මැදපෙරදිග අළු කරන්න යානා හතයි | Lockheed Martin F- 35 Fighter |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 408

  • @Johanasndis1225
    @Johanasndis1225 ปีที่แล้ว +47

    අනේ හම්බයො අලුකරානම් සුපිරි. මුලු ලෝකෙටම සතුටින් ඉන්න තිබ්බා❤

    • @ChristopherSepion
      @ChristopherSepion ปีที่แล้ว

      එළ එළ එළ 😂😂😂

    • @Ukraine_827
      @Ukraine_827 ปีที่แล้ว

      @user-bo6oq9ck3n අලුකරල ඒ බූමිය අල්ලගෙන, තෙල් ටික ගන්න පුලුවන්😂

    • @youtube4567y
      @youtube4567y ปีที่แล้ว +5

      සිරාවට තමිබි තමයි ලොකෙ ලොකුම පිලිලය

    • @youtube4567y
      @youtube4567y ปีที่แล้ว +2

      ​නැ අල්ලගේ අමිමට හුකන්න😂

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium ปีที่แล้ว

      එ ් දුප්පත් Unskill මිනිස්සු ගෟහ ෙස්වයට @user-bo6oq9ck3n

  • @roceanali2965
    @roceanali2965 ปีที่แล้ว +29

    සුන්දර ඊශ්‍රායලයට ජය වෙවා .ගොඩක් හොද සෙනඟ ඉන්නෙ 🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️♥️♥️🙏🙏🙏🙏🙏🙏🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

    • @Jeewzz
      @Jeewzz ปีที่แล้ว +2

      පොඩි උන් මරන හොඳ මිනිස්සු 😂

    • @Jeewzz
      @Jeewzz ปีที่แล้ว +1

      පලයන් වේ#

    • @Mohemedal-SergeyLavrov
      @Mohemedal-SergeyLavrov ปีที่แล้ว +1

      @@Jeewzz පලයන් වෙසිගපුතො යන්න

    • @harshalakmal6780
      @harshalakmal6780 ปีที่แล้ว

      ​@@Mohemedal-SergeyLavrovතෝ පලයන් පොන්නය

    • @harshalakmal6780
      @harshalakmal6780 ปีที่แล้ว

      මිනී මරුවොන්ට හොද මිනිස්සුලු සාමාන්‍ය මිනිසුන්ට බෝම්බ දාන මිනිමරු යුදෙව් හැත්ත තූ නොදකින් ගෙරි හුත්තිගෙ පොන්නයො

  • @KevinOwan-iv6fi
    @KevinOwan-iv6fi ปีที่แล้ว +34

    කොහොමත් Stealth Technology එකෙන් රුසියායි,චීනෙයි තවම ඉන්නෙ මූලික අවධියෙ.රුසියාව 2009 දි Stealth යානා හැදුවට ඇමරිකාව Stealth යානා නිර්මාණය කරේ 80 දශකෙ තරම් ඈත කාලෙ.👉F-117 Nighthawk

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +1

      ඔවු ඇමරිකාව UFO හිටන් හදල ඉවරයි

    • @shandananjaya1096
      @shandananjaya1096 ปีที่แล้ว +4

      1950 idan

    • @Ukraine_827
      @Ukraine_827 ปีที่แล้ว +9

      ඔව්😂👍
      ඕකුං දන්නෙ copy කරන්න විතරයි🤣👍
      දැන් සම්බාදක නිසා fighter jet හදන්න අමාරුයි රුසිආවට😂👍

    • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
      @H.B.වීදියබන්ඩාරවිජේතුංග ปีที่แล้ว

      අවතක්සේරු කිරීම නුවනට හුරු නෑ. රුසියාව කියන්නේ සෝවියට් සංගමය තුලින් පෝශනය වුනු රටක්. හැම රටක්ම එලියට දෙන්නෙ කාටූන් එක විතරයි රියල් එක නෙවෙයි

    • @yasiruanjana1638
      @yasiruanjana1638 ปีที่แล้ว

      ​@@Ukraine_827උබ හිතන්නෙ සම්බාධක හැමදාම තියනව කියලද 😂

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha ปีที่แล้ว +42

    මේ ඇමරිකන් aircrafts වලට රටවල් ගොඩක හොද market එකක් හැදිලා තියෙන්නේ ඉතින් නිකන් නෙවෙයිනේ🔥

  • @lahiruben2539
    @lahiruben2539 ปีที่แล้ว +8

    අදිතක්සේරුව හොද දෙයක් නෙමෙයි . ඊශ්‍රායලයත් තිතන් හිටියේ ඔහොම තමයි . ඊශ්‍රායලය දක්ශ ජාතියක් වෙන්න පුලුවන් නමුත් ඊට වඩා දක්ශයො ඉන්නත් පුලුවන් ලෝකෙ කියන්නේ ඇමෙරිකාව ඊශ්‍රායලයම නෙමෙයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +5

    බටහිර යුදෙව් ච්න්තනයේ බිහිසුණු බව තේරුම් ගැනීමට කාලයක් ඉතිරිවන්නේ නම් මැනවි තුන් වන ලෝක යුද්ධයට පසුව ආධ්‍යාත්මික ලෝකයක් උදාවේවා ඒත් එය පැතුමක් පමණක් වේද ලෝකය සුවපත් කරන බුදු දහමේ නිරාමිස සතුට බෝසත් ච්න්තනයට ලෝකය යොමු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      යුදෙව්වො අදටත් ථේරවදී බුදු දහම හදාරන්නේ බුරුමයෙන්, මියන්මාරය ඊශ්‍රායලයට කියල තියෙනො ඒ දවස්වල යුදෙව් බෞද්ධ රටක් වෙන්නෙයි කියලත

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      @stefanlowrence5286 මියන්මාරයෙ 90%ක් බෞද්ධ, රොහිනග්‍යා මුස්ලිම් උන්ට බල්ලොන්ට වගේ ගහල එලෙව්වා උඹ දැක්කෙ නැද්ද

  • @neelchathu9853
    @neelchathu9853 ปีที่แล้ว +15

    මිනිසා මිනිසා විසින්ම විනාස වෙයි,අන්තිමට සොබාදහම දිනයි😮

    • @champamuthumala6316
      @champamuthumala6316 ปีที่แล้ว +1

      අවිගත්තෝ අවියෙන්ම නසී

  • @asaranasarana8310
    @asaranasarana8310 ปีที่แล้ว

    රටට බුදුදහමට බුදුදහමට ආදරේ නිහතමානී ඔබ අපව දැනුවත් කලාට ස්තූතියි.

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +19

    අපිට ආසාවට උඩ යවන්න කෆීර් එකක් නෑ...😥🙏 F- 35 කියන්නේ සුපිරි භාණ්ඩයක් තමයි.ඕකෙ vertical landing කරන්න පුලුවන්..මම දැකල තියෙන විදිහට ඕකෙ computer system එකේ run වෙන software වල codes මිලියන ගාණක් ලියල තියෙනවා...පිස්සු හැදෙනවා ඒක දැක්කම.

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +5

      ඇත්ත👍 F-35 වල නියමුවාගේ හෙල්මට් එක විතරක් $400,000 වෙනවා🔥

    • @Ukraine_827
      @Ukraine_827 ปีที่แล้ว +5

      ඔව්❤️
      රුසිyan,චීන ඒව තාම Analog🤣
      මොන language එකෙන්ඩ හදල තියෙන්නෙ?

    • @Tonevectorpro
      @Tonevectorpro ปีที่แล้ว

      @@Ukraine_827 C, C++ වගේ භාෂා වැඩි වශයෙන් යොදාගෙන තියෙනවා. සමහර command දෙන්න python භාෂාවත් යොදාගෙන තියෙනවා. Code lines මිලියන 8.6 ක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන එක නම් කරන්න අතිදුෂ්කරයි...

    • @rangasandaruwan572
      @rangasandaruwan572 ปีที่แล้ว

      F 35 කියන්නෙ සොවියට් දේසය වැටුන වෙලෙ අමෙරිකාව හොරකම් කරල තියන් ඉදපු සටහන, සෝවියට් දේසෙන් උස්සපුව උන්ගෙ වගෙ හදනව දැන්.ඒක නිසා තමා පුටින් උත්තර ආයුද හදන්නෙ.f 35 හැරෙන්නත් බැ චෙක් මේට් එක්ක තාක්ෂණය උපරිම අන්තර් ගතය.අනික විකුණන හැම f35ම වෙනස්කම් කරල තත්වය අඩු කරල දෙන්නෙ

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      ​@@LushanthaLakshithaලංකාවෙ තිබ්බ ආයුධ ගොඩක් යහපාලනය කාලෙ අයින් කරා, මියන්මාරයටත් su 30, බැලස්ටික් මිසයිල වගේ ප්‍රභල ආයුධ තියෙනො

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +1

    වටිනවා වීඩියෝ එක ❤❤❤❤❤

  • @tpk3023
    @tpk3023 ปีที่แล้ว +19

    ජපානේ 6 අධියරේ ප්‍රහාරක යානයක් එලිදක්වලා තියෙනවා ...😊

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +8

      Mitsubishi F-X Godzilla එක🔥🇯🇵 ඒක 2035 දී introduce කරන්න ඉන්නේ බන්.

    • @dinesh1542
      @dinesh1542 ปีที่แล้ว

      Thawa 12 years tynawa bn ekata

  • @idekakumara5009
    @idekakumara5009 4 หลายเดือนก่อน +1

    Sanjeewa inbika kumara
    නියමයි
    ලස්සනයි
    💗🇱🇰

  • @ghost_recon2023
    @ghost_recon2023 ปีที่แล้ว +19

    F- 35 කියන්නෙ පිස්සුවක් තමයි...

  • @idekakumara5009
    @idekakumara5009 4 หลายเดือนก่อน +1

    Sanjeewa inbika kumara
    එල
    🇱🇷👍🇮🇱👍🇱🇰
    නියමයි , ,,🌹🌹🌹🌹

  • @chathu333
    @chathu333 ปีที่แล้ว +1

    අද පළවෙනි කමෙන්ට් එක මගෙන්....❤❤❤

  • @1984ATCEYLON
    @1984ATCEYLON ปีที่แล้ว +8

    මේ ඇමරිකන් ප්‍රහාරක යානා දැකලා.රුසියන් වහල්ලු ටිපර් වෙලා .😂😂😂

  • @dkdragon0
    @dkdragon0 ปีที่แล้ว +3

    රාවණා රජතුමා ගේ කාලේ සවුරග්‍රහ මණ්ඩලයම පාළනය කරපු සිරි ලංකාවට ගිය කලක්....

  • @ranjithwedage6783
    @ranjithwedage6783 ปีที่แล้ว +11

    මේ හැම රටක්ම මිනිසා නැසීමට මිස මිනිසා ජීවත් කරවීමට මෙතරම් කැපවීමක් කරන්නේ නම් කෙතරම් හොඳද?

    • @jagath21
      @jagath21 ปีที่แล้ว +1

      ඇත්තම කතාව ඕක තමයි, ඇමරිකාවට නිතරම අති බිහිසුණු සුලි කුනාටු වෙනවා ඒවා නවත්තන්න තාම ඇමරිකාවට බෑ ස්වභාවධර්මයට සියලු දේ යටත්.

  • @Mahasona69
    @Mahasona69 ปีที่แล้ว +17

    2:30 සිරාවට 😎😎
    පට්ට stealth 😢😢 පහුගිය දවස් වල එකක් කැලේ ගිහින් ගියෙ කොහෙද කියල යවපු උන් දන්නෙත් නැ. උන්ට හොයාගන්නත් බැරි වුනා 😢😢🥴🥴
    පස්සෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියල තිබ්බ දැම්කොත් කියම්න කියලා. ඇමරිකාවෙ මිනිස්සු ebay එකේද කොහෙද විකුණන්නත් දාල තිබ්බා 😂😂

    • @shandananjaya1096
      @shandananjaya1096 ปีที่แล้ว +4

      ehemad...?

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +7

      දුකයි තමා ගනන් ගන්න එපා බන්😂💔 ‍රුසියාව තාම පහළින් ඉන්නේ😂😂

    • @user-gd3ps1tk3f.
      @user-gd3ps1tk3f. ปีที่แล้ว +6

      ඒකෙන්ම තේරෙනවනෙ ඇමරිකාවෙ stealth technology එක​ රුසියාවට වඩා කොච්චර දියුණුද​ කියල යවපු උන්ටවත් හොයාගන්න බෑ 😂😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +1

      ​@@user-gd3ps1tk3f.ඇයි බන් උබ මේ දවස් 2 කට කලින් අනුන්ගේ නම් වලින් fake account හදාගෙන දගලන්නේ😂💔 පොඩි එකාගේ සතුටනේ නේද😂😂😂

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว

      😂😂

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +20

    සුපර් ඊශ්රායල් & ඇමරිකා 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👍👍💕

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว +2

    Watapita = russian su 57 gena video akak oni ඉක්මණින් ❤ ආදරෙයි ❤❤❤❤

  • @KevinOwan-iv6fi
    @KevinOwan-iv6fi ปีที่แล้ว +97

    දැනට F-35 ලෝකෙ රටවල් 16 ක් භාවිතා කරනව.හැබැයි F-35 Upgrade කරන්න ඇමරිකාව අවසර දීල තියෙන්නෙ යුදෙව් ඊශ්‍රායලයට විතරයි.🇮🇱🇺🇲

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +16

      F-35 වල ගොඩාක් parts ඊශ්‍රායල් වල තමා.

    • @sahandilsara6117
      @sahandilsara6117 ปีที่แล้ว +4

      මොනවාද ඒ රටවල්

    • @heshteach8212
      @heshteach8212 ปีที่แล้ว

      ​@@sahandilsara6117NATO countries thama godakma

    • @priyantharathnayaka6872
      @priyantharathnayaka6872 ปีที่แล้ว +3

      ලන්කාව තමයි

    • @yTAnuththara
      @yTAnuththara ปีที่แล้ว +4

      ​@@LushanthaLakshitha ඒක ඇත්ත

  • @jayasingha7102
    @jayasingha7102 ปีที่แล้ว

    Tks brother

  • @anandalal3491
    @anandalal3491 ปีที่แล้ว +1

    මොන තාක්ෂණය තිබුනත් මොනතරම් වටිනව උනත් එකම පරමාර්තය විනාශයනෙ.මුලු ලෝකයක් ආර්ථික වශයෙන් අර්බුදයෙන් අර්බුදයට ගොස් ඇති මේ කාලෙ ඩොලර් බිලියන ගණනින් වියදම් කළ යුතුව ඇත්තේ මේවටද?ලෝකයම සුවපත් කරන්න පුලුවන් මේසා ධනස්කන්ධය ලෝකවාසීන්ගේ සුව සෙත වෙනුවෙන් වැය කරන්නේම් කොතරම් අගේද?

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ปีที่แล้ว

    Good lake

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +6

    ඇමරිකන් කාරයෝ හිතන් ඉන්නේ උන් විතරයි වැඩ කාරයෝ කියලා නමුත් දැන් දැන් ඉරානයත් ආයුද අතින් ඉදිරියෙන් ඉන්නව රුසියාව. චීනය වගේම

    • @rusksanafairooz1097
      @rusksanafairooz1097 ปีที่แล้ว

      Mekavo saha Irondom panchikawatte ganna puluwan 😂

    • @Mohemedal-SergeyLavrov
      @Mohemedal-SergeyLavrov ปีที่แล้ว +3

      ඉරානෙට මෙහෙම යාන නෑ පගෝර් 😂

    • @mrme7554
      @mrme7554 ปีที่แล้ว

      ​@@rusksanafairooz1097 අඩෝ 😅 කීයක් වගේ වෙයිද බං ? 😅

    • @1984ATCEYLON
      @1984ATCEYLON ปีที่แล้ว +1

      @@Mohemedal-SergeyLavrov ඔව් බන් ඉරානෙට කොහෙන්ද බන්.මේවා මේ ගොන් පකයට පිස්සු.

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

      @@Mohemedal-SergeyLavrov ඉරානයට නැති බව දන්නවා කැරියෝ තෝ හිතුවද තොට තේරුම් ගන්න බැරිඋනාට මටත් එහෙම කියලා කැරි පොන්නයෝ

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +6

    අයියෙ ඔයිට වඩා කොච්චර බලවත් යානා Area 51 වල ඇත්ත ඒව එහෙනම් කොච්චර බලවත් ඇත්ද

    • @user-gd3ps1tk3f.
      @user-gd3ps1tk3f. ปีที่แล้ว +3

      අනිවාරෙන් බන් පිටසක්වල තාක්‍ෂණය යොදාගෙන ඇමරිකාව දියුණු යානා දැනටමත් අත්හදා බලනව​

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +1

      @@user-gd3ps1tk3f. ow america පිටසක්වල යානයක් හදල ඉවරයි

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว

      @@user-gd3ps1tk3f. එහෙමද😂 උබ දැක්කද😂😂😂

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      Ammo ammoo mewage andiga thadi harak innawa kiuwamath pudumai lankawe 😂😂😂😂

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว

      ​@@user-gd3ps1tk3f.Munam amarikawe kakkusiyaka ipaduna ekedda kohedo 😂😂😂

  • @reginoldbernard141
    @reginoldbernard141 ปีที่แล้ว

    Wisheshathwaya thamai loka winasayata langai. Asia mahadweepaya anathure. Wisala lesa arthikaya arbudaya wadi wenawa. Thel Mila ihala giyama. Thadata danei

  • @aanandadavit4648
    @aanandadavit4648 ปีที่แล้ว +10

    අපේ අභ්‍යාවකාශ ඉංජිනේරු මයින සනාට ඕව සෙල්ලම් බඩු ඈ....😂😂😂😂😂😂

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +13

    අනාගතයේ ඔයිට වඩා හොද ඒවා එනවා.අනාගතයේ ගුවන් නියමුන් නැති පුර්ණ ස්යංක්‍රිය යනා හදනවා.
    ඩෝන් වගේ.හැබැයි මිනිස්සුට විරැද්ද උනුත් ai අබ සරණයි.💀💀💀

  • @SinhalaSongs-b1h
    @SinhalaSongs-b1h ปีที่แล้ว +18

    🤓 අපේ උන් වෙන රටවලට කුඩේ ඇල්ලුවට ඒ රටවල එවුන් අපේ එකක් සෙට් උනාම 😦 බෙට්ටක් පෑගුනා

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +3

      sirama kathawa 😂😂padekata ganan ganne na lankawa🤣

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว +1

      එතකොට පිටරට ඉන්න ඉන් බෙටිඩ්?😂😂
      උබල්ත් බෙටි ව්ගේ තමා🤣
      හිගන් හැට්ට

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h ปีที่แล้ว +2

      @@shuttlespace04 😹😹 පිටරටකට දෙකපුන වෙන්න පෝසියෙක්ගෙ තවත් පැගන හිටියෙක් ජකලට ආතක වෙලා

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว

      @@SinhalaSongs-b1h පිටරට නැත්තම් තොපිට ඩොලරුත් නෑ හිගනවේසිගෙ පුතෝ😂මැරියං කාල්ක්න්න්නියා🤣.ඔය හිගනජීවිතේ ඉවර කරපං👍

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium ปีที่แล้ว

    අසිරිමත් අසම සම විද්‍යාෙලා් ෙක්ෂ්වර මහා බලවත් ෙලා්ක බලවතා (යුධ / ධනය / පුචලිතබාවය / අති සුෙකා්ප ෙබා්ගි) අ ැමරිකා එත ් සත් ජනපදය

  • @SamPR84
    @SamPR84 ปีที่แล้ว +2

    F 35🔥👍

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    අපිත් මැදපෙරදිග තමයි ඉතිං

  • @bullet9233
    @bullet9233 ปีที่แล้ว +2

    ලංකාවේ එවුන් ඇමෙරිකාවට රුසියාවට චීනයට හුරේ දදා ඉන්නවා. ලංකාව මොනවා හරි හදන්න උත්සාහ කළානම් තමා හොද.

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      ඔවි මියන්මාරයටත් su 30, බැලස්ටික් මිසයිල හිට තියේ

  • @romeshnikmal4067
    @romeshnikmal4067 ปีที่แล้ว +1

    B2 kiyalla ekek tiynwa oita wada hodi kiyala mama vidiyo walla beluwa

  • @thisararajakaruna9226
    @thisararajakaruna9226 ปีที่แล้ว +1

    ලංකාවෙ හදනවා S L රනිල් යානය.😅😅 එක පට්ට..

  • @maheshthilina9458
    @maheshthilina9458 ปีที่แล้ว

    Japanese godshila eke video ekk oni😊😊

  • @deshappriyadombagolla6617
    @deshappriyadombagolla6617 ปีที่แล้ว +8

    වෙලාවකට රුසියාව මරු කියනවා තව වෙලාවකට ඇමරිකාව මරු කියනවා උඹනම් මරු බං😅😅😅😅

  • @හෙලමහාරාවනාපරපුර

    රුසියාව සතුව දැනටමත් මීටත් වඩා දියුණු තාක්ෂණයෙන් ඉහල යානා තියනවා .

    • @slneodark7248
      @slneodark7248 ปีที่แล้ว +3

      ubata putin da kiuve "මීටත් වඩා දියුණු තාක්ෂණයෙන් ඉහල යානා තියනවා" kiyala

    • @dinesh1542
      @dinesh1542 ปีที่แล้ว

      ​@slneodark7248 sukoi 57 kynne f35 walata wada godak advanced weapons and radar system ekak wagema speed and maneuverability ekak tynna jet akak aka world akama dannawa

    • @slneodark7248
      @slneodark7248 ปีที่แล้ว

      @@dinesh1542 ube tattath eka dannavada

  • @sahirumanuwara938
    @sahirumanuwara938 ปีที่แล้ว +3

    F35 සුපිරී ගල්වලිනුයි කැටපෝල වලින් ගහන පලස්තීනෙට ගහන්න. 😂 අපි දැක්කනෙ ඇමරිකාවෙ Game changers යුක්කෙනෙදි අලු වෙනවා. 😂😂

  • @Dilage1234
    @Dilage1234 ปีที่แล้ว +3

    ජපානය 6 වෙනි පරම්පරාවේ එකක් හදලා ලු නේ ගොඩිසිලා නමින්,ඒක ගැන එකක් කරන්න කෝ

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +3

      ඒක 2035 දී බන් introduce කරන්න ඉන්නේ.Mitsubishi F-X Godzilla🇯🇵🔥

    • @Dilage1234
      @Dilage1234 ปีที่แล้ว +1

      @@LushanthaLakshitha එහෙමද 💥 තාම සම්පූර්ණ විස්තර එලියට දෙන්නේ නැතිව ඇති නේ,එච්චර කල් ඇයිද දන්නෑ 😶😶

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +3

      @@Dilage1234 ඔව් බන් ඒක තමා එතකොට ලෝකේ බලවත්ම 6th gen stealth fighter jet එක වෙන්නේ🔥🇯🇵

    • @Dilage1234
      @Dilage1234 ปีที่แล้ว +2

      @@LushanthaLakshitha ජපන් කියන්නේ ඉතින් සුපිරියක් වෙයි නේ 💥💥

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +1

      @@Dilage1234 අනිවාර්යයෙන්❤️🇯🇵

  • @sachinsudaraka4348
    @sachinsudaraka4348 ปีที่แล้ว

    "News Bird" channel eken neda details gatte

  • @rangasandaruwan572
    @rangasandaruwan572 ปีที่แล้ว +2

    උස්සපු රැප්ටර් එකත් රුසියාවේ තියෙනව කියන්නෙ ඇමරිකාව ඔටො පය්ලට් එක්ක හදපු f22 එක පයිලට් එලියට දාල පොඩි එකෙක් දාල හැක් කරල ඉස්සුව.ඩොලර් කෝටි 880 පැය බගෙන් සාක්කිත් නැතුව.ඉක්මනින් බලාපොරොත්තු වෙමු ඒකෙ ගුනාන්ග එක්ක ජෙට් එකක්

    • @Ruchira278
      @Ruchira278 ปีที่แล้ว

      එ මොකක්ද එ සින් එක

  • @ruwanpurachsmara5620
    @ruwanpurachsmara5620 ปีที่แล้ว

    Owa wadak naha machana. Loku kathawak. Thiyanawa oya gana katha karana , still thakashanaya Chaina. Paraduwa

  • @mohamedfaslan9370
    @mohamedfaslan9370 ปีที่แล้ว

    Ayye meken hamas lata gahanna berida

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    අනාගතේ එයාක්‍රාෆ්ට් කියන්නේ අබ්‍යවකාශ මද්‍යස්තානයටත් යන්න පුලුවන් වෙන්න නිර්මානය වෙන එකක්,ඒක නතරකරන්න බැහැ

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 ปีที่แล้ว +2

    දැන් ශබ්දයේ වේගය මෙන් 5ස් ගුණයක් වේගයෙන් ගමන් කරන මිසයිල චීනය රුසියාව කොරියාව හා ඉරානයේ තියෙනවා

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      ගෙරි නබි බල්ලට 🐕 හෙන ගහපන්

  • @Injustice34
    @Injustice34 ปีที่แล้ว +12

    ලෝකෙ රටවල් ගොඩක් ඇමරිකන් යානා මිලදී ගන්නව.. ඒත් යම් දිනක ලෝක යුද්දයක් ඇවිත් ඒ යානා ඇමරිකාවට විරුද්දව භාවිතා කරන්න ඕන උනොත් කවදාවත් ඒක කරන්න බැරි වෙයි.. එදාට අනිවාරෙන් ඇමරිකාවෙන් මිලදී ගත්තු යානා සියල ඇමරිකාව පාලනය කරයි.. ලෝකෙ යම්තාක් හරි සමතුලිත වෙලා තියෙන්නෙ රුසියාව සහ චීනය නිසා... ඔවුන්ට විතරයි ඔවුන්ගේම යුද නිපැයුම් තියෙන්නෙ. අනිත් රටවල් ගොඩක් ඒව බලන්නෙ ඇමරිකාවෙ පහනෙන් එලිය බලන්න. ඒකට හොදම උදාහරනෙ තමා ඊශ්‍රායලය ගාසා යුද්දෙ සහ යුක්ක්‍රේන රුසියා යුද්දෙ... රුසියාවෙම යුද තාක්ශනයන් නිසා රුසියාව යුක්‍රේනට ගහනව. හැබැයි ඊශ්‍රායලයෙදි ඒක වෙනස් ලෝකෙ තෙල් විකුනල පෝසත් උන දනවත්ම රටවල් ගොන්නකගෙන් අද ඊශ්‍රායලය ගේම ඉල්ලනව මොකද ඒ රටවල් කොච්චර දනවත් උනත් ඔවුන් බලන් හිටියෙ ඇමරිකාවෙන් යැපෙන්න. ඔය මැද පෙරදිග හැම රටකටම ඉරානෙට වගේ තම්න්ගෙම තාක්ශනයන් දියුනු කරන් තිබ්බනම් අද ඊශ්‍රායලයට හැරෙන්නවත් වෙන්නෙ නෑ.... එහෙම නොවීම නිසා මැද පෙරදිග කොච්චර දනවත් උනත් ඒ දනවත් බවෙන් අද වැඩක් නැති වෙලා.. තමන්ගෙම සහෝදර ජාතියක් සමූල ගාතනය වෙනකන් බලන් ඉන්න වෙලා.... මේ යුද්ද දෙක අපේ රටටත් ලොකු පාඩමක් හැබැයි ඒව පේන්න ඕන එවුන්ට තාම මේව පේන්නෙ නෑ....

    • @wimalsamarasingha2861
      @wimalsamarasingha2861 ปีที่แล้ว +6

      තිත්ත උනත් ඇත්ත කථාව

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +2

      Khathwa hari meyda phreydiga රටවල් වලට mara සල්ලි ath ayala නිහඬ weyla 🤔🤔😔🇱🇰🇦🇪

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      Supiri kathawa ela machan, lankawe godak inna miharak amarikawa batahira ratawal ekathu wela ape rata uda adikaranayata geniyanna hadanawa chine rusiyawa irane thamai hamadamath apiwa beragaththe eunata ape gobbayo amarikawata janawewlu mewage harak innawa kiuwamath pudumai lankawe. 😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว +2

      මෙන්න හමස් තස්තවදීන්ට පුක දෙන හුට්ටිගෙ පුතෙක්😡😡කැරියො කවුඩ යුඩ්ඩෙ පටන් ගට්ටෙ ?
      මූ දෙමල මිනිස්සු සමූල ගාතනය වෙනවා යුඩ්ඩ කරන්න එපා කිව්වඩ් දනෑ😂

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว

      එහෙම ඇමරිකවට පාලනය කරන්න බෑ මෝඩ හර්කො😂😂
      ඉරානෙටත් තියෙන්නෙ පරන ඇමරිකන් warships,fighter jets
      🤣
      f14 තියෙනවා ඉරානෙට,79 islamic revolution එක්ටා කලින් ගට්ට ඒවා😂

  • @lakshan4138
    @lakshan4138 ปีที่แล้ว +1

    අද නිපදවන නිෂ්පාදනයක් අද උදම් අනන කිසිදු රටක් හෙට ශ්‍රේෂ්ට නොවේ,

  • @angeloangilino1026
    @angeloangilino1026 ปีที่แล้ว +14

    ගොකේ ලෝකේ ලොකුම ත්‍රස්ත වාදිය පුටින් සහය හමස්ලාට

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      රුසියාව මධ්‍යස්ථයි, පූටිනුත් දැන් හම්බයො එක්ක ගණුදෙනු කරන්නෑ

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 ปีที่แล้ว +1

      Ehenm hoyala balapan alkaida heduve kavda kiyala....😂😂thrasthavadi amaricava...anthimata untama karme paladunna😂😂billadan gehuva❤

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 ปีที่แล้ว

      ඇයි තව එකෙක් ඉන්නව උතුරු කොරියාව් කිම් ජෝන්....

  • @malingamadushanka144
    @malingamadushanka144 ปีที่แล้ว

    F 35 eka usefull da kiyala balanna puluwan Ukraine walata dunnata passe,😊

  • @tuanzahirahamat
    @tuanzahirahamat ปีที่แล้ว +1

    ඇත්තටද

  • @vishakafenando2192
    @vishakafenando2192 ปีที่แล้ว +1

    Ratakata peharayak ella karala enna yanna eka yanayalu. Chine balum welata gahapu hati api dakka.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 ปีที่แล้ว +6

    🇺🇸🌹❤️❤️❤️❤️👍💪💪💪👏👏👏

  • @indrajithwishman482
    @indrajithwishman482 ปีที่แล้ว

    ඉන්ස්රායලේ ඇමරිකාවෙ එහෙම උනාට අපේ රටේ මෙහෙමයි.මම දැක්ක news වලට පෙන්නුවා කවුද මන්ද කෙනා කියනව. මේ දවස්වල සීනි නැති නිසා පොල් කෑල්ලක් කාල තේ බොන්නලු. ආයෙත් ගල් යුගේට අරන් යන්න කතා කරන මිනිස්සු ඉන්න රටක ඔය වගේ තාක්ෂණ කියන්නෙ හීනයක් තමා...😢.

  • @sanathdissanayaka5151
    @sanathdissanayaka5151 11 หลายเดือนก่อน

    oba dhannawardha mema praworthi porage kattin peta wenne Isralaye Doller walata kiyala oya balagathu ratawel kiyala pembuwata oyata wada pembei thawa Doller tikak katata wak kolloth

  • @cabyratnayake9348
    @cabyratnayake9348 ปีที่แล้ว

    F35 Is a wonder

  • @nuwandarshanaepa5178
    @nuwandarshanaepa5178 3 หลายเดือนก่อน

    ඔයා දන්නැති උනාට ඊශ්‍රායලයේ f 35 තියෙනවා එක නෙවෙයි ඔතන game changer F22 raptor අන්න ඒකෙන් ගැහුවොත් නම් පුදුම වෙන්න දෙයක් තියෙනවා ඒක ලෝකෙට විකුණන්න බැරි නිසා ඒ තරම් අධි තාක්ෂණයකින් හදපු යානයක් ලෝකෙට දෙන්න බැරි නිසා හදපු එක තමයිF 35 එතකොට හිතාගන්න පුළුවන් නේ F22කොහොමද කියලා.

  • @mawathageseneviratne3226
    @mawathageseneviratne3226 ปีที่แล้ว +1

    RUSSIA සහ UKRAINE යුද්ද නිසා අමෙරිකානු තාක්ශනය THIRD CLASS වෙලා තියෙන්නෙ.

  • @SisiraRajapaksha-s6z
    @SisiraRajapaksha-s6z ปีที่แล้ว +1

    ඔය මොනව තිබ්බ වුනත් ඉරානය ගේම ඉල්ලන වෙලාවෙදි නිහඬව හිටිය එක ගැන පොඩි අවුලක් තියනව.

  • @Hiruwa252
    @Hiruwa252 ปีที่แล้ว +1

  • @sd.madusankasd.madusanka6846
    @sd.madusankasd.madusanka6846 ปีที่แล้ว

    ඇමරිකාවට වුවමනා අස්ථාවර ලොකයක් ස්ථාවර ඇමරිකාවක්

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 4 หลายเดือนก่อน

    ඕව ඇත්තනම් මේවෙනකොට රැසියාව නැතිකරලදාල ඉවරයි ඒතරමටම ඇමරිකාව රැසියාව සමග වෛයිරයිි

  • @DularaNipun
    @DularaNipun ปีที่แล้ว

    අයියෙ තුවක්කු පිලිබද විඩියො එකක් කරන්න කො

  • @dineshperera887
    @dineshperera887 ปีที่แล้ว

    👍

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว +1

    බලාගෙන ඉන්නකෝ ඔය රුසියාව කොහොමද කරන්නේ කියල බලන්න❤❤❤

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +1

    දෙගොල්ලොම අනුන්ගේ තාක්ෂනය හොරකං කරනවා, එත් පලමුවෙන්ම vertical takeoff & and landing කරන්න පුලුවන් එකක් හැදුවෙ සෝවියට් සංගමයෙන්

    • @Leo_Dollar_King
      @Leo_Dollar_King ปีที่แล้ว

      මුලින්ම හැදුවෙ අපි , එංගලන්තෙ දඩුමොණරෙ තාක්ෂණය අපෙන් හොරකම් කළා ...🥲

    • @KevinOwan-iv6fi
      @KevinOwan-iv6fi ปีที่แล้ว

      සෝවියට් දේශෙ නෙවෙයි ලෝ⁣කෙ පළමුවෙන්ම සාර්ථක VTOL Aircraft එකක් හැදුවෙ ඇමරිකාවෙ MecDonnell , බ්‍රිතාන්‍යයේ Hawker Siddeley Group Limited කියන සමාගමිි⁣ දෙක👍Lockheed Martin ල තමයි MacDonnell සමාගමට සෙකන් වෙන්න බැරි හන්ද රැසියාවෙ Yakolev Design Bureau (YDB) එකෙන් මිලියන 400ක් දීල 90ගණන්වල මුල් භාගයේදී yak-141එකේ මූලාකෘති 3ක් සල්ලි වල⁣ට ගත්තෙ.හැබැයි අන්තිමට Lockheed Martin ල MacDonnell ලටයි රැසියාවටයි හිතාගන්න බැරි විදිහට F-35 Develop කරා.😆ඒ හන්ද තමයි අද චීන්නු වුනත් පනදාාගෙන F-35 Technology එක හොයන්න දඟලන්නෙ😁

    • @mrme7554
      @mrme7554 ปีที่แล้ว

      Yak-141

  • @nikulidemel6421
    @nikulidemel6421 ปีที่แล้ว +10

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤❤

  • @shermonmeril4711
    @shermonmeril4711 ปีที่แล้ว

    👍💯🤝

  • @udithdemel4023
    @udithdemel4023 ปีที่แล้ว +3

    🇮🇱❤️👌👍

  • @SLGEOBRO
    @SLGEOBRO ปีที่แล้ว +1

    2010 උනා වගේ රුසියාවත් නව ගුවන් ප්‍රහාරක යානාවක් එලියට දායි 😌

  • @samansenarathna7217
    @samansenarathna7217 ปีที่แล้ว

    රැසියාව F35 යුක්කේන යට දිපු ගමන් ඒ යානා මංගල ගමනේදිම බිම දානවා කියලා තියෙනවා.. කෙහොමද පුටින්ගේ F35 පයට පැගෙන දුවිල්ලක් තරම් ගනන්නොගෙ න බිම දානවා කියලා තියෙනේ.😢😢😢😢

  • @gayanchandana3070
    @gayanchandana3070 ปีที่แล้ว +1

    අනේ ඇත්තට 🤣🤣🤣🤣🤣 ඇමරිකන් කාරයට කත් ඇදපු යුක්‍රෙනය අද වැලේ වැල් නැතුව ඉන්නව ඔය බයිලා හොදයි මොන්ටිසෝරී උන්ට

  • @ThunkuNizam-x4h
    @ThunkuNizam-x4h ปีที่แล้ว

    Kaiwaru athi Isralaya niyama kamak kagawa thawa mona wadha onee

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +1

    ලංකාවේ f-35 යානා air force එකට කියක් තියනවා ද

  • @dasun8365
    @dasun8365 ปีที่แล้ว

    700k ගහමු 🤘🤘🤘🤘🤘🤘

  • @AsauruRex.
    @AsauruRex. ปีที่แล้ว

    Mt hithenwa me kale thiyen technologies mita wada update athi kiyala😅 e wagem baynakth athi 🥺

  • @Mahasona69
    @Mahasona69 ปีที่แล้ว +6

    4:25 සිරස් අතට මෙන්න මේ වගෙ ගොඩ බාන්න පුලුවන් පළවෙනි යානය සෝවියට් දේශෙ හදපු Yakovlev Yak-141. පස්සෙ හැමනිකාව තාම්සනේ උම්සල තමා f-35 ට දාල තියෙන්නෙ 😂😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +6

      ඇමරිකාවේ තාක්ෂණය උස්සන්න බලාගෙන ඉන්නේ චීනයයි රුසියාවයි නේ😂 ඒක තමා උන් කෙළවගෙන තියෙන්නේ😂💔

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว +3

      @@LushanthaLakshitha රුසියාව කවද්ද බං හැමනිකාව තාම්සනේ ඉස්සුවෙ. 😂😂 ගුලි කන්න එපා බං ඔහොම 🥴🥴😂 හැමනිකාව නම් හුම්කේනෙට රුසියාව ගහල පුපුරපු නැති පුස් මිසයිල කෑලි , අර කඩන් වැටිච්ච su-35 යානාව, s-300 air defence system එහෙම උස්සන් ගියා 😂😂
      ඒ කාලෙ වගේමයි දැනුත්. පට්ට හොරු 😂😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +2

      ​@@Mahasona69ඇයි රුසියාව දැන් leopard එහෙම මොස්කව් අරන් ගියේ😂 කොයි දැන් තාක්ෂණය ගත්තද රුසියාව😂💔 ඉතිහාසත් තව ටිකක් හොයලා බලපන්😂😂

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว +4

      රුසියාව leopard අරන් ගියෙ ප්‍රදර්ශනේට නෙ ගොනො 😂😂 ප්‍රදර්ශනේ ඉවර වුනාට පස්සෙ රුසියාවෙ ජර්මන් තානාපති කාර්යාලය ඉස්සරහ ගොඩගහල තිබ්බෙ දැක්කෙ නැද්ද. 😂😂ගංජ ගැහුව නම් බුදියගනිං ලූසාන්ත.
      FPV ඩ්‍රෝන් දෙකයි දෙන්නෙ ගේම් චේන්ජර් ලෙපඩ් වලට. 😂😂 ඕවගෙ මොන තාම්සනේ ද. ගූ හැත්තෑවයි. 😂😂💔 අර කයිසන්ල හදාගෙන හිටිය merkava කියල එකක්. විකුණන්නෙත් නැතුව තියන් හිටියෙ. හමාස් වැද්දො ඩොලර් 500 හිගන චීන ඩ්‍රෝන් කෑල්ලකින් මෝටාර් බෝම්බයක් දානව එතනම ලෙප්ට් 😂😂🙏
      කයිසන්ල ලෝකෙටම ගහන්න හදාගත්තු ටැංකි 😂😂🙏

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha ปีที่แล้ว +2

      ​@@Mahasona69අප්පෝ උබ නම් අන්තිමයි බන්😂💔 මාර මෝඩ යෙක්නේ උබ😂😂 ඔතනින් එහාට උබත් එක්ක කතා කරලා වැඩක් නෑ🐃🐃🐃🐃

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +3

    මේ හා සම්බන්ධව අපි හිතන්නෙ අපේ රටේ හදිසියකට ගහන්න අහස්කූරක් වත් නැ නේ යකෝ කියලා ..අපි තම ගල් යුගයේ උනාට ලංකාව පාලනය කරන්නෙ නම් මොල හතානෝලා... පුතානෝලා..සහ ඇවිදින පුස්තකාල වගේ පකේ ලොංපේට් ඩයල් 😂😂😂

    • @italy.france.germany855
      @italy.france.germany855 ปีที่แล้ว

      අපිට ගහන්න වෙන්න 🤚tamai😂😂😂😂😂

    • @ranyagamage1651
      @ranyagamage1651 ปีที่แล้ว

      😂😂😂

    • @deshanthilanka1904
      @deshanthilanka1904 ปีที่แล้ว

      ​@@ranyagamage1651මියන්මාරයටත් su 30, බැලස්ටික් මිසයිල හිට තියේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    රාවණා ආවම අපිත් බලාගන්නම් 🤣

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว

    😎

  • @sandunpradeep3120
    @sandunpradeep3120 ปีที่แล้ว +1

    ගහන්න කියපම් ඕකකින් චීනෙට හෙට වෙද්දි කෑලි ටික වෙන් වෙන් කරලා මාකට් කරයි..😂 😂

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 ปีที่แล้ว

    Sama harak u tube video vala kiyanava russian la gavalu hondama yuda flight thiyenne . A nisa matanam kisi kenek kiyana eva visvasa ne. U tube karana ayata keeyak hari labena nisa balanava .

  • @Bravo-King
    @Bravo-King ปีที่แล้ว

    ඕකත් එකක් බිම දාලා චිනය හරි රුසියාව හරි ඕකෙ තාක්ෂණය Copy කරලා එකක් හදයි....

  • @sudathathukorala9954
    @sudathathukorala9954 ปีที่แล้ว

    චිචී කිවුව මේ දවස් වල එයා Upgrade කරනවලු තත්යානාව 😊

  • @skylink321
    @skylink321 ปีที่แล้ว +1

    මොන පිස්සු 😢හු........
    ද මේ එක සැරයක් රුසියාව ට නැවෙනවා...😂 තව වෙලාවකට ඇමරිකන් ට පු """" දෙනවා ලංකාවේ අපිට අහසකුරක් යවන්න සල්ලි නැතුව ඉන්නවා මු මරු කියවනවා 😂👹👹👹

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +2

    අපිට ගහන්න ආවොත් චිචියෑ ජෙට් එක යවනවා ඕක හදපු එකාගෙ ගෙදරට

  • @babasudu6873
    @babasudu6873 ปีที่แล้ว +1

    මොනව තිබුණත් තලෙයි බන්ලට ගහන්න බැරි උනා කයිය නම් තියෙනවා

    • @youtube4567y
      @youtube4567y ปีที่แล้ว

      ඇයි ⁣පින්නයෝ නායකයවත් මරැවෙි සිරියවෙන් ආවෙි යුද වියදමි නිසා🇺🇲🔥💕

  • @vishakafenando2192
    @vishakafenando2192 ปีที่แล้ว +2

    Ai ban uba kiyana tharam amarikawe auda prabalainam neto eken ain wela thaniyama uddayakata yanna naththe 😂😂😂

    • @darkStar.000
      @darkStar.000 ปีที่แล้ว

      Ekata thama bn baya kiyane usa unge

  • @upulandthegang
    @upulandthegang ปีที่แล้ว

    🙏👍❤💛💚

  • @gihandilruk9387
    @gihandilruk9387 ปีที่แล้ว +3

    😂😂😂😂😂 පවු ඉතින් පට පිට 😂😂

  • @asankagunawardana4560
    @asankagunawardana4560 ปีที่แล้ว

    amaricawata abiyoga karanna amarui un unge rata gana nitara hitanawa aluten hadana b21 6wana paran parawa cinath dannawa usa ekka udda karanna be kiyala a nisa un dan samen inna hadanne

  • @skd999100
    @skd999100 ปีที่แล้ว

    💚🙏🔥💪🤙🌷

  • @naturelove6220
    @naturelove6220 ปีที่แล้ว

    Godzilla mitsubi ekak onee

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea5752 ปีที่แล้ว

    ලන්කාවෙ මුදලින් කීයක් විතර වෙය්ද , අපේ ආන්ඩුවටත් එකක් අරන්ග් දෙන්න, එක අතකට කාට ගහන්නද😂

  • @SADLIFE545
    @SADLIFE545 ปีที่แล้ว +2

    ඔයි වගේ කතා ගොඩක් කියල තිබුන බටහිර යුද ටැංකි වලට්ටත්, ඒ උනාට රියල් යිද්දෙකට ගියාම ඒව පුස්සක් කියල දැනගත්තෙ. ඒ වගේ තමයි ඕන තරම් කතා කියන්න පුලුවන්. නමුත් ඇත්ත යුද්දෙකට සහබාගීවෙලා බලන්න ඕනෙ. ගාසාතීරෙටවත්, ඉරාකෙටවත් ගහල ඕක ටෙස් කරල වැඩක් නෑ. ගහනවනම් ඇමරිකාවට සමාන තාක්ශනයක් තියන රටකට ගහල ටෙස් කරල බලන්න ඕනෙ

    • @Mohemedal-SergeyLavrov
      @Mohemedal-SergeyLavrov ปีที่แล้ว

      ඉතින් රුසියන් ඒවත් එහෙම තම යකො ලොකෙ හොදම S400 එකට අස්සෙන් Atcm ගිහිල්ල එයාර්පොට් එකක් left කරේ.. T-90 අඩි ගනක් උඩ ගියේ 😂

    • @SADLIFE545
      @SADLIFE545 ปีที่แล้ว

      @@Mohemedal-SergeyLavrov ඉතින්?

    • @SADLIFE545
      @SADLIFE545 ปีที่แล้ว +1

      @@Mohemedal-SergeyLavrov මම දාපු කමෙන්ට් එක කියවල බලහං මුලින්. මම කියල තියේද රුසියන් බඩු හොදයි කියල? අනික උබ කියන විදියට s400 මිසයිලෙකින් ඩ්‍රෝන් එකක්, atms wage 1 බිමදානව කියන්නෙ හරියට බයිසිකලයක් කුඩු කරන්න ගල්‍ රෝලක් දැම්ම වගේ.😂 ඩ්‍රෝන් එකක් කඩන් වැටිල වෙන හානිය වගේ 100 ගුනේක විතර පාඩුවක් යකෝ s400 මිසයිලෙකින් ඩ්‍රෝන එක්කට ගහන එක.😂

    • @Mohemedal-SergeyLavrov
      @Mohemedal-SergeyLavrov ปีที่แล้ว

      @@SADLIFE545 ඒකට තමා බන් EW සිස්ටම් තියෙන්නෙ කො මහලොකු Ew රුසියාවේ හයිමාස් Ew වලින් නැවැත්තුවා කියුවා ඒත් ඩොරොන් බැරි උනා.. අනික එයාර්පොට් එකට ගහල තියෙන්නෙ ATCM බන් ඒව ඩොරොන් නෙවේ මිසයිල හයිමාස් ලොන්චර් එකෙන්ම ෆයර් කරන්න පුලුවන් ඒව.. Atcm දෙකයි බිම දාන්න පුලුවන් උන්‍රෙ අනික්ව වැදුන ටාර්ග්ට් වලට නැති වෙන්නම්

    • @Ruchira278
      @Ruchira278 ปีที่แล้ว

      @@SADLIFE545 තෙරුන්නැ සුද්දහ්

  • @highlights2000
    @highlights2000 ปีที่แล้ว

    😮😮😮

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 ปีที่แล้ว

    Meke yuda shakrhiya kiyanna nethiwa thakshana kiyala wedak ne

  • @wranilsanjeewa7130
    @wranilsanjeewa7130 ปีที่แล้ว

    Avigaththo aviyenma nasi