හලාවත රදගුරු මැදුරේ දුටු සැබෑ නත්තල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @damayanthifernando9844
    @damayanthifernando9844 2 วันที่ผ่านมา +4

    අති උතුම් රදගුරැ හිමිපාණන් ඇතුළු සියලූම පියතුමල්ලාට,,,මේ වසරේ කලාවූ,,,මේ නත්තල් එකමුතුව...අගය කරමි... ස්තූති කරමි... ජේසු පිහිටයි 🙏... සුභ නත්තලක් 2025... අලුත් අවුරුද්ද... හැමෝටම බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරකට සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා...

  • @rohininimalka3852
    @rohininimalka3852 2 วันที่ผ่านมา +5

    අනේ මේ සතුට හැමදාම තියෙන්නෙ කියලා මම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි හැමෝටම ❤🙏

  • @HimaliRasika-p5s
    @HimaliRasika-p5s 3 วันที่ผ่านมา +6

    සියලූම දෙනාට.. සූභම . සූභ නත්තලක් වේවා .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 วันที่ผ่านมา +9

    සැබෑ නත්ත ල යනු අනික් අයට උදව් කිරීම බොහෝ කලකට පසුව මෙවන් දෙයක් දුටුවේ මෙවන් තැන් වලට තමා ජනතාව උදවු කළ යුතුය තිබෙන්නේ සියලු දෙනාට වාසනා වන්ත සුභ මංගල්‍යය ක් වේවා 🎉❤

  • @neetaguruge2865
    @neetaguruge2865 วันที่ผ่านมา +2

    ජේසු පිහිටයි හලාවත සියලුම දෙනාටම ❤❤❤❤❤

  • @DalsiAkka
    @DalsiAkka 3 วันที่ผ่านมา +3

    සියලුම දෙනාට සුබ නත්තලක් වෙිවා ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanifernando8693
    @priyanifernando8693 วันที่ผ่านมา +1

    දෙවිපියානන් වහන්සේට ස්තූති වේවා ප්‍රසන්සා වේවා ආමෙන් ❤🙏 ජේසු පිහිටයි

  • @SinthiyaPeiris
    @SinthiyaPeiris 3 วันที่ผ่านมา +6

    ඇත්තටම හොඳයි මෙහෙම ewa thiyena eka එයාලට හරියට සතුටු dawasak

  • @jaydendiaszsr1a480
    @jaydendiaszsr1a480 2 วันที่ผ่านมา +4

    God bless you Lord ship & fathers 🙏🙏🙏🙏

  • @riyenskaperera5139
    @riyenskaperera5139 วันที่ผ่านมา +2

    දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා !
    ❤️🙏🙏🙏🙏🙏❤️

  • @kusumafernando9298
    @kusumafernando9298 2 วันที่ผ่านมา +2

    ❤🎉❤🎉❤ harima vedagath ahinsaka minisunge sith sathutu karana eka garu radaguru thuman athulu piyathumanlata ❤🎉 jesu pihitai 🎉🎉🎉

  • @ChirisentaChirisenta
    @ChirisentaChirisenta วันที่ผ่านมา +1

    ❤❤❤❤රද ගුරුතුමෙනිඔ

  • @WajiraShantha-s3h
    @WajiraShantha-s3h 3 วันที่ผ่านมา +2

    Harima satutui ❤,sanvidanaya kala siyalu denatamat sahabagi u siyaluma denatamat Jesus wahansege pihitai arakshawai labewa ..❤❤💖🎄🎄

  • @quintusfernando7396
    @quintusfernando7396 3 วันที่ผ่านมา +2

    Highly Praiseworthy......
    Merry Christmas.....

  • @ChirisentaChirisenta
    @ChirisentaChirisenta วันที่ผ่านมา +1

    ❤❤❤ඔඛට ජෙසූ. පිහිටයි

  • @KumudiniFernando-s3z
    @KumudiniFernando-s3z วันที่ผ่านมา +1

    සැබැ නත්තලෙ අරැත දිලින්දන් එක්ක බෙදා ගත්තු රදගුරු තුමා ඇතුළු පිරිසට පිං😂😅❤❤❤❤❤

  • @aneslyperera776
    @aneslyperera776 วันที่ผ่านมา +1

    Great work ❤❤❤❤❤❤❤❤ God bless you

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 3 วันที่ผ่านมา +2

    Merry Christmas God Bless 🙏🙏❤️❤️🙏🙏

  • @rajivemendis174
    @rajivemendis174 20 ชั่วโมงที่ผ่านมา +1

    This type of thinking really needed God will really bless all organise this x mass event

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה 3 วันที่ผ่านมา +2

    Harima lasani suba naththalak siyalu danatama

  • @Urlappuhaami
    @Urlappuhaami 20 ชั่วโมงที่ผ่านมา

    Happy christmas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤god is good

  • @nilukap.kumari325
    @nilukap.kumari325 วันที่ผ่านมา +1

    Adaraii Jasuni ❤❤❤❤❤❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 2 วันที่ผ่านมา +3

    Good job ❤

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks 2 วันที่ผ่านมา +1

    Harima sathutui adarei me wage dewal karanna dewa asirwadaya dun jesuni oba wahanseta aneka warayak sthuthi wewa prasnsa wewa jp

  • @camalinfernando2360
    @camalinfernando2360 2 วันที่ผ่านมา +1

    Thank your Lordship
    May God be with you always to share God 's love with the poor .

  • @shiranifernando3266
    @shiranifernando3266 วันที่ผ่านมา +1

    ජේසු පිහාටයි පියානනි❤❤❤❤❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 3 วันที่ผ่านมา +2

    Merry Christmas to you all.
    May God bless You too

  • @Mary-k4z8e
    @Mary-k4z8e 3 วันที่ผ่านมา +1

    Meka thama jesuge adarya bedeema jesu pihitai ape edera athlu piyatumanlata

  • @NishanthaPerera-p9l
    @NishanthaPerera-p9l 2 วันที่ผ่านมา +4

    Me Radaguruthuma Arwata Passe Thama මෙහෙම දෙයක් දකින්නට ලැබුණේ

  • @AraliyaMal
    @AraliyaMal 2 วันที่ผ่านมา +2

    God bless you father 🙏🙏🙏🙏

  • @feelingmax5148
    @feelingmax5148 2 วันที่ผ่านมา +4

    මේක තමයි සැබෑ නත්තල ජේසු හැමදාම පෙනීහිටියෙ සමාජයේ කොන් වෙච්ච මිනිස්සු වෙනුවෙන්❤️❤️

  • @nalanifernando2100
    @nalanifernando2100 4 นาทีที่ผ่านมา

    Thankuour LordshipMay
    God be withu always share GodsLove with the poor❤

  • @rohanbenadict8543
    @rohanbenadict8543 3 วันที่ผ่านมา +2

    God bless you All

  • @Dell-g4v
    @Dell-g4v 3 วันที่ผ่านมา +1

    Godak pin siyaluma denata suba naththalak wewa

  • @dilanitissera4747
    @dilanitissera4747 2 วันที่ผ่านมา +4

    අසරනයින්ට මොහොතකට හරි මෙවැනි සතුටක් ලබාදීම කෙයිතරම් දෙයක්ද??
    ජේසු පිහිටයි !

    • @anushkaperera372
      @anushkaperera372 วันที่ผ่านมา

      Anee ow eyalata godak satutui wage munu walin penawa ❤jesu pihitai oba wahanselata❤❤❤

  • @anushkaperera372
    @anushkaperera372 วันที่ผ่านมา

    Aneee dakinna aasa deyak eka dawasakata seema nokara asarana ayata api pihita wemu jesu pihitai subama suba nattalak wewaa mage rate wagema loka wasi hamotama jesu pihitai 🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉

  • @bernadethcosta3490
    @bernadethcosta3490 3 วันที่ผ่านมา +1

    ❤oyala hama denatama subama suba nathalak wewa jesu pihitai 🙏🙏🙏💞💞 mama Italia Verona wala sita jesu pihitai ❤

  • @Mary-k4z8e
    @Mary-k4z8e 3 วันที่ผ่านมา +2

    Meka thama jesuge adarya

  • @ChirisentaChirisenta
    @ChirisentaChirisenta วันที่ผ่านมา +1

    රදගුරුතුමෛ

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 3 วันที่ผ่านมา +1

    පින්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @donacharlat6629
    @donacharlat6629 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤sathuta samaga rajawewa.

  • @ErinFerndo
    @ErinFerndo 3 วันที่ผ่านมา +1

    Jesupihitai suba dawasak

  • @RitasirimathieJayasekaramudali
    @RitasirimathieJayasekaramudali 20 ชั่วโมงที่ผ่านมา

    God bless you radaguru.thumeni.kalekin.mehema.deyak.dakke. 17:38 😢

  • @rajivemendis174
    @rajivemendis174 20 ชั่วโมงที่ผ่านมา +1

    This is really Xmas

  • @shriyanimihindukulasuriya8886
    @shriyanimihindukulasuriya8886 วันที่ผ่านมา

    Harima lassanai.

  • @socialchangewithreformdeni2525
    @socialchangewithreformdeni2525 วันที่ผ่านมา

    Very great 👍

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤️❤️❤️🎄🎄🎄

  • @stellaperera536
    @stellaperera536 วันที่ผ่านมา +1

    GREAT

  • @florentinecruze4853
    @florentinecruze4853 วันที่ผ่านมา

    Great

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 2 วันที่ผ่านมา +1

    Jesupihitay

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 2 วันที่ผ่านมา

    Me.natrale.dekka.tawa.hodam.dyak..jesu.pihitai.piyatumen..jp❤

  • @SyamaliFernando
    @SyamaliFernando 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @rithameththasinghe487
    @rithameththasinghe487 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @angelodissanayake1471
    @angelodissanayake1471 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @devikaperera489
    @devikaperera489 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nikulidemel6421
    @nikulidemel6421 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤❤❤✝️

  • @UdayanganiAdikari
    @UdayanganiAdikari 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @lalanitissera9720
    @lalanitissera9720 2 วันที่ผ่านมา

    Auguri buon natale obawahanseta

  • @FrankThusara
    @FrankThusara 2 วันที่ผ่านมา

    Atthatama halawatha radaguru padaviyata radagurumedurata a radaguruwarunta Api hari adarei. A radaguru wasama anith ayata adarsayak.

  • @oliviashyali2920
    @oliviashyali2920 วันที่ผ่านมา

    Thank you lord

  • @shanthinirmala6409
    @shanthinirmala6409 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @lalanitissera9720
    @lalanitissera9720 2 วันที่ผ่านมา

    Dugi ayata naththala bedadimata pin

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 3 วันที่ผ่านมา +3

    අපේ හලාවත රදගුරුතුමන් ❤

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 3 วันที่ผ่านมา

    Dan okkoma ekamuthu
    Apema kathiren

  • @marykrishani5039
    @marykrishani5039 3 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @marykrishani5039
      @marykrishani5039 3 วันที่ผ่านมา

      Suddaeu sesaye sita subama suba nathttala kiya parthana karami piyathumanla ethulu siyaluma denata❤❤❤❤🙏🙏🙏

  • @ChirisentaChirisenta
    @ChirisentaChirisenta วันที่ผ่านมา

    රදගුරුතුමනි. ඔඛවහසෙට පජ

  • @thilakarathnathilakarathna8824
    @thilakarathnathilakarathna8824 2 วันที่ผ่านมา +2

    දිනපතා මෙසේ ආහාර බෙදාා දෙන්න හොදේ ..

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏❤️🇱🇰❤️🎅🎅🎅🎅🌹

  • @MAHABADUGEVIJITHA
    @MAHABADUGEVIJITHA 3 วันที่ผ่านมา +1

    හලාවත කාර්දිනල් උන්වහන්සේ හිටියට කොළඹ ඉන්⁣නේ කාර්දිනල් මහත්තයෙක් ස්තූතියි කතෝලික අපිව දේශපාලන මඩගොහුරුවෙන් ගොඩගත්තාට
    අපේ කාර්දිනල් උන්වහන්සේටත් සම්බන්ධ උන පියතුමන්ලාටත් පැමිණසහභාගි උන සියලුම දෙනාටම සාමය සතුට පිරි ශ්‍රී සුභ නත්තලක් හා නව සුභ වසරක් වේවා

    • @nilminiinoka7309
      @nilminiinoka7309 2 วันที่ผ่านมา +1

      හලාවත පදවියේ සිටින්නේ කාදිනල් හිමිපාණන් කෙනෙකු නොවෙයි, රදගුරු තුමෙකි.

  • @shiranifernando3266
    @shiranifernando3266 วันที่ผ่านมา +1

    මෙිවගේමහැමමිසමකමමෙිම කරනවනමි කොවරහොදද සියදේනාටමනසපැදේවා ආමෙින්

  • @kumaribandara9275
    @kumaribandara9275 2 วันที่ผ่านมา

    Mìnisun sathutin. Sthuthyi Radaguru .thumeni. wiya yothu de wemin pawathinawa.

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 2 วันที่ผ่านมา

    Deviynwahset..presnsa.wevewa.men.dewal.tawa.tat.karnan.siyalum..piyatumanlat.lebewa.neti.beri..aye.wenuwen.seym.dewastnyakm.kalutumyak.men.j.p.piytumanla.siyalum.denat❤❤

  • @sanjeewasanjeewa7880
    @sanjeewasanjeewa7880 2 วันที่ผ่านมา

    Agaya karanawa agarafa guru hemepanane obawahnsa ma karannau wada shtahna mokadanam obawahnsa tawth aka pran makas heme paanan wahnsa kanak veema agaya kalutue ape jasus wahnsagama peheta labawa

  • @Arunalu583
    @Arunalu583 2 วันที่ผ่านมา +2

    දැ මෙයාලත් ප්‍රදර්ශන මේනියවට අහුවෙලා

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 2 วันที่ผ่านมา +3

    පල්ලිය පොල් ටික විකුණලා ඒ මුදල් වලින් තෑගි දෙනවා කාදිනල් ගේ දන්දීම

    • @MeshanThilakarathna
      @MeshanThilakarathna 2 วันที่ผ่านมา +4

      ඉතිං ඇයි අමාරුද

    • @anndevika1605
      @anndevika1605 2 วันที่ผ่านมา +2

      Dalada maligawe salli tikai raththran tikai,idam wala adayam walin hamuduwo prado wala yanne..7 muthu param parawa goda dagena thiyene..ai thamunata ewa penne nadda? Yakoo anunge.reddawal hoyane nathiwa hitapan

    • @nevillewickramasinghe1134
      @nevillewickramasinghe1134 2 วันที่ผ่านมา +1

      මොන හොද දේ කලත් , වැරැදි දකින ඒ කවුරුත් ආදර්ශ මත් වැඩ කරන සියල්ලෙන් සම්පූර්ණ අය ද කියල හිතල බැලීම වටිනවා. වැරැදි හොය හොයා නොඉඳ තමන්ට කළහැකි හොද යහපත් උදව් උපකාර යක් කිරීම ට උත් සාහ කළ යුතුයි , නේද?මේ දේවස්ථානයේ මෙහෙමවත් දෙයක් කරනවා නමුත් උදව්, උපකාර කළ හැකි බොහෝ අය එහෙම කරනවා ද???

    • @ruwanthicosta2237
      @ruwanthicosta2237 2 วันที่ผ่านมา

      මන්ද මානසිකත්වය ට හොඳ දේ අගය ⁣නොපෙනේ​@@nevillewickramasinghe1134

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 2 วันที่ผ่านมา

      Anunge wathuwala midi kadala jesuth dan dunne​@@ruwanthicosta2237

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 วันที่ผ่านมา +3

    ජේසු ඉපදුනේ ගවලනි ක්‍රිස්තියානි මිනිස්සු සතුන්ට කරුණාව දයාව දක්වන්න ඕනේ. නමුත් ඔයාලා හරියට සත්තුන්ගේ සත්තුන්ගේ මරණය ළඟා කරනවා.. මේ දුප්ප මිනිස්සුන් සතුටින් තිබ්බ එකට නම් බොහොම ස්තූතියි ජේසුගේ උපන්දිනය සමරන්න කියන්නේ දුප්පතාට සතුට එය ලබා දෙන්න ඒක තමා කෙරෙන්න ඕනේ

    • @HiranthaPradeep-i9m
      @HiranthaPradeep-i9m 2 วันที่ผ่านมา +8

      සතුන් මරන්නෙ කතෝලික අය විතරද

    • @madhufernando3593
      @madhufernando3593 2 วันที่ผ่านมา +4

      Mulinma tamange aya ta kiyala anit ayata kiyanna.hamadekama hoda dakinna. Stuti❤

    • @anndevika1605
      @anndevika1605 2 วันที่ผ่านมา +2

      Mass ,mansha sheraye protein awashya thwayak,doctors la mulu lokema anumatha karane..suwaya ,leda roga walakwa ganda prathishakthi karanayata ewa sariraya awashyai..

  • @Arunalu583
    @Arunalu583 2 วันที่ผ่านมา +2

    රදගුරුවරුත් දේශපාලකයෝ වෙල

  • @beatricezain8234
    @beatricezain8234 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @MariaJacinthaHettiArachchigeDo
    @MariaJacinthaHettiArachchigeDo 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @sarasovis1225
    @sarasovis1225 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 วันที่ผ่านมา

    ❤❤

  • @vinithasilva5935
    @vinithasilva5935 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️

  • @annewaas360
    @annewaas360 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤