මුදල් අවශ්‍ය වේලාවට මේ බලගතු වචන 3 හිතන්න| මුදල් හදිස්සියකට හිතන පමාවට නොසිතූ ධනස්කන්ධයක් ලැබේවි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 268

  • @AyeshaSandamali-u3v
    @AyeshaSandamali-u3v หลายเดือนก่อน +1

    සැමදෙනාටම යහත් සිතුවිල්ලෙන් වැඩ කරදෙන උතුම් මිනිසෙකි වෙදමහතා තව තවත් යහපත් වැඩ කර ගැනිමට ශක්තිය ලැබේවා උබ තුමන්ට !🙏🙏🙏🙏

  • @champamendis7021
    @champamendis7021 ปีที่แล้ว +32

    හරිම ආසාවෙන් ඉන්නවා කුමාර වෙද මහත්මයා ගේ දේවාලෙට යන්න. මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @thedreamxxii8035
      @thedreamxxii8035 6 หลายเดือนก่อน +1

      Matah.eimamata.kumara.vadamathaya.munagesawa

  • @hashinigangoda5387
    @hashinigangoda5387 ปีที่แล้ว +6

    ඔබ තුමාට ශක්තිය ⁣දෛර්ය ලැබෙිවා !මගේ දුවට ඉක්මනටම ඇවිදින්න ලැබ්වා !🙏🙏🙏

    • @chamilaperera407
      @chamilaperera407 ปีที่แล้ว

      තව තවත් තොපිව අන්දන්න ලැබේවා. 🙏🙏🙏

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +4

    මටත් හැකි ඉක්මනින් කුමාර වෙද මහතාගේ දෙවාලයට යන්න ලැබේවා තුනුරුවන්ගෙ පිහිටයි ඔබතුමාට

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 ปีที่แล้ว +9

    මගෙ පුතා වෙනුවෙන් ඔබ තුමා හමු විමට මා හට වාසනාව ලැබේවා ,,මගෙ පුතුට රැකියාවක් ඉක්මනින් ලැබේවා !🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว +1

    මේ වෙද මහත්තයා හරි ලස්සනයි පින් පාටයි

  • @YigiyaYugiya
    @YigiyaYugiya 8 หลายเดือนก่อน

    ගොඩක් පින් පින්වත් මහාත්තායාට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    මටත් ආසයි මෙි දේවාලෙට පුජා වටිටියක් පුජා කරන්න එසේම මගේ පාුර්තනා ඉෂ්ට වෙිවා

  • @hashinigangoda5387
    @hashinigangoda5387 ปีที่แล้ว +1

    කුමාර වෙද මහාතාට සමිමා සමිබුදු සරනයි !අපිට ඉක්මනටම දේවාලවට එන්න ලැබෙිවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +1

    කුමාර වෙද මහත්‍තයාට බුදුපියාණන් වහන්සෙගේ ආසිර්වාවය ලැබේවා කියා ප්‍ර්‍රත්තනා කරම්

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @jrsathsarani82
    @jrsathsarani82 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ට ව්ශ්ව ශක්තිය යේ ආශිර්වාද ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !!! 🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @Hanumantha-b9e
    @Hanumantha-b9e ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං... මම කසේ හෝ ඔබතුමා හමුවෙන්න එනව

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de ปีที่แล้ว +3

    තව මාස 10ඉක්මනින් එනවා ඔබතුමාගේ දේවාලයට 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🎉🎉🎉

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි වෙදමහතා නිවේදක මහතා ඔබදෙපලට සියලු දෙවි පිහිටයි සැමසත්හට සෙත්වේවාසියලු දෙවිපිහිටින් මම පටන්ගත් නිවස සැදිම අඩුමුදලකින් ඉක්මනට නිමකර ගැනිමට හැකිවේවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @lakshiabc
    @lakshiabc ปีที่แล้ว

    පුදුම සතුටක් මෙතුමාගේ මේ පින් බිම ඉක්මනින්ම අයේ එනවා තෙරුවන් සරනයි

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +2

    ඔබතුමාට දෙවියන්ගේ පිලිම හදන්න තව තව සක්තිය දර්‍ය්ය ලැබේවා ව්ස්ව සක්තිය දෙවියන් ගේ ආසිර්වාද ය ලැබේවාකියා ප්‍රර්ථනා කරම්

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sampathathapattu9905
    @sampathathapattu9905 ปีที่แล้ว

    දේව බැති තුමණී මම ඔබ දේවාලයට ඵ්නවා සාදු සාදු සාදු

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර වෙදමහත්තයා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ටම ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි..🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @bewannameeshakumarasinha7385
      @bewannameeshakumarasinha7385 ปีที่แล้ว

      මටත් ඉක්මනින්ම ඔබ තුමා⁣ගේ දේව මාලිගයට එන්න ලැබේවා .🙏🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +1

    බොහොම ස්තුති🙏 kumara weda මහතාටත් නිවේදකයක මහතාටත් බොහොම pin 🙏theruwan saranai dewi pihitai 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @anurarajapaksha4878
    @anurarajapaksha4878 ปีที่แล้ว

    විශ්ව ශත්තියෙන් මගෙ පැතුමිි ඉටුවෙවා.

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว +5

    මටත්.කුමාර.වෙදමහත්තයගෙ.දේව.මන්දිරයට..යන්න.ලැබෙිවා.තෙරැවන්.සරණයි..දෙවිපිහිටයි..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +4

    අපි සියලුම දෙනාම දෙවාලයට ආවාම දෙවියන්ගේ පීලිම දැක්කාම හරිම සතුටුයි ඔබතුමාට ගොඩක් පිං

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @udenikanthi2979
      @udenikanthi2979 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ කියන්න

    • @sudarshisalgama3967
      @sudarshisalgama3967 ปีที่แล้ว

      ගොඩක් මුදල් අය කරනවද😊😊

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว +2

    Taruwan saranai pen watha Kumara wada mahathayata 🙏🏵🙏🏵🙏🏵🇰🇼

  • @gnanaperera3137
    @gnanaperera3137 ปีที่แล้ว

    කුමාර මහතා හමුවීමට මට ඉක්මනින් අවස්ථාව ලැබේවා.....

  • @malkanthikumari6921
    @malkanthikumari6921 ปีที่แล้ว

    අනේ කුමාර වෙද මහත්තයා ගේ කතා අැහුවත් හිත නිවෙනවා මමත් එනවා කුමාර වෙද මහත්තයා අසාවෙන් ඉන්නෙ එන්න නිවෙිදක මහත්තයාත් හොදට තේරැමි කරලා දෙනවා ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @jayalathjayalath693
    @jayalathjayalath693 ปีที่แล้ว

    වටිනවා අපේ කූමාර මහතාගේ වැඩ සටහන

  • @anushamadushani873
    @anushamadushani873 6 หลายเดือนก่อน

    Oba thumata godk pin ... sitha hari sahalluwak wage hoda dewal dana gaththa.. budu saranai

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว

    ආයුබෝවන් 🙏
    ආයුෂ බොහෝ වේවා කුමාර වෙදමහත්තයා 🙏

  • @littlefart5412
    @littlefart5412 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබතුමා ට

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @nilunilu1620
    @nilunilu1620 ปีที่แล้ว

    මගෙ හිතෙ තියන කරදර සියල්ල ඉෂ්ට සිද්ධ වෙවා

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 ปีที่แล้ว +4

    ගොඩාක් පින් ඔබ දෙපලටම
    තෙරුවන් සරනයි...

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @samanthachulangani9439
    @samanthachulangani9439 ปีที่แล้ว

    Theruwan saranai oba thumata matath enna labewa mage daruwanta yahapathakma wewa

  • @TharikaPriyadarshani-me7pp
    @TharikaPriyadarshani-me7pp ปีที่แล้ว

    ගොඩක් පින් වෙද මහත්තයා බුදුසරණයි

  • @pathmakumari6843
    @pathmakumari6843 ปีที่แล้ว

    හරි ලස්සනයි හරි ම පිලිවෙල යි

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว

    Aswawen සිටිනවා oba thumage දේවාල භූමියට anna a parthanawa esta වේවා 🙏🙏🙏kumara weda මහතාටත් නිවේදකය මහතාටත් theruwan saranai dewi pihitai 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @GhhAldhhf
    @GhhAldhhf ปีที่แล้ว +3

    තේරුවන්..සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว

    ගල්විහාරයේ සමාධි පිලිමය තමා මගෙ ආසම පිලිමය මගෙ ෆෝන් එකේ ඉස්සර හම දාගත්තෙ ඒක...මගේ ගමේ චුටි කාලෙ ඉදලා ඒ පිලිම ය වනද්නා කරලා තියෙනව.අනිත් පිලිමත් ජීවමානයි...සාදු ..සාදු ..සාදු ..වෙද මහත්තයා ත් දෙවි රුවක් වැනි...හරිම නහත්මානි මහත්මා ගතිගුන ඇති අයෙක්...ගොඩක් ආසිර්‍ර්වාද ඇති තැනක්..හොර වැඩ නෑ සියල්ල පැහැදිලි යි...නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම ..බුදු සරනයි ..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว

    මට ..ආසයි ..ඔබගෙ..දේවාලයට ..එන්න .කුමාර ..මහතා ..දෙවි පිහිටයි ඉන්ඩ්රානි මම .මාහට.ත්..පිලිම..වහන්සේ .කෙනෙක් ..නෙලා..ගන්න ..අවශ්‍යයි .

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 6 หลายเดือนก่อน

    Adrniya viswa matawath obath maga hita titana adstana yth mila mudal prsnth viswa mhatawGa phita mata maga ammta maga sudu nonath phita una viswatta maga hadawatinma godak godak stuti stuti stuti wantawami sadu sadu sadu budu sarni❤🎉🎉

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +2

    මට එන්න බැරි උනාත් මාගේ පුතා ඔබතුමා ලගට අවා ඒ අතින් ඔබතුමා දෙව්කෙනෙක් වාගේ කියලා පුතාම කිවා ඔබතුමාට සහ කර්යමන්ඩලයට තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @sunethrajayarathna781
      @sunethrajayarathna781 ปีที่แล้ว

      Weda mahaththayage wada hodaida saktiyaida oyala koheda

  • @siriyawathiwijekon5311
    @siriyawathiwijekon5311 ปีที่แล้ว

    Kumara veda mathaya oba thumata budusarani godak pin mata podi deyak danaganna one ara sadun thel jeewan karanna patan ganne sikurada hawasa kiyen pasueada welawa vitharak danwann godk pin oathuma devi pihiti budusarani

  • @KanchanaHettiarachchi-t5c
    @KanchanaHettiarachchi-t5c ปีที่แล้ว

    බුදු සරණයි ..ඔබතුමා ට

  • @GhhAldhhf
    @GhhAldhhf ปีที่แล้ว

    මම..ඉක්මනට..එනවා..වෙද..මහතයා..හබවේන්න..මට..ඔබ..තුමාව..හරි..විස්වාසයි..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Tharuwan saranai kumara weda Mahattaya it’s good advice thank you so much 🙏🏻👍❤️💐

  • @ranjanirathnayake3713
    @ranjanirathnayake3713 ปีที่แล้ว +2

    ඝනපති දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාටත් නිවේදක තුමාටත්

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 5 หลายเดือนก่อน

    ඔබ 2ට පිං

    • @Welawa
      @Welawa  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @ChamilaChamilaChandrasekara
    @ChamilaChamilaChandrasekara 9 หลายเดือนก่อน

    Oba thimage dewalaya ikmanin enna labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +2

    පුතේ ඔයාගේ
    මේ කුමාර මහත්තයාගේ වැඩසටහන මම වගේම හැමෝම 💛♥️ බලනවා
    කවදාවත් කවුරුත් කුමාර වෙදමහත්තයාට දොසක් කියලා නෑ
    ඒ මෙතුමාගේ තියන නිහතමානී කම ත් හැමෝම ආදරයෙන් කරුණාවෙන් කතා කරලා පිළිගන්න නිසා
    මම එක සැරයක් මෙතුමා මුණ ගැහෙන්න ගියා
    ඒ නිසයි මේ සියළුම දේ මගේ ඇස් දෙකින්ම දැක්කේ

  • @channamalipriyangani2689
    @channamalipriyangani2689 ปีที่แล้ว

    Oba thumage pihita ganna ena ayage hith nimenawa...theruwansaranai mahaththayo...ape puthat oba thuma daapu yanthraya nisa daruwa godaaak keekarui....

  • @ashokaneel8484
    @ashokaneel8484 ปีที่แล้ว

    Obathumata siyalu dewiyange pihitai ❤

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว

    Kumara mahatha harima Tharindu harima santha patai ada thamai program eka dakke 🙏🇮🇹

  • @alam8553
    @alam8553 ปีที่แล้ว +1

    කුමාර වෙිද මාහතා කිවිව විදියටම මගේ සැමියා ගේ මුලු ඇගේම කුස්ට රෝගය හැධුනා හරි ගුනයහපත් මනුස්සයෙක් දිර්ග ආයුෂ ලැබේ 🎉🎉🎉🎉🎉🎉

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 ปีที่แล้ว

    Oba thumata pinsiduwenna mage siyalu balaporoththu itu una obathumata godak pin aneka warayak nirogi wewa deergau wewa theruwan saranai!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @RoshanLakshman-o4h
    @RoshanLakshman-o4h 9 หลายเดือนก่อน

    Harima lassanay pinwanthay pilima serama oba thuma wagema

  • @nilanthimanel3857
    @nilanthimanel3857 ปีที่แล้ว +2

    Aththenma methuma mage handahana at hata gaththa gaman mage yati bade thibuna amaruwa gana kiuwa. Ethumage dewale barayak gatagahala yanna kiuwa. No mile yantharayak danna enna kiuwa. Me dewal aye haskam balayen methek Kal doctors lata hoyaganna baruwa thibuna lede hoyaganna puluwan una. Ethumata aneka warayak pin. Itha ikmanin poojawak aran dewalayata enna balaporoththuwenawa. Boho pin

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @chandi-qh5sv
    @chandi-qh5sv ปีที่แล้ว

    Deewalayata ennamai hithenne maasayakata serayak wath ennawa putha balala yanna 😊😊😅😅stuthi putha budu saranai wedasatahana harima watinawa

  • @geethanandani3341
    @geethanandani3341 ปีที่แล้ว +1

    Mamath oba thumage dewalayata ikmaninma enawa. Mage balaporoththwa ishta wewa! Deviyane ashirwadaya oba depolata saha siyalu denatama lebewa! theruwan saranai.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nirmalarasika9205
    @nirmalarasika9205 ปีที่แล้ว

    Thruwan saranai weda mahathaya athulu pirisata..

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @AnushaRattnamalala
    @AnushaRattnamalala ปีที่แล้ว +1

    මේ වේදමහත්තයා පුද්ගලික ව සම්බන්ධ කරගන්න බෑද මම ගොඩාක් අසරන වුන කෙනෙක්

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว

    Godakma vadagath video akak kumara wada maha that ath sir obatath budusaranai dirgauwava wave

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @ccshopping2113
    @ccshopping2113 ปีที่แล้ว

    කුමාර වෙදමහත්තයා වත් අද
    දේවිකේනේවගේ පේනවනේ
    බුදුසරනයි මහත්තයා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    Theruwan saranai ඔබ තුමාට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කුමාර වෙදමහත්තයා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @KanchanaDarmakanthi
    @KanchanaDarmakanthi ปีที่แล้ว +1

    කාංචනා 🙏🙏🙏🙏❤

  • @S.GMalani-eb8fe
    @S.GMalani-eb8fe 6 หลายเดือนก่อน

    Mata measarea katinayak karaganna hitan innea kisimakaradarayak natiwa katinea karaganna mata satiyak balalyak labeawa

  • @chamilaranighine9046
    @chamilaranighine9046 ปีที่แล้ว

    මගෙත් හැකි තරමි හිත අාසාවෙන් ඉන්නෙ කුමාර වෙද මහාතානෝ ඔබ තුමන් පහන් පත්තුකරන විට කන්න ලවි කරන්න මෙම දිනවල මුදල් අපහසුවෙන් ඉන්න මට පිහිටක් වන්න

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @samarajeewa2593
    @samarajeewa2593 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏.....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @maduwanthimaduwanthi9882
      @maduwanthimaduwanthi9882 ปีที่แล้ว

      මටත්‍ ආසයි එන්‍න සියළු දෙවි යන්ෙග පිහිටෙන් එන්නලැබෙිවා බුදුසරනයි

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 ปีที่แล้ว

    Taw mas hatharaki mam enna balaporothuwen innwa oba tumage aser waden mata enna idasalswadenna busdusarana🙏🙏🙏🙏

  • @nrathnayaka457
    @nrathnayaka457 7 หลายเดือนก่อน

    Mama Ada giya godak hoda thenak

  • @charithabasnayake_classes
    @charithabasnayake_classes ปีที่แล้ว

    කුමාර වෙද මහතා හමුවීමට අංකයක් ලබා ගත යුතුද. අද කට නිකුත් කරන අන්ක ප්‍රමාණයක් තිබේ ද? . එසේ අංක ලබා ගත යුතු නම් උදෑසන කොයි වෙලාවට එතනට යා යුතුද?

  • @badrawijetunga414
    @badrawijetunga414 ปีที่แล้ว

    බුදුසරණයි.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @chandi-qh5sv
    @chandi-qh5sv 11 หลายเดือนก่อน

    Mee kolupatiya tamai ape family ek goda gaththe den apiwa kaatawath walakwanna bea kumara puth kiyana siyalu wath piliweth tawamath karagena yanawa puthata thawa thawa ghanaya sakthi lebeewa stuthi putha

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Theruwan sarenai oba depalata ma

  • @AnushaIroshan
    @AnushaIroshan ปีที่แล้ว

    Gdak wada satahan mn me wenaturuma අහනවා බලනවා..කියන බොහෝ දේවල් ආත්මීයය්..සසර ගනුදෙනු වල පූර්ණත්වයක්ද හිතෙනවා ...සැමට යහපතක්ම වේවා අනන්ත වූ තුණුරුවනේ ආනුභාවයෙන්..!!
    පිනට පිහිට වන්නාවු දේව සමූහයෙන්...
    ඕං සර්ව දේවාය නම๬...!!

  • @nalinwickramaratna9942
    @nalinwickramaratna9942 ปีที่แล้ว

    Yana para denagane kohomada

  • @ranukasuba5964
    @ranukasuba5964 ปีที่แล้ว +1

    Mage.partanawa.ituwewa.ma.nitara.sipath.karami.❤❤❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @VijithaKalum-x5h
    @VijithaKalum-x5h ปีที่แล้ว

    දුරකතන අන්කය ලබා දෙන්න

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 6 หลายเดือนก่อน

    Gana daviyngama phita math maga ammthduwala dannath duwaga duwala dannath. A badpu putalthapi jarHiadr baktiya labawa maga miya giya 1 puta ayg coti putala dannta balnn mat mila mudalak labawa sadu sadu budu sarni❤🎉

  • @udenikanthi2979
    @udenikanthi2979 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ කියන්න

  • @Malka-d9o
    @Malka-d9o ปีที่แล้ว

    Kumara weda mahathawa daka ganna,muna gahila katha karranna mata labewa,dewi pihitay

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @anomaa6756
    @anomaa6756 ปีที่แล้ว

    weda mahaththaya kiyana de aththamai. wishwa meniyange asirwadayen matath yanna lebuna me dewaleta. sadu....sadu...sadu.....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි...කුමාර වෙදමහත්තය කියන්නෙ හැමෝටම ආදරණිය කරුණාවන්ත කෙනෙක්...සල්ලි තියන කෙනාටත් දුප්පත් කෙනාටත් එකම විදියට ආදරයක් කරුණාවක් දක්වන ආදරණිය පියක්..මම එතුමාගෙ දේවාලෙට නිතර යනකෙනෙක් නිසා මම ඒ දේවල් දන්නව...දලදාසමිදු පිහිටයි ඔබතුමාට...දිර්ගායු වේවා....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @sudarshisalgama3967
      @sudarshisalgama3967 ปีที่แล้ว

      ගොඩක් මුදල් අය කරනවද😊😊

    • @chandanakumara2456
      @chandanakumara2456 ปีที่แล้ว

      @@sudarshisalgama3967 ekata kauruth uththara denne nane neda matath oya prashnema thiyenawa.

    • @NishanthiIndika-r7k
      @NishanthiIndika-r7k 8 หลายเดือนก่อน

      Budusarani WedamhathayatA

  • @sandyk2449
    @sandyk2449 ปีที่แล้ว +1

    බුදුසරනයි මම සංධයා සවුදියෙ සිට

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 ปีที่แล้ว

    🙏🙏🙏tharuwan saranai oba thumata

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @nilunilu1602
    @nilunilu1602 ปีที่แล้ว

    Onna weda mahththya oyage ඔක්කොම වීඩියෝ balnwa mamath lankwata apuwama obathuma hamuwenna anawa mage mahththyata ගොඩක් aya gurukam karala ඒවාට pehetak pathanna theruwan saranae dave phetae 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @dilinisandaya3287
    @dilinisandaya3287 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 ปีที่แล้ว

    Lankawata awa dawasaka nam enawamai ...budu saranai....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @manigamaniga7120
    @manigamaniga7120 ปีที่แล้ว +4

    මමත් ලංකාවට ආවම කුමාර වෙදමහත්තයා ගේ දේවාලයට යනවා 🙏🙏🙏

  • @DilipaDilipa-po7mz
    @DilipaDilipa-po7mz ปีที่แล้ว

    Sathutui wadamahata sada sadu .

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @arupasinha5076
    @arupasinha5076 ปีที่แล้ว

    වචන කිවුවේනැනේ කමන්නැ දිර්ගායු ලැබේවා

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Kumara wedamahatha samawenna balagathu wachana 3na kiwenaha ne balagathu pirith mokadda kiyala samawela kiyanawada🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalasulani6677
    @amalasulani6677 ปีที่แล้ว

    Budu saranayi oba tumata🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 ปีที่แล้ว

    Bohomayak pin methinduni

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🎉🎉🎉

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb ปีที่แล้ว

    Mage niwasa hada ganna margayak kiuala dennako

  • @KumariHapuarachchi-b5r
    @KumariHapuarachchi-b5r ปีที่แล้ว

    Kawada hari enawa kumara sr ge dewalata..

  • @MaldiniDahamdi-ht5yx
    @MaldiniDahamdi-ht5yx ปีที่แล้ว

    මම හරි අශවෙන් voice balanne එත් මට ගොඩාක් කරදරයි ගෙදර දොශ තියෙනවා එත් නම්බර් වැඩ කරන්නෙ නැ call ගත්තට මට පිහිටක් වෙන්න

  • @anomaa6756
    @anomaa6756 ปีที่แล้ว

    kumar wedamaththaya dekkath athi .puduma karunawanthai.siyalu dewiyange pihita ethumatath karya mandale sematath lebewa....

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @yonali3260
    @yonali3260 ปีที่แล้ว

    Thanks

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏🙏