Cheapest shopping in Dubai 2024🏜️🛍️ ඩුබායි ලාබ බඩු කඩ 🛒Sinhala vlogs dubai 🇦🇪🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2024
- හායි ☺️ සුබම සුබ නව වසරක් අපේ ආදරනීය යාලුවෝ හැමෝටම..🥰
ඔන්න ඉතිම් 2023 කරලා අලුත් අවුරුද්දේ 2024 අපේ පලවෙනි ව්ලොග් එක🤭🤭🤭🤭
ඔයාලට කිව්ව විදියට අපි දෙන්නට ඕනෙ උනේ මේ වීඩියෝ එකෙන්
1-10, 1-20 මේ විදියට ඩුබායි වල ලාබ බඩු ගන්න කඩවල් ගොඩාක් තියෙන්වනේ
ඉතින් ඒවගේ මොනවද අපට ලාබෙට ගන්න තියෙන්නේ කියල ඔයාලටත් අදහසක් දෙන්න තමා ඕනේ උනේ..🤝🤛
මේ වගේ ඒවගෙන් අපට හැමදේම නැතත් එදිනෙදා අපට ඕනේ වෙන ඒව ලාබෙට ගන්න මේ වගේ කඩේකට යන්න අපි දෙන්න නම් කැමතී..☺️ අපිට හරියන හොද දේවල් තෝරලා ගන්න එකට අපි හැමෝටම නිදහස තියෙනවා..
හරි හරි එහෙනම් මේ ව්ලොග් එකටත් ඔයාලා ආසවෙයි කියල හිතනවා..☺️ අපේ වීඩියෝස් වලට ආසයි නම්
තාම ඔයාලා අපේ චැනල් එක subscribe කරලා නැත්තම subscribe කරගෙන යන්න හොදේ..😇
අලුත් ව්ලොග් එකකින් හම්බෙනකම් හැමෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ආදරෙයී ...🥰🤛
උඹල නියමෙට චැනල් එක කරනව මචං...😃👍👍👍👍 තෑංස් ඔය දේවල් එන්න ඉන්න මිනිස්සුන්ට ගොඩක් වටිනව....
Thank you saho 🥰🥰
Niyamai bro ....thanks hamadamath videos danawata....
Saho. 🥰🥰
Wow akki
Oyath lassni
Vedioes okkomth lassni..❤
Nangii ❤️❤️
Shaaaa aneh meka niyamai mata nam mata helpful ❤😁
🥹😜 anna lagai neda kolla
Thanks you lassana video apita genawata adarei dennatama❤️❤️❤️❤️digatama me wage video genna
🥰🥰
Adath baluwa ❤❤harima lassanai
🥰nangi
Akki aiyai Maru jokes karanne shoi adrei denntama ❤❤❤
Thanqq nanga ❤️🥰
Ada thamai first time vedeos blnne..okkma eka dgta balana gmn.superb akki aiyee..akki sooooo cute.love you s mch ❤️
Thank you nangi 💕❤️
nice video 🎉❤
Thank you 🤗
Akk you are so cute 🐥 god bless both you ❤
Thank you nangi 😊
👍Q&A
මම අද තමයි ඔයාලගේ vlog එක දැක්කේ channel C එකේ මේ මගේ 1st comment එක ඔයා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ නංගි
Thank you akke 🥰🥰
Oyatama gelapena ekkena. Love you both ❤
🥰🥰🥰❤️ adareii
සුදු අක්කි ..අපිත් බලන ගමන්😊❤
🤭🤭🤪 beluwado
Ah aiya Akka iye gf meet wenna giya nattan dapu gaman balanawa hode. Adhe video eka maruuuuu dennama shoi . Mhe oyala denna dn enna enna lassna wenawa 😌💕🥂.
Malliii ❤️❤️🤭🥰🥰
සමාවෙන්න..අද බලන්න පරක්කු උනා ...දැනුයි බලන්නේ වීඩියෝ එක...ආදරෙයි දෙන්නටම...පරිස්සමින් ඉන්න....තෙරුවන් සරනයි..❤
Sahodaraya ❤️❤️🥰
Oyala denna maru.😗🌼💕
Nangi 😍🥰
Super video
🥰
මොනා ද පුතේ ඕගොල්ලෝ කරන ජොබ් ජොබ් ගැන වීඩියෝ එකක් දාන්න ❤
අපි ඉන්නේ ඩුබායි වල
I still using some of items which I brought from day to day. Ape gewal langama day to day ekak tibba(tawama tiyenwa mama hitanne) shopping Nam itin Dubai tama😍. Take care you both….🤗🙏
Thanks for sharing bro 🥰
Anee akka Hari cute 🥰
🥰🥰 nangi
bsc hons computer science networking and network security digree එකක් තියෙන 7 year cctv network side එකේ experience තියෙන මට ඩුබායි වල vacancy තියෙනවද
🤩🤩
🥰🥰❤️
Mamath inne karama. Akki oya skincare products ganne kohenda kiynn puluwanda??
🤓 man gana eka cream ekai nangi hema supermarket ekakama tyenawa. Himalaya face cream
❤❤❤
❤️❤️🥰
❤
🥰🥰
පට්ට ලාබයිනේ.❤
❤️🥰 broo
Balanagamn🥰
🥰🥰
❤❤
❤️❤️🥰
Adu ganata ganna puluvan cosmetics shop vlog ekak karannako.
🥰❤️
❤❤❤❤❤❤
🥰🥰
Me video eka balanakota hina yanawa ape husband balanawa thaniyama hinawenne kiyala catwalk thibuna model kenek wage giya anthimata mokadda ekakin damala gahuwa niyamai🤣🤣🤣👍🙏🥰❤🇧🇬
😜😜🤭🤭 aneeee
Adarei dennatama❤ akka lassanai ❤
Nangi i❤️❤️
Adath lassanayi. 👍ada pokata eka berunane?
🥹 yantham
😊
දැන්නම් ටිකක් ගනන් නේ ගිය අවුරුදු වලට වඩා. ??? Wearmart greenhouse and electrical items වගේ දේවලුත් කරන්න
Also do perfume vlog too good luck!!!
❤️❤️🥰🥰🥰 haa
aiya karana job eka mokakda aiye
Machan Lankawe Dehiovita d??
Nehe brother melsiripura
Diram ekak kiyd akke
Ada rate eka drm 1 = rs. 81.61
Akki oye kohe day to day ekada?
Al karama nangi
Akkage channel eke nama kiyannako... mth enna inne lagadima
youtube.com/@Nimaa_Balasooriya?si=M8PKksHcOVPNx3UA 🥰
@@ChathuwaVlogs❤
😍❤️🔥
😍😍🥰
Palaweni parata oyalage channel eka balanne dubai job vacancy ehema karanawada oyala
Ane job vacancy nam krn ne bro
Me shop eke name eka mokkda dubai wala
Day to day
Gmmk❤
Bro 🥰🥰
Akke Ayye Plz Mata help ekak karanawadha plzzzzz😢😢😢😢😢
Diram lanka salli wain kiyada kiyannako
Rate eka dawasin dawasa up down wenawa. Ada rate eka drm 1 k rs 82.25
H-Ukai H-Ukai
😂😂 hariyata kiyapam Hu ada U da 🤣🥹
Akke abudhabi wala gym 200 ganan girlsta oya online class patan gannako akke. me ganan walata gym walata yanna ba 😞
🥹 akkata kiyamuko
Food nadda oke mchan
Tyenwa okkkma bro.
මෙහෙම බඩු අරන් ලංකවට දාන්න පුළුවන් ලාබම හොදම විදිය මොකක්ද ?? කියන්නකො😊
Godak itn bara wedi dewal yawanna hodama widiya cago thama
Live awe eka dawasai. Ko live game eka
🥺🥺 weda yalu me tike sehenna busy
Dubai awill job ekk hoygnn amruda
Visit eke awith nam bro itn try krnna one hoyaganna.
@@ChathuwaVlogsdubai wal room ekk kiyk withr wenwd coupel ekkt wage inn pluwn ekk
Hi.අක්කේ මට ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් ද
මං කියන්නෙ 5-10 කඩ කියලා
🥰🤭
Lankawata badu😢😮😢 pettiyak awannako😢😢😢😢
❤️🤭
Plz akke ayye response karannako plzz😢😢😢😢😢
Page eken msg krnna nangi
Ayye insta eken msg dhemma
Plz ayye insta eke msg ekak dhemma.....respone karanna😢😢😢
Tattoos ගැහුවාම ඩුබායි ජොබ් එකකට එන්න බැරිද
❤
❤️❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
🥰🥰
Tattoos ගැහුවාම ඩුබායි ජොබ් එකකට එන්න බැරිද
❤
🥰🥰
❤❤❤
🥰🥰
❤❤❤
Aiye 🥰🥰
Tattoos ගැහුවාම ඩුබායි ජොබ් එකකට එන්න බැරිද
Aulak ne mehe tatoo walata
@@ChathuwaVlogs thank you 🙏🏻♥️
🎉😢😢😢😮
Cutoon