අන්තවාදය පැරදූ මනුෂ්‍යත්වයේ අභිමානය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 265

  • @malani1330
    @malani1330 3 ปีที่แล้ว +2

    තුන් සරනයි හොදම වැඩක්

  • @weslymahanama6403
    @weslymahanama6403 5 ปีที่แล้ว +89

    ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි.
    මම ඔබට හදපත්ලෙන්ම මෙම වැඩසටහනට ගරු කරන්නේ, එමගින් ඔබ පිළිඹිඟු කරන
    පුර්ණ ශක්තිය, අධිෂ්ඨානය, ලැදියාව හෙවත් උවමනාව, පිබිදීම, බලපෙරලිය, බලගතුකම, වේගය, නොනවතින ගතිය,
    නොසෙල්වෙන ගතිය, පරම සත්‍ය ප්‍රකාශ කිරීම සහ විශේෂයෙන්ම සෑම වැඩසටහනක ඇති ඒකාකාරී ස්වරූපය, යන ගුණ නිසාය.
    ඔබට සහ අසන්නන්ට සදා ජය ලැබේවා!

    • @kapparbadurdeen1063
      @kapparbadurdeen1063 5 ปีที่แล้ว

      Jesus. .pihitai

    • @nilminianthony9549
      @nilminianthony9549 5 ปีที่แล้ว +1

      Brother Charles yanu buddimath, ugath ha manushshathwaye sankethayk.

    • @weslymahanama6403
      @weslymahanama6403 5 ปีที่แล้ว +1

      @@nilminianthony9549 I agree with you totally.

    • @niraapekshathwayemaga
      @niraapekshathwayemaga 5 ปีที่แล้ว

      Wesly Mahanama
      > ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි.
      එහෙම කියන්ඩ අනිත් ඔක්කොම වැඩසටහන් බැලුවාද?

    • @weslymahanama6403
      @weslymahanama6403 5 ปีที่แล้ว

      @@niraapekshathwayemaga වැඩසටහනක සහ බුද්ධ වචනය පිළිබඳව කරන දේශනා අතර තිබෙන ලොකු වෙනස ගැන ඔබ දන්නවා යයි මම සිතමි.

  • @ananayakkara6699
    @ananayakkara6699 5 ปีที่แล้ว +9

    පියතුමනි ඔබතුමා අපේරට ජාතිය සමගි කරන්න එවපු උතුම් දිව්‍ය පුත්‍රයෙක් ඒ පිං බලෙන් ඔබ තුමා බබලනවා . ඇත්තම කියනවා නම් උතුම් බුද්ධ රත්නයේ පිහිටෙන් තවතවත් මෙවැනි දේශනාවලින් අපේ රටේ ජාතීන්ගේ එකමුතුව ගෙන එන්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය ගැබේවා තෙරුවන් සරණයි.!

  • @malani1330
    @malani1330 3 ปีที่แล้ว +2

    මෙක ඇදහිය නොහැකි වැඩක් මරේ මරැ keep going professor චාල්ස් සහෝදරයා

  • @terezater7755
    @terezater7755 5 ปีที่แล้ว +41

    ඔබ තුම ගැන මට හරි අඩම්බරයි මම කතොලික හැටියට ඒත් ඔබ ගේ ඔය යන මන කටුක වුවත් අපේ ජතිය ගොඩ දැමි හැකි නම් ලොකු දෙයක් කලකන්නි 225 මෙහෙ සැරේ පිලිතුක් දිය යුතුයි ජෙසු පිහිටයි 🙏🌷🇱🇰

    • @slidelassanaiban5986
      @slidelassanaiban5986 5 ปีที่แล้ว

      Matanam meka therum ganna amarui mokada jesu mawwe minisa gahakola baibale thiyennet apita igannuwet me hema dema jesu mewwe adam saha eew

    • @alvin2974
      @alvin2974 4 ปีที่แล้ว

      @@slidelassanaiban5986 are Z

    • @mtyj6890
      @mtyj6890 3 ปีที่แล้ว

      @@slidelassanaiban5986 ජේසු නෙමෙයි සහෝදරයා මැව්වේ දෙවියන්වහන්සේ .......

  • @thusaridhammika1590
    @thusaridhammika1590 5 ปีที่แล้ว +48

    මෙ වගේ වැඩසටහන් වලටත් අන්ලයික් කරන උන්ට තමයි කියන්නෙ රට කන හැත්ත කියල. ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන් අපට බලන්න සලස්වනවාට. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා.

  • @anulaswarna8354
    @anulaswarna8354 5 ปีที่แล้ว +48

    කියන්න බැරි තරමි ආශාවකින් බලන භක්තිමත් අදරරණිය හදවතකින් නැගෙන රට ජාතිය වෙනුවෙන් ජාති ආගම් කුල බෙිද නොතකන ඔබගේ එඩිතර මෙි ගමනේදී අත්වැල් බැදගැනිමට ලැබෙන එක සතුටුයි තව තවත් දාිරිය හා ශක්තිය දෙවි පිහිට !!!!

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 ปีที่แล้ว +8

    ජෙසු පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +3

    අපි අසරණ විය යුතු මිනිසුන් නොවේ....අපිට....ඉතාම වටිනා ...ඉතාම අගනා...ධර්ම දීපයක් ඇත....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @d.asudumenikedasanayaka9970
    @d.asudumenikedasanayaka9970 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ උතුමී අරමුණ ඉතා ඉක්මනීන්ම සපල වේවා අන්දව සීටීන මීනීසුන්ගේ ඇස් ඇරේවා

  • @dedhunudedhunu884
    @dedhunudedhunu884 5 ปีที่แล้ว +7

    මව් බිමේ වාසනාවට ලැබූණ උතුම් පියෙකු ඔබ බුදු සරණයි පියානනි

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 ปีที่แล้ว +8

    මේ සියලු දේ තම තම නැන නුවනුන් අවබෝධ කරගෙන මේ අවිදු අදුරින් දුරු වේවා සියලු ලෝක සියලු සත්වයෝ සසර දුකින් අතමිදී අති උතුම් වු නිවනින්ම සැනසෙත්වා

  • @lasiruoshada2214
    @lasiruoshada2214 5 ปีที่แล้ว +3

    තුනුරුවන් සරනයි හැමෝටම මේ ආදර්ශමත් වැඩ සටහන රට පුරා දියත් කරන්න ඔබ හැමෝටම දිරිය ශක්තිය ලැබේවා .කුවෙට් එකේ ඉදල මාත් පුළුවන් විදියට මේ වැඩ සටහන සමග හදවතින් එකතු වෙනව

  • @renukarenuka4603
    @renukarenuka4603 5 ปีที่แล้ว +16

    මට හරි සතුටුයි අපේ ගමේ මේ වැඩසටහන තියෙන්නේ කරත්ත ගමේ sirinandana පන්සලේ කියාගන්න බැරි සතුටක්ඔබ තුමා ඔබතුමාට ගොඩක් ස්තුතියි ඉතිං මම සවුදියෙ සිටම වැඩසටහන බලන්න

    • @gimzhiruholdings7109
      @gimzhiruholdings7109 4 ปีที่แล้ว

      උතුම් ශ්‍රී සද්ධර්මයමට හා බෞද්ධ සංස්කෘතියට ගරහන චාල්ස් තෝමස් ගැන තවත් හෙළිදරව්වක්..!
      උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයත් ඔබ සතු වගකීමකි. මෙවැනි කපටි මිනිසුන්ට නොරැවටෙන්න. පහතින් ඇති ලින්ක් බලන්න. මිත්යා දෘශ්ටිකත්වය විශාල පාපයකි. මෙය බුදු සසුන නැසීමේ කුමන්ත්‍රනයක් බව ඔබට වැටහෙන්නට පටන් ගන්නා විට ඔබ ප්‍රමාද වී හමාරය. විස උනත් ටික ටික පෙවූ විට ඔබ නොදැනුවත්වම එයට හුරු වේ. දැන් වත් අවදි වන්න. දෑස් පිසදා බලනු. චාල්ස් දෙවියන් ගැන කුමන ප්‍රකාශ සිදු කලත් අපට කම් නැත. නමුත් බුදු දහම විකුර්ති කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද?? සිංහල ජාතිය යනු තම අතින්ම බෙල්ල හිරකරගනිමින් ඉන්න ජාතියක් වෙලා අද..ඒකට හේතුව බුදු දහමින් ඈත්වීමයි. දර්ශණයට නිගා දෙන අයුරින් කථා කළ මොහු බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතු ය..
      එතෙක් බෞද්ධයන් මෙවැනි වැඩ කරන්නන්ව වර්ජනයම කරත්වා... සිහලුනේ අවදි වෙයව්.
      මේ comment එක copy කරල හැම කෙනාටම යවන්න. අනාගත පරපුර මෙවන් උගුල් වලින් මුදවා ගැනීම පිනිසම.
      facebook.com/Shrawakaa/videos/747042022454750/UzpfSTEwMDAwMzg4NjA0MTc1OTpWSzo4Njg1Njc4NTAyNDQxMDQ/?epa=SEARCH_BOX
      facebook.com/Shrawakaa/videos/595025168006138/UzpfSTEwMDAwMzg4NjA0MTc1OTpWSzo4Njg1NzE0NjM1NzcwNzY/?epa=SEARCH_BOX
      facebook.com/Shrawakaa/videos/492085245073135/?__tn__=%2CdkCH-R-R&eid=ARCd349DkQvGH3ebvNU0ikf9QarCUdMOSKvddF5VTuafWRZI3RjblH8aNEIRbEp5JguKI_NG9qJkoikD&hc_ref=ARTVNcbVstRVdN_Oeyxg1wT_okAQrmzVYifzljt7reKWNBI10j8gEjrGbExlU50vMPk&fref=nf&hc_location=group
      th-cam.com/video/FnvAjNMVxQM/w-d-xo.html

  • @tharikaperera671
    @tharikaperera671 5 ปีที่แล้ว +7

    සහෝදර තුමනි,මෙවැනි වැඩසටහන් අපේ පන්සල් වල හැමදාම පවත්වන්න ඕනෙ.අපේ සෙට්ටෙකට දේශපලනයේ වාසි ඔලුවට ගහපු නිසා මේවා තේරුනේ නැහැ.මේ පාර තමයි මෙයාලට ජනතාව හොද පිළිතුරක් දෙන්න යන්නෙ .මෙයාල හැමෝම මේ පාර හොද පාඩමක් අපෙන් ඉගන ගන්න යනවා!
    තාම බොහෝ අයට තේරුනේ නැහැ අපි සියලු දෙනාම ලාංකිකයෝ කියල.අපි බහුතරය උනාට මේ ශ්‍රී ලංකාවේ හැමෝම එකට ජීවත් උනා වගේ ඉදිරියටත් සමාදානයෙන් තම තමන්ගේ ආගම පුද්ගලිකව අදහ ගන්නවා මිසක් එයට ඇගිලි ගැසීම නැවැත්විය යුතුව තිබෙනවා.ඉස්තුයි!

  • @chinthadanansooriya9442
    @chinthadanansooriya9442 5 ปีที่แล้ว +6

    God will bless you with all the strengths and courage to make this event a success one. All the universal strengths powers rest within you will help you. May God bless you. Theruwansaranai

  • @nlienlie4711
    @nlienlie4711 5 ปีที่แล้ว +36

    ඔබ tumata ජයවේවා ea වුණාට පරෙස්සමින් ape රටේ ඉන්නේ සමහරක් ගොඩක් දරුණු මිනිස්සු

    • @nissicris2330
      @nissicris2330 5 ปีที่แล้ว

      Nlie Nlie ධර්මේ රකින්නා ධර්මෙන් රැකදේ..

    • @deepadeepa494
      @deepadeepa494 5 ปีที่แล้ว

      BUDUSARANAE

  • @lndrajithushantharanawakaa4026
    @lndrajithushantharanawakaa4026 5 ปีที่แล้ว +2

    තෙරුවන් ..සරනයි .ඔබ..සියලු දෙනාටම

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 ปีที่แล้ว +6

    Great honorable Charles brother. Make this country prosperous and good life to be always

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 ปีที่แล้ว +2

    God Bless My Country and God will Guide you Brother Charles and He will provide you the strength what you need for this work.

  • @ishanka2008
    @ishanka2008 2 ปีที่แล้ว

    සියලුම ජාතීන් එක වේදිකාවේ. මෙම පිනම ඇති ඔබට මම ගමන සාර්ථක කරගන්න. සියලු දෙනාගේම ආශිර්වාද ඔබ සතුයි 🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 5 ปีที่แล้ว +8

    ඔබ තුමන්ට තෙරුවන් සරනයි ,මෙ රට කුහක මිනිසුන් ගෙන් පිරි පවති.පරිස්සමෙන් ඔබගෙ ගමන යන්න ,ඔබ තුමාට ජය ,

  • @aradhanaks672
    @aradhanaks672 5 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 5 ปีที่แล้ว +6

    ඔබට මේ වැඩසටහන කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා හදපත්ලෙන්

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +21

    බුද්ධං සරණං ගච්චාමී ඇහෙද්දිම මගෙ මුලු ඇගේම රෝම කූප කෙලින් උනා.අනේ බුදු සමිදේ අද ඔබවහන්සේ අපේ මව්බිමේ හිටියානම්. මුලු ලංකාව පුරාම මේ වගේ බදු ගුන ගී ඇහෙනවානම් කීදෙනෙක් නම් තමන්ගෙ හිතට එන ආවේගය යටපත් කරගනීද.අඩුම තරමෙ පොහොය දිනයටවත් මුලු රටේම බුදු ගුන ගී අහෙන්න සලසනවානම් බොහොම පිං

  • @YoyoYoyo-lq2qx
    @YoyoYoyo-lq2qx 5 ปีที่แล้ว +3

    තෙරුවන් ..සරනයි .ඔබ..සියලු දෙනාටම ...සවුදි ..අරාබිය ..

  • @keshiyadesilva9174
    @keshiyadesilva9174 4 ปีที่แล้ว +1

    all the very best Brother , May God bless you and the My Loving country

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 ปีที่แล้ว +16

    God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.

  • @asanthijayakodi3213
    @asanthijayakodi3213 5 ปีที่แล้ว +9

    Brother Charles you are a wonderful man created by God to help us build up our country's religion....May God Bless You.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 5 ปีที่แล้ว +8

    COMPLIMENTS...LOVE YOU REV PASTOR CHARLES.... A GRATE SERVICE FOR HUMANS.

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 ปีที่แล้ว +1

    හරිම අඩම්බරයි...................ජයවේවා.....ජයවේවා....ජයවේවා............

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 5 ปีที่แล้ว +3

    සහොදර ටුමනි මම ඔබටුමාගෙ සියලුම වඩ සටහන් අහනවා මම රට ඉන්නෙ එකනිසා බලන්න විදියක් නැහැ ඔබ ටුමා රට හදන්න දරමෙ උස්සහය සරුවක් පකාරයෙන්ම සාර්ථක වෙවා බුදුසරණ

  • @laithalewis9145
    @laithalewis9145 5 ปีที่แล้ว +3

    Well done! thanks Sir charles, & every one....keep going.

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 5 ปีที่แล้ว +7

    Obatath obata sahaya dena siyalu denatath meya idiriyatama karagena yanna shakthiya dhyrya labewa.mema hethuwe palayak lesa ratata hoda nayakayek bihiwewi.budu piyanan desu hethupala dahama eyay.lankawe siyalu denata mema dahama watehewa

  • @shirazawn6601
    @shirazawn6601 5 ปีที่แล้ว +1

    Thank you so much Brother Charles for educating the innocent public. I think you should team up with master Mr. Tissa jananayake, he too is a good person who teachers his students and educates people regarding the wrong things that is happening in the country.I love my country, and I wish prosperity and peace to all.

  • @c.p.1554
    @c.p.1554 5 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ඔබ තුමාට , දීර්ඝ ආයුෂ ලැබේවා ...🌹🌹🌹🌹🌹

  • @terezater7755
    @terezater7755 5 ปีที่แล้ว +26

    අනේ ඔබ තුම ට කොමා ස්තුයි කරන්නද කිය මට ඇගෙන් නැහැ ඔබ ජයම පතනව 🙏🌷🇱🇰👍♥️

    • @sanjeewakumara2582
      @sanjeewakumara2582 5 ปีที่แล้ว

      Oba thumata haha patami

    • @sanjeewakumara2582
      @sanjeewakumara2582 5 ปีที่แล้ว

      Hadapatlanma suba patami

    • @ranjanekumari3241
      @ranjanekumari3241 3 ปีที่แล้ว

      මම රට හිටියත් ඔබතුමන්ගේ රසවත් වැඩසටහන බලනවා මම හරිම සතුටින් ඉන්නෙ ඔබ තුමාට ජේසුපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @thusanthimallika9636
    @thusanthimallika9636 5 ปีที่แล้ว +1

    ජිවිතේ අවබෝධ කරලා දුන්න ඔබ තුමාට පින්.

  • @nilanthichamila905
    @nilanthichamila905 5 ปีที่แล้ว +4

    ඔබ තුමා අපේ රටට ලැබිචිච මැනිකක් ඔබ තුමාගේ දෙමාපියන්ටත් ගොඩාක් පිං

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 5 ปีที่แล้ว +1

    You follow Buddhism by practice.its a honour to have you in this society.thank you sir

  • @ziyadx4786
    @ziyadx4786 5 ปีที่แล้ว +2

    මට ඔබතුමා ගෙ වැඩසටහන එක දිගටම බලන්න විදියක් නැහැ එත් මම කොහොම හරි බලනවා එච්චර ට ඔබතුමා ගෙ කතා වටිනවා එවාගේ ම ඔබතුමා අපෙ රට බෙරා ගැනීමට ගන්න උත්සාහය අගෙ කොට සලකමි ජෙසු පිහිටයි ගරු තර සංඝ රත්නය ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි

  • @maduvideo4548
    @maduvideo4548 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි චාල්ස් සහොදරතුමෙනි මේ වැඩ සටහන් ගොඩාක් වැදගත් හැම මනුෂයයෙක්ම අසරණයි මට ගොඩාක් දුකයි චාල්ස් සහොදරතුමාට ජෙසු පිහිටයි

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 ปีที่แล้ว +2

    කාලීන අවශ්‍යතාව ක්,සහෝදරතුමා අපේ දේශයට බිහිවීම.මෙවන් පුතෙක් බිහිකළ ඒ දෙමාපියන් මතු මතුත් මේ පොළොවේ වාසනාවන් ..💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @නිලුනිලු-ළ2ථ
    @නිලුනිලු-ළ2ථ 5 ปีที่แล้ว +1

    අැත්තමයි ඔබ තුමා ගෙ කතාව අාහානකොට හදවතට මාර පට්එකක් එනවා ඔබතුමාව ජෙසුඅාරක්සාකරනවා 🙏🙏

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 ปีที่แล้ว

    සියළු මිනිසුන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ ගුරුවරයා වූ තුන්ලොවේම වන්දනාවට පාත්‍ර වූ ඒ තුන්ලෝකාග්‍ර බුදු පියාණන්ගේ ධර්මය තේරුම් ගත්තානම් අද මේ රට ලෝකයේම පින් බිම. යුරෝපයේ මිනිස්සු අද ඒ ධර්මය හොයාගෙන යනවා. ධර්මය තිබ්බට මේ රටේ මිනිස්සු පුදුම පව්කාරයි. කෙසේ හෝ යහපත් සමාජයක් බිහි වේවා. ධර්මය දසදෙස පැතිරේවා. තෙරුවන් සරණයි.

  • @mahijayasuriya6539
    @mahijayasuriya6539 5 ปีที่แล้ว +2

    oba tumata deergayusa Labewa.budusaranai.

  • @sunethradesilva7029
    @sunethradesilva7029 5 ปีที่แล้ว +3

    You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว

    ඔබ තුමා බොහොමත්ම වටිනා ශේෂ්ට පුද්ගලයෙක් ..මම ඕමානයේ සලාලා සිට ඔබ තුමාගේ දේශනා ව අහන්නෙ...මේ ඔබ තුමා කියන සියලුම දේ සත්‍යයක් ....කොහොමද මේවා ක්‍රියා කරවන්නේ ...
    ඔබ තුමාට ජේසු පිහිටයි ...දීර්ඝආයු ..ශක්තිය ..ධෛර්යය ...ලැබේවා ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @r.hussain5375
    @r.hussain5375 5 ปีที่แล้ว +10

    ඔබ තුමා ගැන මට හරි බක්තිමත් ආදරයක්. ඔබ ෙම් කරන ෙස්වය රට ජාතිය ෙවනුෙවන් ඔබට අල්ලා ෙද්විපිහිටයි🌹🌹🌹

  • @amisha-mn1yt
    @amisha-mn1yt 5 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පින් සිංහලයා අවදි කරනවා ට ❤❤❤✔✔✔

  • @KevinAnthonisz
    @KevinAnthonisz 5 ปีที่แล้ว +2

    Great service u are doing behalf of the country so people should open their blind eyes and make a better decision to the future country this is our last option

  • @shammiruwan7356
    @shammiruwan7356 5 ปีที่แล้ว +3

    Me tharan sundara lokayam hadanna wera daranna obathumata budu saranai

  • @r.hussain5375
    @r.hussain5375 5 ปีที่แล้ว +4

    ඔබ ෙකාෙහ් ගියාත් පරිස්සමින්. ඔබට. අල්ලාෙදවිපිහිටයි
    🌹🌹

  • @lalanidesilva4941
    @lalanidesilva4941 2 ปีที่แล้ว

    Harawath,sarawath,gunawath kalochitha lassana wadasatahanak sahodara thumanai.apa rate pradesawalata,gamin gamata gihin karana watina agana nirbeetha mehewara wenuwen dewiyange ashirwadaya hamadamth oba thumata thiyenawa charl's sahodara thumani.ishak mohidin beg mahatha thama piyanan gana kiw kathawa ahanna labunama godak duka hithuna.ethumatath deergausha pathanawa.

  • @manoharan6474
    @manoharan6474 4 ปีที่แล้ว +2

    Spark 👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @disnadesilva4842
    @disnadesilva4842 5 ปีที่แล้ว +2

    Obathuma uthum hadawathak athi, soduru minisek. Ape hadawathata kathakala haki ekama minisa. Budu saranai obathumata.

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 5 ปีที่แล้ว +3

    Beautiful message to the entire universe. 🙏🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 5 ปีที่แล้ว +5

    ඔබතුමා ගැන හරිම
    ආඩමිබරයි රට වෙනුනෙන්
    කරන මෙි සේවයට

  • @r.hussain5375
    @r.hussain5375 5 ปีที่แล้ว +4

    Dear Charles brother I am really happy

  • @maathalan.2010
    @maathalan.2010 5 ปีที่แล้ว +2

    I like this program very much..

  • @kumariperera1380
    @kumariperera1380 5 ปีที่แล้ว +5

    Jesu pihitai thanks

  • @shiranidominic5044
    @shiranidominic5044 5 ปีที่แล้ว +2

    Your a very good great leader brother god bless you

  • @smdisanayaka1173
    @smdisanayaka1173 5 ปีที่แล้ว +2

    Daruwanta Ratak Ratata Hetak Programme Aka ( Kadula) Ada Samajayata Godak Watinawa. Good Luck with Kadula Crew Akatama......

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 5 ปีที่แล้ว +1

    Oba thuma විසින් මිනිසා යහමගට ගන්න මෙ කරන මහගු කර්තව්‍යය ට මගෙ උත්තමාචාරය බුදුසරණයි ඔබතුමට මෙ මගින් මිනිසා යහ මගට පැමිණෙත්වා

  • @bemabema5793
    @bemabema5793 3 ปีที่แล้ว +3

    obaතුමා සිංහල ජාතියේ පිනට පහලවෙචිච ජිවමාන දෙවියන් වහන්සේ මම බුද්දාගමෙිobaතුමා මුලු ජාතියටම වටිනා දායාදයක් තෙරැවන් සරනයි

  • @calistafernando1713
    @calistafernando1713 5 ปีที่แล้ว

    සුලු ජනකොටසකට හරි
    ඔබතුමා මෙකරන මෙහෙය
    අපේරටට ගොඩක් වටිනවා
    මිනිසුන්ගෙ මනස හදන එක

  • @nelsongurunanselage8099
    @nelsongurunanselage8099 5 ปีที่แล้ว +2

    I watched this again because I couldn’t stop dropping my tears🙏❤️excellent 👍

  • @mayakumari6807
    @mayakumari6807 5 ปีที่แล้ว +1

    Anee deta kochchara ewara unath Serama Baluwa budu saranai sir chals

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว +4

    God bless you sir 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilaugan707
    @amilaugan707 5 ปีที่แล้ว +2

    ජය වේවා ..

  • @surangiranaweera1762
    @surangiranaweera1762 5 ปีที่แล้ว +9

    Excellent programs...God bless you...🙏🙏🙏

  • @thakshilasenanayaka3316
    @thakshilasenanayaka3316 5 ปีที่แล้ว +1

    mama hamadamatj adrr karana wadasathanaii.obata deergayusha labrwa.

  • @rovinelogster8614
    @rovinelogster8614 3 ปีที่แล้ว

    Jesu phitai BUDUSARANAI

  • @ireshanewansuwalabewaponci7079
    @ireshanewansuwalabewaponci7079 5 ปีที่แล้ว +1

    piyatumani obatumage hama wadasatahanakma mama asawen balanne obata piyatumani budu saranai jeesupihetai

  • @jeewanthasunimal5541
    @jeewanthasunimal5541 5 ปีที่แล้ว +1

    Bohoma wadagath wadasatahanak.....

  • @wasanthmala9906
    @wasanthmala9906 5 ปีที่แล้ว +3

    All the best god bless

  • @smdisanayaka1173
    @smdisanayaka1173 5 ปีที่แล้ว +1

    Ishaq Beg Masterge Sindu Saha Kala Kathawa Anagibawaneeyai Saha Sada Nomekena Gayakayek..... Good luck....

  • @ravishkagunawardhna2437
    @ravishkagunawardhna2437 5 ปีที่แล้ว

    Oba thumage gamana සාර්ථක වේවා.mage ratata දළදා සමිඳුන්ගේ පිහිට lebawa...

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 5 ปีที่แล้ว +3

    May your great desire to awaken the Nation be blessed and touched by the Holy spirit. 💝

  • @chandansampath8929
    @chandansampath8929 5 ปีที่แล้ว

    Oba tuma ta Godak pin .......🙏🙏🙏Kiyanna vacana na..... A vagama oba tuma Godak Paressam vanna oni ... oba tuma ta budu sarani ...... 🙏🙏🙏🙏

  • @roshanrullz8779
    @roshanrullz8779 5 ปีที่แล้ว +1

    Attatama harima adambarayi antan chals piyatuma wani agamika nayakayek ape rate inna eka gana

  • @w.s.m.weerasinghe5870
    @w.s.m.weerasinghe5870 5 ปีที่แล้ว +3

    Oba සැමට seyalu daweyanga රැකවරණය

  • @mudithaishara2059
    @mudithaishara2059 5 ปีที่แล้ว +3

    අපේ අය........ ❤️

  • @shafrazshafraz9676
    @shafrazshafraz9676 5 ปีที่แล้ว

    Piyathumani oba thuma apa ratata pahala unu awanka sampathak. Jesu pihitai Piyathumani. Obawa mama aasaren walada gannawa hadawathinma.

  • @nilminianthony9549
    @nilminianthony9549 5 ปีที่แล้ว +2

    Kawada me minissu hari de terum ganida manda. God bless u brother

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว

    You are the great Rawana.

  • @mudithabandara1469
    @mudithabandara1469 5 ปีที่แล้ว +1

    Dirgausha labewa. Budu saranay

  • @sampathbasnayaka3668
    @sampathbasnayaka3668 2 ปีที่แล้ว

    චිරං ජයතු තුමණි ගරූ ! මම මතුගම, බෝපිටියෙ. ඔබ තුමන්ට අපේ ගමට එන්න ඕනෙ අවැසි කටයුතු මතු දිනක සකස් කරමි . දැනට මම විදෙස්ගත වෙලා ඉන්නෙ . ඒ නිසා ලංකාවට ආපූ ගමන් ඒ අවැසි කටයුතු කරනවා. තෙරුවන් සරනයි !

  • @dr.shanudrshanu7198
    @dr.shanudrshanu7198 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින්.🙇🙇🙇🌼🌼🌷🌷🎶🎶🎶🎶🙇🌼🌼🌷🌷🌷🎶🎶🎶🙇

  • @samsungedge8559
    @samsungedge8559 5 ปีที่แล้ว +2

    mavani sundara .minisun lokayama avadi kariy

  • @nelsongurunanselage8099
    @nelsongurunanselage8099 5 ปีที่แล้ว +3

    🙏❤️excellent 👍

  • @pramivishmika9180
    @pramivishmika9180 5 ปีที่แล้ว +4

    mea lowata pahalawu 2weni anagarika darmapala thuma obaiy piyathumani. obathumata mea minissunge weradi akalpa obathumata wenaskalahekiy. obathumata jp.

  • @senanayagechamindakumara6618
    @senanayagechamindakumara6618 2 ปีที่แล้ว

    Api hemoma me ratata godak adarei...... Me dewal eheddi mewa pili aran me rata goda ganna me palakayonta hithenne netthe ey deyyane.....mama Nam kemathi me rata obathuma baragannawanm..etthtama Hoda pirisidu ratak Wei. Man wagema me ratata Adare k hemoma oba thumath ekk innawa..

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 5 ปีที่แล้ว

    Ape rate me bicshu dhadayama itihasaye sitaanawa.methaka sita aya wediwemin pawatinawa.ada ariyadamma hammuduru wuo wata tharuna pirisa akathwenna patan gannakota unwahanse ta wasa dunna.soma hammduruwantath ahemai.den idiriyata ana ayatath apahasa karagena yanawa.meweni wedasatahanwalin ape minissunge manasa pedeewai prarthana karanawa.... obathumatath deergayu wewa theruwan saranai.

  • @desilvasriyakanthi9077
    @desilvasriyakanthi9077 5 ปีที่แล้ว +2

    God bless brother

  • @desilvasriyakanthi9077
    @desilvasriyakanthi9077 5 ปีที่แล้ว +2

    Ham wadasatahanakma pudum asawen balanawa oba wage kenek me samajayat loku haiyak

  • @chamindakumara1399
    @chamindakumara1399 5 ปีที่แล้ว +1

    utum vadasatahanak oba tumata bs ederiuatat sama minisekugema hetata sahanauak dena me vadasatahana karanta sakteua daheriua labenta one. bs

  • @seethamarabage3657
    @seethamarabage3657 5 ปีที่แล้ว +1

    Love thuma saha oya muslim mahatthayatath Budu saranyiii

  • @asokaasoka7310
    @asokaasoka7310 5 ปีที่แล้ว

    Jaya wewa isark bag mahatata anakal maga balan hitiye.....obatat chals tomas metidutat dayan mahatatat girgayusa wewaa

  • @pumudurashmika9251
    @pumudurashmika9251 5 ปีที่แล้ว +1

    ජයවේවා...