Eka paarak කෑවොත් deparak කනවා saththai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 654

  • @NavidiMuthunima
    @NavidiMuthunima 7 วันที่ผ่านมา

    adareta pusata umma ekak deddi ekka kiyl appiriya krn minissunwa mt num penn bh akke. Sathektawath adare krnn bari minissunge kohed hadawath lassana😂 oya hari lassna hithak thiyena adaraneeya kenek kiyl therenw🥰 ane videos nithara dnn puluwnnm api me parana ewa aye aye blnw😘

  • @rosy6476
    @rosy6476 7 หลายเดือนก่อน +15

    සතුන්ට ආදරේ හැමෝටම හිතෙන්නේ නෑ ඒකට පින තියෙන්න ඕන ඔයා සතුන්ට දක්වන ආදරේට ගොඩක් පින්

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +2

      Thank u so much ❤️❤️❤️

    • @anushanilmini9204
      @anushanilmini9204 7 หลายเดือนก่อน +2

      Oya wage kelin kataha karana ayata man godak asai hemai enna ona math hemai kiyanna on de munata kiynawa ayi ne man asai oyage kathawata akke godak lassnai oya adare ❤❤❤❤

    • @R_icky.19
      @R_icky.19 6 หลายเดือนก่อน +1

      එහෙම තමයි views ගන්නෙ 😂

  • @achalasurangiperera7087
    @achalasurangiperera7087 6 วันที่ผ่านมา

    Ane amaya akke kondeta hoda shampoo ekak kiyannako.mage duwata aurudu 12k eyage konde yanawa lagadi idala oyata duwek inna nisa oya dannawa athi hoda shampoo warga gana ane please reply karanna.😢

  • @MihiraniDiwakara
    @MihiraniDiwakara 5 หลายเดือนก่อน +2

    Hai, Amaya mang hari kamathi oyata. Mamath saththunta godak adare kenek. Godak pin oyata eh karunawantha kamata. Hamadama sathutin, hina wela enna labenna oni oyata ❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 7 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි පිලිවෙලට වැඩේ කලා..ආදරෙයි .හැමදාම..දිගටම ගෙදර වීඩියෝස් ගේන්න ..ආසාවෙන් බලනවා..ඔයත් ගෙදර ඉන්න හා පැටියෙක් වගෙ..හරිම සුන්දරයි..පරිස්සමින් ඉන්න උතුම් තුරැනුවන් සරණයි පවුලේ සැමටම🙏🙏🙏💕💕

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane
      Thank u so much ❤️
      Budusaranai ❤️

    • @madhawadissanayaks9477
      @madhawadissanayaks9477 7 หลายเดือนก่อน

      Man nam harima kemati oyata.🐔 eka rasa paatai.hadala balannmko

    • @shenalweerakoon2008
      @shenalweerakoon2008 7 หลายเดือนก่อน

      Ane apita oyage puthalage photos dantako asai balanta God bless your family ❤❤❤❤❤❤❤

    • @witharanagemasha
      @witharanagemasha 7 หลายเดือนก่อน

      ඒ වැඩේ ගොඩාක් ලස්සනයි අමායා අක්කියෝ❤️ දිගටම කරගෙන යන්න ඉදිරියටත්! බුදු සරණයි !!!

  • @riddleme9306
    @riddleme9306 5 หลายเดือนก่อน +1

    Oya hoda amma kenek, hoda gruhaniyak, satunta swabawa darmayata adaraya karana kenek bava penava. Thava thavath vidios genna. Subapathumoyage mulu paulatama
    God bless.

    • @amayaadikari1989
      @amayaadikari1989  5 หลายเดือนก่อน

      Thank you so much ♥️
      God bless ♥️

  • @geethika3427
    @geethika3427 3 หลายเดือนก่อน +1

    Open Kitchen එකේ video එකක් ගේන්න. එක හරිම ලස්සනයි ❤️

  • @ravididesilwa5609
    @ravididesilwa5609 7 หลายเดือนก่อน +2

    akki tobbyge as deka unu waturin wet krpu cotton pad ekkin poddk sodanna , germs giyama thamai ohoma venne

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Ow ehema kara
      Man hithanne awwa saratada koheda

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 หลายเดือนก่อน

    ape gedarath godak puso hitiya.den ekkenekwath ne. aththatama saththunwa parawal gane,pansalwalata dala yanawa minissu paw e saththu. oya loku pinak karanne akki. saththunta adare karannath sanwedi hadawath thiyena aya.oyage chiken kariyanam rasai wage.

    • @amayaadikari1989
      @amayaadikari1989  หลายเดือนก่อน

      Thank u so much ♥️♥️♥️ ow ow rasai

  • @poornanuwangi5345
    @poornanuwangi5345 7 หลายเดือนก่อน +2

    හැමදාමත්ම ඔයාලා හැමෝමලාම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @inokajayasekara891
    @inokajayasekara891 6 หลายเดือนก่อน +1

    අනේ ඔවු ඔයා කියන එක ඇත්ත සමහරක් ඉන්නවා සතුන් හදන අය ජරාවට උයනවා කියලා

    • @amayaadikari1989
      @amayaadikari1989  6 หลายเดือนก่อน

      Un tama jarama wada karana jathiya

  • @Cyber_critic
    @Cyber_critic 7 หลายเดือนก่อน +2

    Chiken එක නමි හරිම රසයි වගේ. උයපු විදිහෙන් පේනව ඔයාට හොදට උයන්න පුලුවන් කියල. ඔයාට ඔහොම සැර කන්න පුලුවන්ද? ටිකක් විතර සැර වැඩි වගේ මටනමි. හැබැයි පොල් කිරි වලින් balance වෙනව. ඔයාගෙ cutting skills වලින්ම පේනව good cook කෙනෙක් කියල.
    open area එකක්ද kitchen එක? එලියෙ steps වලින් උඩට ආවම open kitchen එකක්ද? එකක්ද? වහිනකොට තෙමෙන්නෙ නැද්ද? රැට kutchen එකට එන්න බය හිතෙන්නෙ නැද්ද. අනික සත්තු , මියො වගේ එන්නෙ නැද්ද? කොහොම උනත් හරිම ආස හිතෙනව ඒ kitchen එකට. වහින වෙලාවක එතන coffee එකක් බිබි වැස්ස බලන්න මට හරි ආස හිතුන.

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Ow eliye tiyenne udin wahalayak tiyenawa a nisa temenne naa habai podi tuwaniyam ekak enawa haiyen wahiddi ekata mama asai pirisuduwa tiyaganna nisa eka sathekwath enne na anith eka pooso inna nisa wennath athi
      Eliya uyanna enna baya na poddakwath eka mari jolly wadak ❤️❤️

    • @Cyber_critic
      @Cyber_critic 7 หลายเดือนก่อน

      @@amayaadikari1989 Thank you explain කලාට. හරිම ලස්සනට plan කරල තියෙනව ඔයා open kitchen එක.

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 7 หลายเดือนก่อน +1

    අනේ ඔයා සත්තුන්ට තියෙන ආදරේ දැක්කම ගොඩක් ආසයි අක්කි.. ❤ මාත් සත්තුන්ට ආදරෙයි😊

  • @dilinimunasinhe5867
    @dilinimunasinhe5867 7 หลายเดือนก่อน +1

    ane akki,,oya ain karapu adum thiyenawa nm denna,godak pin

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane darling mama godak andum deela dan ehema denna ain karapuwa na neh

  • @brainykids9359
    @brainykids9359 5 หลายเดือนก่อน +1

    You looks to be having a good life. God bless you. I don’t know why you have to go after Ranjan Ramanayake. I like that you clean and wash while you cook.

    • @amayaadikari1989
      @amayaadikari1989  5 หลายเดือนก่อน

      Im sorry darling mama hithanne oyata waradila .. mama nan kagewath passe yanne naaa😂
      Thank you so much for the compliment

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 7 หลายเดือนก่อน +2

    සත්තුන්ට ආදරය කරන කෙනෙකුට කවදාවත් වරදක් වෙන්නේ නෑ,ඔබට, පවුලේ සැමටත් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much
      Budusaranai ❤️

  • @MadaviMadavi-n4y
    @MadaviMadavi-n4y 23 วันที่ผ่านมา +2

    Oya maru ane kama rasa kese wethath oya maru

    • @amayaadikari1989
      @amayaadikari1989  9 วันที่ผ่านมา

      He he thank u patto ♥️♥️

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 หลายเดือนก่อน

    akki mama ada heduwa chiken karriy ekak oyage vidita aththamai godaaak rasai. gowa mal uyana vidiha kiyala dennako

    • @amayaadikari1989
      @amayaadikari1989  หลายเดือนก่อน

      Aww very nice .. gowa mal hadanna lesi neh patto

  • @DewmiKatugampala
    @DewmiKatugampala 14 วันที่ผ่านมา +1

    Ane akkkkeeee oya maru aneeeeee 🐇 hair band ekakkut daagena maru apppaaa ❤️🧸❤️🧸❤️🧸

  • @lakminihiranya9958
    @lakminihiranya9958 7 หลายเดือนก่อน +1

    චිකන් එක උයලා ඉවර වෙද්දී කරාබුනැටි එනසාල් කුරුදු සූදුරැ අබ උලුහාල් කුඩු කරලා දාන්න. එතකොට ත් හරිම රසයි. හරිම සුවදයි රසයි...❤ අක්කෙ ඔයා ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ෂෝක්

  • @MadushaniVidanapathirana-pm4gd
    @MadushaniVidanapathirana-pm4gd 7 หลายเดือนก่อน +3

    Digatama update video dannako akki oyage awanka kathawa aththtama maraiii budusaranai oyata mn asama actress kenek oyath

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Dannan puluwan hama welawakama ❤️❤️
      Thank u so much

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 7 หลายเดือนก่อน +3

    කෑම හදන විඩියොස් ගෙන්න අක්කි ..රස පාටයි අනිවාර්යෙන්ම ඒ විදිහට හදලා බලන්නම් 👍👍
    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +2

      Aniwarayen gennan ❤️❤️

  • @dulanjalisathsarani6329
    @dulanjalisathsarani6329 7 หลายเดือนก่อน +1

    Marama nidahas jewethayak...jewath wenna asa hithenawa

  • @ExcitedAcorn-xs3zq
    @ExcitedAcorn-xs3zq 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ video eka...oya harima හොඳ hithak thiyana ආදරණීය kenek kiyalai mata hithune..mm akkage 3n weni video eka me baluwe..mulin nm nikn play kare..eth baladdi asa hithuna.mm සම්පූර්ණයෙන්ම බැලුවා...akka wagema matath podi babek inna amma kenek..ඉතිං akkatath oyage patau ekka sathutin sanaseemen inna labenna kiylath mm prarthana karanawa...anika mm කාගේ video baluwath cmnt karannewath like karanne wsth nha..eth akkata like karala cmnt kare oyagen mm boru posh sobana නැති ❤මනුස්සකම ❤ kiyana de දැකපු nisa...akka me cmnt eka dakiwi කියලත් mm හිතනවා .මොකද hithata එකඟව mm me tika type kareee..🙂🙂🙂

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane thank u so much patto
      Oyayath chooty manika ekka hondin inna labenna ona
      Mehema comment ekak ewwa eka gana godak sathutui ❤️

  • @Pavani-sathsarani
    @Pavani-sathsarani 7 หลายเดือนก่อน +1

    ඇ ත්තෙන්ම ඔයා පොළවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්.මන් මුලින් හිතාගෙන හිටියේ වෙනස් විදියකට.සුබ අනාගතයක් වේවා🎉🎉❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️❤️

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 3 หลายเดือนก่อน +1

    Oyagee kitchen eka heima ලස්සනයි මැණිකේ ❤❤❤

  • @chamilakulasinghe1757
    @chamilakulasinghe1757 6 หลายเดือนก่อน +1

    I was very facinated with your lifestyle....and your neatness and the way you have organized your home....i love the fact that your an animal lover.....love you ❤....god bless you...!!!

    • @amayaadikari1989
      @amayaadikari1989  6 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️

  • @iromiprasadika4366
    @iromiprasadika4366 7 หลายเดือนก่อน +1

    ඔයා ශෝක් අක්කේ .ජීවිතේ ලස්සන ට විදිනවා ඔයාට ඔනී විදියට .එහම තමයි වෙන්නත් ඔනී.❤ අක්කේ මන් හරි ආසයි අක්කගේ ගෙදර බලන්න.පුළුවන් වීඩියෝ එකක් කරන්න .ඒ වගේම මේ විදියටම ඔයා කෑම හදන රෙසපිස් ටිකක් එක්කම වීඩියෝ කරන්න ..❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Aniwarayen darling ❤️❤️❤️

  • @madukadesilva2745
    @madukadesilva2745 7 หลายเดือนก่อน +2

    You are very kind hearted and very strong lady. Proud of you

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 3 หลายเดือนก่อน +1

    Hoda ammek oya. Babala ekka dawasa gatha karana widiya vedio ekak dannako

    • @amayaadikari1989
      @amayaadikari1989  2 หลายเดือนก่อน

      Ikmanata dannan ♥️♥️

  • @upulube4143
    @upulube4143 6 หลายเดือนก่อน +2

    relay i like your cooking . so fun . keep doing .and well done

    • @amayaadikari1989
      @amayaadikari1989  6 หลายเดือนก่อน

      Thank you so much i will ❤️

  • @HansikaWeerasingha-lt3gl
    @HansikaWeerasingha-lt3gl 7 หลายเดือนก่อน +1

    මෙහෙම හදලා බලන්න ඕනේ...❤ අපේ අම්මා කියනවා හොදි එක ඇතුලේ ගොඩ වෙලාවක් හැන්ද දාලා තියන්න එපා පොල්කටු හැන්ද නිසා හොද්දේ රස හැන්දට උනලා රස අඩු වෙනවා කියලා anyway 🥰❤️

  • @tharakadananjaya102
    @tharakadananjaya102 7 หลายเดือนก่อน +1

    ඔයා ඇත්ත ජීවිතේ පෙන්නනවා.ලස්සනට සිංහල කතා කරනවා.ලස්සනයි ඔයා .බුදුසරණයි ඔයාලට

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️❤️

  • @MaleeshaDenawaka
    @MaleeshaDenawaka 6 หลายเดือนก่อน +1

    Akka mn chicken hadanneth ohomamai thel ekata duru chuttk dannko ethakota thwath rasai

  • @sulekaruchikani6512
    @sulekaruchikani6512 7 หลายเดือนก่อน +1

    Oyanam maru akke oya katha kiyana ayata ohoma thama kiyanna ona.uyana de rasanam badath pirenawanam pirisiduinam thawath monada😊 adane video eka dakke.niyamai❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much
      Eka aththa ❤️❤️

  • @chamreanuruddeka51
    @chamreanuruddeka51 7 หลายเดือนก่อน +1

    Pare inna sathunta adare karanna hamotama ba..boru sobaneth na.. harima sralay...❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️❤️

  • @matulugama
    @matulugama 7 หลายเดือนก่อน +1

    අමායා ඔයාට, මට අද තමයි අවංකවම ආදරෙ හිතුනෙ.
    මෙ video එක පුරාවටම ඔයා හැසිරුන හැටි, ඔයාගෙ කථා විලාසය සහ ඔයාගෙ සිතුම් පැතුම් වල විලාසය නිසා.
    ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනා මිලමුදල් අතින්, හැමදාම සතුටින් ඉන්න ලැබෙවා

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane thank u so much ❤️❤️🥹🥹

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 7 หลายเดือนก่อน +2

    මං ගොඩක් ආසම අමායා අක්කිගේ කෙලින් කතාවටයි අහිංසක,සත්තුන්ට දක්වන ආදරය කරුණාවටයි ❤ මමත් ඔහොමයි.මං ගාවත් පූ බබාලා බව් බබාලා ගොඩක් ඉන්නවා.අපි පිරිසිදුනම් අපි හදන සත්තුත් පිරිසිදුවට අපි තියාගන්නවනම් කන්නෙත් අපිනම් අනිත් අයට අදාල නැනේ.ඔය පොෂ් නෝනලා මහත්තුරු 😂 හින්දා තමා මේ රට මේ,තරම් තිරිසන් වෙලා තියෙන්නේ 😖 ඇස් දෙකේ අසනීප බබාට cyplox eye drop එකෙන් drop එක ගානේ උදේ හවස දාන්න අක්කි අඩු වෙනවා..ආදරෙයි අක්කි ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ow ammo ekanan aththa
      Adarei ❤️❤️❤️
      Aniwararayen

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 7 หลายเดือนก่อน +2

    මස් හොද්ද නියමෙට ඇති.අමාය ඔයා උයි කියන වචනෙ ඉස්සර මමත් කියනවා ඒත් ඒක සිංහල වචනයක් නෙවෙයි තරහ නෑනෙ එහෙම කිවිවට.ගේ නම් ලස්සනට තියාගෙන ඉන්නවා මාත් ආසයි ඔහොම තියා ගන්න..

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      He he ow ow ehema wenna athi habai kiyawenawa

  • @nadeeshajayalath4661
    @nadeeshajayalath4661 7 หลายเดือนก่อน +1

    Amaya oya oya pitipasse tiyana plastic cupboard eka gatte kohenda?price keeyada

  • @shalikaranasinhe9536
    @shalikaranasinhe9536 6 หลายเดือนก่อน +1

    Ohomathmi enna one sathutin enna mn hari Adrei sathunta Budusalni ❤

  • @ss-wd6oe
    @ss-wd6oe 6 หลายเดือนก่อน +1

    Nangi oyage vedioswalata mama kamathi.oya wage fun eke idala polowe paya gahala jiwath wena ayata mama godak adarei.kiyanna thiyena de kiyala danna oni.mama oyage e gathiyata kamathi.minissu oyage pitin balala katha kiyanawata kawadawath oya watenna epa nangi.i like you.all the best

    • @amayaadikari1989
      @amayaadikari1989  6 หลายเดือนก่อน

      🥰 aww thank u so much ❤️❤️❤️

  • @Niranjiniranji145
    @Niranjiniranji145 7 หลายเดือนก่อน +2

    හැමදාම වගේම vlog එකක් දානකල් බලන් ඉදල දැක්ක ගමන් ඉවර වෙනකල් බැලුවා ආසාවෙන් දිගටම video දාන්න හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ❤ආදරෙයි

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Ane thank u so much ❤️❤️❤️
      Budusaranai

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 7 หลายเดือนก่อน +2

    Ane amaya oya oya kiyana posh unta vada hodai oyage hitha kochchara lassanada oya pus pataunta thiyana adare godak aderei amaya nangi

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much akka ❤️❤️ adarei

  • @GihaniKariyawasam-q8s
    @GihaniKariyawasam-q8s 3 หลายเดือนก่อน +1

    Mn asama knk amaya akki.onima තැනකදී kelin katha krnawa mn hari asai akkita❤

    • @amayaadikari1989
      @amayaadikari1989  2 หลายเดือนก่อน

      Thank u so much nanga ♥️♥️

  • @hilmisamarawikrama8686
    @hilmisamarawikrama8686 7 หลายเดือนก่อน +1

    Mama oyata asa kale na. Eth oyage hitha hodai. Sathtunta dakvana adareta mama oyata adare una.

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane thank u so much ❤️❤️

  • @dildilr1872
    @dildilr1872 7 หลายเดือนก่อน +1

    විඩියො බලනවා දාන හැම එකක්ම හරිම නිහතමානී සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤

  • @sachinkulasinghe
    @sachinkulasinghe 7 หลายเดือนก่อน +2

    "*මේ මගේ විදිහ*"අනිවාර්යයෙන්ම ඇත්ත කතාවක්💯....ඉදිරියටම යමු....ජය වේවා...sis👏👍

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️❤️

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 5 หลายเดือนก่อน +1

    Sathunta adare karana oyata budu saranai

  • @sajinithihansa2281
    @sajinithihansa2281 2 หลายเดือนก่อน +2

    අමායා අක්කී 💞 මගේ ආසම චරිතය 💞💞💞💞💞💞💞💞

    • @amayaadikari1989
      @amayaadikari1989  2 หลายเดือนก่อน +1

      Thank u so much patto ♥️

  • @dian_yen
    @dian_yen 7 หลายเดือนก่อน +1

    උදේම oyage vedios baluwama marama positive vibe ekk danenawa🥺❤ Happy forever girlll...

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Shaa maru maru thank u so much ❤️❤️

  • @Rush159
    @Rush159 7 หลายเดือนก่อน +2

    අනේ අක්කී..හොඳ වයිට්නිං ක්‍රීම් එකක් කියන්නකෝ. මං මාරම කලු කෙනෙක්. ප්ලීස්, මට උදව් කරන්න අක්කී, ඔයාට ගොඩක් පිං අනේ..ඔයා වගේ සුදු වෙන්න තියෙනවා නම්..අක්කිත් ඉස්සර කලුයිනේ

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      0712822034 mekata whatsapp karanna darling

  • @ruwanichampica7887
    @ruwanichampica7887 7 หลายเดือนก่อน +2

    අනෙ මැනික ඔයාගෙ Open kitchen එකනමි ෂෝයි..හරි නිදහසෙ පරිසරය විදානගමන් වැඩකරන්න පුලුවන්..ඔයාගෙලග තියෙන සත්ව කරැනාව මම හැමVideo එකකින්ම දකිනවා.හැමොටම බු.ස.

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️
      A adare mata watinawa
      Budusaranai

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 3 หลายเดือนก่อน +1

    Hoda amma kenek.babala ekka dawasa gatha karana widiya vedio ekak danna

  • @Suba-Subashi
    @Suba-Subashi 7 หลายเดือนก่อน +3

    කව්ද අක්කේ මැට්ටා...
    ආස චරිතයක් තමයි❤❤..යකඩ මනමාලී කියන්නකෝ උයන ගමන්

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 7 หลายเดือนก่อน +7

    කතා කරගන්න බැරි සත්තුන්ට කරන ආදරයට,සැලකීමට තවත් ඔයා ලස්සන වේවා!

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +2

    ඔයානම් නියමයි නංගි ❤❤❤❤❤ ඒ චිකන් කරි එක අනිවා හදනව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane shoi
      Adarei
      Budusaranai ❤️

  • @jayalathsoma
    @jayalathsoma 7 หลายเดือนก่อน +1

    ඔයා ගනන් ගන්න එපා අනේ ඔය කුරුල්ලො කැලේට දැම්මොත් එයාලගෙ ජීවිත පව් ඒ කියපු අය මොලේ නැති පිස්සො ඔයා කරන දේ ඔයාටනෙ ඒ පව් කාරයන්ට සතෙක්ගෙ ආදරයක් ලබන්න පිනක් නැහැ.❤❤❤❤❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Eka aththa ❤️❤️❤️ thank u so much

  • @ramaniperera8988
    @ramaniperera8988 7 หลายเดือนก่อน +1

    Ko Chicken abulthiyal…. ❤
    Also Nangi I wanted to tell you that Kindly don’t use peeled off nonstick pan because toxic will be formed when you cook. ❤❤❤

  • @SithumiAmasha
    @SithumiAmasha 7 หลายเดือนก่อน +1

    Ane akki.lips kalu wenawat ganna cream ekak nedd akkiyooo...

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      0712822034 mekata whatsapp karanna

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 7 หลายเดือนก่อน +2

    Sathunta adare karana oya harima hoda kenek wenna oni aniwaryan❤❤🥰🥰

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 7 หลายเดือนก่อน +1

    Chicken ambul thiyal bad for gastritis patients.

  • @maladesilva9819
    @maladesilva9819 7 หลายเดือนก่อน +1

    Rasa pata chicken curry ekk dear ❤ hadala parata ekkka try karanna oni ..oya hari dear me chuti birds 🐦 la eliyata nidahas karanna ba ..oyath mn wagema bawwo pusanta adare kenek ..❤ ape gedara inna saththu inne apita oni widiyata misak wena ayata oni widiyata nmemeyi thamyi neda dear .math asama na ape sathunta pita minissu eka eka dewal kiyanawata 😮

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Apo ow ewa hitha hitha inna ba
      Hamotama sathunta adare karanna danne na
      A athi ehema karana oyala wage aya godak hondai

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 หลายเดือนก่อน +1

    ආදරෙ අමායා ඔයාට. ඔයා සතුන්ට ආදරෙ ❤❤

  • @nilmininilmini2014
    @nilmininilmini2014 7 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ට පිස්සු අනේ.මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරන්න.නැත්නම් ඇහුණේ na වගේ inna❤❤❤

  • @renushyamali8308
    @renushyamali8308 7 หลายเดือนก่อน +1

    මරු චරිතය .මං නම් කැමති මොකා මොනවා කිව්වත්.වැඩි විච්චූරන නෑ.තමන්ගේ ක්‍රමේට ගියාම හරි නැද්ද අමායා

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Hariyata hari ❤️❤️

  • @chandanigunarathne2519
    @chandanigunarathne2519 7 หลายเดือนก่อน +1

    Mn utube subscribe කරලා තියෙන්නේ oyaawa විතරයි .ඇත්තටම mn adare karala lanakawe ekama charithe oya...thanks darling සතුටින් inna ..අනිවාර්යයෙන් meka හදනවා ..budusaransi

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 7 หลายเดือนก่อน +1

    මම අහන්න හැදුවේ ⁣පුසෝ එක්ක කිකෝ හදන්න බය නැද්ද කියලා ඒත් මම දැක්කා කිකෝ ගිහින් කියලා 😢කොහොමද ගියේ එයා

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Tawa ekkenek genawa pooso ge athulata enne na kikoo inne athule a nisa baya na ❤️ hitapu kikoo giyaa appa babala dora arala tiyala

  • @preethikapremarathne5743
    @preethikapremarathne5743 7 หลายเดือนก่อน +16

    සත්තුන්ට ආදරේ කරන්න හැමෝටම බැහැ ,ඒකට කරැනාවන්ත හිතක් තියෙන්න ඔින බොහෝම පිං 🙏

  • @30min3
    @30min3 7 หลายเดือนก่อน +1

    Girl, love your kitchen colour scheme and the vibes. It's so whimsical. Teal, green and coral. Love the combo.
    The icing on the cake is seeing all the tree tops while cooking.
    Please try to do a weekly video. I love watching your videos and it is so relaxing. Then I can block my calendar to watch Amaya's whimsical videos as a weekly routine.
    Virtual love

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank you so much!! ❤️❤️❤️

  • @toupitoupi20031
    @toupitoupi20031 7 หลายเดือนก่อน +1

    Budgerigars lata lookuwata kuduwak hadana ekanam hodai.rainbow budgerigars la tika denekauth ekathu karanam lasanata theyei..

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Meh inna aya godak bo wenawa eyalama kotala maranawa
      Kurullo epa wenawa ethakota

    • @toupitoupi20031
      @toupitoupi20031 7 หลายเดือนก่อน

      @@amayaadikari1989 breeding box adu unama kotagena maraganawa females la wena ayage pataw maranawa.loku kuduwaka unath inna pairs ganata breeding box dan na ona .

  • @RukshinaRaheem
    @RukshinaRaheem 7 หลายเดือนก่อน +2

    soooo....adorable. Great humanity.

  • @hasinihettiarachchi3549
    @hasinihettiarachchi3549 7 หลายเดือนก่อน +1

    Duwawawat pennanna ane..eya samitha wge penuma lassanai❤

  • @dileshajanani4895
    @dileshajanani4895 6 หลายเดือนก่อน +1

    Akkage look ekta mn godak asai.❤❤❤❤ Hamotama thamanta oni widiyta jiwath wenna puluwnnam😢❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  6 หลายเดือนก่อน

      Thank u so much darling ❤️

  • @sujanirandeniya6503
    @sujanirandeniya6503 7 หลายเดือนก่อน +1

    ..oyage cream eka ganne kohomada

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      0712822034 mekata whatsapp karanna

  • @KumuduMadurangi
    @KumuduMadurangi 7 หลายเดือนก่อน +3

    ❤Sathunta adare karanna hemotama be akkiyo.oyata wage lassana awankawa adare dena hadawathak thiyenna oni.me karana pin oyata dawasaka lassana kalayak udaa karavi.oyage adahas harima awankai boru sobana na aththama kiyanawa.oyala hemotama theruwan saranai akkiyo.!☸️parissamin inna oyala.❤

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 7 หลายเดือนก่อน +4

    Oyata honda hadawathak thiyenne nangi. Kauru kohoma kiwwath oyage style ekata api kamathi. Adarei nangi. Theruwan saranai oyala hamotama ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much
      Adarei ❤️❤️ budusaranai

  • @renushyamali8308
    @renushyamali8308 7 หลายเดือนก่อน +1

    මේ බී ලූනු හෙන ගනන්.පොඩ්ඩක් දාන්න.අනික ඔය ලී කටින් බෝඩ් ඔහොම තමයි.ගේන අලුත විතරයි ලස්සන .පස්සේ හෝදනකොට වතුර කහට එකතු වෙලා ඔහොම වෙනවා.ඒක අවුලක් නෑ.තව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් .අපේ මිනිස්සු දන්නේ අඩුපාඩු හොය හොය ඉන්න විතරයි

  • @SujeewaNilmini-r5m
    @SujeewaNilmini-r5m 7 หลายเดือนก่อน +3

    සත්තුන්ට තියන ආදරේට නම් ඔයාට උතුරන්න හරියන්න ඕන.❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 7 หลายเดือนก่อน +3

    ආදරෙයි හැමදාම අමායා ,ඔයාව මට පේන්නේ හින්දි නිලියක් වගේ ,,ඔයාට සහා දරුවෝ ටිකයි හස්බන්ඩ ටයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane thank u so much
      Budisaranai oyalatath ❤️❤️

  • @achinisanjeewani6155
    @achinisanjeewani6155 7 หลายเดือนก่อน +1

    Oya ගොඩක් hoda kanak bs

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️

  • @Shama-dv4ek
    @Shama-dv4ek 7 หลายเดือนก่อน +1

    පොලොස් එකක් උයන්න අක්කියෝ.. ඔයාට රසට උයන්න පුළුවන් නේද?

  • @sehanirangila4256
    @sehanirangila4256 7 หลายเดือนก่อน +1

    Kannna puluwwn vidihata kanna denawa e wachana tika marama watinawa.oyata oya pinen oyage jivithe wedi wediyen lebenna one.manussayekta kana denawata wada oya sathungen eka welak haru badaginna niwana eka tharam deyak ne❤❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Ane thank u so much ❤️❤️

  • @dulanjalisathsarani6329
    @dulanjalisathsarani6329 7 หลายเดือนก่อน +1

    Ane akkiyo oya marama lassanai....mn asamakinek oya

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much nanga ❤️❤️❤️

  • @ashenmax6550
    @ashenmax6550 7 หลายเดือนก่อน +2

    Cooking video vedipura danna ko akke mn girl kenek ekama vidiyata hadala kala epa vela thinne kema varga 😢❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Aniwarayen dannam ❤️❤️

  • @SamanKumara-g1q
    @SamanKumara-g1q 7 หลายเดือนก่อน +1

    Patta lassana kallak oyanam mamanam oyawa vitarai balan idiya

  • @sandyakumari2865
    @sandyakumari2865 7 หลายเดือนก่อน +1

    Akkiyooo ....oya oya widiyata godaaaaaaaaaaaak ලස්සනයි ..මේකක් දානවට වඩා 😊😊😊😊😊❤❤❤❤hamadama සතුටින් inna

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much darling ❤️❤️❤️ adarei

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 7 หลายเดือนก่อน +1

    Stainless Steel Wool එකට විම් සබන් දාල ලෑල්ල හොඳට උලන්න ලෑල්ල නිකන්ම පිරිසිඳු වෙලා එනව පැල්ලම් නැතිව ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Athullanawa appa aye mona hari kapuwama aye enawa

  • @rohithasendanayake9383
    @rohithasendanayake9383 7 หลายเดือนก่อน +6

    තව දුරයි ජීවිතේ මීෂා❤ 😘 මං ආසම ඒ චරිතෙට ❤ ලස්සනයි අක්කියෝ❤🙈

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Thank u so much ❤️❤️❤️

  • @DanujaNisal-l8s
    @DanujaNisal-l8s 7 หลายเดือนก่อน +3

    අක්කි මම ඔයාට හරි අසායි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 7 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න සතුන්ට ආදරය කරන හිතක් හැමෝමටම නැ ඔයාට ගොඩක් පින් සතුන්ට සලකනවාට

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 7 หลายเดือนก่อน +1

    සතුටින් inna oya pusanta සතුන් ta හරිම ආදරෙයි ගොඩාක් pin ❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️

  • @SithijaNethmika
    @SithijaNethmika 7 หลายเดือนก่อน +2

    Akki home tour akak dannako.budu saranai

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +8

    අමායා ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Thank u so much ..
      jesu pihitai

  • @AnuradhaPerera-s4m
    @AnuradhaPerera-s4m 7 หลายเดือนก่อน +1

    රූපය විතරක් රැක ගෙන ,ගෙදර දොරේ වැඩක් පලක් monawatma බැරිව බොරු show dana ape නළු නිළියන් ගොඩ දෙනෙකු ta ඔයා හොඳම ආදර්ශයක් 😊❤😊❤,හොඳම දෙයක් කියන්නම් ඔය aka aka කතා කියන අයට ඔයා video කරන වේලාවට monawath කියන්න යන්න apa ay dannawada😅 athakota a අයට හිතෙනවා ඔයාට a දේවල් walin redenawa කියලා .මට hithnu දෙයක් මම කීවා හිත ridunay na නේද 😊😊😊😊බුදු saranay ඔබටත් පවුලේ හැමෝටම th.❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน

      Ane na
      Thank u so much
      Adarei ❤️

    • @AnuradhaPerera-s4m
      @AnuradhaPerera-s4m 7 หลายเดือนก่อน

      @@amayaadikari1989 🥰🥰🥰🥰❤

  • @Preethika.322
    @Preethika.322 7 หลายเดือนก่อน +1

    අමායා love your way 💜️

  • @sadinisandeepa3461
    @sadinisandeepa3461 7 หลายเดือนก่อน +1

    Mn chuti kale iadalma favourite actress thamai oya budusanaii oyata 🙏❤️

  • @madujayawardena9185
    @madujayawardena9185 7 หลายเดือนก่อน +2

    මං ආස කරන ආදරණීය,කරුණාවන්ත කෙනෙක් ඔයා ❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Thank u so much ❤️
      Adarei

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 7 หลายเดือนก่อน +3

    Ane tobi ge as 2 ikmanin suwa wewa💜pw 😢😢😢get well soon😘

    • @amayaadikari1989
      @amayaadikari1989  7 หลายเดือนก่อน +1

      Dan godak hondai ❤️❤️❤️

    • @shanikasewwandi9561
      @shanikasewwandi9561 7 หลายเดือนก่อน

      @@amayaadikari1989 👍💕

  • @Dayananda-p5d
    @Dayananda-p5d 7 หลายเดือนก่อน +1

    Akki oyg cream gana video ekak dnnk lagadima plzz