ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Miss defense ,පුලුවන් නම් cruiser, distroyer, frigate ,corvette ඔය යුධ නැව් වර්ගවල වෙනස්කම් ඒවා යොදාගන්න අවස්ථා ගැන උද්‍ර:-frigate බහුලව සබ්මැරීන් විනාශ කරන්න ,corvette ගැඹුරු මුහුදේ සටන් වලට භාවිතා කරන්නෑ.දේශසීමා ආරක්ෂා කිරීමට ...ඔය ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකෝ ❤️❤️
මේක බැලුවම මට මතක් වුනේ, සිරිලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙ කෝච්චි පිටපු ගමන් රියදුරෝ නැතුව යන හැටි. 😏
ඒකනෙ... මටත් දැන් මතක් උනේ..හැමොටම ලොකු පිටරට ඒවා තමයි.ලංකාවෙ වෙච්ච ඒ වැඩේ ලොකු නෑ..හරි නරකයි මෙ අක්කා.....
Ekata awurudu 100 kalinuth cgr eke ehema welatiyenqwalu
ඔව් ඔව් ඒකනෙ අපි රේල් පාර හරහා යන කොට සිග්නල් කොහොම තිබ්බත් අදටත් දෙපැත්ත හොඳට බලන්නෙ 😂
ස්ටෙල්ත් තාක්ෂණයෙන් දුවන කෝච්චි තියේන එකම රට. රියදුරෙකුත් නැහැ රේඩාර් වලට අහුවෙන්නෙත් නැහැ හැප්පෙනකම් දන්නෙත් නැහැ 😂😂😂
keep it up 👍
ඔය සිදුවීම 2019 වෙලා ලංකාව පැත්තට ආවනං අපේ ගෝටා ඔික ලොවෙත් අල්ලලා අපේ එයාපෝස් එකට විකුනනවා. කල්පනා කරල බලන්න...
අපේ jet walata ba
ඔයා ගුවන් සේබලියක්ද .❤
Ukraine army eke Neptune missile eka ganath review ekak one
Guwan yanaya matha wathaye udukuru therapuma .....patawana lada bara magi .badata hani nokirimata udaw wenawada ..?
Officer G fores eka gana vidio ekak danna
B 12 bomber gena vedio 1 danna puluwanmam
ඒ උනාට f15 යානාවලට තිබුනා කඹයක් දාලා යානය බිමට බාන්න.එහෙනම් අර මනුස්සයා මැරෙන්නේ නැහැ.
😅😅
Pissuda
Attatamada kiyanne
හොද වෙලාවට කඹයක් තිබිලා නෑ
Kabayak mmm danna tibba yaluwa🎉
👌👌👌👌👌
ලංකාවේ තියන f7 jet ak gana video එකක් ගේන්න කො
රුසියාව ආතල් ගන්නෙම බටහිරෙන්.. 😀😁
F7 ගැන video එකක් කරලා නැහැ
Thank you
Hi lassana kelle 🙄
අපරාදේ Mig 23 පයිලට් කලින්ම පැන්නේ. ප්ලේන් එක ක්‍රෑෂ් උනේ ඉන්ධන අවසන් වීමෙන්.😅
Hey Sis ❤
ඔය වගෙ සිද්ධියක් f35ටත් උනා නේද? 🤔 ඔච්චර දුරක් නම් ගියෙ නැ හැබැයි. නියමුවා අයින් වුණා. තනියම ගිහින් ඇමරිකාවටම කඩාගෙන වැටුණා.
F35 hoynna amarui. Stealth nisa Radar walata ahuwenne nhane. U are right❤
ඒකනෙ. යවපු උන් දන්නෙත් නැ ගියෙ කොහෙද කියලා 😂😂 ඒ තරම් stealth 😅 හොයාගන්න බැරුව අන්තිමට මිනිස්සුන්ට කිව්වා කඩාවැටිල තියෙන තැන දන්නවා නම් අදාළ පාර්ශ්ව දැනුවත් කරන්න කියලා. පස්සෙ ඇ ම රි කා වෙ මිනිස්සු යානය හොයාගත්තා කියල විකුණන්නත් දාල ඇ ම රි කා වෙ ම මිනිස්සු විහිලුවට ගත්තා 😅 😂😂
@@Mahasona69මං හිතන්නෙ f35 වලට වඩා රුසියාවේ su57 stealth හැකියාව වැඩියි කියලා . මොකේ එක ලොකේ හොයා ගන්න නැනේ...😂😂😂
මොහොමඩ් පුටින් ගෙ ගූ ගොඩෙ කිරි පණුවා දුප්..ඌරා 🐖🐖🐖
Assalamualaikum
Kohomath mrs. Defence issarahata niyamu rahitha bomba thiyena yana thamayi nato ekata enna thiyennee😂
❤❤❤
ලෝකෙ දිගම මරණයේ වාර්තාව 💀
👍
නියමුවා අවුල් පොරක් වගේ
❤
Honda guwan yaanayak honda hadinweemak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good job
Sowuyat kiyannema buruwone
හරි වැරදි නේ නොදැක්වීම නිසා 18 මනුස්සයා පවු
පියාබන මිනීපෙට්ටිට සීලංකාවට විකුනන්න බැරිද උදයන්ත මහත්මයා.😊
ඒ උනාට ඒක ලංකාවෙදි සාර්ථකයි
මිග් 27 යානාවකින් එල්ල කල ප්‍රහාරයකින් තමයි ...LTTE දේශපාලන අන්ශ නායක තමිල් සෙල්වම් ඝාතනය ලක් වෙන්නේ..පරන කසිකබල් යානා වුනත් ශ්‍රි ලන්කාවෙ ගුවන් හමුදාව වැඩ ගත්තේ එහෙමයි...
ඈෆ්ටර් බර්න කිව්වෙ ආෆ්ටර් බානර් ස් ? da ?
🐇
Fake news, no one even know what MiG is 😂
Eka nam wikara video ekak channel ekath Unsubscribe kara
❤❤❤❤❤❤
Miss defense ,පුලුවන් නම් cruiser, distroyer, frigate ,corvette ඔය යුධ නැව් වර්ගවල වෙනස්කම් ඒවා යොදාගන්න අවස්ථා ගැන උද්‍ර:-frigate බහුලව සබ්මැරීන් විනාශ කරන්න ,corvette ගැඹුරු මුහුදේ සටන් වලට භාවිතා කරන්නෑ.දේශසීමා ආරක්ෂා කිරීමට
...ඔය ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකෝ ❤️❤️
මේක බැලුවම මට මතක් වුනේ, සිරිලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙ කෝච්චි පිටපු ගමන් රියදුරෝ නැතුව යන හැටි. 😏
ඒකනෙ... මටත් දැන් මතක් උනේ..හැමොටම ලොකු පිටරට ඒවා තමයි.
ලංකාවෙ වෙච්ච ඒ වැඩේ ලොකු නෑ..හරි නරකයි මෙ අක්කා.....