රාග ගිනි නිවන, විදර්ශනා රාත්‍රිය - 4 ...Ven Rajagiriye Ariyagnana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • උපුටා ගැනීම - චානක ලියනගේ මහතාගේ TH-cam චනලයෙන්
    මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
    තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!

ความคิดเห็น • 118

  • @ranjaniranatunga9990
    @ranjaniranatunga9990 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 ปีที่แล้ว +13

    සාදු..සාදු..සාදු..සාදු...ඒ උතුම් මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏ලොවුතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒ චතුරාර්ය සත්ය ධර්මය මුල මැද අග පිරිසිදුව දේශනා කරන පිංවත් ඔබ වහන්සේ ගිහියන් වන අපට මහා සංඝරත්නයේ ගුණ කඳම්භය අවබෝධ කර දේ.. ගිහියන් වන අපව සසරින් එතෙර කරවීම පිණිසම මෙලෙස ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා. .🙏🙏නීරෝගී වෙත්වා..🙏🙏
    සුවපත් වෙත්වා. .🙏🙏
    දීර්ඝායුෂ ලැබෙත්වා.🙏🙏
    දුකින් මිදෙත්වා..🙏🙏
    මේ භවයදීම නිවී සැනසෙත්වා..🙏
    මෙම ධර්ම දානය ලබා දෙන , එයට සහය වන යම් කල්‍යානමිත්රයෙක් වේද ඔවුන්ද මේ ආත්ම භවයෙදිම සතර අපායෙන් මිදී නිවී සැනසෙත්වා..🙏🙏🙏
    තෙරුවන් සරණයි. .

  • @chamilasubashini3598
    @chamilasubashini3598 3 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේ ට උතුම් සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @tharupathig6647
    @tharupathig6647 3 ปีที่แล้ว +22

    ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +3

      Saadu saadu saadu Gaurewaniye sath purusha weth pin weth kallyane Mihthera U suwamin wehanseta. Theruwen sarenai Niduk Nirogi suwe oha wehansete lebewa !!

    • @dammadinna22
      @dammadinna22 ปีที่แล้ว

      Sadu
      Sabu
      Sabu
      Pinwth

  • @asokapurasinghe7553
    @asokapurasinghe7553 2 ปีที่แล้ว +6

    A lot of merits to you most venerable bhanthe for the precious dhamma delivered to show Us the consequences of cravings and attachments.there was so much clarity in the entire sermon delivered to realize the invalidity of cravings and attachments and making Us travel longer In the journey of sansara.May U reach the supreme blissful state nibbana as soon as possible.May all my spiritual friends realize the invalidity of cravings and the consequences of attachments.May U all be free of frustration and depression.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +5

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Godak Pin 🙏🏽🙏🏽🙏🏽 from Canada

  • @ceylonroo
    @ceylonroo 3 ปีที่แล้ว +6

    ✨🙏🏼✨ සාදු සාදු සාදු ✨🙏🏼✨
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරොගී වෙත්වා ! සුවපත් වෙත්වා !
    ✨🙏🏼✨ තෙරුවන් සරණයී ✨🙏🏼✨

  • @pasanavishka7483
    @pasanavishka7483 3 ปีที่แล้ว +5

    සුවපත් වේවා
    දීර්ඝ අයු වේවා
    🙏🙏🙏

  • @koumkoum3545
    @koumkoum3545 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරොගී දීර්ඝායුෂ වේවා !!! නමස්කාර කරමි නමස්කාරයම වේවා !!!!

  • @kapthurunanayakkara3324
    @kapthurunanayakkara3324 3 ปีที่แล้ว +4

    Truly great advice on meditation, රාග සිතට සිසිලසක් 🙂

  • @UpstreamOn
    @UpstreamOn 2 ปีที่แล้ว +3

    🙏 සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි ☸️

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +3

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +4

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +3

    පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 3 ปีที่แล้ว +6

    Namaskara wewa

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි හැමෝටම නාමෝ බුද්දාය

  • @prasannabandara3853
    @prasannabandara3853 3 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +7

    What a great Sermon! A powerful eye opener!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +3

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 ปีที่แล้ว +3

    නිදුක් නිරොගි සුවය ලබා බුදු සසුනේ චිරාත් කාලයක් වෙජබෙවා.සාදු.සාදු .සාදු

  • @lalithdassanayake3351
    @lalithdassanayake3351 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @premadasajayasinghe5257
    @premadasajayasinghe5257 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් ආස්චර්‍යය් .ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ceylonroo
    @ceylonroo 3 ปีที่แล้ว +2

    ✨🙏🏼✨ සාදු සාදු සාදු ✨🙏🏼✨
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරොගී වෙත්වා ! සුවපත් වෙත්වා !
    ✨🙏🏼✨ තෙරුවන් සරණයී ✨🙏🏼✨

  • @PremanathKumarage
    @PremanathKumarage 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා!!
    තෙරුවන් සරණයි!

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻
    Theruwan saranai obawahanselata
    Niduknirogi wewa

  • @ranjihlanka1732
    @ranjihlanka1732 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu...

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 3 ปีที่แล้ว +3

    Saadu saadu saadu

  • @shazeyatrivendra
    @shazeyatrivendra ปีที่แล้ว

    පිංවත් මහෝත්තමයන් වහන්සෙට දීර්ග ආයුෂ වේවා,මහබල මහා ශකිත්යමවෙවා ,නිරෝගිවෙවා ,සැපයම වේවා ,පිරිවර වැඩිවේවා ,වැඩි වැඩියෙන් ධ්‍යාන සුවය ලැබේවා !!!.

  • @arunajayakodi1646
    @arunajayakodi1646 ปีที่แล้ว +1

    Hitha hadaagena; kawadaada pevidi jeevitayata ethul wenne...

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 10 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🌺🏵️🙏🏽💐🙏🏻💐🙏🏻💐

  • @thanujadilhaniliyanage5318
    @thanujadilhaniliyanage5318 3 ปีที่แล้ว +4

    🌼🙏🙏🙏🌼

  • @chandrachandra8128
    @chandrachandra8128 2 ปีที่แล้ว +1

    Sado sadoo 🙏🌼🙏🌺🙏🌸🙏🌺🌼🌼🙏🌼🙏🌼🌸🙏🌸🙏🌸🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @oliveykik
    @oliveykik 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!🙏🙏

  • @harshasamarakoon505
    @harshasamarakoon505 3 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @dulanjijayathilake6150
    @dulanjijayathilake6150 ปีที่แล้ว

    මෙම ධර්ම දානය හේතුවෙන් සකස්වන පින් ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා.. 🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 7 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @madhupeiris1541
    @madhupeiris1541 3 ปีที่แล้ว +2

    Mage namaskaraya wewaa sadu sadu sadu

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 👋👋👋 theruwan saranaiiiiii obawahanseta ape swaminwahansege hadawenasweka Asanipenwadda

  • @nihalwijerathna640
    @nihalwijerathna640 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai

  • @manjuplaystore1857
    @manjuplaystore1857 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 Pinwath Ariyagnana swameenwahansa ,obawahanse apa siyalu denata me niwan maga pahadiliwa gaman kireemata mahaa aalokayak!!! Nirantharayen obawahanse me deshana karana pahadili, purisidu Buddha deshana thulin e uthum wuu niwan magehi yamata lokuu shakthiyak labenawa.. Obawahaseta manage namaskaaraya wewaa 🙏🙏🙏. Me uthum dharma deshana apahata asanna salaswana siyalu dennatamath uthum wuu chathurarya sthyama awabodha wewaaa 🙏🙏🙏

  • @hashanlakshitha1908
    @hashanlakshitha1908 3 ปีที่แล้ว +1

    sadu sadu sadu nirwanabodaya ath wewaaa sadu sadu sadu

  • @TV-ed1pl
    @TV-ed1pl 11 หลายเดือนก่อน

    🙏ඔබ වහන්සෙගේ බන ඇහුවම පුදුම දර්ම දැනුමක් එන්නෙ

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 3 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi suwayama labewa! ! !

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺

  • @ishanwickramarathna7343
    @ishanwickramarathna7343 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.......

  • @surekamadushanisurekamadus2132
    @surekamadushanisurekamadus2132 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...........

  • @pasindumaduranga9823
    @pasindumaduranga9823 3 ปีที่แล้ว +2

    Namo buddhaya... 🙏🙏🙏

  • @sumithpriyashantha3551
    @sumithpriyashantha3551 ปีที่แล้ว

    🌼🌼🌼සාධූ! සාධූ! සාධූ!🌼🌼🌼

  • @duneeshapeduruhewa7676
    @duneeshapeduruhewa7676 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @thamaraperera2496
    @thamaraperera2496 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷Sadu sadu sadu

  • @chitrakumari1222
    @chitrakumari1222 3 ปีที่แล้ว +2

    Budu saranai 🙏🙏🙏🙏🙏👍👍👍

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว

    සාධු සාධු සාධු. 🔯🔯🔯

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 24 วันที่ผ่านมา

    Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany deergaausha labewa!

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 3 ปีที่แล้ว +1

    Uthum u chathurarya saththa awaboda wewa. Oba wahanseta theruwan saranai.

  • @swarnamaliliyanage4524
    @swarnamaliliyanage4524 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshanatv1273
    @sudarshanatv1273 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ සාධූ

  • @sanyutha
    @sanyutha 3 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @MNP128
    @MNP128 ปีที่แล้ว

    Siyalu sathwayo ragayen midethwa

  • @manjulamawatha2137
    @manjulamawatha2137 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @gihanboy140
    @gihanboy140 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 ඔබ වාහන්සෙ ට සුකි දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐 අපි සියලු දෙනාම සංසාර දුකින් අත මිදේවා

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!

  • @kalana7225
    @kalana7225 2 ปีที่แล้ว

    සුවපත් වේවා

  • @jagathshantha8653
    @jagathshantha8653 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @knowledgehub4562
    @knowledgehub4562 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 3 ปีที่แล้ว

    රාග දෙශ මොහ ගණි නිවන් විදර්ශනා දේශනා ව අවබොධයෙන් සිත් සතන් සමාධිගත විමට ඔබ වහන්සේගේ දෙශනා.ප්‍රාතිහාරය නිවන් දකින්නට හේතු වාසනා වේවායි පැතුම් ගෙන එන්නට කැමතියි.එසේ හෙයින් මාහට පාරමි පුරණය වීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි

  • @amalgunawardhana
    @amalgunawardhana ปีที่แล้ว

    Sadu .......sadu ....saaaaduuuu ....

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Theruwan Saranai Swaminwahansa

  • @udanspiritualmind
    @udanspiritualmind ปีที่แล้ว

    🙏🙏🙏 සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..

  • @DammiJayathilaka-x5q
    @DammiJayathilaka-x5q 10 หลายเดือนก่อน

    Garu Swamin Wahansa Oba Wahanse Jeewamana Rahathan Wahanse Namak Weniya.

  • @tharindumadushanka5628
    @tharindumadushanka5628 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @samanranathunga8423
    @samanranathunga8423 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Budusaranai ape pinwath swaminwahanseeta !!!!

  • @kasunaruna7563
    @kasunaruna7563 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උන්වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @dhanuraniriella261
    @dhanuraniriella261 3 ปีที่แล้ว

    ,ඔබ වහන්සේට ඉතා වෙහෙස පාටයි.තෙරුවන් සරනයි.

  • @tharindinimasha7428
    @tharindinimasha7428 ปีที่แล้ว

    Teruwan saranai swamin wahansa

  • @lakshmanherath3373
    @lakshmanherath3373 ปีที่แล้ว

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @samankumari3941
    @samankumari3941 3 ปีที่แล้ว

    Teruwansarani. Sadu.. Sadu

  • @KarunarathnaBandara-g9b
    @KarunarathnaBandara-g9b 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫❤

  • @nandaherath6679
    @nandaherath6679 3 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු තෙරුවන් සරනයි .ඔබවහන්සේ බලාපොරොත්තුවන නිර්වාණ මාර්ගය වහ වහා ඉක්මනින්
    ලැබේවා .මේ උතුම් ධර්ම දේශනාව අපිට පැහැදිලි කර දුන්නාට ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා

  • @champijayasooriya4856
    @champijayasooriya4856 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thirdumpire7350
    @thirdumpire7350 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 6 หลายเดือนก่อน

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @mangalagunasekarra5425
    @mangalagunasekarra5425 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏Sadu sadu

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @luckmali4670
    @luckmali4670 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @SurandanieWijesinghe-mv2ww
    @SurandanieWijesinghe-mv2ww ปีที่แล้ว

    🙏🙏🙏

  • @7sanraj
    @7sanraj 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @slanuja9698
    @slanuja9698 2 ปีที่แล้ว

    🙏

  • @nelumiopatha3733
    @nelumiopatha3733 ปีที่แล้ว

    Sadu sadu 🙏