පෘතුගාලයට පදිංචියට යමු / How to travel Portugal with work visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @catanddoghome
    @catanddoghome 2 ปีที่แล้ว +4

    Bohoma Sthuthi Mr. Ravi Oyage Personal Experience Apith Ekka Share Kara Ganwata. ♥♥♥

  • @kasunmax8130
    @kasunmax8130 3 หลายเดือนก่อน

    මටත් ආසයි එන්න

  • @Sama-bi8dc
    @Sama-bi8dc 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති දැනුවත් කරාට අර අයියා කිපු ඩුබායි එජනසි ගැන විස්තර කියනවද..

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      ​මේ page දෙකෙන් එකකට message එකක් දාන්න. මන් කියන්නම්.
      facebook.com/groups/602967091459724/?ref=sharefacebook.com/groups/602967091459724/?ref=share&exp=93fa
      facebook.com/pruthugeesikaraya

  • @mrlcfernando9514
    @mrlcfernando9514 2 ปีที่แล้ว +2

    සුපියක් බොක්ක. ජය ඔයාට ❤

  • @sankageethalahendra883
    @sankageethalahendra883 2 ปีที่แล้ว +2

    Jaya wewa..!

  • @MeditativeHour
    @MeditativeHour 2 ปีที่แล้ว +1

    supiri..ayya. Valuable details tikak..

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Niyamai Aiya ❤️

  • @hasithadananjaya7393
    @hasithadananjaya7393 2 ปีที่แล้ว +1

    Will try

  • @damindasilva976
    @damindasilva976 ปีที่แล้ว

    මම බලපු ගොඩක් ම පිලිවලට කරපු youtube එකක්...සහොදරයා මමත් එන්න් ඉන්නෙ..ඹලමු..👍👍

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි, ට්‍රයි කරන්න එන්න, බැරි නෑ

  • @djpramu
    @djpramu 2 ปีที่แล้ว +2

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 ปีที่แล้ว

    Malli vidio aka godak hodai mama inna istrayal wala oyata puluwanda ajansi vistara danna❤

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 หลายเดือนก่อน

      අවසනාවට මම දැං ඒජන්සි සහ පුද්ගලින් රෙකමන්ඩ් කරන්නේ නෑ, මොකද අවසානෙට ඔය කාවවත් විශ්වාස නැති හින්දා

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 8 หลายเดือนก่อน

    Pruthugal job visa karana dubai agencies monawada?inbox hari daanna pls.harima watin vedio ekak meka

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      දැංඅම් ඒජන්සි ගැන කියන්න බෑ

  • @ravisilva3819
    @ravisilva3819 9 หลายเดือนก่อน

    appreciate you. mama iinne Dubai wala. ara kiyapu agency monawada kiyala kiyanawada please

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 หลายเดือนก่อน

      සමාවෙන්න, දැං මේ ඒජන්සි ගැන කියන්න බෑ

  • @leocristiyan2190
    @leocristiyan2190 ปีที่แล้ว +1

    Aiyya will you please let me know about the Dubai agents name

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      Unfortunately I can't recommend any agency name at the moment. sorry

    • @leocristiyan2190
      @leocristiyan2190 ปีที่แล้ว

      @@pruthugeesikaraya Thank you very much Aiyya

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 ปีที่แล้ว +1

    Can you do about job seek visa more information

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      I have made 3 videos about job seeker visa covering everything, you can watch it on the channel. Check the links below
      th-cam.com/video/Fj0IONMO4aA/w-d-xo.html
      th-cam.com/video/7LLlw1hyCXI/w-d-xo.html
      th-cam.com/video/XCzcJZeO5YE/w-d-xo.html

  • @yahanpathdaminda9455
    @yahanpathdaminda9455 ปีที่แล้ว +1

    Turkey wala edan anna puluwan da ayya. Mama hotel ekaka waiter job karanna. Turkey edala anna vidiyak thiyeda ayyaa

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      මෙහෙන් ජොබ් ඔෆර් එකක් තියනවානම් එන්න පුලුවං

  • @birthshyampietersz871
    @birthshyampietersz871 2 ปีที่แล้ว +2

    Very useful video i am in residence visa in dubai. can you please share me some agencies in uae. Thanks a lot.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      drop a message on bellow one of link, I'll explain.
      facebook.com/groups/602967091459724/?ref=sharefacebook.com/groups/602967091459724/?ref=share&exp=93fa
      facebook.com/pruthugeesikaraya

  • @ManojWijerathna-b6v
    @ManojWijerathna-b6v ปีที่แล้ว +1

    Cyprus idala pruthtugalwata enna lesima widiha kiyannako...

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      job වීසා එකක් ගන්න පුලුවන්නම් හොදයි, හරි මාර්ග වලිංම එන්න බලන්න

  • @ishanudayangapeiris275
    @ishanudayangapeiris275 2 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 2 ปีที่แล้ว +1

    Mata pruthugal enna udaw karanna sponsor karanna kenek idiri path wenna kAmathi kenek sadahan karanawada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      ඒකනම් ඉතින් අමාරු වැඩක්,

  • @indikabandarigoda2925
    @indikabandarigoda2925 ปีที่แล้ว +1

    AVA GIOBAL ඒජනසි 1ක හොඳ ඒජන්සියක්ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      එහෙමනම් මට කිසිම ඒජන්සියක් ගැන හොද නරක කියන්න බෑ

  • @akeelsha3513
    @akeelsha3513 2 ปีที่แล้ว +1

    Shengan visa avilla TRC card apply karoth kochara kalakinda card aka enne

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      ඔයා අඩුම 6-12 months tax ගෙවන්න ඕනි. සාමාන්‍යයෙන් 12-24 months යනවා

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +1

    හොද විඩියෝ එකක්.සාමන්‍යයෙන් වයස බලපානවා ද ? තැන්ක්ස් සහෝ ❤️🙏🙏

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      ඔයාට අවශ්‍ය documents ටික තියනවනම් එහෙම ලොකුවට වයස බලපාන්නේ නෑ,

  • @MyChannel-kp5mp
    @MyChannel-kp5mp 4 หลายเดือนก่อน

    ඔයව සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @nilanchanuny2157
    @nilanchanuny2157 ปีที่แล้ว +1

    Kochchara viyadamk yanwada enne

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා එන වීසා කැටගරි එක අනුව

  • @sriluck5960
    @sriluck5960 ปีที่แล้ว +1

    Romeniawe idala anna baidha

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      Job offer එකක් තියනවානම් එන්න ලේසි

  • @gayanirasika9423
    @gayanirasika9423 2 ปีที่แล้ว +1

    මට විස්තර ටිකක් දැනගන්න ඕනේ

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      මොනවාද දැනගන්න ඕනි?

  • @Flower1R3075
    @Flower1R3075 2 ปีที่แล้ว +1

    Aiye Mt ajancy eka Gena wistara kiyanna puluwan da mm Dubai inne

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      මැසේජ් එකක් දාන්න

    • @Flower1R3075
      @Flower1R3075 ปีที่แล้ว

      @@pruthugeesikaraya number ekak danne nane aiye mg ekak daana. Kohatada mg karanna ona?

  • @KanishkaThilina-j1c
    @KanishkaThilina-j1c ปีที่แล้ว +1

    Aiya Dubai wala agency aka mokadda Oya danna awa

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      දැන්නම් හරි ඒජන්සියක් කියන්න අමාරුයි,

    • @KanishkaThilina-j1c
      @KanishkaThilina-j1c ปีที่แล้ว

      @@pruthugeesikaraya aiya kalin tibba awala name thiyanawa da ?mehe Qatar wala thiyanawa agency akka dawas 90 yawanawa kiwwa sure karaganna widihak na ..job walatama yawanawa kiwwa

  • @buddi4504
    @buddi4504 2 ปีที่แล้ว +1

    Dubai ejanci eke ditals denna puluwanda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      drop a message on bellow one of link, I'll explain.
      facebook.com/groups/602967091459724/?ref=sharefacebook.com/groups/602967091459724/?ref=share&exp=93fa
      facebook.com/pruthugeesikaraya

  • @thotupitiyageranjith5860
    @thotupitiyageranjith5860 2 ปีที่แล้ว +1

    Malli daruwa international school awoth demapiyanta visa denawada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      මට හරියට පැහැදිලි නැ කියපු දේ, මැසේජ් එකක් දාන්නකො

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 ปีที่แล้ว

      @@pruthugeesikaraya malli mage 14 age daruwa internationl ekakata awoth demapiyantath visa ganna puluwanda? Pls repply me..

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 ปีที่แล้ว

      @@pruthugeesikaraya malli mage 14 age daruwa internationl ekakata awoth demapiyantath visa ganna puluwanda? Pls repply me..

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 ปีที่แล้ว

      Mama hithagan inne daruwa portugal privete school ehekata dala mama saha wife daruwa samaga enna. Namuth ehema visa ganna puluwanda danna..

  • @siranthapradeep4512
    @siranthapradeep4512 2 ปีที่แล้ว +1

    Job seker visa aka gana aniwarwn kiyanna aiye

  • @rameshramanayake9816
    @rameshramanayake9816 2 ปีที่แล้ว +1

    Ayye saudi idan portugal enawanam kohomada police report anit weda tika karaganne

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      ඔයා Saudi වලින් police report එකක් ගන්න ඕනි, Saudi ඉදං ආවත් මන් ඔය කියලා තියන documents ටමෛ ඕනි. ඒකෙ වෙනසක් නෑ, ඒ ටික හදා ගන්න මුලින්

    • @rameshramanayake9816
      @rameshramanayake9816 2 ปีที่แล้ว +1

      @@pruthugeesikaraya ayye mata dubai agency ekak hambuna nova immigration kiyala. Eka hoda ekak da kiyala oya dannawanm kiyanawada. Eken kuwa police report one na kiyala. Ayye poddak agency eka gena mata kiyanawada hodada nadda kiyala hoyala oya danna margayen.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      @@rameshramanayake9816 මං ඒ agency එක ගැනනම් දන්නේ නෑ, කොටින්ම මං වැඩිය agencies විශ්වාස කරන්නේ නෑ, අනික ම්ව්ං මෙහෙ ආවෙ agency එකකින් නෙමෙඉ, ඩුබායි තියනව හොද agencies, මං දන්න යාලුවො ඒ හරහා වෙන රටවල්වලට ගියා, නමුත් එහෙමයි කියලා මං කිසිම agency එකක් promote කරන්නේ නෑ. Police report අනිවාර්යයෙන් ඕනි මේ රටට වීසා ගන්න , ඒ හින්ද පොඩ්ඩක් තව ඔය agency එක ගැන හොයලා බලන්න, අපේ FB page එකට message එකක් දාන්න, මං personally කියනම් agency කීපයක් ගැන ඩුබායි තියන, හැබැයි හොයලා බලන එක ඔයාගෙ වගකීමක්

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      @@rameshramanayake9816 මං ඒ agency එක ගැනනම් දන්නේ නෑ, කොටින්ම මං වැඩිය agencies විශ්වාස කරන්නේ නෑ, අනික ම්ව්ං මෙහෙ ආවෙ agency එකකින් නෙමෙඉ, ඩුබායි තියනව හොද agencies, මං දන්න යාලුවො ඒ හරහා වෙන රටවල්වලට ගියා, නමුත් එහෙමයි කියලා මං කිසිම agency එකක් promote කරන්නේ නෑ. Police report අනිවාර්යයෙන් ඕනි මේ රටට වීසා ගන්න , ඒ හින්ද පොඩ්ඩක් තව ඔය agency එක ගැන හොයලා බලන්න, අපේ FB page එකට message එකක් දාන්න, මං personally කියනම් agency කීපයක් ගැන ඩුබායි තියන, හැබැයි හොයලා බලන එක ඔයාගෙ වගකීමක්

  • @charakasamith9112
    @charakasamith9112 2 ปีที่แล้ว

    VFS එකෙන් passport එක ගත්තට අවුලක් වෙන්නෙ නෑනෙ.. passport එකේ visa වැදිල ආවට පස්සෙ ඔයාට ඕන්නම් ලංකාවට ගිහින් එන්න තිබ්බනෙ.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      ඔව් මං එහෙම තමයි කලේ,

  • @nishanthakumara9357
    @nishanthakumara9357 ปีที่แล้ว

    Mama inne thali habai mata mehe visa ne oheta ඇවිත් mata visa ganna පුළුවන් da ?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      රට ඇතුලට ආවොත් බැරි නෑ

    • @nishanthakumara9357
      @nishanthakumara9357 ปีที่แล้ว

      Mata cuntrct number danna පුළුවන් da

  • @asankasampathmahanama1194
    @asankasampathmahanama1194 2 ปีที่แล้ว +1

    Dubai wala Resident visa kiyanneth job ekakata yanakota dena visa ekatada?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      ඔව් ඔයාට එහෙදි හම්බෙන අවුරුදු 2/3 වීසා එක, ඒක freelance වෙන්නත් පුලුවන්, normal job එකක් කරනකොට හම්බෙන වීසා එක වෙන්නත් පුලුවන්. dubai විසා ගැන දැන ගන්න ඕනිනම් Fඹ් එකට message එකක් දාන්න.

  • @madhawaweerakoon1394
    @madhawaweerakoon1394 2 ปีที่แล้ว +4

    Please ලංකාවෙන් apply කරන විදිය දාන්න පුලුවන්ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      මන් අලුත් job seeker visa එක ගැන හෙට හෝ අනිද්දා video එකක් දානවා, ඒක බලන්න.

    • @dananjaya4014
      @dananjaya4014 2 ปีที่แล้ว

      Aiya korea wala idan enna puluwanda?

    • @uajksanjeewa1759
      @uajksanjeewa1759 2 ปีที่แล้ว

      I am now Kuwait. How to apply

    • @maliwijesuriya9334
      @maliwijesuriya9334 ปีที่แล้ว

      Apita apply karanna vidiyak kiyannako caregiver

    • @dumindadd5609
      @dumindadd5609 9 หลายเดือนก่อน

      Mr ravi mama inne italy wala pl oyage whtsup no eka danawada informations ekak ganan thnhamks

  • @hectotaberathna2964
    @hectotaberathna2964 2 ปีที่แล้ว +1

    මල්ලි visit visa එකෙන් ඇවිත් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද එහෙම නැත්නම් රිපූජී අරන් රෑකියාව ක් කරන්න පුලුවන් . Please නිවැරැදි උත්තරයක් දෙන්න

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      පෞද්ගලිකව මං කාටවත් උපදෙස් දෙන්නේ නෑ විසිට් ගිහින් රැකියාවක් හොයා ගන්න කියලා, මොනම රටකටවත්, එහෙම යන එක අවදානම්, හැබැයි එහෙම ඇවිත් හොයා ගන්න අයත් ඉන්නවා, ඒක ඉතිං ගොඩක් සාදක මත තමයි, අනික මං දන්න තරමින් මේ දවස් වල පෘතුගාලෙ රිෆියුජි කියලා ගන්නේ යුක්‍රේන ජාතිකයින් විතරයි, අනික රිෆියුජි යනවට වඩා හොදයි ගෙදර ඉන්න එක.

  • @chithrahelaudage6793
    @chithrahelaudage6793 2 ปีที่แล้ว +1

    D7 visa වලින් එන විදිහ කියනවද

  • @amilakumarasume2026
    @amilakumarasume2026 2 ปีที่แล้ว +1

    Aiya visit visa awilla job ekak hoya ganna puluwanda please

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      ඇවිත් ජොබ් එකක් හොයා ගන්න ඕනි ඉතිං, ජොබ් එකක් හොයා ගත්තොත් පුලුවං, ලීගලි මාරු කරගන්න වීසා එක රෙසිඩන්ස් වලට

  • @damindasilva976
    @damindasilva976 ปีที่แล้ว

    D2 n DP visa ගන කියන්න

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว +1

      කරන්න ඉන්නේ, ලගදීම

  • @shedrinafernando6377
    @shedrinafernando6377 2 ปีที่แล้ว +2

    සයිප්‍රස් වලින් එන්න පුලුවන්ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      සොරි, මන් ඒ, රට හරහා එන්න පුලුවන් කොහොමද කියන්න දන්නෙ නෑ, පොඩ්ඩක් හොයල බලන්නම්.

  • @jayasinghesumith
    @jayasinghesumith 2 ปีที่แล้ว +2

    ලංකාවෙන් apply කරන්නේ කොහොමද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      ලංකාවෙ ඉදන් කරනවනම් එක්කො මෙහෙන් job offer එකක් හොයා ගන්න ඕනි, ​නැත්නම් investment visa වගෙ තමෛ, මොකද ම්ං දන්න තරමින් ලංකාවෙ agency එකක් නෑ ජොබ්ස් visa කරන

  • @WeerasinghePerera-m8c
    @WeerasinghePerera-m8c ปีที่แล้ว

    Ayye mokadda e agency eka loku pinak poddak kiyannako

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      දැංනම් ඒ ඒජන්සිය පෘතුගාලෙට කරන්නේ නෑ, නමුත් බලන්න යුනිවර්සල් බ්ලු ඕශන් කියන එක, කරාම තියනේ, ඇස්ටර් ක්ලිනික් එක ගාව, ඒක ජෙනුයින්, එයාල ඔසී, මෝල්ටා වගේ වර්ක් වීසා කරනවා

  • @kosalakarunarathna2155
    @kosalakarunarathna2155 2 ปีที่แล้ว +1

    මල්ලි මම ඉන්නෙ රැමේනියාවෙ. අපිට ංජොබබ් සිකර් විසා ගන්න පුලුවන්ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +2

      පුලුවන්, මන් එක ගැන video එකක් දානව හෙට හෝ අනිද්දා වෙනකොට, ඒක බලන්න,

  • @maneeshasewmi194
    @maneeshasewmi194 2 ปีที่แล้ว +1

    visit visa ekkin awith jobs hoyagena settle wenna beida

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      පුලුවන්, නමුත් ලෙසි නෑ, පොඩ්ඩක් හොදට හොයල බලන්න.

    • @nadeeshakuruppu298
      @nadeeshakuruppu298 2 ปีที่แล้ว

      @@pruthugeesikaraya wena shengen rataka edala awith settle wenna pulwanda?

  • @damindasilva976
    @damindasilva976 ปีที่แล้ว

    නවදිල්ලියේ කරන්නෙ කොහොමද ....pasport එක තියාගන්න බහ නෙද ....???

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  ปีที่แล้ว

      නැහැ, එයාල තියා ගන්නේ නැ, හැබැයි වීසා ලැබුනොත් ආයෙ යන්න වෙනවා

    • @damindasilva976
      @damindasilva976 ปีที่แล้ว

      @@pruthugeesikaraya documents ..courrirr කරන්න පුලුවන් නෙද..450 ඉන්දියාව රුපියල්

  • @agreesociety9682
    @agreesociety9682 2 ปีที่แล้ว +1

    ඩුබායි වලින් විතරද අවස්ථාව තියෙන්නෙ

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      ඩුබායි වලිං ඉතිං ලේසියි, ලංකාවෙ ඉදං නම් ටිකක් අමරුඉ, හැබැයි බැරි නෑ

  • @kanchanarathnayake5766
    @kanchanarathnayake5766 2 ปีที่แล้ว +1

    කටාර් වල ඉඳලත් පුලුවන් ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      බැරි නැහැ, හැබැයි ඔහෙන්ම හොය ගන්න පුලුවන්නම් ලෙසි, නැත්නම් UAE වලිං ට්ය් කරන්න ඕනි

  • @jitendramaharjan1970
    @jitendramaharjan1970 2 ปีที่แล้ว +1

    Hello brother if some one comes with d1 visa /work visa in Portugal how long will it takes to get him a trc card

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      It depends first you need to start pay taxes in social security, mostly 6-24 months

    • @jitendramaharjan1970
      @jitendramaharjan1970 2 ปีที่แล้ว

      Thank u so much

  • @manojperera6955
    @manojperera6955 2 ปีที่แล้ว

    Please tell me agency to go Portugal

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      drop a message on bellow one of link, I'll explain.
      facebook.com/groups/602967091459724/?ref=sharefacebook.com/groups/602967091459724/?ref=share&exp=93fa
      facebook.com/pruthugeesikaraya

  • @tharushiwithfrinds6773
    @tharushiwithfrinds6773 2 ปีที่แล้ว

    සංචාරයකට යුරොපයට යනවනම් රැකියාව කරන ස්ථානයෙන් ලියුමක් අවශ්‍ය ද? No objection letter

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      ඔව්, ඔයා වැඩ කරන තැනින් No objection letter එකක් ගන්න, ඕනිම ආයතනයකින් ඒක දෙනවා,

    • @tharushiwithfrinds6773
      @tharushiwithfrinds6773 2 ปีที่แล้ว

      @@pruthugeesikaraya ස්තුති

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 ปีที่แล้ว +1

    Mail address ekak ewapan malli

  • @nilanthasanjeewa2535
    @nilanthasanjeewa2535 2 ปีที่แล้ว +1

    Contact number eka denna puluwanda oyage

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      drop a message on bellow one of link, I'll explain.
      facebook.com/groups/602967091459724/?ref=sharefacebook.com/groups/602967091459724/?ref=share&exp=93fa
      facebook.com/pruthugeesikaraya

  • @harindavishvajith1492
    @harindavishvajith1492 2 ปีที่แล้ว +1

    Contact details please!

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว

      send a message to one of following pages,
      facebook.com/groups/602967091459724/?ref=sharefacebook.com/groups/602967091459724/?ref=share&exp=93fa
      facebook.com/pruthugeesikaraya

  • @lalithpathirana8399
    @lalithpathirana8399 2 ปีที่แล้ว +1

  • @m.m.tharusha5655
    @m.m.tharusha5655 2 ปีที่แล้ว +1

    Visit visa ekak hamba wenna dina kiyak wage yanawada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  2 ปีที่แล้ว +1

      14 වගේ සාමාන්‍යයෙන් , නමුත් අඩු හෝ වැඩි වෙන්න පුලුවං, විශේෂයෙන් ලංකාවෙ ඉදන් නම් France embassy එක හරහා තමා issue කරන්නේ , ඒ හින්ද වැඩි වෙන්න පුලුවන්