ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
හේලයේ මහා අසුරානනී සියලු දේවියන්ගේ අශීර්වාදයෙන් නුබට දීර්ගායු වෙවා..යක්ක ඉන්ට ජය ..
මීට අවුරුදු 10ක් 15ක් පස්සට ගිහින් බැලුවොත්, එදා හිටපු මී මැසි ගහණයයි අද ඉන්න මී මැසි ගහණයයි අතර ලොකු වෙනසක් තියනව. ඒ දවස් වල ඕන තරම් මී මැසි ජනපද පරිසරයේ තිබ්බ වගේම, ඒ ජනපද වල හිටපු මී මැස්සන් ප්‍රමාණයත් ගොඩක් වැඩියි. ඒ කාලෙ කොහෙන් හරි කල ගෙඩියක් තිව්වම සමහරවිට එදාම හවසට මී මැස්සො එනව ඒකට. මට එහෙම අත්දැකීම් ඕන තරම් තියනව.ඒත් දැන් අවුරුද්දටම කට්ටි 2ක් 3ක් වගේ එන්නෙ, ඒකෙත් මී මැස්සො හරිම පොඩ්ඩයි ඉන්නෙ.ප්‍රධානම හේතුව එයාලට පරිසරයේ ආහාර නැති කම. ඒ නිසා පුලුවන් හැම කෙනෙක්ම එයාල වෙනුවෙන් තමන්ගෙ වත්තෙ එක ගහක් හරි පැල කරගන්න. අපි කවුරුත් කවදහරි මී පැණි හැන්දක් හරි කාල ඇති. එයාල ලොකු තර්ජනයකට ලක් වෙලා තියෙන්නෙ, දැන් එයාල වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්න. මම මෙතන දාන්නම් එයාල වැඩිපුරම ආස මල් තියන ගස් වර්ග ටිකක්..*රබර් - (මේ තමයි අංක එක.රබර් මල් පිපෙන කාලෙට පැණි උතුරනව මී වද වල)*රතු ගම්*අඹ, දිවුල්, කාමරංකා, උගුරැස්ස, කෝපි, රඹුටන්, අලිපේර - (මේව තමන්ගෙ ඉඩමෙ තියාගන්න පුලුවන් ඔයාලටත් ප්‍රයෝජනවත් වන පළතුරු)*ඇන්ටිගොනන්, කූපියා, සීනියාස්, වුඩ් රෝස්, කල වැල් - (ඇන්ටිගොනන් වල හැමදාම මල් තියනව. රෝස පාට ලස්සන මලක්. ගෙවත්ත ලස්සන කරගන්නත් පුලුවන්, හොඳටම අව්ව වැටෙන තැනක පැල කරන්න ඕන. කූපියා සහ වුඩ් රෝස් වලත් හැමදාම වගේ මල් එනව. වුඩ් රෝස් ලස්සනයි කහපාට පොඩි මලක්)මේ වීඩියෝ එක කරාට කන්දේගම මහතාට ගොඩක් ස්තුතියි...
මමත් කල ගෙඩි තිබ්බා .ඒත් ආවේ නෑ..ආසයි මී මැස්සො ඉන්නව නම්.මට පර්.15 තියෙන්නෙ. සාමාන්‍යයෙන් මල් වර්ග විතරක් හිටෙව්වොත් එන එකක් නැද්ද.මේ කියල තියෙන මල් වර්ග වලට අමතරව
@shashikala මල් වර්ග කියල අපි ගෙවල් වල ලස්සනට හිටවන මල් වලට මී මැස්සො එන්නෙ නෑ. මං මෙතන කියපු ඒවට නම් එනව පැණි ගන්න.කැළණි තිස්ස මල්, කැලිඇන්ඩ්‍රා, පොල්, ග්ලිරිසීඩියා, කුඹුක්, වගේ ඒවත් හොඳයි.මල් තියන කොට එයාලට ඒ පරිසරය හුරු වෙනව. ඒ නිසා එයාල රංචු බෙදෙන කාලෙට ඒ පැත්තට එන්න බලනව. ආහාර ප්‍රබව තියනවනම්, හරියට කලයකුත් තිව්වොත් එයාල ඒවි.
මහත්මයා රතුගම් කියන්නේ මොන වර්ගයේ ගසක් ද කූපියා ,වුඩ්රෝස් පින්තූරයක් දාන්න පුළුවන්ද
@@indikafernando7583 මේතනට photo comnts දාන්න බෑ නේද.. Google බලන්න හොයාගන්න පුලුවන්
Ratu gam??? Ehema gahak tiyeda
ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾
ඔබේ විෂ්ව දැනුම් ගබඩාවෙන් අනාගත පරපුරට දායාද කරන දැනුම අත්දැකීම් ගැන අපි ආඩම්බරයි. සතුටුයි. ඔබ නිදුක් නිරෝගීව බොහෝ කල් ජීවත් වේවා!
හෙළයේ මහා ගොවි රජුනි දීර්ඝායුෂ
සුවපත් වේවා මහතානෙනි ........
මීමැස්සන් නැතිනම් ජීවයේ පැවත්මත් අවුල් සහගතවෙනවා .
සර්, මම වැඩ කරන්නෙ ඊශ්‍රායලයේ මම ඉන්නේ ගම්මානයක, මේ ගමේ මී මැසි වියාපෘතියක් තියනවා,එක එක වර්ගේ මල් පිපෙන ගස් හදලා තියනවා මුලු ගමේම,ඒ අතර ඇකේශීයා ගොඩක් තියනවා
Good job
බුදුසරණයි ගුරුතුමනි.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.❤️🔥
ඔබතුමාට දීර්ඝයුෂ වේවා.මම මී මැස්සන් ඇතිකරන කෙනෙක් හැටියට ඔබතුමන්ගේ මතයට එකගයි ඇකෙශියා මල් නිසා මැස්සන් මැරෙනවා කියන එක පිලිගන්නෙ නැ තවම දැකලත් නැ.
කන්දෙගම සර් ඇකේශියා ශාකය මම ස්කෝලේ යන කාලේ අපේ ස්කෝලේ තිබුනා ඒකේ මම දැකලා තියෙනවා හැමදාම වගේ උදේට මල් තියෙන කාලෙට මීමැස්සෝ බිම වැටිලා ඉන්න විශාල ප්‍රමානයක් මැරෙනවද කියලා නිරික්ශනය කර්ලා නැ හැමදාම බිම වැටිලා ඉන්නවා
මමත් දන්නවා ..මමත් මී මැසි පාලනය කරන කෙනෙක්.මමත් විරුද්ධයි ඔය ඇකෙශියා මල හොද මලක් පරාග පැනි තියන
හොදම මී පැනි තියෙන්නේ ලංකාවේ..
ඔබතුමගෙ ක්‍රියා ධාමයට මාත් ගොඩාක් කැමතියි.
Thank you very much
බොහොම ස්තූතියි. දැනුවත් කිරීම සම්බන්දව. මේ පිලිබදව මොවුන්ව ඇතිකිරීම සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා මී මැසි පෙට්ටියක් ලබා ගැනීමට අවශ්‍යයි. මෙයලබා ගන්නේ කෙසේද.
Harak ge sadde ahenawa background eke. Ethkota mata mathak wenawa mage podi kale. ❤️ Math podi kale game iddi kuburu weda kara. ❤️❤️❤️
Obathumata bohoma stthuthi bohoma pin denuwath kirima ithamath watinawa theruwam saranai devi pihitai
ඉස්සරකාලෙ 1970 ගනන්වලවගේ රබර් මල් කාලෙට ගොයම් මල්කාලෙට එක ජනපදයකින් මගේ මතකය අනුව රංචු හතක්පමණ පිටවෙනව . අතිවිශාල සතුන් සංඛ්‍යාවක් ඒවයේ හිටිය .දැන් ලොකු පොල් කටුවක තරමටවත් නැහැ සත්තු . දැන් වසරකටත් වැඩියි මම පෙට්ටියක් තියල .තාම මැස්සො නැහැ .ජනපද විකුනන අය ඉන්නව .එකක් රුපියල් 8000 යි
Akeshiya gahe mal pani biwwahama meemasso marenawada. Mata thiyena loku prasnayak uththarayak denna
මීමැසි ජනාවාස හදන එක තව වීඩියෝ ඕනා. ලොකු පිනක්
After you who will do the this like job I worry after your life. I hope continue your job as long as possible
මහත්මයාණෙනි මගෙ ගෙදර මීමැසි පෙට්ටි දෙකක්ම තියෙනවා මීමැස්සො ඉන්න.පාලනය කිරීම පිලිබද වීඩියෝ දිගටම කරගෙන යන්න .
❤😢
ඇත්තටම වත්තෙ තිබ්බ ඇකේශිය ගස් ඔක්කොම කැපුව ඔයෙ කතාව නිසා,
ඇදුරුතුමන් සම්බන්ධ කර ගැනීමට E Mail ලිපිනයක් ලබා ගත හැකි ද?
ඔබතුමා නැති දවසක හෙල දැනුම ඉස්සරහට අරගන යන්න කෙනෙක් ඕන
සන්නිවේදන කුලුණු වල බලපෑමක් මී මැසි ගහණය අඩු වීමට බලපානවද ? කරුණාකර මේ පිළිබද දැනුවත් කරන්න.
Sir apita tea dalu nelana akaraya pahadili karana vidiyowak gennako.obatumawa hodin adurana ayekmi.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏
බොහොම ස්තුති 🙏
nice
මම කලුතර . පොල් තිබෙන ප්‍රදේශයක් ඒත්... මී වද හොයන්න ත් නැහැ .
Budusaranai
වල් අලියන්ගෙන් වගාවක් ආරක්ෂා කරගන්න වගාව මටේට කනු ගහලා කම්බියක් ඇදලා ඒ කම්බියේ මී මැසි පෙට්ටි එල්ලුවොත් ඒක සාර්තක වෙයිද මහත්මානෙණි. පුළුවන් නම් පිලිතුරක් දෙන්න. ඔබතුමාට ගොඩක් පින්.
Aiye apita pasukamna mimasi palanaya karanawa.1983wasare sita.❤
Thanks u
theruwan saranai sar!!!!
I have a bee box in my garden.
මගේ මීමැසි පෙට්ටිය ඉදිරියේ මැසි පොදියක් ඇයි එහෙම වෙන්නේ
සාමාන්‍යෙෙයන් ෙමාන වර්ගෙය ගස්ද හිටවන්න ඕන මිමැස්ාසා ෙගන්වගන්න
මී වදය බැන්ද ආකාරය වැරදියි රාමුවේ උඩ පටියට සිටිනලෙස බැන්දනම් සතාට වදය හයිකරගන්න පහසුයි වද හිල්කර ඔය ආකාරයෙන් ගැට ගැසිම නිසා වද රාමුවට අල්ල ගැනිමට පෙර කෙසෙල් පට්ටය කපනවා එවිට වද ගැලවිලා වැටෙනවා කැපුම් දාරයක් සමග රාමුවට තබා ගැට ගැසිම වඩාත් නිවැරදියි වදය රාමුවට අල්ල ගන්න පහසුවක් වෙනවා
👍👍👍
, මගේ ගේදොර කළ 2ක්.තිබේ ග්න්න දන්නා
මීමැසි පෙට්ටියක් ගන්න තැනක් දන්නවද
Kaneiyo koheda gaswala.kaneiyo inne bichchiwala
කන්දේගම මහත්මයානනී ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබගේ දැනුම මේ නාලිකාව තුලින් සොබාදහමට ආදරය කරන අයට ලබාදීම ගැන හදවතින් ස්තූති කරම්
අයියෝ ඇකේශිය ගස් 3ක් කැපුවා මී මැස්සො ගැන හිතලමයි කැපුවෙ. ඇයි ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ කිව්වනෙ ඇකේශියා ගස් නිසා මී මැස්සො මැරෙනව කියල
ඇත්ත.
මැටි වලින් මී පෙට්ටි හදන කෙනාගේ number එක share කරන්න පුළුවන් ද දන්න කෙනෙක්.
අද රනිල් මොනවාද කරන්නේ..? ඒල්.ටී.ටීය අන්දලා උන්ව සුද්දකර කර හමුදාව ඇමරිකාවට පාවා දෙන්න සැරසෙනවා . මෙච්චර කල් රටේ පාලකයන් තමන්ගේ රටට රටේ ජනතාවට යුතුකම් ඉෂ්ඨ නොකර තමන්ගේ හිතවතුන්ට ඩොලර් බිලියන ගණන් බැංකු කඩ කඩා බෙදලා දුන්නා . දොස්තරලා ස්ට්‍රයික් කරකර පඩිය වැඩිකර ගත්තා . ලෙඩ්ඩු දිහා ඇහැක් ඇරලා බැලුවද..? දැන් පුළුවන් දොස්තරලට පාස්පෝට් එක අතට දීලා පිටරට කක්කුස්සි හෝදන්න ඇරියනම්
💥💯💔❤🔥😍
❣️❣️🙏🏻
@PRETTY GIRL ai mata reply kare. Comment ekata danna epei 🤔🙂
❤️
නුඹලා හැමෝම ඩොලර් නිසා අන්දවෙලා . කවුරුහරි ඩොලර් නිකං බෙදනවා නම් කාබනික කෘෂිකර්මාන්තයට ආයූබෝවන් කියලා රසායනික පොහොර විෂ කෘමිනාශක භාවිතයට අවතීර්ණය වන ඉතාම ඉතා හොඳ කුහක ජාතියක්.
💘💘💘💘💘💘💘💘
❤️❤️❤️❤️❤️👍👍👍
👌👌👌👌👍👍👍👍👍💯💯💯💯💯🙏🙏
Obatumata dergausa leabeawa
මටමීමැස්සෝ පෙට්ටියක් ඕනේ
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
හේලයේ මහා අසුරානනී සියලු දේවියන්ගේ අශීර්වාදයෙන් නුබට දීර්ගායු වෙවා..යක්ක ඉන්ට ජය ..
මීට අවුරුදු 10ක් 15ක් පස්සට ගිහින් බැලුවොත්, එදා හිටපු මී මැසි ගහණයයි අද ඉන්න මී මැසි ගහණයයි අතර ලොකු වෙනසක් තියනව. ඒ දවස් වල ඕන තරම් මී මැසි ජනපද පරිසරයේ තිබ්බ වගේම, ඒ ජනපද වල හිටපු මී මැස්සන් ප්‍රමාණයත් ගොඩක් වැඩියි. ඒ කාලෙ කොහෙන් හරි කල ගෙඩියක් තිව්වම සමහරවිට එදාම හවසට මී මැස්සො එනව ඒකට. මට එහෙම අත්දැකීම් ඕන තරම් තියනව.
ඒත් දැන් අවුරුද්දටම කට්ටි 2ක් 3ක් වගේ එන්නෙ, ඒකෙත් මී මැස්සො හරිම පොඩ්ඩයි ඉන්නෙ.
ප්‍රධානම හේතුව එයාලට පරිසරයේ ආහාර නැති කම.
ඒ නිසා පුලුවන් හැම කෙනෙක්ම එයාල වෙනුවෙන් තමන්ගෙ වත්තෙ එක ගහක් හරි පැල කරගන්න. අපි කවුරුත් කවදහරි මී පැණි හැන්දක් හරි කාල ඇති. එයාල ලොකු තර්ජනයකට ලක් වෙලා තියෙන්නෙ, දැන් එයාල වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්න.
මම මෙතන දාන්නම් එයාල වැඩිපුරම ආස මල් තියන ගස් වර්ග ටිකක්..
*රබර් - (මේ තමයි අංක එක.රබර් මල් පිපෙන කාලෙට පැණි උතුරනව මී වද වල)
*රතු ගම්
*අඹ, දිවුල්, කාමරංකා, උගුරැස්ස, කෝපි, රඹුටන්, අලිපේර - (මේව තමන්ගෙ ඉඩමෙ තියාගන්න පුලුවන් ඔයාලටත් ප්‍රයෝජනවත් වන පළතුරු)
*ඇන්ටිගොනන්, කූපියා, සීනියාස්, වුඩ් රෝස්, කල වැල් - (ඇන්ටිගොනන් වල හැමදාම මල් තියනව. රෝස පාට ලස්සන මලක්. ගෙවත්ත ලස්සන කරගන්නත් පුලුවන්, හොඳටම අව්ව වැටෙන තැනක පැල කරන්න ඕන. කූපියා සහ වුඩ් රෝස් වලත් හැමදාම වගේ මල් එනව. වුඩ් රෝස් ලස්සනයි කහපාට පොඩි මලක්)
මේ වීඩියෝ එක කරාට කන්දේගම මහතාට ගොඩක් ස්තුතියි...
මමත් කල ගෙඩි තිබ්බා .ඒත් ආවේ නෑ..ආසයි මී මැස්සො ඉන්නව නම්.මට පර්.15 තියෙන්නෙ. සාමාන්‍යයෙන් මල් වර්ග විතරක් හිටෙව්වොත් එන එකක් නැද්ද.මේ කියල තියෙන මල් වර්ග වලට අමතරව
@shashikala මල් වර්ග කියල අපි ගෙවල් වල ලස්සනට හිටවන මල් වලට මී මැස්සො එන්නෙ නෑ. මං මෙතන කියපු ඒවට නම් එනව පැණි ගන්න.
කැළණි තිස්ස මල්, කැලිඇන්ඩ්‍රා, පොල්, ග්ලිරිසීඩියා, කුඹුක්, වගේ ඒවත් හොඳයි.
මල් තියන කොට එයාලට ඒ පරිසරය හුරු වෙනව. ඒ නිසා එයාල රංචු බෙදෙන කාලෙට ඒ පැත්තට එන්න බලනව. ආහාර ප්‍රබව තියනවනම්, හරියට කලයකුත් තිව්වොත් එයාල ඒවි.