A(lake)korali fish curry to taste in the village.healthy diet for my children village kitchen recipe

แชร์
ฝัง

ความคิดเห็น • 2.3K

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +72

    පොඩි දුවගේ සිනා වැලයි
    පොඩි පුතුගේ කථා පෙලයි
    පිය බිරිඳගෙ සෙනේ විලයි..... බොහොම අගෙයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +9

      ඔබ සැමදාම හොද ශක්තියක්‌ මට ලබා දෙනවා.ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿රටේ පවතින තත්වය අනුව ගෙදරට වෙලා ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +35

    පිට රට මිනිස්සු කොයිතරම් අම්මට ආදරෙයිද නේද... හරිම ආඩම්බරයි අපේ අම්මේ... අපිට වගේම රටටත් ඔබ ගැන...තෙරුවන් සරණයි..!!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

    • @satyakishore6743
      @satyakishore6743 2 ปีที่แล้ว

      Which country this women?

    • @amilaprasanna5356
      @amilaprasanna5356 ปีที่แล้ว +1

      @@satyakishore6743 sri lanka 🇱🇰🇱🇰🇱🇰

    • @satyakishore6743
      @satyakishore6743 ปีที่แล้ว +1

      @@amilaprasanna5356 .tnx.she is good cook ing

    • @satyakishore6743
      @satyakishore6743 ปีที่แล้ว

      Where you from?

  • @hemanthipldc9525
    @hemanthipldc9525 3 ปีที่แล้ว +39

    මම අද තමයි video 1k බැලුවෙ..ඇත්තටම අපි තමයි රටේම තියෙන nonstick ඒවයෙ උයන්නෙ..ඔයාගෙ කුස්සිය දැක්කම පුදුමයි..ඔයා ලොකු පාඩමක් දෙන්නෙ අපිට..ඔයාගෙ පුංචි පවුලට තෙරුවන් සරනයි !!!🏵️🏵️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +4

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤

  • @edanegron8806
    @edanegron8806 2 ปีที่แล้ว +28

    Love this beautiful lady, it's really a pleasure to watch and admire how dedicated she is. Videos like these are the only I subscribed, not the ones clearly visible they only creating content for likes and $$$. Great job to this lady and her well behave children. Many blessings for your family.

    • @tonyjoseph2395
      @tonyjoseph2395 2 ปีที่แล้ว +1

      👍Naturally

    • @lucyho4731
      @lucyho4731 2 ปีที่แล้ว +1

      Exactly,sharing food with families was such a happy occasion.

    • @sagarakasun1877
      @sagarakasun1877 ปีที่แล้ว

      Pop pgt

  • @faroventura
    @faroventura 3 ปีที่แล้ว +89

    After all shes a hygienic person ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +10

      Thanks 🙏🏿🙏🏿❤❤

    • @merahjambu7610
      @merahjambu7610 2 ปีที่แล้ว +3

      Yes..love to see her❤️

    • @lucassayo8511
      @lucassayo8511 2 ปีที่แล้ว +2

      I don’t see any flies in that open kitchen.

    • @faroventura
      @faroventura 2 ปีที่แล้ว +1

      @@lucassayo8511 ikr 😊

    • @surjitkalsi7457
      @surjitkalsi7457 2 ปีที่แล้ว +2

      I absolutely agree.
      This is a best quality
      In her.

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว +13

    ඒ කෑම ටිකනම් මරු අක්කේ. ඔයත් ගොඩක් දක්ශ කෙනෙක්
    ඒත් ඉඟුරු මඤ්ඤොක්කා එකය කන්නෙ නෑ, විදයාත්මකවත් ඒක පැහැදිලි කරලා තියනව. සමහර වෙලාවට විශ වෙනවලු

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤❤❤

  • @isuvlogs1835
    @isuvlogs1835 3 ปีที่แล้ว +78

    අනේ අදනම් බත් කටක් කන්නම හිතුනා.රසම රස පාටයි.හරිම ආදරනීය පවුලක්.හැමදාම සතුටින් ඉන්න අක්කේ.❤️

    • @sakuntalanambirajan2605
      @sakuntalanambirajan2605 3 ปีที่แล้ว +2

      beautiful home nice recipe. God bless ur family

    • @vernittagoodwin4831
      @vernittagoodwin4831 3 ปีที่แล้ว +1

    • @imhungry2412
      @imhungry2412 3 ปีที่แล้ว

      @@sakuntalanambirajan2605 th-cam.com/video/SsiClWrNumg/w-d-xo.html

    • @annamalaiannamalai9947
      @annamalaiannamalai9947 3 ปีที่แล้ว

      th-cam.com/video/izwHJdMkq1Y/w-d-xo.html simple eating show. ஆதரவு தாருங்கள்.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කිසිම කලබලයක් ne.
    හරිම හෙමින් පිරිසිදු පිලිවෙලට හදනව..බලන් ඉද්දිත් හිත බඩ පිරෙනව..
    තෙරුවන් සරනයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      අවංක අදහසට ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹🌹

    • @SorifulIslam-km7ep
      @SorifulIslam-km7ep 3 ปีที่แล้ว +1

      I'm sumona 🇧🇩🇧🇩👄👅

  • @Sithara.U...835
    @Sithara.U...835 3 ปีที่แล้ว +12

    චූටි මල්ලියගේ අකුරු ලස්සනයි 🤗💖♥️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @induvinod5511
    @induvinod5511 2 ปีที่แล้ว +81

    A family that eats together, stays together... ❤️
    Its really peaceful to watch this cooking video. 🙏❤️

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 ปีที่แล้ว +12

    God bless you all👨‍❤‍👨 අදත් හරිම ආසාවේන් බැලුවේ. කැම ටික දිහා...අදත් ගෝඩක් රසයි.නේද ...👏👏👏👏👏👏❤️❤️රසයි රසයි..ශෝක්🍛🍛

  • @pavanidileka3849
    @pavanidileka3849 3 ปีที่แล้ว +12

    උයන විදියට බලන්න ආස හිතෙනවා.ඒ වගේම හදලා බලන්නත් හිතෙනවා

  • @Nia-1a
    @Nia-1a 2 ปีที่แล้ว +34

    The best part of the video is when the family is eating together you can feel the love, sending love and prayers to the family. Stay safe.

  • @prowhistler3130
    @prowhistler3130 3 ปีที่แล้ว +9

    Dad+ Daughter..
    Mom+ son..
    ❤️

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +2

    අම්මේ අපි හරිම ආසාවෙන් ඔයාලා ගෙනෙන මේ ලස්සන වීඩියෝ නරබන්නේ.ගොඩාක් ස්තුතිය අම්මේ 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ඉදිරියටම යමු... සුන්දරත්වය වචනයෙන් කිව නොහැක ස්තුතිය 🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏

  • @kellyw.1779
    @kellyw.1779 3 ปีที่แล้ว +58

    Hello Anoma! I really enjoy seeing how you prepare every dish from start to finish...they always look so delicious. Packing the food in banana leaves is like a package of yummy goodness. Lol The kids seem to get bigger in every video...they grow up so fast! How wonderful for y'all to go and have a nice picnic style lunch together. Tell the kids "hello" for me! ; ) Y'all stay safe...Big ((Hugs)) and Love from Texas! xoxo : )

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +6

      Thank you very much for your idea madam. I think a good meal will make our lives healthier.

  • @amritagita9540
    @amritagita9540 2 ปีที่แล้ว +30

    The end is so sweet. Family eating together after working hard. This is a beautiful life. Feel the love ❤️

  • @surangiekanayaka1159
    @surangiekanayaka1159 3 ปีที่แล้ว +3

    කෑම වේලක් කන්න හිතුනෙ මට විතරද.මරු අක්කේ.බුදු සරනයි හැමෝටම...😍😍😍😍😍😍😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿❤🙏🏿🙏🏿🙏🏿❤🌹

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +1

    මම මේ යූ ටියුබ් කලාවේ dakka lassanama vidiyo karana family ekak harima agei amme.ape ratata adarshamath mawak ..adarai manika 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.

  • @jayihsan3532
    @jayihsan3532 3 ปีที่แล้ว +64

    Hallo anoma. Thank you for making us realise how simplicity can be so beautiful and precious.
    Your kitchen utensils are all eco-friendly and your cooking is so kind to the environment.
    I hope you and your family continue to have a good healthy life this way.
    Thank you for teaching us what we are quickly forgetting- life isn't about material things, it's about the everyday joy and love in living a simple life.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +13

      This simple lifestyle gives our mind freedom and a healthy life. I prefer this life to a life of luxury. It makes our lives healthier.

    • @lydialydia5042
      @lydialydia5042 3 ปีที่แล้ว +1

      Fish yegduhd hairdos I don't know how u doing today 😆😎😚😍🥝🍓

  • @MamakMedan
    @MamakMedan 3 ปีที่แล้ว +10

    Like usual, like your video soo much
    So nature, simple and the food is healthy ❤️🙂

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 ปีที่แล้ว +10

    Lovely food👌🏻 Greetings from Scotland 😊 Have a wonderful day everyone 🌻

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹❤🌹

  • @tuedi4372
    @tuedi4372 3 ปีที่แล้ว +12

    A great experience, I love your family 🥰

  • @ayeu520
    @ayeu520 2 ปีที่แล้ว +20

    This Mom is perfect 👍🏼 just like my own mother was. Her home is clean and children are very well taken care of... The environment is free from harm or danger and Mom prepares nourishing meals. God Bless this family 🙏🏼

  • @avocadocarrot6267
    @avocadocarrot6267 3 ปีที่แล้ว +31

    It reminds me how so good lives in simple life. It so well and perfect. It give me lessons to be grateful n appreciate in this life.

  • @ashnisubban9442
    @ashnisubban9442 3 ปีที่แล้ว +8

    Beautiful family video. Beautiful life. I loved this video. Love from South Africa 🥰🍀🌻

  • @ranukasanjula6484
    @ranukasanjula6484 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ...කෑම හදනවට වැඩිය යමක් සමාජයට දෙනවා...මම හරිම ආසාවෙන් හේතුව තමා සුන්දර ගැමි පරිසරය ලස්සනට ඉස්මතු කරල පෙන්නන හින්දා...පසුබිම් වාදනය එහෙම...හරිම මනසට සුවදායකයි....අපව පිනවන ඔබට තුති......අක්කේ......

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @prabhu1860
    @prabhu1860 3 ปีที่แล้ว +7

    I alway feel exited to watch you and your family ❤️❤️❤️🥰🥰🥰🥰🥰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹

  • @victoriafernandes1814
    @victoriafernandes1814 3 ปีที่แล้ว +21

    She's so beautiful and hardworking 😍😍😍

  • @Shameeza
    @Shameeza 3 ปีที่แล้ว +6

    Beautiful life style. God bless these people. I enjoyed this video. I just imagine my forth parents use to live like this.
    Which part of India is this ?

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +5

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹I'm from sri lanka 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @shanniehussain7658
      @shanniehussain7658 3 ปีที่แล้ว +1

      We had all these traditional ways of cooking in the caribbean.now its just electric gadgets.

    • @Shameeza
      @Shameeza 3 ปีที่แล้ว +1

      @@shanniehussain7658 that is true

  • @nawanzhik4236
    @nawanzhik4236 3 ปีที่แล้ว +8

    නියමයි 👍👍 අදත් හොද කෑමක් කත හැකි 😋😋😋😋😋😋😋😋

    • @nawanzhik4236
      @nawanzhik4236 3 ปีที่แล้ว +2

      😋😋😋 අම්බෝහ් ඒ මාලුවානම් කදිමයි 😋

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති.

  • @varinia48
    @varinia48 2 ปีที่แล้ว +33

    She’s so clean her kitchen I love it the food when it’s made it in clays pots taste super delicious

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +7

      Really yes..the food in the clay pots is very tasty ..

    • @alexferguson171
      @alexferguson171 2 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal น้ำยำ

    • @lizybabu8818
      @lizybabu8818 2 ปีที่แล้ว

      @@alexferguson171 .

    • @lizybabu8818
      @lizybabu8818 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal nil 🔙🔙🔙🔙

    • @mariecadely2922
      @mariecadely2922 2 ปีที่แล้ว

      Really , where can I buy clay pots ?
      Can I cook with clay pots on the stove top ?

  • @springleaves4958
    @springleaves4958 3 ปีที่แล้ว +8

    Beautiful to watch. Mother at home looking after her children. Traditional homes need to come back.

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว

    මෙවැනි බිරිදක් ලද සැමියෙක්...ගැන කවර කතාද...කොච්චර වාසනාවන්තද....බොරු පම්පෝරි ලොකුමක් නෑ..ලස්සනයි ....මටත් ආසයි...එහෙම බත් එකක් කන්න....😃😃😃

  • @bellerinaxx705
    @bellerinaxx705 ปีที่แล้ว +1

    Plzzzz adopt me y'all beautiful n the food u make always always makes my mouth watery 🤤🤤🤤 much love from Pakistan 🇵🇰❤️❤️ n I really do hope to see y'all one day in my life ☺️ n enjoy your delicious food 😋

  • @lutfisaidin234
    @lutfisaidin234 3 ปีที่แล้ว +7

    Everything looks delicious. Miss my mom

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹

  • @EMMY-lx3oc
    @EMMY-lx3oc 3 ปีที่แล้ว +10

    മൂപ്പരെ ഒന്ന് കാണാൻ കൊറേ നാളായി വിചാരിക്കുന്നു 😍😍😍

    • @aliya9389
      @aliya9389 2 ปีที่แล้ว

      th-cam.com/video/yt1qE44TRU8/w-d-xo.html

  • @khairaniteacher
    @khairaniteacher 3 ปีที่แล้ว +5

    It's really delicious and happy when we eat with our beloved family! always healthy sister family.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you madam 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @Tkay149
      @Tkay149 3 ปีที่แล้ว

      Yes I love eating w my Indian family. So delicious 😋

  • @petiapetkova8899
    @petiapetkova8899 2 ปีที่แล้ว +17

    Узвучаването,нежната мелодия,звуците на птиците,допълват приятното усещане,когато гледам клипчетата с това мило и задружно семейство.На тази жена се възхищавам,всичко при нея е подредено,точно,,с усет за приготвяне на разнообразна и здравословна храна.Лъха чистота от нея,от дома й,от цялото семейство.усмивки,хармония,уважение и добро възпитание.Повече от браво за вас

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Thank you very much..I respect you.

    • @nosradhsipond
      @nosradhsipond ปีที่แล้ว

      🙏🇱🇰🧕💯🤲🎁🛖

    • @nideeshapushpakumara4488
      @nideeshapushpakumara4488 9 หลายเดือนก่อน

      ​@@VillageKitchendeepaljgjජෙහෙජ්ජේජ්ක්පොජ්න්න්බ්‍ය්හ්‍ය්ය්ට්ට්‍ය්හ්ජ්ජ්ජ්ජ්ජිකි
      ජ්ජ්ජ්ජ්හ්ජ්ජ්හ්ජ්ජ්ජ්ජ්ජ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ජ්ජ්ජ්ජ් ජ්හ්හ්හ්හ්ජ්න්fyuiiij😮😮😮😮😮😮😮😅😮😅😅😮😮😮😮😮😮😮😮😮😮

  • @nilunilu1648
    @nilunilu1648 2 ปีที่แล้ว

    මැනික👍❤️❤️🇱🇰🇱🇰🇱🇰💯💯❤️❤️❤️👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧🙏🙏🙏🙏🤲🤲🤲🤲❤️❤️❤️😁😁😁😁බුදු.සරණයි.

  • @mezuyasin4352
    @mezuyasin4352 2 ปีที่แล้ว +13

    nice kitchen, look very confortable...this lady enjoy her cooking,, love to see this family have their lunch together..love this video😊

  • @dyseone5634
    @dyseone5634 2 ปีที่แล้ว +11

    The mother was Very hardworking and persevering, she always cook a nutritional and natural food to her children a very simple and beautiful living😍😍😍😍😘
    Watching here in the Philippines 😘

  • @KS-sz4gs
    @KS-sz4gs 2 ปีที่แล้ว +12

    Today I cook fish curry and coconut sambal by using your recipe. It came out marvelous and very delicious. Thank you for sharing 🙏❤️

  • @dumindamudalige9206
    @dumindamudalige9206 ปีที่แล้ว

    ඇත්තටම ගමේ පවුලක ඵක දරුවෙක් හරි තමන්ගේ දෙමව්පියෝ ජීවන මග ගෙනියන යහපත් රක්ෂාව වෙළදාම කරන්න ගමේම රැඳිලා ඉන්න ඕන.ඔවුන් රැක බලාගන්න ඕන.ආත්මාර්ථකාමී නොවී යහපත් චේතනාවෙන් ම ඵය කලයුතුය.සමහරු ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගිහින් ගොබ්බයෝ වෙලා රටම විනාශ කරනවා.ඵ්නිසා ඵක්කෙනක් ගමේ රැඳිලා ඉන්න.

  • @mosanaga3954
    @mosanaga3954 3 ปีที่แล้ว +12

    Amazing,you are very expert in cooking,it look so delicious, tasty and yummy. Your children are so lucky to have you,as their mom, healthy diet is essential for a heathy mind,body & energetic life. ❤️.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Really yes..I respect your idea ..

    • @mosanaga3954
      @mosanaga3954 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal Such an inspiration,welcome🙏.

  • @priyangikaabesingha5182
    @priyangikaabesingha5182 3 ปีที่แล้ว +4

    උයන විදියට බලන් ඉන්න ආස හිතෙනවා..හරිම ලස්සනයි අද වීඩියෝ එකත් ..හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම ..❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුති.පරිස්සමින් ඉන්න

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 ปีที่แล้ว +5

    වාසනාවන්ත කුස්සියක්.....❤❤❤❤

  • @zenilsonmoraes1988
    @zenilsonmoraes1988 2 ปีที่แล้ว +7

    Nossa que coisa linda de se ver, quanta paciência e carinho pelo que vc faz, já comecei a seguir. Pois amei seu equilíbrio.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you very much. I welcome you ..

    • @thennakoonkds
      @thennakoonkds ปีที่แล้ว

      ඔයාගේ කෑම දැක්කම කන්න බැරි වුනත් කන්න හිතෙනවා ඒ තරම් රසයි නෙද.ඔයාලට බුදු සරණයි

  • @monati990
    @monati990 ปีที่แล้ว +1

    Praise be to God for your blessings, my God, that you prefer over man. Help us to thank you

  • @wenceslau7102
    @wenceslau7102 2 ปีที่แล้ว +4

    Pra vc que está lendo, que Deus proteja e abençoe vc e sua família 👪

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +3

    මගේ උපරිම සහයෝගය දුන්නා නැන්දේ..... ගොඩාක් ලස්සනයි විඩියෝ ඔයාගෙ.....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹❤❤❤❤

  • @danushkanakandalagedone6554
    @danushkanakandalagedone6554 3 ปีที่แล้ว +12

    This life ist perfect 😍🥺 soooooo proud to say I’m also Srilankan💪💪MOTHER LANKA🍽😋🥺 💪💪
    I love you guys ❤️😘🙋🏻‍♀️🇱🇰 from Germany 🇩🇪

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤ we love you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @georgeneckrock7575
    @georgeneckrock7575 3 ปีที่แล้ว +15

    What can I say but your amazing 💯💯🙂. This makes my day everytime I watch. Great love from Canada 🙂🙂

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @prasadnamal4480
    @prasadnamal4480 2 ปีที่แล้ว

    ඉන්නකෝ මාත් නැන්දගෙ ගෙ ගාවම ගෙයක් හදාගන්නවා හිතුනොත්.😊😊අපිට හරි ආසයි නැන්දා උයනවා බලන්න.රසනම් ඉතින් පට්ට ඇති.දිගටම කරන් යමු කට්ටියම..❤❤

  • @rajestheva3518
    @rajestheva3518 2 ปีที่แล้ว +13

    The added ingredient at the end of family eating together makes it the most delicious food. Thank you for the dry fish with coconut recipe...yummy!🙏

  • @selvitk9170
    @selvitk9170 3 ปีที่แล้ว +54

    Little sons hand writing is so good! The letters are rounded and beautiful! And as always the video gives such fresh feelings🥰

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ ලස්සනයි . බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න 💙❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹

  • @nimeshdwidu6860
    @nimeshdwidu6860 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒ කෑම ටික ...👏👏👍👍👍

  • @chamariprasangika7000
    @chamariprasangika7000 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අපි වෙනුවෙන් මෙවැනි වීඩියෝ ගෙනාවට බොහොම ස්තූති. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤❤

    • @annabeleatillo9119
      @annabeleatillo9119 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal djgj

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +2

    මේක තමයි මං ආසම කෑම 🤤🤤 අම්මෝහ් මේකට තමා ආසම මං 🤤🤤 🥰❤️

  • @lizabernil2438
    @lizabernil2438 3 ปีที่แล้ว +5

    Watching this means Mother’s love is the best😍😍😍

  • @sachinrv1
    @sachinrv1 3 ปีที่แล้ว +21

    i love that dried fish chutney, in fact simple ingredients make food more tasty, no show biz, just so pure..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤👍🌹

  • @anneska1032
    @anneska1032 3 ปีที่แล้ว +16

    Sweet family ❤️.so happy to see all four of you seated together and having the food.God bless your family.

  • @lagalatta6639
    @lagalatta6639 3 ปีที่แล้ว +2

    අපි රට කැම හරිම රසයි අපටත් ආසා හිතුනා 💖👍තේරැවන් සරනයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤❤❤

  • @kulasekara5679
    @kulasekara5679 2 ปีที่แล้ว +2

    Super👍

  • @yektasalari1347
    @yektasalari1347 2 ปีที่แล้ว +3

    Such a beautiful family 😍😍😍😍

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +4

    හරිම රස කැමක් .කටට කෙලත් ඉනුවා.ලස්සනයි .හතර දෙනාටම තෙරුවන් සරනයි.😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අක්කා 🙏🏿🙏🏿❤❤❤🌹🌹

    • @gayanikaushlyakaushlya9020
      @gayanikaushlyakaushlya9020 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal niyamai Akka godak hodai

  • @yoglis9321
    @yoglis9321 3 ปีที่แล้ว +5

    Such lovely family enjoy their foods yummy

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +2

    Watch all foreigners this is the real Sri Lankan village cooking art and simple village life style... visit sri lanka🇱🇰 ❤

  • @medomedof3139
    @medomedof3139 3 ปีที่แล้ว +14

    හරිම රාස්නේ 💙💙💙

  • @eloisadominguez6321
    @eloisadominguez6321 2 ปีที่แล้ว +3

    Wow! I really love this scenery.... a life of simple needs and fewer wants expressing themselves in the Most satisfying meal together in the. Fields. ❤ 💙 💜 💖 💕 💞

  • @sujesuje1288
    @sujesuje1288 3 ปีที่แล้ว +5

    அழகான குடும்பம்....அருமை.🌷❣🌷❣

  • @athulk1995
    @athulk1995 3 ปีที่แล้ว +3

    Beautiful video 😍 Love From Kerala 💚🇮🇳

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @inokaroshani3512
    @inokaroshani3512 2 ปีที่แล้ว

    හොමදේම හොදයි
    එත් අත හෝදලා සරමෙන් පිහදගත් එක වැරදි.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน

    ආදරණීය වීඩියෝ එකක් ❤❤ හිත පිරෙන.සැබවින්ම ..
    සොබාදහම අසිරිමත් සමඟින් ලස්සනයි ඒ ජීවිතේ ගෙවන පිළිවෙල..ආසයි එන්න බලන්න කෑම වේලක් කන්න සොයුරිය ❤..තෙරුවන් සරණයි ❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @donadona1680
    @donadona1680 3 ปีที่แล้ว +23

    What a great family...father is so kind towards his kids...God bless this family

  • @zarilaureen2446
    @zarilaureen2446 3 ปีที่แล้ว +18

    I like this lifestyle so peaceful and the foods are really so delicious naturally made..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you sister 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @nabodhiayodya2265
    @nabodhiayodya2265 3 ปีที่แล้ว +4

    Ane nangiyo oya inneth oheda
    Oyage video harima lassanai❤❤❤❤❤❤❤

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว +1

      👏🏻👏🏻👏🏻👍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you very much

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      අනේ ඔව් ....හරිම නිදහස් ජිවිතයක් ගොඩක් ස්තුති

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว

    ම්ම් කෑම එක නම් රස පාටයි...තෙරුවන් සරනයි අක්කගේ පවුලේ හැමෝටම...මන් ඔයාගේ හැම කෑම හදන වීඩියෝ එකක්ම බලනවා....හරිම පිලිවෙලයි,හරිම ලස්සනයි.....☺️❤🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @Hataraman593
    @Hataraman593 3 ปีที่แล้ว

    ලස්සනයි අනේ නියමයි ජය වේවා බුදු සරණයි

  • @haniyafatima110
    @haniyafatima110 2 ปีที่แล้ว +4

    I just love the way she work 😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you madam 🙏🏿🙏🏿🙏🏿❤❤

    • @haniyafatima110
      @haniyafatima110 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal no need dear u deserve appreciate ❤️🦋

  • @ТатьянаПардаева
    @ТатьянаПардаева 2 ปีที่แล้ว +4

    Такая прекрасная семья, хочется пожелать им счастья и всех благ.

  • @husainmahmud7397
    @husainmahmud7397 3 ปีที่แล้ว +8

    insha'Allah from now on when I go to the village I will start converting to an easy paced lifestyle beginning with the cooking utensils and a village kitchen like this one and fresh vegetables spices herbs within reach
    Well done lady thank you

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Your idea is really good..I respect you..it makes our lives healthier ..

  • @roshanfernando8678
    @roshanfernando8678 2 ปีที่แล้ว +1

    Mama ,,, Ethek Dakapu Lassanama Programme Eka..

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති...බුදුසරණයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අද නම් අයිය dekka
    කව්ද අද kemara
    කලේ.. 🤣🤣🤣🤣🤣
    ආදරෙයි ඔක්කොටම
    ඔය උදේ වේලද දවල් වේලද 🙏🤣🤣🤣🤣 ශෝක් හ්ම් හ්ම් සසයි 😑😑😫😫

  • @nandinijankie2121
    @nandinijankie2121 3 ปีที่แล้ว +6

    Looks awesome 🤩

  • @ruwanthikeerthirathna8503
    @ruwanthikeerthirathna8503 3 ปีที่แล้ว +4

    You are best 👌🏻👌🏻👌🏻👌🏻

  • @bioliniawphniaw2161
    @bioliniawphniaw2161 3 ปีที่แล้ว +3

    I like the cooking pot. Natural
    ...cool... delicious❤❤❤🤗

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤

  • @beautifulworld-256
    @beautifulworld-256 3 ปีที่แล้ว +2

    නියමයි අක්කේ😘 ආච්චී අම්මව මතක් වෙනවා😘

  • @chamininisansala9586
    @chamininisansala9586 ปีที่แล้ว +1

    Hama ekakma matiyen..ape gewal wala palstic pirila..mth asa oya wage kusiyata.. oya gama koheda akke??

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      අනේ ඔව්..පුලුවන්නම් පුරුදු වෙන්න ගොඩක් හොදයි..

  • @udeshikarathnayaka7272
    @udeshikarathnayaka7272 3 ปีที่แล้ว +18

    කොහෙද අනෙ මෙ ගම මාර ලස්සනයි 💕

  • @sarahscott9601
    @sarahscott9601 2 ปีที่แล้ว +3

    I wish I could eat dinner with you guys every day! Amazing knowledge and work!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      Thank you very much. What country are you from? If you come to Sri Lanka I will teach you a lot.

  • @meandyou76
    @meandyou76 3 ปีที่แล้ว +6

    Lovely family 💓

  • @southernfoods4214
    @southernfoods4214 2 ปีที่แล้ว

    කාලෙකින් බලන්න එන්න බැරිඋනා....සමා වෙන්න...
    වැඩ ඔක්කොම හොදින් කෙරෙනවනේ.....ජයවේවා හැමෝටම

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි..බුදුසරණයි..

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 8 หลายเดือนก่อน

    😂😂😂,කොරලි මාලූ කෑල්ලක් තැපෑලට දෑන්න🤔🤔🤔🤔,, නියමයි එල එල ඔහොම යන් ජයවේවා 💐💐💐💐,
    🇵🇱🌍,,,👏👏👏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි..❤❤🙏🙏🙏

  • @jeanettedias64
    @jeanettedias64 2 ปีที่แล้ว +4

    What a blessings, for d family to eat 2gether. I was wondering, hv never seen ur husband, 2day it was awesome to see all 4 of u. God bless ur family sister.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      My husband appears in some video..thank you very much.

  • @christopherfrancis2647
    @christopherfrancis2647 3 ปีที่แล้ว +8

    Reminds me of my mother cooking methodology and divvying up the food growing up in Sri Lanka. I wonder where the village is located?

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹 my village padukka 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @narasama_5023
      @narasama_5023 3 ปีที่แล้ว

    • @bindhukn5479
      @bindhukn5479 3 ปีที่แล้ว

      👍

  • @luciadocarmocunha6591
    @luciadocarmocunha6591 3 ปีที่แล้ว +17

    Adorei o peixe, ficou lindo e deve estar delicioso. 🇧🇷🇧🇷🇧🇷

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +3

      Thank you 🙏🏿🙏🏿❤❤❤🌹

    • @a123pss2
      @a123pss2 2 ปีที่แล้ว

      Yah kaunsa Language hey

  • @priyankamadushani2392
    @priyankamadushani2392 3 ปีที่แล้ว +2

    මාළු කරිය දකිනකොටත් ආසයි අනේ අක්කේ .

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว

    අපේ සෙට් එකත් කාලයක් කට්ටක් කනවා තැනකට එන්න ..... පුලුවන්නම් නැන්දේ අපේ විඩියෝ එකක් බලලා.... කමෙන්ට් එකක් දාන්න ....... බුදු සරනයි ......... සුබ උදෑසනක් .......

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ උත්සහය අත් අරින්න එපා..නරබන්න රසිකයන්ගේ හදවත් වැඩියෙන් දිනා ගන්න... ඉදිරියට යන්න පුළුවන්... මම සුබ පතනවා ❤❤❤❤❤