Case study Psychology & Counselling Diploma in IMBS Sinhala | සිද්ධි අධ්‍යන වාර්තාව හදාගන්නේ කොහොමද?
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ❤️ IMBS Psychological and counselling Diploma Details Link. ඩිප්ලෝමා එක ගැන තොරතුරු 👇👇👇👇👇
• IMBS Green Campus Dipl...
❤️ 50% off schoolership එක ගන්න විදිය link 👇👇👇👇
• 50 % off ශිෂ්‍යයත්වට ඉ...
❤️ Psychological and Counselling Case Study Help Link. කේස් ස්ටඩි එක හදාගන්න උදව👇👇
• Case study Psychology ...
❤️ Final Presentation & viva help link 👇👇👇
ප්‍රෙසෙන්ටේශන් එකට උදව්
• IMBS case study Presen...
#imbs #case #study #bridal #bridal #food #minivlog #love #
අක්කේ මම 71 batch එකේ.thank you so much ඔයාගේ මේ වීඩියෝ ටික නිසා මට case study එක ලේසියෙන්ම කරගන්න පුලුවන් වුණා.ඇත්තටම ඔයාට ගොඩක් පින් මෙහෙම explain කරලා උදවු කළාට.ඔයා නිසා මට case study එකට A එකක් ගන්න පුලුවන් වුණා.❤️🙏🥰
මන් කතා කරන්නේ වේගය අඩුවෙන්. ඒකයි ස්පීඩ් දාලා video upload කරන්නේ. Setting වලට ගිහින් speed එක 0.75 වගේ දාලා බලන්න 😁
@@duneeliyanage 🥲
හැමෝටෝම ආදරෙයි ❤❤
අක්කේ IMBS campus එකේ second semester එකේ practical session වලට සහභාගී වීම අනිවාර්යද ?
@@user-tz2yx8so8n අපිට නම් අනිවාර්ය වුනේ නැහැ
Akke IMBS eke tiyenne digreeyakda diplomawakda?
@@userShnu දෙකම තියෙනවා
@duneeliyanage eka ekaparama karanna puluwanda akke
@ degree එක කරන්න නම් ඉස්සෙල්ලම ඩිප්ලෝමා එක කරලා ඉන්න ඕනේ
Akke case study eke ප්‍රතිකාර සකස් කිරීම 👉 හේතු විග්‍රහයේ අහල තියෙනවා ප්‍රතිකාර සීමා කිරීමේ සාධක ..
එතකොට ඒකට ලියන්න ඕනේ client ge රෝගයට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියල ?
නැත්තම් client ge රෝග ලක්ෂණ එකින් එකට අදාළ ප්‍රතිකාර ද? eg: නින්ද නොයාම - SR
මේ වගේද..
@@ridmiperera8510 ඔයා දිපූ උදාහරණය විදියට ලියන්න නංගි. මන් කරෙත් එහෙම තමයි. මගේ කෙනාගේ රෝග ලක්ෂණ වලට මන් වෙන වෙනම ලිව්වා ඔයා කල විදියටම.
අක්කි ම්න් ජපුරෙ බාහිරකරනවා. මනෝ විද්‍යාව. එතකොට මට ඩිග්‍රි එක තියනවනෙ. එකත් ekka ඔය diploma එක කරලා මට ජොබ් එකක් හොයාගන්න් පුලුවන් වෙයිද මනෝවිද්දියා ව කලාම
@@pabodasandeepani3948 degree එකක් diploma එකකට වඩා Valuble නෙහ් බබෝ. ඉතින් ඔයා මෙක කරන්න ඕන නෑ. ඔයා ඩිග්‍රි එක කරලා ලයිසන් එක ගන්න. එතකොට ඔයා qulified counselor කෙනෙක්. 💋
Presentation එක ගැනත් විස්තර කියන්නකො.. Interview එකේදි අහපු ප්‍රශ්න ගැන එහෙම video එකක් කරන්නකො please
@@gayana_KP මගේ චැනල් එකේ විඩීයෝ එකක් ඇති. Playlist වලට ගිහින් බලන්න dr 😍
@@gayana_KP මගේ චැනල් එකේ playlist වලට ගිහින් බලන්න dr. විඩීයෝ එකක් ඇති 😍
Akke mona wage symptoms walatada imagination technique eka use karanna puluwan
@@ridmiperera8510 පුළුල් අද්‍යනයකින් තොරව ඒ ගැන හරියටම උත්තරයක් මට එක පාර දෙන්න අමාරුයි නංගි. මටත් අත්දැකිම් අඩුයිනෙහ්.
අක්කේ ඔයා case study එක කරද්දි ඔයාව guide කරේ නෑ නේද කවුරුවත්.අපි තෝරගන්න client එක්ක අපි තනියම නේද session එක තියන්නෙ
@@Babiztyle නෑ නංගි. තනියම
@@Babiztyle නෑ නංගි. තනියම
@@duneeliyanage thank u akke 😊
උපදේශන සටහන් kotasa akka kohomada liwwe ??
@@ridmiperera8510 මේකේ කියනවා නංගි බලන්න.
අත්දැකීම් සාරංශයේ 1......"එහි තිබු අවස්ථා වර්ගයන්" කියන්නේ මොනවා ගැනද
@@buddhinonis1979 ආයේ මාත් බලන්න ඕනා. මට msg. එකක් දන්න නංගි
Thank you akke ! Case study eke khmd hadne pdf ekk wdhta apima type krn oneda frst page okm?
Ara apita case study pdf ekk dune session gnta kyna kyl eke lyn one eyala kyn dewal da?
@@aameeraarhasl414 ඒකනම් අනිවාර්යයෙන්ම type කරපු pdf එකක් වෙන්න ඕනේ
@@aameeraarhasl414 ඔව්. එක සෙශන් එකකදි ඔයා කතා කරපු වැදගත් දේවල්. දුන්නූ උපදේශනයන් ලියන්න ඕනෙ
,@@duneeliyanage
Akke,man asai me diploma eka karanna,eth Mata laptop ekk nehe,mekata laptop ekk onamada
@@ayeshamadushani3004 අපෝ නෑ. Phone එකෙන් පුලුවන්. මන් lecture ගියෙත් phone එකෙන් ගොඩක් දවසට 🥰
@@duneeliyanage thanks akki❤️oya hoda kellek,oyage hemadekatama congratulations 🎉
@@ayeshamadushani3004 ❤️ thank you
@@duneeliyanageethakota presenation eka hadanna lap ekak oni neda akke
@@oshannimnath1716 ඔව් නංගි 🌸
Akki mata piliwelata kiyannako session 1 2 3 4 wala monada karanne kiyala wena wenama eka mata hariyatama pahadili ne mata lecture eka baluwath
@@madushaniweerasekara-pe7ih 1- එයාට කතා කරන්න දෙන්න.
2 - එයාගේන් හෙමිට ප්‍රශ්න අහ්න්න
3 - එයාගේ මනෝවිද්‍යාත්මක ඉතිහාසය ගැන අහලා දැනට තියෙන ප්‍රශ්නේ එක්ක සසඳලා බලන්න හේතුව
4 - එයාගේ රෝගය හඳුනාගෙන SR වලින් කරන්න ඕනේ counselling treatment එක පටන් ගන්න ❤️
පැහැදිලිද ඔයාට ?
@@duneeliyanage ow ethakota session walin karana de sampurnayenma vishleshanaya karala neda report eka liyanna ona
@ ඔව්
Me diploma eken passe hamba wena degree eka wes approved da
@@PerlaSin wes කිව්වේ මොකද්ද? Sry මම දන්නේ නෑ.. UGC නම් approve
Akke mata time table eka poddk kiynnko mta therenne nh
@@SachinPiumal-wk9cx normal lecture දාන්නේ රෑට. රෑ 7 - 9 වගේ . හැමදාම දාන්නෙත් නෑ.
Interview එක සහ exam ගැනත් කියන්නක්.මම 68
@@KosalyaAnanda විඩීයෝ එකක් ඇති මගේ චැනල් එකේ යන්න playlist වලට. එතනින් බලන්න පහසුයි 😍
@@KosalyaAnanda මගේ චැනල් එකේ playlist වලට යන්න. එතන ඇති විඩියෝ එකක්.
Math 72 bach eke akke tikak therum ganna amaruwen thibeune thanq akke
@@amashamudalige ❤️
Aluthin course eka patan ganna dwasak kynna puluwnda???
@@sachininavoda4539 මේ දවස් වල ගන්නවා අලුතෙන්. කැම්පස් එකේ fb page එකෙන් හෝ website එකෙන් බලන්න
Wednesday venaknda koheda payment karanna kal dila thiyenva
O/L A/L results typ krla withrk yuwahama athida nattm original ewath aye kawda hari ahanwda nattm original ewa pennanna oneda akke...
@@SachinPiumal-wk9cx අපේ නම් type කරලා යැව්වේ.. Original ඉල්ලුවේ නෑ.
@@duneeliyanage hri akke thank you 😊
Akki exam gana visthara tikak kiynna puluvanda
@@amandinadeesha8319 th-cam.com/video/XR7KVBY6LRE/w-d-xo.htmlsi=u3T5yX4BtNqsohB5
මට පාඨමාලාව කිරි මට ආවශය්call number eka danavada
@@PreethisubashiniUyangoda IMBS Green Campus කියලා fb හෝ internet search කරන්න.
Please don't be fast 😅
@@kdramahaishi1398 plz use the speed setting option 😁
ව්‍රදක් කියනව නෙවෙයි..සයිකොතෙරපියුටික් ටෙක්නික්ස්.
not ටෙක්නිකියු .
@@KosalyaAnanda thank you 😍
@@KosalyaAnanda thank you 😍
හැමෝටෝම ආදරෙයි ❤❤