Industry 2023 - National Industry Exhibition at BMICH | ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2023 - ජුනි 22-25 BMICH හිදි
    National Industry Exhibition 2023 on 22 - 25 June @ BMICH
    Towards export-oriented manufacturing economy
    #exhibition #cashlogics #industry2023
    The 'Industry 2023' national industry exhibition had been held from June 21 to June 25 at the BMICH, in commemoration of the National Industry Day on June 22. The Ministry of Industries has the primary responsibility of promoting the industrial sector in Sri Lanka and the Industrial Development Board (IDB), is the premier government organization for Industrial development and promotion in the country. Considering the importance of industrial growth in Sri Lanka, the Ministry of Industries and Industrial Development Board have organized “Industry 2023”, the National Industry Exhibition with the theme of “Towards export-oriented manufacturing economy” which is the largest national industrial event. The exhibition is scheduled to be held from 22nd to 25th June 2023 at the BMICH, and the Chief Guest will be the Hon.President Ranil Wickremesinghe and the event will be graced by Hon. (Dr.) Ramesh Pathirana, Minister of Plantation Industries and Minister of Industries.
    A national industry week was announced by the government, which took place from June 22 to 28. The exhibition was jointly organized by the Ministry of Industry and the Ceylon Industrial Development Board, aligning with the country's program to transition towards an export-oriented manufacturing economy.
    The exhibition featured over 700 booths representing 20 industries, showcasing numerous products that had reached international standards. Through formal vocational education, school students were also given the necessary motivation to become entrepreneurs by recognizing their abilities. Furthermore, a procession of locally assembled vehicles had been scheduled to travel from Galle Face to BMICH on the evening of June 21, in conjunction with the 'Industry 2023' national industry exhibition.
    #industry2023 #exhibition #exhibition #cashlogics #industry2023
    දේශීය කර්මාන්ත නගාසිටුවීමට උරදෙන Industry 2023
    ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2023 22nd to 25th June 2023 at the BMICH
    " Industry 2023 " , ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස එළඹෙන ජුනි 22, 23, 24, 25 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විය. හදුනාගත් කර්මාන්ත ක්ෂේත්‍ර 20 කට අධික ප්‍රමාණයක් මුල්කොට ගෙන පවත්වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත කරුවන්ට කර්මාන්ත කරුවන්, කර්මාන්ත කරුවන්ට දෙස් විදෙස් ආයෝජකයන් මෙන්ම කර්මාන්ත කරුවන්ට නව දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථාවන් සපයාගත හැකි ආකාරයේ නිදහස් අවකාශයක් නිර්මාණය කරදෙයි. එහිදී නව වෙළඳපොළ අභියෝගයන්, නව තාක්ෂණික අභියෝගයන් මෙන්ම ප්‍රාග්ධන අභියෝගයන් ජයගත හැකි ආකාරයේ දැනුමැති සමාජ වටපිටාවක් නිර්මාණය කරදෙයි.
    රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන, තානාපති කාර්යාල හරහා ජාත්‍යන්තර සබදතා ආදි බොහෝ ක්ෂේත්‍රයන් මෙම ප්‍රදර්ශන භූමියට එක් කිරීමට කටයුතු සැලසුම් කොට ඇති අතර එම කර්මාන්ත කරුවන්ට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් හරහා අවශ්‍ය මානව ශ්‍රම සම්පත් සොයා ගැනීමටද ප්‍රදර්ශන භූමිය තුළ අවකාශ සලසා දීම සිදුවෙයි. ප්‍රදර්ශන භූමියේ සමස්ථ ප්‍රදර්ශන කුටි ප්‍රමාණය 700කට අධික විය. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට දේශීය කර්මාන්තයන්හි හැඩරුව හදුනාගත හැකිවන අතර ඒ හරහා ඔවුන්ට දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්තක්, පරිචයක් ඇත්නම් ඒ වෙනුවෙන් මගපෙන්වීම්, තාක්ෂණික දැනුම ලබාදීම්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරදීම් මෙන්ම ප්‍රාග්ධනය සපයාගත හැකි ආයතන සම්බන්ධ කර ගැනීමට මග පෙන්වීම්ද සිදුකෙරෙයි.
    කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව වාර්ෂිකව සැමරීමට නියමිත “ජාතික කර්මාන්ත දිනය” හඳුන්වාදීමටත් නියමිත වෙයි. එම ජාතික කර්මාන්ත දිනය නම් කිරීම හා සැමරීම ඔස්සේ සමාජයම කර්මාන්ත ආරම්භ කිරීමේ නැඹුරුවක් වෙත අභිප්‍රේරණය කිරීමට කටයුතු කෙරෙයි. ප්‍රදර්ශනයට සමගාමීව දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් හොඳම කර්මාන්තකරුවන් ඇගයීමට හා ත්‍යාග ප්‍රදානය කිරීමේ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල විස්තීර්ණ හා තරඟකාරී ඇගයීම් නිර්ණායක ඔස්සේ සංවිධානය කිරීමත් සිදුකෙරෙයි.
    උත්සව අවස්ථාවේදී මෙවර Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය වෙත අනුග්‍රාහකත්වය දක්වන ආයතන රැසක් සිය මූල්‍යමය දායකත්වය දැක්වෙන චෙක්පත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් අමාත්‍යවරුන් වෙත ප්‍රදානය කිරීමද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේශ් පතිරණ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා එක් වී සිටියා.
    #IDB #industry2023 #srilankanbusiness #businessfestival #Exhibition #TradeShow #IndustryEvent #BusinessExpo #Conference #B2B #NetworkingEvent #IndustryLeaders #ProductLaunch #NewTechnology, #IndustryInsights #InnovationShowcase #ProfessionalDevelopment #BusinessNetworking #IndustryMeetup #IndustryForum #nationalindustryexhibition2023 #nationalsupplychainday #supplychainmanagement #ministryofindustries #Industry2023
    #IndustryConference #IndustryGathering #IndustrySummit #IndustryExpertise #HarinFernando #Industry2023

ความคิดเห็น • 34

  • @김복만교수
    @김복만교수 ปีที่แล้ว +1

    Nice to meet you.
    2023 National Industry Exhibition..
    Thanks for useful information.
    Always be happy n healthy!

  • @해피바이러스정
    @해피바이러스정 ปีที่แล้ว +1

    멋진 프리젠테이션 ~~~
    산업소식을 영상으로
    공유해주셔서 감사합니다 ~*

  • @かずちんチャンネル
    @かずちんチャンネル ปีที่แล้ว +1

    とっても素晴らしいイベントですね😊素晴らしいビデオですね🎉

  • @YoungSIS66
    @YoungSIS66 ปีที่แล้ว +1

    Thank you for sharing the great and wonderful industrial exhibition. 😊❤

  • @ZBYGLUS
    @ZBYGLUS ปีที่แล้ว +1

    This is honestly so amazing to watch. Well done my friend! Definitely beautiful! That was absolutely awesome! Thank you so very much my dear friend for sharing.

  • @discoeverychannel
    @discoeverychannel ปีที่แล้ว +1

    Very interesting video my friend 😊👌🏻 like 👍 stay connected 🔔

  • @Travel82Irina
    @Travel82Irina ปีที่แล้ว

    Thank you my friend for your interesting video! 👍👍 Have a good Day and good luck! 👍💫

  • @guitarman6796
    @guitarman6796 ปีที่แล้ว

    고맙습니다 친구
    덕분에 멋진 전시회를 보면서 힐링하고 있네요
    다양한 제품들이 볼거리네요
    멋집니다 👍 👍 👍 👍 👍 👍
    응원합니다
    늘 건강하시고 행복하세요 👍 ❤️ 💕 💛 😊

  • @JefPersonalVideos
    @JefPersonalVideos ปีที่แล้ว

    Great sharing of this National Industry Exhibition at BMICH enjoy and have a great day

  • @pelangishop5531
    @pelangishop5531 ปีที่แล้ว

    Great video sharing....🙏🙏👍

  • @dayadventureswithgasper
    @dayadventureswithgasper ปีที่แล้ว +1

    So many interesting venders and different products. Also, nice displays and information boots. Thanks for taking us to this lovely exhibition.

  • @ThePFFamilyVlog2020
    @ThePFFamilyVlog2020 ปีที่แล้ว +1

    Great exhibition..

  • @mamidennia8943
    @mamidennia8943 ปีที่แล้ว

    National industry exhibition, so many good pruducts. Industry exhibition is important for econmic growth

  • @elipatov
    @elipatov ปีที่แล้ว

    Доброе утро. Замечательное мероприятие. Спасибо за интересный обзор.

  • @mirahchannel01
    @mirahchannel01 ปีที่แล้ว

    Hadir ikut nyimak industri nasional banyak sekali pengunjung nya 👍👍👍👍

  • @mamidennia8943
    @mamidennia8943 ปีที่แล้ว

    National industry exhibition, event yang sangat bagus dan dikunjungi banyak pengunjung

  • @BHUBIOHORTAURBANA
    @BHUBIOHORTAURBANA ปีที่แล้ว

    Beleza de evento e apresentação!! Muito obrigado!! Abraços Cultivantes!! 🌱 🌻 🍀

  • @MASAKANSEDERHANAKU
    @MASAKANSEDERHANAKU ปีที่แล้ว

    Nice video and very great my friend. Wonderful. Thank you very much for sharing this video my friend 😊❤❤❤👍👍👍💙💙

  • @eksploreverythingph
    @eksploreverythingph ปีที่แล้ว

    It's nice to see those wide variety of products being displayed at the exhibit center. Locally made shoes are plenty. The cute animal display are also interesting. Thanks for taking us along, my friend.

  • @cattv1039
    @cattv1039 ปีที่แล้ว

    Like 5 👍
    Awesome video friend Thanks for sharing 😊

  • @manastv866
    @manastv866 ปีที่แล้ว

    Отличный выставочный центр, с интересом посмотрела и послушала музыку 🍒

  • @나팔킴
    @나팔킴 ปีที่แล้ว

    Take a good look at the lively streets. Cheer up. I'm rooting for you.

  • @SoundSleepPhoto
    @SoundSleepPhoto ปีที่แล้ว

    There are many products that are essential for our daily life. I think it's an event that helps both businesses and consumers.❤💜💚💙💖

  • @yullachoi
    @yullachoi ปีที่แล้ว

    😃👍It was really Interesting to watch! Thanks for sharing !

  • @허성택피리영감
    @허성택피리영감 ปีที่แล้ว

    Good sharing this video ❤😊

  • @caprilpardopicui4449
    @caprilpardopicui4449 ปีที่แล้ว

    Vídeo maravilhoso! Obrigado por compartilhar! Eu gosto de te assistir 👍

  • @ernestocorso4316
    @ernestocorso4316 ปีที่แล้ว

    👋 Buon giovedì sereno a tutti.
    Bellissimo video.👋

  • @lifeofart701
    @lifeofart701 ปีที่แล้ว

    Always best❤❤😊😊

  • @koala_land
    @koala_land ปีที่แล้ว

    ❤Thanks...😊❤❤😊bagaine is best 50%

  • @levoyageur5534
    @levoyageur5534 ปีที่แล้ว

    😊😊😊❤Looks good😊

  • @vithihoathu
    @vithihoathu ปีที่แล้ว

    VERY NICE❤❤❤

  • @アートオブライフ
    @アートオブライフ ปีที่แล้ว

    ❤😊😊❤

  • @장군감부계정-r8z
    @장군감부계정-r8z ปีที่แล้ว

    1👍👍👍❤❤

  • @iitrasulayman
    @iitrasulayman ปีที่แล้ว

    ❤😊😊❤