Akshi || අක්ෂි || Episode 90 || 14th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 573

  • @sameerasandaruwan5957
    @sameerasandaruwan5957 ปีที่แล้ว +958

    මං කුඩු ගහලා ඒක නවත්තගන්න වින්ද දහ දුක් දන්නෙ මම විතරයි.... ලොකු වේදනා ගොඩක් විඳලා අද මම සිගරට් එකක්වක් නොබොන පිරිසිදු කොල්ලෙක්... අමාරුවෙන්....

    • @dreams8446
      @dreams8446 ปีที่แล้ว +4

      👍 👌

    • @subasinhalimassol8941
      @subasinhalimassol8941 ปีที่แล้ว +4

      budusaranai angulimala pirita hanna🙏🙏🙏

    • @siyadoris8654
      @siyadoris8654 ปีที่แล้ว +2

      කුඩු බ්ව්වාම ඇත්තටම මෙහෙම වෙනවද කියන්නකෝ

    • @krishm.a.801
      @krishm.a.801 ปีที่แล้ว +6

      එල කොල්ලෙක්නි...

    • @malinduharshana9385
      @malinduharshana9385 ปีที่แล้ว +4

      මාත් අදටත් ගහනවා බන් ඉදලා හිටලා මාස තුනකට හතරකට පාරක් වගෙ ගැමදාම ගැහුවා එත් ඇත්තටම සික් එකක් වගෙ ඇවිලා නැ බන්.🙏

  • @diltharu93
    @diltharu93 ปีที่แล้ว +185

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ගැලවෙන්න අමාරු හැමෝටම හොද දවසක් උදා වෙන්න ඕන..

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +66

    කුඩු නැතිව විඳවන හැටි දැක්කම හිත හිරි වැටුන .ඒ නලුවත් මේ කථාවෙ මේපෙන්වන දේවලුත්සමාජෙට ආදර්ශයක්

  • @s.fernando
    @s.fernando ปีที่แล้ว +83

    මගෙ අයියත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ගොඩක් අපිට කරදර කලා අපිටමත් නෙමෙ එයාගේ වයිෆ්ට අනන්තවත් ගෙදර ඇවිත් එයාට ලේ පෙරෙන්න ගහලා ඇති.හැමදාම යාලුවො එක්ක එක එක ගෙවල් අස්සෙ.වයිෆ් යනවා ඉතින් හොයාගෙන.ඒ හොයන් ආපුවම ගෙදරට එනකන්ම වයිෆ්ට ගහනවා යාලුවො ඉස්සරහ ලැජ්ජ කලා කියලා .වයිෆ් මාස ගානක පුංචි බබෙක් එක්ක ගොඩක් දුක් වින්දා.වයිෆ්ගේ අම්මලා තාත්තා ලා ගොඩක් කලකිරිලා හිටියෙ . අයියගේ පවුල් ජීවිතේ අවුල් ජාලයක් වෙලා තිබ්බේ.ඒත් එයාට ඕන කම තිබ්බා නවත්තන්න හැබැයි බැරි උනා.එයා හැමදාම මත් වෙලා ගෙදර ඇවිත් කාමරෙට ගිහින් දණගහලා අඩ අඩා දෙවියන්ට කන්නලව් කලා "මට මේක නවත්තන්න ඔනි ඒත් මට බෑ මට උදව් කරන්න දෙවියනි" කියලා.මමයි අක්කයි කාමරෙ දොර ගාවට වෙලා මෙයාට නම් මෙන්ටල් අවුල් ගිහින් කියලා හිනා වෙවී වීඩියෝ ත් කලා ඒවා.ඒත් එයා ඔප්පු කරල පෙන්නුවා එයා ඒ දේ කලේ ඇත්තටම කියලා .එයාට නවත්තන උත්සහ කරන කාලේ එක එක අමාරුකම් ආවා.ගොඩක් පපුවේ අමාරුව ආවේ.කුඩු ගහන කාලේ ඉන්න ගෙයක්වත් නැතුව එක එක්කෙනාගේ ගෙවල් වල බැනුම් අහගෙන හිටපු එයා අද තමන්ගෙම කියලා ගෙයක් හදාගෙන ලස්සන දරුවො දෙන්නෙක් හදන් ඇත්තටම අපිටත් වඩා ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා.එදා එයාව ප්‍රතික්ෂේප කරපු වයිෆ්ගේ අම්මලා තාත්තා ලා අද එයාට තමන්ගෙම පුතෙක්ට වගේ සලකනවා.මේක දකින මල්ලිලා අයියලා තාත්තලට මට කියන්න තියෙන්නෙ මොනම හේතුවකටවත් තමන්ට කන්ට්‍රෝල් නැත්නම් මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙන්න එපා ඒ නිසා වර්තමාන සහා අනාගත පරම්පරා ගානක් දුක් විදින්න පුලුවන් .අපෙ අයියටත් එහෙම වෙන්න පසුගිය පරම්පරා ගත දේවල් බලපාපු නිසා මම මෙහෙම කියන්නෙ තවත් ඇසට කනට දැකපු ඇහුනු කතත් එක්ක.❤

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 ปีที่แล้ว +1

      මත්ද්‍රව්‍ය රට තුලට ගෙන ඒමට ඉඩහැර සිටින පාලකයින් හා ඒවා ගෙන්වන ඔවුන්ගේ හිතවත් ජාවාරම්කාරයින් සිටිනතාක් අහිංශක ජනතාව මත් උවදුරින් සදහටම දුක් විදීවි.

    • @Sandy-yr8fb
      @Sandy-yr8fb ปีที่แล้ว +2

      අයියාගේ wife නම් superb. අද කාලේ එහෙම අය නෑ.. ඇත්තටම මං වගේනම් දාලා යයී.. ඒ අතින් අයියා පින් කරලා❤

  • @sumithfernando9861
    @sumithfernando9861 ปีที่แล้ว +132

    👌✋🙏හොඳයි අදත් , 👻 හොල්මනක් වෙලා හරි නස් නෝන අයෙත් act කරනවාට කැමති aya නැද්ද ? 😮😮👧

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว +3

      ane ou mihiri miss holamk wela

    • @chamalkumara606
      @chamalkumara606 ปีที่แล้ว +1

      කතාව අඳින්න වගේ යන්නේ

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว

      නැහැ තව ටික දවසකින් එයත් එයි මැරැනේ නැ කියන්😂

    • @sandysandy6727
      @sandysandy6727 ปีที่แล้ว

      එහෙම වුනොත් ආදියාට වෙනස්කමක් නේද

  • @superlion5221
    @superlion5221 ปีที่แล้ว +139

    ආදීගේ තාත්තා මරු.ඔන්න නළුවෝ...❤❤❤❤❤

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว +73

    නියමයි ජනා ඔයාට පුලුවන් කාගෙවත් උදවුවක් නැති ව මාලිගාවක් හදන්න ❤❤ හරිම ආදරනීය ලස්සන කතාවක්

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +67

    මේ කතාව සුපිරි කතාවක්. ජිවිත වලට ගන්න පුළුවන් අදර්ස ගොඩක් තියෙනවා හරිම ලස්සන කතාව ❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +207

    ආදිගේ තාත්තා තමයි නියම නලුව 😭😭😭

    • @anushaakalanka8557
      @anushaakalanka8557 ปีที่แล้ว +2

      ammt ❤️❤️❤️

    • @disnakumari825
      @disnakumari825 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤❤❤❤

    • @nisharaheshani8287
      @nisharaheshani8287 ปีที่แล้ว +1

      ​@@anushaakalanka8557 pissuda amma newe kiri amma

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +146

    ජොනී කියන්නේ මාරම දක්ෂ නළුවෙක් ❤❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +239

    අක්ෂි කියන්නෙ ෆට්ට කතාවක් නේහ් 🤗😃 මගෙ වෙඩින් ඇනවසරි එක අද..💔

  • @enjalvlogs9509
    @enjalvlogs9509 ปีที่แล้ว +99

    ආදිගේ තාත්තාගේ රඟපෑම නම් අති විශිෂ්ටයි.ඇත්තටම සික් එක හැදුන කෙනෙක් වගේ.

    • @lathishaleti1618
      @lathishaleti1618 ปีที่แล้ว +1

      උබ කොහොමද ඒක දන්නේ 😡😡😡

    • @blabala867
      @blabala867 ปีที่แล้ว

      එකනෙ බන් මූ කොහොමද දන්නේ

  • @Vinidublicate
    @Vinidublicate ปีที่แล้ว +20

    ආදිගේ තාත්තා කියන්නේ
    චරිතාංග සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.
    ඒ ඒ චරිත වලට ආරෝපණය වෙන්නේ ඒ චරිත හොඳට අධීක්ෂණය කරලා ඊටපස්සේ තමයි කැරැක්ටර් එකට ආරෝපණය වෙන්නේ. සුපිරි ආදිගේ තාත්තා

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว

      පැරනි නළු වින්සන්වාස්ගේ පුතා .

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +10

    ජොනිගේ රංගනය නම් සුපිරි.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න හැමෝම කොහොම හරි අමාරුවෙන් එවා අත ඇර ගන්න

  • @slgameandmusicclub2748
    @slgameandmusicclub2748 ปีที่แล้ว +35

    අම්මො බන් අපි කොල්ලො තමා නමුත් මචන් මෙ රන්ගනෙනම් නියමයි බන් යකො ජොනි කියන්නෙ නිය නලුවෙක් අදර්ශ ගන්නවනම් මෙන්න කතා.... එ ඇක්ටෙක පිස්සුවක් ඔයි .... අරන්කු බොන උන්ට අරක්කුත් එපා කෙරෙවුව කියල මම හිතනව .... ඇත්තටම කොල්ලො පවු බන්.... 😢😢😢

  • @isharasankalpani6899
    @isharasankalpani6899 ปีที่แล้ว +2

    ජෝනී මාරම නලුවෙක්..මාරම තාත්ත්විකයි

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +52

    ශලාගෙයි ..තාත්තා ගෙයි කොටස යද්දි ඇඩුනා 😢😢

  • @Fathi761
    @Fathi761 ปีที่แล้ว +24

    දෙයකට ඇබ්බැහි උනාම ඒකෙන් ගැලවෙන්න තියෙන අමාරුව හරියටම දැක්කෙ අද 😢💔

  • @anushanilmini1949
    @anushanilmini1949 ปีที่แล้ว +30

    කුඩු ගෙන්වන බිස්නස් කරන මිනිස්සුන්ට හොදක් වෙන්න එපා

  • @AsheniHansani
    @AsheniHansani ปีที่แล้ว +3

    ජොනි 1990 රගපාන විදියයි අක්ශී එකේ රගපාන විදීයයීයීයී ඔන්න නලුවෝ❤😍

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +37

    රගු ජනාට සෙට් වෙයි කියලා හිතනවා

  • @darshana6423
    @darshana6423 ปีที่แล้ว +50

    මිහිරි මැරුවේ එයාගෙම අම්මා හරි තාත්තා හරි

  • @Fathi761
    @Fathi761 ปีที่แล้ว +39

    ස්කිප් නොකර බලන එකම කතාව ❤

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +55

    මෙ කතාව කියන්න වචන නැහැ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @tharudivz4243
    @tharudivz4243 ปีที่แล้ว +4

    පළමු අධ්‍යක්ෂනයෙන්ම මෙච්චර දුර ගමනක් ආවා කියන්නෙ , දවසක ලෝකෙම දිනයි.
    Good Luck❤ .. shan jayarathna ..

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +28

    Adige තාත්තා ragapanawa nam niyamai ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

  • @TharinduDananjaya-b2i
    @TharinduDananjaya-b2i ปีที่แล้ว +6

    ඇත්තටම ඇත්ත ජිවිතේ මිනිස්සු මේතරම් මේ දේවලිවලට වහ වැටුනම මාර දුකයි😢😢සැබැජීවිතේ පෙන්නල දෙනවා ❤❤❤

  • @prashanidilothma2988
    @prashanidilothma2988 ปีที่แล้ว +39

    ආදියි තාත්තයි අපිව අඩවනව හොදටම😢

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว +7

    ජොනී මාරම දක්ෂයි සුපිරි නලුවෙක්

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +21

    අදිගෙ තාත්තා සුපිරි ඇක්ටින්❤❤❤

  • @sujeewasunimal
    @sujeewasunimal ปีที่แล้ว +33

    ශලනි තාරකාගෙ කොටස විතරයි මට මේ කතාවෙ ලස්සන. අනෙක ශලනිට ගැලපෙන්නෙ මේ වගේ චරිත. අඩෝ, ගිරි දේවි ලස්සන කතා

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +6

    ආදිගේ තාත්තා සුද්දිට මොන තරම් ආදරේ කරන්න ඇති ද දුප්පත් උනත් දෙන්න පුලුවන් විදියට ජොනී හැමදේම සුද්දිට දුන්නා.ජොනී වැරදි මග ගියේ සුද්දිව අමතක කරන්න බැරිව.ඇත්තටම පව් ජොනී.😟

  • @prasadhikarunaratne3962
    @prasadhikarunaratne3962 ปีที่แล้ว +2

    ආදිගේ තාත්තා ❤🥺

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 ปีที่แล้ว +8

    මන් දැකපු මාරම ලස්සනයි ආදර්ශමත් කතාවක්

  • @kavidudilanrathnayaka9635
    @kavidudilanrathnayaka9635 ปีที่แล้ว +16

    බොහොම ස්තුති මනුෂ්‍ය ජිවිතය ගැන මෙලෙස විග්‍රහ කරනවාට 🙏

  • @palithamarasingha6872
    @palithamarasingha6872 ปีที่แล้ว +1

    නියමයි ජොනි . ඔයා ගෙන් සමාජෙට හොද ආදර්ශයක් ලැබෙනවා .

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    අද කතාව තරුණ යෝ හෝ තරුණියෝ හෝ පිරිමි කියන අය ගේ ඇස් දෙක ට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි ම වටිනා කතාවක් හැමෝටම තෙරුවන් සරණයි

  • @nayomikanchana7087
    @nayomikanchana7087 ปีที่แล้ว +3

    ජොනීගෙ රඟපෑම නම් අම්මෝ 🥺

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +2

    අයියො කුඩු මුලු ලොකෙම තියෙන දෙයක් . ඒත් මගෙ රටට ඔය ජරාවල් ගේන අයට ආපහු ගෙන්වන්න සිත් පහල වෙන්න නම් එපා දෙවියනේ😢

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +10

    අපේ රටේ තරුණ ළමයින් ගොඩක් මේ කුඩු වලට ඇබ්බැහි වෙලා ජීවිතය නාස්ති කරගන්නව මගේ නංගීගේ පුතත් කුඩු බොනවා එයාගෙ දරුවෝ දෙන්න ගෑනි පුදුම දුකක් විඳින්නේ අපේ ගමේත් ගොඩක් දෙනෙක් කුඩු කාරයෝ වෙලා ඉන්නේ මේ රටට කුඩු ගේන එවුන්ට හෙන ගහනවා

  • @isirimadushani9573
    @isirimadushani9573 ปีที่แล้ว +12

    ජොනීගෙ රන්ගනය අති විශිෂ්ට යි ❤

  • @sameeradilruk2293
    @sameeradilruk2293 ปีที่แล้ว +5

    ආදිගෙ තාත්තා නම් පට්ටම පට්ට 👍👍👍👍👍👍

  • @TisandianishaMapatuna-nv9zt
    @TisandianishaMapatuna-nv9zt ปีที่แล้ว +20

    ඔය ජරාව බොන..හැම තාත්තෙක්ටම එහේම දැනෙනවනමි අද..කි දෙනෙකුගෝ දරැවෝ සතුටින් ද..😢

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +26

    අදත් ලස්සනයි සුපිරියි කතාව ස්තුතියි 👍👌💓👌

  • @pramilaharshai923
    @pramilaharshai923 ปีที่แล้ว +13

    ඇත්තටම කුඩු පාවිච්චි කරපු කෙනෙක්ට සික් එක හැදෙනවා කියන්නේ මෙහෙමයි කියලා දැනගත්තේ මේ කතාවෙන් ....
    අමා ට පද්මෙට මාන්නප්පෙරුම ට බලෙන් දෙන්න තියෙන්නේ කුඩු වෙල් දෙක තුනක්.....කරන අපරාධ වලට විඳවන්න......එතකොටවත් කරන ජරා වැඩ වල දරුණු කම අවබෝධ වෙන්න

  • @pramodiimasha6015
    @pramodiimasha6015 ปีที่แล้ว +1

    ආදිගෙ තාත්තා රගපානවා කියල දැනෙන්නෙ නෑ අප්පා පුදුම තාත්වික රන්ගනයක් 🥺❤️

  • @pawanthimira55
    @pawanthimira55 ปีที่แล้ว +2

    ආදිගේ තාත්ත නම් සුපිරි...👍👍👍👍

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว +3

    කොටස් ඔක්කොම දවස් 4න් බලලා ඉවර කලා..ඒ තරමට බලන් න ඇබ්බැහි වෙන කතාවක්

  • @ishiperera218
    @ishiperera218 ปีที่แล้ว +2

    ජොනිගේ රංගනය අති සාර්ථකයි 💯

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +9

    දැනට තියෙන නොම්මර එකේ කතාව අක්ෂි ඒ ගැන කියන්න වචන නෑ ❤❤❤❤❤❤

  • @roshinikatakumbura9885
    @roshinikatakumbura9885 ปีที่แล้ว +24

    ආදරේ කරන කරපු කෙනෙක් වෙනුවෙන් මේ තරන් වෙනසක් 😊

    • @kadulubidunethu2899
      @kadulubidunethu2899 ปีที่แล้ว +1

      Adare nisa wenas wena aya innaa hari adarayak lebunoth hedenaa mage kolla dawasa gane bipu sikarat 10 .11 dawasata bipu buru gahapu re eliwenakam gedara nethi kollek ada hemadema nawaththala hodata innawa den koriyan yanna wibahage karanawa

  • @malemale2274
    @malemale2274 ปีที่แล้ว +16

    මම මෙ කතාව බලන්න ගත්තෙ...ශලනි...වගෙම...වසන්ත නිසා....නියම කතාව

  • @perera1443
    @perera1443 ปีที่แล้ว +6

    ආදි ගේ තාත්තා අද සාමාජෙටම ආදර්ශයක් .

  • @sachinimansala5677
    @sachinimansala5677 ปีที่แล้ว +5

    Minissu කොච්චර hoda karath vishwasa කරන්න එපා කියලා me කතාවේ kiynne මානප්පෙරුම

  • @Nilukshi423
    @Nilukshi423 ปีที่แล้ว +2

    ජොනී.. ඒක්නම් ඇඩෙන්නම දුන්නා..❤

  • @nayomianuruddhika7243
    @nayomianuruddhika7243 ปีที่แล้ว +3

    ඔයාලටත් කුඩු වගේ දේවල වලින් ඈත් වෙන්න ඔයාලට පුලුවන් නිට්ටබුවෙ තියෙන නවදිගන්තය පුනුරුත්තපන මද්‍යස්තානයට යන්න❤ඔයාලගෙ පුද්ගලික රහස්‍යභාවයත් එයාල රකිනව❤

    • @RenuRenu-qu1fp
      @RenuRenu-qu1fp ปีที่แล้ว +1

      අනේ ගොඩාක් පින් දෙයියනේ ඔයාට මේ පනිවිඩය දුන්නාට

  • @ShamaliRanasinghe-rl2od
    @ShamaliRanasinghe-rl2od ปีที่แล้ว +14

    අද කතාවේ ලොකු ආදර්ශයක් තියෙනවා

  • @PrabathLakmal-s7y
    @PrabathLakmal-s7y 10 หลายเดือนก่อน

    ආදිගෙ තාත්තට සම්මානයක් හම්බුන්නැති එකයි දුක

  • @Saman707
    @Saman707 ปีที่แล้ว +2

    ගුරැ ජනාට සෙටිවෙිනවා.මිහිරි මිස්ගේ මරනේ රහස හෙළි කරගන්නවා..

  • @ICT_Camp2262
    @ICT_Camp2262 ปีที่แล้ว

    අඩ්ඩෙහ් ජොනී............................ පට්ට ඈ............................

  • @jank3759
    @jank3759 ปีที่แล้ว +13

    මිහිරි මිසි මරන්න කිවෙ අමා යක්ෂනි වෙන්න පුලුවන් වෙස් පෙරලගත්ත හැටියට එක එහෙම තමයි

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว

      Ekige bella mirikla maranna ona holmanak 👻wela awilla 😂

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +1

    මේකේ.music.වල තනුව.මරු

  • @LakmalWarnakulasooriya
    @LakmalWarnakulasooriya ปีที่แล้ว

    පද්මේ නියමටම රගපානවා... කතාව පට්ට ලස්සනයි...

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว +8

    ශලා හරිම ලස්සනයි ....

  • @janarst1802
    @janarst1802 ปีที่แล้ว +5

    ගුරු කියන්නේ cid වගේ

  • @_piyu_hans_
    @_piyu_hans_ ปีที่แล้ว +2

    ජොනීගේ ඇක්ටින් නියමයි.මත්ද්‍රවය වල ඇබ්බැහි උනොත් වෙන දේ මේ විදියට නාට්‍යක් හරහා සමාජ ගත කරන එක හුඟාක් වටිනවා.එමඟින් එක් පුද්ගලයෙක් හෝ එයින් අත මිදේවි.

  • @LakmalWarnakulasooriya
    @LakmalWarnakulasooriya ปีที่แล้ว

    පද්මේ පට්ට...

  • @dhanucricketworlddetails4226
    @dhanucricketworlddetails4226 ปีที่แล้ว +11

    මට හිතෙන්නේ මිහිරි මිසී මරන්න කියලා කියලා තියෙන්නෙ මන්නප්පෙරුම හරි අමා හරි 😮

  • @___chamee_______
    @___chamee_______ ปีที่แล้ว +2

    සුපිරි ම කතාවක්.. නියම රංගනයක්.. හැමෝම හරිම තාත්ත්වික විදිහට රංගනයේ යෙදෙනවා. පිටපත ලිවිමත් 👌

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +3

    ජනා එක්ක ගිය එකෙක්ට වෙන කවුරුහරි ඔඩර් එක දීල වගේ මිහිරිට වෙඩි තියන්න . මේ යන විදියට නම් මාන්නප්පෙරුමයි අමයි දෙන්නත් විශ්වාස කරන්ඩ බෑ.

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ ปีที่แล้ว +18

    අනෙ ඇත්තට ඇයි මෙ මනුස්සයො කුඩු බොන්නෙ 😢😢😢😢😢😢

    • @madumadu8895
      @madumadu8895 ปีที่แล้ว +1

      Aethtatama kudu gennanne kiyaka jivita ewara wenawada kuyala

  • @susanthajayasingha5362
    @susanthajayasingha5362 ปีที่แล้ว +10

    සුපිරියි සුපිරියි ❤

  • @prabathrathmalgoda7215
    @prabathrathmalgoda7215 ปีที่แล้ว +3

    රගු තමයි ගේම් කාරයා

  • @rasikaranasinghe8828
    @rasikaranasinghe8828 ปีที่แล้ว +6

    මිහිරි ව මරන්න ප්ලෑන් එක ගැහුවෙ අමා...

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว

      thamangema duwa maranna tharam

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      Ayi mihiri hadaganna gaththa lamayekda

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka ปีที่แล้ว +10

    අමාට නිම්මි ව සැකයි 😮

  • @wtehzzjrdasdf631
    @wtehzzjrdasdf631 ปีที่แล้ว +8

    නිමිමි කරන්නේ කපටි කමක් කියලා මට හිතනවා

  • @HiranAlgawatta-lk5ed
    @HiranAlgawatta-lk5ed ปีที่แล้ว

    වාස් අයියා මරු

  • @sherinaasanthi174
    @sherinaasanthi174 ปีที่แล้ว +7

    ඔය ජරාව බොන අයට හොද පාඩම් මේවා

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +6

    ඔය මල ජරාව අරගෙන පුරැදු වෙච්ච කෙනෙකුට ඒක නොගෙන ඉද්දි ඔච්චර අමාරැද ඒක ඇගට දැනෙන මොන වාගෙ අමාරැ දෙයක් ද???? 🥺🥺😵‍💫

  • @madukaoman
    @madukaoman ปีที่แล้ว

    Yako මිහිරි mis ඉන්නවා .... 😂😂😂

  • @sunethpem4479
    @sunethpem4479 ปีที่แล้ว +1

    ආදිගේ තාත්තා. එක කරනවනේ මරුවටම

  • @ashidisanayaka
    @ashidisanayaka ปีที่แล้ว +3

    මුං ඇට කනවා කියන්නේ අද කාලේ ලේසි නැහැ ..මුං ඇට මාර ගනන්නේ..😃

  • @ayorukmali8245
    @ayorukmali8245 ปีที่แล้ว

    මිහිරි මිස්වට වෙඩි තියන්න කිවුවේ මාන්නප්පෙරුමම වෙන්නත් පුලුවන්..

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +46

    මන් හිතන්නෙ මිහිරි මැරිලා නෑ...මිහිරි ආපහු එනවා..ජනාගෙ මැරුණු තාත්තා ආව නම් වලෙන් නැගිටලා..ඕවා මොනද

    • @HansikaSamali
      @HansikaSamali ปีที่แล้ว +1

      😂😂😂

    • @sachithfernando3918
      @sachithfernando3918 ปีที่แล้ว +1

      😂😂👌👌

    • @dilshanmadusanka742
      @dilshanmadusanka742 ปีที่แล้ว +1

      සයිකොද ඔයාට 😂

    • @minuravithanage4281
      @minuravithanage4281 ปีที่แล้ว +1

      ඇනවසරි එක දවසෙ ට්‍රැක් පැනලද 😂

    • @Looovck
      @Looovck ปีที่แล้ว +1

      මොකො 😂 ට්‍රැක් ද

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +3

    Mihiri holmanak wela Hari apugene mate satutui bn😁🤘👊

  • @Avinduramishka
    @Avinduramishka ปีที่แล้ว +1

    මාන්නම්පෙරුමයා එහෙන් ගේම දෙද්දී ජනයි ජනාගේ නන්ගි ශේප් එකේ ගේම දෙනවා ඔන්න බලපන්කෝ .ඒකට එකතු වෙනවා ජනාගේ යාලුවා පොලිස් කාරයා 👋

  • @Life-tq8hx
    @Life-tq8hx ปีที่แล้ว

    Adige thaththata inna kena nam ragapanawa nemei eththatama a character eke jeewath wenawa.👍👍👍

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 ปีที่แล้ว +9

    ආදීගේ තාත්තා පව් 😢

  • @rashanlahiru1078
    @rashanlahiru1078 ปีที่แล้ว +6

    ආදිගෙ තාත්තා ❤❤❤❤❤

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 ปีที่แล้ว

    Joni hodatama ragapanawa💚

  • @DinethmaKariywsam
    @DinethmaKariywsam ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว

    මුංඇට නම් මොකද අනේ ඒවගේ මාර ගනන්නේ..🤓🤓🤓

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +2

    ගුරූ මාන්නප්පෙරුම ගෙන් ඈත් වෙයි කියලා හිතෙනවා...මිහිරි ගෙ මරනෙට මට හිතෙන්නේ අමාගෙ හරි මාන්නප්පෙරුරුමගෙ හරි සම්බන්ධයක් තියෙනවා ද කියලා හිතෙනවා...එදා මිහිරි ට වෙඩි තියපු දවසෙ රගූ කාට හරි කෝල් කලා අපි පිටත් වෙනවා කියලා...මිහිරි රගූට හීනෙන් ඇවිල්ල කිව්වෙ ඒ ගැනද දන්නෙ නෑ...

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว +1

      Ekda dnne na eda dapu trailer eka dla tibune manamperumi amai badagnna seen ekak dennma oka plan krna ati

  • @nisharaheshani8287
    @nisharaheshani8287 ปีที่แล้ว

    ජීවිතේ පලවෙනි වතාවට මං දැන ගත්තෙ කුඩු ගහපුවාම ඒවා නතර කරන්ඩ බෑ කියලා.. මෙච්චර දුක් විදිනවා කියලා... 😢

  • @ishanisumalika2762
    @ishanisumalika2762 ปีที่แล้ว

    අද නම් මටත් ඇඩුනා මොකද ඔය වගේම ඔය ජරාවට ඇබ්බැහි උනු එයා නිසා අද මගෙ පවුල කැඩිලා අන්තිමට දුක් විදලා හදා ගත්ත ගෙදර දොර හැම දෙයක්ම අත ඇරලා ඇදන් උන්නු ඇදුම පිටින් දරු දෙන්න අරන් එයාව දාල අම්ම ලගට ආවා තට්ටු දෙකේ ගෙයක් අද එයා මෙට්ටයක් බිම නිදා ගන්න අමු සොහොනක් වෙලා හැම දේම විකුනලා දුකයි ඒත් පුතාලා දෙන්නෙක් ඉන්නෙ එයාලව හදා ගන්න බැරි වෙයි කියන බයට එලියට බැස්සේ අද අපි සතුටින් ඉන්නවා එයා 😢😢😢එයා නැති අඩුව දැනෙනවා ඒත් අවුරුදු ගානක් එයාව හදා ගන්න හැදුවා බැරි උනා මන් වගේ ඔය ජරාව නිසා ගෑනු කී දෙනෙක් දුක් විදිනවා ඇතිද

  • @slsnake4144
    @slsnake4144 ปีที่แล้ว +1

    සියළුම චරිත ප්‍රධාන චරිත 🔥

  • @shanimalki1297
    @shanimalki1297 8 หลายเดือนก่อน

    ආදි ජනා ලග හැම ප්‍රශ්නෙකදිම හිටියා ඒත් ආදිට ඕන වෙලාවෙ ජනා ලග නෑ ඒක ටිකක් හරි නෑ නේද

  • @ashenishantha3851
    @ashenishantha3851 ปีที่แล้ว +5

    Excellent story❤

  • @pinkishanaya9532
    @pinkishanaya9532 ปีที่แล้ว +1

    මිහිරි මරන්න කිඋවේ ආදී නම්..😮

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +12

    මේ අමා කොණ්ඩෙට ගාන තෙල් එක මොකක්ද දන්නේ නැ මාර දික් විල්ලක්නේ 😂😂