ความคิดเห็น •

  • @jenjener5671
    @jenjener5671 2 ปีที่แล้ว +20

    මම කොරියාවේ ඉන්නේ, මගේ ගම පුස්සැල්ලාව දැන් මාස ගානකට කලින් මගේ තාත්තාට පපුවේ රිදිල්ලක් හැදිලා තිබ්බා. එයාට දොස්තර ගෑස් වලට රිදෙන්නේ කියලා බෙහෙත් දීලා තිබ්බ. ඒත් ආයෙත් පපුවේ කැක්කුමක් ඇවිත් තිබුනා. දෙවියෝ පෙන්නුවා වගේ මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කා. ඒ නිසා මම මල්ලිට කියලා තාත්තාට ECG එකක් කරගන්න යැවුවා. ඒක නිසා තාත්තාට හදවත් ආබාධ කියලා අපි දැනගත්තා. ඉක්මනින්ම එයාට බයිපාස් එකකුත් කලා. මේ වීඩියෝ එක නිසා මගේ තාත්තාගේ ජීවිතේ අපිට බේර ගන්න ලැබුනා. ඔබට බුදු බව අත් වෙන්න ඕනේ. ඔබ වගේ දරුවෙක් හදපු අම්මලා තාත්තාලාටත් පින් සිද්ද වෙන්න ඕනේ. කරන සියලු කටයුතු සාර්ථක වෙන්න ඕනේ. දළදා හාමුදුරුවන්නේ පිහිටයි .

    • @ayubowan789
      @ayubowan789 2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි 🙏.
      ඕනම ගැටලුවක් තිබුනොත් අහන්න.
      බුදු සරණයි !
      දෙවි පිහිටයි !

    • @RaviduBandara-ej8oj
      @RaviduBandara-ej8oj 4 หลายเดือนก่อน

      Rajaye rohalakinda kare

    • @chandrikachandrika9263
      @chandrikachandrika9263 16 วันที่ผ่านมา

      Baipass ekak karanna godak sallu onida

    • @chandrikachandrika9263
      @chandrikachandrika9263 16 วันที่ผ่านมา

      ​@@ayubowan789baipass ekak karanna godak salli onida kiyak vithaea ynwada

  • @socialunboxing4565
    @socialunboxing4565 3 ปีที่แล้ว +4

    ඉතාමත්ම ගොඩක් හොද තොරතුරු රැසක් අපට දන ගන්න ලැබුන.ඇත්තටම මේ ගැන මුළු ලෝකයටම අරගෙන යන්න ඕනි.

  • @cuisinefusion90
    @cuisinefusion90 3 ปีที่แล้ว +5

    aththtma ma vaga vatina video akak vana thanakin hamu una na aththtma mavaga video magen samajayata loku savayak karanava godak sthuthi

  • @kalmithranweera
    @kalmithranweera 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා චැනල් එකක්. කාටත් වැදගත් වෙනව. නිරෝගීකම ගැන ගොඩක් අය හිතන්න්නෙ නෑ. ලෙඩ වෙන්න කලින් ලෙඩ වලින් ආරක්ෂා වීම ගොඩක් වැදගත්.

  • @mithinitube
    @mithinitube ปีที่แล้ว

    බොහොම ස්තූතී නීරෝගී ජීවිතයකට වැදගත් කරුණු ගෙන ආවට ❤

  • @examhelp7592
    @examhelp7592 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කරුණු ටිකක්. හදිස්සියකදී ඇතිවන රෝග ලක්ෂ ගැන දැනුවත් කිරීමට...

  • @pinkberry4459
    @pinkberry4459 3 ปีที่แล้ว

    හැමදෙනාටම වැදගත් වෙන වීඩියෝ එකක් ස්තූති ඔයාට තෙරුවන් සරණයි

  • @kothmale6563
    @kothmale6563 ปีที่แล้ว

    Thanks for sharing this more valuable details with us.

  • @palithaperara5235
    @palithaperara5235 3 ปีที่แล้ว

    පළමුවෙන්ම මම ඔබට ඇත්තටම සුබ පතනවා ඒ වගේම රෙස්පෙක්ට් කරනවා ඔබ මේ කරන විශේෂඥ වැඩපිළිවෙළ ගැන මොකද හදවත් වල තියන අතුරු ආබාධ ඔබ මෙයින් පැහැදිලි කරලා මිනිසුන් ජීවත් කරවන්න හදන කර්තව්‍යයක් තමයි ඔබ මේ කරන්නෙ ඉතිං ඇත්තටම ඒක අනේක වාරයක් ඔබට ස්තුති කරන්නට ඕනේ හැමෝම බලන්න ඕනි නාලිකාවක් ඔබට මම සුබ පතනවා සහෝදරිය ඉදිරියටම යන්න

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว

    ගොඩක්ම හොඳ ගොඩක්ම වටිනා චැනල් එකක් ස්තූති ඔයාට
    සුභ දවසක් වේවා

  • @onebrother9723
    @onebrother9723 3 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් අප හැමෝටම බලන්න සලස්සුවට ස්තුතියි.

  • @namaldulmina8291
    @namaldulmina8291 3 ปีที่แล้ว

    En primer lugar, me gustaría mucho felicitarte y respetarte por el trabajo experto que estás haciendo porque estás tratando de hacer vivir a la gente explicando los efectos secundarios del corazón para que realmente lo hagas tantas veces.Quiero agradecerles a todos. . Felicidades hermana, adelante.

  • @lokupodidanuma9564
    @lokupodidanuma9564 3 ปีที่แล้ว

    Very important. Most of the people are not caring about thier health. You are giving a support for all to prevent from non communicable diseases. Thanks.

  • @EliteAcademy2020
    @EliteAcademy2020 3 ปีที่แล้ว

    හදවත් රෝග ගැන ගොඩක් තොරතුරු මෙම වීඩියෝ එකෙන් දැන ගන්න ලැබුණා. ස්තූතියි.

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් මේ වගේ වටිනා විඩියෝ අපිට ගොඩක් වැදගත් අපි හැමෝටම දැනගත යුතු ගොඩක් දෙවල් තියෙනවා බොහොම ස්තුති ඔබට 🍎❤👍🙏✌

  • @redberry9482
    @redberry9482 3 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් ස්තූති ඔයාට
    තෙරුවන් සරණයි

  • @AD47LiveBand
    @AD47LiveBand 3 ปีที่แล้ว

    Excellent sharing ... thank you

  • @anomarodrigo7
    @anomarodrigo7 3 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක් වටිනා වීඩියෝ එකක් අරන් ආවට

  • @dushanonline7034
    @dushanonline7034 3 ปีที่แล้ว +1

    great video, thanks for sharing..

  • @vihiluraja95
    @vihiluraja95 3 ปีที่แล้ว

    What a useful video. Very interesting. Everything is clear. Thanks for the good work.

  • @DinuNadirangani
    @DinuNadirangani ปีที่แล้ว

    ඉතාමත් වටින විඩියොව ක්. බොහොම ස්තුතියි 🙏

  • @lokueka3127
    @lokueka3127 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එක කෙටි උනාට ලබාගත්ත දැනුම විශාලයි.

  • @geethprasanna9009
    @geethprasanna9009 3 ปีที่แล้ว

    First of all I would really like to congratulate you and respect you for the expert work you are doing because you are trying to make people live by explaining the side effects of the heart so you really do it so many times I want to thank you all. Congratulations sister go ahead

  • @anoshan216
    @anoshan216 3 ปีที่แล้ว

    ගොඩක් හොද දැනුවත් කිරීමක්

  • @assassinsworld6888
    @assassinsworld6888 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @akwonworld2293
    @akwonworld2293 ปีที่แล้ว

    Very valuable video thanks for sharing

  • @pimpucraft
    @pimpucraft ปีที่แล้ว

    Godak watina video ekak. Bohoma sthuthi. ❤️❤️

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ස්තූති ඔයාට
    සුභ දවසක් වේවා

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් ස්තූති ඔයාට

  • @strawberry8709
    @strawberry8709 3 ปีที่แล้ว

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක් ස්තූති

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว

    Great job excellent video thanks for sharing ❤

  • @apevihilu4069
    @apevihilu4069 3 ปีที่แล้ว

    Thanks a lot for your valuable video.

  • @nilankaimali3504
    @nilankaimali3504 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් 🍎❤❤❤

  • @threebrother5686
    @threebrother5686 3 ปีที่แล้ว

    තව මේ වගේ වීඩියෝ ඉදිරියටත් අරගෙන එන්න.සුභ පැතුම්

  • @SinelroSubashinie-oq4mp
    @SinelroSubashinie-oq4mp ปีที่แล้ว

    Very valuable information thank you

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath7945 ปีที่แล้ว

    Very very important information to everybody

  • @anoqatar6802
    @anoqatar6802 3 ปีที่แล้ว

    වටිනා කරුණු ගොඩක්

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว

    This is a good channel to follow if you want to be healthy

  • @slbro2408
    @slbro2408 3 ปีที่แล้ว

    Athatma watina video ekk niyamai wede..

  • @MrGameHome13
    @MrGameHome13 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 ปีที่แล้ว

    Very important information .... thank you

  • @user-mv7fr5hq9l
    @user-mv7fr5hq9l 3 ปีที่แล้ว

    Thanks for the video

  • @sadevmanodya7244
    @sadevmanodya7244 ปีที่แล้ว

    valuable video thank you shared

  • @samankumara-1470
    @samankumara-1470 ปีที่แล้ว

    Very good videos thank you

  • @ict4uvlogs783
    @ict4uvlogs783 ปีที่แล้ว

    Very valuable content

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් ගොඩක් ගොඩක් පින් ඒවගෙම ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි දෙවි පිහිටයි

    • @ayubowan789
      @ayubowan789 ปีที่แล้ว

      බොහොම ස්තූතීයි අගය කිරීමට ! බුදු සරණයි ! දෙවි පිහිටයි!!

  • @manojkothalawala2389
    @manojkothalawala2389 3 ปีที่แล้ว

    Great work.

  • @user-zy1lr8ob4y
    @user-zy1lr8ob4y 3 ปีที่แล้ว

    Thank you

  • @miusickolla6898
    @miusickolla6898 3 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්

  • @theshanivo9222
    @theshanivo9222 3 ปีที่แล้ว

    Thanks for sharing ❤❤❤

  • @assassinsworld6888
    @assassinsworld6888 3 ปีที่แล้ว

    Thanks for sharing

  • @SadewInduwara.
    @SadewInduwara. 3 ปีที่แล้ว

    Great Video

  • @chalakadamsara3484
    @chalakadamsara3484 3 ปีที่แล้ว

    Good Job

  • @rpsenevirathne8970
    @rpsenevirathne8970 3 ปีที่แล้ว

    Thank u so much

  • @udeshnimantha4396
    @udeshnimantha4396 3 ปีที่แล้ว

    godakma wadagath thorathuru tikak danaganna awasthawa labuna.

  • @pcmax4618
    @pcmax4618 3 ปีที่แล้ว

    වැදගත් තොරතුරු රැසක්

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 2 ปีที่แล้ว

    Thanks for sharing !Bs

  • @ayodyadewmini4996
    @ayodyadewmini4996 3 ปีที่แล้ว

    Thanks Sharing

  • @seeyaruu
    @seeyaruu 3 ปีที่แล้ว

    Good job

  • @kalanasathsara4645
    @kalanasathsara4645 3 ปีที่แล้ว

    Valuable Video

  • @Code_Ball1
    @Code_Ball1 3 ปีที่แล้ว +2

    Good luck for your Attempt

  • @sumudumalika8052
    @sumudumalika8052 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ගොඩක් වටිනා දේවල් අරගෙන එනවට

  • @suragasampa6577
    @suragasampa6577 3 ปีที่แล้ว

    Bohoma agei godak vatinawa ❤❤

  • @chathucreation1442
    @chathucreation1442 3 ปีที่แล้ว +4

    Harima watina video ekak.godak watina thorathuru tikak dana gaththa

  • @rodda8029
    @rodda8029 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් තොර්තුරු ටිකක්

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว

    ස්තුතියි බෙිහෝම පින් දැනුවත්් කිරිමට

    • @ayubowan789
      @ayubowan789 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අගය කිරීමට 💙

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 หลายเดือนก่อน

    වටිනා ලිපියක්

  • @madumadu-lx6ee
    @madumadu-lx6ee 3 ปีที่แล้ว

    good channel..

  • @ushanimichael9939
    @ushanimichael9939 3 ปีที่แล้ว

    Great work. Very informative. Appreciate your efforts to save someone’s life. Good luck 💐

  • @channelba3172
    @channelba3172 3 ปีที่แล้ว

    Godak wadagath video ekak

  • @sachithpraveen7391
    @sachithpraveen7391 3 ปีที่แล้ว +1

    1000th sub from Elite Academy

  • @tharindunimanga8065
    @tharindunimanga8065 3 ปีที่แล้ว

    Watina widiyak godak watinawa

  • @hansafernando5101
    @hansafernando5101 3 ปีที่แล้ว

    වටින වීඩියෝවක්!! ❤️💐

  • @tishanmahanama6831
    @tishanmahanama6831 3 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්✌️👌

  • @altisimoaltisimo7595
    @altisimoaltisimo7595 3 ปีที่แล้ว

    Godak wedagath dewal godak denagaththa thanks

  • @playstationfive5992
    @playstationfive5992 3 ปีที่แล้ว

    Good luck

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @shyamaperera6229
    @shyamaperera6229 7 หลายเดือนก่อน

    ස්තූතියී..🙏👍❤️❤️

    • @ayubowan789
      @ayubowan789 7 หลายเดือนก่อน

      🩵

  • @Siva-if9on
    @Siva-if9on 4 หลายเดือนก่อน

    Godak pin nodanna dewal kiyala dunna ta...theruwan saranai

    • @ayubowan789
      @ayubowan789 4 หลายเดือนก่อน

      🩵

  • @madukamaduka8717
    @madukamaduka8717 3 ปีที่แล้ว

    watinawa godak..

  • @tharushani3065
    @tharushani3065 3 ปีที่แล้ว

    Great work

  • @athallokaya2046
    @athallokaya2046 3 ปีที่แล้ว

    Suba dhawasak yaluwa

  • @oshenwicks1860
    @oshenwicks1860 3 ปีที่แล้ว

    Useful video

  • @user-wp8ws8nw1i
    @user-wp8ws8nw1i 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත්

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว

    ඒක ගොඩක් වටිනවා

  • @siriyasilva1305
    @siriyasilva1305 3 ปีที่แล้ว

    great work

  • @hasharadevindi6331
    @hasharadevindi6331 3 ปีที่แล้ว

    Godak watina video ekak.. me wage watina videos upload karanna jesu pihitai

  • @chamudiumasha4792
    @chamudiumasha4792 3 ปีที่แล้ว +1

    Good luck 👍

  • @jenitacooray5817
    @jenitacooray5817 3 ปีที่แล้ว

    great video

  • @cnalijoseph6239
    @cnalijoseph6239 3 ปีที่แล้ว

    harima watinawa

  • @prabodhasandamali4386
    @prabodhasandamali4386 3 ปีที่แล้ว

    good work...

  • @liyanagepria6521
    @liyanagepria6521 3 ปีที่แล้ว

    වටින විඩියෝ එකක්

  • @katefoakes6778
    @katefoakes6778 3 ปีที่แล้ว

    godak watinawa

  • @thobiwicks3912
    @thobiwicks3912 3 ปีที่แล้ว

    godak watina wadak

  • @podikebaya8088
    @podikebaya8088 3 ปีที่แล้ว

    wow good

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations 3 ปีที่แล้ว

    godak watinawa meka

  • @MrGameHome13
    @MrGameHome13 3 ปีที่แล้ว

    👍👍

  • @athallokaya2046
    @athallokaya2046 3 ปีที่แล้ว

    👍

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 2 ปีที่แล้ว

    Godak watina karunui

  • @irajiraj3459
    @irajiraj3459 3 ปีที่แล้ว

    Watina video ekak