BURJ KHALIFA | DUBAI AQUARIUM | GLOBAL VILLAGE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 332

  • @rashadhiahinsa9351
    @rashadhiahinsa9351 2 ปีที่แล้ว +62

    ඩුබායි ගිය ඒවෑ Bloopers වීඩියෝ එකකුත් ඕනි ඉස්සරහට 😁🙈😙♥️

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 2 ปีที่แล้ว +49

    අනේ දැන් එලීනා මැනිකත් හායි travelers කියන්න පුරුදු වෙලා. 😍 ගොඩක් ස්තුති මේ වගේ ලස්සන තැන් පෙන්නනනවට.. එලීනා මැනිකටත් . කසුන් අයියටත් චමරි අක්කටත් බුදු සරණයි. 🙏❤

  • @niluchandrasekara6826
    @niluchandrasekara6826 2 ปีที่แล้ว +7

    මේවා දකිනකොට අපේ රට ගැන ඇත්තටම දුක හිතෙනවා. Thankyou ඔයාලා මේ වගෙ vlogs ගේනවාට. නියමයි ❤️😍 තව තවත් මේ වගේම විඩීයෝ කරන්න ලැබෙන්න. මේව බලලවත් අපිට අද්‍යාත්මික සුවය විදින්න.❤️

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 2 ปีที่แล้ว +3

    අනිත් channel වල වගෙ ලොකු සීන් නැහැ.හරිම නිහතමානී දෙන්නෙක්.💜️

  • @elizafern705
    @elizafern705 2 ปีที่แล้ว +12

    Woow the aquarium area can’t take my eyes off😍😍😍😍😍from 🇬🇧

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +11

    හැමදාමත් වගේගොඩාක් ලස්සනයි තුන්දෙනාටම, බුදුසරණයි❤️❤️❤️❤️

  • @sihasrandeniya5242
    @sihasrandeniya5242 2 ปีที่แล้ว

    thank you for making us see these...

  • @dewminirishmika5828
    @dewminirishmika5828 2 ปีที่แล้ว +13

    අනේ ඔයාලාගේ vedio බලන එක පිස්සුවක් වෙලා ❤❤

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 2 ปีที่แล้ว +30

    Notification එක දැක්ක ගමන් ආවේ.🙂video එක බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් බලල ඉවර වෙනකම් ඉවසිල්ලක් නෑ.ඇත්තටම හුඟක් වටින video එකක්.Much love kasun ayya,chamari akka and elina baba.😍

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +3

      Thank you so much!! 💙💙

    • @malkisanjula6047
      @malkisanjula6047 2 ปีที่แล้ว +1

      @@travelwithwife aththatama chamari akka kusun aiya wage sudu manikatath godak thank you .api loke dakala nathi gihin nethi than pennanawata

  • @mohammedrizad3266
    @mohammedrizad3266 2 ปีที่แล้ว +9

    Sheikh mohaamed bin rashid Al maktoum මෙතුමා තමයි එදා කාන්තාරයක් අද ලෝකයේ තියෙන හොදම සංචාරක ස්ථාන හා වියාපාරික ස්ථානය ලෙස පරිවර්තනය කිරීමට නායකත්වය ලබා දුන්නේය.මෙතුමා අද UAE 🇦🇪 වල prime minister.

  • @thakshilasewwandi9154
    @thakshilasewwandi9154 2 ปีที่แล้ว +22

    එලීනා බබා බලනවැති හැමදාම ලෝකෙට ආපු දවසේ ඉදන් අම්මී තාත්තී මේ හැමතිස්සෙම මාව උස්සන් යන්නේ කොහෙද කීලා 😌❤

  • @sanduaberathna9264
    @sanduaberathna9264 2 ปีที่แล้ว +15

    අනේ අද නම් සුදු බෝනික්කි ඉන්නෝ. 🌺❤️😍😍

  • @kasunikavindi8040
    @kasunikavindi8040 2 ปีที่แล้ว +14

    මේකනම් පිස්සුවක් බං..😵
    වෙන්දා වගේම ඉතින් කියන්න තියෙන්නේ පට්ට වීඩියෝ එක කියලා..❤️❤️😍

  • @thilankakulasooriya
    @thilankakulasooriya 2 ปีที่แล้ว +1

    හැමදේම පිලිවලට හැමදේම මිලත් එක්ක vlog කරන හින්දා යන්න ඉන්න අයට ගොඩක් වැදගත් ජයවේවා ❤️🙏

  • @chamilasani4613
    @chamilasani4613 2 ปีที่แล้ว +15

    ඒ රටවල් වල පාලකයෝ මිනිස්සුන්ව උපරිමයෙන් සතුටු කරන්න මොන තරම් දේවල් කරලද? ලාංකිකයො වන අපිට අපි ගැනම දුකයි නේද..පිටරටකට ගිහින් හරි මැරෙන්න කලින් සතුටු වෙන්න..
    Thank u Travel with Wife...❤️

  • @MagicCompass
    @MagicCompass 2 ปีที่แล้ว

    ෆෝන් එකෙන් වීඩියෝ කරන එකට අතනින් කේස් එකක් දැම්මෙ නැද්ද කවුරුවත්? සිරාවටම අපරාදෙ... ඒ ලස්සන බලන්න දැන් ඉතින්‍ යන්නම වෙනවනෙ.

  • @WORDBUDDIES123
    @WORDBUDDIES123 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ අපේ එලීනා බබානම් හරිම ශෝයි. සූපිරි ව්ලොග් එකක්......... ආදරෙයි හැමෝටම........

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +8

    වෙනද වගේම ලස්සන Vlog එකක් ...ඒ Aquarium එකටනම් පිස්සු වැටුනා 🐠 😍 ❤️

  • @r_o_x1114
    @r_o_x1114 2 ปีที่แล้ว +3

    Video එකක් නැතුව පාලුයි අප්පා 😪. Elina menika ge broom broom වාහන scene ekama balanna enw mn 😍❤️.

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +5

    Notification ආපු ගමන් ආවාාාා🤩😍😍

  • @nirasha9432
    @nirasha9432 2 ปีที่แล้ว +4

    I was waiting for your video 🌻So beautiful, really amazing video💕love you so much guys,god bless you!😙⭐❤

  • @dil4086
    @dil4086 2 ปีที่แล้ว +2

    Elina is soooooooooo beautiful and also beautifully kasun & chamari love you both ❤❤❤😘😘😘😘😘😘😘😘around the dubai videos are very beautiful

  • @tharu5497
    @tharu5497 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ අක්කි😍. එලීනා එක්ක හැමදාම එකතු වෙලා මේ වගේ ලස්සන තැන් පෙන්නනවට thenk youu sooo much... ආදරෙයි ...💖💖

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +3

    Elina bbh ❤️ kasun aiya ❤️ chamari akka ❤️ love you all....❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +5

    Niyamai guys 💞💞 පරන මතක ඔක්කොම අලුත් උනා.😍😍 අර කතුරු ඔන්චිල්ලාවෙ යන්න ඉස්සර අපිත් ආසයි බයයි, උඩට යද්දි කැරකැවෙන විදියට බය හිතෙනව 😅😂

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +1

    Woowww 👍niyamaii 😍❤️😘

  • @hashinimarasinghe6543
    @hashinimarasinghe6543 2 ปีที่แล้ว

    ඒකත් සුපිර වීඩියෝ එකක්.. ආදරෙයි තුන් දෙනාටම😘❤️

  • @dilla3191
    @dilla3191 2 ปีที่แล้ว +19

    DUBAIවල උසම , ලොකුම, තැන් කොහෙද Travel with wife එතන 😍❤️

  • @geethi8879
    @geethi8879 2 ปีที่แล้ว

    ඩුබායි ගිහින් මෙතෙක් දාපු ඔක්කොම විඩියෝ බැලුවා... thank you soo much... love you elina...

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว +1

    Aquarium 🐠😍❤️

  • @DhanushkaMadushani
    @DhanushkaMadushani 8 วันที่ผ่านมา

    Woow Thankyou

  • @titan_english_school
    @titan_english_school 2 ปีที่แล้ว +1

    Thank you for sharing these experiences . That was amazing..❤️😍

  • @divyanjalijayawardhana3065
    @divyanjalijayawardhana3065 2 ปีที่แล้ว +5

    SO BEAUTIFUL ♥️😍🥰🔥

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +1

    මේ videos බැලුවම travel කරන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා 🥰🥰🥰

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +6

    අනේ හුගාක් ස්තූතියි .......අපිට මේ වා මෙච්චර ලස්සන ට පෙන්නවට.......චමරි අක්කා......එලීනා පැටියා.......❤️❤️❤️❤️😘😘😘😘😘.....කසුන් අයියා ගෙ editing නම් perfect....👌👌👌👌👌👌

  • @methsuchanaya
    @methsuchanaya 2 ปีที่แล้ว +1

    Elina so cute

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +1

    Dubai videos tika iwara unama dubai shopping krl gatta badu vlog ekakkuth karanna aiya akka😘
    Jaya wewa

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว

    Elina wadiyen enna video balnna thmai asama 😍😘😘😘

  • @newfamilyvlogs8986
    @newfamilyvlogs8986 2 ปีที่แล้ว

    favourite Channel. going up

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage 2 ปีที่แล้ว +1

    Much Love 💕

  • @sanjukajayarathna3308
    @sanjukajayarathna3308 2 ปีที่แล้ว +12

    සුපිරි..... අයියේ.....ආදරෙයි.....ඔයාලා .... තුන්දෙනාටම.....එලීනට....රට රටවල් වල තොරතුරු පොඩි කාලෙම ලැබෙනවා......

  • @sanithurisarith7062
    @sanithurisarith7062 2 ปีที่แล้ว +6

    දැන් නම් කසුන් අයියේ ඔයාලගේ වීඩියෝවලට පිස්සු වැටිලා ඉන්නේ.... නවත්තන්න නම් එපා එක දිගට වීඩියෝ ඕනේ. නැත්නම් ඒක ඉවසගන්න අමාරු වෙයි හරි ද ? මේ comment එක කියවන්නේ චමරි අක්ක නම් ඔන්න ඔයා අනිවාරෙන් මේක කසුන් අයියට කියන්න.
    මේ mail එකෙන් මම ඔයාලගේ චැනල් එකට දාන පළවෙනි comment එක. ඒත් වෙන එකකින් ඔයාලගේ කලින් වීඩියෝ ඔක්කොම බලලා ඉන්නේ. අනිවාරෙන් එක දිගට වීඩියෝ ඕනේ. පරිස්සමින් ඉන්න තුන්දෙනාම♥️.
    May the triple gem bless all tree. love forever♥️

  • @viduniakithma8748
    @viduniakithma8748 2 ปีที่แล้ว +6

    ඩුබායිවල අලුතින් open කරපු අනාගතයේ කෞතුකාගාරය🦋 ට ගියේ නැද්ද??😀😀😀
    Travel with family 🌺🌺

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      langadi open kare. api ethakota lankawe

  • @prabanigayathtri5475
    @prabanigayathtri5475 2 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි සුපිරි ❤❤❤

  • @sachiudani6227
    @sachiudani6227 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලගේ මේ video , මාත් ඉන්නේ ඩුබායි එත් මන් ගිහින් තියෙන්නේ Global village විතරයි , ගොඩක් ලස්සනයි

  • @mishel561
    @mishel561 2 ปีที่แล้ว +4

    Waited episode ❤️🌹....

  • @SENU09
    @SENU09 2 ปีที่แล้ว

    Wowww...best video ❤❤ love you

  • @prathibhagunasekara3954
    @prathibhagunasekara3954 2 ปีที่แล้ว +2

    Superb .love you akka ,ayya and elina patiya ❤️

  • @divyanjalijayawardhana3065
    @divyanjalijayawardhana3065 2 ปีที่แล้ว +3

    ELINA Cutieee ♥️🧚‍♀️💫🥺😘🥰

  • @isharasumuduni7934
    @isharasumuduni7934 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම අද video එකත් නියමයි.අද video එකේනම් princess ඉන්නවා..තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි❤ඔයාලගේ video බලන එක දැන් පිස්සුවක් වගේ...කසුන් අයියා & චමරි අක්කා ඔයාලගෙ හැමදේකටම සුබ පතනවා❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      ආදරෙයි 💙💙

    • @isharasumuduni7934
      @isharasumuduni7934 2 ปีที่แล้ว +1

      @@travelwithwife තව දිග videos ඕනී

  • @nethmi-nimesha
    @nethmi-nimesha 2 ปีที่แล้ว +2

    ආදරෙයි තුන්දෙනාටම 🥺❤️😘

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว

    Wow wow wow 🥺🔥
    Great vedio..🌈️🌍🇱🇰

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว

    Wowwww,amazing ......❤❤❤💐

  • @TillysCraft
    @TillysCraft 2 ปีที่แล้ว

    Adath hrima lassna video ekak. Niyamay. ❤️❤️❤️❤️

  • @viduniakithma8748
    @viduniakithma8748 2 ปีที่แล้ว +2

    අම්මෝ තුන් දෙනාගේ ආදරේ ❤️හරිම ලස්සනයි අනේ 🌺 කලින් දෙන්නම එකට
    Hi ttravelers !! කිව්වේ දැන් නම් 3ක් කියනවා 😀😀😀😍

  • @san331
    @san331 2 ปีที่แล้ว

    so lovely

  • @NadevNimz
    @NadevNimz 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක එනකම් බලන් හිටියේ....✌️✌️
    ආදරෙයි හැමෝටම....❤️❤️

  • @m.ruwaniabeysingha4323
    @m.ruwaniabeysingha4323 2 ปีที่แล้ว +1

    Lasana wela akke..oya...❤❤❤

  • @michele7348
    @michele7348 2 ปีที่แล้ว

    Wow beautifully 😮😘😘

  • @nethmihimeshi1024
    @nethmihimeshi1024 2 ปีที่แล้ว

    jesu pihitai oya thun denatama💖adarei

  • @achinidissanayake8241
    @achinidissanayake8241 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..

  • @ayeshalakmali_
    @ayeshalakmali_ 2 ปีที่แล้ว +4

    💕💕ලස්සනයි වීඩියෝ එක අදත්...💟💟

  • @tharushisinguppuli49
    @tharushisinguppuli49 2 ปีที่แล้ว +4

    Cute Elinaaaaaa😌♥️

  • @elizafern705
    @elizafern705 2 ปีที่แล้ว

    Elina baby scared of heights 🥰

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +1

    Anee shook deiyanww ada thamai 1 wathawatama mn mehema 22 comment aka demme.shook aththamai congratulations kasun aiya,chamari akke.

  • @sumudufernando8442
    @sumudufernando8442 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන යි.. ❤️❤️ ජය වේවා !! ❤💕

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +2

    Thank you akki and aiya ...
    Love this vlog series ❤️❤️❤️

  • @sohanidevindi
    @sohanidevindi 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @Degaa.
    @Degaa. 22 วันที่ผ่านมา

    Feeding room thiyenawa one galleface eketh ❤❤

  • @rasanjaleeamanda4405
    @rasanjaleeamanda4405 2 ปีที่แล้ว

    Wow....TWW ❤️

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +3

    හලෝ 🧡කොහොමද හොදින් ඉන්න හැමදාම සතටින් ඉන්න 3 දේනා මොනවා කරත් සතටින් ඉන්න 💞ඉතින් අපි මේ ලෝකෙ ඉන්න ටික විතරයි නේ🧡 ජය වේවා ජෙසු පිහිටයි 🇰🇼⭕🇱🇰

  • @ruwininikeshala224
    @ruwininikeshala224 2 ปีที่แล้ว

    I respect

  • @m.erandi815
    @m.erandi815 2 ปีที่แล้ว +1

    Adath maruu......Dubai Expo video ekak neddooo

    • @r_o_x1114
      @r_o_x1114 2 ปีที่แล้ว +1

      ඒකම තමා මාත් බැලුවේ…🤩🤩

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Expo giye ne senaga wedi nisa

  • @ireshaniro102
    @ireshaniro102 2 ปีที่แล้ว

    ඔතන හරිම ලස්සනයි . අපිත් ඩුබයි තමයි ඉන්නෙ . ඔතන්ට ගියාම පිස්සු වැටෙනවා .🥰 ලොකු මාලු ගොඩාක් 🥰

  • @sashikaudana9240
    @sashikaudana9240 2 ปีที่แล้ว

    Please mention how you guys booked the tickets for visited places

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว

    Amazing Dubai

    • @anurajine4161
      @anurajine4161 2 ปีที่แล้ว +1

      හොදයි ලස්සන ට පැහැදිලි කරනවා.....💐🧚🧚🧚

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාලගේ videos වල notification ආපු ගමන් මොන වැඩේ තිබ්බත් බලනවා.. අපිට රට රටවල්වලට යන්න වාසනාව නැති උනාට ඔයාලා ඒ හැම දෙයක්ම පෙන්නනවා අපිට.. හරිම සතුටුයි අක්කි & අයියා..❤️🥰 වෙන channel වල වගේ ලොකුකම් බොරු ආඨෝප නෑ හරිම සරල විදියට මිනිස් බේදයක් නැතුව කාටත්ම ගැලපෙන විදියට හැම video එකක්ම කරලා.. ගොඩක්ම සතුටුයි මේ වගේ රටක ඔයාලා වගේ අයත් ඉන්නවට... ❤️❤️ බොරු පොශ් ගති නෑ ඔයාලා ලග වෙන අය ලග වගේ හැමදේම සරලව අපිට ගේනවා...
    තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබිලා වාසනාව ලැබෙන්න ඕන.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න එලීනා පුංචි පැටියා එක්ක.. ඔයාලා දෙන්නා හැමදාමත් පුංචි එලීනට එලියක් වෙලා ඉන්න.. බුදුසරනයි.. දෙවිපිහිටයි...❤️🥰❤️🥰
    Good Luck & God bless you..💖❤️
    chamari akki, Kasun ayya & Elina Princes..😘💖❤️
    💖❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      වචන ටිකත් ඇති. බොහොම ස්තුතියි!! 🙏❤️❤️

    • @imeshanishanidissanayaka5814
      @imeshanishanidissanayaka5814 2 ปีที่แล้ว +1

      @@travelwithwife ❤️🥰

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 2 ปีที่แล้ว +1

    ගොඩක්ම ඇස් හොයන්නෙ එලීනාව අනේ 🧚🧚❤️❤️❤️❤️❤️❤️❤️

  • @yashashmihimandi1645
    @yashashmihimandi1645 2 ปีที่แล้ว

    Adarei thun denatama😍😘❤ God bless you❤

  • @chamathrandeepa
    @chamathrandeepa 2 ปีที่แล้ว +1

    🤔Burj Khalifa එකේ උඩටම යන්න දෙන්නේ නැද්ද ?124 තට්ටුවට විතර ද යන්න දෙන්නේ🤔
    ❤.අදත් මරේ මරු වීඩියෝ එක.❤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Ow udata yanawanam Resturant ekak thiyanawa eka patta ganan.

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    Super super super
    ජයෙන් ජයම වේවා
    👊👊👊👊👊👊👊

  • @alokafernando7879
    @alokafernando7879 2 ปีที่แล้ว +2

    චමරි mrs srilanka වලට යන්නේ ආසාවක් නැද්ද?

  • @sajjachana
    @sajjachana 2 ปีที่แล้ว +22

    29.12 🖤🔥.. I never feel that I’m watching someone else’s video …ayya n akka ,,you guys are more like family to us now.. elina th dan wadeta ganata.. e chooti ‘ Hi‘ekata thama api godak adare…♥️😘_Sajini

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +2

      Much Love ❤️❤️

    • @sajjachana
      @sajjachana 2 ปีที่แล้ว +1

      @@travelwithwife ♥️♥️♥️♥️

  • @yahansalitha3510
    @yahansalitha3510 2 ปีที่แล้ว +1

    Kohe giyat Elina panchiwa balaganna dear

  • @piumisandarekha4428
    @piumisandarekha4428 2 ปีที่แล้ว

    ඔයාලගේ වීඩිඕ බලද්දි දැනෙන එකම දෙයක් කියන්නම්...බොරු පඩ ශෝ නෑ.බබාට උනත් සිංහලෙන් කතා කරනවා.වෙන එකෙක් කලා නම් බොරු ශෝ ගොඩක් පෙන්නලා.හරිම සරලයි ඔයාලා ඒ වගේම චූටි මැනික් කැටේත් ..කිසිම ලොකුකමක් නෑ අනේ කන දේ ඉදලා කියනවා ඒ සරල කමට ආදරෙයි ❤️❤️❤️ ❤️❤️

  • @dinendradeshan7163
    @dinendradeshan7163 2 ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️

  • @hansanivithanage9723
    @hansanivithanage9723 2 ปีที่แล้ว

    Wow experience dr😍😍love it!!

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว +1

    මරු ❤️❤️❤️❤️

  • @piumichathurangi100
    @piumichathurangi100 2 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් ගොඩක් ලස්සනයි .චූටි මැනික ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ .හැමෝම පරිස්සමෙන් ඉන්න.ගොඩක් ආදරෙයි travel with wife😍😍😍😍😍😍

  • @charukasilva3020
    @charukasilva3020 2 ปีที่แล้ว +1

    Elina 💞

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 2 ปีที่แล้ว

    ලස්සනයි ,niyamai .budu saranai oyala 3dedata.godak adarei ,😍😍😍😍

  • @himeshagamage7755
    @himeshagamage7755 2 ปีที่แล้ว +1

    chamari akki has pleasant look🥺😣❤️

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว

    Lovely vlogs ❤️‍🔥😙 Hiii Elina 👌❤

  • @harshipaboda4768
    @harshipaboda4768 2 ปีที่แล้ว +1

    💙💙💙

  • @Msofficial-d6v
    @Msofficial-d6v 2 ปีที่แล้ว

    සුපිරී මාරම ස්තූතී ......... මේවත් එක්ක බලනකොට ලංකාව කැලේ

  • @chandrakothalawala5646
    @chandrakothalawala5646 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ඔයාලට ගොඩස්ක් ස්තුති . තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @ireshachathu5399
    @ireshachathu5399 2 ปีที่แล้ว

    Akke elinage konde kohomada oya colour une..

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว

    Anee elina manika 😍

  • @royalcreator2338
    @royalcreator2338 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාලා Channel එක පටන් ගත්ත දවසේ ඉදන් කරන වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම තාම තියාගෙන ඉන්නවද? කොහොමද අනේ එච්චර ගොඩක් store කර ගන්නේ..ඔයාල මොනාද ඒකට use කරන්නේ අයියේ 😊

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      External Hard wala thiyan innawa. kawada hari ithuru wenne echcharaine.

    • @royalcreator2338
      @royalcreator2338 2 ปีที่แล้ว

      @@travelwithwife @@travelwithwife ඒකනම් ඇත්ත අයියේ.මට තියෙන ලොකුම ප්‍රශ්නේ තාමා ඕක.ඔච්චර Capacity එකක් කොහොමද තියගන්නේ කියලා.ඒක තමයි manage කරන්න අමාරුම දේ.කොහොමහරි තෑන්ක්ස් අයියේ රිප්ලයි එකට.ආදරෙයි තුන්දෙනාටම 😍😘

  • @sharadirashmi5489
    @sharadirashmi5489 2 ปีที่แล้ว

    ❤❤