හැමෝම Respect කරන කොල්ලෙක් වෙන්නේ මෙහෙමයි | How to not be a nice guy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • My Patreon:- / / donkevanclub
    Subscribe To My Personal Channel Don Kevan
    / @donkevan
    FOLLOW ME
    socials :-
    Instagram - / don_kevan
    Facebook page - / mensfashionsl
    TikTok - / mensfashionsl
    Dress Stylish on a budget -www.youtube.co....
    10 basic items for guys - www.youtube.co....
    30 outfits from 10 basic items -www.youtube.co....
    Hey guys.! welcome to my channel. Here we talk about Men`s Fashion, Style tips, Hair Styles, Fitness and Overall Lifestyle tips like how to grow as a man and become the best vision of your self. if your Interested in this type of content subscribe to the channel.
    And if you enjoyed the information in this video please make sure to live a like it will help the Channel grow.
    Thanks For Watching.

ความคิดเห็น • 218

  • @KumaraAj85
    @KumaraAj85 3 หลายเดือนก่อน +125

    මේ කතාව ඇත්ත... හොද පරිප්පුවක් කාල ඉන්නෙ මමත් හැම කෙනාම අපි වගේ කියල හිතල.. යාලුවොන්ට උනත් ඕනවට වඩා ෆිට් වෙලා උදව් කරාම උන් හිතන්නෙ අපි හාවො කියල... එතකොට හැමෝම අපෙන් උදව් අරන් අපිව ගනන් ගන්නෙ නැතුව ඉන්නව....

    • @Busyguy-tc1to
      @Busyguy-tc1to 3 หลายเดือนก่อน +7

      Ek atta math oya gon wedeema karala thiyenawa don ayya metika kiyala nodenna mn thamath ehema wenna thibba

    • @AnjanaKulathunga
      @AnjanaKulathunga 3 หลายเดือนก่อน +2

      Atta mchn atta

    • @dilshanshamila5477
      @dilshanshamila5477 3 หลายเดือนก่อน +3

      හෙන ගහන ඇත් යකෝ. මං ගැනමයි කියන්නෙ.😢😢

    • @Yehan_Hansaka
      @Yehan_Hansaka 3 หลายเดือนก่อน

      Ow ee....ekanm eththa thamai

    • @user-gp5nq9le6g
      @user-gp5nq9le6g 3 หลายเดือนก่อน +1

      Sirwtm
      Un dan wasiyt awilla aye ganan gnneth na

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน +14

    මම දැනට Nice Guy කෙනෙක්..මේ කියන විදිහටම කිසිම Respect එකක් නැති අනිත් අයගෙන්..
    මට මාව හදාගන්න මේ වීඩියෝ එක ගොඩක් වටිනවා..
    මොකද මේ කියන වැරදි ඔක්කොම මං කරනවා අනිත් අයට උදව් කරනවා & හොද යාලුවෙක් විදිහට..!

  • @salukbawantha7870
    @salukbawantha7870 3 หลายเดือนก่อน +28

    මේක ඇත්ත. අනිත් අය මොක හිතුවත් අව්ලක් නෑ හැම දේටම හා කියන්නෙ නැතුව බෑ කියලත් කියන්න පුරැදු වෙන්න ඕන.

  • @ThinethAbilash
    @ThinethAbilash 3 หลายเดือนก่อน +60

    මගේ ජීවිතේ මාරවිදිහට වෙනස් උනා මේ චැනල් එක නිසා tnxz අයියෙ ඔයාට අපිවගේ කොල්ලො ගැන හිතල මෙහෙම වීඩියෝ දානවට ❤️

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 3 หลายเดือนก่อน +30

    අඩෝ පට්ටම වැදගත් video එකක් මචන්🖤. මේක මීට අවුරුදු 10කට විතර කලිං දැනගන්න තිබ්බනං කියල හිතුනා. මටත් සෑහෙන කාලයක් තිබ්බ ප්‍රශ්නයක් මේක. සෑහෙන ගේමක් දුන්නා එ්ක නැති කර ගන්න. මේක ගැන කතා කරන සිංහල Video එකක් මට මේ හම්බුනේ පලවෙනි වතාවට.
    Great job brother🔥. Keep it up🖤❤️

    • @mensfashionsl
      @mensfashionsl  3 หลายเดือนก่อน +5

      Glad I could help ❤️

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 3 หลายเดือนก่อน +7

    මමත් හැමෝටම නිකන් උදව් කරන්න ගිහින් value එක නැතිවෙලා ඉන්න වෙලේ මේ වීඩියෝ එක ගොඩක් හෙල්ප් උනා.thanks our big brother DON 😎🤝🤝

  • @VINUx_official
    @VINUx_official 3 หลายเดือนก่อน +16

    ජීවිතේ ගොඩක් දේවල් හදා ගත්තෙ ඔයාගෙ විඩියෝ වලින් අයියෙ. ඉස්සරහටම යන්න ❤

  • @janith_jayasanka
    @janith_jayasanka 3 หลายเดือนก่อน +19

    කියන්න කනගාටුයි මේක බැලුවම මටත් තේරුනෙ ඉස්සර මමත් මේ වගේ කෙනෙක් කියලා.. මාත් ඉස්සර යාලුවොන්ට ඔහොම උදව් කරා. පොඩි වැරැද්දක් උනත් sorry කිව්ව.🥲😂
    .
    මං වගේ තව අය ඉන්නවද😅

    • @Hasithakalhara698
      @Hasithakalhara698 3 หลายเดือนก่อน

      Inno.eth yluwo atharinna yddi un aye katha karal pissu ntnwa 🥲

    • @janith_jayasanka
      @janith_jayasanka 3 หลายเดือนก่อน +1

      @@Hasithakalhara698 ඇත්තටම බන් දැන් අපි ඔහොම අපෙ වැඩත් පාඩු කරන්, උදව් කරනො යාලුවෝ ඔක්කොම තව අවුරුදු 7-8ක් යද්දිට්ග් ඔයි විදියටම ඉදීවිද🙂

    • @AnonymousAnonymous-mi1du
      @AnonymousAnonymous-mi1du 3 หลายเดือนก่อน

      Na

    • @Hasithakalhara698
      @Hasithakalhara698 3 หลายเดือนก่อน

      @janith_jayasanka kawadwth na bn🍃

    • @yasassriekanayake5058
      @yasassriekanayake5058 3 หลายเดือนก่อน

      ✋✋

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 3 หลายเดือนก่อน +48

    🌟බ්‍රෝ මේක අනිවා සිරාම සිද්ධියක්....හැබැයි මූනට දමල ගැහුව වගේ බෑ කිව්වොත් මමනම් හිතන්නෑ ගෞරවයක් ලැබෙයි කියල.....එතකොට හැමෝම වැරදි කියවනව වටේටම තමන් ගැන....මම හිතන්නෙ එකපාර බෑ කියන්නැතුව ඒක මොකක් හරි ඒක බැරි හේතුවක් එක්ක කිව්වනම් වටිනව නේ....බොරුවක් හරි කියල බෑ කිව්වනම් එයාට අපි ගැන ගෞරවයක් ඇතිවෙනව නේ.....මම කියන දේ හරි නේ.....රිප්ලයි එකක් ඕන....✍️

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 3 หลายเดือนก่อน

      Sadarana hethu kiyanna Eka hari

    • @Hasithakalhara698
      @Hasithakalhara698 3 หลายเดือนก่อน

      ඇත්ත❤❤

    • @GPTReviewChat
      @GPTReviewChat 3 หลายเดือนก่อน +1

      anith une respect ek gnn boru kuyana ek echchara hoda madi bro.❤

    • @sumedhajayasinghe1333
      @sumedhajayasinghe1333 หลายเดือนก่อน

      boruwak kyanna one na aththa ethuwa honde widiyata kyanna peoplepleaser kenek wenna one naneboru kyanna epa

    • @SupiriYaka
      @SupiriYaka หลายเดือนก่อน

      Yako mdayo UBA apahu people please ne karanne😅

  • @user-hm8mg4km3d
    @user-hm8mg4km3d 3 หลายเดือนก่อน +13

    කෙල්ලෙක් ටෝක් කරන්න ගෙමට enter වෙන හැටි කොහොමද කියලා විඩියො එකක් ඕනි ප්ලිස්

    • @DextorUzi
      @DextorUzi 3 หลายเดือนก่อน +2

      Pirimiyek wage direct gihilla talk krpn yako.video bala bala poth padam krl wage video balala genu talk krnnda uba yanne😂.

  • @supunsuranga866
    @supunsuranga866 3 หลายเดือนก่อน +6

    අනිවා බොසා ❣️

  • @DIL_18
    @DIL_18 3 หลายเดือนก่อน +4

    ඒ video එකනම් මටම හදපු එකක් 😂😢😢

  • @sithijaimarshana4209
    @sithijaimarshana4209 3 หลายเดือนก่อน +2

    Good job kevan❤

  • @keshararanasighe1892
    @keshararanasighe1892 3 หลายเดือนก่อน +7

    palaveni comment eka magen 🎉❤😊

  • @Genesis12381
    @Genesis12381 3 หลายเดือนก่อน +16

    I rejected by my gf rudely.but when you say "respect yourself first;then others will."I felt it machang 💕

    • @Hectorx000
      @Hectorx000 3 หลายเดือนก่อน +2

      As boys we deserve it machang❤🎉

  • @GPTReviewChat
    @GPTReviewChat 3 หลายเดือนก่อน +2

    Im a nice guy before few months ago... Now im developing my self. thanks bro. very valueble video💯❤💥

  • @sxnjaya9949
    @sxnjaya9949 3 หลายเดือนก่อน +3

    this is the best episode broh 💗

  • @KaveeshaLakshan-vt7rt
    @KaveeshaLakshan-vt7rt 3 หลายเดือนก่อน +11

    අනේ අයියේ මගෙ කොන්ඩෙ straight කොන්ඩයක්.
    මට කොන්ඩේ curly කරගන්න විදිහක් කියන්නකෝ 🥺

  • @gimhanaoshitha3618
    @gimhanaoshitha3618 3 หลายเดือนก่อน +4

    valuable video, thank you brother🔥

  • @AnushkaLakmal-hl5ik
    @AnushkaLakmal-hl5ik 3 หลายเดือนก่อน +2

    Hamoma Respect karannawa Niyamai ❤

  • @Jonemeze
    @Jonemeze 3 หลายเดือนก่อน +4

    pattama vidio ekak ayye

  • @S.S.KALHARA
    @S.S.KALHARA 3 หลายเดือนก่อน +3

    Great video❤

  • @sajithkumar8439
    @sajithkumar8439 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ විඩියෝ වචනෙන් කියලා නිම කරන්න බැරි තරමටම වටිනවා ❤️💪

  • @rajitha243
    @rajitha243 3 หลายเดือนก่อน +3

    ජයවේවා ! 🔥

  • @Subashana
    @Subashana 3 หลายเดือนก่อน

    සමහර දේවල් දැනගත්තා ! සුබ ගමන් ! 🩵👍🏼

  • @jeewanthadissanayaka7172
    @jeewanthadissanayaka7172 3 หลายเดือนก่อน +1

    ගොඩක් අඩු පාඩු හදා ගත්තේ ඔයා නිසා ❤️🙏😘

  • @Kaveesha_Senarathne
    @Kaveesha_Senarathne 3 หลายเดือนก่อน +2

    Ikmnt videos danawa ne dn, Supiri brother GOOD LUCK❤

  • @Bima-e3e
    @Bima-e3e 3 หลายเดือนก่อน +1

    This channel is very useful for Boys. Keep it up Bro❤

  • @JonathanDwightJones
    @JonathanDwightJones 3 หลายเดือนก่อน +1

    අමු සිංහලෙන්ම ඇත්ත 🎉

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 หลายเดือนก่อน +2

    කෙල්ලොන්ටත් වැදගත් 🤣🤣🤣ඕනවටත් වඩා හොද කරන්න ගිහාම උන් හිතන්නෙ අපි මෝඩයෝ කියලා හොදට කතා කරහම වැඩිය ගනන් ගන්නෑ 😒 හලලා දානවා ඕන කෙනෙක් ඉස්සර ඉස්සර මාත් ඔහොමයි

  • @dildilshan5360
    @dildilshan5360 3 หลายเดือนก่อน

    අනිත් එවුන් ගැන හිතන්න ඉස්සෙල්ලා තමන් ගැන හිතන්න එච්චරයි ...

  • @EmiYaSL
    @EmiYaSL 3 หลายเดือนก่อน +4

    say "My Bad" instead of Sorry
    say "Appreciate You" instead of Thank you

  • @miyuruprasad7491
    @miyuruprasad7491 3 หลายเดือนก่อน +2

    Very important lesson
    Thank you ❤️

  • @harshadilshan5041
    @harshadilshan5041 3 หลายเดือนก่อน +3

    මේ කතාව ඇත්ත. මමත් ඉස්සර මේ වගෙ. පස්සෙ මන්ම තේරුම ගත්ත. ඒක මෝඩ වැඩක් කියල. මගේ දේවල් වලට එකෙක් නෑ අන්තිමට. දැන් නම් මම මගේ දේවල් විතරයි. හැම එකාටම පනල උදවු කරන්නෙ නෑ දැන්. 😑👍

    • @wattakkapoosa
      @wattakkapoosa 2 หลายเดือนก่อน

      Anee matath ehemai dn mata yaluwek wath na. Mata mm witharai

  • @hasithachathuranga3158
    @hasithachathuranga3158 3 หลายเดือนก่อน +4

    Thank you bro ❤

  • @Pramodlakruwan15
    @Pramodlakruwan15 3 หลายเดือนก่อน +4

    brother mama girl kenek ගෙන් ahuwa එයා මට අකමැති nalu eth එයා bayayi ලු ekata මොකද මචං කරන්නේ 😢

    • @gaganaanuhas8249
      @gaganaanuhas8249 3 หลายเดือนก่อน

      Mama yakekda ahapan😂

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 3 หลายเดือนก่อน

      හරි මං ඔයාට ඉඩ දෙන්නම් කියන්න තව හිතන්න..normal විදියට කතා බහ කරලා ඉන්න ඊට පස්සෙ
      ඒ අතරෙ තව කෙල්ලො එක්ක කතා බහ කරල හිටපං

  • @ErazLkA
    @ErazLkA 3 หลายเดือนก่อน +2

    මේ කතාව හරි

  • @kasun948
    @kasun948 3 หลายเดือนก่อน +3

    Sunglasses gena video ekak gennako

  • @gayashankavindu5440
    @gayashankavindu5440 3 หลายเดือนก่อน +1

    Meka matama hadapu video ekak thanks bro ❤️

  • @user-hm8mg4km3d
    @user-hm8mg4km3d 3 หลายเดือนก่อน +3

    අදත් කුපිරි අයියා .

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp 3 หลายเดือนก่อน +1

    Suba vesak mangalayak veva don kevin ayie

  • @itz.u001
    @itz.u001 3 หลายเดือนก่อน +3

    this is a ''mens zone''

  • @kasunmadhusanka4388
    @kasunmadhusanka4388 3 หลายเดือนก่อน +1

    1. Stop trying to please everyone
    2. Start saying "No" More
    3. Fix your appearance
    4. Stop saying "Sorry" all the time
    5. Have boundaries and self respect

  • @AshanRashmika-ld6xq
    @AshanRashmika-ld6xq 2 หลายเดือนก่อน

    මේ කතාව සම්පුර්ණ ඇත්ත

  • @dasunsanchala4059
    @dasunsanchala4059 3 หลายเดือนก่อน +1

    Thank bro, I believe this video for me

  • @KaveeshaLokugamhewage
    @KaveeshaLokugamhewage 3 หลายเดือนก่อน +2

    Oya nam niyamai aiye🔥

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 หลายเดือนก่อน +1

    පට්ට මචං ❤

  • @nisajakethmin3319
    @nisajakethmin3319 3 หลายเดือนก่อน

    මේක මරු ❤ Thank you

  • @ghostinsidetrap
    @ghostinsidetrap 3 หลายเดือนก่อน +2

    Ade aiyah tibba loku prashnaykata Loki help ekak meka❤

  • @gonefreez9540
    @gonefreez9540 3 หลายเดือนก่อน +3

    Nice one

  • @user-vl2qc5ml9c
    @user-vl2qc5ml9c 3 หลายเดือนก่อน

    Thank u so much.. all the best for ur future ❤

  • @sumedhajayasinghe1333
    @sumedhajayasinghe1333 หลายเดือนก่อน

    mehemy honde vidiyta inna aya fake aya e kyanne godak nice vidiyata inne anna eyala fake haby ehema kyala kagewath hitha riddanna one na hamoth ekkama sathutic respectful vidiyta karunikava hitiyanm hary , be a gentleman boys not a toxic guy

  • @user-kn7wy9ul6s
    @user-kn7wy9ul6s 3 หลายเดือนก่อน

    Ado thanks a hoya hoya hitapu video ekama hamba una❤

  • @DaniYaOfficial
    @DaniYaOfficial 3 หลายเดือนก่อน +1

    Kevan Bro mata Boxing igenaganna hoda club ekak thiyena place ekak gana kiyannako 😌😁♥️

    • @mensfashionsl
      @mensfashionsl  3 หลายเดือนก่อน

      Life fitness gym kurunegala

  • @Gayan_S.
    @Gayan_S. 3 หลายเดือนก่อน +2

    Thank you bro ❤️😍😇🤟👍

  • @ms-dw9el
    @ms-dw9el 3 หลายเดือนก่อน

    Content eka valuable❤

  • @Limitless48
    @Limitless48 3 หลายเดือนก่อน +3

    Thanks bn ❤❤❤

  • @Lakshitha766
    @Lakshitha766 3 หลายเดือนก่อน +1

    Attha kathawa❤️

  • @ddmpraveen3167
    @ddmpraveen3167 3 หลายเดือนก่อน +2

    ඇත්ත ඕනිවට වඩා උදව් කරන එක හොඳ නෑ

  • @sahansamarawickrama8230
    @sahansamarawickrama8230 3 หลายเดือนก่อน +1

    Grate brother thanks a lot 🖤

  • @rashenfernando7261
    @rashenfernando7261 3 หลายเดือนก่อน +1

    අයියේ thank you ❤😊

  • @savindudeshitha393
    @savindudeshitha393 3 หลายเดือนก่อน +2

    Tnx mh❤

  • @wijerathneuduwawala8466
    @wijerathneuduwawala8466 3 หลายเดือนก่อน +1

    Handsome kollek wena eka hari Loku deyakda😢..Samahara handsome pirimi innawa KELAM KIYANA..

  • @Dumindamadushanka-jv5xb
    @Dumindamadushanka-jv5xb 3 หลายเดือนก่อน

    Tanx suudda❤
    ජීවිතය t mar dewl godk gththe

  • @sachithchathuranga8068
    @sachithchathuranga8068 3 หลายเดือนก่อน +1

    sira kathava

  • @manjulaekanayake
    @manjulaekanayake 3 หลายเดือนก่อน

    supiri advise tikak bro

  • @merina749
    @merina749 3 หลายเดือนก่อน +2

    Super

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp 3 หลายเดือนก่อน +1

    Mata six body akk haganina workaout tiak kenina ayiea

  • @Dulara_ud
    @Dulara_ud 3 หลายเดือนก่อน +2

    Thank Bruh 🩵

  • @user-cy8yq8hk6d
    @user-cy8yq8hk6d 3 หลายเดือนก่อน +2

    ayye mata prashnayak thiyenawa

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 3 หลายเดือนก่อน +1

    My best frend ❤

  • @pasinduviduranga4482
    @pasinduviduranga4482 3 หลายเดือนก่อน +2

    Me kiyana dewal aththa onawata wada udau karama kauru unath apiwa ganan ganne na

  • @nish99.
    @nish99. 3 หลายเดือนก่อน +1

    Thanks bn, ❤️

  • @Vlog_18145
    @Vlog_18145 3 หลายเดือนก่อน

    Super speech 👍

  • @heshan_udara
    @heshan_udara 3 หลายเดือนก่อน

    Respect !

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 3 หลายเดือนก่อน +1

    Ow etta

  • @anjana1420
    @anjana1420 3 หลายเดือนก่อน

    Thank u mcn උබ කිව්ව කතාව හරි

  • @VicHvImoO
    @VicHvImoO 3 หลายเดือนก่อน

    කෙල්ලෝ ගැන නම් මං දන්නේ නෑ හැබැයි ඒ කතාව ඇත්ත

  • @Hasithakalhara698
    @Hasithakalhara698 3 หลายเดือนก่อน +1

    අය්යෙ වට්සැප් එකෙන් එෆ්බී එකෙන් හම්බෙන යාලුවො එක්ක හොද යාලුකමක් හදගන්න හැටි කියන්නකො. මුලින්ම කතා කරන්න දේවල් එහෙම ප්ලීස්❤❤

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 3 หลายเดือนก่อน +1

    Meka godk wtinw mmth kisi dekt ba kiyn na mge wddth pdu krn ehm krnw eth aye ehm krn nh❤

  • @FooTbalL_World10998
    @FooTbalL_World10998 3 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @hasi_amasha
    @hasi_amasha 3 หลายเดือนก่อน

    I like a nice guy!

  • @lahiru4394
    @lahiru4394 3 หลายเดือนก่อน +1

    Nice

  • @vishwasasmitha1721
    @vishwasasmitha1721 3 หลายเดือนก่อน +3

    👌

  • @DilshanBEATZ
    @DilshanBEATZ 3 หลายเดือนก่อน +1

    මටම ගැලපෙන වීඩියො එකක් 😌👀💔

  • @ravinduheshan1416
    @ravinduheshan1416 3 หลายเดือนก่อน

    Mn hithan hitiye mn nice kiyala balan giyama mn nice opposite 😂

  • @miky-beauty
    @miky-beauty 2 หลายเดือนก่อน

    Meknam watinawa godak mah oya okkoma weradi karanawa

  • @travelwithD1
    @travelwithD1 3 หลายเดือนก่อน +1

    කීප් ඉට් අප්❤

  • @LahiruRatnayka
    @LahiruRatnayka 3 หลายเดือนก่อน +2

    Good boy

  • @sisilbro
    @sisilbro 3 หลายเดือนก่อน +1

    Don't be a bad *******. Be a gentleman, my friends.

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 3 หลายเดือนก่อน +1

    Thank you malli👍

  • @Top10Dilshan
    @Top10Dilshan 3 หลายเดือนก่อน +1

    Oyata white car ekk thiyenawada bro😂

  • @Sm_2004.
    @Sm_2004. 3 หลายเดือนก่อน +1

    Uba nam ptta bn aiye math 2nd shy krnw

  • @akashkarunathilaka
    @akashkarunathilaka 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @hasithumayanga2054
    @hasithumayanga2054 3 หลายเดือนก่อน +1

    Mehenami kenekta udauwak ona nm eka kranna one

  • @kezerkixz1318
    @kezerkixz1318 3 หลายเดือนก่อน

    මෙක බලන්න කලිනුත් ආ මම මහෙම රෙස්පෙක්ට් එකේ න්‍රෙද ඉන්නෙ කියල මතක් උනහම 😎

  • @kavishkaisuranga9760
    @kavishkaisuranga9760 3 หลายเดือนก่อน

    අය්යේ ඔයගේ video තම්මේල් ඒක මන් design කරලා දෙන්න ද 🙄

  • @aravindasenanayake4461
    @aravindasenanayake4461 3 หลายเดือนก่อน

    mage waraddak pennala dunna ❤

  • @wattakkapoosa
    @wattakkapoosa 2 หลายเดือนก่อน

    අඩේ මේක සිරා සිද්දියක්නෙ. හැම එකාටම උදව් කරාට මටම තමා හැමදේම වෙන්නෙ.

  • @S.S.KALHARA
    @S.S.KALHARA 3 หลายเดือนก่อน

    1:56 💯