සෙනෙවිරත්න මුල් කඩවර දේවවරම් ලාභී දරුවන් ට දැනුවත්වීමට කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 86

  • @SalinduKosala-pk2yi
    @SalinduKosala-pk2yi หลายเดือนก่อน

    මගේ අප්පච්චි ගෙ පිහිට ලැබේවා 🙏🖤

  • @suaansanju7317
    @suaansanju7317 ปีที่แล้ว +5

    සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏 බොහොම පින් ඔබ තුමියට...🙏🙏
    කතරගමට දෙවි වැඩලා
    මකර තොරණ මුර කරන්නඩ
    අතරමග දී රැගෙන මුගුරු
    යකුන්ට බැට දි වඩ්න්නඩ
    රන් දමකින් ගෙතුවා වැනි
    සැඩපළු සිරසේ දිලෙන්ඩ
    කන්ද ස්වාමිටත් බැරිය
    ගොටුව නොදී වලක්වන්ඩ

  • @nilushasriyani2298
    @nilushasriyani2298 ปีที่แล้ว +3

    ඔබ තුමිය කරන මේ කටයුතු වලට ගොඩක් පින් මමත් වරන් දරුවෙක් නමුත් හරි මගපෙන්වීමක් නැති නිසා තවම කඩවර අප්පච්චිට පහන් දෙන් නෑ

  • @ruwanthikumari1721
    @ruwanthikumari1721 ปีที่แล้ว +1

    Tharuwan saranai.maniyanta,appachitai.

  • @manojpiyankara4383
    @manojpiyankara4383 ปีที่แล้ว +1

    Godak pin meniyani godak watina wedasahtahank

  • @eshakumarapperuma8167
    @eshakumarapperuma8167 ปีที่แล้ว +1

    Theruwan Saranai ammata.godak dewal apita kiyadenawata

  • @SadunDilshan-tc4ld
    @SadunDilshan-tc4ld 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඇත්ත ඇත්ති සැටියෙන් පෙන්නුම් කාරා බෝහෝ පින්.මෑනියනී.

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Teruwan saranai maniyo pin sidda wewa

  • @sampathpriyantha2535
    @sampathpriyantha2535 11 หลายเดือนก่อน

    Uthum u senavirathna mulkadawara appachchige pihitai..meniyanì yahapathak ma weva budusaranai. ..

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Seneviratna mulkadawara appacchige phita asirwada labi mage balaporottu ituwewa!!!🙏🌼🌺🌻🌹🙏🌼🌺🌻🌹🙏🌼🌺🌻🌹 teruwansaranin maniyanta niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼

  • @sadunisaduni5866
    @sadunisaduni5866 ปีที่แล้ว +1

    මෑනියෝ කියන දේ හරියටම හරි මට තියෙන වරම හරියට අදුරගන්න පුළුවන් උනේ අද.. මම දැන් දන්නව මට. තියෙන්නෙ කාගේ වරමක් ද කියලා මම ඔබ තුමිය විශ්වාස කරනව ඔබ තුමිය කියන විදියට තමා මට දිෂ්ඪිය ආවම.. බොහොම පිං මෑනියෝ

  • @buddikaruwa9273
    @buddikaruwa9273 ปีที่แล้ว +1

    Taruwansaranai maniyanta🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @champa_947
    @champa_947 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මෑණියනි 🙏🙏🙏

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 ปีที่แล้ว +1

    Teruvan sarannai ammatai appaccitai

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +1

    බොහොම පින් මෑණියනේ

  • @duleekaolidurage9017
    @duleekaolidurage9017 ปีที่แล้ว +1

    Budu saranai amma

  • @prasannaedirisingha-ui7rf
    @prasannaedirisingha-ui7rf ปีที่แล้ว +1

    Budusaranai

  • @weerasundaracharitha9037
    @weerasundaracharitha9037 ปีที่แล้ว +4

    මගේ අම්මායි අප්පච්චියි මට පෙන්වු සෙනෙවිරත්න මුල්කඩවර අප්පච්චිගේම ගමන් මාර්ගයේම යන්න මට ඔබ දෙපලගේ අශිර්වාදය ලැබේවා........ 🙏🙏🙏🙏 රොෂිනි

  • @MadukaSiri-hx5ig
    @MadukaSiri-hx5ig 8 หลายเดือนก่อน

    Oba vahan seta kadara appachge pihitayi

  • @kumarikodithuwakku9734
    @kumarikodithuwakku9734 ปีที่แล้ว +1

    ගොඩක්පිං

  • @madushikamadu4231
    @madushikamadu4231 ปีที่แล้ว +1

    Budu saranai ammata

  • @user-tm6sk5wm4p
    @user-tm6sk5wm4p ปีที่แล้ว

    Theruwan saranai මෑණියන්

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +1

    මටත් තියෙනවා සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්ගේ වරමක්, මම වන්දනා කරන්නේ මේ පිලිරුවට

  • @madukaswarnapali4770
    @madukaswarnapali4770 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @nishanthajayasooriya8927
    @nishanthajayasooriya8927 ปีที่แล้ว +1

    අම්මා ඔයාලට ජයෙන් ජයක්ම ලෙබෙන්නා ඔනා.ඔයලගෙ සියලු වැඩසටහන් මම කියවනවා.මම නිහඩ ගමනක් යනවා කවදා හරි මම දිනනවා සත්තයි අම්මේ මම කල්‍යානි. මට වැරදුනේ නැහැ අම්මේ.

  • @akilaavishka7279
    @akilaavishka7279 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියනි

  • @nadeekasandakusum9801
    @nadeekasandakusum9801 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +1

    කඩවර අප්පච්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @HasinduNirmal-ld3gm
    @HasinduNirmal-ld3gm 10 หลายเดือนก่อน +1

    වරමක් එන්න තියෙනවනම් එක හැම කෙනෙක්ම දැන ගත්තොත් හරි කීවොත් හරි ඒ ලැබෙන්න තියෙන වරම නැති වෙනවද 🥺🙏🙏🙏🥺 පැහැදිලි කර දෙන්නකෝ ඔබ තුමියබ පිං

  • @SupunSupun-rc9wt
    @SupunSupun-rc9wt ปีที่แล้ว

    meniyani sosthra ewanda godak pin meniyani

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 ปีที่แล้ว +3

    ඔබතුමිය මට කීවෙ කිරි ගොටු පමණක් දෙන්න කියල,එවිට කැපුම් ශාන්තියකදී බත් ගොටු දීම නුසුදුසු ද බුදු සරණයි

  • @user-gc8pi3iy6j
    @user-gc8pi3iy6j 9 หลายเดือนก่อน +1

    Maniyane oba tumiya satya tamai kiyanne bs ❤

  • @SatheeshNethmina-pu9vt
    @SatheeshNethmina-pu9vt ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මගේ මෑණි අම්මේ... 🙏🙏🙏
    මේ වගේ සියල්ලටම වැදගත් වීඩියෝ එකක් දැම්මට.
    මමත් කඩවර අප්පච්චිගෙන් එන වරමක් තියෙන්න. එතින් අම්මේ මගේ අම්මා මතු බුදූ වෙන්න ඕන මේවගේ විස්තර හරියාකාරව පැහැදිලි කර අපිට පහිට උනාට මගේ අම්මට බුදුසරණයි.. 🙏🙏🙏

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว +1

    Kadawara dewi phitai

  • @user-pb4gr1bt6m
    @user-pb4gr1bt6m 4 หลายเดือนก่อน

    කඩවර දෙවියන්ගේ සිහිවරම් එනවද,

  • @adityachandra2566
    @adityachandra2566 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියෝ ... දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේගේ වරම් ගැන video එකක් කරන්නකෝ 😊

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +1

    මෑණියනේ කඩවර හත් කට්ටුවේ වරම ගැනත් vidiyo එකක් කරන්න

  • @KavinduPankaja-sf4dv
    @KavinduPankaja-sf4dv 8 หลายเดือนก่อน

    අම්මේ උබට බොහො පිං 🙏🙏🙏

  • @dhammikaanura7345
    @dhammikaanura7345 7 หลายเดือนก่อน

    Obatumiyata pin meniyani

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7t 9 หลายเดือนก่อน +1

    මෑනියනි මුල් කඩවර අප්පච්ච්ගෙ දෙවොල. කොහෙද තියෙන්නෙ.

    • @mrminicraft6944
      @mrminicraft6944 5 หลายเดือนก่อน

      කලා වෑවේ

  • @SujithKumara-f4h
    @SujithKumara-f4h 28 วันที่ผ่านมา

    මට සෙනෙවිරත්න මුල්කඩවර අප්පච්ච් ගෙ වරමක් තියෙනවලු..මට වරම ගන්න මම මොනවද කරන්න ඔණා..මම එ ගැන දැනුවත් නැ..

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +2

    මෑණියනේ මේ කඩවර දෙවි හාමුදුරුවන් වහන්සේ ට පූජාව ට තියන මේ රතැඹුල,හත් මාලුව නිවැරැදි ව ශුද්ධ ඇතුව සකස් කරන විදිය හරි ආකාරව බත් මාලා ගොටු මාලාවක්,කිරිබත් ගොටු මාලාව නිඇරදිව සකස් කර පූජා කර කැප කරන විදිය ගැනත් vidiyo එකක් පල කරන්න තෙරුවන් සරණයි මෑණියනේ

  • @Kevin-ss4kb
    @Kevin-ss4kb ปีที่แล้ว +2

    සූනියම් දෙවියන්ගේ වරම් ගැන කියල දෙන්න කෝ

  • @chinthakamadhushanka840
    @chinthakamadhushanka840 6 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම පින් 🙏❤️

  • @user-tm6sk5wm4p
    @user-tm6sk5wm4p ปีที่แล้ว

    Mata pahana thiyanna ona මෑණියන්

  • @user-sj3sn5qx1k
    @user-sj3sn5qx1k ปีที่แล้ว

    මෑණියන්ට ගොඩාක් පිං. ගොටු පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද මැනීයනේ

  • @user-tm6sk5wm4p
    @user-tm6sk5wm4p ปีที่แล้ว

    Waram mukuth ne man kemathi viswasayak thiyenawa mata puluwan aka karanna mata udau karanna මෑණියන්

  • @MaheSh-ho4dj
    @MaheSh-ho4dj 9 หลายเดือนก่อน

    සිහි වරම් ?

  • @SuranjikaThilini-xj1wv
    @SuranjikaThilini-xj1wv หลายเดือนก่อน

    මුල් වරම කියන්නෙ අනවරමද තෙද වරමද බල වරමද

  • @champakalyani1902
    @champakalyani1902 ปีที่แล้ว

    මම සමග කාථ කරනනා

  • @rjmusic4465
    @rjmusic4465 ปีที่แล้ว

    kambili appachchige videos ekak karanna

  • @user-rj6xs1ru2u
    @user-rj6xs1ru2u ปีที่แล้ว

    උතුම් සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව හා ආකර්ශනය රැකවරණය ලැබේවා ❤

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7t 9 หลายเดือนก่อน

    මුල් කඩවර දෙවියන්ගෙ දේවාලය කොහෙද් තියෙන්නෙ මට යන්න ඕනේ

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +2

    මෑණියනේ කඩවර අප්පච්චී ගෙන් එන්නෙ පූර්ණ ආරූඪ වරම් විතරද ?සිහි වරම් ,අඩ සිහි වරම් එන්නෙ නැද්ද ?

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว

    තෙරුවන් සරනයි මෑනියනේ...මම සාමාන්‍යයෙන් දෙවි දේවතාවන් අදහන කෙනෙක්..කාලි ඝනපති පත්තිනි ශිව මහා ලක්ශ්මි අදහන කෙනෙක්...පහන් තියන කෙනෙක්..මේ ලගදි හීනයක් දැක්කා ලොකූ කලු නාගයෙක් සමග පසුව කලු හරක් දැක්කා.ඇයි කියල දන්නෙ නැහැ..නමුත් හීනෙ දැක්කට පස්සෙ මම නොදැනුවත්වම කඩවර අදහන්නත් පුරුදු උනා ...දැන් සතියක් දෙකක් විතර..ඇයි එහෙම කලු පාට හරක් දැක්කෙ...දන්න කෙනෙක් කියල දෙන්නකො 🙏🙏🙏

  • @user-jb6bq1vz5t
    @user-jb6bq1vz5t 9 หลายเดือนก่อน

    මට විස්තරයක් දැන ගන්න ඔනි

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7t 9 หลายเดือนก่อน

    කඩවර අප්පච්ච්ගෙ මුල් දේවලය කොහෙද තියෙන්නේ අපට පූජාවක් දෙන්න ඕනේ මුල් කඩවර අප්පච්චිට

  • @skckkumara3324
    @skckkumara3324 หลายเดือนก่อน

    කඩවරදෙවියන්ටපහන තියන්නේ කියටද මැනියනි

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Mata varam thiyema kenek thama hodata ne...ath veulanava vitharai hinen senavi rathna mul kada vadavara appachchige nama hinen kenek kiva mekata pilithurak dennako

    • @user-ks5iu6we1g
      @user-ks5iu6we1g 9 หลายเดือนก่อน

      Pahana thiyana weawa kiyatada

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 ปีที่แล้ว +1

    Maniyani mage yahane tiyenne dala kadawara pilimayak...eka wenas kara ganne kohomada maniyani......

    • @සෙත්අරණ
      @සෙත්අරණ  ปีที่แล้ว

      අවසර අරගෙන වෙනස් කරන්න

    • @saranganadeeshani5419
      @saranganadeeshani5419 ปีที่แล้ว

      @@සෙත්අරණ bohoma pin maniyani...teruwansaranai....

  • @situmsilva2205
    @situmsilva2205 ปีที่แล้ว

    කඩවර දෙවියන්ට කාන්තාවන් පහන තියන්න හොදද

  • @SupunSupun-rc9wt
    @SupunSupun-rc9wt ปีที่แล้ว

    meniyani piliyela karana vidiya ewanda

  • @iranpeiris1420
    @iranpeiris1420 ปีที่แล้ว

    අපේ නුග ගහක් තියෙනවා නුග ගහේ තිබ්බට කමක් නැද්ද

  • @user-ks5iu6we1g
    @user-ks5iu6we1g 9 หลายเดือนก่อน

    Weaw iyatada pahana thiynne

  • @user-qy5jz8pi7f
    @user-qy5jz8pi7f หลายเดือนก่อน

    පව පින කියලා දෙයක් නැහැ...හැකි කෙනෙක් ඉන්නවානම් මට ඔප්පු කරලා පෙන්වන්න....

  • @pushparahjahi4757
    @pushparahjahi4757 ปีที่แล้ว

    ගැනු අයට කඩවර වරන් එනවද මෑණියනි

  • @chanakachanakaweerasinghe7562
    @chanakachanakaweerasinghe7562 ปีที่แล้ว +1

    අම්මේ අවුරුදු 6ක් දේවාල වල ගිහින් රැවටුනා. අපි නැත්තටම නැති උනා. මේ ලගදි තමා දන්නෙ සෙනවි රත්න මුල් කඩවර අප්පච්චගෙන් වරම තියෙන්නෙ කියලා. ඒත් දැන් වැඩක් නැ දේවාලේක මැණි කෙනෙක් ඒ දේ හිර කරලලු, අවුරුදු 6කට පස්සෙ දන්නෙ මෙහෙම වරමක් තියෙනවා කයලා, මෙච්චර කල් ගම්බාර අප්පච්චගෙන් කියලා හිතුවෙ. දැන් මොනා කරන්නද හිතාගන්න බෑ අම්මේ, පුලුවන්නම් මේ දෙට උපදෙසක් දෙන්න අම්මේ, ඉස්සර ඇග වෙවුලලා පොඩි තැති ගැම්මක් තිබ්බා, දැන් කිසිම දෙයක් නැ

    • @crcreations5261
      @crcreations5261 ปีที่แล้ว

      Hira kapaganna ikmaninma hadaganna puluwan oyata..

    • @sandualoka7662
      @sandualoka7662 ปีที่แล้ว

      Koheda දෙවොල

    • @user-qy5jz8pi7f
      @user-qy5jz8pi7f หลายเดือนก่อน

      අදිස්තානය තියා ගනින් හරි යයි....

  • @madukaswarnapali4770
    @madukaswarnapali4770 ปีที่แล้ว +1

    Gotu tunak kapa karala wada patan gattata kamak nadda budu pahana atul pantiya pata pantiya saha bumi ammatat pahan dalluwata kamak nadda

  • @ayeshasanjeewani75
    @ayeshasanjeewani75 9 หลายเดือนก่อน

    අමිමෙි මට කියලා දෙන්න කඩවර ගොටුවක් තබන්නෙ කොහොමද අවශ්‍ය මොනවාද මට අමිමා සමග කතාකරන්න අවස්ථාව ක් ලබා දෙන්න පිංඅත් වෙිවා මැනියනි ඔබට

  • @damithsadaruwan1521
    @damithsadaruwan1521 10 หลายเดือนก่อน

    කම්බිලි අප්පච්චි වදිනකොට පුලුටු ජාති පූජා කලාට කමක් නැද්ද 😢

  • @user-qy5jz8pi7f
    @user-qy5jz8pi7f หลายเดือนก่อน

    කොටින්ම වරම් එපා...වරම් අනුන්ගේ සල්ලි ලාබා ගැනිමක් හොරකමක්....😁😁😁😁

  • @madukaswarnapali4770
    @madukaswarnapali4770 ปีที่แล้ว

    Pita pantiya yahan

  • @chandrikajayasili4297
    @chandrikajayasili4297 ปีที่แล้ว

    Kiri gotu ra dunnata kamak nadda

  • @ThanksAnil-r6v
    @ThanksAnil-r6v ปีที่แล้ว

    🙏🙏🙏