ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ... ජේසු පිහිටයි 🙏♥️✝️
බොහෝ ම ස්තූතියි දැනූවත් කිරීම සම්බන්ධයෙන්, කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අනුශාසනා, සියලුම ආගම් වලට
Dewa wachanaya hariyata nodannaa ayata oka supiri athi.
ඔබ තුමාට මගේ ආගමේ ආකාරයට බුදු පිහිටයි . මුලු ජනතාවක් වෙනුවෙන් නෙ මේ කතා කරන්නේ.🙏🙏🙏
Budu dahameth oyatikama kiyala thiyenaea eth palokarana aya aduyi kadinal thumani budusaranay jesu pihitayi oba thumata denuwath karata
Thanks for the inspiring touching words towards are people in srilanka happy fest may god bless you
ගරු cadinalthumani.. ඔබ වහන්සේ miniswaragayaweth පැමිණි දෙවියන් වහන්සේගේ dewa duthayeki.. නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා !!!
Obathumaata puduma tharahak thiyenne kristhiyaani aya ekka
Brother, you are correct & your observation is absolutely perfect. What he is trying get? whose favour?
Margayada .sathyada .jevanayada mama vemi ma magin misa kisivek piyanan vethata paminenne natha..santhuvarayo nevei
❤
බයිබල්ලගේ තවත් පුුයෝගයක්. මන්ද යත් සුදු මුහුණයි හුරතලයයි හරි අවදානමි. පරිස්සමින් දරැවනේ. දැන් සතන්ලට දඩුවමි ලැබෙන කාලයයි..... අසත්‍ය යටවි සත්‍ය ඉස්මතුවන කාලයයි. කවුරැ තමාගේ පව හොදන්න මොනදේ කිවද කලද ඔවනට විශ්ව දඩවම ලගදිම දැනෙන ඇත. පාස්කුවෙි සැගවුනු පාපතරයන් භංග වෙිවා... ලෝකය ඉදිරියේ ඔවුනගේ නිරැවත පුුදර්ශනය වෙිවා... මෙිඝ
කිතුනුවට කෙලවපු බයිබල්ලා දැන් හොද මුනට මාධ්‍ය සංදර්ශන. පාස්කුවෙි මහ මොලකරැවා කරලියේ.වතිකානු ඉත්තා. දඩුවමට සුදානමි විමට කාලයයි මෙි. පාස්කුව පිටුපස ඉන්නෙත් බයිබල්ලම තමයි. එයාලටයි ඔිනවුනේ කිුස්තු භක්තිමතුන් වනසා ආගමි යුද්ධයක් ඇති කරන්න. දැන් ඒකට ලගදිම දඩුවම ලැබෙනු ඇත. වතිකානු සංභවයම වුත වෙිවා. ඔඩිඩි
බයිබලය දන්වා
Obe wahanse hodai de?Rajepaksha late kade ghin dan Christian late baninewa
ඔබතුමා වෙනත් ,ක්‍රිස්තියානි අය කෙරෙහි , මොන තරම් නපුරු ප්‍රකාශ, නිකුත් කර ඇද්ද.
අපෝයි කැපවීම ගැන කියලා වැඩක් නැහැ, අම්මෝ දේව කැමැත්තට ට වැඩ කරනවා 😂😂 ක්‍රිස්තුස්වහන්සේ කියලා දුන්න ජීවිතය ගත කරන කට්ටිය, අඩුම ගානේ ඔය කතෝලික සභාවේ ඉන්න අයට මත්ද්‍රව්‍ය භාවිතය කරන්න එපා කියල කියන්න ඔබ තුමා ට පුළුවන් ද? පුජක වරු ඇතුළු සියලුම දෙනා මත්පැන් පානය කර කර. නිකන් දෙවියන් වහන්සේගේ ගේ කැමැත්ත කරනවා කියලා ලෝකයට පෙන්වන බොරු රගපෑම නවත්තන්න. මිනිස්සු ගේ සල්ලි වලින් යාන වාහන අරගෙන කතෝලික පුජක වරු දරුමල්ලො හදාගෙන ජීවත් වෙන්නේ, සාක්ෂි ඇතුව කියන්නේ.ඔබ තුමා ඔය කියවන්නේ බයිබලය නෙමෙයි නේ , පාප්වහන්සේ කියපු දේවල් නේ. එහෙම වගකීමක් නැතුව මනුෂ්‍යයෝ මුලා කරන්න එපා මොකද කතෝලික මනුස්සයෝ හරියට දේව වචනය දන්නේ නැති නිසා ඔබ තුමා කියන ඕනෑම බොරුවක් විශ්වාස කරනවා. හරියට බයිබලය ඉගෙන ගන්න. අනිත් එක අපි කුරුසියක් ගෙනියන්න නම්, අපරාධ නේ ජේසු ආවේ මේ ලෝකයට ඒ කියන්නේ උන්වහන්සේ බාගෙට වැඩේ කරලා ද ගියේ? දෙවියන් වහන්සේ අපිට දුන්නේ සමඟි කිරීමේ සේවය. (ඒ කියන්නේ තරහවලා ඉන්න අයව නෙමෙයි) . දෙවියන් වහන්සේ ව නොදැන උන්වහන්සේ ගේ මහිමයේන් හීන වෙලා ඉන්න මනුෂ්‍යයන්ව උන්වහන්සේට සමගි කිරීමට ඒ කියන්නේ සුභාරංචිය දේශනා කිරීම හා ගැලවීමට ගෙන ඒමට. ඒක කතෝලික සභාවේ කරන්නේ නැහැ. අඩුම ගානේ මේ කියන දේ වල් තේරෙන්නේත් නෑ. ඒ ඇයි ශුද්ධාත්මයාණන් වහන්සේ නැති නිසා. (මමත් ඉස්සර කතෝලික. ඒ කාලේ මේවා මට තේරෙන්නේ නැහැ) ක්‍රිස්තියානි සභාවේ ඔබ තුමා ඔය කියන සංදර්ශන පවත්ව පවත්ව කරන්නේ මනුෂ්‍යයෝ ගැල්වීමට ගේන එක තමයි. එතනට එන මිනිස්සු මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙනවා. දික්කසාද නැවත සමාදානය වෙනව, රෝග සුව වෙනවා ( වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන් නැතිනම් කරගන්න බැරි නිසා කියයි බොරු කියලා) එතකොට මේ ස්ථාන වල සිද්ද වෙන්නේ නරක දේවල් ද? මිනිස්සු ගේ සල්ලි බලේන් ගන්නේ කතෝලික සභාව නේ. පල්ලි හදන්න, ඒ වගේම මාසිකව පවුල් පොත් වලට කොච්චර අමාරු කම් තිබුනත් අහිංසක මිනිසුන් ගෙන් සල්ලි ගන්නවා කතෝලික සභාවේ හොඳ පුජක වරු නැතුව නෙවෙයි. ඒ අයට කරන්න දෙන්නේ නැහැ. ඩැරිල් කූංඳ පූජක තුමා ටත් උනේ එක තමයි. නත්තල ට මංගල්‍යය ට ඇවිත් ලෝගුව ඇඳගෙන, තෝප්පියක් දාගන්න මිනිස්සුන්ට බොරු කියල සේරම අමතක කරල ගිහාම හරිද කෝ පාස්කු ප්‍රහාරයේ සාධාරණත්වය.
Apita duka katholika emathivaru siriyadeth nhadva sitima
කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් හිමිපාණන්ට සමාන ලෙස කොළඹ අගරදගුරැ ලෙස හා ලංකාව මෙන් කිහිප ගුනයක් විශාල අගනුවරවල් විශාල සංබයාලක් පාලනය කරන මැට්ටොපෝලිටන් පියතුමා යනුවෙන්ද ජෙරම් යන්නෙක් අන්තර්ජාල ලෝකයා හමුවේ පෙනී සිටී.පාස්කු බෝම්බයට පසු ශාන්ත පේදුරැ ආසන දෙවුමැදුර ලෙස නාම පුවරැවක් සවිකර ඇති දේවස්ථානයේ කිසිදු ශුද්ධවන්තයෙකු පිලි නෝගන්නා බයිබලයට මුලිකවු දෙශනා සිදුකරන අතර කුරැසය හැර රෑප වන්දනාව බැහැර කර ඇති මෙහි ශාන්ත පේදුරැ ආසන දෙවිමැදුර ලෙස නාම පෝරැවේ සදහන් වනුයේ වූවද බීලීවර්ස් ඊස්ට්‍ර්න් ච්‍ර්ච් නමින් අන්තර්ජාලයේ සදභන් වනුයේ ශාන්තුවරයන් පිලිනෝගන්නා බවය.කොළඹ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිවාසය හා පල්ලිය හා සමාන ලෙස කොළඹ අගරදගුරු නිවාසය ලෙස ලෝකයා හමුවේ අන්තර්ජාලයෙන් පෙනී සිටින්නේ කදානේ සාමාන්‍ය ජනතාවගෙන් වසන්වී ඇති ස්ථානයක පිහිටි හා කදන හා තදාසන්න ජනතාවගේ සහබාගිත්වයක් නොමැති පැරණි රෝමා කතෝලික පල්ලි කිහිපයකින් වටවී ඇති වසර කිහිපයකින් හතුපිපෙන්නාසේ විශාල ගොඩනැගිලි සමුහයකින් සැදුම්ලත් ජනපදනමක් නොමැති ස්ථානයක සිට මුදල් හා පෞද්ගලික ලාභය සදහා කටයුතුවලට යෝමුවු ජාතික රැපවාහීනී නිලධාරීන් රටේ ජාතික රෑපවාහිනීය 2023 අපියෙල් 9 වන දින උදැසන පාස්කු දේවමෙහෙය සජීවීව විකාශනය කිරීමට කටයුතු කිරීම අගරදගුරු මැල්කම් කාඩිනල් හිමිපාණන්ටත් කදානේ පිහිටි පැරණි ශාන්ත සෙබස්තියන් පල්ලියටත් සමස්ත රෝමානු කතෝලික ජනතාවටත් විරැද්ධව රහසිගතව සිදුවන කටයුතුවල එක් අවස්ථාවක් ලෙස හැදින්වීම නිවැරදි වනුයේ මෙහි පෙනී සිටින ජනතාව බස්රට යොදා තේවතු ඇති දුර පලාත්වලින් මුස්ලිම් ඉන්දීය දෙමල හින්දු ජනයා මුදල් හා කැමදී ලබාදී කදානට ගෙන ආවාවු අඩුතරමින් කුරැසය සලකුණු කිරීමට වත් නොදන්නා පිරිසක් වීමත් 2023 අපියෙල් 9 වන දින උදැසන කදානේ හා තදාසන්න ස්ථානවල පිහිටි වෙනත් දේවස්ථානවල වල අධික ජන සහබාගිත්වයක් පැවතීම නිසාය.මෙහි සුරැවම් නෝමැති බව වසන්කිරීමට රැපවාහීනී සජීවි විකාශනයට පමනක් රෙදි වල ඇදපු රෑප බිත්තියේ එල්ලා ඇත්තේ රෝමාණු කතොලික පල්ලියක් ලෙස පෙනීසිටීමටය.මේ පිළිබඳ අගරදගුරු මැල්කම් කාඩිනල් හිමිපාණන්ගේ අවධානය යෝමුවී අතිශයින් වැදගත් රෝමානු කතෝලික ජනතාවආරක්ෂා කර ගැනීමටමන්ද මෝවුන් වහසිබස් දෝඩනුයේ සමස්ථ රජය පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා අවසර ගෙන ඇති බව පවසමින් වුවද පාර්ලිමේන්තුවේ සිටින කතොලික මන්ත්‍රීවරැන් පවා බිලිබා ගනුයේ මුදල් විසිකිරීමෙන් වන නිසා සාමාන්‍ය භක්තිමත් කතොලික ජනතාවද සමහර විට අසරණ වන්නේය.කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි.මෙසදහා මුදල් ලැබී ඇත්තේ සජිත් සංස්කෘතික ඇමති කාලයේ සංස්කෘතික අරමුදල බිංදුවට බස්සමිණි.
ඔබ පූර්වාදර්ශයක් ලෙසගන්නා.......බයි බලය සත්‍යය ද?
Monakalath buddhagame kiyawenne Paw duru wenne na kiyana ekai. Padisandenawamai. Echcharai.
ඔව්ඔබ හරි. කර්මයෙන් සමාවක් නැත.
කාදිනල් තුමාට කොලේ තිබ්බේ නැත්නම් දෙයියන්ගෙම පිහිටයි. දේවධර්මය වහන්න හදන උත්සහය .
😂😂😂 Well said
Great speech our cardinal
@@jeevaranilivera1825 🤣🤣
බොරු මායාවන් පස්සේ යනවා..... ..වී කැනොට් ෆූල් ද ලෝඩ්...😅
😂😂
❤❤❤❤❤❤
රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ... ජේසු පිහිටයි 🙏♥️✝️
බොහෝ ම ස්තූතියි දැනූවත් කිරීම සම්බන්ධයෙන්, කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අනුශාසනා, සියලුම ආගම් වලට
Dewa wachanaya hariyata nodannaa ayata oka supiri athi.
ඔබ තුමාට මගේ ආගමේ ආකාරයට බුදු පිහිටයි . මුලු ජනතාවක් වෙනුවෙන් නෙ මේ කතා කරන්නේ.🙏🙏🙏
Budu dahameth oyatikama kiyala thiyenaea eth palokarana aya aduyi kadinal thumani budusaranay jesu pihitayi oba thumata denuwath karata
Thanks for the inspiring touching words towards are people in srilanka happy fest may god bless you
ගරු cadinalthumani.. ඔබ වහන්සේ miniswaragayaweth පැමිණි දෙවියන් වහන්සේගේ dewa duthayeki.. නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා !!!
Obathumaata puduma tharahak thiyenne kristhiyaani aya ekka
Brother, you are correct & your observation is absolutely perfect. What he is trying get? whose favour?
Margayada .sathyada .jevanayada mama vemi ma magin misa kisivek piyanan vethata paminenne natha..santhuvarayo nevei
❤
බයිබල්ලගේ තවත් පුුයෝගයක්. මන්ද යත් සුදු මුහුණයි හුරතලයයි හරි අවදානමි. පරිස්සමින් දරැවනේ. දැන් සතන්ලට දඩුවමි ලැබෙන කාලයයි..... අසත්‍ය යටවි සත්‍ය ඉස්මතුවන කාලයයි. කවුරැ තමාගේ පව හොදන්න මොනදේ කිවද කලද ඔවනට විශ්ව දඩවම ලගදිම දැනෙන ඇත. පාස්කුවෙි සැගවුනු පාපතරයන් භංග වෙිවා... ලෝකය ඉදිරියේ ඔවුනගේ නිරැවත පුුදර්ශනය වෙිවා... මෙිඝ
කිතුනුවට කෙලවපු බයිබල්ලා දැන් හොද මුනට මාධ්‍ය සංදර්ශන. පාස්කුවෙි මහ මොලකරැවා කරලියේ.වතිකානු ඉත්තා. දඩුවමට සුදානමි විමට කාලයයි මෙි. පාස්කුව පිටුපස ඉන්නෙත් බයිබල්ලම තමයි. එයාලටයි ඔිනවුනේ කිුස්තු භක්තිමතුන් වනසා ආගමි යුද්ධයක් ඇති කරන්න. දැන් ඒකට ලගදිම දඩුවම ලැබෙනු ඇත. වතිකානු සංභවයම වුත වෙිවා. ඔඩිඩි
බයිබලය දන්වා
Obe wahanse hodai de?Rajepaksha late kade ghin dan Christian late baninewa
ඔබතුමා වෙනත් ,ක්‍රිස්තියානි අය කෙරෙහි , මොන තරම් නපුරු ප්‍රකාශ, නිකුත් කර ඇද්ද.
අපෝයි කැපවීම ගැන කියලා වැඩක් නැහැ, අම්මෝ දේව කැමැත්තට ට වැඩ කරනවා 😂😂 ක්‍රිස්තුස්වහන්සේ කියලා දුන්න ජීවිතය ගත කරන කට්ටිය, අඩුම ගානේ ඔය කතෝලික සභාවේ ඉන්න අයට මත්ද්‍රව්‍ය භාවිතය කරන්න එපා කියල කියන්න ඔබ තුමා ට පුළුවන් ද? පුජක වරු ඇතුළු සියලුම දෙනා මත්පැන් පානය කර කර. නිකන් දෙවියන් වහන්සේගේ ගේ කැමැත්ත කරනවා කියලා ලෝකයට පෙන්වන බොරු රගපෑම නවත්තන්න. මිනිස්සු ගේ සල්ලි වලින් යාන වාහන අරගෙන කතෝලික පුජක වරු දරුමල්ලො හදාගෙන ජීවත් වෙන්නේ, සාක්ෂි ඇතුව කියන්නේ.
ඔබ තුමා ඔය කියවන්නේ බයිබලය නෙමෙයි නේ , පාප්වහන්සේ කියපු දේවල් නේ. එහෙම වගකීමක් නැතුව මනුෂ්‍යයෝ මුලා කරන්න එපා මොකද කතෝලික මනුස්සයෝ හරියට දේව වචනය දන්නේ නැති නිසා ඔබ තුමා කියන ඕනෑම බොරුවක් විශ්වාස කරනවා. හරියට බයිබලය ඉගෙන ගන්න. අනිත් එක අපි කුරුසියක් ගෙනියන්න නම්, අපරාධ නේ ජේසු ආවේ මේ ලෝකයට ඒ කියන්නේ උන්වහන්සේ බාගෙට වැඩේ කරලා ද ගියේ?
දෙවියන් වහන්සේ අපිට දුන්නේ සමඟි කිරීමේ සේවය. (ඒ කියන්නේ තරහවලා ඉන්න අයව නෙමෙයි) . දෙවියන් වහන්සේ ව නොදැන උන්වහන්සේ ගේ මහිමයේන් හීන වෙලා ඉන්න මනුෂ්‍යයන්ව උන්වහන්සේට සමගි කිරීමට ඒ කියන්නේ සුභාරංචිය දේශනා කිරීම හා ගැලවීමට ගෙන ඒමට. ඒක කතෝලික සභාවේ කරන්නේ නැහැ. අඩුම ගානේ මේ කියන දේ වල් තේරෙන්නේත් නෑ. ඒ ඇයි ශුද්ධාත්මයාණන් වහන්සේ නැති නිසා.
(මමත් ඉස්සර කතෝලික. ඒ කාලේ මේවා මට තේරෙන්නේ නැහැ)
ක්‍රිස්තියානි සභාවේ ඔබ තුමා ඔය කියන සංදර්ශන පවත්ව පවත්ව කරන්නේ මනුෂ්‍යයෝ ගැල්වීමට ගේන එක තමයි. එතනට එන මිනිස්සු මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙනවා. දික්කසාද නැවත සමාදානය වෙනව, රෝග සුව වෙනවා ( වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන් නැතිනම් කරගන්න බැරි නිසා කියයි බොරු කියලා) එතකොට මේ ස්ථාන වල සිද්ද වෙන්නේ නරක දේවල් ද?
මිනිස්සු ගේ සල්ලි බලේන් ගන්නේ කතෝලික සභාව නේ. පල්ලි හදන්න, ඒ වගේම මාසිකව පවුල් පොත් වලට කොච්චර අමාරු කම් තිබුනත් අහිංසක මිනිසුන් ගෙන් සල්ලි ගන්නවා
කතෝලික සභාවේ හොඳ පුජක වරු නැතුව නෙවෙයි. ඒ අයට කරන්න දෙන්නේ නැහැ. ඩැරිල් කූංඳ පූජක තුමා ටත් උනේ එක තමයි. නත්තල ට මංගල්‍යය ට ඇවිත් ලෝගුව ඇඳගෙන, තෝප්පියක් දාගන්න මිනිස්සුන්ට බොරු කියල සේරම අමතක කරල ගිහාම හරිද කෝ පාස්කු ප්‍රහාරයේ සාධාරණත්වය.
Apita duka katholika emathivaru siriyadeth nhadva sitima
කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් හිමිපාණන්ට සමාන ලෙස කොළඹ අගරදගුරැ ලෙස හා ලංකාව මෙන් කිහිප ගුනයක් විශාල අගනුවරවල් විශාල සංබයාලක් පාලනය කරන මැට්ටොපෝලිටන් පියතුමා යනුවෙන්ද ජෙරම් යන්නෙක් අන්තර්ජාල ලෝකයා හමුවේ පෙනී සිටී.
පාස්කු බෝම්බයට පසු ශාන්ත පේදුරැ ආසන දෙවුමැදුර ලෙස නාම පුවරැවක් සවිකර ඇති දේවස්ථානයේ කිසිදු ශුද්ධවන්තයෙකු පිලි නෝගන්නා බයිබලයට මුලිකවු දෙශනා සිදුකරන අතර කුරැසය හැර රෑප වන්දනාව බැහැර කර ඇති මෙහි ශාන්ත පේදුරැ ආසන දෙවිමැදුර ලෙස නාම පෝරැවේ සදහන් වනුයේ වූවද බීලීවර්ස් ඊස්ට්‍ර්න් ච්‍ර්ච් නමින් අන්තර්ජාලයේ සදභන් වනුයේ ශාන්තුවරයන් පිලිනෝගන්නා බවය.
කොළඹ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිවාසය හා පල්ලිය හා සමාන ලෙස කොළඹ අගරදගුරු නිවාසය ලෙස ලෝකයා හමුවේ අන්තර්ජාලයෙන් පෙනී සිටින්නේ කදානේ සාමාන්‍ය ජනතාවගෙන් වසන්වී ඇති ස්ථානයක පිහිටි හා කදන හා තදාසන්න ජනතාවගේ සහබාගිත්වයක් නොමැති පැරණි රෝමා කතෝලික පල්ලි කිහිපයකින් වටවී ඇති වසර කිහිපයකින් හතුපිපෙන්නාසේ විශාල ගොඩනැගිලි සමුහයකින් සැදුම්ලත් ජනපදනමක් නොමැති ස්ථානයක සිට මුදල් හා පෞද්ගලික ලාභය සදහා කටයුතුවලට යෝමුවු ජාතික රැපවාහීනී නිලධාරීන් රටේ ජාතික රෑපවාහිනීය 2023 අපියෙල් 9 වන දින උදැසන පාස්කු දේවමෙහෙය සජීවීව විකාශනය කිරීමට කටයුතු කිරීම අගරදගුරු මැල්කම් කාඩිනල් හිමිපාණන්ටත් කදානේ පිහිටි පැරණි ශාන්ත සෙබස්තියන් පල්ලියටත් සමස්ත රෝමානු කතෝලික ජනතාවටත් විරැද්ධව රහසිගතව සිදුවන කටයුතුවල එක් අවස්ථාවක් ලෙස හැදින්වීම නිවැරදි වනුයේ මෙහි පෙනී සිටින ජනතාව බස්රට යොදා තේවතු ඇති දුර පලාත්වලින් මුස්ලිම් ඉන්දීය දෙමල හින්දු ජනයා මුදල් හා කැමදී ලබාදී කදානට ගෙන ආවාවු අඩුතරමින් කුරැසය සලකුණු කිරීමට වත් නොදන්නා පිරිසක් වීමත් 2023 අපියෙල් 9 වන දින උදැසන කදානේ හා තදාසන්න ස්ථානවල පිහිටි වෙනත් දේවස්ථානවල වල අධික ජන සහබාගිත්වයක් පැවතීම නිසාය.
මෙහි සුරැවම් නෝමැති බව වසන්කිරීමට රැපවාහීනී සජීවි විකාශනයට පමනක් රෙදි වල ඇදපු රෑප බිත්තියේ එල්ලා ඇත්තේ රෝමාණු කතොලික පල්ලියක් ලෙස පෙනීසිටීමටය.
මේ පිළිබඳ අගරදගුරු මැල්කම් කාඩිනල් හිමිපාණන්ගේ අවධානය යෝමුවී අතිශයින් වැදගත් රෝමානු කතෝලික ජනතාවආරක්ෂා කර ගැනීමට
මන්ද මෝවුන් වහසිබස් දෝඩනුයේ සමස්ථ රජය පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා අවසර ගෙන ඇති බව පවසමින් වුවද පාර්ලිමේන්තුවේ සිටින කතොලික මන්ත්‍රීවරැන් පවා බිලිබා ගනුයේ මුදල් විසිකිරීමෙන් වන නිසා සාමාන්‍ය භක්තිමත් කතොලික ජනතාවද සමහර විට අසරණ වන්නේය.
කලින් ඉන්දියාව දැනුවත් කලා කියන කථාවද මෙරට නිර්දෝෂ පුද්ගලයන්ට චෝදනා ගෝනුකර දුෂිත පුද්ගලයන් පෙරට ගැනීමේ කුමන්ත්රණයකි.
මෙසදහා මුදල් ලැබී ඇත්තේ සජිත් සංස්කෘතික ඇමති කාලයේ සංස්කෘතික අරමුදල බිංදුවට බස්සමිණි.
ඔබ
පූර්වාදර්ශයක්
ලෙස
ගන්නා.
.
.
.
.
.
.
බයි බලය සත්‍යය ද?
Monakalath buddhagame kiyawenne Paw duru wenne na kiyana ekai. Padisandenawamai. Echcharai.
ඔව්
ඔබ හරි.
කර්මයෙන් සමාවක් නැත.
කාදිනල් තුමාට කොලේ තිබ්බේ නැත්නම් දෙයියන්ගෙම පිහිටයි. දේවධර්මය වහන්න හදන උත්සහය .
😂😂😂 Well said
Great speech our cardinal
@@jeevaranilivera1825 🤣🤣
බොරු මායාවන් පස්සේ යනවා.
.
.
..
.
.
වී කැනොට් ෆූල් ද ලෝඩ්...
😅
😂😂
❤❤❤❤❤❤