සෝවාන් වෙන හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • #දේශණා_අංක_691
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - IOS Application will be published soon and will appear in the latest video description We have uploaded.
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 262

  • @champaweerasinghe5573
    @champaweerasinghe5573 ปีที่แล้ว +11

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස,
    නැවතත් මෙම මිහිරි දේශනාව අසන්නට ලැබීම මා ලද භාග්‍යක්.හතු පිපෙන්නා සේ මාර්ගඵල ලැබුවා යැයි සිතා මුලා වී සිටින සැමට බුද්ධ දේශනාව ඇසුරින් තමන් සිටිනා මානය දැන ගැනීමට හැකි මිහිරි ධර්ම දේශනාවක් .තවත් මෙවැනි ධර්ම දේශනා තුලින් මිනිසුන් යහ මගට ගැනීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 ปีที่แล้ว +20

    🙏🙏🙏
    පින්වත් ස්වාමීන්වහන්ස , මෙතෙක් අහපු සුන්දරම , කණට මිහිරි වුු , අහන්න බලාගෙනම හිටපු දේශනාවක් . මෙවැනි බණක් සජීවීවම අහන්න ලැබීම අප කරගත් සුළුපටු කුසලයක් නොවෙි. ඔබවහන්සේ නිවනින්ම සැලසේවා !
    මෙි අවස්ථාව සලසා දුන් චන්ද්‍රිකාට ද ධර්මාවබෝධය ලැබෙිවා! තෙරැවන් සරණයි !

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +4

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +10

    සප්ත අනුසය ප්‍රහාණය පිණිස දෙසූ උතුම් දම් දෙසුම ...🙏🏻🙏🏻🙏🏻
    පින්වත් ස්වාමීන් වහන්සේගේ
    දේශනා ප්‍රාතිහාර්යය මාරම මාරයි..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼

    • @yehanthilakaratne446
      @yehanthilakaratne446 ปีที่แล้ว +2

      Take

    • @vinitharupasinghe4693
      @vinitharupasinghe4693 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @renukanilanthi3151
    @renukanilanthi3151 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !පින්වත් ලොකුස්වාමීන්වහන්ස .නමස්කාර වේවා !

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.උතුම් නිවනින් නිවේවා.

    • @RaniRani-gd8vx
      @RaniRani-gd8vx ปีที่แล้ว

      Sadu sadusadu pinvth swamin wahansa niwanin.niwewa.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว

    සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අපේ හාමුදුරුවනේ අමෘර්තය වගේ ධර්ම දේශනාවක්.ඔබ වහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +8

    මේ නම් අමුර්තය මයි මගේ පින්වත් ස්වාමින් වහන්ස ..ඔබ වහන්සේට බොහොම පින් ..🌺🌺🌺🌺🌺🌺

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏අනර්ඝයි ගරු ස්වාමීන් වහන්ස .මාගේ නම්ස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 ปีที่แล้ว +1

    ගොඩක් වටින ධර්ම දේශනාවක් ගොඩක් පින් අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +4

    ආශ්චර්යයි බුදු පුතුන් වහන්ස කන වැකෙන එකත් මේ ධහම් පද හරිම සනීපයි...ඔබ වහන්සේ ලෝක සත්වයාට කරුණාවෙන් මහා කැපවීමක් කරලා දේශානා කරන නිවරදි ධර්මය අපි අහල විතරක් මදි අද අදම ප්‍රතිපදාවේ හැසිරීම කල යුතුයි.සුවපත් වේවා උතුමන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .....🙏🙏🙏🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว +3

    ඒ උතුම්‍ ආරිය මහා සංඝ රත්නයේ ඇසුරත් හිත සුව පිණිසමයි…උතුම්‍ වු ආර්ය මහා සංඝ රත්නයට නිර්වාණය පිණිසම මා විසින් ලබාගත් සියලු පිංකුසල් පාරමි වේ‍වා🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼භාග්‍යවතුන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නය අපේ නිවන් අවබෝධ වෙනුවෙන් කරපු සහ කරන කැපවීමට අපට දියහැකි එකම ගුරු පඩුර ඒ නිවන සාක්ෂාත් කරගැනිමමයි..

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +4

    ඉතාම සුන්දර වටිනා දේශනාවක් !🙏අපේ ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 පාරමි දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි🙏 සසුන සුරකින් අපව නිවන් මගටම යොමු කරන ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +5

    ඔබවහන්සේගේ මෙම ධර්ම දේශනා වෙන් මනාව තෙරුම් ගැනීමට හැකියාව ලැබෙනවා මා ධර්ම මාර්ගයේ කොතනද ඉන්නේ කියල මටම තේරීම් ගැනීමට හැකියාව ලැබෙනවා.තවතවත් වීර්යය කළයුතු බව තේරුම් යනවා. ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සුපින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏පතන්නා වූ බෝධියකින් ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නය ඇතුළු සියළු සත්වයෝ නිදුක්, නිරෝගී සුවය වේවා...දීර්ගායු චිර ජීවනයම වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස

  • @ramyaneligama6756
    @ramyaneligama6756 ปีที่แล้ว +2

    සාධූ..සාධූ..සාධූ..
    තෙරුවන් සරණයි ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට.

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +3

    බොහොම පිං තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් නිවනින් සැනසීම ලැබේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම ලස්සන , වටිනා ධර්ම දේශනාවක් ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........
    🙏🌼🙏🌼🙏🌼 .........

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 මී පැණි වගේ ධර්ම දේශණාවක්මයි... කළයුතුම දේ පින්වත් ස්වාමීන් වහන්සේ කරවනවා.. අපි කළා නෙවෙයි මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ ඇදගෙන ගිහින් මාර්ගය අනුගමනය කෙරෙව්වා... 🙏🙏🙏 පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි සාදූ සාධූ සාධූ!!!

    • @santhakumara9527
      @santhakumara9527 ปีที่แล้ว

      🙏🙏🙏සාදු සාදු සාදූ🙏🙏🙏සාදු සාදු සාදූ🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amithasuraweera4402
    @amithasuraweera4402 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ .🙏🙏🙏

  • @everythingtv5628
    @everythingtv5628 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස අප ගැන අනුකම්පාවෙන් ඔබ වහන්සේ දේශනාව අවසානයේ සදහන් කල පරිදි සොවාන් ඵලය උපදින ආකාරය ගැන ගැබුරට දේශනාවක් කරන සේක්වා!!!

  • @premaranjani9394
    @premaranjani9394 ปีที่แล้ว +2

    Mawani banak අසන්නට සැලසුම් කළ සියලු deanatath ඔබ වහන්සේට බොහොම pin.sadu🙏🙏🙏🙏🙏

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 ปีที่แล้ว +5

    ධර්ම ‍රසයට අන් සියලු රස පරාදයි අද ඒක මට හොදටම දැනුනා.. සාදු සාදු සාදු ආශ්චර්‍යයි ස්වාමීනි.. බුදු රජාණන් වහන්සේගේ ඒ මාහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා.. 🙏🙏🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +3

    අසරණ මිනිස්සු සසරින් ගොඩදාන්න වෙහෙසෙන වෙහෙසිල්ල සහ දක්වන කරුණාවට ගොඩක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු බුදු සරණයි

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @everythingtv5628
    @everythingtv5628 ปีที่แล้ว +2

    සසරෙ කල පිං නිසාම අහන්න ලැබුණු දේශනාවක් .
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස . පතන බෝධියකින් සුවසේ නිවේවා !!!🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි !!! පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවනින් නිවේවා.
    සාදූ සාධූ සාධූ!!! 🙏🙏🙏

  • @AnomaKandambige
    @AnomaKandambige ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🙏🙏

  • @shamalaherath675
    @shamalaherath675 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙇🙇🙇

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +5

    මේ සඳහම් දේශනාව සසර කතරින් එතෙර වන්නට පාරමී ධර්මයක් වේවා 🙏🙏🙏

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌷 🌷🌷🌼🌼🌼

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 .මගෙ උත්තම නමස්කාරය වෙවා ..

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 หลายเดือนก่อน

    පින්වත් මගෙ ස්වාමින්වහන්ස ,නැවත අද දින තුන් වතාවක්ම මේ මීපැණි වන් වු දේශනා ව ශ්‍රවනය ක⁣ළෙමි.බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว +1

    මේ පුංචි රටේ බොහෝ සත්පුරුෂයින් පිරිසක් නිවන් දැකීමට හේතු සම්පත් ඇති කරගත්තෙම මෙම උතුම් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවන් නිසාමය ...
    මේ පුණ්‍යමහිමයෙන් ස්වාමීන් වහන්සේ සසර දුකින් නිදහස් වේවා !

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 💮💮💮

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +3

    හොඳටම පැහැදිලියි අපේ පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් වන්දනා කරමි, සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන්සරණයි

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 9 หลายเดือนก่อน

    අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +4

    මාගේ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස දවස බුදුන් පාන්දර මම මේ දේශනාව නැවත අහන්නෙ දෙවෙනි වතාවට හරිම වැදගත් දේශනාවක් මේජීවිතේ මේ කය දිරල වැටෙන කල්ම බුදු බන අහනව මේ පින වැඩියෙන්ම ඔබ වහන්සේට මේ පාරමී පුරාගෙන යන ඔබ වහන්සේට මේ කුසල් වුතුම් නිවනටම හේතුවේවා සියලු ලෝවැසිටන්ටම මේ වුතුම් දහම අවබෝදවේවා මේ දේශනාව අහන්න සලස්වපු පින්වතුන්ටත් නිවනටම හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼ඔබ වහන්සේට ගොඩක් පින්

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +6

    මී පැණි වගේ දේශනාවක් දේශනා කල අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් ඒ දේශනාවට දායකත්වය ලබා දුන් ඔබ සැමටත් බොහොම පින් 🌺💐💐🙏🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampikaKapilarathna
    @ChampikaKapilarathna ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස .🙏🙏🙏

  • @RenukaMalkanthi-v1z
    @RenukaMalkanthi-v1z ปีที่แล้ว +2

    ඔබ වහන්සේට mage namasskarya wewa🙏🙏🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස..

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +2

    නමස්කාරයම වේවා!!! පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
    සන්ස්කාර ප්‍රහීනය පිනිසම මේ දේශනාව පිහිට වේවා!!! උතුම් නිර්වාණවබොදය සියලුම දෙනාටම ාවබෝද වෙවා!!! 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පින්වන් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිවනින් නිවෙිවා😊

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +3

    සැබැවින්ම මීපැණි මෙන්ම මිහිරියි,රසවත්,නැවත නැවත කොපමණ ඇසුවත් මදි තරම් .බොහොම පිං මගෙ කල්‍යාණමිත්‍රයන් වහන්ස .තෙරුවන් සරණයි .

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 4 หลายเดือนก่อน

    බොහොම පින් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว +3

    පොතක් ලියන්න පුලුවන් දේශණාවක් මගෙ සවාමීන් වහන්ස🙏🙏🙏මී පැණි පරාදයි සාදූ සාධූ සාධූ!!!

  • @ranjanianandagoda7939
    @ranjanianandagoda7939 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස... 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝයුෂ ලැබෙිවා ගොඩක් අසාවෙන් ඔබ වහන්සේගේ දේශනා අහන්නේ ගොඩක් හිත නිවෙනවා ඔබ වහන්සේට තව තවත් ශක්තිය දෛහිර්වය ලැබෙිවා මෙවැනි දෙශනා කරන්න තෙරුවන් සරණයි

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 ปีที่แล้ว +9

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස මේ ධර්ම දේශනාව ඇසූ පිනෙන් දායකත්වය ලබා දුන් සියලුම දෙනා ටත් ඔබ වහන්සේ ටත් උතුම් නිර්වානයම අවබෝධ වේවා

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ නිවනින් නිවේවා ...

  • @Mali24234
    @Mali24234 ปีที่แล้ว +1

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shanikanuwani6714
    @shanikanuwani6714 ปีที่แล้ว +1

    🙏🙏🙏 bohoma lassana deshanawak swamin wahansa.obawahanseta godak pin🙏api kerehi anukampawen therum ganna pahasu akarayata darmaya deshana karanawata.

  • @ThamarasiWijayabandu-cp4pr
    @ThamarasiWijayabandu-cp4pr ปีที่แล้ว +20

    පියවි ඇසින් කිසි දිනෙක නොදැක්කත්, ඉබා ගාතේ ගලාගෙන ගිය මගේ අවුරුදු 21 ක ජීවිත කාලයේ හරි අපූරු හැරවුම් ලක්ෂය පින්වත් ස්වාමින් වහන්සේමයි.🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට.

  • @ParamiKaushalya331
    @ParamiKaushalya331 ปีที่แล้ว +1

    ❤❤hadadama banak ahanawamai
    DiGa siri ape himi namata sadu sadu sadu 🙏🙏🙏💕💕💕

  • @ireshamunasinghe9189
    @ireshamunasinghe9189 ปีที่แล้ว +3

    ම‍ගේ කල්‍යානමිත්‍රයානන් වහන්සේට අප්‍රමාණ පුණ්‍යානුමෝදනා වේවා!!! 🙏🙏🙏

  • @JanakaUdage
    @JanakaUdage 3 หลายเดือนก่อน

    පිස්සොන්ගෙන් බන අහලා මටත් පිස්සු හැදෙන්න කලින් දර්මය සොයන්න විදේශ ගත වුනා ගවේශනය අවසන් කරන්න වුනේ ස්වාමිනී ඔබ වහන්සේගේ දේශනාවන් තුලින්...සිතෙ හටගත් ගැටලු විසදා ගන්න පුලුවන් වුනා...නිවන ලැබේවා....

  • @janakamadawa8891
    @janakamadawa8891 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Kalyani_Sumedha
    @Kalyani_Sumedha ปีที่แล้ว +2

    සදු !!! සාදු !!! සාදු !!! ඇත්තටම මී පැණි වැක්කෙරුවා වගේ තමයි පින්වත් ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේට බොහෝම පිං....... තෙරුවන් සරණයි !!!

  • @AriyasenaHettiarachchige
    @AriyasenaHettiarachchige ปีที่แล้ว +1

    සාධු සාධු සාධු කල්‍යාණ මිත්‍ර වහන්සේ විසින් දේශනා කළ උතුම් ධර්මය ශ්‍රවණය කළ මා ගිය මගේ වැරදි සකස් කර ගෙන අංශ ක්‌ 180 ආපසු හැරී නිවැරදි දහම් මගේ ගමන් කරමි. තෙරුවන් සරණයි

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත්ම වටිනාම දේශනාවක්. බුද්ධ ධර්මය ලස්සන වටිනා ධර්මයක්. අපගේ පින්වත් ගුරු දේවෝත්තමයානන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @maheshjayawardana6658
    @maheshjayawardana6658 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tangoreef9357
    @tangoreef9357 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට දීර්ගායු වේවා බුදුසරණයි

  • @kumudunimallika451
    @kumudunimallika451 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තීරුවන් සරණයි

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว +1

    සාදු ....සාදු ....සාදු ....!!!

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මගේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @umeshashayani7858
    @umeshashayani7858 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nishanthigamage4357
    @nishanthigamage4357 ปีที่แล้ว

    තෙරැවන්.සරනයි.පිංන්වත්.ස්මිවාන්.වහාන්සෙට🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithabandara5636
    @lakshithabandara5636 ปีที่แล้ว +1

    ❤❤❤සාදු සාදු 🙏🙏🙏

  • @SeuwandiNisansala-f9u
    @SeuwandiNisansala-f9u หลายเดือนก่อน

    හරි වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +1

    අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට බොහෝම පිං 🙏🌷
    උතුම් තෙරුවන් සරණයි…🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu gaurawaneeya pinwath loku swamin wahanseata namaskara karami. Sadu

  • @nissankapiradep188
    @nissankapiradep188 ปีที่แล้ว

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි .!!

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +1

    අනේ ගොඩක් වටිනා දේශනාවක් 🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @BpPriyanthi
    @BpPriyanthi 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහ්හන්සෙ සසරේ අතරමන් උන අපට බුදු කෙනෙක්

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @ThamaraKariyapperuma
    @ThamaraKariyapperuma ปีที่แล้ว

    මී පැණි වගේ තමයි හාමුදුරුවනේ. ඔබ වහන්සේට මේ පින අනුමෝදන් කරන්නෙමි. පතන බෝදියකින් නිවන් දකිත්වා

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +1

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @sujathasenavi4479
    @sujathasenavi4479 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය

  • @shehaninethmi7827
    @shehaninethmi7827 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 ปีที่แล้ว

    මේ අමාදම් ගගෙන් ලබන්නෙමි දැවෙන සිත සිසිලස ...වදිමින් පාකමල්යුග ... පතමි , පැතුලෙස නිවන් ලබනට ...🌼🌼🌼🙏🙏🙏