FAMILY VACATION | Le Méridien Al Aqah Beach Resort

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 406

  • @travelwithwife
    @travelwithwife  2 ปีที่แล้ว +5

    ✈ DUBAI 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒 🎥 🆎 Turn CC on for subtitles 🆎
    ➤ Passport, Tickets & Visa : th-cam.com/video/oV8_9upnSMs/w-d-xo.html
    ➤ Vlog #29.1 - Colombo to Dubai : th-cam.com/video/rzOlW5u3hHY/w-d-xo.html
    ➤ Vlog #29.2 - Miracle Garden : th-cam.com/video/zFuIgV_2dKQ/w-d-xo.html
    ➤ Vlog #29.3 - 2022 New Year : th-cam.com/video/6NqNuFjEloM/w-d-xo.html
    ➤ Vlog #29.4 - Old Dubai : th-cam.com/video/piFf5roBDWg/w-d-xo.html
    ➤ Vlog #29.5 - Dubai Frame : th-cam.com/video/t_MXBel0HXw/w-d-xo.html
    ➤ Vlog #29.6 - Tallest Hotel : th-cam.com/video/AjqI_tpP9Jo/w-d-xo.html
    ➤ Vlog #29.7 - Shopping : th-cam.com/video/ORO-qe-94E0/w-d-xo.html
    ➤ Vlog #29.8 - Family Vacation : th-cam.com/video/YB9RG2y6aS0/w-d-xo.html
    ➤ Vlog #29.9 - Desert Camping: th-cam.com/video/k3VPaCHewCc/w-d-xo.html
    ➤ Vlog #29.10 - Ain Dubai : th-cam.com/video/sRel3XmFve4/w-d-xo.html
    ➤ Vlog #29.11 - Jebel Jais : th-cam.com/video/iFOFsbB1Ogo/w-d-xo.html
    ➤ Vlog #29.12 - Burj Khalifa : th-cam.com/video/XCZddWggDtY/w-d-xo.html
    ➤ Vlog #29.13 - Sky Views : th-cam.com/video/CYg3_7pCPU8/w-d-xo.html
    ➤ Vlog #29.14 - Back To SL : th-cam.com/video/BGZwReyeQC4/w-d-xo.html

  • @ishuliyanage6702
    @ishuliyanage6702 2 ปีที่แล้ว +25

    එලීනා හරිම වාසනාවන්තයි. පුංචි කාලේ ඉඳලම ජීවිතේ විඳිනවා. ❤️❤️❤️❤️❤️❤️😍😘

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +99

    “Having somewhere to go is home. Having someone to love is family. And having both is a blessing.” this is really nice guys... really nice... 💙

  • @shaliscreations6503
    @shaliscreations6503 2 ปีที่แล้ว +70

    එලීනා තව ටිකක් ලොකු වෙලා තේරෙන වයසට ආවම මේ video දැක්කම කොච්චර සතුටක් දැනෙයිද?😍😍😍😍

  • @dilesharishmi1346
    @dilesharishmi1346 2 ปีที่แล้ว +80

    එලිනගෙ Birth Vlog එකෙ ඉදම් විඩියෝ බලන්න ගත්තෙ එදා ඉදන් හැමදාම විඩියෝ ඔක්කොම බලනවා අනේ Travel With Wife දැන් පිස්සුවක් වෙලා 🥺♥️🌸

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +44

    චමරි අක්කා මාර ගේමක් දෙනවා බබාව අඩන්නැතුව එක්කන් යන්න 👏👏

  • @pubudithadesilva8311
    @pubudithadesilva8311 2 ปีที่แล้ว +78

    Colombo tour එකක් යන්න තැන් හොයද්දි අහම්බෙන් හම්බුණු ඔයාලගේ Colombo Vlog එකෙන් පස්සේ පිස්සුවෙන් වගේ ඔයාලගේ videos බලන්නේ..මේක නම් පිස්සුවක් 😍❤️💙💙

  • @allone2005
    @allone2005 2 ปีที่แล้ว +16

    ළමයෙක්ට ලබා දෙන්න පුළුවන් උපරිම සතුටක් එලිනට ඔය දෙන්නා ලබා දෙනවා ඒකට මට මාරම සතුටක් දැනෙන්නේ😊😊😊😊 i love travel with wife

  • @antdigifam
    @antdigifam 2 ปีที่แล้ว +10

    එලීනා එක්ක kayak එකේ යන ටික..කසුන්අයියා kayak එක balance කරද්දි චමරි අක්කා එලීනා balance කරනවා. Its all about parenting. 🥰😊 Travel with wife තමා හොදටම කලේ.🧡 එලීනා ලොකු වෙලා මේ vlogs බැලුවම එයාට ආස හිතෙයි. පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම. 💛

  • @Nora.9873
    @Nora.9873 2 ปีที่แล้ว +3

    මේ වගේ අමාරු කාළයක් තියද්දීත් ඔයාලා මෙහෙම කාලා බීලා සතුටින් ඉන්න එක ගැන සතුටුයි...සසරේ දන් දිමේ විපාක...බුදුසරණයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +30

    Travel with wife කියන්නෙ ඇබ්බැහියක් 🥺😍💖

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +20

    ඔයාලගෙ හැම vlog එකකම hotel cost එකත් දාන්නකො බලන අයට,ඩුබායි travel කරන්න ආසාවෙන් ඉන්න අයට ඒක ගොඩක්ම වැදගත් ❤

  • @travelwiththanushka
    @travelwiththanushka 2 ปีที่แล้ว +24

    අන්තිමට ගිහිපු තැන මාත් වැඩ කරපු තැන මාරම අද්දැකිමක් එක අපරාදෙ මං හිටියනම් ඔයාල ඔක්කොටම free ride අරන් දෙන්න තිබ්බ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 2 ปีที่แล้ว +11

    3:04 පිරිත් දාලා කියලා හිතන්න ඇති සංකොටේ ❤️❤️❤️

  • @nethmina_creation_avissawella
    @nethmina_creation_avissawella 2 ปีที่แล้ว +11

    නිතරම කමෙන්ට් නොකලට හැම වීඩියෝ එකක් ම බලනවා.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න.බුදු සරණයි

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +27

    මාත් හිතන් හිටියෙ ඩුබායි වෙනම රටක් කියල😁😅 හැමදාම වගේ අදත් නියමයි😍ආදරෙයි❤ජයවේවා❤බුදුසරණයි❤

  • @isharasumuduni7934
    @isharasumuduni7934 2 ปีที่แล้ว +7

    අද video එක බලන්න පරක්කු උනා..ලස්සනයි තුන් දෙනාම..දැකපු වාසනාවන්තම family එක..අනිත් videos ටිකත් ඉක්මනට දාන්න...බුදු සරණයි...එලීනා♥️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +35

    Woww නියමයි දැක්කත් සතුටුයි අපි අද නිවාඩු දවසේ relax බලනවා ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sandeepafernando3106
    @sandeepafernando3106 2 ปีที่แล้ว +44

    Love the way you both handle baby Elina 😍 Beautiful vlog as always !

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 2 ปีที่แล้ว +1

    අනේ හරිම වටිනවා මේ videos.. පුදුම ආසවකින් බලන්නේ.. ඇබ්බැහි වෙලා. ඊලග video එක දාන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ. ඔයාලා දෙන්නා ගොඩක් හොදට බබාවත් සතුටින් තියලා ඔයාලා දෙන්නත් සතුටු වෙලා අපිවත් සතුටු කරනවා. ඒකට ගොඩක් ස්තූතිය දෙන්නටම. ගොඩක් ආදරෙයි..🥰🥰🥰❤❤❤

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 2 ปีที่แล้ว +16

    11.00 වෙනකන් හිටපු අය කෝ බලන්න අක්කවයි අයියවයි එලිනාවයි බලන්න.❤

  • @ravee97
    @ravee97 2 ปีที่แล้ว +3

    අක්කි ඔයා කියනවා අහලාම දැන් මටත් අර duck ක්වැක් ක්වැක් song එක පාඩම් 😁🔥😍❤❤❤

  • @mjaybash26
    @mjaybash26 2 ปีที่แล้ว +1

    Nice Family. Baby is enjoying the beach 🏖 very much.

  • @SapoosVlog
    @SapoosVlog 2 ปีที่แล้ว +3

    අනේ..❤️❤️ පටන් ගත්ත දවසේ ඉදන් බලන්වා...ඩුබායි ගමනත් මරු..යන්න ආසාවෙන් ඉන්නවා..ගනන්..ඒවත් හිටෙල් වලට ගිය වියදම් වෙනම දන්නකෝ..යටින් වගේ..ඒක වටිනවා යන්න ඉන්න කෙනෙක් නම්

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +12

    ඊලග video එක තමයි ආසවෙන්ම බලන්න ඉන්නෙ අක්කි-අයියා ...
    🤩 Desert camping 🤩

  • @maheshisky
    @maheshisky 2 ปีที่แล้ว +3

    අනේ..පැටියව හයියෙන් අල්ලගන්න....තෙරුවනේ ආශිර්වාදය ලැබේවා..තුන් දෙනාටම ❤

  • @dileka5235
    @dileka5235 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝ නම් marvellous anee..මං ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනව..මාරම ලස්සනයි
    එලීනා ලොකු වෙලා මේ වීඩියෝ බලද්දි එයාට මාර විදියට සතුටු හිතේවි අනේ..❤️❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ අපට ලබා දීම ගැන දෙන්නට බොහොම ස්තුතියි ..👍ජය වේවා 💐💐

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +1

    Thank so much Kasun Aiye , mechchr lassanta edit krl videos upload krnwt.....❤❤❤....

  • @madubashanikumari9534
    @madubashanikumari9534 2 ปีที่แล้ว +1

    Kasun aiya vedios walata dana music harima matching mara asawen balnne. Chamari akkige pregnancy announcement vedio 1n balanna patan gaththe hoya hoya parana ewa okkoma baluwa. Dan nam notification 1k enakn balan innaqa. Love u soo much❤️❤️❤️

  • @bubblemiusic648
    @bubblemiusic648 2 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයාලගේ විඩියෝ ස් කොච්චර බැලුවත් ඇතිවෙන්නැ අක්කා අයියඅ දෙන්නම ලස්සනට කතාකරනවා හැම විඩියෝ එහෙකම..එලිනාගෙ 𝙗𝙞𝙧𝙩𝙝 𝙨𝙩𝙤𝙧𝙮 එක ගොඩවතාවක් බැලුවා 💗 හරිම හොද පවුලක් ඔයලා😘 බුදු සරණයී🖤

  • @dilesharishmi1346
    @dilesharishmi1346 2 ปีที่แล้ว +6

    එලිනගෙ Bd Vlog එකෙ ඉදම් විඩියෝ බලන්න ගත්තෙ එදා ඉදන් හැමදාම විඩියෝ ඔක්කොම බලනවා අනේ @Travel With Wife දැන් පිස්සුවක් වෙලා 🥺♥️🌸

  • @sparkle9351
    @sparkle9351 2 ปีที่แล้ว

    You guys are truly blessed

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +8

    Hiii Princess Elina 💖 අපේ එලීනාට වඩා චමරී අක්කා නම් සෙල්ලම් කලානේ 😍

  • @kavishkajayawardena9031
    @kavishkajayawardena9031 2 ปีที่แล้ว +4

    අයියේ අක්කේ ඔයාලට පුළුවන් නම් මේ ගමනේ වියදම් (Air tickets prices, Hotel expenses, food expenses ,etc......) full detail vlog එකක් අවසානේට කරන්න.
    😍❤️
    We love travel with wife family ❤️🎉️😍

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +1

    Elina bbh ❤️ kasun aiya ❤️ chamari akka ❤️ kasun aiyge editing nm ft... Mge favorite chamari akka... Ey shoookkkkk... Harima nihathamaniiiii😍😘

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +2

    අද දිග vlog එකක්🤩😍...මාරම ලස්සනයි vlog එක බලලම ආවා comment එකක් දාන්න❤️👌...ඊලග එකත් ඉක්මනට ඕනේ...

  • @hansinilakshika1378
    @hansinilakshika1378 2 ปีที่แล้ว +2

    Godak asa hithenawa akki mewa balanakota.elina manika loku wela mewa balanakota eya godak sathutu wei🤗🤗parissamin inna oyala thun denama.😘❤️

  • @sheharadiwyanjala3384
    @sheharadiwyanjala3384 2 ปีที่แล้ว +1

    ලස්සනයි akke ayye ඇත්තටම oyala nm shok.. tavel krnewa. Sathutin prissmata enne hemedama ආදරෙයි oylata.. mn oylge okkoma vedeos blala thiynew hrima ලස්සනයි .. බුදු සරනයි පරිස්සමෙන් ❤️❤️❤️

  • @maheshasandamali2990
    @maheshasandamali2990 2 ปีที่แล้ว +10

    හත් ඉලවුවෙ පිස්සු වැටිලා ඉන්නෙ 🙈🙈🙈🙈🙈❤️❤️😍😍😍👍👍

  • @lifeinafrica2857
    @lifeinafrica2857 2 ปีที่แล้ว +2

    With a child travelling is very hard. We have experience. You are doing great job..well done.

  • @chamodanidilrukshi2909
    @chamodanidilrukshi2909 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ ඔයාලගේ video මුල ඉදලම බැලුවා..... ඔයාලා තුන් දෙනාටම ආදරෙයි....🌹🌹🌹🌹

  • @akishantours1587
    @akishantours1587 2 ปีที่แล้ว +1

    Hi.. its a nice hotel. I have been there 7 days in 2004. Lovely beach, lovely pool and jacuzzi . It was a wonderful vacation.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි 😍😍😍 මැසෙජ් කරන්න අමතක වෙන තරම් සමහර වෙලාවට විඩියෝ බලනවා කමෙන්ට් කරන්න වෙන්න නෑ 🙈🥰🥰🥰 වෙනම ලෝකෙකට යනවා

  • @rabindrapradhan7699
    @rabindrapradhan7699 2 ปีที่แล้ว

    I worked there from 2004 to 2008, I miss this place 😢.

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +4

    Having somewhere to go is home. Having someone to love is family and haveing bothis blessing ." This is really nice guyz . Good LUCK elina and chamari akka and kasun aiya. Ikamin lankavadi hamuvamu.

  • @nipunihansika8377
    @nipunihansika8377 2 ปีที่แล้ว +2

    Niyamai godaaaaaak lassanai, Hamadaamath me wage lassanata video krnna.wena aya kochchra vlog krth oyla trm akki lassanata krnda be mta danena hitana widiha.hamadama sathutin Inna elina dn inna nisa videos marama lassanai

  • @sumudufernando8442
    @sumudufernando8442 2 ปีที่แล้ว +1

    Elina say hai.. haaai.. ❤️❤️ මං ආසම එලීනා ගෙ හායි එකට 😍😍 අදත් video එක ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ God bless you all 💕💕

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +27

    Was waiting to watch the next video 💙🥰
    එලීනා බබා ඔයාලත් එක්ක හායි කියලම දැන් ඔයාල කියන්නත් කලින්ම එයා හායී කියනවා 😍😍💞💞
    Ajman , Fujairah පැත්තට ගියාම මේ UAE වලට අයිති පැත්තක් ද කියල හිතාගන්න බැරි තරම් වෙනසක් තියෙනව නේද?

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +5

      ow ekanam eththa. wenama seen ekak thiyenne

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +2

    youtube eke notification eka diha balan hitiye.....

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 ปีที่แล้ว

    Lassanai akke,aiye,doni.oyalage vidiyo api balanawa ,budu saranai oyalata

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli3795 2 ปีที่แล้ว +13

    පරක්කු වෙලා හරි දැම්ම එක හොදයි අනේ.බලා ගෙන හිටියේ video එක දානකම්.💕අද වීඩියෝ එකත් නියමයි.ආදරෙයි තුන් දෙනාටම....💞

    • @dilhanigamage6727
      @dilhanigamage6727 2 ปีที่แล้ว

      Lassanai...I love you too,............,....😄😍🤩

  • @drwho7878
    @drwho7878 ปีที่แล้ว

    I'm inspired by your contents!🥰🥰🥰

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +2

    Hi කොහොමද හැමදාම සතටින් ඉන්න vidio එකක් එන කම් බලන් හිටියේ ජය වේවා ජෙසු පිහිටයි 🇰🇼💞🧡

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 2 ปีที่แล้ว +1

    Good morning akki ,aiya & Elina princes .
    Godk wel idal nidagtta.
    Dn pandra balnne ❤️🙈

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว

    මරු travel with wife ,api හැමදාම ආදරෙයි ඔයාල්ගේ ඔක්කොම විඩියෝස් බලලා තියේ ඒලිනා පැටියෝ බුදු සරනයි ආදරෙයි travel with wife 💜️

  • @judysworldofanimals6111
    @judysworldofanimals6111 2 ปีที่แล้ว

    She's so adorable and grown so much💗💗💗💕

  • @dinushiherath4564
    @dinushiherath4564 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි ඔයලා මෙහෙම දෙක්කම අපිට නම් ඉතින් හින තමයි ඔයලා හැමෝම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න

  • @sachinthadilshan83
    @sachinthadilshan83 2 ปีที่แล้ว +2

    දැන්නම් මේ ඩුබායිමද කියලා හිතෙනවා.නිකන් europe country එකක් වගේ😍❤️

  • @chamariebeliathela
    @chamariebeliathela 2 ปีที่แล้ว

    Harima asawen balanne oyalage videos. Elina babata godak adarei. Parissamin travel karanna. Budu saranai

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +2

    balan hitiye first comment 😍😍😍😍😍

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 ปีที่แล้ว +1

    අන්තිමට cost ගැන video එකක් දානව නේද👀
    Elina gopro එක උස්සන් එනව දැකල හිතුනෙ, elinaට gopro එක සෙට් කරල එයා ගෙ pov එකෙනුත් clips ටිකක් shoot කරමු ආය යන තැනක, මරුවට තියෙයි හතර වටේ දුවද්දි❤

  • @nirasha9432
    @nirasha9432 2 ปีที่แล้ว +2

    So amazing video😊really beautiful,hope to visit dubai soon!💙 And one of the best ⭐family I have ever seen💕All the very best for you both😙 and love you elina baby💖

  • @erandidias9194
    @erandidias9194 2 ปีที่แล้ว +2

    Waiting for this video... love u all akki aiya and elina bby

  • @ireshadilhani894
    @ireshadilhani894 2 ปีที่แล้ว

    ඔයාලා පරිස්සමින් ගිහින් එනකල් අපේ හිතට බයයි වගේ.... බුදුසරණයි එලීනා පැටියට...!!!

  • @imesharanaweera1718
    @imesharanaweera1718 2 ปีที่แล้ว +2

    Passe හෙමින් balanawa wada karana ගමන් අමාරුයි තුන් ඩනාටම ආදරෙයි godak ❤️❤️ alena 🌹🌹💞

  • @shafrinhashan9832
    @shafrinhashan9832 2 ปีที่แล้ว +1

    Best sun rise capture 😍

  • @NadevNimz
    @NadevNimz 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් නියමයි....✌️✌️ ආදරෙයි තුන් දෙනාටම....❤️❤️

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යන්තම් දානකම් බලාගෙන හිටියේ 😍

  • @WanDerrorVlogs
    @WanDerrorVlogs 2 ปีที่แล้ว

    I wish to travel world like this one day 🤞❤️ beautiful video!

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 ปีที่แล้ว

    ලස්සනයි රට....ලස්සනයි ඔයාලගෙ චැනල් එකත්...❤❤❤

  • @arstyle1997
    @arstyle1997 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.....බුදු සරණයි ඔයාලට♥️♥️♥️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    Princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 welcome එක හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @wasanaudeshika9435
    @wasanaudeshika9435 2 ปีที่แล้ว

    💗💗💗💗💗💓💓💓💓💓💓💓 Hamadama sathutin adaren enna.. Budusarani thundenatama..

  • @Kaushi4113
    @Kaushi4113 2 ปีที่แล้ว

    එලීනා මැණික තනියම වැඩ පටන් අරන් වගේ කැම් එක එහෙම ඔන් කරලා ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💕

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්. සේරම බලනවා ඔයාලා අප්ලෝඩ් කරන බුදුසරණයි 😘😘😘

  • @WORDBUDDIES123
    @WORDBUDDIES123 2 ปีที่แล้ว

    Super lovely video as always........ love u all......... Kasun aiya Chamri akki and our cute little angel Elina baby........😍😍😍🥰🥰🥰🥰

  • @madumadushika622
    @madumadushika622 2 ปีที่แล้ว +2

    අනේ මම හරි ආසයි අපේ පුංචි සුරංගනාවි හායි කියනවා අහන්න 💖💖💖💖💖

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage 2 ปีที่แล้ว +1

    Love This..!! ❤️

  • @kavifernando9484
    @kavifernando9484 2 ปีที่แล้ว +3

    හරි දිග විඩියෝ එක...😒 පැයක්වත් තියෙය් කියලා හිතුවෙ...🙄😒විනාඩි 30 වඩා විනාඩි 3ක් වැඩියෙන් තීනෝ...😂 කසුන් අය්යා කියන ඒවා හරියටම කරනෝ නේද අපිට විනාඩි 3ක් හරි වැඩියෙන් දීලනේ...😂😂😒 anyway 3denma adath lssny...🥰🥰💕

  • @warut3047
    @warut3047 2 ปีที่แล้ว

    Very nice vlog , but it seems like the going out of the concepts like capturing scenarios and wonderfull click , could be hard with little one so why don't you guyz continue quality cinematography videos in this channel and lot of baby travelling in Chamaris mom channel

  • @pulithaindusara1540
    @pulithaindusara1540 2 ปีที่แล้ว +1

    Was waiting till the video releases 😃

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +5

    අද දානවා කිව්වොත් දානවනේ.ඒ නිසා බලන් ඉදියා ❤️🐵

  • @HelloExplorersLK
    @HelloExplorersLK 2 ปีที่แล้ว +1

    Yo yo මරු මරු දැම්ම ගමන් බලන්න ආවෝ ❤️❤️❤️

  • @geethmabaththalamulla4159
    @geethmabaththalamulla4159 2 ปีที่แล้ว +6

    Favourite family 😘😘😘😘❤️❤️❤️❤️ආදරෙයි ❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว

    Wowwwww,,,nice places and nice vedio...we love both akki ,aiya and elina baby..❤❤❤

  • @rishudassanayake9915
    @rishudassanayake9915 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කී❤අයියා. Ane harima soii elina princess ❤️😍😘

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 2 ปีที่แล้ว

    Travel with wife 😍you make me crazy..elina patiyooo adarei..😍😍😍♥️♥️♥️

  • @ragazze6959
    @ragazze6959 2 ปีที่แล้ว +1

    ආවෝ 🥰..... මේක එනකන් බලන් හිටියේ මෙච්චර වෙලා 💓

  • @nadeekaharshani8112
    @nadeekaharshani8112 2 ปีที่แล้ว

    Hello Explorers ගොඩක් හොඳ චැනල් එකක් ❤️

  • @annanthony2706
    @annanthony2706 2 ปีที่แล้ว +1

    මම කැමතිම එලීනා ගේ හායී කෑල්ලට❤️

  • @KUWAITPAGE81
    @KUWAITPAGE81 ปีที่แล้ว

    Wow I work hear is so nice place lassanai video eka good luck

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 2 ปีที่แล้ว

    0:34 ආසම කොටස එලීනා කතා කරන ටික ...😍😍😍

  • @sampathchamara9173
    @sampathchamara9173 2 ปีที่แล้ว +9

    ඩුබායි වල වතුර තියෙන්නේ කොතනද.එතන අනිවාර්යයෙන් ලංන්කාවේ කෙනෙක් ඉන්නවමයි

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +1

    Anee shook akke,aiyee.elinawa tyganna chamari akka windina dukak

  • @thanujakgm2315
    @thanujakgm2315 2 ปีที่แล้ว

    එලිනව control කරගෙන අරන් ගිය එකට චමරි අක්කට credit එකක් දෙන්න වටිනවා

  • @sasigaya9924
    @sasigaya9924 2 ปีที่แล้ว +2

    ❤එලීනා බබාගෙ 😍හායි😍 එකට ආදරෙයි ❤

  • @m.fernando8008
    @m.fernando8008 2 ปีที่แล้ว +2

    Superb

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว

    Great

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +1

    අපිත් අබු ඩාබි ඉදන් ආසාවෙන් ඔයාලගෙ vlog එක බලනවා. කසුන් චමරිගෙ ජීවිතේ විතරක් නෙමේ එලීනා නිසා මුලු you tube එකම එලියයි❤