Akshi || අක්ෂි || Episode 94 || 20th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • Akshi || අක්ෂි
    A story with, love, affection & Curiosity.
    "අක්ෂි" දෙනෙත් නොපෙනෙන මිනිස්කම || කුතුහලය, ප්‍රේමය, සෙනෙහස නොඅඩුව කැටිකරගත් "අක්ෂි" ආවේගශීලි රූපණ රීතියකින්.
    #අක්ෂි #akshi
    Director - Shan Jayarathna
    Cast:
    Shalini Tharaka
    Kalana Gunasekara
    Anuradha Edirisinghe
    Wasantha Kumaravila
    Danushka Rathnayaka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

ความคิดเห็น • 334

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +322

    ආදිගෙ තාත්තාට රගපාන නලුවා නම් චරිතාංග නලුවෙක්.ඒ චරිතයේ ජීවත් වෙනවා❤

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +7

      Aniwaryen ජගත් චමිල වගේ

    • @chandrekumare1491
      @chandrekumare1491 ปีที่แล้ว

      ❤️❤️

    • @maliniranasinghe6928
      @maliniranasinghe6928 ปีที่แล้ว +10

      ඔබ දන්නැති නිසා කියන්න හිතූනා. ඔහු පරණ දක්ෂ නලුවෙක්. Henry jayasena මහතාගේ නාටෆයක මානෙල් ජයසේන සමග ....යූද භටය යන යූදයට... ගීයට සම්බන්ධ යුද භටයා ලෙස රඟපාන්නෙ ඔහුයි. එතකොට මානෙල් හා ඔහු දෙන්නම තරුණයි.❤

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr ปีที่แล้ว +3

      එ වුනාට ගොබ්බ කතා වලට තමයි ඔක්කෝම සම්මාන දෙන්නේ, 😂😂 පාර දිගේ! 😂😂

    • @isirimadushani9573
      @isirimadushani9573 ปีที่แล้ว

      ❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +56

    කතාවනමි හරිම අර්තවත් ජිවිතෙට ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා,,කලණ දනුෂ්ක අයියා,මාන්නප්පෙරුම ආදි එ මල්ලි ආදිගේ,තාත්තා නිම්මි හැමොම දක්ෂයි♥♥🔥🔥

  • @anupamasewwandi3997
    @anupamasewwandi3997 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ මේ ඩ්‍රාමා එක ගැන නම්. ලංකාවේ මෙහෙම කතා තාමත් නිර්මාණය වෙන එක ගැන මාර සතුටුයි. කාලෙකට පස්සෙ මං බලපු සුපිරිම කතාව ❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +381

    මේක එදිරිමුනි උන්නාන්සෙ ලිව්වා නම් තාම ජනා සිගිතිගෙ ඇස් සනීප කරන්න සල්ලි හොයනවා😂😂😂

  • @isharaprasadani7400
    @isharaprasadani7400 ปีที่แล้ว +159

    ඇබ්බැහි වෙලා කතාවට. ❤❤❤❤ ආදරෙයි කතාවේ හැමෝටම❤❤

  • @enjalvlogs9509
    @enjalvlogs9509 ปีที่แล้ว +54

    ආදරේ වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්න පුලුවන් කියලා ආදීගේ තාත්තා ඔප්පු කලා .ඒ ආදරේ මාරයි

  • @menikewijesundara8148
    @menikewijesundara8148 ปีที่แล้ว +29

    අපි මග බලාගෙන ඉන්නවා කතාව බලන්න ඒත් මේ නලු නිලියන් කොපමණ මහන්සියක් එක්ක මේවාට කරන වෙහෙස ඇත්තටම කැපවීමෙන් මේ කරන රංගන අතිවිශිෂ්ටයි ඔයාලා හැමෝටම දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා නරඹන ප්‍රේක්ශකයන් සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා ❤❤❤❤❤

  • @wasu8660
    @wasu8660 ปีที่แล้ว +114

    ලහිරුට ඉන්න පිරිමි ලමය නේද කොඩි ගහ යට කතාවෙ පියල්ගෙන් ගුටි කාපු ත්‍රී වීල් පාර්ක් එකේ කොල්ලට ඉන්නෙ

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +77

    ශලනි ජොනි ජනා ඇක්ටින් සුපර් සුපර් සුපර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @koshir
      @koshir ปีที่แล้ว

      ❤❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +68

    දැන්නම් හිතාගන්න බෑ මොන පැත්තකට හැරෙන්න යනවද කියලා ඒ තරම් දවසින් දවස කුතුහලය ඇතිකරනවා අපි පිස්සු වැටෙනවා නොමබර එකයි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sunimal..
    @Sunimal.. ปีที่แล้ว +84

    ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්නෝන වැඩක්.. මෙහෙම තරුණ දක්ෂයෝ තියාගෙන අපේ රටේ සිනමාව වැටිලා තියෙන තැන.. නාකි එලවලා දාලා මේ වගේ උන්ට දෙන්න ඕනි ෆිල්ම් කරන්න..

    • @dreams8446
      @dreams8446 ปีที่แล้ว

      ඔව් 💯

    • @nilonilo-dr3xj
      @nilonilo-dr3xj ปีที่แล้ว +3

      වැඩේ කියන්නෙ අපේ රටේ වයසක උදවිය කිසිදෙයක් අතහරින්න කැමති නැති එකනේ

    • @අපේපිංබිම-ය3ග
      @අපේපිංබිම-ය3ග ปีที่แล้ว

      💯💯

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว +38

    මං මේ කතාව පටං ගැම්මේ ඉදලම බලනවා.වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්ඩ බැරුව මොලේට සමනල ගැටේ වැටිලා තියෙන්නෙ😂

  • @shanichapa1536
    @shanichapa1536 ปีที่แล้ว +1

    එක තැන පල් වෙන්නෙ නැති නිසා කතාව බලන්න ආසයි ❤❤❤ එදිරිමුනිය ලිව්ව නන් තාම මිහිරි මිසීට වදින වෙඩිල්ල වෑන් එක ලගට යන ගමන් 😂😂😂

  • @nilminisewwandi
    @nilminisewwandi ปีที่แล้ว +73

    මේ කතාව නම් ඇබ්බැහියක්...😍😍..කතාව දානකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ මං විතරද🤭🤭❤

  • @දකුණේබෝඩරේ
    @දකුණේබෝඩරේ ปีที่แล้ว +22

    ලහිරු & නිම්මි සුපිරි චරිත 2

  • @susilwickramasinghe4518
    @susilwickramasinghe4518 ปีที่แล้ว +18

    සිංදුව ඇහැද්දි මිහිරි මිසීව මතක් වෙනව එයාගෙ හඩනම් පට්ටම ලස්සනයි

    • @minoga_4731
      @minoga_4731 ปีที่แล้ว +1

      Eyada sinduwa kiyanne

    • @susilwickramasinghe4518
      @susilwickramasinghe4518 ปีที่แล้ว

      @@minoga_4731 ow

    • @susilwickramasinghe4518
      @susilwickramasinghe4518 ปีที่แล้ว

      @@minoga_4731 එයාගෙ youtube චැනල් එකේ තව මේ වගේ සිංදු ගොඩක් තියනව

  • @banukabanuka-sd4kq
    @banukabanuka-sd4kq ปีที่แล้ว +35

    මට හිතෙන විදිහට මිහිරි මිසිත් මැරිලා නෑ... හෙට අනිද්දට පණ එයි වගේ. හැමෝම ජානව අන්දලා වගේ...😮😮😮

  • @dreams8446
    @dreams8446 ปีที่แล้ว +57

    ගේමුත් දැක්කා මෙහෙම ගේම් දැක්කෙ නෑ මීට කලින් 😂
    දැන් මට කිසි කෙනෙක් විශ්වාස නෑ😂

  • @Beautiful_views_09
    @Beautiful_views_09 ปีที่แล้ว +12

    කේෂ්ත්‍රය තුළ මේ නිර්මාණයට නම් අනිවාර්යයෙන් හොද ඇගීමක් ලැබිය යුතුමයි🎉❤

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 ปีที่แล้ว +7

    Adiyage තාත්තා මාර දක්ෂයි 😘

  • @Dew405
    @Dew405 ปีที่แล้ว +17

    එදිරිමුනි ලිව්වා නම් තාම ෂාන් නිම්මී පස්සෙ එනවා... 😂😂

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +17

    මාන්නප්පෙරුම කියන්නේ කකුල් දෙකේ තිරිසනෙක්. බහුතරයක් තිරිසන්නුත් දරුවන්ට ආදරෙයි

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv ปีที่แล้ว +34

    ශලනී අක්කි ඔයාගේ ඇක්ටින්නම් සුපිරි ❤❤❤

  • @HansikaSamali
    @HansikaSamali ปีที่แล้ว +21

    මේක බලන අපි හැමෝට අන්තිමට නවතින්න වෙන්නෙ අංගොඩ තමයි 😂😂😂

  • @dineshmaduranga3541
    @dineshmaduranga3541 ปีที่แล้ว +17

    හොඳම drama එක බලපු මරු ❤❤❤🎉🎉🎉

  • @ruwankumara3218
    @ruwankumara3218 ปีที่แล้ว +36

    සතියේ දිනවල ආසම ටෙලිනාට්‍ය මේක..❤❤

  • @sumaliakila4898
    @sumaliakila4898 ปีที่แล้ว +22

    අංගොඩ ගිහින් නැවතුනොත් ඇති 😂පිස්සුවක් මේකනම් ❤

  • @User5555-f6o
    @User5555-f6o ปีที่แล้ว +26

    නිම්මි ඔයානම් මාරයි..😊❤️

  • @dishanidishani795
    @dishanidishani795 ปีที่แล้ว +2

    තවත් ඉස්සරහට මේ කතාව මොනවා වෙයිද කියලා හිතාගන්න බැ.ඒ තරමටම ලස්සනයි.දවසින් දවස කුතුහලය පිරුනු කතාවක්.❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +8

    පිය වරු උගත් නොවුනත් දියණිය කැම්පස් නොගියත් ජිවිතේ ජයගන්න පුළුවන් වුණා මේ තමයි ජිවිතේ ජිවත් වීම හරි වැදගත් කතාවක්

  • @jcb7034
    @jcb7034 ปีที่แล้ว +7

    පත්මෙ නියමයි. ඒක වෙනමම රංගනයක්. ගැලපෙන් නෑ වගේ කියල් හිතුනට ඒ චරිතය නිසා අනිත් චරිත දිලිසෙනවා

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 ปีที่แล้ว +162

    කතාව Up වෙන්න කලින් මගරැකගෙන ඉන්න අය තවත් ඉන්නවද මම වගේම 😂

  • @madukaoman
    @madukaoman ปีที่แล้ว

    Pathma maha gon.... jana සුපිරි

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +3

    කතාව ඉක්මනින් යනවා ඒ නිසා බලන්න ආස හිතෙනවා.

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +32

    ජනෝ ආදරෙයි ඈ 🤗☺️

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +15

    ආසම චරිතේ ජොනී❤

  • @bosbadbosbad5730
    @bosbadbosbad5730 ปีที่แล้ว +17

    ආදී ge තාත්තා respect❤

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +6

    ජොනී ඇතුලු හැමදෙනාම චරිතේ ජීවත් වෙනවා...අරය හොද නෑ මෙයා හොද නෑ කියන්න කෙනෙක් නෑ...ඒත් ජොනී වගෙ කෙනෙක්ට හොද නිර්මාන ටිකක් හම්බ වෙනවනම්...

  • @sasidunirmal2017
    @sasidunirmal2017 ปีที่แล้ว +3

    මේ කතාව මාරම ලස්සනයි .ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ කතාවට දැන්නම් මම

  • @gamekollo
    @gamekollo ปีที่แล้ว +10

    මනුස්සයෙක් හොද විදිහට වෙනස් වෙද්දී....ලගින් ඉන්න කීයක්නම් මිනිස්සු සතුටින්ද🥺❤️

  • @shanikashanika9802
    @shanikashanika9802 ปีที่แล้ว +15

    හරි අමාරුවෙන් කතාව හොයා ගත්තේ 😊😊😊

  • @dewinsuwaris8303
    @dewinsuwaris8303 ปีที่แล้ว +20

    ජනා ගෙ පොඩි මාරි ලුක් එකක් තියෙනවා

  • @ishanisankalpani-bm2yr
    @ishanisankalpani-bm2yr ปีที่แล้ว +17

    මාන්නක්පෙරුම පව් කියලත් කීවා යකො😭

    • @banukabanuka-sd4kq
      @banukabanuka-sd4kq ปีที่แล้ว +2

      අපි ඒ කලේ ගොටා උන්නැහේට රැවටුනා වගේ...

  • @Gith2016
    @Gith2016 ปีที่แล้ว +11

    මට නම් මේ කතාවෙ ඉන්න එකෙක් වත් විශ්වාස නෑ. ඔක්කොම ගේම් කාරයො එකෙකුට එකෙක් නෑ. අන්තිමට මේ ගේම් ඔක්කොම පිටි පස්සෙ ඉන්නෙ ආදි වෙයිද දන්නෙත් නෑ😁

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 ปีที่แล้ว +4

    නියම ආස හිතෙන කතාවක් 👍🙂 මරු හැමදාම බලනවා

  • @r.harshani5429
    @r.harshani5429 ปีที่แล้ว

    අද නම් කතාවෙ හොදම ටික. Sick එක ඉවරයි. ඇබ්බැහි උන තරුන ජීවිත ගොඩ ගන්න හොද ආදර්ශයක්.සමාජයේ කොයි තරම් අය ඉන්නවද . දකිද්දි හරිම දුකයි

  • @nilminiperera8921
    @nilminiperera8921 ปีที่แล้ว +6

    අම්මෝ මගේ ඔලුව........ රිදෙනවා බන් මේක බලලා 😂😂😂ttt

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 ปีที่แล้ว +14

    මේ කතාව වෙනස්ම කතාවක්. දවසින් දවස කුතුහලය වැඩියි. එතකොට ඇබ්බැහි වීමත් වැඩි වෙනවා.

  • @madukaoman
    @madukaoman ปีที่แล้ว

    ඇබ්බැහි වෙලා ....ආදරෙයි කතාවෙ හැමෝටම ... wooowww සුපිරි ragapem .... ගොඩක් ආසාවෙන් බලන්නේ .... me teledrama එක ..❤❤❤❤

  • @anojakoumari7303
    @anojakoumari7303 ปีที่แล้ว +10

    සුපිරි කතාව හැබැයි කූඹියෝ එකට ගහන්න පුළුවන් එකක් තාම ආවෙ නෑ.

    • @thilininisansala8302
      @thilininisansala8302 ปีที่แล้ว

      Kodi gaha yata. Ela

    • @anojakoumari7303
      @anojakoumari7303 ปีที่แล้ว +1

      @@thilininisansala8302 ඔව් ඒත් කූඹියෝ තරම් එකක් තාමනෑ.

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +2

    අදත් සුපිරිම සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි ♥️👍👌🇱🇰

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk ปีที่แล้ว

    ආධිගේ තාත්තනම් චරිතෙට සදාරණයක් ඉෂ්ට කරනවා ඇත්තම කුඩ්ඩෙක් වගේ

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +2

    සයිලන්ට් පාට්නර් මිහිරි මිසී වෙන්නත් පුලුවන් 🤭

  • @infinitycreation-qp6pg
    @infinitycreation-qp6pg ปีที่แล้ว +9

    මේකෙ ස්ක්‍රිප්ට් එක අර සමන් පදිරිමුණි කියන එකා ලිව්වනම් ජොනි තාම සික් එක හැදිලා කෑ ගගහා ඉන්නව 🤣

  • @KumariKumari-yy1hr
    @KumariKumari-yy1hr ปีที่แล้ว +8

    මාන්නප්පෙරුමලා ජනාලා පත්මෙලා නම් තව කොච්චර ඇද්ද නේද

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +14

    වාව් මම කියපු දේම හරි ගියා ..සයිලන්ට් පාට්නර් මෙයා කියල 👏👏👏

    • @infinitycreation-qp6pg
      @infinitycreation-qp6pg ปีที่แล้ว

      ඒක ඉතින් කතාව බලන මොන්ටිසෝරි ලමෙක්ට උනත් තේරෙන දෙයක් 🤣

    • @AmarabanduRoopasinghe
      @AmarabanduRoopasinghe ปีที่แล้ว

      Api bohoma sathutu una eka ahala. Obage manasa koi taram diyunuda neda. Hure!! Jaya wewa!😅

    • @malimapa2006
      @malimapa2006 ปีที่แล้ว

      @@infinitycreation-qp6pg අනෙ නිකං බොරු නොකිය ඉන්ඩ බබෝ 🤪

    • @malimapa2006
      @malimapa2006 ปีที่แล้ว

      @@AmarabanduRoopasinghe ඒකට කියන්නෙ මනස දියුණු උනා කියල නෙමෙයි dear guess කරනව කියල . ඔයත් කරල බලන්න අනිත් අයට ඇගිල්ල දික් කරන කුහකයෙන් නොවී

    • @malimapa2006
      @malimapa2006 ปีที่แล้ว

      @@infinitycreation-qp6pg ඔයාටත් මොන්ටිසෝරි මොලයක් නම් තියන බව පේනව . හැබැයි මොන්ටිසෝරි ලමයි ලඟ ඔයාලගෙ වගේ කුහක හිත් නම් නෑ

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv ปีที่แล้ว +20

    My favorite shalani ❤❤❤

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +2

    කොහොමද ආදිගෙ මල්ලිගෙ සිංහ ස්වරූපය ☝🔥

  • @hansi611
    @hansi611 ปีที่แล้ว +4

    දැන් මට හිතාගන්න බැ කවුරු කා එක්කද ගේම් ගහන්නේ කියලා. මුන් ඔක්කොම යාලුවෝ මල්ලි 🥹♥️

    • @chandrekumare1491
      @chandrekumare1491 ปีที่แล้ว

      ❤️❤️💪💪💪👌👌🤣🤣🤣

  • @zugiyaa
    @zugiyaa ปีที่แล้ว +1

    Apo Scooby Doo eke anthimata wenawa wage wenna gattane meka...😁

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +14

    මං යනවා අංගොඩ... කව්ද එන්නේ මාත් එක්ක ‍යන්න. 😂

  • @Asl510
    @Asl510 ปีที่แล้ว +7

    Koteyaa goda Sunna thama game karaya 😂❤😂❤

  • @Apekranasinghe30
    @Apekranasinghe30 ปีที่แล้ว +6

    Supiri kathaaw ykow balapu ❤️

  • @sadalankacellular4604
    @sadalankacellular4604 ปีที่แล้ว

    Adige thaththata dhuka hithenawa a ragapema athi vidhishtai.....❤️👍❤️👍❤️👍

  • @Diluuu__11
    @Diluuu__11 ปีที่แล้ว +1

    ආදිගෙ තාත්තා හැන්ඩ්සම් දක්ශ නලුවෙක් ❤️

  • @hirunyaaa2324
    @hirunyaaa2324 ปีที่แล้ว +1

    ඒ පිච්චුවේ මොකක්ද අවසානෙට

  • @positivethoughts9404
    @positivethoughts9404 ปีที่แล้ว +2

    ජොනී එල බ්‍රෝ

  • @kaddd5541
    @kaddd5541 ปีที่แล้ว +8

    ජනාගෙ ලොකුකම මහත්තය කියන එක ගනන්වත් ගන්නැ

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 ปีที่แล้ว +9

    Silent partner මම කිවුවේ පොලිස් කාරයා කියලා😊

  • @truthworld8970
    @truthworld8970 ปีที่แล้ว +3

    ලොකුම ගේම්කාරායා ලහිරු

  • @SeethaSee-q9e
    @SeethaSee-q9e ปีที่แล้ว +7

    මෙිචිචර ගේම් කාරයෝ ඉන්න ලංකාවක වෙින්නේම හොරකමි යකෝ ඔය විදියට එකටත් විසදුමක් හොයපල්ලාකෝ

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว

    ආදිගේ තාත්ත නම් හරිම දක්ෂ නලුවෙක් මරැ

  • @nilminiperera8921
    @nilminiperera8921 ปีที่แล้ว +1

    මගේ අම්මෝ දෙමළ ෆිල්ම් එකකවත් දැකල නැ මෙහෙම ගේම් 🥰🥰🥰🥰rr

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +1

    අදනම් ජනාවත් එපාවුනා. ජොනී හරි smart

  • @dewmiwijewardana8121
    @dewmiwijewardana8121 ปีที่แล้ว

    Padmewa dakinna hri asai 😘

  • @disnapremathilaka2652
    @disnapremathilaka2652 ปีที่แล้ว

    මමනම් කරකවලා අත ඇරිටා වගේ

  • @manjula6212
    @manjula6212 ปีที่แล้ว +6

    ❤❤❤❤lassanai adath kathawa adige thatha super adarawsthayek adaray wenne wena ona m deyak karanna puluwan

  • @ashokshalwa8225
    @ashokshalwa8225 ปีที่แล้ว +5

    Joni thaththa super ❤️❤️❤️

  • @shyamacooray3422
    @shyamacooray3422 ปีที่แล้ว

    Katava ලස්සනයි seyaludenama හොඳයි

  • @ashenishantha3851
    @ashenishantha3851 ปีที่แล้ว

    Adu ge thaththa thama real character eka❤😂🎉

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +2

    කොහොමද අපෙ silent partner 💪💪

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +3

    මාව නිකම් කරකවලා අතෑරියා වගේ..😂😂

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +5

    ආදිගේ තාත්තා මාවත් ඇඩෙව්වා

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +2

    පාතාලය ගැන මනා දැනුමක් ලැබුණා 😂😂😂😂

  • @samithafernando7134
    @samithafernando7134 ปีที่แล้ว +2

    Jana super 👌🏻 👍 😍 🥰

  • @Kaviyh__
    @Kaviyh__ ปีที่แล้ว +14

    මේ කතාව episode 100 ඉවරවෙයි වගෙ..දැන් ශලනි ලංකාවේ නැද්ද

    • @pitaretiyadxb6786
      @pitaretiyadxb6786 ปีที่แล้ว +4

      නෑ...ශලනි රොඩ්නීයි රසයි එක්ක uk ගියානෙ...😮😮😮

    • @malekamaleka7136
      @malekamaleka7136 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @madushaniranathunga9743
    @madushaniranathunga9743 ปีที่แล้ว +3

    😭😭😭😭😭 oluwa vikara karanawa meka DN nam

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +5

    Jana ❤❤❤❤❤❤ s i sir ❤❤❤ adei ❤❤❤ nimmei ❤️❤️❤️❤️

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว +3

    Shalagei thathta ge kotasai yaddi mama hamadama adanawa😢😢

  • @gswijerathna8075
    @gswijerathna8075 ปีที่แล้ว +7

    Mannm asama නිම්මි ta❤ ජනා❤

  • @shanudhishenaya199
    @shanudhishenaya199 ปีที่แล้ว

    ආදීගෙ තාත්තා❤

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 ปีที่แล้ว

    අය්යෝ අනුරාධට චන්ඩි චරිත ගැලපෙන්නේ නෑ සවුත්තුයි ආදිට නියමෙට පුලුවන් චන්ඩි චරිත.ආදි ඔයාට සුබ පැතුම්

  • @dananjayasuraweeraa4301
    @dananjayasuraweeraa4301 ปีที่แล้ว

    නිම්මිත් ඒවී මැරැණේ නෑ බොරැ උණ්ඩයක් වැදුණු විදියට..මේ ගේම් එකේ තවත් කොටස් කාරියක් විදියට

  • @kumarakumara7183
    @kumarakumara7183 ปีที่แล้ว +1

    Jana marum kanne lahirugen

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ปีที่แล้ว +6

    ආදිගේ තාත්තට රගපාන්නෙ නැසිගිය පරන නලු විල්සන් වාස් මහතාගේ පුතා නම අමතකයි.....

  • @ninagomis9093
    @ninagomis9093 ปีที่แล้ว

    aadi raththaran manika. ❤hamotama adareiii ❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +5

    very nice👍

  • @KawshiNehara2009
    @KawshiNehara2009 ปีที่แล้ว

    Supiri jana supiri nimmi super adath lassanai hamadama balanawa adarei godak oyalata👍👍👍👍👍💖💖💖💖mama dilrukshi

  • @chamupthiniyathapala6511
    @chamupthiniyathapala6511 ปีที่แล้ว +2

    පත්මෙ නියමයි 👍

  • @sudathgamini1591
    @sudathgamini1591 ปีที่แล้ว +8

    බලාගෙන ඉන්නේ දානකල්