කනේ කුරු කුරු ශබ්දයක් ඇහෙනවා |Tinnitues
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- කනෙන් යම් ශබ්දයක්( කුරු කුරු, හෝ ගාන ශබ්දයක්, ටික් ටික් ) ඇසීම වෛද්‍ය විද්‍යාවේ Tinnitus ලෙස හඳුන්වනවා.
මේ තත්ත්වය බොහෝ විට වැඩිහිටියන්ගේ දකින්න පුළුවන්. මෙය තිබෙන පුද්ගලයන්ට නිදා ගැනීමේ අපහසුතා පවා ඇති වෙනවා. කන ඇතුලෙන් යම් ශබ්දයක් ඇතිවෙනවා වගේ ඒ පුද්ගලයන්ට දැනෙනවා.
මේ වීඩියෝ වීඩියෝ අවසාන වන තෙක් බැලුවහොත්, ඔබට මේ Tinnitus ඇතිවීමට හේතු සහ මේ තත්ත්වය මඟහරවා ගන්නේ කොහොමද කියන එක ගැන ඔබට දැනුවත් වෙන්න පුළුවන්.
මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ශ්‍රවණා පරීක්ෂාවක් සිදුකර ගැනීමට (Hearing Test) අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න.
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
Follow my Facebook Page : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
Tags
tinnitus
ringing sound in ear
high pitch ringing
Kane Athiwana Ghoshawa
kaka kurukuru ganawa
ahenawa adui
hearing loss
hearing aids price srilanka
hearing loss in sinhala
audiology srilanka
audiologist srilanka
hearing test
PTA test
tinnitus treatment
kanen shabdayak ahenawa
කනේ "හෝ" ගාලා ශබ්දයක් එනවා
කණ කුරු කුරු ගානවා
#tinnitus #tinnitusawareness #tinnituessinhala