ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතුමාගේ නිහතමානි බව සහ මනුස්සකම දුර්වලතාවයක් ලෙස නොසලකන්න පුතුනේ
මේ 2022 අරගලේ එකක් යකෝ 😂😂😂
කොහොම හරි රටේ හොරකම් කල සල්ලි අරං හොරුන්ට දඩුවම් කල යුතුයි. ඔබට ඒ සදහා ශක්තිය ලැබේවා
සතුටු වෙයව් ජනාධිපති කෙනෙක් මෙහෙම කතා කරන එක් ගැන
Kawuda janadhi pahi
Okay parana ekak àagala kale ahuwenna epa repot gahamu
Parana hitapu un hitiyanam thopita wedi kanna wenne
මෙතුමාගෙ නිහතමානිකම දුර්වලකමක් සේ නොසලකන්න. එතුමාගේ ආරක්ෂාව සඳහා මෙවැනි අවස්ථාවවල කථාකිරීමට යෑම භයානකයි. රට වෙනුවෙන් බොහෝ වැඩ ගන්න තියෙනව එතුමාව ආරක්ෂා කරගමු. ආයෙ මෙවැනි ජනාධිපති කෙනෙක් අපට ලැබෙන එකක් නෑ.
පුකතමයි
නිහතමානිත්වය ආරක්ෂාවට තර්ජනයක් විය හැක
Ssssss
Me adahasata mamath akagae
ජනපති මල්ලියෙ ඔයා පිස්සු වැඩකරන්න එපා ඔයවිදියට පිරිමි වටකරගෙන වෙඩිල්ලක් හරි තිබිබොත් රටෙි ජනතාවට මොකද වෙන්නෙ ???ඔයාගෙ නෝනටයි දරැවන්ටයි , හැමෝම අසරන වෙනව නේද ? ජනතාවට දුරින් ඉදන් කතාකරන්න ටිකක් හරි ආරක්ෂාව ගැන හිතනවනමි
ජයවේවා ජනාධිපතතුමනි ඔබ ආරක්ෂා වේවා
ජනාධිපතිතුමාට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඔබතුමාටතෙරුවන්
@Ganawath😂😂😂😂eKotuwawatte
සේරම කරන්න කලින් ජනාධිපති තුමා ආරක්ෂක වෙන්න. ජීවිතය රැකගන්න.රටට ඔබ අවශ්‍යයි
Karuth kawada hare maranawa😂😂😂😂😂
අපේ ජනාධිපතිතුමා ඕනෑම දේකට ඔට්ටුයි උඩත් එක්කයි පිලත් එක්කයි බිමත්කයි...
මේ බල්ලා පරණ (2022) වීඩියෝ කෑලි දාලා ආණ්ඩුව වට්ටන්ට පුළුවන්ද කියලා බලන නපුංසකයෙක්!කිසි කෙනෙක් අනුවෙන්ට එප!
@@jagasdiaryඒකනෙ බං ...
Sssss
එදා මේ විදිහට පාර්ලි මේන්තුවෙන් එලියට ආවෙ මෙයා විතරයිඈඒකොන්ද එදත් එකයි අදත්එකයි❤මාලිමාවට ජයවේව
නියමයි ජනාදිපති තුමනි ඔබතුමා මෙවා පවරගත්තේ නැතිතම් රටේ ජනතාවට ඉක්මනට වට කරනවා හොරුන්ව. එ දවස බොහොම ලගයි.මාලිමාවට ජය වෙවා.හොරුන් බන්ග වෙවා
හොරු ගෙනාපූඋන් මාලුමාමා
මේ රටේ තරුණ ළමයි ඉන්නේ හරිම පීඩනයෙන් ඔවුන් බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන බලා ඉන්නවා ජිවිතය ජයගන්න
රනිල්ට , මහින්දට ඔහොම වාහනයට පැන්න නම් පැනපු තරුණයො හොයන්න වෙන්නේ කොහෙන්ද .
ඒක තමයි වෙන්න ඕනෙ. ජනාධිපති කියන්නෙ ජනාධිපති. පෙන්දො නෙමේ. පද්දොත් නෙමේ. බොරුකාරයොත් නෙමේ. එක එකාලට ඕනෙ ඕනෙ විධියට ඒ අයට අත තියන්න ළඟට එන්න දෙන්න බෑ. ඒක තමා වෙන්න ඕනෙ. නායකයෙක් වෙලා නායකයා මම කියන එක තේරෙන්නෙ නැතිනම් ඒක ඒ කෙනාගෙ වැරැද්ද.
Ow ow
කනත්තෙ තමයි.
Boruwata dagalanawa
Owath mahindalage weda
එදා කියපු කතාව.. අද වෙමින් පවතිනවා.. ජයවේවා AKD ♥️♥️
හිරු හිරිවැටිලා පරන දේවල් දාලා කොහෙද යන්නෙ කියලා මුට්ටිය දාලා බලනවා 😅😅
Me hiru neme ban 😂 hari tv
😂😂😂
මේ අරගලය කාලයේ සිදුවීමක් නේ
ඔව් කන් වැහෙන කළු රෙදි තොප්පිය දාගෙන ඉන්නෙ අනුර දාපු මිනිහගේ නළුවෙක්,, ඔය අනුර හෙමින් අරගලේ අස්සෙ රිංගලා ලකුණු දාගන්න ආපු දවසේ කරපු නාට්‍යයක්,, මේ ආයෙත් u tuib දමලා
@nandanajaythilaka2193 ඊට පහුවදා තමයි අනුර පාර්ලිමේන්තුව තුල වේගවත්ම කතාව කරේ හිටපු උන් ඔක්කෝම කොරවෙන්න.
මේ අරගලය වෙලාවෙ එකක්අනුර කුමාරට සහය දෙන්න එකතු උන තරුනයෝඋබල කොහේ හිටියත් රට වෙනුවෙන් පෙරටම වරෙල්ලා.❤❤
මෙහෙම ගියොත්නම් මෙතුමට ලොකු ආරක්ෂාවක් ගන්න වෙනවා එවට පස්සෙ කැගහන්න එපා ජනාදිපති වාහන පොලිමක් අරන් යනවා කියලා
Parana ekak bn meka😂😂😂😂😂Ayyo ubalath
Parana Vedio ekak
Aka athta 😢😢budu.saranai anura sahodaraya parisamen ❤❤
Ayi. Yapanayata helikopter delay arang giye.
මේ පරණ වීඩීයෝ එකක්
ජයවේවා ජනාධිපතිතුමනි. අපි චන්දෙ දුන්නේ ඔබ විශ්වාස නිසයි. පොඩ්ඩක් ඉවසමු දරුවනේ. මෙතුමා නෙමෙයි වැරදි කලේ. වැරදි කරන්න ඉතා පහසුයි. වැරදි නිවැරදි කරන්න ඉතා අපහසු යි. ඔබතුමා පරිස්සමින්. ජේසු පිහිටයි.
පරෙස්සමින් ...හැමෝම ..🙏🙏🙏🙏🙏
මෙ අරගලය කාලෙ මමත් එදා එතන හිටියා .
ඔව් මෙය පැරණි Video වක්.
AKD ape රටේ තත්ත්වය ඉතා හොඳින්ම හදන්න
My king anura kumara janadepathe malimawata jayawevaaaa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉
මාර සිංහයෙක් 😂😂😂 ආර්ථිකය වැටුන වෙලාවේ පැනල ගිය!kayya නායක 😂මේක plan කරලා කරපු දෙයක්!අර ගෝඨාභය RMV එකට ගිය වගේ 😂😂😂😂
Respect you our humble President ❤❤May GOD Bless him❤❤❤
Jaya Wewa President Sir❤❤you are bold and courageous to reply...Sir❤❤❤
ජනපති තුමනි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
තවත් එක් නාටකයක් නිමා විය.😅
පාට පක්ශ නැතිව එකතු වී දූශණයෙන් තොර පොහොසත් රටක් හදන්න එක් වෙමු...
මේ පරණ ඒවා මේවා මොනවට දැන් දාන වාද
මෙ දෙශපාලන අබ්බගත අමන හැත්ත ගෙ ගොබ්බ වැඩ
Me napunsakaya parana video ekak daala..
Well done, president 🎉🎉🎉🎉🎉🎉
දුකෙන් ඉන්න වුන් ආතල් ගන්න හැටි පව් .පරනඒවා දාලා. 68 ලක්ෂ යක් ආන්ඩුව ට පක්ෂ ව.අනිත් අය විපක්ෂ ව ඒක අමතක කරන්න හොද නැහැ .
අපේ ජනපති රට ආරක්ශා කරන බව අපිට විශ්වාසයි
ජයවේවා ජනපතිතුමනි.
Anura sir good luck anura sir ❤❤❤❤❤❤❤❤❤😮😢❤❤❤❤❤❤❤❤❤❤
මේ ජනාධිපති මෙහෙම ජනතාවත් සමග කතා කරන එකම ඇති මේ මනූෂ්‍යයාව විස්වාස කීරිමට , ඒ උතුම් මිනිසාට කරගෙන යන වැඩය කරගෙන යාමට සහයෝගය දීපල්ලා.
පසසණ මීණීසූණ් ණෝව,,දේසාඛාණ,,මීණීසුණ්, හරී,,,මාර්ගය විවෘත කිරීම වැදගත්ය ඒ අනුව, ආදර්ශ ය,,,පාණ අනුර, අපගේ උත්තමාචාරය ❤❤❤
ජනපති තුමනි ඔබට ජය අපි ඔබට පන ෙදනවා
Ela kollo ela mun okkomama horu malli
Jayaweewaa❤❤❤ kollo tika apeee iwasapan putha
රට අනුරට. අපි අනුරට. ආරක්ෂාව මදි. සහෝදරයා. ඔයාට මොනවාහරි වුනොත් අපේ රට කම්මුතුයි. ❤❤❤❤❤❤
අපෙ සිංහයා ❤
Akd jayawewa
ආදරෙයි❤❤
ජනතාවගේ ජනපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura sahodaraya parisamen 😢😢🙏🏿🙏🏿🙏🏿🙏🏿🇱🇰🇱🇰🇱🇰🇱🇰budu.saranai ❤❤
දරුවනේ ඔය සේරටම කලින් අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර ගන්න..මෙහෙම තැන්වල සෑහෙන්න අනාරක්ෂිතයි .අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
Jayawewa anura sahodaraya jayawewa jayawewa jayawewa
Ane parissamen othana maha rajanoge kukko inna puluwn rata rakina niyamuwaa..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya wewa ❤❤❤❤
ජනපතිට ජයවේවා
ජනාධිපතිතුමණී❤ අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් ඔබ හුගාක්. වටිනවා. ඒ නිසා. ඔබ අපේ පණ නළ මෙන්. ආරක්ෂා. වියයුතුමයි. ඒ නිසා අනාරක්ෂිත. තැන් තැන්වල වාහනය නතර කරන්න එපා එපාමයි හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ඔබ. අද. හතුරෙකී ඒ නිසා අපි. වෙනුවෙන්. ආරක්ෂා. වෙන්න ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මේ අරගලේ වෙලාවෙ රූ ගතකල නාට්‍ය නේද
අපේ ජනාදිපති තුමාට ජය වේවා
අපේ ජනාධිපති තුමා ..ආදරෙයි.
අනේ ජනාධිපතිතුමා අනුර මහත්තයෝ ඔය ඉඩම් අරගෙන නැති බැරි දුප්පත් මිනිස්සුන්ට දෙන්න ගෙවල් දොරවල් නැතුව හරියට දුප්පත් මිනිස්සු ඉන්නවා ඔබතුමාගේ වැඩපිළිවෙළ හොඳයි අපි ඔබට ගොඩක් ආදරෙයි
Jayawewa AKD president 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
ජය වේවා❤
වෙන ජනාධිපතිතුමෙක් පත්උනානම් ඔහොම අතින් අල්ලන් කතාකරන්න පුලුවන්ද,එතුමා ඉතාම නිහතමානියි,ඒකෙන් අයුතු පුයෝජන ගන්න යන්න එපා,මොකද එතුමාට හතුරෝ හරියට,රටකාපු හොරු අනතුරක් කරන්න පුලුවන් ,අපි එතුමාව ආරක්ෂා කරගන්න ඕන මෙරට ගොඩගැනීම පිනිස,ජඅපේ ජනාධිපතිතුමාට විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oba thuma oya katha karana vidiya obata arakshawa madi. katha kala eka tharuna gemmata good
පිටරටින් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වන්න එපා කියලා කරපු ඉල්ලීමට පව් හිතුනා .... බිරිඳ සැමියා දෙමාපියෝ දරුවෝ සහෝදරයෝ දාලා රට යන්න වෙලා මුදල් හොයන්න .... හදවතින් යන ගමනක් ද.... මේ රට තුල සියල්ල මේ රටේ අයටයි වෙන්න ඕන ... මේ රටේ තියන සම්පත් හොදටම ප්‍රමාණවත් ලස්සනට ජිවත් වෙන්න. ජාති බේද ආගම් බේදයකින් තොරව එකමුතුව ජීවත් වෙන්න හැමෝම කැමතියි . අන්න ඒ රට හදමු. ❤
ජනාධිපතිතුමාගේ නිහතමානිකම ගැන අපට සතුටුයි ඒත් සමහරක් හිතාගෙන ඉන්නෙ එය නිවට කමක් කියල ඔබතුමා තරමක් වෙනස්විය යුතුයි .
මනුස්සකම එයයි.❤❤❤❤❤❤❤❤❤
දැන් සැප ද ඔවුන් තමයි රට හැමදාම කෑවේ දැනුත් කමින් යන්නේ ඇමරිකාව චීනය ඉන්දියාව රටවල් වලට අවශ්‍ය දේ වෙලා තියෙන්නේ
ජනාධිපතිතුමාට මෙහෙම පීඩනයක් දෙන්න එපා මහන්සි පොඩ් සේවයක් නෙවෙයි කරන්නේ ඒ අපි සහ අපේ රට වෙනුවෙන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් පීඩාණයක් ඉස සිට දෙපතුල දක්වා දෙව්යන් වහන්සේ ගේ ආශිර්වාද ආරක්ෂව බහුලව ලැබේවා ❤❤
Jayawawa janadipathi thumanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Janadipathi thuma oita wada arashshawa gana hithanna mge ammoo parissamig..Budusaranai janadipathi thumani ❤❤❤
අපේ ඡනාදිපතිතුමාගේ නිහතමානීකම කොයි තරමිද අනිත් ආණ්ඩු තිබිබා නමි තඩිගහලා කුදලන යනවා
රටේ සියළු ජනතාවගේ ජිවිත සහ අනාගතය ජනාධිපතිතුමා අතේ එත් එතුමා ආරක්ෂා වෙන්නේ නැ.ඒක නම් මාරම ශෝචනීයයි.
අනුර ජනපතිතුමනි ඔබේ ආරක්ෂා වියයුතුමයි ,ඒනිසා එස්,එෆ් එකේ ආරක්ෂාව තිබිය යුතුයි ,මෙය හොර දේශපාලන තක්කඩියන් බලන් ඉන්නෙ,ඔබ මේරටට වුවමනාවක් ,👍👍👍🙏🙏❤❤❤❤
අනේ රත්තරං පුතේ පරිස්සමින්.ඕනවට වඩා මිනිස්සුන්ට ලංවෙන්න දෙන්න එපා.පුතේ නුඹ ආරක්ෂා විය යුතුමයි..
එදා එකතුවුන එක තමයි මේක ජනතා ආණ්ඩුවක් වුණේ. සංතෝසයි.
මොනවා කළත් රටේ ජනාධිපති කියන කෙනාට ඔයට වැඩිය සැලකිලිමත් විය යුතු වෙනවා ලොක්කා බොක්කා මොකක්ද භාෂාව හැසිරීම මොනවා කරත් ඒ රටේ ජනාධිපති
අපේ ජනාධිපති තුමා ඔය එක එකෙටවත් බය,නෑ සතුටු වෙයව මේ තරම් නිහතමානි මනුස්සයෙක් ජනාදිපති වෙච්ච එක ගැන
පරණ ඒවා දානවා.3hours ago.කියලා දාගෙන.හැම තැනම බොරුවම තමයි කරන්නෙ..🤮
අනේ මේක අර අරගල කාලේ පාර්ලිමේන්තුව ළග වෙච්ච දෙයක් නෙ. මේක දැන් පැය හතරකට කලින් වුන දෙයක් විදියටයි දාන්නේ. මේ මාධ්‍යය කාරය මේක අළුත් සිද්ධියක් විදියට නෙ දාන්නේ. මොකක්ද අනේ මේ මාධ්‍ය කලාව? මිනිස්සුන්ට දේශපාලනයක් තියෙනවා. හැබැයි ඒක මෙච්චර පජාත වෙන්න හොද නෑ.
RAJAKAPAS RANIL PREMADASA puka leva kanawa para balla maka may jan hari the pakaya leva kapan unga puke
පරණ එවා දාලා අතල් ගන්නවා
අනුර සහෝදරයගෙ නිහතමානීකම හා ඉවසීමේ ගුණය දුර්වලකමක් ලෙස සලකන්න එපා.එතුමාට කාලය දෙන්න .
Good president ❤jaya wewa
අනේ පරිස්සමට ජනාධිපති තුමනි.ඔබ ආරක්ෂා වෙන්න. ඔය වගේ තැන් වලින් ඈත් වෙලා යන්න. අති භයානකයි ඔබට බුදුසරණයි 🙏🙏🙏
Super
This Video Clip Takken Way Before He Become President When Revolution Time 2022Look Still He Is The Same Humble Man To This Day 👋👋👋Respect Our Hero President ANURA KUMARA DISSANAYAKE!!!👋👋👋🙏🙏🙏
Super ❤ AKD👌
I am usa God bless you president
ජනාධිපති තුමාගෙ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න ඕන, එතුමා තුලට පැමිණ කරණ මෙවැනි විගඩම් වලට නැවත අවස්ථාව නොතිබිය යුතුයි.එය රටේ,ජනතාවගේ, අභාග්‍ය ට හේතුවේ.
God bless you AkD 🙏🏻
මේ තරම් නිර්භීත එඩිතර රට වෙනුවෙන් කැප වෙන ජනපතිතුමෙක් අපට ලැබුනෙ අපේ වාසනාවට ..එයාව ආරක්ෂා කරමින් රටට වැඩක් ගැනීම ජනතාවගේ කටයුත්තක්..ආඩම්බරයි රට වෙනුවෙන් කැප වෙන ජනපතිතුමනි ඔබට බුදු සරණයි ...
යකෝ මේවා අරගලය කාලේ සීන්,මිනිස්සු මුලා කරන්න එපා
ජයවේවා ජනාධිපතතුමනි
රැක දෙන්න දෙවියනේ ape ජනාධිපති තුමා jaya වේවා malimawata ආදරෙයි ජනාධිපති තුමා jaya වේවා malimawata
අපේ නනාදිපතිතුමා හින්දාමහොඳයි, අනිත් හිටපු උන්ට ඔහොම කතා කරා නම් එක්කෝ මෝරගේ කටේ නැත්නම් අත පය නෑ මේ හිවල්ලු ඒක දන්නෑ. මුන් කෑගහනවා කෑගහනවාහේ
Sir Jayawewa
Great President Stay Safe
බුද්ධිමත් මිනිස්සු නම් වැදගත් කෙනෙකුට ගරුත්වය දීලා කතා කරන්න දැනගන්න ඕනේ, අනුර කුමාර සහෝදරයාව විශ්වාස කරන්න බැරිනම් ඒ මිනිස්සු නෙවෙයි සත්තු
මාලිමාව ට ජයවේවා
ජනපතිතුමනි ඔබතුමා මීට වැඩිය ආරක්ෂාව ගැන හිතන්න ඕනේ... ඔබතුමාට ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි ජනපතිතුමනි 🙏♥️ සියළු දෙවියෝ රැකදේවා 🙏
Parisamin...වචනය පරිසමාප්තියෙන්ම Awoka...janpati ..කණ...ඔබ Wasanwata..Oya..විදිහට ..Haturot..එය ..parisamin🌷🌷
ජනාධිපතිතුමා ඉස්සරහ මෙහෙම නටන්න දෙන එක වැරදියි ආරක්ෂක අංශ මීට වඩා වගකීමක් ගන්න ඔීන.
අපේ සින්හල කොල්ලො හැමොටම බුදු සරනයි
මෙතුමා දෙයියෝ බුදුන්මතමයි ආරක්ෂා කරන්න ඕන
රටේ ජනාධිපති ට ගරු නොකරට කමක් නෑ නිදහසේ රාජකාරියට යන්න දීපියව්.76 සාපයට එයා වැරදි නෑ.අනිත් අය කෑවට එයා හොරා කෑවෙ නෑ..
Jaya weva
රනිල් ගම්පොල රැලියකට යන කොට කොස්ගෙඩියක් උස්සන් ගිය පිය කෙනෙකු .පොලිස් බාරයේ තබාසිට තියනවා එකයි මෙකයැ වෙනස තෙරැම් ගනිල්ලා යකුනේ.
AKD...🧭💗
මෙතුමාගේ නිහතමානි බව සහ මනුස්සකම දුර්වලතාවයක් ලෙස නොසලකන්න පුතුනේ
මේ 2022 අරගලේ එකක් යකෝ 😂😂😂
කොහොම හරි රටේ හොරකම් කල සල්ලි අරං හොරුන්ට දඩුවම් කල යුතුයි. ඔබට ඒ සදහා ශක්තිය ලැබේවා
සතුටු වෙයව් ජනාධිපති කෙනෙක් මෙහෙම කතා කරන එක් ගැන
Kawuda janadhi pahi
Okay parana ekak àagala kale ahuwenna epa repot gahamu
Parana hitapu un hitiyanam thopita wedi kanna wenne
මෙතුමාගෙ නිහතමානිකම දුර්වලකමක් සේ නොසලකන්න. එතුමාගේ ආරක්ෂාව සඳහා මෙවැනි අවස්ථාවවල කථාකිරීමට යෑම භයානකයි. රට වෙනුවෙන් බොහෝ වැඩ ගන්න තියෙනව එතුමාව ආරක්ෂා කරගමු. ආයෙ මෙවැනි ජනාධිපති කෙනෙක් අපට ලැබෙන එකක් නෑ.
පුකතමයි
නිහතමානිත්වය ආරක්ෂාවට තර්ජනයක් විය හැක
Ssssss
Me adahasata mamath akagae
ජනපති මල්ලියෙ ඔයා පිස්සු වැඩකරන්න එපා ඔයවිදියට පිරිමි වටකරගෙන වෙඩිල්ලක් හරි තිබිබොත් රටෙි ජනතාවට මොකද වෙන්නෙ ???ඔයාගෙ නෝනටයි දරැවන්ටයි , හැමෝම අසරන වෙනව නේද ? ජනතාවට දුරින් ඉදන් කතාකරන්න ටිකක් හරි ආරක්ෂාව ගැන හිතනවනමි
ජයවේවා ජනාධිපතතුමනි ඔබ ආරක්ෂා වේවා
ජනාධිපතිතුමාට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඔබතුමාටතෙරුවන්
@Ganawath😂😂😂😂eKotuwawatte
සේරම කරන්න කලින් ජනාධිපති තුමා ආරක්ෂක වෙන්න. ජීවිතය රැකගන්න.රටට ඔබ අවශ්‍යයි
Karuth kawada hare maranawa😂😂😂😂😂
අපේ ජනාධිපතිතුමා ඕනෑම දේකට ඔට්ටුයි උඩත් එක්කයි පිලත් එක්කයි බිමත්කයි...
මේ බල්ලා පරණ (2022) වීඩියෝ කෑලි දාලා ආණ්ඩුව වට්ටන්ට පුළුවන්ද කියලා බලන නපුංසකයෙක්!
කිසි කෙනෙක් අනුවෙන්ට එප!
@@jagasdiaryඒකනෙ බං ...
Sssss
එදා මේ විදිහට පාර්ලි මේන්තුවෙන් එලියට ආවෙ මෙයා විතරයිඈ
ඒකොන්ද එදත් එකයි අදත්එකයි❤
මාලිමාවට ජයවේව
නියමයි ජනාදිපති තුමනි ඔබතුමා මෙවා පවරගත්තේ නැතිතම් රටේ ජනතාවට ඉක්මනට වට කරනවා හොරුන්ව. එ දවස බොහොම ලගයි.මාලිමාවට ජය වෙවා.හොරුන් බන්ග වෙවා
හොරු ගෙනාපූඋන් මාලුමාමා
මේ රටේ තරුණ ළමයි ඉන්නේ හරිම පීඩනයෙන් ඔවුන් බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන බලා ඉන්නවා ජිවිතය ජයගන්න
රනිල්ට , මහින්දට ඔහොම වාහනයට පැන්න නම් පැනපු තරුණයො හොයන්න වෙන්නේ කොහෙන්ද .
ඒක තමයි වෙන්න ඕනෙ. ජනාධිපති කියන්නෙ ජනාධිපති. පෙන්දො නෙමේ. පද්දොත් නෙමේ. බොරුකාරයොත් නෙමේ. එක එකාලට ඕනෙ ඕනෙ විධියට ඒ අයට අත තියන්න ළඟට එන්න දෙන්න බෑ. ඒක තමා වෙන්න ඕනෙ. නායකයෙක් වෙලා නායකයා මම කියන එක තේරෙන්නෙ නැතිනම් ඒක ඒ කෙනාගෙ වැරැද්ද.
Ow ow
කනත්තෙ තමයි.
Boruwata dagalanawa
Owath mahindalage weda
එදා කියපු කතාව.. අද වෙමින් පවතිනවා.. ජයවේවා AKD ♥️♥️
හිරු හිරිවැටිලා පරන දේවල් දාලා කොහෙද යන්නෙ කියලා මුට්ටිය දාලා බලනවා 😅😅
Me hiru neme ban 😂 hari tv
😂😂😂
මේ අරගලය කාලයේ සිදුවීමක් නේ
ඔව් කන් වැහෙන කළු රෙදි තොප්පිය දාගෙන ඉන්නෙ අනුර දාපු මිනිහගේ නළුවෙක්,, ඔය අනුර හෙමින් අරගලේ අස්සෙ රිංගලා ලකුණු දාගන්න ආපු දවසේ කරපු නාට්‍යයක්,, මේ ආයෙත් u tuib දමලා
@nandanajaythilaka2193
ඊට පහුවදා තමයි අනුර පාර්ලිමේන්තුව තුල වේගවත්ම කතාව කරේ හිටපු උන් ඔක්කෝම කොරවෙන්න.
මේ අරගලය වෙලාවෙ එකක්
අනුර කුමාරට සහය දෙන්න එකතු උන තරුනයෝ
උබල කොහේ හිටියත් රට වෙනුවෙන් පෙරටම වරෙල්ලා.❤❤
මෙහෙම ගියොත්නම් මෙතුමට ලොකු ආරක්ෂාවක් ගන්න වෙනවා එවට පස්සෙ කැගහන්න එපා ජනාදිපති වාහන පොලිමක් අරන් යනවා කියලා
Parana ekak bn meka😂😂😂😂😂
Ayyo ubalath
Parana Vedio ekak
Aka athta 😢😢budu.saranai anura sahodaraya parisamen ❤❤
Ayi. Yapanayata helikopter delay arang giye.
මේ පරණ වීඩීයෝ එකක්
ජයවේවා ජනාධිපතිතුමනි. අපි චන්දෙ දුන්නේ ඔබ විශ්වාස නිසයි. පොඩ්ඩක් ඉවසමු දරුවනේ. මෙතුමා නෙමෙයි වැරදි කලේ. වැරදි කරන්න ඉතා පහසුයි. වැරදි නිවැරදි කරන්න ඉතා අපහසු යි. ඔබතුමා පරිස්සමින්. ජේසු පිහිටයි.
පරෙස්සමින් ...හැමෝම ..🙏🙏🙏🙏🙏
මෙ අරගලය කාලෙ මමත් එදා එතන හිටියා .
ඔව් මෙය පැරණි Video වක්.
AKD ape රටේ තත්ත්වය ඉතා හොඳින්ම හදන්න
My king anura kumara janadepathe malimawata jayawevaaaa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉
මාර සිංහයෙක් 😂😂😂 ආර්ථිකය වැටුන වෙලාවේ පැනල ගිය!kayya නායක 😂මේක plan කරලා කරපු දෙයක්!අර ගෝඨාභය RMV එකට ගිය වගේ 😂😂😂😂
Respect you our humble President ❤❤May GOD Bless him❤❤❤
Jaya Wewa President Sir❤❤you are bold and courageous to reply...Sir❤❤❤
ජනපති තුමනි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
තවත් එක් නාටකයක් නිමා විය.😅
පාට පක්ශ නැතිව එකතු වී දූශණයෙන් තොර පොහොසත් රටක් හදන්න එක් වෙමු...
මේ පරණ ඒවා මේවා මොනවට දැන් දාන වාද
මේ බල්ලා පරණ (2022) වීඩියෝ කෑලි දාලා ආණ්ඩුව වට්ටන්ට පුළුවන්ද කියලා බලන නපුංසකයෙක්!
කිසි කෙනෙක් අනුවෙන්ට එප!
මෙ දෙශපාලන අබ්බගත අමන හැත්ත ගෙ ගොබ්බ වැඩ
Me napunsakaya parana video ekak daala..
Well done, president 🎉🎉🎉🎉🎉🎉
දුකෙන් ඉන්න වුන් ආතල් ගන්න හැටි පව් .පරනඒවා දාලා. 68 ලක්ෂ යක් ආන්ඩුව ට පක්ෂ ව.අනිත් අය විපක්ෂ ව ඒක අමතක කරන්න හොද නැහැ .
අපේ ජනපති රට ආරක්ශා කරන බව අපිට විශ්වාසයි
ජයවේවා ජනපතිතුමනි.
Anura sir good luck anura sir ❤❤❤❤❤❤❤❤❤😮😢❤❤❤❤❤❤❤❤❤❤
මේ ජනාධිපති මෙහෙම ජනතාවත් සමග කතා කරන එකම ඇති මේ මනූෂ්‍යයාව විස්වාස කීරිමට , ඒ උතුම් මිනිසාට කරගෙන යන වැඩය කරගෙන යාමට සහයෝගය දීපල්ලා.
පසසණ මීණීසූණ් ණෝව,,දේසාඛාණ,,මීණීසුණ්, හරී,,,මාර්ගය විවෘත කිරීම වැදගත්ය ඒ අනුව, ආදර්ශ ය,,,පාණ අනුර, අපගේ උත්තමාචාරය ❤❤❤
ජනපති තුමනි ඔබට ජය අපි ඔබට පන ෙදනවා
Ela kollo ela mun okkomama horu malli
Jayaweewaa❤❤❤ kollo tika apeee iwasapan putha
රට අනුරට. අපි අනුරට. ආරක්ෂාව මදි. සහෝදරයා. ඔයාට මොනවාහරි වුනොත් අපේ රට කම්මුතුයි. ❤❤❤❤❤❤
අපෙ සිංහයා ❤
Akd jayawewa
ආදරෙයි❤❤
ජනතාවගේ ජනපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura sahodaraya parisamen 😢😢🙏🏿🙏🏿🙏🏿🙏🏿🇱🇰🇱🇰🇱🇰🇱🇰budu.saranai ❤❤
දරුවනේ ඔය සේරටම කලින් අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර ගන්න..මෙහෙම තැන්වල සෑහෙන්න අනාරක්ෂිතයි .අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
Jayawewa anura sahodaraya jayawewa jayawewa jayawewa
Ane parissamen othana maha rajanoge kukko inna puluwn rata rakina niyamuwaa..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya wewa ❤❤❤❤
ජනපතිට ජයවේවා
ජනාධිපතිතුමණී❤ අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් ඔබ හුගාක්. වටිනවා. ඒ නිසා. ඔබ අපේ පණ නළ මෙන්. ආරක්ෂා. වියයුතුමයි. ඒ නිසා අනාරක්ෂිත. තැන් තැන්වල වාහනය නතර කරන්න එපා එපාමයි හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ඔබ. අද. හතුරෙකී ඒ නිසා අපි. වෙනුවෙන්. ආරක්ෂා. වෙන්න ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මේ අරගලේ වෙලාවෙ රූ ගතකල නාට්‍ය නේද
අපේ ජනාදිපති තුමාට ජය වේවා
අපේ ජනාධිපති තුමා ..ආදරෙයි.
අනේ ජනාධිපතිතුමා අනුර මහත්තයෝ ඔය ඉඩම් අරගෙන නැති බැරි දුප්පත් මිනිස්සුන්ට දෙන්න ගෙවල් දොරවල් නැතුව හරියට දුප්පත් මිනිස්සු ඉන්නවා ඔබතුමාගේ වැඩපිළිවෙළ හොඳයි අපි ඔබට ගොඩක් ආදරෙයි
Jayawewa AKD president 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
ජය වේවා❤
වෙන ජනාධිපතිතුමෙක් පත්උනානම් ඔහොම අතින් අල්ලන් කතාකරන්න පුලුවන්ද,එතුමා ඉතාම නිහතමානියි,ඒකෙන් අයුතු පුයෝජන ගන්න යන්න එපා,මොකද එතුමාට හතුරෝ හරියට,රටකාපු හොරු අනතුරක් කරන්න පුලුවන් ,අපි එතුමාව ආරක්ෂා කරගන්න ඕන මෙරට ගොඩගැනීම පිනිස,ජ
අපේ ජනාධිපතිතුමාට විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oba thuma oya katha karana vidiya obata arakshawa madi. katha kala eka tharuna gemmata good
පිටරටින් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වන්න එපා කියලා කරපු ඉල්ලීමට පව් හිතුනා .... බිරිඳ සැමියා දෙමාපියෝ දරුවෝ සහෝදරයෝ දාලා රට යන්න වෙලා මුදල් හොයන්න .... හදවතින් යන ගමනක් ද.... මේ රට තුල සියල්ල මේ රටේ අයටයි වෙන්න ඕන ... මේ රටේ තියන සම්පත් හොදටම ප්‍රමාණවත් ලස්සනට ජිවත් වෙන්න. ජාති බේද ආගම් බේදයකින් තොරව එකමුතුව ජීවත් වෙන්න හැමෝම
කැමතියි . අන්න ඒ රට හදමු. ❤
ජනාධිපතිතුමාගේ නිහතමානිකම ගැන අපට සතුටුයි ඒත් සමහරක් හිතාගෙන ඉන්නෙ එය නිවට කමක් කියල ඔබතුමා තරමක් වෙනස්විය යුතුයි .
මනුස්සකම එයයි.❤❤❤❤❤❤❤❤❤
දැන් සැප ද ඔවුන් තමයි රට හැමදාම කෑවේ දැනුත් කමින් යන්නේ ඇමරිකාව චීනය ඉන්දියාව රටවල් වලට අවශ්‍ය දේ වෙලා තියෙන්නේ
ජනාධිපතිතුමාට මෙහෙම පීඩනයක් දෙන්න එපා මහන්සි පොඩ් සේවයක් නෙවෙයි කරන්නේ ඒ අපි සහ අපේ රට වෙනුවෙන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් පීඩාණයක් ඉස සිට දෙපතුල දක්වා දෙව්යන් වහන්සේ ගේ ආශිර්වාද ආරක්ෂව බහුලව ලැබේවා ❤❤
Jayawawa janadipathi thumanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Janadipathi thuma oita wada arashshawa gana hithanna mge ammoo parissamig..Budusaranai janadipathi thumani ❤❤❤
අපේ ඡනාදිපතිතුමාගේ නිහතමානීකම කොයි තරමිද අනිත් ආණ්ඩු තිබිබා නමි තඩිගහලා කුදලන යනවා
රටේ සියළු ජනතාවගේ ජිවිත සහ අනාගතය ජනාධිපතිතුමා අතේ එත් එතුමා ආරක්ෂා වෙන්නේ නැ.
ඒක නම් මාරම ශෝචනීයයි.
අනුර ජනපතිතුමනි ඔබේ ආරක්ෂා වියයුතුමයි ,ඒනිසා එස්,එෆ් එකේ ආරක්ෂාව තිබිය යුතුයි ,මෙය හොර දේශපාලන තක්කඩියන් බලන් ඉන්නෙ,ඔබ මේරටට වුවමනාවක් ,👍👍👍🙏🙏❤❤❤❤
අනේ රත්තරං පුතේ පරිස්සමින්.
ඕනවට වඩා මිනිස්සුන්ට ලංවෙන්න දෙන්න එපා.
පුතේ නුඹ ආරක්ෂා විය යුතුමයි..
එදා එකතුවුන එක තමයි මේක ජනතා ආණ්ඩුවක් වුණේ. සංතෝසයි.
මොනවා කළත් රටේ ජනාධිපති කියන කෙනාට ඔයට වැඩිය සැලකිලිමත් විය යුතු වෙනවා ලොක්කා බොක්කා මොකක්ද භාෂාව හැසිරීම මොනවා කරත් ඒ රටේ ජනාධිපති
අපේ ජනාධිපති තුමා ඔය එක එකෙටවත් බය,නෑ සතුටු වෙයව මේ තරම් නිහතමානි මනුස්සයෙක් ජනාදිපති වෙච්ච එක ගැන
පරණ ඒවා දානවා.3hours ago.කියලා දාගෙන.හැම තැනම බොරුවම තමයි කරන්නෙ..🤮
අනේ මේක අර අරගල කාලේ පාර්ලිමේන්තුව ළග වෙච්ච දෙයක් නෙ. මේක දැන් පැය හතරකට කලින් වුන දෙයක් විදියටයි දාන්නේ. මේ මාධ්‍යය කාරය මේක අළුත් සිද්ධියක් විදියට නෙ දාන්නේ. මොකක්ද අනේ මේ මාධ්‍ය කලාව? මිනිස්සුන්ට දේශපාලනයක් තියෙනවා. හැබැයි ඒක මෙච්චර පජාත වෙන්න හොද නෑ.
RAJAKAPAS RANIL PREMADASA puka leva kanawa para balla maka may jan hari the pakaya leva kapan unga puke
පරණ එවා දාලා අතල් ගන්නවා
මේ බල්ලා පරණ (2022) වීඩියෝ කෑලි දාලා ආණ්ඩුව වට්ටන්ට පුළුවන්ද කියලා බලන නපුංසකයෙක්!
කිසි කෙනෙක් අනුවෙන්ට එප!
අනුර සහෝදරයගෙ නිහතමානීකම හා ඉවසීමේ ගුණය දුර්වලකමක් ලෙස සලකන්න එපා.එතුමාට කාලය දෙන්න .
Good president ❤jaya wewa
අනේ පරිස්සමට
ජනාධිපති තුමනි.ඔබ ආරක්ෂා වෙන්න. ඔය වගේ තැන් වලින් ඈත් වෙලා යන්න. අති භයානකයි
ඔබට බුදුසරණයි 🙏🙏🙏
Super
This Video Clip Takken Way Before He Become President When Revolution Time 2022
Look Still He Is The Same Humble Man To This Day 👋👋👋
Respect Our Hero President ANURA KUMARA DISSANAYAKE!!!👋👋👋🙏🙏🙏
Super ❤ AKD👌
I am usa God bless you president
ජනාධිපති තුමාගෙ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න ඕන, එතුමා තුලට පැමිණ කරණ මෙවැනි විගඩම් වලට නැවත අවස්ථාව නොතිබිය යුතුයි.එය රටේ,ජනතාවගේ, අභාග්‍ය ට හේතුවේ.
God bless you AkD 🙏🏻
මේ තරම් නිර්භීත එඩිතර රට වෙනුවෙන් කැප වෙන ජනපතිතුමෙක් අපට ලැබුනෙ අපේ වාසනාවට ..එයාව ආරක්ෂා කරමින් රටට වැඩක් ගැනීම ජනතාවගේ කටයුත්තක්..ආඩම්බරයි රට වෙනුවෙන් කැප වෙන ජනපතිතුමනි ඔබට බුදු සරණයි ...
යකෝ මේවා අරගලය කාලේ සීන්,මිනිස්සු මුලා කරන්න එපා
ජයවේවා ජනාධිපතතුමනි
රැක දෙන්න දෙවියනේ ape ජනාධිපති තුමා jaya වේවා malimawata ආදරෙයි ජනාධිපති තුමා jaya වේවා malimawata
අපේ නනාදිපතිතුමා හින්දාමහොඳයි, අනිත් හිටපු උන්ට ඔහොම කතා කරා නම් එක්කෝ මෝරගේ කටේ නැත්නම් අත පය නෑ මේ හිවල්ලු ඒක දන්නෑ. මුන් කෑගහනවා කෑගහනවාහේ
Sir Jayawewa
Great President
Stay Safe
බුද්ධිමත් මිනිස්සු නම් වැදගත් කෙනෙකුට ගරුත්වය දීලා කතා කරන්න දැනගන්න ඕනේ, අනුර කුමාර සහෝදරයාව විශ්වාස කරන්න බැරිනම් ඒ මිනිස්සු නෙවෙයි සත්තු
මාලිමාව ට ජයවේවා
ජනපතිතුමනි ඔබතුමා මීට වැඩිය ආරක්ෂාව ගැන හිතන්න ඕනේ... ඔබතුමාට ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි ජනපතිතුමනි 🙏♥️
සියළු දෙවියෝ රැකදේවා 🙏
Parisamin...වචනය පරිසමාප්තියෙන්ම Awoka...janpati ..කණ...ඔබ Wasanwata..
Oya..විදිහට ..Haturot..එය ..parisamin
🌷🌷