Driving License Exam 2- විවරණ සමග ලිඛිත පරික්ෂාව-V Thakaslawa (EP5)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @v-thaksalawa
    @v-thaksalawa  ปีที่แล้ว +1

    🔴විවිධ ක්ෂේත්‍රවල හරවත් අධ්‍යාපනික කරුණු දැන ගැනිමට Subscribe කරන්න.
    th-cam.com/channels/Exkh8mJu27XSBDOncANFjg.html
    Please Like,Share,Subscribe For More Lessons

  • @kavindusanjula3123
    @kavindusanjula3123 ปีที่แล้ว +5

    ගොඩාක් හොදට හදලා තියනවා සුපිරි පටිට

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති අගය කිරීම පිලිබදව.🙏❤️ ඉදිරියේදී තවත් පාඩම් එක්කරනවා .

  • @Nilukawejethunge
    @Nilukawejethunge หลายเดือนก่อน +1

    හරිම වටින වීඩියෝ එකක් මම අද එක්සෑම් එක කරා මට ලකුණු තිස් හතක් තිබුණා මේ වීඩියෝ එක විතරමයි බැලුවේ බොහොම ස්තුතියි

    • @v-thaksalawa
      @v-thaksalawa  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ඒ ගැන අහන්න ලැබීම ගැන සහ ගොඩක් ස්තුති ඒ අගය කිරීමට 🙏 😊❤️

  • @kapilasugath116
    @kapilasugath116 4 หลายเดือนก่อน +2

    Atthatama godak hodai wadagathmadewal athulatha obata Jaya b s

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc หลายเดือนก่อน +1

    Excellent

    • @v-thaksalawa
      @v-thaksalawa  หลายเดือนก่อน

      Thank you so much 😀

  • @isharasewwandi5139
    @isharasewwandi5139 11 หลายเดือนก่อน +2

    Thank you

  • @Mr-Solver
    @Mr-Solver ปีที่แล้ว +3

    Very Helpful

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว

      I'm so glad to hear that! Thank you :)

  • @rithutaniya3306
    @rithutaniya3306 6 หลายเดือนก่อน +1

    Thank you 🙏

    • @v-thaksalawa
      @v-thaksalawa  5 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @zensarff1266
    @zensarff1266 10 หลายเดือนก่อน +1

    Mahansi vela video ek hdl tjiyenv supirima supiri jaya vevaaa❤❤

  • @BopegamageLalani
    @BopegamageLalani 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ යි

    • @v-thaksalawa
      @v-thaksalawa  5 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ඒ අගය කිරීම පිලිබදව සහ ගොඩක් ස්තුතී ❤️

  • @DarshanManoj
    @DarshanManoj 9 หลายเดือนก่อน +1

    thank you🤩

  • @SathishNimnada-li9ys
    @SathishNimnada-li9ys ปีที่แล้ว +3

    Godk pin❤😊

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඒ අගය කිරීම පිලිබදව 😊

  • @sandaniuthpali1658
    @sandaniuthpali1658 6 หลายเดือนก่อน +1

    Thanku ❤

  • @Gs-hd6uf
    @Gs-hd6uf ปีที่แล้ว +4

    ගොඩක් මහන්සි වෙලා වීඩියෝ එක හදල තියෙනව ❤

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว +3

      ඇත්තටම බොහොම ස්තුති ඒ අගය කිරීමට ❤️.ඔව්.බොහොමයක් කරුණු සහ මෙහි එන සියලුම රූප බොහොමයක් වගේ මං විසින්ම නැවත අදිනවා.ඒ සදහා සැලකිය යුතු කාලයක් සහ මහන්සියක් වැයකරන්වා.ඒ නිසා මෙවැනි අගය කිරීම ගොඩක් වටිනවා මට.ඉදිරියේත් අධ්‍යාපනික කරුණු ගෙන එනවා.බොහොම ස්තුති !!!

  • @MadhuriLiyanage
    @MadhuriLiyanage 20 วันที่ผ่านมา

    🙏

  • @ThanujaDeepani-p2u
    @ThanujaDeepani-p2u 11 หลายเดือนก่อน +2

    36 hari thank you

    • @v-thaksalawa
      @v-thaksalawa  11 หลายเดือนก่อน

      හොද උත්සහයක් !!! 😊👍

  • @kaliyaFILMS
    @kaliyaFILMS ปีที่แล้ว +4

    විබාගෙට එන්නෙ ලියන්නද ඉරි අදින්නද 🙏කියන්නකො කවුරු හරි

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว +4

      බහුවරණ ප්‍රශ්න 40 කින් සමන්විතයි

  • @KKAnoma
    @KKAnoma 7 หลายเดือนก่อน +1

    Supiriy hobataMa habay

    • @v-thaksalawa
      @v-thaksalawa  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති!!!❤️🥳

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏♥️♥️♥️♥️♥️

  • @shamikalakshan9188
    @shamikalakshan9188 หลายเดือนก่อน +1

    33

  • @kavindusanjula3123
    @kavindusanjula3123 ปีที่แล้ว +3

    40/38 හරි

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว

      හොද උත්සහයක් !!! 😊👍

  • @nadeekalakmali8290
    @nadeekalakmali8290 5 หลายเดือนก่อน +1

    Bike laisan ganna ayata wahana gana prassna enne nadda .

    • @v-thaksalawa
      @v-thaksalawa  5 หลายเดือนก่อน

      එම නෙමෙයි.සැහැල්ලු වාහන (බයික්,මෝටර් රථ,ත්‍රිරෝද රථ ....) සදහා එන්නේ එකම Paper එකක්.

  • @Chandi38
    @Chandi38 ปีที่แล้ว +3

    10 වන ප්‍රශ්නයට උත්තරය කොල පාට විය යුතුයි නේද?.

    • @v-thaksalawa
      @v-thaksalawa  ปีที่แล้ว +2

      ඔබගේ ගැටලුව ඇසීම ගැන බොහොම ස්තුතී.
      රථ වාහන ආලෝක සංඥා වල,
      යාමට/පිටත්වීමට - කොළ පාට
      යාමට සුදානම් වීමට/පිටත්වීමට සුදානම් වීමට - කහ සහ රතු
      මෙහි යාමට සුදානම් වීම සදහා ආලෝක සංඥා විමසන බැවින් එය
      කහ සහ රතු පාට වීම නිවැරදිය.
      වැඩි විස්තර සදහා මෙම video වේ අවසානයට වන්නට ඇති විවරණ කොටස බලන්න.අමාරු ගැටළු සදහා විවරණයක් එහි ඉදිරිපත් කර ඇත.ස්තුතී.

    • @b4kgamingff601
      @b4kgamingff601 11 หลายเดือนก่อน

      Godak aya warad ganna thanak oka

  • @HarendraKumara-r5m
    @HarendraKumara-r5m 7 หลายเดือนก่อน +1

    9 uththare harida? dakunata Walamita wanguwata eethale tynne dakunata wenna onaneda?

    • @v-thaksalawa
      @v-thaksalawa  7 หลายเดือนก่อน

      පිළිතුර හරි.දකුණට ඊතලය තියෙන්න ඕන. රූප සටහන හරි.

  • @Thusarapothuvila
    @Thusarapothuvila 11 หลายเดือนก่อน +2

    36

  • @nadeekumarage9049
    @nadeekumarage9049 7 หลายเดือนก่อน +1

    37

    • @v-thaksalawa
      @v-thaksalawa  7 หลายเดือนก่อน

      ගොඩක් හොදයි.😊 වැරදි ටික නැවත බලා හදාගන්න

  • @zensarff1266
    @zensarff1266 10 หลายเดือนก่อน +2

    35😢

  • @sumudukusal7269
    @sumudukusal7269 5 หลายเดือนก่อน +1

    39😊

    • @v-thaksalawa
      @v-thaksalawa  5 หลายเดือนก่อน

      ගොඩක් හොදයි!!! ❤

  • @thanushabandara1407
    @thanushabandara1407 8 หลายเดือนก่อน +1

    37 hari 🎉🤩

  • @b4kgamingff601
    @b4kgamingff601 11 หลายเดือนก่อน +2

    Mage 36

  • @NadeeshaNadee-le1qw
    @NadeeshaNadee-le1qw 10 หลายเดือนก่อน +1

    2i waradi

  • @nirodhajayalath
    @nirodhajayalath ปีที่แล้ว +1

    👍

  • @pathumpathum6743
    @pathumpathum6743 11 หลายเดือนก่อน +1

    36 🥲

    • @v-thaksalawa
      @v-thaksalawa  11 หลายเดือนก่อน

      හොද උත්සහයක් !!! 😊

  • @kaushalyaprabashini6389
    @kaushalyaprabashini6389 ปีที่แล้ว +2

    40/35k hari

    • @v-thaksalawa
      @v-thaksalawa  11 หลายเดือนก่อน

      හොද උත්සහයක් !!! 😊👍

    • @shriyaniperera7035
      @shriyaniperera7035 11 หลายเดือนก่อน +1

      Thanks you sir ❤🚘🙏

  • @lalithakumari9262
    @lalithakumari9262 5 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

    • @v-thaksalawa
      @v-thaksalawa  5 หลายเดือนก่อน

      You're welcome 😊