ONLINE LOAN SCAMS IN SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Beware of online loan scams in Sri Lanka! In this video, we'll discuss how to identify and avoid these scams and protect your money and personal information.
    If you're looking for a quick and easy way to get money in Sri Lanka, be cautious of online loan websites. These can be traps set up by scammers to steal your money or personal information. We'll share tips on how to spot these scams and protect yourself from falling victim. Stay safe and informed with this video!
    #onlineloan #srilanka
    Avoid falling for online loan scams in Sri Lanka! In this video, we share tips on how to spot and avoid fraudulent loan offers. Stay safe and protect your finances with @thebankchannel123.
    online money loan website sinhala, online loan sinhala, get money loan srilanka, online money sinhala
    Our social media
    Tik tok - www.tiktok.com...
    Facebook page- www.facebook.c...
    Facebook group - www.facebook.c...

ความคิดเห็น • 153

  • @UdeshSaman
    @UdeshSaman 3 วันที่ผ่านมา +1

    මම ලෝන් එකක් අරන් ගෙව්වා දවස් දෙකක් පහු උනා කියලා ප්‍රොමො කෝඩ් කැන්සල් කියල 14000 පොලී හදලා මන් ගත්ත ගානට පොලියත් එක්ක් ගෙව්වා හැබැයි අමතර පොලිය ගෙව්වේ නෑ..තාම කෝල් ගන්නවා..නඩු දානවා කියනවා වැඩ කරන තැනට යනවලු..

  • @mpkelum5206
    @mpkelum5206 ปีที่แล้ว +6

    දැන් තියන බැංකු ණය පොලී අනුපාත කවදා වගේ අඩු වෙයිද කියලා වැඩසටහනක් දාන්නකෝ.හරිම වැදගත් වෙයි.pls

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +5

    ස්තුති මමත් බලන් හිටියෙ කවුරු හරි මේ ගැන ඇත්ත තත්වය දැනගන්න

  • @asfarts6764
    @asfarts6764 9 หลายเดือนก่อน +5

    Gewanna date eka tiyeddith call gannawa dawasema.ikmanata danna tawa wadi ganak dennam kiyala mun apita harima adarei....

  • @SasinduSachinthya
    @SasinduSachinthya 4 หลายเดือนก่อน +3

    oyeah thamai mama dekapu supirima youtuber lankawa jayewawa....wedi wediyen subscriber la lebawa...❤

    • @thebankchannel123
      @thebankchannel123  4 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි . සෑහෙන වටිනවා ඔයාගේ කමෙන්ට් එක.. 😊❤️❤️❤️

  • @zamaanlk
    @zamaanlk 2 หลายเดือนก่อน +1

    Do not fall pray to these people who offer quick loans with terrible intrest rates. you will ended up with 10x more problem than your original problem.

  • @siddeequenoordeen8689
    @siddeequenoordeen8689 ปีที่แล้ว +4

    Why does the Govt.permit this type of currupion in our coutry.?

  • @leequanse3985
    @leequanse3985 ปีที่แล้ว +4

    Chanux bro tama loanme promote kale

  • @AyomikaIvoni
    @AyomikaIvoni 4 หลายเดือนก่อน +1

    පුළුවන් nam mewata විරුද්ධව action ekak ganna hati කියලා denna

  • @Sew-wo8sn
    @Sew-wo8sn ปีที่แล้ว +3

    Mame oye robocash eken 60000 gatta mame dan laksheketat wada geuwa late paymet kiyala 10000 wada salli gannewa ammo ganne apa salli natat

  • @namithaundisclosed
    @namithaundisclosed 2 หลายเดือนก่อน +1

    gini poli. ahuvenna eppa. delay vena hama dawasatama 1000k poli advenawa. epa ganna.

  • @WildlifeofSriLanka-w8b
    @WildlifeofSriLanka-w8b หลายเดือนก่อน

    ගන්නනම් එපා දැනට අමාරුවේ වැටිලා ඉන්නෙ දන්න කෙනෙකුට ගන්න දෙන් නැහැ

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 10 หลายเดือนก่อน +1

    ස්තුතියි .

  • @trifholdings7050
    @trifholdings7050 ปีที่แล้ว +3

    Obe konthrathuwa kal ikuth vi athi bavin gevim pilibada vimasilimath.Obe niwasata gos obawa soya gatha nohaki viya. ilaga sancharaya dina 2kin ve.Evita asalwasi sahaya laba ganimata adahas karai. Adata naya mudala rs.000. Apasu gevimata /digu kirimata

  • @SachihiMadushika
    @SachihiMadushika 3 หลายเดือนก่อน +1

    හෝද විඩියෝ එකක්. SOOS.
    අැත්තටම .ගොඩක්ම.හෝද විඩියෝ එකක්.😮😮😮😮

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping ปีที่แล้ว +5

    ඔන්ලයින් ලෝන් අරන් නොගෙව ඉදියොත්, ලෝන් එක ගත්තු කෙනාට මොනවද වෙන්නෙ? මොන වගේ ගැටළු ඒවිද? ක්‍රිබ් ලිස්ට් වැටෙනවඩ? නීතියෙන් දඩුවම් විද්න්න රිමන්ඩ් යන්න වෙයිද?? මට මේ ගැන කියන්න

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +4

      ක්‍රිබ් යන්නේ නෑ..❤

    • @taprobaneonlineshopping
      @taprobaneonlineshopping ปีที่แล้ว +3

      @@thebankchannel123 නීතියෙන් ප්‍රශ්න එනවද ගෙව්වෙ නෑ කියලා රිමන්ඩ් යන්න වෙයිද?

    • @yasas__x
      @yasas__x ปีที่แล้ว +4

      ​@@thebankchannel123hariyata උත්තරයක් deepn yako konda pana nadda ube

    • @thebankchannel123
      @thebankchannel123  8 หลายเดือนก่อน +2

      💓

    • @user-zc2gb4gb4j
      @user-zc2gb4gb4j 5 หลายเดือนก่อน +2

      Mokuth na mn wage polla thiyala nikan idahan😂😂😂

  • @mr.saduu123
    @mr.saduu123 4 หลายเดือนก่อน +1

    Mama lone puls eken lone ekek gatta 12000k sathi deken poliya 8000k😢

    • @thebankchannel123
      @thebankchannel123  4 หลายเดือนก่อน +1

      🥲🥲🥲

    • @MaduShani-oi1tq
      @MaduShani-oi1tq หลายเดือนก่อน

      Kalakanni mama 20000/= k illuwama 1000 dunne.dan poliya ekka 2330/= illanawa

  • @poccatech9621
    @poccatech9621 ปีที่แล้ว +6

    ලියාපදිංචි නැති නිසා එයාලට මුකුත් action එකක් ගන්න බෑ නේද ? 🤔

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      😯😯😯

    • @yasas__x
      @yasas__x ปีที่แล้ว +1

      ​@@thebankchannel123hariyata uththarayak deepan

    • @Sl-Rosha
      @Sl-Rosha ปีที่แล้ว +1

      😢

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว +3

      බෑ.මහ බැංකුවේ ලියාපදිංචි නැතුව ලංකාවේ ණය දෙන්න බෑ.අපි නොගෙවා හිටියත් උන්ට මුකුත් කරන්න බෑ.උන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්නේ් නැතුව වෙබ් සයිට් එකෙන් ගන්න.

    • @thebankchannel123
      @thebankchannel123  8 หลายเดือนก่อน

      ඇත්ත...

  • @AyomikaIvoni
    @AyomikaIvoni 4 หลายเดือนก่อน +1

    Thank u

  • @sumudulevan7408
    @sumudulevan7408 ปีที่แล้ว +3

    5:50 5:50 5:50 5:50 5:50

  • @user-wi2hd5pw5w
    @user-wi2hd5pw5w 10 หลายเดือนก่อน +1

    Robocash kiyne mokkda. Kenyata Mage nambare Duna eya kiwa oyta ena cod eka kiyna kiyala eyata

  • @user-ty9fe9ny8o
    @user-ty9fe9ny8o ปีที่แล้ว +6

    math gatta. anthimata gewanna beri una. ita passe un eka digata call karanna gatta. mn un katha karana hema number ekakma block kara. dn hari. dn msg ewanawa poliya netuwa gatta gaana witharak gewanna kiyala. denne na sathayakwat pagayalata

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      😀

    • @nilukcooray7936
      @nilukcooray7936 ปีที่แล้ว +1

      ගෙවන් නැතිව හිටියෝත් ප්‍රශ්ණයක් වෙන් නැද්ද

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      @@nilukcooray7936 😢

    • @user-ty9fe9ny8o
      @user-ty9fe9ny8o ปีที่แล้ว +2

      @@nilukcooray7936 na bn unta karanna puluwan deyak na. okkoma number block karala daapan

    • @nirmaligeethika9107
      @nirmaligeethika9107 ปีที่แล้ว +1

      Mama sampurna mudala poliya ekka gewwa. Gaththe 16000y. Poliya ekka 18000k una.12000k hari dineta gewwa. 6000k gewanna dawas 10k late una. Dan 19000k ma gewala thiyenne. Eth Dan late payment kiyala thawa 9000k illanwa. Dan mama okkoma gewalath iwarai gaththu salli. Late payment gewwe nathnam nadu danawa kiyanawa. Ehema karanna puluwanda

  • @mekalabandara4808
    @mekalabandara4808 ปีที่แล้ว +3

    ඔව් lone එකක් ගත්තාම 25% 45% පොලිය රුපියල් 3000 පොලියට ගත්තාම 1450 පොලිසිය මිනිස්සුන්ගෙ details අරගෙන මේ වගෙ ආයතන කරන්න phone number එක hack කරනවා ID number එක තියෙන නිසා ගමේ ග්‍රාම සේවකගෙන් අපේ විස්තර ගන්නෙ මුන්ගෙන් ණය ගත්තොත් නයෙක් වගෙ පන්න පන්න දෂ්ඨ කරන්නෙ වැල් පොලි අය කර කර...🙄

  • @AyomikaIvoni
    @AyomikaIvoni 4 หลายเดือนก่อน +1

    Mmath ahu wela inne dan naththatama nathi wela ඉන්නේ dan tarjanaya karanawa post crd ewanawa vgedara ayata office ekaya call කරනවා

    • @snrmperera6267
      @snrmperera6267 วันที่ผ่านมา

      Gedara ayage no. Valata call karanawada

  • @Sew-wo8sn
    @Sew-wo8sn ปีที่แล้ว +2

    Koccahre amaru unat me kisime loan ganne apa mame aran loku amaruwake watila tike tike okkome iwrre kara gino poliya ammo ganne apa kaurut anit eke call enewa iwerayak na

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @snrmperera6267
      @snrmperera6267 วันที่ผ่านมา

      Moenda naya gatte.
      Eyalata kiyalada tika tika gevanna hada gatte

  • @anusha7593
    @anusha7593 ปีที่แล้ว +2

    Atthatama oya hari mokada apahuthawal wala iddi mewage dammama api reawatenawa me de kiyapu eka godak hodai

  • @nishanwijesinghe6399
    @nishanwijesinghe6399 5 หลายเดือนก่อน +1

    Gewwo nathoth unta monada karanna puluwan

  • @sehanavishka2367
    @sehanavishka2367 3 หลายเดือนก่อน

    අරන් ගෙවන්නැතුව ඉදියොත් මොකද වෙන්නෙ

  • @nimixcreation7308
    @nimixcreation7308 5 หลายเดือนก่อน +2

    Mage details eyalagen in karanna vidihak nadda..pls danna kenek kiyannko

  • @24gaminglk
    @24gaminglk 3 หลายเดือนก่อน

    niyamai oya recomend karana mokak hari thiyanavada

  • @pathumdanushka2912
    @pathumdanushka2912 ปีที่แล้ว +1

    Thanks me gana danuwath kalata.........😇👋

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @K.vhasithaprabathDayanan-oe7ub
      @K.vhasithaprabathDayanan-oe7ub 9 หลายเดือนก่อน +1

      ​@@thebankchannel123ane mata udaw karanna.mama ada online lone ekak ganna gihin mage account card eke ditails ewannaa kiyala mage account eke thibba saalli aragena un mawa block karala.ddan mage account ekata dana salli ayemath un gaida.ane matta udaw karanna😢😢

    • @thebankchannel123
      @thebankchannel123  8 หลายเดือนก่อน +1

      කාඩ් එක බ්ලොක් කලාද?

  • @missmochibear9073
    @missmochibear9073 หลายเดือนก่อน +1

    Math ahu una den police ynw mun contact list ek aran eke inn ewnt cl krnw

    • @Shaniya-ho6pm
      @Shaniya-ho6pm หลายเดือนก่อน

      Oya polici gyada mkda une kiynawada

    • @DarshanaPresath-u3m
      @DarshanaPresath-u3m 7 วันที่ผ่านมา

      Mageth ehemai. Ekata mokadda karanne

    • @slkarokechart4991
      @slkarokechart4991 5 วันที่ผ่านมา +1

      A kiwwe ape sim ake contact no aran cl karanawada kauda police ynne

    • @Shaniya-ho6pm
      @Shaniya-ho6pm 5 วันที่ผ่านมา

      @@slkarokechart4991 ow app eka dagtoth contact serama gnna puluwan eyalata

    • @DarshanaPresath-u3m
      @DarshanaPresath-u3m 3 วันที่ผ่านมา

      @@slkarokechart4991 mageth contact nu walata katha karanawa

  • @nilukcooray7936
    @nilukcooray7936 ปีที่แล้ว +6

    මට ලියුමක් ආවා මුදල් ගෙව්වේ නැත්තම් 2017 අංක 25 දරණ ඉලේක්ට්‍රෝන ගණුදෙණු පනත යටතේ නඩු පවරනවා කියලා. එහේම පුළුවන්ද?

  • @arunabalasuriyalbc4179
    @arunabalasuriyalbc4179 9 หลายเดือนก่อน +1

    Gihin gahamu munta.. dennam rajaya medihath wela inne

  • @AmilaDesilva-gp7mn
    @AmilaDesilva-gp7mn 10 หลายเดือนก่อน +3

    Munta hena gahanna one cash x and fino

  • @himashasadharuwan1826
    @himashasadharuwan1826 ปีที่แล้ว +3

    Vip lon මහ බැංකුවේ ලියාපදිංචිද ?

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      නැත

    • @himashasadharuwan1826
      @himashasadharuwan1826 ปีที่แล้ว +1

      @@thebankchannel123 මං vip එකෙ ලෝන් එකක් ගත්තා දැනට මං එකට 5000ක් ගෙවලා තියනවා තව 5000ක් ගෙවන්න ඔනි .මං සතියක් කල්.ඉල්ලුවා එහෙම දෙන්න බෑ කියලා මගේ contact ලිස්ට් එකේ ඉන්න අයට කෝල්.ගන්නවා කියනවා 4ටො ශෙයා කරනවා කියනවා ඒකට විසදුමක්.කියන්නකො

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +1

      😢😢

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว +1

      ​@@himashasadharuwan1826ඉතින් ඇයි උන්ගේ ඇප් එක ඩවුන්ලොා්ඩ් කලේ.වෙබ් එකෙන් ගන්න.

    • @thebankchannel123
      @thebankchannel123  8 หลายเดือนก่อน +1

      💓

  • @prabodanikaushalya4281
    @prabodanikaushalya4281 2 หลายเดือนก่อน +2

    Fino lone eka arn gewwa nathi ay innwda

  • @IndikaPrasad-ol2hg
    @IndikaPrasad-ol2hg หลายเดือนก่อน

    Kauruwath gewanna epa bayawenna epa huththige puthala

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db ปีที่แล้ว +1

    Kawadawath ganna EPA, poliya 100%

  • @SL_Polevault
    @SL_Polevault ปีที่แล้ว +1

    Aragena naya gewane nathuwa hitiyothe mokada wenne

  • @chamudithalakshan8230
    @chamudithalakshan8230 ปีที่แล้ว +2

    Salli aran geuwe naththam mokada wenne

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +2

      එහෙම කරන්න හොද නෑනේ.ගිනි පොළීයට උනත් ණය දෙන්නේ ආපහු ගෙවයි කියන විශ්වාසය මත. ඒ හින්දා ණයක් ගන්නවනම් ගෙවන්න බලාගෙන ගන්න. නොගෙවා ඉන්න ණය ගන්නෙපා 😘

  • @miktham
    @miktham ปีที่แล้ว +2

    I am a victim

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +3

      Pls share your experience and it will help others to stay away from this.❤❤❤

    • @miktham
      @miktham ปีที่แล้ว +2

      I will update once I pay off my capital loan and stop this process

    • @thebankchannel123
      @thebankchannel123  ปีที่แล้ว +2

      @@miktham ❤❤❤

    • @nayanarohitha
      @nayanarohitha ปีที่แล้ว +1

      මේකට ඇඩ් එකත් ඔන්ලයින් ලෝන් එක්කින් 😂

    • @miktham
      @miktham ปีที่แล้ว +1

      @@nayanarohitha මොන අඩ් ත වස්තුව

  • @mohamedfaazil2892
    @mohamedfaazil2892 ปีที่แล้ว +1

    15000 gathey dan 45000 avila thiyanawa mata dan gevanda vidhiyanna monawadha karanna

  • @NandaniRajapaksha-hk4mn
    @NandaniRajapaksha-hk4mn 3 หลายเดือนก่อน

    Apitathnadudalathiyeanne.akata.mokadakaranne

  • @Malmi340
    @Malmi340 3 หลายเดือนก่อน

    Apita දැන ගන්න ක්‍රමයක් නැද්ද එයාලා අපේ phone එකෙ තියෙන තොරතුරු බලනවද කියලා . Contact number, photo එම

    • @Shaniya-ho6pm
      @Shaniya-ho6pm หลายเดือนก่อน

      Oya e app delete knna oni..etpasse setting wla e app walata deela tyena acess serama ain karanna oni..etkota okunta puluwan oyata cl krnda witry

    • @DarshanaPresath-u3m
      @DarshanaPresath-u3m 7 วันที่ผ่านมา

      ​@@Shaniya-ho6pmkohomada karanne eka