ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ මං ඉස්කෝලේ prefect කෙනෙක් ඉතින් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැමදාම මට තියෙන duties ටික ඔක්කොම කරන එයා මට crush ද කියලා මට දැනගන්න ඕනි 🥲💔
හරියට මන් අයියගෙ විඩියෝ එකක් දැකල අයියා බලන්න ආවා වගෙ...😁😁💜️💚💛❤️🖤💙🧡Crush
Godak watinawa...eka aththa..❤️❤️❤️
Clz යන වෙලාවට හැමදාම holt එකට ඇවිත් කතා කරනව මාත් එක්ක. විස්තර අහනව මගෙන් ඒ එයාගෙ හිතේ මොනාහරි තියෙන නිසාද
Yes
Wow.....watinwa video eka aiyaaa...🧡💙🖤❤️💛💚💜️
Woow niyamai aiyaa😍😍😍🙏
thank u nangi ❤️
Eya kiyapu godak aththa habayi 🕊️💙👍
🥺🥺🥺ahemada
මන් මගෙ crush එකට කැමති වුනත් එයාගෙ යාලුවා කිව්ව මන් ඔයාට කැමතියි කියලා එයාගෙ යාලුවට මම කලිනුත් කියල තියනවා මම ඔයාගෙ යාලුවට කැමතියි කියලා එයා මගෙ crush එකටත් කියලා ම්න් ඒ කෙල්ලට කැමතියි කියලා එයා හරි අහිංසකයි මට එයාගෙ මූනට කියන්න බැහැ ම්න් ඔයාට කැමති නැහැ කියලා එයයි මගෙ crush එකයි ලබන ඉරිදා මාව හම්බෙන්න ආවා කතා කරන්න මම එයාල එනකන් ඉන්නෙ නතුව ගෙදර ගියා. මම දවසක් මගෙ crush එකගේ වෙනත් යාලුවෙක්ගෙන් ඇහුවා මගෙ crush එකට කෙල්ලෙක් ඉන්නවද කියලා එයා කිව්ව ඔව් කියලා හැබැයි එයත් මට කැමතියි එයා ඒක බොරුවට කියනවද දන්නෙ නැහැ දැන්නම් මගෙ crush එක මට කොහොමවත් කැමති වෙන්නෙ නැති වෙයි මොකද එයාගෙ හොදම යාලුවනෙ මට කැමති එයා ගොඩක් popular කෙනෙක් එයාගෙ පස්සෙන් ගොඩාක් කෙල්ලො එනවා ඒත් එයා වෙලාවකට විතරක් මන් දිහා හොරෙන් බලනවා මට දැනගන්න ඕනේ මගෙ crush එක මට කැමතිද කියලා??නැත්‍තම් එයා මට කැමති නැද්ද??මටනම් හිතෙන්නෙ එයා පරක්කු වැදියි නේද 😢💔
බය නැතුව ගිහින් direct අහන්න එයාගෙන්. පස්සෙ අපරාදෙ කියලා පසුතැවෙනවට වඩා දැම්ම අහලා එයාගෙ answer එක දැන ගන්න එක හොදයි. 🙂👍
සුපිරියක් අය්යා
clz gihin gedara apuwama gedra giyada kiyl whatsapp msg krnw eya..e kiyanne eya mata crush da
හොදට පලපුරුදු තියෙනව වගේ 😁🙄😉
😂😂😂
mage crush ekate me kisi deyak na
Superb
Bro❤️❤️❤️❤️❤️❤️❤️ adarei.thanks.mama ara kiuwa videos tikath danma bro.adarei❤️❤️❤️❤️
aniwa danawa bro ❤️adarei ❤️
Eya math eka kawadawath katha karala na ana dakala witharai thiyama.😢😢😢😢 Jeewithata mn lagin ideal na 😢😢mn diha balala witharai thiyana😢😢😮😮😮
oya ekakvath naha kiyala mathak vunama ......
අයියේ මන් කැමති කෙල්ලගෙන් කැමැත්ත අහල බැලුවා යාලුවෙක් හරහා, කෙල්ල කියලා එයාට කොල්ලෙක් ඉන්නවය කියල.එයාගෙ හිතේ මන් ඉන්නවද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද ?
එහෙනම් ඒ කෙල්ලගේ හිතේ ඔයා නැ , එකයි එයට කෙනෙක් ඉන්නවා කියලා අත්ත්ට හරි බොරුවට හරි කියන්නේ , අද්දකීමෙන් කියන්නේ ,
❤❤❤oya kiuwa hari ❤❤❤❤
Care you intoxicated?
Aiye ko oyage height wadi karaganna kohomada kiyala dapu video eka
th-cam.com/video/_vjqvR9kv0E/w-d-xo.html
issellama eya man gana hoyala baluva..class ekata avilla man dihama balan innava..sirgen banunuth ahuva eka davasak..math ekka issellama katha kaleth eya..dan matath eya gana crush ekak thiyenava..ee vunata lagakadi idan eya mava magaharinna balanava...ee ayi?
epa wela aththe..passen awillama.oyath eyata mulinma kathaa krla balanna eyta sathutu hithewi..ehema krnne kollek...e kollawa nathi aduwa eyata danenwada kiyla pennanna...
@@pasindusathsara206 eya mata kamaththa kivve..dan nam eyaa mata venadatath vadaa adareyi
Oya eka sign ekak wth na kyla dana gatta mn...kmk n ducc n
true
🙏❤️❤️🙏
හපොයි😕
😪
Can I contact u
pawl kadannna lasthi wenna epa bng😏😅
අයියේ මං ඉස්කෝලේ prefect කෙනෙක් ඉතින් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැමදාම මට තියෙන duties ටික ඔක්කොම කරන එයා මට crush ද කියලා මට දැනගන්න ඕනි 🥲💔
හරියට මන් අයියගෙ විඩියෝ එකක් දැකල අයියා බලන්න ආවා වගෙ...😁😁💜️💚💛❤️🖤💙🧡
Crush
Godak watinawa...eka aththa..❤️❤️❤️
Clz යන වෙලාවට හැමදාම holt එකට ඇවිත් කතා කරනව මාත් එක්ක. විස්තර අහනව මගෙන් ඒ එයාගෙ හිතේ මොනාහරි තියෙන නිසාද
Yes
Wow.....watinwa video eka aiyaaa...🧡💙🖤❤️💛💚💜️
Woow niyamai aiyaa😍😍😍🙏
thank u nangi ❤️
Eya kiyapu godak aththa habayi 🕊️💙👍
🥺🥺🥺ahemada
මන් මගෙ crush එකට කැමති වුනත් එයාගෙ යාලුවා කිව්ව මන් ඔයාට කැමතියි කියලා එයාගෙ යාලුවට මම කලිනුත් කියල තියනවා මම ඔයාගෙ යාලුවට කැමතියි කියලා එයා මගෙ crush එකටත් කියලා ම්න් ඒ කෙල්ලට කැමතියි කියලා එයා හරි අහිංසකයි මට එයාගෙ මූනට කියන්න බැහැ ම්න් ඔයාට කැමති නැහැ කියලා එයයි මගෙ crush එකයි ලබන ඉරිදා මාව හම්බෙන්න ආවා කතා කරන්න මම එයාල එනකන් ඉන්නෙ නතුව ගෙදර ගියා. මම දවසක් මගෙ crush එකගේ වෙනත් යාලුවෙක්ගෙන් ඇහුවා මගෙ crush එකට කෙල්ලෙක් ඉන්නවද කියලා එයා කිව්ව ඔව් කියලා හැබැයි එයත් මට කැමතියි එයා ඒක බොරුවට කියනවද දන්නෙ නැහැ දැන්නම් මගෙ crush එක මට කොහොමවත් කැමති වෙන්නෙ නැති වෙයි මොකද එයාගෙ හොදම යාලුවනෙ මට කැමති එයා ගොඩක් popular කෙනෙක් එයාගෙ පස්සෙන් ගොඩාක් කෙල්ලො එනවා ඒත් එයා වෙලාවකට විතරක් මන් දිහා හොරෙන් බලනවා මට දැනගන්න ඕනේ
මගෙ crush එක මට කැමතිද කියලා??
නැත්‍තම් එයා මට කැමති නැද්ද??
මටනම් හිතෙන්නෙ එයා පරක්කු වැදියි නේද 😢💔