Ape hamuduruwane desha palanaya apita arahan budunge maga wadina oba wahanshe samaga janathawa aek wena aeka nathara karanna bee mona dee karath oba wahanshege viswasaya nethi wenne nee api merena kanma aeka esthirai❤ mada karayo kudu ganm ganne sadu sadu sadu❤❤❤
sadu sadu sadu oba wahanseta dierghyu wewa oba wahansege wachnayak ahawwat ape sita piri yanawa pitarata wala sewaya karana apita hitu welawawta ennata bahane lankawata awa kaleka sadagiri saya Wanda kirimata saha oba wahansege pada namaste kara ganimata balagana innawa budusaranai
ඇහැට කදුලු එනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවයට
ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
🇱🇰🌎⛩️...............🙏🏿🙏🙏🏿🌾🪷🌺🌸💞🦜🦜🦜💞
මුලින්ම අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පතමි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻හරිම සතුටක් දැනුනා අපේ ලංකිකයන් ලෝකේ හැමතැනම ඉදන් අපේ රට ගැන කැක්කුමක් තියන හොද හදවත් තියන පින් කැමති පින් වතුන් උදව් උපකාර කර අපේ ස්වාමින් වහන්සේට මේ කරන පින් වැඩ කරන්න හයියක් උණ සියළුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියළුම දෙනාට
අපේ ස්වාමින් වහන්සේට පළමුව දීර්ගායුෂ පතනවා.. අපේ රටේ හැමදාම මඩ ගැහුවේ මොනවත් කරන්න බැරි කාලකන්නි කොටසක් ඉන්න පුදුම රටක් අපේ රට 🙏🙏🙏
5
අනේ හාමුදුරුවනේ මට ගොඩක් සතුටුයි. ඔබ වහන්සේට පිං. සාදු සාදු! සාදු
Dirgausha ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
පෙර පින් ඔබ වහන්සේට ඔය ලැබෙන්නේ සාධු සාධු සදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
දේශයේ, ශාසනේ පිනට පහළ වුණු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු ! සාදු !සාදු ! .🙏🙏🙏
ජාතියේ පිනට පහල වූ ස්වාමින්වහන්සේ නමකි.
ඔබ වහන්සේට යෝද බල ශක්තිය ලැබේවා
සාදු....සාදු.... සාදු...!!!
❤❤❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම ගොඩාක් පිං පචුලේ හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි
කදුලු ඵනවා හාමුදුරුවනේ ❤ පීන් වත් ස්වාමීනි
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏❤️❤️❤️💐💐💐
බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻❤️
පුදු සතුටක් දැනෙන්නෙ ඔබ වහන්සේ ගැන බුදු සරනයි
ස්වාමින්වහන්සේ ගැන කරන සේවය නොදන්නා හුගාක් උන් මඩ ගහනවා දැක්කා .බුදුරජාණන් වහන්සේ ගෙ කේස ධාතූන් වහන්සේ ල නිදන් කොට ච්යිත්යක් සදාගන්න සැමට අවස්ථාව ලබාදුන් සැමට පින් ලැබේවා .ඔබ වහන්සේ ටද බොහෝ පින් ලැබේවා .
දෙවියනේ ඔබ වහන්සේලාට බාරයි අපේ ස්වාමීන් වහන්සේව .දීර්ඝායුෂ ලැබේවා .බුදුපියාණන් වහන්සේගේ සියලු ධාතුන්වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...
මතු බුදු වෙන්න ඔින අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ චිරන් ජයතු සාදු සාදු සාදු
උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏වාසනාවන් මෙවන් බුද්දිමත් සුවාමීන් වහන්සේලා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏😭😭
❤❤❤❤❤❤Sadu sadu sadu❤❤❤❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
සාදු... සාදු.. සාදු!!!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන මෙහෙවර තව කෙනෙකුට කරන්න බෑ ඔබ වහන්සේට පිං 🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේහාමුදුරුවනේ🙏 වෙහෙරවිහාර අසූහාරදහසක් ප්‍රතිසන්ස්කරණය කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා 🙏බුද්දශාසනය ආරක්ශාකරන සතරවරම් දේවරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා 🙏සිරිවිසු සිරිදේශයේ ඔබතුමාවැනි මහාසන්ගරත්නය සතර දිග්බාගයේ ම පහලවේවා🙏
ධ දී
සාදූ සාදූ සාදූ අපේ හාමුදූරුවනේ නොසැලෙන්න තුරුනුවන් සරනයි
Sadu sadu.harima sathoutui godak pin oba wahansataa🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේලා වගේ සගරුවනන් බිහිවේවා
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි මඩ ප්‍රහාර මැද නොසැලෙමි අපි අපේ රටට සේවයක් කරමින් අපේ රටේ දුප්පත් පන්සල් ටිකයි දුප්පත් දහම් පාසල් ටිකයි දුප්පත් පෙර පාසල් ටිකයි අපිට හැකි පමණින් නගා සිටවමු අපේ රටේ කවුරුත් හොයන්නැති ප්‍රශ්න තුනක් අපේ රටේ අනාගතය අපිට හැකි පමණින් අපි උදව් කරනවා මා සිටින්නේ සවුදි අරාබියේ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ සඝ පරපුරට ම මහත් ආදර්ශයක් අපේ හාමුදුරුවනේ ..මට හිතෙන්නේ මේ දේශයට ආදරය කල පෙර රජ දරුවෙක් නැවත ඉපදීලා කියල.දැයේ පිනට පහළ වූ ඔබ වහන්සේට සියලු රැකවරණය ලැබේවා !🙏🙏🙏
ඔබ වහන්සේ ගැන ගොඩක් සතුටුයි ඔබ වහන්සේ ට මෙවැනි තව තවත් දුස්කර පාලත් වලට උදව් උපකාර කරන්න සක්තිය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🪷🙏🪷🙏🪷
අපේ ස්වාමින් වහන්සේ මේ කරන පුණ්‍ය කටයුතු වලට අපේ නමස්කාරය 🙏🙏🙏 තව තවත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ඔබ වහන්සේට yodabala සක්තිය ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා 🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏දීර්ගායු සම්පත්තිය ලැබේවා!🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️ අපිට ගොඩක් සතුටුයි හාමුදුරුවනේ ❤
Dergayusha sampatya labewa oba wahansta budusaranaye 🌺🙏🌺🙏🌺🙏🌺🙏Saadu 🌺🙏🌺Saadu 🌺🙏🌺
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .නිදුක් නීරෝගි සුවයම ලැබේවා අපේ හාමුදුරුවන්ට .
❤❤❤❤❤Suwaminwagasa jayan jayawawa❤❤❤ Tunuruwan sarani❤❤❤
සාදු සාදු සාදු සාදු බුදුසරනයි පිනා තියෙන්න් ඔන පින්කරන්නත්
දිර්ඝායුෂ ලැබේවා හාමුදුරුවන්ට
🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවදුරටත් මෙවන් හොඳ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
Godak pin hamuduruwane sadu sadu sadu teruwan sarani
අපේ සුවාමින් වහන්ස ඔබ වහන්සේට බෝහෝම පින් මේ කරන මේහේවරට අප රට පාලනය කරන පාලකයින් දිහාව වත් හැරි නොබලන පිරිසක් ඉන්න රටක ඔබ වහන්සේ මුලික වේලා බෝහෝම වටිනා සේවයක් මේහේවරක් කරන්නේ
සුවාමින් වහන්ස පින් අපේන් වැලලි ගිය සහ වලලා දැමු අපේ බෞද්ද වේහේර විහාර අතරින් එක් ඉස්තානයක් වන අරංන්කෑලේ බෞද්ද ඉස්තානයට ඔබ වහන්සේගේ නේත ගෑටේවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට
ඔබ වහන්සේ කරන්යන මේ හැමදේම කරගන යන්න හොද දේ කරන කෙනාට ගල් බොරලු එනවවා ඔබ වහන්සේ එ්වට සැලෙන්න එපා ජනතාව ඔබවහන්සේ එක්ක ඉන්නවා මේ කරන දේවල් බලන් ඉන්න බැරි පව්කාරයෝ අැති බුදු සසුන බබලන්න පුලුවන් ඔබවහන්සේ වැනි ස්වාමින් වහන්සේලාට තමයි තෙරැවන් සරනයි 🙏🙏🙏
Obawahansa❤❤❤❤ Ratatha jatiyatha Mulu lankawathama oahala una Utum gathguna Atge suwamn wahansa kanak moka monawa kwath karath obawahansa ❤❤❤ gamanayanna nawahanna Apa❤❤❤❤
සියලුම දෙනාට බුදු සරනයි🙏🙏🙏
❤❤❤❤Mitya dustika Ballo kata panuwan halagana Buranawa Athi❤❤❤ sobaha dahama Lagadi atakatha padamak kyadai
හාමුදුරරැවනේ අපි මෙි මාසයේ විසිහතර වෙනිදා සදගිරි සැය වදින්න එනවා
නමෝ බුද්ධාය 🙏
උතුම් වූ තෙරුවන් සරණයි 🙏
උතුම් වූ පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ලැබේවා 🙏
Ape hamuduruwane desha palanaya apita arahan budunge maga wadina oba wahanshe samaga janathawa aek wena aeka nathara karanna bee mona dee karath oba wahanshege viswasaya nethi wenne nee api merena kanma aeka esthirai❤ mada karayo kudu ganm ganne sadu sadu sadu❤❤❤
මේ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Oba wahansata godak pin🙏🙏🙏🙏🙏
Sadu sadu sadu. Oba wahanseta godak pin
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩ කරගෙන යන්න අපි ඔබ සමගයි
sadu sadu sadu oba wahanseta dierghyu wewa oba wahansege wachnayak ahawwat ape sita piri yanawa pitarata wala sewaya karana apita hitu welawawta ennata bahane lankawata awa kaleka sadagiri saya Wanda kirimata saha oba wahansege pada namaste kara ganimata balagana innawa budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බොහොම පිං හාමුදුරුවන්ගේ නොනවතින සමාජ සේවය නවත්වන්න එපා.අපහාස නැත්නම් ඔබ කල යමක්ද නැත කියල මගේ තාත්ත සමාජ සේවකයෙක් විදිහට කියල තියෙනවා.ඒක ඇත්ත බව හොදටම තේරෙනවා.බුදු සරණ යි !
අපේ හාමුදුරුවනේ ඔබ වහන්නෙ නොසැලී ඔබගේ සමාජ සත්කාර්‍ය් කරන්න පල ඇති රුකට ගල් ගහන්නෙ ඔබ බයනොවී කරන්න අපේ රටේ මිනිසුන් ගේ හැටි එහෙම තමා ඔබ වහන්සේ තෙරුවන් සරනින් ආරක්ෂක කරනව ඒ වගේම තිස්තුන්කෝටියක් දෙවියෝ රැකදේවා
Obawahanseta.goodakpin..sakthiyadahiriya.lebewa.budusasunàbabalawanna
බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
බුදු සරණයි ස්වාමීන් වහන්සට🙏🙏🙏🙏
තෙරැවණ්සරණයි අපේ හාමුදුරැවණේ 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ ඒ මඩ උපයෝගී කරගෙන ව්‍යාපෘතියක් පටන් ගමිමු. ඒ අය ඔබවහන්සේට ප්‍රසිද්ධියක් ලබාදුන්නා ඒගැන ස්තූති වෙිවා 🙏 🙏 🙏 විශ්ව ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය නොඅඩුව ලැවෙිවා. දෙවුසුව දේශයේ වැසියෙක් හැටියට දිනෙන් දින දියුණුවට පත්වෙිවා.❤❤❤❤❤
Madagahana eunepau gena yai hamuduruvane gamana peratam. Vadinna hamuduruvane obavahanseta kämathi viss asa utum minisun pasu ppasuvamsitivi❤sadu Sadu sadu theruvan saranai 🙏🙏🙏🌹🌹🌹
සාසනයට ලැදි උතුම් පොඩි සුවාමීන් වහන්සේට 🙏🙏🙏
සක්තිමත් වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
Ape හාමුදුරුවෝ ..ballo biruwata sada හැමදාම babalenawa...🙏🙏💎
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරමි
සාදු සාදු සාදු
බුදුන් වහන්සේගෙ ධාතුන්වහසේලා තැන්පත් මේ සෑය වහන්සේගෙ සෑදීමට අපිවත් දායක කර ගත්තාට ඔබ වහසේට බොහොමත් බොහොමත් පිං 🙏🙏🙏🙏
අනේ සාධූ සාධූ සාධූ අපේ පින්වත් සිවාමීන්වහන්ස 🙏🙏🙏 බුද්ධ සාසනයේ උන්නතියට ජීවිතය කැප කරන ඔබ වහන්සේ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ආරක්ෂා කරත්වා🙏🙏🙏
Sadu Sadu sadu❤❤❤❤
Oba wahanseta kauru mada gahuwat wadinna teruwan saranai
Sadu 🙏Sadu🙏Sadu🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
Sadu sadu sadu.oba wahanseta bohoma pin .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mat ape hamuduruwanee aurudu52kawadawat katawat chandayak dila naa 23idan pitarata hitiye apita kisima desapalakayo ape hamuduruwange dewalata one naa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🍡🍡🍡🍡🍡🍡
Ape hamuduruwange sowaminwahanse keneak laga titenna ona utuam budu himiysngee mageheiyan utuam himinamak nisaa obawahanse wata lowawata ditina thruna mahalu hsmoma aekayuwela innawa kauru mada gahuwst aeedamwsl ouruak katawst kadanna baa aee thramatama yoda shaktimat pirisak udu kirimata nohaki ayada obaeahanseta dhaktiya denawa wachanen sahayogayen terywan saranai vuswaye balamahimayat obawshanseta labenawa teruwan saranai matubufuwewaa 🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සේටදීර්ඝ ආයුෂ පතනවාතව තවත් මේ වගේ දේවල් කරන්නයෝධ බල යෝධ ශක්තිය ලැබේවාඔබවහන්සේට මේ උදව් කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බුදු සරණයි
Ape hamuduruwane oba wahanseta niduk nirogi dirgayu partana karanawa obawahanse samagai
Niyamai hamuduruwane
ඔබ වහන්සේට බුදු සරනයි .
ජය වේව 🎉
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ මේ කරන මෙහෙවර කියා නිම කරන්න බැරි තරම් උතුම් කර්තව්‍යය ඔබට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණය් 🙏🙏🙏🙏
Thunuruwan saranai ape hamuduruwanta sarhara waram dewiyan araksa karathwa
ඔබ වහන්සේ ට නිරෝගී සුව ප්‍රා ර් තනා කරනවා. අපි ගලේවෙල බේලියා කන්දේ. අපේ එස්කොලේ ට ත් එන්න කෝ ඔබ වහන්සේ බලන්න ආසයි. අපේ පොඩි අය
තෙරුවන් සරණයි අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කිසිම දේකට සැලෙන්න ඵපා අපේ හාමුදුරුවන් වහන්ස මමත් ඔබ වහන්සේගේ පාසල් උපකරණ බෙදා දෙන ඵකට මුදලින් ධායක වෙච්ච කෙනෙක් පාපතර මිනිස්සුන්ට යම් වෙලාවක වැටැහෙයි ඔවුන් කරගත්තෙ පාපයක් කියල.
ඹබ වහන්සේ බුදු සරනය
අපේ ජාතියේම පිනට පහලවුන ඔබ වහන්සේ ගැන යමි පුත්ගලයෙක් හෝ කන්ඩායමක් විසින් කරගෙන යන්නාවු සැම දේකටම අපහාස චෝදනා කරන්නේ නමි ඔවුන් ඔවුන් මිහිපිටම අපාගත විම නිසකයි මොකද පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඒ කරන්නා වු සැම වැඩක්ම පිලිවලට පැහැදිලිව කරන නිසා අපේ ස්වාමීන් වහන්ස පල ඇති රැකට ගල් මුල් එනවා සේ ඔබ වහන්සේ යන මග හරහට තව තවත් බාදක කරදර එන තරමට සක්තිමත් වෙිවා සාදු සාදු සාදු
Theruwan saranai ape hamuduruwana
ඔබවහන්සේ ට තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. පලමුව ස්තූති වන්ත වෙනවා දෙශපාලන මැදිහත්වීමෙන් තොරව සාසනික වැඩ කටයුතු කිරීම පිළිබඳව හිස නමා ආචාර කරනවා. ඔබවහන්සේ ගෙ අති විශිෂ්ට දැහැමි කටයුතු කරගෙන යාමට ධෛර්ය, ශක්තිය නොඅඩුව ලැබේවා. සාදු සාදු සාදු කියන්නන් කෙසේ කීවත්, අහන,දකින සියලුම දෙනා සත්‍යය අවබෝධ කරගැනීම සුදුසුයි. ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ape hamuduruwo me aka dekatawath selenna apa.ape bududahamata thama hemoma pahara gahanne.anith agamwalath aka aka agamika weda piliwelawal yanawa.awata kauruth pahara gahanne.bauda ape wedak yaddi akata kenehilikam karanna onatharam minissu ennawa.ape hamuduruwo me karagena awa weda piliwala digatama karagena yanna.baudda apita pita oba wahanse wage himiwaru pamanai ape hamuduruwanta දළදා සමිදු පිහිටයි
Dhammo hawe rakkathi dhamma chari rakkathi
තෙරුවන් සරණයි ❤
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ සහ පිරිසට සම්මා සම්බුදු සරනයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏bs