vada nisa live godak mis una bosa 100k gahala thibba patta sathutui eekta kattak kaala gahapu gemak neh aderi boss hamadaama oyath ekkathami any way anith eka thamai live ekata set venna bri unath like eka nm daano aniva 😍❤️🩹
Ammo gayan aiye henama කාලයක් balan hitiya meeka crack wenakan. Thanks gayan aiyata me wage video ekak hadala gaming commiunity ekata me gana කිව්වට ❤️❤️❤️👌🤟👍
DODI REPACK එකෙන් ගන්න මං වීඩියෝ එක දාපු දවසෙ ලින්ක් දැම්මා ඒත් දැන් දාන්න බෑ. TH-cam එකෙන් Strike ගහනවා
වීඩියෝ එකේ කියපු ආරක්ෂා වෙන්න කියපු දේවලින් ආරක්ෂා වෙන්න
වීඩියෝ එක මුල හරියේ කෑ ගසන ධාතු ලේනා වෙනුවෙන් සමාවන්න😂
Ammo 😂
Hammoh 😹💔🔨👍😁🤭✊
🤣🤣🤣🤣
aye FARCRY 6 eke viras ekak teyaneva eke download karane epa keyane
Ammo lol
දුප්පතා ගැන හිතන chenal එක♥️
12 hours before Empress cracked Farcry 6 , Finally !!!!
ගහන්න නම් බෑ සගෝ Vga Lept කොහොම උනත් Game එක Cracked උනා කියල වෙනම වීඩියෝ එකක් හදපු එකට නම් Thanks 🤟🤟
නියමයි හැබැයි මම ගේම් එක buy කලා 29$ වලට ගිය අවුරුද්දෙ අන්තිම sale එකේදි. ඒත් දුක මට dlc 3 ගහගන්න බැරිවෙන එක 😥 list එකේ බලන් ඉන්න ගේම් එකක් තමා dying light 2. බලමු ඉස්සරහට. Tnx අයියේ මෙහෙම updates දෙනවට.
අම්මෝ 😘 හෙන කාලයක් බලන් හිටියේ මේක crack වෙනකම් තමයි 🥳
ගයාන් අයියේ වටිනවා විඩියෝ එක pc එකක් ගත්තම play කරනවා download කරලා enjoy කරන්න ප්රෙන්ස් 👍😍👍❤️
ඔව් බං ගයාන් අයියේ අර කියපු කතාවනන් ඇත්ත, මගෙ එකෙක් හිටිය ඌ හෙන game කාරයා original buy කරල ගොඩක් game ගහන පොරක්, අපි වගේ crack low end pc games ගහන උන්ට නිකන් කෝචෝක් කරල දාලා කතා කරන්නේ ඌ හෙන පොර වගේ.... මොනා කරන්නද, හැමදාම ඉන්නව කියලා නේ සම හරක් 😜😆 හිතන්නේ මේ ජිවිතේ.... video එක නන් සුපිරි , මේක ගහන්න ආසවෙන් හිටපු උන්ට හොද අවස්ථාවක්... එළ ජය වේවා set වෙමු 🤟✌️♥️
dan sapada ahapn ugen 😅
play කරන්න අාසයි pc spec මදි 💔 video එක සුපිරි අයියේ ❤❤
Matath oya seen ekmai bm tiyenne
මටත් බන්
@@isurusandeesh7392 mona karannada ගාන අඩු වෙනකන් බලන් ඉන්නවා
@@kavinethgeesara8060 so sad 💔😓😓
Matath
පට්ට sl pc lk අයියේ ❤️🔥
😌👋👍😁 maru habai
Ayiyata hoda diga gamanak yanna labewa
mamai mulin comment damme [gammk video eka]
මේ සතියේ අනිවාරෙන්ම ගෙනවා කිව්වා low buget live strem pc bilud එකක එක එනකන් බලන් ඉන්නවා 😍
අම්මො පට්ට අයියා 😎😎😎🔥🔥මන් වට්සප් මැසේජ් එකක් දැම්ම අය්යෙ පොඩ්ඩක් බලන්නකො 😁හෙනකාලයක් බලන් ඉදියා අම්මො දැනෙන සතුට ❤️🔥😎
vada nisa live godak mis una bosa 100k gahala thibba patta sathutui eekta kattak kaala gahapu gemak neh aderi boss hamadaama oyath ekkathami any way anith eka thamai live ekata set venna bri unath like eka nm daano aniva 😍❤️🩹
Ade ගැම්මක්...පට්ට සතුටුයි...❤️
හැබැයි ගහන්න pc එකක් නෑ...😔
matath bro😓
matath bn
matath bro 😫😭
@@Popcat4_YT Gamers react channel profile pic eka issuwa neda
@@pramodyakagunawardhana1529 wenas karanda one bn
I5 4gb ram එක තියෙන අහින්සක මම 😐😍😍
Math bng 😤
1 st aiya Noice♥️🫡
සුපිරි 🔥❤😀
@@SLPCLK mama vihaga satsara gamar
Mn krack venna kalin idalama play karane salli dila gnne nathuva copy yk
Thank you very much ගයාන් අයියේ
Far cry 1 ගහන්න බැරි pc එකක් තියන මම💔🙄
Aiye poddak parissamen. Crack gana videos daapuwama community strikes wadinawa channel ekata. Matath waduna
Aiye Froza Horizen 5 eke video ekakuth one🙂
Ayiya supiro wada thama karanna ayiya
3:35 e wachana tika 😍
Niyami ayiye 😎😎
Ela ayiye Ela
Mama mulinma baluwa
Ammo gayan aiye henama කාලයක් balan hitiya meeka crack wenakan.
Thanks gayan aiyata me wage video ekak hadala gaming commiunity ekata me gana කිව්වට ❤️❤️❤️👌🤟👍
Game eka play krnna asai ayye eth , lap eke VGA ena Madi PC ekak haduwama aniwarenma play krnna inna game ekak
මාව පිච්චෙනව වගේ ayyee 🥲🥲
Ela 🔥
Mama thamai meka mulinma baluwe
Supiriyak. Hot hot news 🔥 🥵 🥞 ♨️ ☕
😍😍සුපිරි🔥🔥🔥
ඒකත් crack උනා ඒනම් ♥️😄
Adrei aiye niyamai
සතියකට කලින් buy කරේ සල්ලි එකතු කරලා 😐💔 මං හිතුවෙ ක්රැක් නැති වෙයි කියලා 💔 22.49usd ගියා
Mage pc eka core i5 .....8 gb ram ..
750 ti VGA ekak thiyenne .farcry 5 gahanna puluwnada🥺🍔🥺
750 2gb neda. puluwan
පුලුවන් සගොව් High Graphic මන් ගැහුව new down ගැහුව දැන් 6 එක දාල බලනව 🥺❤️
Ow
@@feelthemelody3278 thanks ☺️☺️
Gmmk ane 📌️
Specs තමා දෝනි කේස් intel onboard lap එකේ කොහෙද farcry6 තියා 3,4 වත් ගහන්නෙ 😅
@SL PC LK aiye mata cricket 19 free ganna widiha kiyala dennako plzzzzz🙂
ada mage farcry 6 game 77.1% save wala iddi error ekk awilla save files delete una.....
ambooo oyanam gammak thamai
දැන් මේ යන විදිහට ගේම් buy කරනන්න පුලුවන් කම තිබුනත් crack වලට යන එක හොදයි
Thanks aiyye.mama eka dual core eketh play kara
kiyana onA hamadema kiyala adarei bokkaaaaaaaaaaa
Gahanne bari unath balan inne aasai❤😪
මටත් කෙල උනා රැන්සම්ව්යා එකක් ඇවිල්ලා කෙලවුනෙ
@Bg lanka මගේ චැනල් එකෙ පෝස්ට් එකක් දාලා තියෙනවා රැන්සම්ව්යා ගැන ඒක බලන්න
@Bg lanka අවදානය පිණිස කියලා පෝස්ට් එකක් තියෙනවා
Supiriyk ne 😍
මන් ඔක ගැහුවා නේ දැන් මාසයකට කලින් crack ek 😂😂😂
parakku venna hethuwa crack eka hadana EMPRESS game ekak crack karanna salli dollar 500k illanawa donate karanna ekai eh
Ane ayiye fac ray peimal eka download karana widiya dannako 😢😢😢
Aiye mge pc eke game ekak play krnn hduwm d3d kiyla errors ekak enwane ai e
Aye gtx 1060 6gb eke far cry 6 gahanna puluwan neda
නොයිස්😌💪..
.. I5 2nd gen., 1050ti, 8GB ram.. 60fps low medium wage ghnne puluwan weida.. 😁
medium settings you can bro !!!
@@sesathgajanayake8539 💪🌝
❤❤❤❤අයියේ
පොන් එකෙන් download කරලා pc එකට දාල ගහන්නෙ මම
mata terenawa mokak hari kiyanna kiwwa kiyala eth hariyatama pahadili na habai...
Game එක buy කරලා play කරපු මම. 🙂❤
First like
Pc ekata games download karanna hoda connection ekk kiyannako aiye loku udawwak ♥️
download karanna bane. exe ekak nam download una. eka run karama mata ransomware, trojan warnings awa antivirus eken.
Gammak thama gaiyo
Thank you aiye.
Dictators la thamai hodatama karanne
8Gb ram
2gb vga
intel i5
hard 500gb pc ekak kiyak witara wenawada
Good Night Bro ❤
aye FARCRY 6 eke viras ekak teyaneva eke download karane epa keyane
Aiye i5 3rd gahanna bada meka minimun i5 4th illanawane
na bn puluwan vga thamai ona vga eka gtx 1650 thiyenawanam i5 2nd eketh gahanna puluwan
Ehenm ba 1050 thiyenne
Call of Duty Black Ops Crack වෙලා තියෙන්නේ Fit Girl repack එකේ
Ayye cod mordern warfare 2019 eke crack thama nadde
Dying light stay human eki Battlefield 2042 crack ekk nadda aiyyee
Spec madine
I3 5th gen
4gb rama eke gahanna bane
Aiya cricket 19 eke account Eka register karanna ba email ekata ena code enne naha mokakda karanne
Crack unata දැන් DATA ත් ගනන් නේ 😅😅🥲🥲
@SL pc LK whatapp group ekk nadd ithin Dodi link eka share karanna...
Grx 1050ti 4gb,8gb ram,i5 4th gen eke denata aapu oomema game ekak play keranna puluwanda ayye
Ow
Meka download krpu kenek innvda? Game eka wada but subtitles vala sound na!
Niyami
රදල ප්රාන්තකයින් 😅
Farcry6 gt 1030 2gb .I5 3rd gen .10gb ram.eke gahanna puluwanda bro
Okata aduma one pc type eka kiynko
Okata one aduma vga aka gna kiyk withra one weid😓
@@chamalkakumuditha gtx 750 32k wage wei
,👍👍
ayye dodi repacs eken ganna ewage virus ema thiyenawada
Gtx 960 2gb gaming x එකේ farcry 6 play කරන්න පුළුවන්ද මිඩියම් සෙටින් වලින්
Ayye far cry 4 eka download karaganna vidiyak kiyannako😢
Pc specs madi 🥲
I 5 3rd processor
8gb ram
Gtx 660 2gb vga
Me pc eke gahanna puluwanda
Ba පරණ drivers thiyenne 660
Aiye GTX 1660 6gb vga ekak gaming walata hondaida
PC එකක් නැති මම....🙂💔
modern warfare 2019 crack full game ak ganna widihak neda
Repack නෑ නේද අයියෙ තාම 😪💔
repack thamai kiyanne nam bohowitha dawas3 n dai thawa aduwata. meke download size wadi unata awulak na. mn god of war gattheth ohomai
@@SLPCLK 🥺බලමු තව දවසක් 2 ක් dowlad size වැඩීනෙ 😓💔
@@feelthemelody3278 40GB around machan excluding language packs and HD texture pack !!!
@@sesathgajanayake8539 අඩෙහ් එහෙමද Hd pck එක ඕනෙ නෑ නෙහ් නැති උනා කියල අවුලක් නැ නෙහ්
@@sesathgajanayake8539 na bn repack thm 40 hd texture ekka okkom 80
Dapu gaman awaa
GTX 750 1GB graphic card eke play krnna puluwn da ?
thanks gayyoo
සුපිරියි,❤️❤️❤️❤️❤️❤️❤️💖🤩🤩🤩🤩
Far Cry New dawn ek ganne kohomd ?
balapan uba karapu wedak meken kellek set karagena den u pissek wela.