අපේ ගෙදර අවුරුදු 💕🐝 | Sinhala and Tamil New year Celebration 🤍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 76

  • @ilmiadhithya4977
    @ilmiadhithya4977 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කේ ඔයාගේ කටහඩ අහන් ඉන්න හරිම ආසයි.ඒ වගේම අක්කයි family එක හරිම ආදරණීය family එකක්.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම 😘❤️

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 ปีที่แล้ว +9

    සුබ අලුත් අවුරුද්දක් අක්කී...❤️ ඊලග අවුරුද්ද අයියත් එක්ක සමරන්න ලැබෙන්න ඕනි😘❤️. ඉස්සර වගේ දැන් අවුරුද්දටනම් එච්චර සතුටක් නෑ තමා🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      ඔයාගේ ප්‍රාර්ථනාව මට හුගක් වටිනවා පැටියෝ..❤ ගොඩාක් ස්තූතියි 💕

    • @gayanmaduwantha2408
      @gayanmaduwantha2408 ปีที่แล้ว

      @@nimasvlogs ❤️😘

  • @Nilushisanjeewnisalgadu
    @Nilushisanjeewnisalgadu ปีที่แล้ว +3

    අනේ අක්කි අක්කි ය මට දෙයක් කියන්න තියනවා🥺🙈 අක්කිට මතක ඇති මටත් බාලාපොරොත්තු වක් තිබුනා අක්කි වගෙ ලස්සන විඩියො දාන කෙනෙක් වෙන්න ඉතිං එ බලාපොරොත්තුව ඉශ්ට උනා කාලයක් විඩියො හදන්න ඇප්ස් හොය හොය ඉද්දි අක්කි ගෙන් ඇහුවාම තමා මට හරි ම ඇප් එක කිව්වේ හිතෙ කිසිම කුහක කමක් නැතිවා තමන්ගෙ දැනුම අනිත් අයට බෙදා දෙන මිනිස්සු හරි අඩුයි අක්කි මෙ ලොකෙ ඔයා වගෙ මිනිස්සු තාමා මෙ ලොකෙට වටින්නෙ 🥰💜️ ඉතිං ඔයාට බොහොම ස්තුතිය ආදරෙයි ඔයාට මන් ආස දෙට අඩිතාලමක් උනාට🥺💗💕

  • @menakamanamperi9000
    @menakamanamperi9000 ปีที่แล้ว +7

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම 🙏 ඔය 5 දෙනා එකම මේසේ ඉඳන් කෑම කන්න එන දවස ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... ආදරෙයි akkiyooo ඔයාලා හැමෝටම ❤❤

  • @dildill2245
    @dildill2245 ปีที่แล้ว +1

    ජිවිතේ කියන්නෙම හරි පුදුමාකාර දෙයක්...අපි කොයි විදිහයේ කෙනෙක් උනත් අන්තිමට අපි නතර වෙන්නේ මානසික නිදහස තියෙන thenaka...ඔයා ගොඩක් පින්වන්තයි...රත්තරන් අම්මා අප්පච්චි කෙනෙක් හම්බුන එකට...මොකද ඔයාගේ සිතුවිලි එක්ක එයලා හරි ලස්සන ගනුදෙනුවක් කරනවා විශ්ව මාතාවනි ඔබට ස්තුතියි මෙවෙනි ජීවිත හම්බුන එකට...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️

  • @Kolee1110
    @Kolee1110 ปีที่แล้ว +2

    ඔව් අක්කෙ ඔයා හරි..😢දැන් මටත් ඕකම හිතුන අවුරුද්ද දවස් දෙකේ තුනේ .ඉස්සර මම අප්‍රේල් පලවෙනිද ඉදන්ම අවුරුදු වලට සතුටු වෙන්නෙ . දැන් ඒ කිසි හැගීමක් නෑ .ගමේ වත් ඒ අවුරුදු feeling එකඑන්නෙ නෑ .හරි දුකයි පොඩි කාලේ මතක් වෙද්දි..❤ සුබ අලුත් අවුරුද්ද ක් වේවා අක්කෙ...❤

  • @amishanisansala3320
    @amishanisansala3320 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් අක්කි ❤️❤️❤️❤️😘😘😘😘 ආදරෙයි ගොඩක් ❤️❤️❤️😘😘

    • @nimasvlogs
      @nimasvlogs  7 หลายเดือนก่อน

      මේ පාර අලුත් අවුරුද්දත් සුභම සුභ වේවා නංගා ! 🩷

  • @liyanaads3701
    @liyanaads3701 ปีที่แล้ว +2

    Happy New Year My Princess ♥️♥️♥️♥️.... Same To All...... Kohomada Engle Me Dawas Wala Mokada wenne Itin...... Ane Patiyo Oya Oyage New Channel Ekata Mumuth Upload Karala nane Manike..... Eka karanawada Oya...... Ane Kiyanna. my Doll....... Mokada karanne Suddi..... Love You Too. . Older Best...... Budusaranai ❤️❤️❤️💞

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      Same to u darling 💕 ow patiyo eka krnw. Habai chuttak kal yawii 🥺

    • @liyanaads3701
      @liyanaads3701 ปีที่แล้ว

      ​@@nimasvlogs Ok Engle

  • @fourleafclover95
    @fourleafclover95 ปีที่แล้ว +2

    අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා😊

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 💕✨

  • @mudithapriyanka5588
    @mudithapriyanka5588 ปีที่แล้ว +1

    suba aluth awuruddak wewa akkiyo

  • @eshanprabodha249
    @eshanprabodha249 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන ❤😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාටත් බබෝ 💕✨

  • @chathurikaekanayaka1764
    @chathurikaekanayaka1764 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි.ගොඩක් දුක හිතෙනව.ගෙදර මතක් වෙනව.අපේ ගෙදරත් ඔය වගේ.කොලබ වැඩ කරන නිසා නිමාඩු ඉවරලා ඇවිත් බෝඩිමේ ඉදන් මේ වීඩියෝ බලද්දින් ඇඩුන.මගෙ මහත්තය එක්කත් මන් කතා කරන්නෙ වීඩියෝ කෝල් වලින්.සති අන්තෙ ගෙදර ගිහින් ආපහු බෝඩිමට එද්දින් පුදුම දුකයි.😢

  • @oshadijayasooriya7288
    @oshadijayasooriya7288 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ❤මගේ තාත්තාත් මේ අවුරුද්ද සමරනකොට රට ඉන්නේ.මං ඉස්සර මේ කලෙට හරි ආසයි ඒත් මේ ගෙවෙන්නේ ඒ කාලෙද කියලවත් හිතෙන්නේ නෑ මට🥲❤ කේක් නංගී මන්😋😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      නංගා 🙈💕

  • @nilunisudara2578
    @nilunisudara2578 ปีที่แล้ว +1

    Subama suba aluth auruddak weva oyala hemotama.labana aurudde 5denatama godak sathutin aurudu samaranna lebenna kiyala parthana karanava!!!

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      oyaage ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි ✨

  • @flowerworld2005
    @flowerworld2005 ปีที่แล้ว

    Akki sinduwa mokdda ara anithimata ynne... Oyala බුලත් දෙන වෙලාවේ ..

  • @Anything_else-b6
    @Anything_else-b6 ปีที่แล้ว

    Akkki mata pus panchek hambuna mn eyata mochii kiyala damma eyageth kanagava mochiige vage kalupata thiyenava eyava dennnam one nm oyata mochii ge malli vagemyi #nimasvlogs

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +3

    නිරෝගී සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කා.. ඔයාටත් පව්ලේ සැමටත්
    මම මේ අව්රුද්දෙ ගොඩාක් දුකින් ඉන්නෙ අක්කා මගේ අම්මයි, තාත්තයි දෙන්නම ගොඩක් අසනීපෙන් දෙන්නටම වය්රස් උණ හැදිලා බෙහෙත් ගෙනාවා 5,6 පාරක්ම ඒත් කැස්ස අඩු නෑ හතිය වගේ 😔😔
    හරිම දුකයි මට 😭
    බුදුසරණයි හැමෝම පරිස්සමින් ඉන්න🙏 ආදරෙයි ❤️

    • @kalanidesilva5632
      @kalanidesilva5632 ปีที่แล้ว +1

      ඔයාගේ අම්මටයි තාත්තටයි තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් ඉක්මනට ම සුවය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා!!! බය වෙන්න එපා විශ්වාසෙන් ඉන්න.. ඉක්මනටම හොඳ වෙයි දෙන්නටම..

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว +1

      @@kalanidesilva5632 අනේ ගොඩාක් ස්තුතියි 🙏🙏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ නැන්දටයි මාමටයි ඉක්මනට සනීප වෙන්න ඕන 💕🥺 බුදු සරණයි සංසා ❤️

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว

      @@nimasvlogs 🙏🙏

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 ปีที่แล้ว

    Oya athulu family ake hamotamath subama suba aluth🌸 auruddak wewa awagema hamogema hithe thiyena hopes success 🌸wenna wish karanawa nima. Ithin oyage prathanaya🌸 awidiyatama ilaga aurudde itu wenna kiyala suba pathanawa nanga. Adarei hamadamath ❤💐🌸

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ 😊❤

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 ปีที่แล้ว

    Suba aluth awuruddak wewa oyala hemotama❤️adanam garden eka pennuwa..mn hari asai 😍😍lassanata thiyan innawa

  • @RAMSM9958
    @RAMSM9958 ปีที่แล้ว

    Akke japura applied degree ekata job hoyaganna amaruda? Ane puluwan nm me gana idea ekak denna.

  • @piumibaggya9205
    @piumibaggya9205 ปีที่แล้ว

    Hey akki. Oyage video ekaka kiuwa neda Alison app eka gana eke course gana .mn eka gana baluwa akki eth mt teren na akki .kohmda course thora ganne hoyagnne .mn Google gihin search krla baluwa .mt kisima deyk teren na akki.oyt puluwada eka gana full video ekak krala danna. Natnnm mage namber ekak mn akkita dennm .ethkota mt akkigen me dewal tikak dana ganna puluwan 30min hari. Plz akki help me

  • @pramudimalsha4674
    @pramudimalsha4674 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් නිමා ඔයාටත් 🌻🖤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🥺❤️ ආදරෙයි 💕

  • @kalanidesilva5632
    @kalanidesilva5632 ปีที่แล้ว +1

    මුලින්ම, ඔයාටයි පවුලේ ඔක්කෝටමයි සතුට වාසනාව පිරුන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගෝ☺️❤️
    හැමදාමත් වගේ හරිම ලස්සනයි අද video එකත්.. ඔයා කිව්වා වගේ ඉස්සර අවුරුදු කිව්වම එන සතුට දැන් ඒ තරම් ම නෑ වගේ තමයි දැනෙන්නේ.. මං හිතුවා මට විතරයි එහෙම කියලා🙃 කොහොම උනත් ඇත්තටම පවුලේ ඔක්කෝම එකට ඉන්න දවස් හැමදාම අවුරුදු වගේ තමයි නංගා..ඒ තමා ජීවිතේ ගෙවෙන ලස්සනම දවස්.. ඔයාටත‍් ඔයා ප්‍රාර්ථනා කරපු විදිහට ම ඊළඟ අවුරුද්දේ පවුලේ අයයි, hubby එක්ක සතුටින්ම ඒ අවුරුද්ද සමරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ අවුරුද්ද වෙද්දී අපේ මේ ලස්සන youtube family එකත‍් තවත් කට්ටිය ගොඩක් එකතු වෙලා තවත් දියුණු වෙලා තියෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. ඔයා video එකක අන්තිමට කියන දේට තමා මං ආසම🥺 අද ඒ කිව්ව දේ හදවතට දැනුනා ගොඩක්.. ඉතිං හැමදාමත් වගේ අලුත් අවුරුද්දෙදිත් ලස්සන video එකක් අරන් ඇවිත් අපේ හිත සතුටින් පිරෙව්වට ගොඩක් ස්තුතියි නංගා.. ආදරෙයි 😘❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක්..... ස්තූතියි අක්කෝ.. 💕✨ හිතේ දුකින් ඉන්න වෙලාවට මං මේ comments කියවන්න එන්නේම මේ ලස්සන වචන වලින් මගේ හිත හැදෙන නිසාමයි ♥️

    • @kalanidesilva5632
      @kalanidesilva5632 ปีที่แล้ว

      @@nimasvlogs කලින් vlog එකේදිත් හිතුනා මට නන්ගා ඉන්නේ දුකකින් දෝ කියලා..මං අහන්න හිතලත් ඇහුවේ නෑ..නංගිගේ හිතට වද දෙන හැම ප්‍රශ්නයක් ම ඉක්මනට හොදින් විසදිලා හිතේ සතුටින් ම හිනා වෙලා ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගෝ..සතුට තියෙන්නේ අපි ලගමයි..චුට්ටක් අවධානෙන් බලන්න විතරයි ඕන..ඉක්මනට ඒ සතුට හිත පිරෙන්නම ලැබෙයි ඔයාට නංගා..ආදරෙයි 😘❤️

  • @Samadhi276
    @Samadhi276 ปีที่แล้ว +1

    Mageth bf koreawe..eyatath eda weda thibba...mathak weddi godak dukai..eyala api wenuwen hugak duk widinawa❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔව්ව් 💔🥺

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +1

    Subha aluth awuruddak wewa akke❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      එසේම වේවා පැටියෝ..❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා💕

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා පැටියෝ..💕✨

  • @indunilshanaka4125
    @indunilshanaka4125 ปีที่แล้ว +1

    Theruwan saranai nimasha .suba aluth aurududdak wewa

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා ඔයාට ..💕

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว +1

    Subama suba aluth awruddak wewa.

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා පැටියෝ..💕

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා පැටියෝ..💕

  • @Vihansa12
    @Vihansa12 ปีที่แล้ว +1

    අනේ ආසයි අක්කෙ දැක්කම..අපේ ගෙදර වගේමයි 🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාගේ ගෙදර මගේ ගෙදරටත් වඩා ආදරේ පිරුණු තැනක් වෙන්න ඕන 💕🥺

  • @nadeeshaniudeshika4833
    @nadeeshaniudeshika4833 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ❤😊

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා පැටියෝ..💕✨

  • @tharushidevindi7006
    @tharushidevindi7006 ปีที่แล้ว +1

    Happy new year akki❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Wish you the same darling 💕

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා පැටියෝ..❤️

  • @Samadhi276
    @Samadhi276 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා❤🎉

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      එසේම වේවා පැටියෝ..💕

    • @Samadhi276
      @Samadhi276 ปีที่แล้ว

      @@nimasvlogs ❤

  • @kimtae123
    @kimtae123 ปีที่แล้ว +1

    Happy New Year akke

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Wis u the same patiyoo 💕

  • @missdonut2163
    @missdonut2163 ปีที่แล้ว +2

    adarei 🥰❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ආදරෙයි 💕✨

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sandunisewwandi4474
    @sandunisewwandi4474 ปีที่แล้ว +1

    😍✨️🙏

  • @ananyakatipearachchi1114
    @ananyakatipearachchi1114 ปีที่แล้ว +1

    🤗❤️❤️🙏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @rashminimasha3014
    @rashminimasha3014 ปีที่แล้ว

    Oyage fb name eka denna nangi