Mage Thani Preme (මම කෙරු මගෙ තනි ප්‍රේමේ) - Shammi Fernando | Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2022
  • Mage Thani Preme (මම කෙරු මගෙ තනි ප්‍රේමේ) - Shammi Fernando | Official Lyrics Video
    Spotify : open.spotify.com/album/50wikW...
    iTunes : / mage-thani-preme-single
    Booking : +94(76)5562727
    Singer - Shammi Fernando
    Music - Zack N @ZackNOfficial
    Melody - Shammi Fernando
    Lyrics - Shammi Fernando,Kavin Wijendra
    Photography - Christian Fernando
    Image's - Akshi Natasha
    Video & Artworks - Thush Favorite @ThushFavorite
    Digital Media Support - Prabodha Lakshan @PrabodhaOnline
    මතකේ මතකේ නුඹගේ මකන්නද හදින් මං
    තියන් දැවෙන්නද තවත් මං
    දුරකින් නුඹටත් රහසින් හිදිමින් පෙම් කරන්නද තවත් මං?බලාපොරොත්තුත් තව තියන්
    හිත කොහොම හදන්නද
    නුඹ වෙනතක පැටලෙන්නට
    මම තනිව හිදින්නට
    මේ ආදරයද
    මම කෙරු මගෙ තනි ප්‍රේමේ
    තවමත් එය නම් ඔබ නොදනි
    නුඹගෙන් පිරි මගෙ ලෝකේ
    මත් දුමකින් මා මත් කරමි
    ඒ ප්‍රේමිය නුඹට ලියු හසුනේ
    අකුරුත් බොදවී වචනත් මියැදී හැගුමක් ඉතිරිකලා
    ඒ ප්‍රේමිය ඒකපාර්ශ්වික පෙමක්
    එතරම් දුකක් බව
    නොකරමි කලින් මං
    නුඹ ගැන හිත හිත දැවෙනා
    හැම රෑකම තනිවම හැඩුවා
    තව තව තනිවම තැවෙනා
    හිත කොහොම හදන්නද මන්දා
    මම කෙරු මගෙ තනි ප්‍රේමේ
    තවමත් එය නම් ඔබ නොදනි
    නුඹගෙන් පිරි මගෙ ලෝකේ
    මත් දුමකින් මා මත් කරමි
    Shammi Fernando Facebook : / shammi.live
    Shammi Fernando Instagram: / shammi.live
    Shammi Fernando TikTok :vm.tiktok.com/ZSeDEGJLm/
    Shammi Fernando Twitter / shammiflk
    Special Thanks
    God
    Mom
    Dad
    Avishka Shayaminda
    Sahan Munasinghe
    Kavin Wijendra
    Christian Fernando
    Akshi Natasha
    Shehan Kavinda
    Supun Zenith
    Gihani Karunarathna
    Nethu Karunarathna
    Lahindu Ishan
    Suresh Manohara (Mood Music) @mood.music_1
    Dilshan Ekanayake (Mood Music)
    Boom Music
    Relax Music
    Tiktok creators
    My Fan's
    #Shammi #ShammiFernando #MamaKeruMageThaniPreme #MageThaniPreme #NewSong2022 #SinhalaSongs #SinhalaSindu
  • บันเทิง

ความคิดเห็น • 4.2K

  • @ShammiFernando
    @ShammiFernando  ปีที่แล้ว +3053

    මගෙ යාලුවෝ හැමෝම Link එක Share කරලා ඔයාලගේ උපරිම සහයෝගය ඕන🥹❤️

  • @nimalshantha8886
    @nimalshantha8886 ปีที่แล้ว +463

    මේක හිතට වැදුන සෙට් එක මේ කොනට 🥰🥰😘
    බුදු සරණයි අයියෙ . පරිස්සමෙන් ඉන්න .ලස්සනයි අලුත් එක . Now my feavorite song is maa keru mage thani preme 🥰🥰

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +18

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +4

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

    • @madushashenu4700
      @madushashenu4700 ปีที่แล้ว

      ♥️♥️♥️👌🤟🤛🤛

    • @nishaad3868
      @nishaad3868 ปีที่แล้ว

      🥰🥰👌

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว

      මටත් වැදුනා පපුවටම😭😣

  • @KangEunJu152
    @KangEunJu152 ปีที่แล้ว +67

    ඊයෙ උදේ ඉදන්ම මේ සින්දුව විතරයි.මේකට ඇබ්බැහි වෙලා ඉන්න අය මේ කොනට🙂❤️

  • @thasminiprasangika4546
    @thasminiprasangika4546 9 หลายเดือนก่อน +27

    ඇත්තටම අයියගේ voice එකට පිස්සු වැටිලා ඉන්නෙ ඔය වගේම ලස්සන සිංදු කරන්ඩෝ❤

  • @mamaisback959
    @mamaisback959 ปีที่แล้ว +297

    මෙ සින්දුවට ආදරෙ කට්ටිය ලයික් කරන් යන්

  • @dilshanbhashitha7588
    @dilshanbhashitha7588 ปีที่แล้ว +480

    " මම කෙරු මගෙ තනි ප්‍රේමෙ තවමත් එය නම් ඔබ නොදනි " සුපිරියක් 💥🖤🌚

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +36

      ❤❤

    • @jaweerasinghe2227
      @jaweerasinghe2227 ปีที่แล้ว +3

      Spiri ayy song ek

    • @manjuladilrukshi7854
      @manjuladilrukshi7854 ปีที่แล้ว +1

      සුපිරියක් අැ අයියෙ....

    • @malithiprarthana902
      @malithiprarthana902 ปีที่แล้ว +3

      @@ShammiFernando 🌟💪🔥♥️🤚

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

  • @sineliranithma5737
    @sineliranithma5737 ปีที่แล้ว +99

    හිරු ස්ටාර් කාලේ ඉදම් පිස්සුවෙන් වගේ අහපු ලස්සන කටහඩක්💯❤️‍🩹 අයියගේ අලුත් සිංදුව ගොඩක් ලස්සනයි ශම්මි අයියටයි එයාගේ සිංදුවටයි කැමති අය මේ කොනට එම්න❤️‍🩹🤩

  • @pasidurusith01
    @pasidurusith01 ปีที่แล้ว +50

    මේක තමයි මමනම් ශම්මීගේ ආසම Song එක 🎇✨️

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +5

      ❤️❤️

    • @Rollsroycecarv
      @Rollsroycecarv 2 หลายเดือนก่อน +1

      Mamanam asama lavata kiyana sindhuvata ❤❤❤

  • @tharudc6
    @tharudc6 ปีที่แล้ว +479

    එ සින්දු ඇත්තටම හදවතටම වදිනවා..ඒක පාර්ශ්වික ආදරයක් කරපු අයට හොදට ගැලපෙනවා
    🙂❤️congratulations ayye🤏😎

  • @menaraudagedara1146
    @menaraudagedara1146 ปีที่แล้ว +371

    ඔයාගෙ පොඩි වයසට මිනිස්සුන්ගෙ බොරු අපහස බැනුම් දරාගෙන , ඔයා මේ වගේ හොද තැනකට ආපු එකම මාරයි ශම්මි... ❤️❤️ gd luck we always with u bro.

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +27

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

    • @sheron103
      @sheron103 ปีที่แล้ว +1

      ane pala

  • @courageous910
    @courageous910 ปีที่แล้ว +156

    ඒකපාර්ශවීය,නොකියවුනු අාදර කතාවක් ගැන අහපු එකම සිංදුව❤❤❤😌
    Long awaited song💫
    Congratulations bro!🎉

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +5

      ❤️❤️

    • @kavindunirmal5619
      @kavindunirmal5619 ปีที่แล้ว +1

      ❤️

    • @kavindunirmal5619
      @kavindunirmal5619 ปีที่แล้ว +1

      @@ShammiFernando ❤️

    • @sadushinimesha8507
      @sadushinimesha8507 ปีที่แล้ว +3

      ඇයි ආදරෙ තරම් කියා ගන්න බැරි වුන නිසා කියන සොන්ග් එක එකනම් බාවානාවක්

  • @nadufrenandze7761
    @nadufrenandze7761 ปีที่แล้ว +61

    මතකේ මතකේ නුබගේ
    මකන්නද හදින් මන්
    තියන් තැවෙන්නද තවත් මන්
    දුරකින් නුබටත් රහසින් හිදමින්
    පෙම් කරන්නද තවත් මන්
    බලාපොරොත්තුත් තව තියන්
    හිත කොහොම හදන්නද
    නුබ වෙනතක පැටලෙන්නට
    මම තනිව හිදින්නට මේ ආදරයද ...//
    මම කෙරු මගේ තනි ප්‍රේමේ තවමත් එයනම් ඔබ නොදනී
    නුබගෙන් පිරි මගෙ ලොකේ
    මත් දුමකින් මා මත් කරමි

  • @tharushivihara2314
    @tharushivihara2314 ปีที่แล้ว +358

    සෝන්ග් එක අනිවා ට්‍රෙන්ඩින් 1 වෙනවා කියන අය මේ කොනට 😇😍🤗

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +15

      ❤❤

    • @aachandrani2085
      @aachandrani2085 ปีที่แล้ว +3

      Aniwa

    • @sachinabhishek4879
      @sachinabhishek4879 ปีที่แล้ว +1

      Aniwa

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

    • @chalanipothuwila4457
      @chalanipothuwila4457 ปีที่แล้ว +1

      නියමයි😙👌❤️

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +311

    "මම කෙරු මගෙ තනි ප්‍රේමේ... තවමත් එයනම් ඔබ නොදනී..." 🥺❤️💫 ගොඩක් හිතට වදින සින්දුවක්... මම ආසම කටහඬ ශම්මි අයියගේ...🥰❤️😘

  • @godbunny7258
    @godbunny7258 ปีที่แล้ว +50

    "මම කෙරු මගෙ තනි ප්‍රේමේ... තවමත් එයනම් ඔබ නොදනී..." 🥺❤💫

  • @thilinapriyaprasad5647
    @thilinapriyaprasad5647 ปีที่แล้ว +17

    මම කෙරු මගේ තනි ප්‍රේමේ තවමත් එයනම් ඔබ නොදනී
    නුබගෙන් පිරි මගෙ ලොකේ
    මත් දුමකින් මා මත් කරමි 😊💔
    _මෙතරම් දුකක් නම් නොකරමි කලින් මං නුඹ ගැන හිත හිත දැවෙනා හැම රෑකම තනිවම හැඩුවා.තව තව තනිවම තැවෙනා හිත කොහොම හදන්නද මන්දා_ 😔

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT ปีที่แล้ว +42

    මේකත් සුපිරියක් වෙයි කියල හිතෙනවා
    අපෙන් උපරිම සප් එක ❤️👍

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +7

      ආදරෙයි සහෝදරයා❤️🫶🏻

  • @sathiramax8886
    @sathiramax8886 ปีที่แล้ว +169

    ඒක පාර්ශ්වික ආදරයක් කරපු අයට මේක වැදගත් ලස්සන නිර්මාණයක් තනුව පට්ටයි ගොඩාක් ලස්සනයි ශම්මි සහෝදරයා .. good luck brother love you ♥️✌️

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +5

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

    • @sudeshahemakumari6223
      @sudeshahemakumari6223 ปีที่แล้ว +3

      මමත් ඒක පාර්ශික ආදරයක් කරපු කෙනෙක්

    • @kalaathanna1169
      @kalaathanna1169 ปีที่แล้ว +1

      Hmm

    • @ShenukiAhinsa-
      @ShenukiAhinsa- 9 หลายเดือนก่อน

      @@sudeshahemakumari6223 ane math 😭😭😭😭 mn thamath adarei eyata ..mge sudu aiyyata hamadama hari yanna onee mage nounata kamak na sudu mahththayo ...i love you ....♥️♥️♥️P ♥️♥️♥️♥️

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +48

    One side love ❤️🥺කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම ආදර කතාවලට..මොකද එයාල අනික් පාර්ශවේට ආදරෙ කරන්නෙ මුකුත් බලාපොරොත්තු නොවී තනියම..ඉතින් ඒ හැම කෙනෙක්ටම තමන්ගෙ හීනයක් උන ඒ ආදරෙ හැබෑවක් වෙන්නොනී 🥰

  • @maheshikamadhushani5969
    @maheshikamadhushani5969 ปีที่แล้ว +63

    ඒක පාර්ශ්වික ආදරයට මේ සින්දුව නියමේට ගැලපෙනවා.. හිතට වදින සින්දුවක්. සුභ පැතුම් අයියේ❤️

  • @gaminghanza5609
    @gaminghanza5609 ปีที่แล้ว +92

    මම කෙරු මගෙ තනි ප්‍රේමේ....
    තවමත් එය නම් ඔබ නොදනී....
    නුබගෙන් පිරි මගෙ ලෝකේ....
    මත් දුමකින් මා මත් කරමි..... 🥰❤️
    පහරක් ශම්මි අයියා 😍

  • @gameparadies1093
    @gameparadies1093 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @slchikuva9908
    @slchikuva9908 ปีที่แล้ว +14

    ඒ කටහඬ භාවනාවක් ඕයී ෂම්මී අයියට බුදු සරණයිි 😊

  • @anusharanasingha9056
    @anusharanasingha9056 ปีที่แล้ว +80

    නුඹ ගැන හිත හිත දැවෙනා..
    හැම රෑකම තනිවම හැඩුවා..
    තව තව තනිවම තැවෙනා..
    හිත කොහොම හදන්නද මන්දා..
    👀❤️‍🔥 lyrics , voice 👌 ගොඩක් ලස්සනයි ශම්මි අයියා👏💫

  • @Heshan_Rox
    @Heshan_Rox ปีที่แล้ว +82

    Shammi අයියේ මේක සුපිරිම Hit එකක් වෙනවා. 🔥 ජය වේවා ! 💖

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 หลายเดือนก่อน +3

    මම කෙරු මගෙ තනි ප්‍රේමේ තවමත් එය නම් ඔබ නොදනී ...... නුඹගෙන් පිරි මගෙ ලෝකේ මත් දුමකින් මා මත කරමි... ❤❤❤❤❤❤

  • @VILAN-go2nn
    @VILAN-go2nn ปีที่แล้ว +3

    Supiri ayye good luck

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +1

      ❤️❤️

    • @VILAN-go2nn
      @VILAN-go2nn ปีที่แล้ว +1

      Thawa Aluth sinduwak enakn balan innawa ayye 👈

  • @yenu9366
    @yenu9366 ปีที่แล้ว +103

    ගොඩක් ලස්සනයි අයියේ සිංදුව. Congratulations 🥰🥰🥰

  • @imashaanomadi5867
    @imashaanomadi5867 ปีที่แล้ว +34

    ඒක පාර්ශික ආදරය හරි ලස්සනයි 🥺❤️🍂 ලෝක එක වාගේ ආදරය කරන්න පුළුවන් නම් . අද ගොඩක් ලස්සනයි . ශම්මි අයියාගේ song හරි ලස්සනයි . ❤️😌✌️ congratulations aiye .❤️😊

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +1

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

  • @wasulapradeep4105
    @wasulapradeep4105 ปีที่แล้ว +15

    ගහපු සිංදු වලින් සුපිරිම එක ☝❤️😵‍💫🖤

  • @sandeepadilaa123
    @sandeepadilaa123 ปีที่แล้ว +25

    "||••මම කෙරු මගෙ තනි ප්‍රේමේ තවමත් එයනම් ඔබ නොදනී....••||"⭕සිංදුවනම් සුපිරියක්.. ❤️😗 ඒකපාර්ශිකව ආදරේ කරන අයට හොදටම ගැලපෙනව....💖✨

  • @rashibbah
    @rashibbah ปีที่แล้ว +38

    මම කෙරු මගෙ තනි ප්‍රේමේ... 🥲❤
    තවමත් එය නම් ඔබ නොදනී ...🥺❤
    නුඹගෙන් පිරි මගෙ ලෝකේ ...🌎 ❤
    මත් දුමකින් මා මත් කරමී ...🥺❤

  • @rasangashalinda8884
    @rasangashalinda8884 ปีที่แล้ว +3

    Waiting 😶‍🌫️💗

  • @lnperera2844
    @lnperera2844 7 วันที่ผ่านมา

    අඩෝ ඒක පටිට ශමිමි අයියා❤️🤗

  • @user-gt1jg6ml4u
    @user-gt1jg6ml4u วันที่ผ่านมา

    හරිම ලස්සනයි අයියේ ❤❤❤

  • @Gimhaniphotographylover9998
    @Gimhaniphotographylover9998 ปีที่แล้ว +73

    Your voice is great brother 🥰🥰🥰

  • @janithakaushalya5666
    @janithakaushalya5666 ปีที่แล้ว +5

    අඩෝ ඒක පට්ට ශම්මි අයියා♥️🥰

  • @pasinduthejaka-fh5je
    @pasinduthejaka-fh5je ปีที่แล้ว +4

    නූබගෙන් පිරී මගෙහ් ලොකේහ්😪
    මත් දූමකින් මා මත් කරමී❤️
    ekah line.🙃jaya❤️

  • @AnupaDisanayaka-ov5mf
    @AnupaDisanayaka-ov5mf 3 หลายเดือนก่อน +1

    අයියේ නියමයි 💗

  • @shashikalakshanshasihka7242
    @shashikalakshanshasihka7242 ปีที่แล้ว +33

    "මම කෙරු මගෙ තනි ප්‍රේමේ තවමත් එය නම් ඔබ නොදනී" Congratulations Aiya ❤👍

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +2

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

  • @avishkashayminda9295
    @avishkashayminda9295 ปีที่แล้ว +3

    trending wadak
    jaya wewa

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +17

    " මම කෙරු මගෙ තනි ප්‍රේමෙ තවමත් එය නම් ඔබ නොදනි "
    ඒක නම් ඇත්තටම හදවතටම වදිනවා. ලස්සන නිර්මාණයක් තනුව පට්ට. ගොඩාක් ලස්සනයි ශම්මි අයියෙ .. good luck aiya & love you ♥✌

  • @asminimewansa9894
    @asminimewansa9894 ปีที่แล้ว +22

    "මම කෙරූ මගේ තනි ප්‍රේමේ තවමත් එය නම් ඔබ නොදනී" ❤️🤗 Nice Voice💓

  • @Gimhaniphotographylover9998
    @Gimhaniphotographylover9998 ปีที่แล้ว +30

    ගොඩක් ලස්සනයි ශම්මි අයියේ සිංදුව. අනිවාර්යෙන් Trending 1 (මම කෙරු මගෙ තනි ප්‍රේමේ Favorite Part)🥰🥰🥰❤️❤️❤️

  • @manethdulshan9449
    @manethdulshan9449 ปีที่แล้ว +16

    Nice Song
    Nice video Shammiya 🤟🔥✨

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ විඩියෝ පට්ටම ලස්සනයි මරු 8😜💕🤗💖

  • @myniusong3146
    @myniusong3146 ปีที่แล้ว +1

    Aiththatama lassanai aiye.hadawathata waduna sinduwak 😍😘

  • @nisala560
    @nisala560 ปีที่แล้ว +4

    අාය ඉතින් සුපිරියක් වෙනවා 😍

  • @hardmusicofficial
    @hardmusicofficial ปีที่แล้ว +10

    ඒ ප්‍රේමිය ඒකපාර්ශවික පෙමක්
    එතරම් දුකක් බව
    නොකරමි කලින් මං..... 💔
    ft shammi ayiyah 🥰

  • @gamikabandara6443
    @gamikabandara6443 ปีที่แล้ว +10

    අවුරුද්දේ පලවෙනි දවසෙම දුකකින් පටන් ගත්තේ....ඒක නැවැත්තුවා😫💔...මේ සිංදුව හොදට දැනෙනවා❤️🌎

  • @upalipushpakumara8150
    @upalipushpakumara8150 ปีที่แล้ว +3

    ❤️❤️ලස්සනයි super kollo❤️❤️

  • @AMahi1926
    @AMahi1926 ปีที่แล้ว +16

    "මම කෙරු මගේ තනි ප්‍රේමේ
    තවමත් එයනම් ඔබ නොදනී..."
    😇♥️

  • @mr.looool
    @mr.looool ปีที่แล้ว +22

    මතක අවුස්සන්න එපා 🥺ඒ තරමට වැදුන පපුවට lyrics

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +1

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

  • @crazyfunny3639
    @crazyfunny3639 ปีที่แล้ว +7

    ශම්මි අයියා බූට් එකක් කැවා වගේ නිකන් 😂💔
    සුපිරියක් මගේ එකා පට්ට සින්දුවක් 🙂❣️ ආදරෙයි ❣️🙃

  • @Suddahx0
    @Suddahx0 หลายเดือนก่อน

    සුපිරියක් තමා Shammi අයියේ. ❤🎉

  • @kavix987
    @kavix987 ปีที่แล้ว +35

    Much love brother your voice is great ❤️

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +10

    Awesome ...🤘❤

  • @vishuLakshitha-zy1cd
    @vishuLakshitha-zy1cd ปีที่แล้ว +1

    සුපිරි 😊♥️

  • @channaathauda7808
    @channaathauda7808 ปีที่แล้ว +2

    Supiriyak malli ❤️👌

  • @cmg9457
    @cmg9457 ปีที่แล้ว +19

    මාරම ලස්සනයි අයියේ සිංදුව.
    Trending 1 ගෙමු සිංදුව.🥰🥰🥰🥰

  • @tanikmusic...9762
    @tanikmusic...9762 ปีที่แล้ว +6

    ගැම්මම් ශම්මි අයියා .. සුපිරියක් ඔයා 😻💫

  • @tishani5929
    @tishani5929 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි❤️හදවතට දැනුනා💔😞🥀

  • @battigaming
    @battigaming ปีที่แล้ว +1

    ගැම්මක් ආ තවමත් අහනවා 😌😁

  • @humairah_shanzz
    @humairah_shanzz ปีที่แล้ว +3

    Waiting 👉👈

  • @stefanshenu
    @stefanshenu ปีที่แล้ว +3

    ful eka enakan bala bala idiye congratulation ayya adarei trendin thama meka🤩😘❤

  • @Cutegril291
    @Cutegril291 ปีที่แล้ว +10

    අයියාගේ කඩහඩ පිස්සුවක් ආයෙ..ඒ කටහඬට වශී වෙනවා..🥰🥰🥰🥰

  • @Senanayaka437
    @Senanayaka437 ปีที่แล้ว +5

    මේක ගොඩක් ලස්සනයි.
    තව මේ වගේ ඒවා කරන්න. ඒක පාර්ශවීය ප්‍රේමය ගැන songs අඩුයි. ඒකයි.
    Good job 🎉

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan ปีที่แล้ว +6

    Congratulations ❤️🔥

  • @saduboy-sw6xp
    @saduboy-sw6xp ปีที่แล้ว +18

    මෙ සින්දුව එනකන් හැමදාම ඇවිල්ලා බැලුවා 😒 පට්ට සතුටුයි අදනම් ❤️❤️❤️ සුපිරි අයියෙ කැමතිම ගායකයො අතරෙ ඉහලම ඉන්න ගායකයෙක් ❤️❤️

  • @gemingdila1626
    @gemingdila1626 2 หลายเดือนก่อน +1

    කොල්ලො තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබට යන්න තව දුර ගමනක් තියෙනවා....දැන් අවුරුද්දක් යනකන් එක සිංදුවක් වත් කරේ නෑ....කාටත් වඩා ලස්සන කටහඩක් උබට තියෙනව මචං උබත් එක්ක අඔඉ හැමෝම හැමදාමත් ඉන්නවා ඉක්මනටම තවත් ලස්සන සිංදුවක් කරන්න...♥♥♥♥

  • @kaveeshahansani7202
    @kaveeshahansani7202 ปีที่แล้ว +7

    නුබගෙන් පිරි මගෙ ලෝකේ... මත් දුමකින් මා මත් කරමී...❤️🌍

  • @imeshahansamali5314
    @imeshahansamali5314 ปีที่แล้ว +4

    ලස්සනයි shammi අයියෙ මේ song එක tending වෙයි අයියෙ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰❣️

  • @chamimusic3085
    @chamimusic3085 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරියක්.මරු ශම්මි අයියේ❤️😘

  • @slhiruyt417
    @slhiruyt417 ปีที่แล้ว +4

    මතකේ මතකේ නුඹගේ
    මකන්නද හදින් මං
    තියන් දැවෙන්නද තවත් මං
    දුරකින් රහසින් හිදිමින්
    පෙම් කරන්නද තවත් මං
    බලාපොරොත්තු තව තියන්

  • @kavishi651
    @kavishi651 ปีที่แล้ว +1

    Supiri ayye ... hithata danenne mara vidiyt me song ek ... patta ... all the best ....

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි අයියේ ගොඩාක්😘😘

  • @sasiripabasara5251
    @sasiripabasara5251 ปีที่แล้ว +16

    ශම්මි අයියගේ voice එක තමා සුපිරියක් තමා 🥺❤️❤️

  • @manjulawemalarathna6104
    @manjulawemalarathna6104 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤

  • @lankeshinduwara7447
    @lankeshinduwara7447 ปีที่แล้ว +2

    ගැම්මක් තමා

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +3

    ඒ ඇයි බන් හොද video එකක් දැම්මේ නැත්තේ🙁 අවුලක් නැ සින්දුව superi ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +6

    Amoh ekanm 👌❤️🔥
    Brother meknm niymai ,oyage voice eknm excelent 👌❤️🔥
    Lyrics &melady ekat 👌❤️

  • @PasinduBalasuriya-ln6pq
    @PasinduBalasuriya-ln6pq 10 หลายเดือนก่อน +4

    කොච්චර කල් ගිහිල්ලා මේක ඇහුවත් මුලු ඇගම හිරි වැටිලා යනවා ශාමි අයියා.ඇත්තටම මගේ හිතට වැදුනු හොදම සින්දුව මේක🥹❤️‍🔥🙌

  • @shavindushenalka1060
    @shavindushenalka1060 ปีที่แล้ว +1

    Paharak shammi aiye niymayi 🥰🥰

  • @Menakaa._
    @Menakaa._ ปีที่แล้ว +10

    මතකේ මතකේ නුඹගේ මකන්නද හදින් මං
    තියන් දැවෙන්නද තවත් මං
    දුරකින් නුඹටත් රහසින් හිදිමින් පෙම් කරන්නද තවත් මං?
    බලාපොරොත්තුත් තව තියන්.......🌻❤️
    Congratulations aiye🎉️💖

  • @maleeshamadushan1165
    @maleeshamadushan1165 ปีที่แล้ว +11

    මම කෙරු මගේ තනි ප්‍රෙමේ
    නුබ නම් තව නොදනින් ❤❤❤❤❤
    මේවාගේ ප්‍රේමයක් තිබුනු අය like එක්ක දාමු බලන්න ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @AlhakoonAlhakoon
    @AlhakoonAlhakoon ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සුපිරි💖

  • @nethmiamasha6685
    @nethmiamasha6685 ปีที่แล้ว +1

    ලස්සනයි aia ❤😊

  • @thanujarukshan548
    @thanujarukshan548 ปีที่แล้ว +9

    මරම ලස්සනයි song එක අයියේ...❤️💞🥺මම කෙරු මගේ තනි ප්‍රේමේ තවමත්..
    එය නම් ඔබ නොදානි..💔

  • @Ravidushehan
    @Ravidushehan ปีที่แล้ว +10

    ශම්මි අයියගෙ වොයිස් එක මරු හරිම ලස්සන සින්දුවක් 😊

  • @madushikalka3828
    @madushikalka3828 ปีที่แล้ว +2

    Boot parakata nam supiri aiya❤❤❤

  • @hiruwaudameth9785
    @hiruwaudameth9785 ปีที่แล้ว +4

    මනෝපාරකට පට්ටම සින්දුව 😍 පට්ට ගැම්මක් අයියෙ 👀

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +28

    ඒක පට්ටම සුපිරි ශම්මි මල්ලි ❤️
    ලස්සන වැඩක් 🎧😍 අනිවාරෙන්ම Trending 01 යවමු 🔥හදවතින්ම සුභපැතුම් ❤️

    • @ShammiFernando
      @ShammiFernando  ปีที่แล้ว +1

      ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale kunu malu gada ganika modle wesi.mahinda rajapakshage gani shiranthi.shiranthi ekale aga pennala poto karayantai judge bord walatai salli hewwa title gatta.judge bord shiranthita puke arala gatta kadenna ekai dunne modling title.shiranthi aga pennala salli hewwa kunu baduwak.mahinda pilika karek.mahindage thol idimila as yata gihilla.mahinda wesige putha uge lamai bi sex.mahindage amma wesimahindage tatta jande paradila naya wela nayagewaganna beruwa marune.mahindage tatta higanna.loketa nayawela marune u.mahindage lamai bi sex kiyala un giya schole aya dannawa.ruger un dannawa.shiranthita ekale ewn puke ariya arala salli deela giye.mahinda tattek.mahinda wesi wig ekak dagena inne.eka oluwe uda hariyata dala tiyanne.atta human hair ekak.konde aduwen wayasata hariyanna hadapu ekak utama gennagena.mahinda samanaliyak kiyalath welawakata hitenawa rete lokuma samanalaya ranil ekka inne u.mahinda kochara dewal ranil wenuwen karada.mahinda kiyane ranil samanalayage gani,mahinda samanaliyak.

  • @sandunikaniroshani1973
    @sandunikaniroshani1973 ปีที่แล้ว +10

    ලස්සනයි ශම්මි අයියේ...😍 අනිවා ශම්මි අයියෙ මෙ සෝන්ග් එකත් #trending වෙනවමයි...❤️😍😘

  • @InshafReviwe
    @InshafReviwe 4 หลายเดือนก่อน +1

    මෙ සින්දුවෙ තියෙන හැම වචනයක්ම මටම ලියපු වගෙ තියෙන්වා❤️❤️❤️one side love...❤️

  • @Hirun_X
    @Hirun_X ปีที่แล้ว +2

    1 මිලියන් ගහනව අනිවා...❤️🤘🤩💯🌍

  • @harshasandaruwan4443
    @harshasandaruwan4443 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියෙ ♥️😍

  • @alokanethranjali8836
    @alokanethranjali8836 ปีที่แล้ว +6

    මම කෙරු මගෙ තනි ප්‍ර්‍රේමේ තවනම් ඔබ එය නොදනී........ඇත්තටම අපි හමෝටම එහෙම කෙනෙක් ඉන්නව.එයාව අපි ඔක්කොටම මතක් කරා අය්යෙ ඔයා.සුපිරියක් තමා ඒකත්.good luck brother

  • @winodhanikumari7700
    @winodhanikumari7700 10 หลายเดือนก่อน

    ආදරෙයි අයියේ ඔයාට ගොඩක්.good luk budu saranai ❤️‍🔥🌍

  • @chathunadheesha3269
    @chathunadheesha3269 ปีที่แล้ว +8

    ශම්මිගෙ සින්දු කෝමත් ලස්සනයි ❤️
    ආදරෙයි
    ජය වේවා ❤️

  • @slvideo2087
    @slvideo2087 ปีที่แล้ว +3

    සුපිරි තමයි ඉතින් ❤😊