හදවත් රෝග වලට බයිපාස් කරපු කාලේ ඉවරයි! | හදවත් රොග සුව කරන අමුද්‍රව්‍ය 3 | Prevent from Bypass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2020
  • හදවත් රෝග වලට බයිපාස් කරපු කාලේ ඉවරයි! | හදවත් රොග සුව කරන අමුද්‍රව්‍ය 3 | Prevent from Bypass

ความคิดเห็น • 46

  • @jokersytgaming2367
    @jokersytgaming2367 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබතුමාට මේ කරන සත්කාරයට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +3

    ඔබතුමාට"ගොඩාක් පින් හරිම වටිනවා ඉතා හොද පාඨමලාවක් ඔබදෙපළටම නිරෝගිසුව"ලැබේවා බුදුසරණයි"

  • @sepalikausj9201
    @sepalikausj9201 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහෝම පිං මම පිටරට ඉන්නේ මගේ වයස 47 ක් වෙනවා දැන් මගේ හදවතේ යම් ලෙඩක් ඇති බව මට තේරෙනවා හුස්මගැනීමේ අපහාසූ තාවයක් දැනෙනවා ඔබ තුමාගේ මේ යෝගා ක්‍රරමය අද සිටම පටන් ගැනීමට අදහස් කලා ඔබට ස්තූති 🙏

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින්

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว +2

    අනේ මගෛ මෙි හර්ද රොගය දුරැ⁣ වෙිවා දුරැවි නිරොගි මත් වෙිවා වෙිවා වෙිවා ඔබ තුමාටත් බුදු සරණයි දෙවි පිහිටයි

    • @sampathariyadasa2679
      @sampathariyadasa2679 ปีที่แล้ว

      තෙරුවන් සරණින් ඉක්මනින් ඔයාට සුව වේවා..

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම පින්.මම මැද පෙරදිග සේවය කරන්නේ. මටත් සමහර වෙලාවට හුස්ම ගැනිම අපහසුයි.පපුවේ එක පැත්තක් රිදෙනවා...

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබට....🌷

  • @fatimaali6290
    @fatimaali6290 4 ปีที่แล้ว

    බුදු සරණයි ......

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 2 ปีที่แล้ว

    ඹබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...........

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ තමයි ඔබතුමා ඉදිරිපත් කරන්නේ .ගොඩාක් පිං .තෙරුවන් සරණයි ..

  • @shayakk3383
    @shayakk3383 4 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ හැම උපදේශන වැඩසටහනක් ම මම නරබනවා. ඔබ පවසන සියලු දේ සත්‍යයකි. ඒවා අනුගමනය කිරීමෙන් කාහටත් යහපත ලගා වේ. ප්‍රායෝගික යි. ඔබ කරන සමාජ සත්කාරය ට බොහොම පින් ලැබේවා 🙏🙏🙏

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 ปีที่แล้ว

    Obethumage wishayaya Hari watinawa,wishistai..,mama eewahi eththa,sathya athwidina kenek.hari sathutui.dinaka mam obewa hamuwenna enawa...sthuthi....

  • @lalanikumari39
    @lalanikumari39 3 ปีที่แล้ว

    Thank you

  • @feeexcc5178
    @feeexcc5178 3 ปีที่แล้ว +3

    බොහෝම පිං සිද්ද වෙනවා ඔබතුමන්ට ...තෙරුවන් සරනයි ...නිදුක් නිරොගි බාවය පතනවා ...කුවේට්

  • @kumarinanda8198
    @kumarinanda8198 4 ปีที่แล้ว

    God bless oba thumata

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 4 ปีที่แล้ว

    Obata godak pin

  • @chathurikapolduwage.1
    @chathurikapolduwage.1 4 ปีที่แล้ว

    Thanks sir

  • @hussainhussainsaduni1476
    @hussainhussainsaduni1476 4 ปีที่แล้ว

    Obathumata bohoma pin

  • @dorinanika6307
    @dorinanika6307 4 ปีที่แล้ว

    Sirr oba thumata godak pin mewani wadasatahan walin danuwat karanwata pls sir hypothyroid pilibada wadasatahanak karanna

  • @wenurasanjeewa516
    @wenurasanjeewa516 ปีที่แล้ว

    Theruwan saranay

  • @marialakshmi6787
    @marialakshmi6787 4 ปีที่แล้ว

    Sthuthi.sir

  • @MUSIC7963
    @MUSIC7963 2 ปีที่แล้ว +2

    පොත්ත ගන්නේ මුරුංගා කරලෙද නැත්තම් ගසේද .පොඩ්ඩක් පැහැදිලි කරනවද තෙරුවන් සරණයි

  • @dorinanika6307
    @dorinanika6307 4 ปีที่แล้ว

    Thyroid walatat vedeo ekak karannako

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว

    🙏

  • @chandimagamage3951
    @chandimagamage3951 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 4 ปีที่แล้ว +1

    Pin...🙏🇱🇰

  • @user-bk5td5lk7q
    @user-bk5td5lk7q 4 ปีที่แล้ว +1

    🙏🙏👍🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha3844 3 ปีที่แล้ว +1

    Ane sar mage tattage papuwa ridilla suwa krnna 😔

  • @isharasewwandi8534
    @isharasewwandi8534 2 ปีที่แล้ว

    Meken kauda wada karala thiyenne

  • @vishakaherath6092
    @vishakaherath6092 4 หลายเดือนก่อน

    මෙන්න ප්‍රවීණ යෝග උපදේශක Dr. චාමින් වර්ණකුල මහතාගේ මෝබීල් නොමිමරය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නමි ලියාගන්න.

  • @samanthabandara7632
    @samanthabandara7632 3 ปีที่แล้ว

    අපට ඔබ තුමාගේ Tp. No දෙනවද

  • @manojidunil1651
    @manojidunil1651 2 ปีที่แล้ว

    Dawas 45Kata wada gaththata kamannadda

  • @ureshanadee6884
    @ureshanadee6884 ปีที่แล้ว

    Semata pinasata mokada karanna one

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 ปีที่แล้ว

    මුරුංගද, කතුරුමුරුංගා ද.සීතාරාම ගුලි කියන්නෙ මොනවද

  • @himanthihimanthi9781
    @himanthihimanthi9781 3 ปีที่แล้ว +1

    Ari. Ohdama. Wadasahtanak

  • @samithagunarathna9639
    @samithagunarathna9639 3 ปีที่แล้ว

    mi

  • @ashadevika8010
    @ashadevika8010 4 ปีที่แล้ว +1

    Number eka danna kenek drnnako

  • @jayaranimallika5987
    @jayaranimallika5987 2 ปีที่แล้ว

    ට්.
    ඉය්