76 වසරක සාපය ඉවර කරන නායකයා ගැන ඉගියක් ද මේ... ඔබ කතිරේ ගහන නායකයාත් මොහුමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #siwhelatv #election #presiden2024 #history #presidential election 2024

ความคิดเห็น • 325

  • @gamagegam1770
    @gamagegam1770 6 วันที่ผ่านมา +21

    අපේ එකම සහ අවසානම බලාපොරොත්තුව.අනෝජ් ද සිල්වා වෙදැදුරු තුමා.ජයවේවා ඔබතුමාට...සිව්හෙළයට ජයවේවා 🦅👍💪❤🇱🇰 🙏

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 6 วันที่ผ่านมา +15

    අපගේ එකම සහ අවසානම බලාපොරොත්තුව.අනෝජ් ද සිල්වා වෙදැදුරැ තුමා.ජයවේවා එතුමාට...🦅👍💪❤️🙏

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 6 วันที่ผ่านมา +9

    හෙළයේ නායක අනෝජ් ද සිල්වා ට ජය වේවා ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nandisjk7249
    @nandisjk7249 6 วันที่ผ่านมา +13

    සියලු දෙනාම අනෝජ්ද සිල්වා,.මහතාට චන්දය දෙන්න, 🙏එතුමා ජය ගතහොත් මුලුමහත් ශ්‍රී ලංකාවටම විශාල යහපතක් සිදු වනු ඇත..🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰🙏

  • @jokestsd9753
    @jokestsd9753 6 วันที่ผ่านมา +5

    මේ මොහොත රටේ අනාගතය ගැන අපි ගන්න තීරණය තීරණාත්මක යි.අනෝජ් ද සිල්වා මැතිදුණි මේ ඔබේ වාරයයි ඔබට ජය නියතයි 🙏👑️

  • @hgperera6038
    @hgperera6038 7 วันที่ผ่านมา +45

    ජයම වේවා !!! අනෝජ් වෙද මහත්තයාට උතුම් තෙරුවන් සරණයි 🙏☸️🇱🇰

  • @LihiniSanjana-d7v
    @LihiniSanjana-d7v 7 วันที่ผ่านมา +80

    අනෝජ්ද සිල්වා මහතාට හැම දෙනාම සහයෝගය දෙන්න ❤❤❤❤

    • @nuwanmc
      @nuwanmc 6 วันที่ผ่านมา

      එ මොකටද

    • @user-ko5yj8if3r
      @user-ko5yj8if3r 6 วันที่ผ่านมา

      😂😂😂

    • @shashiniperera5166
      @shashiniperera5166 6 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන්ම වහල්කම නැති හැමෝම අනෝජ් ද සිල්වා වෙදමහත්තයා සමඟ

    • @indikadevappriya7049
      @indikadevappriya7049 6 วันที่ผ่านมา

      ⁣ඉන්න පිස්සා ටික ඇති

    • @ajithgamage1793
      @ajithgamage1793 5 วันที่ผ่านมา +1

      සජිත් දිනවන්නද හදන්නෙ ඔය. ඔහොම චන්ද පදනමක් නැති අයෙකුට කතිර ගහන්න යන එක අනුවන කමක් මේ වෙලාවෙ. 76 වසරක සාපය අවසන් කරන්නෙ කොහොමද කියන්නකො ඔයා

  • @Helaya803
    @Helaya803 7 วันที่ผ่านมา +22

    අපි මෙතෙක් බලන් හිටපු අපේ නායකත්වය රාජලිය ලකුණ අනෝජ් ද සිල්වා ❤️🙏

  • @gamagegam1770
    @gamagegam1770 6 วันที่ผ่านมา +13

    අපේ එකම සහ අවසානම බලාපොරොත්තුව.අනෝජ් ද සිල්වා වෙදැදුරැ තුමා.ජයවේවා ඔබතුමාට...🦅👍💪❤️🙏

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 7 วันที่ผ่านมา +66

    මගේ අදහස රාජාලියා විතරයි... මෙතන ඉන්න අයගෙන් මගේ සිව්හෙලට පන දෙන්න පුලුවන් ☝ බලාපොරොත්තුව 🦅

  • @dhananjiprasadi7208
    @dhananjiprasadi7208 6 วันที่ผ่านมา +4

    අනිවාර්‍යෙන් ඒ අනෝජ් ද සිල්වා වෙද මහත්තයා..තෙරුවන් සරණයි වෙද මහතතයා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dinudinesha9541
    @dinudinesha9541 6 วันที่ผ่านมา +25

    අපේ වේද මහතාය මම ඔබට ගොඩක් ඡන්ද හරවලා තියෙන්නේ, හොරු එලවන්න ඕනි 225 එපා ඔබ එන්න රට ගන්න, හෙට එන්න පොඩි උන්ට රට දෙන්න ණය නැතුව ඉන්න ❤අනෝජ ද සිල්වා, සිංහල බෞද්ධ සංස්කෘතිය එකෙන් ම අපි ඔබ සමගයි ❤

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu วันที่ผ่านมา

      ඔබ වැනි ජාතික වීරයන් රටට අවශ්‍ය

  • @jeewakasilva8409
    @jeewakasilva8409 7 วันที่ผ่านมา +21

    අනිවාර්යයෙන්ම අනොජ් සිල්වා මහතාම පමනයි එකම සුදුස්සා

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 7 วันที่ผ่านมา +37

    හෙල බිමෙහි මහා wu ශය ඔබ මයි අපේ ශක්තිය ඔබ මයි ඒවගේම අපේ නායක යත් ඔබ මයි අනිවාර්ය යෙන් ම මෙවර රාජාලියා ලකුනින් අනොජ් ඉදිරියට ජයෙන් ජය තෙරුවන් සරණයි පුතා දිර්ගා යුශ වේ වා ❤❤❤ ❤❤❤❤❤❤

  • @Pawantre
    @Pawantre 6 วันที่ผ่านมา +9

    ජය වේවා රාජාලියා❤ අනෝජ් ද සිල්වා මහත්තෙයට

  • @KapilathaUdayangani
    @KapilathaUdayangani 6 วันที่ผ่านมา +12

    සම්බුදු සසුන... ☸️ හෙළ දේශය... 🇱🇰 අහිංසක මිනිසුන්... 😭 රැක ගැනීමට අවංක හදවතින්ම පැමිණෙන අනෝජ් ද සිල්වා මැතිදුණි ඔබයි අපේ හෙළයේ අනාගත රජු... 👑🙏🙏🙏🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅

  • @padeepsuranga2261
    @padeepsuranga2261 7 วันที่ผ่านมา +47

    රාජාලියාට ජයවේවා.......❤❤❤❤❤❤

  • @Id20154
    @Id20154 7 วันที่ผ่านมา +64

    මේ රට ගොඩනැගිය හැකි නියම නායකයා සුරන්ජීව අනෝජ් ද සිල්වා පමණි ❤️❤️❤️🙏🙏🙏

  • @villagerestaurant5424
    @villagerestaurant5424 6 วันที่ผ่านมา +11

    රටගොඩනගන මහා හෙළ ජනපවුර අනෝජ්ද සිල්වා රාජාලියා ලකුනින් දිනවමු ආදරනීය ජනතාවට ඇරයුම් ❤

  • @venukamadurangani5839
    @venukamadurangani5839 7 วันที่ผ่านมา +11

    අනෝජ් ද සිල්වා මහතා 🦅❤❤

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 7 วันที่ผ่านมา +15

    සුරන්ඡීව අනෝඡ් ද සීල්වා වේදමහතා දීනවමු🦅🇱🇰🦅🦅🦅🦅🇱🇰🙏🏻✌️

  • @inokawijerathna2056
    @inokawijerathna2056 7 วันที่ผ่านมา +31

    අනෝජ් ද සිල්වා මහතාට පමණයි ප්‍රශ්නවලට විසදුම් ලබා දිය හැක්කේ . එතුමාට ජය වේවා .🙏🙏🦅

  • @ishanmanju229
    @ishanmanju229 7 วันที่ผ่านมา +16

    රාජාලියා ❤

  • @Helaya803
    @Helaya803 7 วันที่ผ่านมา +14

    මෙවර අපේ නායකත්වය අනෝජ් ද සිල්වා වෙදමහත්තය ❤️

  • @roshanindika9406
    @roshanindika9406 6 วันที่ผ่านมา +10

    අනොජ් ද සිල්වා කොයි මොහොතක හෝ මේ රට යහපත් වු මාර්ගයේ රැගෙන යාවී එ වෙනුවෙන් සිවිහෙල⁣යේ ශුද්ධ ජාන ඇති සියලු දෙනා ඔහුට සහය ලාබා දෙනු ඇත .

  • @prasadrangana8462
    @prasadrangana8462 7 วันที่ผ่านมา +21

    🦅🦅 ජයවෙවා

  • @DIVIYA-217
    @DIVIYA-217 7 วันที่ผ่านมา +28

    අනෝජ් ද සිල්වා මහතා පමනි එතුමාට ජයවේවා!! ජයවේවා!! ජයවේවා!!!❤❤❤❤

  • @tharukadewendra9354
    @tharukadewendra9354 6 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි දිර්ගයුශ වෙවා වෙද මහත්තයට

  • @gamagegam1770
    @gamagegam1770 6 วันที่ผ่านมา +6

    සම්පත් අනෝජ් වෙදමහතා සමගින් සාකච්ඡාවක් කරන්න

  • @හෙලයසොයා
    @හෙලයසොයා 7 วันที่ผ่านมา +21

    අනිවාරෙන් රජ විය යුත්තේ අනෝජ්සිවා වෙදමහත්තයා

  • @jeewakasilva8409
    @jeewakasilva8409 7 วันที่ผ่านมา +11

    අනිවාර්යයෙන්ම අනෝජ්සිල්වා සිල්වා පමනමයි එකම විසදුම

  • @krishanthielapathage7568
    @krishanthielapathage7568 6 วันที่ผ่านมา +8

    අනෝජ් සිල්වා වෙද මහත්තයාගේ video එකක්‌ prප්‍රචලිත කරන්න. E වගේ වටිනා කතාවක් තමයි මේ වෙලාවේ මිනිසුන් දැනුවත් කරන්න ඕන.

  • @user-nw7zr9wl4z
    @user-nw7zr9wl4z 7 วันที่ผ่านมา +15

    අනෝජ් ද සිල්වා ඔබ‍ට ජයවේවා 🙏🙏🙏🙏

  • @mahesh_dasanayaka
    @mahesh_dasanayaka 7 วันที่ผ่านมา +22

    මම 2017 වසරේ ඉදන් බලාගෙන හිටියේ අනෝජ්ද සිල්වා වෙදමහතා දේශපාලනයට පැමිනෙනකන් 🙏🏻 2017 වසරේ එතුමගේ video අහම්බෙන් දැකලා මම එතුමාගැන පුදුමවිදිහට පැහැදුනා ❤️🙏🏻 අනාගතේ සක්විති රජෙකු පහල වෙනවානම් මා දකින්නේ ඒ අනෝජ්ද සිල්වා වෙදමහතා 🙏🏻🙏🏻🙏🏻 යම් දවසක මිනිසුන් සත්‍ය තේරුම්ගනිවි අනිවාරෙන්ම. 🙏🏻

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 3 วันที่ผ่านมา

      අනේ ඒත් ප්‍රසිද්ධ වේදිකාවල ඒ කාළෙ ඉදන්ම වැඩ කළානම් එතුමා අපරාජිතව තේරෙනව නොකරපු එක එතුමාට ලොකු අවාසියක්

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu วันที่ผ่านมา

      @@suramyarathnamali8216 සහතික ඇත්ත නමුත් මේ පාර මම අනෝජ්ද සිල්වාට ගිය පාර ගෝඨාභයට දුන්නෙ ඔයත් මේ පාර අනෝජ්ද සිල්වාට දොන්න

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 7 วันที่ผ่านมา +17

    රාජාඅලියා❤❤❤❤

  • @ThanujaKarannagoda
    @ThanujaKarannagoda 7 วันที่ผ่านมา +10

    හෙල රජු අනෝජ් ද සිල්වාට ජයවේවා

  • @shiromipunchi6157
    @shiromipunchi6157 7 วันที่ผ่านมา +23

    සිව් හෙලයේ මහා හෙල රජුන් සුරන්ජීව අනෝජ් සිල්වා මහත්තයා 🦅🦅🦅🦅

  • @rangikamadhushani4429
    @rangikamadhushani4429 7 วันที่ผ่านมา +34

    රටේ ප්‍රශ්නයට නිවැරදි විසදුමක් දිය හැක්කේ ඔබට පමණී
    අනොජ් ද සිල්වා 🦅🇱🇰🖤

  • @TVHelaBoudhdhaya
    @TVHelaBoudhdhaya 6 วันที่ผ่านมา +8

    රාජලියාට ජයවේවා

  • @gayanliyanage4197
    @gayanliyanage4197 7 วันที่ผ่านมา +16

    Ape anoj silwa Weda mahaththaya

  • @SamanthiRajapaksha-ur9vm
    @SamanthiRajapaksha-ur9vm 7 วันที่ผ่านมา +14

    රජලියට ජය නියතය ..🙏🙏🙏🙏

  • @TharangaPradeep-ig9rp
    @TharangaPradeep-ig9rp 7 วันที่ผ่านมา +18

    හෙලයන්ට ජය වේවා

  • @IdunilSampath-h1e
    @IdunilSampath-h1e 7 วันที่ผ่านมา +12

    Wedamahthaya jaya wewa. (anoj silwa🙏🙏🙏🙏🙏🙏

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 7 วันที่ผ่านมา +11

    ඔව් අනෝජ් සිල්වා මහතා තමයි අපේ පිහිට.එතුමාට සහයෝගය දෙන්න.🦅🦅🦅❌

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 6 วันที่ผ่านมา

      පොල්තෙල් වෙදා😂😂😂😂

    • @niroshdissanayaka2290
      @niroshdissanayaka2290 6 วันที่ผ่านมา

      ​@@maharagamacushionhouse5132ponna pako tho kalawan lolleak

  • @malithdesilva1378
    @malithdesilva1378 7 วันที่ผ่านมา +10

    Anoj de silva

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 7 วันที่ผ่านมา +4

    Anja da silwa mahathta jayawewa jayawewa jayawewa jayawewa jayawewa 🙏🙏🙏🙏

  • @Helaya803
    @Helaya803 7 วันที่ผ่านมา +8

    හෙළ ජාන වලට නැවත පණ දෙන්න 🦅🦅🦅

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 6 วันที่ผ่านมา +7

    Anooj weda mahatha thamai ratata me welawe ona 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq 7 วันที่ผ่านมา +21

    අනෝජ් ද සිල්වා වෙද මහත්තයා පමණි🦅🦅❤️❤️

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 6 วันที่ผ่านมา +12

    මේ මොහොතේ මේ උතුම් හෙළ දීපය වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගත හැක්කේ අපගේ හෙළයේ මහා වෙදදුරු අගම්පොඩි ත් අනෝජ් ද සිල්වා වෙදතුමන් ඇතුළු මේ බිමේ වෙසෙන ආදරණීය මිනිසුන්ට පමණි එම නිසා බුද්ධිමත්ව තීරණ අරගෙන වෙදගුරුතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් එතුමා වටේ ඒකරාශී වී එතුමා ජනපතිකරවා හෙළ දීපය නැවත විජයග්‍රහය තැනකට ඔසවා තබමු සිව්හෙළයට ජය🙏🙏🙏

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i 7 วันที่ผ่านมา +13

    අනෝජ්ද සිල්වට එක සලකුණු කරල දෙවනි මනාපය 2 ලෙසට හරි දිසාවට සලකුණු කරන්න

  • @chootymenika309
    @chootymenika309 6 วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම අනොජ් ද සිල්වා වෙද මහත්තයා තමයි දිනවන්න ඔන

  • @krishanthielapathage7568
    @krishanthielapathage7568 6 วันที่ผ่านมา +5

    රටට ආදරය කරන මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වන සිව් හෙළයේ නායකයා අනෝජ් සිල්වා වෙද මහත්තයා මයි .

  • @udayakumara1826
    @udayakumara1826 7 วันที่ผ่านมา +17

    අනොජ් ද සිල්වා වෙදැදුරානන්ට ජය වෙවා ! 🎉

  • @SanudaDinuwara-n2d
    @SanudaDinuwara-n2d 7 วันที่ผ่านมา +18

    අනෝජ් සිල්වා වෙද මහතාට ජය.

  • @moonrathnamalala6554
    @moonrathnamalala6554 7 วันที่ผ่านมา +6

    අනිවාර්‍යෙන්ම ඒ ඔහුමයි❤🎉 අනෝජ් ඩී සිල්වා

  • @mallika8744
    @mallika8744 6 วันที่ผ่านมา +6

    ඇත්තටම මේ වගේ වයස්වල ඉන්න අය තමයි රටේ මෙච්චර කාලයක් සිද්ධ වෙච්ච දේවල් හරියටම දන්නෙ...තෙරුවන් සරණයි..

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 7 วันที่ผ่านมา +12

    Hama. Denama. Anoj. Silwata. Denna.

  • @kmichaminda
    @kmichaminda 7 วันที่ผ่านมา +42

    මගේ චන්දය අනෝජ්ද සිල්වාට රට ගැන හෙලයෝ ගැන කථා කරන එකම හෙල ⁣පුරවැසියා ඔහුය.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 7 วันที่ผ่านมา

      Pissuda ban ubata

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 6 วันที่ผ่านมา

      පොල් තෙල් වෙදා😂😂😂

    • @niroshdissanayaka2290
      @niroshdissanayaka2290 6 วันที่ผ่านมา

      Ado danageana katha karapan ponnaya​@@maharagamacushionhouse5132

    • @Dhammikahas
      @Dhammikahas 6 วันที่ผ่านมา

      ​@@maharagamacushionhouse5132මොලේ පස්ස පැත්තෙද 🤣

  • @Manika832
    @Manika832 7 วันที่ผ่านมา +18

    අනොජ්ද සිල්වා මැතිතුමාය ජයවෙව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HelaStudio-r8t
    @HelaStudio-r8t 7 วันที่ผ่านมา +14

    මේ රටේ අනාගත රජු අනෝජ් ද සිල්වා. ඔහු මේ රට බබලාවී, දිදුලාවී. රාජාලියා ජය වේවා!

  • @Indika1991
    @Indika1991 7 วันที่ผ่านมา +28

    රාජඅලියා🎉🎉🎉🎉

  • @tharukadewendra9354
    @tharukadewendra9354 6 วันที่ผ่านมา +6

    මේ පිලිබදව අනොජ් ද සිල්වා වෙදදුරු තුමව හමුවී සකච්චවක් කිරිම ඔබ තුමගේ වගකිමක් වෙනවා

  • @user-kf7it3fn8r
    @user-kf7it3fn8r 7 วันที่ผ่านมา +41

    හෙලයේ.මහා.යෝදයා.අණෝජ්‍යසිල්වා

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 7 วันที่ผ่านมา +16

    අනෝජ් දින්නොත් මරු. එත් චන්දෙ දෙන්නේ එතුමාට නෙමෙයි නේ මිනිස්සු 😥😥

  • @blabala867
    @blabala867 7 วันที่ผ่านมา +8

    ඇත්ත නියම හෙලයෙක් අනොජ් සිල්වා කියන්නේ දැන් මේ ගොන් වහල්ලු රැල්ලට යනවා අනුර කියන්නේ බෞද්ධ නායකයෙක් නෙවෙයි නිරාගමිකයෙක් මාස්ක්වාදියෙක් මේ ආන්ඩුව දන්නවා අරගලය න් පස්සේ උන්ට තැනක් නෑ කියලා ගියපාර මෛත්‍රීපාල දැම්මා වගේ රැල්ල අනුරගේ පැත්තට හැරෙව්වා හොදට කපල මහලා දුන්නා අපේ වහල්ලු ඇදගත්තා එකනෙ ඉන්දියාව අනුරව ගෙන්නුවේ චන්දේ නොතියන්න ප්ලෑන් ගහනවා චන්දේ තියලා අනුර ආවත් මාර්තු වෙනකම් විතරයි ප්‍රශ්න වියසන වලට මුහුන දෙන්න වෙනවා අනිජ බෞද්ධ නායකයෙක් එයි කියන බය තියනවා ව්ජාතිකබලවේග වලට හරිම දියසෙන් එන්නේ ලෝකය යුද්ධය පස්සේ 2030 එකෙන් පස්සේ කුනු සුද්ද වෙනවා එතුමාට එන්න විශ්වය පරිසරය හදනවා

  • @inokashyamali5772
    @inokashyamali5772 7 วันที่ผ่านมา +13

    Rajaliyata jayama wewa..mama anojda silva weda mahathmata.🌹❤️🌷👍🙏

  • @prasannalakmal8916
    @prasannalakmal8916 7 วันที่ผ่านมา +18

    රාජ අලියා..ජයෙන් ජය 🦅🦅🦅🦅

  • @ndhunter5280
    @ndhunter5280 7 วันที่ผ่านมา +12

    ඔතන ඉන්න් එකම කෙනා අනෝජ් ද සිල්වා විතරයි. රැල්ලට ගෝටට ගිය හරක් දැන් රැල්ල්ට අනුරට.වෙනදේ බලන්නකෝ පස්සේ

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම අපේ බලාපොරොත්තුව

  • @malindakumara7364
    @malindakumara7364 7 วันที่ผ่านมา +12

    Rajaliya

  • @nelumwithanage658
    @nelumwithanage658 7 วันที่ผ่านมา +27

    ගවිරවණීය අනෝජ්ද සිල්වා මහතා පමණයි ජනාධිපති වීමට සුදුසු .
    ජනතාවට දැන් අමතක වුනාට ප්‍රධාන පෙළේ ඡන්ද අපේක්ෂකයන් ගේ අතීතය
    මිනීමරු යුගයක්.
    අනෙකුත් අය පවත්වන කතා අතරේ අනෝජ්ද සිල්වා මහතා ගේ හරවත් කතා වලටත් ඇහුම්කන් දී බලන්න . එතුමා නොදන්නේ මොනවාද ? සෑම දෙයක් පිළිබඳව මනා අවබෝධයක් තිබෙනවා.
    රටක් ඉතිරි වෙන්නට නම් එතුමාව විශ්වාස කරමු. අනෝජ් මැතිදුනි ඔබට ජය! විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබට.
    තෙරුවන් සරණයි ! 🙏

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 6 วันที่ผ่านมา

      පොල්තෙල් වෙදා😂😂😂

    • @sadunihimansha9193
      @sadunihimansha9193 6 วันที่ผ่านมา

      ​​@@maharagamacushionhouse5132පොල් තෙල් වෙදාට තියෙන දැනුම උබලගේ කොටි පති කාලකන්නි හොරැ රට තොපි වගේ මන්ද බුද්ධික යටත් ඒක්ක විකුණන්න සැලසුම

    • @niroshdissanayaka2290
      @niroshdissanayaka2290 6 วันที่ผ่านมา

      Tho saramea pihadaganna ona ekeak ponnaya​@@maharagamacushionhouse5132

    • @Dhammikahas
      @Dhammikahas 6 วันที่ผ่านมา +2

      අනීවාර්‍යෙන්ම එතුමා රටේ නායකය කරගන්න එකමුතු වෙමු

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 7 วันที่ผ่านมา +5

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී....

  • @lalithadissanayake9569
    @lalithadissanayake9569 7 วันที่ผ่านมา +8

    Ape anoj wada mattya tama helaye nayaka

  • @tharangaonline7711
    @tharangaonline7711 7 วันที่ผ่านมา +27

    අනෝජ් ද සිල්වා වෙදමහත්තයා
    රජ්ජුරුවෝ 👑🦅

  • @jeewakasilva8409
    @jeewakasilva8409 7 วันที่ผ่านมา +6

    වෙද මහතාට ජයනියතයි

  • @Sri5386-c7z
    @Sri5386-c7z 7 วันที่ผ่านมา +22

    අනොජ් සිව්හෙලෙ ජනාධිපති ,රනිල් රුපවහිනි ජනාධිපති ,සජිත් හිරු ටිව් ජනාධිපති ,අනුර ලංකාවේ ජනාධිපති

    • @AsankaSanjaya-lr4kt
      @AsankaSanjaya-lr4kt 7 วันที่ผ่านมา +9

      අනුර facebook ජනාදිපති

    • @upulmanavadu5057
      @upulmanavadu5057 6 วันที่ผ่านมา +1

      ​@@AsankaSanjaya-lr4ktඇත්ත

    • @Dhammikahas
      @Dhammikahas 6 วันที่ผ่านมา +1

      ​@@AsankaSanjaya-lr4ktනිවැරැදි වෙන්න ඕනෙ එහෙමයි 🎉

    • @Dhammikahas
      @Dhammikahas 6 วันที่ผ่านมา +1

      අනුරකුමාර පේස්බුක් ජනාධිපති 🤭

  • @soosoo8801
    @soosoo8801 7 วันที่ผ่านมา +14

    අනෝජ් ද සිල්වාට සහා දිලිත් ජයවිරට ජය

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu วันที่ผ่านมา

      දිලිත් එපා අනෝජ්ද සිල්වා විතරයි ඔනි

  • @sandunmalitha5446
    @sandunmalitha5446 7 วันที่ผ่านมา +18

    අද වැඩ සටහනෙන් නම් සම්පත් මහත්තයගෙ වටිනාකම අඩු උනා වගේ මට හිතෙන්නෙ.

    • @tharangananayakkara3114
      @tharangananayakkara3114 7 วันที่ผ่านมา

      Anewaryen Meya laba Paryehanaya wetharai

    • @jeewakasilva8409
      @jeewakasilva8409 7 วันที่ผ่านมา +3

      නෑ සහෝදරයා අනෝජ් සිල්වා ගැන youtube එකේ හොයලාබලන්න.මේක මේවෙලේ ටියෙන එකම විසදුම නැතිනම් අපේ රට අපිර නැතිවෙන අපේ රට දැනටමත් විකුනලා ඉවරයි ..ඉතුරු ටික වෙනුවෙන්වත් අපිට හඩ නගන්න නම් මෙවන් සිංහයෙකුගේ අවශ්‍ය තාව දැඩිව දැනේ.අමනාප නොවන්න තමන් කැමති දේ ගැන මෙහි සදහන් නොවුනට ටිඅක සිතා බලන්න්.තෙරුවන් සරනයි

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 7 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත.​@@jeewakasilva8409

    • @chamikasansala4198
      @chamikasansala4198 6 วันที่ผ่านมา

      අනිවාරෙන්

    • @priyasilva5086
      @priyasilva5086 6 วันที่ผ่านมา +2

      සම්පත් උන්ට කඩේ නොගියොත් මේකෙ ඉන්න එකාලට ඔයාගෙ වටිනාකම අඩු වෙනවලු

  • @sugathbandara8832
    @sugathbandara8832 7 วันที่ผ่านมา +5

    මෙයා දකින්නේ වැරදි යට, මේවා වැරදි. අපේ තිබුන soyanpositha ආර්ථික කය විනාස කරා. දැන් ගෙවල් වල තුන්දෙනයි හතර දෙනයි, ඒ කාලේ ගෙවල් වල 10/12 ක් හිටිය. කාල බීල. දැන් හොදයි, හතර දෙනෙක්ට ජිවත් වෙන්න අමාරුයි. මෝඩ කතා කියන්න එපා. අපි ඒ කලේ සල්ලි පස්සේ ගියේ නෑ දැන් වගේ, සුන්දර අතීතය විනාස කරල, අද අපිට කන්න මුන්ගෙන් ඉල්ලන්න වැඩ කරා.

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 7 วันที่ผ่านมา +14

    පොඩි ප්‍රශ්නයක් අහන්නද පාසලේ ඔබතුමා ඉගන ගන්න කාලේ මේ රට දියුණු වෙමින් පවතින රටක්... දැන් ඔබගේ වයස කීයද මම දන්නෑ දැන් මේක බංකොලොත් රටක් නේ ඇත්ත මාර වෙනසක් තමයි වෙලා තියෙන්නේ 😂 කරුණාකර සම්පත් මට ඔබේ දුරකථන අංකය එවන්න. ලෝකෙට සාපේක්ෂව මේක බංකොලොත් කරපු නිසා තමයි 75 ශාපයක් කියන්නේ

    • @shyamaniliyanage4481
      @shyamaniliyanage4481 7 วันที่ผ่านมา

      සම්පත් යනු පුස් වෙලෙන්දෙක් බව පෙන්වමින් පවති

    • @ratnayake9268
      @ratnayake9268 7 วันที่ผ่านมา

      මේ රට කිසිදාක බංකොලොත් වෙන්නෙ නැහැ. ලෝකෙ මොන ව්‍යවසනය උනත් ඉබේ ගස්වල ගෙඩි හැදෙන පොල්වක් කොහොමද බංකොලොත් වෙන්නෙ.
      නමුත් මේ රටේ සියලු පක්ෂ වල දේශපාලකයො බංකොලොත්.

    • @thuryamag111
      @thuryamag111 7 วันที่ผ่านมา +5

      ගව ජෙප්පො දෙන්නට මං දෙන්නද උත්තරයක්..
      ඔය කියන වසර 75 තුළ 1968 වන විට ආර්ථික වර්ධන වේගය සීයට 7 ක් ඉක්මවා ගිය රටක් මේක. විශාල සංවර්ධනයක් සිදු වෙමින් පැවතුනා.
      සිංගප්පූරු ජනපති ලංකාවට ඇවිත් මට සිගප්පූරුව ලංකාවක් කරන්න ඕන කිව්වෙ අන්න ඒ කාලෙ.
      හැබැයි රටට සාපයක් වෙමින් පර ජෙපි හැතිකරේ 71 සහ 88 දි ප්‍රභල කැරලි දෙකක් දියත් කරනව.
      ඔන්න සාපය. රටේ සංවර්ධන දියුණුව හාන්සි කරපු බල්ලො ඇවිත් අද මගුලෙ සාපයක් ගැන දොඩෝනව. කොටි සහ ජෙපි සාප නොතිබ්බනම් අද ලංකාවත් දියුණු රටක් බොල...
      රටේ පැවැති ආන්ඩු ගනනාවක් ගේන්න මූලික වුණේ ජෙප්පො. ඇමතිකනුත් දැරුව. සාප තමයි ඒවා..
      යුද්ධය අවසන් වෙන්න හදන කොට ආන්ඩුවෙන් විපක්ෂෙට පැනල ජෙප්පො රට පුරා උත්ගෝෂන රැල්ලක් හදල යුධ ජයග්‍රහණය ආපස්සට හරාන්න හදපු හැටි තොපිට අමතකද?
      එකක් මතක තියාගනිල්ල..
      දළදා මාලිගාවටත් බෝමබ ගහපු ත්‍රස්ත කල්ලියකට කවදාවත් මේ රටේ පාලන බලය ලැබෙන් නෑ..

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 6 วันที่ผ่านมา

      මල මගුලක් මහවැලිය නිසාලු
      යකූ .....පෙරදිග දාන්‍යාගාරය ...
      ....

    • @Dhammikahas
      @Dhammikahas 6 วันที่ผ่านมา

      ​@@thuryamag111💐👏👏👏

  • @sudathhagodaarachchi7532
    @sudathhagodaarachchi7532 7 วันที่ผ่านมา +22

    හරිම කණගාටුයි . දුකයි. ලැජ්ජායි. ඔහොම සංසන්දනය කිරිම කිසිදු තේරුමක් නැහැ . ලෝකයේ අනික් රටවල් ගැන හොයලා බලන්න . අසියාවේ දෙවන තැන හිටපු අපේ රට අද ඉන්නෙ කොතැනද ?. ප්‍රයෝජනවත් දෙයක් හිතලා මේ channel එක බලන්නෙ . මේ සාකච්ඡාව අතිශයින්ම අසාර්ථකයි . ඇමසන් වනාන්තරයේ ආදිවාසින්වත් අහලා මේවා පිළි ගනී ද ? සම්පත්. මම විශ්වාසයෙන් බලන channel එක මේ වාගේ කාලය කන වැඩ සටහනක් . කවදාවත් comment නොලියන මම ලීවේත් අකමැත්තෙන් . මේ දේශපාලන වැඩ සටහනක්. දේශපාලකයන් නිවැරැදි කරන්න උත්සාහ කිරිමක් පමණයි

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 7 วันที่ผ่านมา +3

      අනෝජ් සිලවා මහතා දේශපාලකයෙක් නොවේ අපි වෙනුවෙන් අපේ යහපතටයි එතුමා එන්නෙ.

  • @thuryamag111
    @thuryamag111 7 วันที่ผ่านมา +5

    අනෝජ් සිල්වාට අංක 1 ගහල
    2 රනිල්ට සහ
    3 සජිත්ට දෙමු. පර ජෙප්පන්ට විරුද්ධ නම් ඒක තමයි එකම විකල්පේ...

  • @knowledge_evolution
    @knowledge_evolution 7 วันที่ผ่านมา +4

    Anoj lokka raja unoth. S.Bandara mahaththaya amathi kamata sudusui.❤❤❤

  • @UDBrothers9381
    @UDBrothers9381 6 วันที่ผ่านมา +5

    අනෝජ් වෙද මහතාට 1මනාපය, 2 මනාපය හරි දිසාවට ලකුණු කරමු

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu วันที่ผ่านมา

      අනුර පඹයාට 2 දෙන්න වහල්ලු හොද පාඩම් ඉගෙනගනි අනුර පඹයා රට විනාශ කරද්දී මිනිහාට දෙන්න රට විනාශ කරන්න

  • @pushpachandani5917
    @pushpachandani5917 5 วันที่ผ่านมา +3

    ජයවේවා අපේ chabdaya ඔබතුමාට pamani

  • @SunilBandara-pq8jo
    @SunilBandara-pq8jo 7 วันที่ผ่านมา +7

    🦅🦅🦅🦅🦅🦅🦅

  • @kiriyaonlineofficial
    @kiriyaonlineofficial 7 วันที่ผ่านมา +2

    ඇත්ත කතාව ❤

  • @sampathaberathne8334
    @sampathaberathne8334 5 วันที่ผ่านมา +3

    මාතෘ භූමියත් රැකී අපිවත් රැකෙන්න නම් අනෝජ් ද සිල්වා වගේ උතුම් මිනිසුන් ඉදිරියට ආ යුතුයි😊

  • @Nmsy6xm
    @Nmsy6xm 6 วันที่ผ่านมา +4

    අනොජ් ද සිල්වා වෙදමහත්තයාට විතරයි රට හදන්න පුළුවන් එකම කෙනා . එතුමට දැනුම තියනව ප්‍රායෝගික මට්ටමේ රටක් දියුණු කරන්න පුළුවන් සියලු දේ ගැන විශයන් 32 වැඩි ප්‍රමාණයක් 🦅🦅🦅 රාජාලියා ලකුණට ඔබේ ඡන්දය දුන්නොත් ඔබ ඇත්තටම රටට ආදරය කෙනෙක් ඔබේ දර්ශනයට ආගමට ආදරය කරන්න කෙනෙක් නියම සිංහලයෙක් නියම මුස්ලිම් ජාතියයෙක් නියම දමිළ ජාතිකයෙක් . මොකද හැමකෙනාටම නිදහසේ ජීවත්වෙන පුළුවන් ආතික නිදහස තියන හරියට ආගම දහම අදහන්න පුළුවන් පරිසරක් හදන්න පුළුවන් දැනට ඉන්න එකම නායකත්වය අනොජ් ද සිල්වා වෙදමහත්තයා පමනයි

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu วันที่ผ่านมา

      මගේ පලවෙනි ජන්දය එතුමාට මම දේහයෙ පස්සෙ ඉපදුන අවුරුදු 19ක කෙනෙක්

  • @NuwanJayawardhana-nx2gv
    @NuwanJayawardhana-nx2gv 7 วันที่ผ่านมา +12

    මට අවුරුදු 21 මම මේ මතය පිලිගන්නව❤

  • @JanakaRajapaksha-ut8il
    @JanakaRajapaksha-ut8il 6 วันที่ผ่านมา +5

    Ape wedamahattayata jayawewa

  • @dineshviduranga7739
    @dineshviduranga7739 7 วันที่ผ่านมา +6

    Dirgausha wewa .matugama buddimath mahathmayta.

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 7 วันที่ผ่านมา +1

    අදහසක් නොකියන්නට තරම් පෙලඹවන ඉතාමත් පාර්ශවීය නොපැසුනු සමස්ථය නොකියවෙන කියවීමක්.

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 7 วันที่ผ่านมา +1

    වසර 75ක් අැතුලත මොනවත්ම සිදුවුනේ නෑ කියන එක මමත් පිලිගන්නෙ නැහැ.
    නමුත් මිනිසුන්ගේ අායුෂ වර්ධනය වෙලා කියන එක මම පිලිගන්නෙ නැහැ.
    මොකද එදා මිනිසුන් අදට වැඩිය නිරෝගීව ඉඳල තියනවා...
    අද වෙනකොට විවිධ වස විස වර්ග මෙරටට ගෙනත් මිනිසුන් ලෙඩ කරන තැනට පත් කර තිබෙනවා..
    තවද ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන මෙරට තිබුනු දේශිය බීජ වර්ග ටික ගොවියාගෙන් දුරස් වී
    කෘෂි රසායන යොදා වගා කරන ගාෙවිතැනට මිනිසා පුරැදු වී සිටිනවා...
    එම නිසා නරක අතට වෙනස් වුනු දේවල් නැවත හොඳ අතට වෙනස් කළ යුතුයි.
    හෙළයන්ට ජය.❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 7 วันที่ผ่านมา +1

    නව මානයක් , මිනිස්සු නොදකින පැත්තක් පෙන්වනවා ඔබතුමා.

  • @SaSa-op2yv
    @SaSa-op2yv 6 วันที่ผ่านมา +1

    අපේ රට හදන නායකයා ඔහුයී අනෝජ්ද සිල්වා මහතාට ඔබේ මනාපය දෙන්න මෙය යුග අවශ්‍ය තාවයයි දැන්වත් මිනිසුනේ බුද්ඪිමත් වන්න ❤❤❤❤❤❤

  • @Thilinanirash
    @Thilinanirash 7 วันที่ผ่านมา +3

    සම්පත් මෙයා ගෙනල්ලා ඔයාගේ තැනත් නැති කරගන්න එපා .

    • @ratnayake9268
      @ratnayake9268 7 วันที่ผ่านมา

      අද බොහෝ දෙනෙක් තැන ආර්ක්ෂා කරගන්න සද්ද නැතුව ඉන්දල තමයි බොරු කාර්‍යො රජ කරන්නෙ.

  • @samanperera5191
    @samanperera5191 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 6 วันที่ผ่านมา +2

    75 වසරක ශාපය නිමා කරන්නට තරම් ගොඩක් මිනිස්සු දැනුවත් නෑ..225: පස්සෙ තාමත් දුවනව..කොයි තරම් හතිවැටුනත් ඒක තවදුරටත් වෙනව..සැබෑ නායකයාට වලකපන්නෙ මිනිස්සු මයි..

  • @raviindunil1609
    @raviindunil1609 6 วันที่ผ่านมา +1

    දියසෙන් ලා අද ඔබ හොයාගෙන
    ඇවිත්... හිටියට ගොම්මනේ,,,,
    සැබෑ... දියසෙන් ... කුඹුරු කොටනවා
    ඉඩක් නෑ අද මේ රටේ.....
    ඔහුගේ මතයට සදන ඉනිමග
    සොබාදහමම....... නිමකරයි ......
    ඔබේ.... යුතුකම රකිනු බුදුරට......//
    මේ භවේ... ඔබේ යුතුකමයි
    බලේ තිබු අය හෙලේ..... රජ කළ
    ඒ මහා.... බල අසුර නිරිඳුන්.....
    ලොවක් සුව කළ දසිස් බලයට.....//
    පණ දෙන්න පුත එන්න පෙරටම
    ඔබේ.... යුතුකම රකිනු බුදුරට...//
    මේ භවේ... ඔබේ යුතුකමයි
    සුරයෝ එනවා..... ඉතා වේගෙන්.....
    වනසන්න අපේ සිව් හෙලේ.....
    සුර අසුර මහා යුද්දේ එනවා.....//
    නවත්තන්නට... බෑ බොළේ
    ඔබේ.... යුතුකම රකිනු බුදුරට...//
    මේ භවේ... ඔබේ යුතුකමයි
    මේ හෙලේ නුඹ ඉපදුනේ පුත
    පෙර කරපු මහා.... කුසලෙටයි..
    රජ වෙයන් පුත මේ බිමේ හෙට
    මතු දිනක එන දසිස් බලයට.....//
    ලොවක් සුව කළ හැකිය නිසැකව....
    ඔබේ..... යුතුකම රකිනු බුදුරට...//
    මේ භවේ... ඔබේ යුතුකමයි