බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි වසර 53කට පෙර කියූ කතා රටවල් 21ක තනාපතිවරු කල ප්‍රකාශ වලින් තරවුරු වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #siwhelatv #election #presiden2024 #history #presidentialelection2024

ความคิดเห็น • 125

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 23 ชั่วโมงที่ผ่านมา +30

    ඔබට මෙවර ජනාධිපති වන්න නොහැකිවේවි. නමුත් ඉදිරියට ඔබ මේ රට වෙනුවෙන් යමක් කරන්න නොවරදී අවස්ථාව පැමිණේවි. මිනිස්සු තම චන්දය ලබා දෙන්නෙ සෙනඟ දිහා බලලා. මනුදම් ගුණදම් බලලා නෙවෙයි .මොකද මිනිස්සු ඇස් වහලා ඉන්නේ . නමුත් ඇස් ඇරෙන දවස ළගම එනවා.❤🙏❤❤❤

    • @chandaniratnayake1130
      @chandaniratnayake1130 11 ชั่วโมงที่ผ่านมา +1

      True

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 11 ชั่วโมงที่ผ่านมา

      @@chandaniratnayake1130 ❤🙏

    • @ravantech3124
      @ravantech3124 5 ชั่วโมงที่ผ่านมา +1

      නව ජනපතිට අපි ට කියන්න පුලුවන නේද මෙතුමව සමිභන්ද කගන්න රටට ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා ෙපන්වන නියම උදාහරණයක් ❤❤❤⛳️⛳️⛳️⛳️

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 4 ชั่วโมงที่ผ่านมา

      @@ravantech3124 නව ජනාධිපති තුමා කළේ දුප්පත් පවුල ක තාත්තා කරන දේ ගෙදර තියන වටින දෙයක් උකස් කරලා හරි විකුණලා හරි මුදල් සොයලා ගෙදර අඬන ළමයි ට ඕන දේ දුන්නා. මිනිස්සු හැටියට අපිට ඉවසීම තිබුණා නම් අර ජපානය වගේ විනාශ වුණු රටක යම් කාලයක් දුක් විඳලා ඉවසන්න. අරගල නොකර ඉන්න . මේ වගේ දෙයක් කරන්න පුළුවන් අය ඉස්සරහට දාලා මේ වැඩපිළිවෙළ කරන්න කියා උද්ඝෝෂණ කරන්න මිනිස්සු නෑනේ. පිට රට දේ ඉල්ලන්නෙ මිනිස්සු නේ.
      ඉතින් මීට පසු මේ වගේ රටකට වැඩක් ගන්න මිනිස්සු ගැන කියලා ඒ ඒ කර්මාන්ත ලංකාවේ කරන්න එතුමාට අවසර දෙන ලෙස මිනිස්සු ඉල්ලන්න . එවිට අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි රටේ දියුණුව. මිනිස්සු ඉල්ලන්න ඕන දියසෙන් . දියසෙන්ට බෑ අපි වෙනුවෙන් තනිව සටන් කරන්න . ස්තූතියි ඔබට.❤🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 วันที่ผ่านมา +22

    මම බලන් හිටියේ සිව් හෙළයට එනතුරැ, ඔබ වෙනුවෙන්, මම මගේ පවූලේ අය හිතවතුන් හැමෝම චන්දේ දෙන්න කෙනෙක් නැතුව හිටියේ, ඒ හැමෝම දැන් දැනුවත්,, සෑම හෙළයෙක්ම මා වගේ, දැනුවත් කර තව පැය කීපයක් තියෙන්නේ, හරි තීරණය ගන්න, ඔබගේ වටිනා චන්දේ, මතුපරපුර වෙනුවෙන් දායාද කරන්න, හෙලයනි!!!! අවදි වෙයල්ලා!! මේ අන්තිම අවස්ථාව!!හෙළයන්ට ජයවේවා!!!

  • @VoiceofSena-g6e
    @VoiceofSena-g6e วันที่ผ่านมา +13

    ස්තූතියි සම්පත් මහත්මයා , ඔබ ඉෂ්ට කරේ ජාතිය කර්තව්‍යයක් , ❤❤❤❤

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 23 ชั่วโมงที่ผ่านมา +9

    මේ අවස්ථාවේ ඔබතුමාට අපේ රටේ ජනාධිපතිවීමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!!!!සම්පත් මහත්මය ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි!!!

  • @DIVIYA-217
    @DIVIYA-217 22 ชั่วโมงที่ผ่านมา +14

    අනෝජ් ද්සිල්වා මහතාට ජයවේවා ජයවේවා ජයවේවා!!

  • @jananipathirana6100
    @jananipathirana6100 12 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා කීර්ති මැතිතුමා.. ඔබ වගේ මිනිසුන් අපේ රටට අවශ්‍යම මොහොතක් මේ.. ❤️❤️❤️❤️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 20 ชั่วโมงที่ผ่านมา +11

    අනෝජ් සිල්වා මහත්තයට ජය

  • @user-vv8dp8qd6s
    @user-vv8dp8qd6s วันที่ผ่านมา +12

    ඔබයි 2024 ජනාධිපති

  • @christopherperera4767
    @christopherperera4767 วันที่ผ่านมา +16

    අවංකවම මම අදයි දැක්කේ.හොද බුද්ධිමතෙක්,වියාපාරිකයෙක්,.කියපු සියල්ලම සත්‍යයක්.අපිට අපි ගැනම දුකයි.නමුත් ඔබ එලියට ආපු වෙලාව ප්‍රමාද වැඩියි වගෙ.ඔබේ කාර්‍ය සිදුකිරීමට පිරිසිදු නායකයෙක් සමග(හොරු නෙමේ) සම්බන්ද වේවායි පතනවා

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 23 ชั่วโมงที่ผ่านมา +5

      කිසිම පමාවක් නෑ අදම ඔබගේ නෑයෝ හිතමිතුරෝ කියන්න 21 කොඩියට එකම මණාපය දෙන්න. එච්චරයි. එතුමා දිනනවා

    • @shyamaniliyanage4481
      @shyamaniliyanage4481 22 ชั่วโมงที่ผ่านมา

      😂😂😂
      ​@@priyadarshikanawarathna168

  • @sewwseww250
    @sewwseww250 22 ชั่วโมงที่ผ่านมา +9

    සම්පත් මහත්තයා මෙච්චර වටින කෙනෙක් ගේන්න ඔබතුමා පරක්කුයි....කමන්නෑ එතුමගේ අරමුන පිරිසිදු යි නම්...සොභා දහම ඔහුව නායකයෙක් ලෙස පත් කරාවී...යහපතක්ම වෙත්වා...🙏🙏🙏

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel วันที่ผ่านมา +11

    අනිවාරයම මගේ චන්දය සහා මගේ පවුලේ චන්ද ඔබතුමාට (69% ) චන්ද

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 วันที่ผ่านมา +3

      69 ලක්ෂේ ම එතුමාට දෙන්නම ඕන

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 23 ชั่วโมงที่ผ่านมา

      @@priyadarshikanawarathna168 අනිවාර්යෙන් ම, ඔබලාගේ පවුලේ අයටව දැනුවත් කරන්න,මම කාටවත් කඩේ යන්නේ නැහැ නමුත් මට දරුවෝ ඉන්නවා, අපි වෙනස් වන්න ඕනේ නැතිව අපිට රට වෙනස් කරන්න බැහැ, රට දුප්පත් නැහැ අපි දුප්පත්, ,,හේතුව, අනුන්ව පරයා යාම පලය දුප්පත් (බුදුන්ගේ දහම හේතු පල දහම ) 🙏🏿🙏🏿🙏🏿

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 22 ชั่วโมงที่ผ่านมา

      😂​@@priyadarshikanawarathna168

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda วันที่ผ่านมา +10

    කීර්ති මහත්තයා ඔබ තුමා ගැන අපට පුදුමාකාර පැහැදීමක් ඇති වුනා ඒ නිසා ඔබතුමා රට මැදට ගොස් බව බෝග නිෂ්පාදනයට රුකුලක් වන්න, අපනය නිෂ්පාදන වැඩිවැඩියෙන් අයෝජනයන් ඇතිකර ආනයන කිරීම් අඩුකර ගන්න වැඩ පිලිවෙලක් සකසා ගන්න උනන්දු වන්න, කීර්ති මහතාට බොහෝ මත් ම ස්තුතියි

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 วันที่ผ่านมา +11

    අපේ රටට ආදරේ මිනිසුනි මෙය ටසවන්දෙන්න.

  • @MadhusankaDasanayaka-g8b
    @MadhusankaDasanayaka-g8b 13 ชั่วโมงที่ผ่านมา +5

    හෙලබිමට ආදරය කරන බොහෝ දෙනෙක් දැන් එලියට පැමිණ ඇත. ඔක්කොම එකතු වෙමු. මේ හෙලබිමට ජය වේවා

  • @Id20154
    @Id20154 วันที่ผ่านมา +35

    අනෝජ් සිල්වා 🦅🦅🦅👍👍👍👍❤️❤️❤️❤️

  • @ClaverManSl
    @ClaverManSl 22 ชั่วโมงที่ผ่านมา +5

    අපෙහෙලයට අපි ආදරෙයි සිව්හෙල ඔබට පින්

  • @intelligentlifegroup658
    @intelligentlifegroup658 วันที่ผ่านมา +11

    හොද රටක් හදමු.

  • @mallika8744
    @mallika8744 22 ชั่วโมงที่ผ่านมา +4

    අද මයි ඔබතුමාගේ කතාවක් ඇහුවේ..තෙරුවන් සරණයි

  • @gamagegam1770
    @gamagegam1770 23 ชั่วโมงที่ผ่านมา +20

    කෝ සම්පත් මහත්මා අනෝජ් වෙදමහතා සාකච්ඡා කැදෙව්වෙ නෑනෙ . අපි බලන් හිටියෙ එතුමා එනකල්

    • @vimukthi.
      @vimukthi. 22 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි අපේ රටේ ඉතිහාසය ප්‍රශ්නයට මේ බුදු දහමට විසඳුමක් දෙනවා කිව්වේ එකම පුද්ගලයා අපේක්ෂක යන් ගෙන් නොබියව .
      ඕක විසඳන්නේ නැතුව මේ රට බලවත් රටක් කරන්න බෑ
      ඔහු ගෙන්වන්නේ නැති ඔහුගේ අතීත වැරදි අල්ලගෙන වාසගම අල්ලගෙන දන්නෑ 😂😂😂😂😂😂😂
      ඊළඟට පත්වෙන ජනාධිපති කවර උනත් කමක් නෑ ඒක කරනවා නම් 🙏🙏🙏

    • @knowledge_evolution
      @knowledge_evolution 22 ชั่วโมงที่ผ่านมา +1

      අනෝජ් රජතුමා වෙන්න රජමාලිගාවෙන් පොඩ්ඩක් පිටතට ගිහිල්ලා සේනාවත් සමඟ 🦅 රජ කිරුළ රැකගෙන රටේ රාජ්‍යය ලබා ගැනීමට. සිව් හෙළ අභිමානය.❤

    • @ajithpriyadarshanasamarasi5938
      @ajithpriyadarshanasamarasi5938 9 ชั่วโมงที่ผ่านมา +1

      Trending සල්ලි පස්සෙන් යනකොට රට අමතක වෙනවා සම්පත්ට

  • @janak1850
    @janak1850 19 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @VoiceofSena-g6e
    @VoiceofSena-g6e วันที่ผ่านมา +3

    ජය වේවා

  • @ravantech3124
    @ravantech3124 5 ชั่วโมงที่ผ่านมา +1

    කීර්ති මහතා ව මම පුද්ගලිකව දනෙන් නැතිවුනාට ඔබතුමා තනිවම කරන සටනට මාගේ පූර් සහය සමිපත් මලලී ඔබතුමාට ෙගාඩක් පිං රට ෙවනුෙවන් කරන මෛහවරට ❤

  • @w.brumesha.4188
    @w.brumesha.4188 23 ชั่วโมงที่ผ่านมา +11

    අනෝජ් මහතාව ගේන්න වැඩසටහනට

    • @VoiceofSena-g6e
      @VoiceofSena-g6e 22 ชั่วโมงที่ผ่านมา

      එතුමා හෙල ඉතිහාසය එක්ක නෑ , අනික බලෙන් එන්න කියන්න බෑනෙ , ඉල්ලීමක් තියෙන්න ඕන

  • @Madhumusic4037
    @Madhumusic4037 วันที่ผ่านมา +6

    Oba thumata niyatha jaya

  • @pererappcc166
    @pererappcc166 วันที่ผ่านมา +9

    ඔබතුමා ගැන අදමයි ඇහුවෙ

    • @VoiceofSena-g6e
      @VoiceofSena-g6e 22 ชั่วโมงที่ผ่านมา

      අද හරි ඇහුවා නෙ සහයෝගය දෙන්න

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 4 ชั่วโมงที่ผ่านมา +2

    රටට ආදරේ හෙළයෙක් ❤❤❤❤❤❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි
    මහත්තයො
    අනෝජ් සිල්වා මහතා සමග එක්ව හොද ගමනක් යන්න පුලුවන්
    අනෝජ් සිල්වා කියන පුද්ගලයා පුටුවට පෙරේත නෑ
    වගකීමෙන් කියන්න පුලුවන්

  • @HelaYakkini
    @HelaYakkini 36 นาทีที่ผ่านมา

    වාව් වාව් සම්පත් මහත්මා ආදරෙයි ආදරෙයි ඉබ්බාගමුවේ දම්මි අක්කා මම ඇරයුම් කලා මෙතුමා සමග වැඩසටහනක් කරන්න කියලා ඒක අද ඉටුකලා ස්තුතියි ස්තුතියි යහපතක් ම වේවා ඔබ කරන හොදම වැඩසටහන වෙයි දිනක

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තුතියි සම්පත් මහත්මයා මෙතුමා වැනි දූරදර්ශී නායකත්වයක් පත් කරගැනීමට සිව්හෙළ නාලිකාව තුලින් හදුන්වා දීම පිළිබඳව . විශ්වයේ අපරිමිත ආශීර්වාදය නොඅඩුවම ලැබේවා ! 🙏

  • @indikanishshanka2302
    @indikanishshanka2302 4 ชั่วโมงที่ผ่านมา +2

    🦅🦅අනෝජ්-ද-සිල්වා 🦅🦅🙏🙏

  • @user-vv8dp8qd6s
    @user-vv8dp8qd6s 23 ชั่วโมงที่ผ่านมา +3

    හෙළයන්ට ජය

  • @sumedaadikari8164
    @sumedaadikari8164 9 ชั่วโมงที่ผ่านมา +4

    Prof. ලලිත්, හෙල වෙදදුරැඅනෝජ් සිල්වා මහතා යන අයවලුන් සමග එකතුවෙලා කරානමි වටිනවා වෙන් වෙන්වඉල්ලනවාට වඩා.
    මෙකී සියලුදෙනාගේ අරමුණ සමානයි නමුත් වෙන වෙන්ව,ඉදිරිපත් වීම තුලින් ලොකු බලයක් ගොඩ,නගන්න අමාරැයි.

  • @Helaithihasaya
    @Helaithihasaya 23 ชั่วโมงที่ผ่านมา +1

    යහපතක්ම වේවා මගේ රටට 🙏🏻🙏🏻🙏🏻

  • @TVHelaBoudhdhaya
    @TVHelaBoudhdhaya 22 ชั่วโมงที่ผ่านมา +11

    අනොජ් mahaththayath ekka ekathuwenna

  • @jeewanjayarathnaforadults2642
    @jeewanjayarathnaforadults2642 วันที่ผ่านมา +13

    ඔබතුමා ලොකු publicity campaign එකක් කලින් කරානම් මේ ජනාධිපතිවරණයේ ලොකු තරගයක් දෙන්න තිබුන.අඩුම තරමෙ ඔබතුමා වැනි මිනිස්සු පාර්ලිමේන්තුවටවත් පත්කරල යවන්න ඕනි කියල මම හිතන්නෙ ...

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 23 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ දෙන්න ඔබගේ පවුලෙ අය හිත මිතුරන්ට කියන්න. පබ්ලිසිටි දෙන්නෙ හොරු. මෙතුමා සීරුවට ඇත්ත කිව්වා අපි නම් දැනුවත් කලා. දැන් ඔබත් කරන්න

  • @vimukthi.
    @vimukthi. วันที่ผ่านมา +4

    මට ඒක වැඩසටහනක් බලන්න බැරි උනා. ඒක නිසයි මට කතා කරන්න බැරි වුණේ ඔබ සහ තව එක්කෙනෙක් මට කියන්න බැරි උනා ඔබේ සහය අනිවාර්යයෙන් මේ රට ගොඩනැගෙන නායකයෙක් ට අවශ්‍යයි , ඒක නම් ඒ කාලෙම තේරුනේ . ඒ ගැන කතා කරන්නේ නැතුවට සමාවෙන්න.
    මේ රට වෙනුවෙන් ආදරේ කරන්න තුන්දෙනෙක්ට මගේ මනාප තුන දෙනවා මේ සැරේ කිසිසේත්ම ඒ පසුතැවීමට කාරණයක් එන්න නැ අනාගත ඒක නම් මට විශ්වාසයි

  • @mallika8744
    @mallika8744 22 ชั่วโมงที่ผ่านมา +7

    🦅🦅🦅🦅🦅

  • @senabasnayake8776
    @senabasnayake8776 11 ชั่วโมงที่ผ่านมา +1

    I was undecided up to date. Now I am convinced. I wish you success.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 วันที่ผ่านมา +3

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻

  • @vimukthi.
    @vimukthi. 22 ชั่วโมงที่ผ่านมา +2

    අපේක්ෂකයෝ තිස් අට දෙනාම දැනගත යුතු කාරණයක් තමයි , අපේ රටේ හෙළබුදු ඉතිහාසය මතු කරලා ඊට අවශ්‍ය කටයුතු කටයුතු කරන්න, නැත්තං ඉතින් වැඩක් නෑ 😂😂😂😂

  • @beatricegunasekara3236
    @beatricegunasekara3236 23 ชั่วโมงที่ผ่านมา +1

    සාදු !සාදු !!සාදු !!!

  • @AnuAnu-xi3ut
    @AnuAnu-xi3ut 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම මෙතුමව දැක්කෙ ,දන්නෙ අද සම්පත් මහත්මය. මීට කලින් ඔබතමාව ජනාධිපති වරණයට ⁣ඉදිරිපත් උනානම්..විෂිශ්ට තැනකට ගේනව .අනිවාර්ය යෙන්ම..මේ වතාවෙ හරිහමන් මිනිහෙක් ,ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් ඦන්දයට නැහැ.. පව් අපේරටේ මිනිස්සු..හැමදාම රැවටෙනව මේ ජඩ රැලට...

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa Mathiduni budusarany oyalata

  • @sujithperera7670
    @sujithperera7670 21 ชั่วโมงที่ผ่านมา

    Dan මිනිස්සු දැනුවත් කරන්න bahane වේලාව මැදි අපි නම් දන්නවා ඔබතුමා parliament යන්න ලැබේවා ජයවේවා

  • @Madhumusic4037
    @Madhumusic4037 วันที่ผ่านมา +5

    Obai e nayakaya

    • @Sugandika-br9sk
      @Sugandika-br9sk 12 ชั่วโมงที่ผ่านมา

      Apa.anoj.mahttaua.akka.akatu.wanna

  • @buddhipradeep7806
    @buddhipradeep7806 10 ชั่วโมงที่ผ่านมา

    රටට ආදරෙ සියල්ලෝ එකතු වෙයව්."නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන්වී.."

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 3 ชั่วโมงที่ผ่านมา

    කීර්ති (කොඩ්‍ ය) දිනවමු
    Dilith 🌟 තරුව දිනවමු

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 4 ชั่วโมงที่ผ่านมา +1

    අපේ මේ හොරු ඉස්සර කරගෙන පස්සෙන් යන ගමන කවදා නතර වෙයිද මුන්ට තෙරුම් කරලා දෙන්න බැ අමු හරක් ඉන්නෙ

  • @indranialwis2124
    @indranialwis2124 23 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු න්ට පිස්සුද.... පව් අපේ රටේ ජනතාව...

  • @jeewakasilva8409
    @jeewakasilva8409 5 นาทีที่ผ่านมา +1

    අනෝජ් සිල්වා මහතා තමයි එක්ම විසදුම මේ මොහොතේ

  • @MRSMunasinghe
    @MRSMunasinghe 6 ชั่วโมงที่ผ่านมา

    සැවොම එක්වුනොත් ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 23 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 วันที่ผ่านมา +1

    දියසෙන් ආවේ නෑ 😢

  • @cpbandara
    @cpbandara 22 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රතිපත්ති ප්‍රකාශය pdf අවශ්‍යයි.

  • @ThinkOthers
    @ThinkOthers วันที่ผ่านมา +3

    🌻🙏

  • @milanijayokody4170
    @milanijayokody4170 3 ชั่วโมงที่ผ่านมา

    Jaya jaya jaya

  • @MRSMunasinghe
    @MRSMunasinghe 5 ชั่วโมงที่ผ่านมา +1

    අදමයි දන්නෙ ඔබතුමා ගැන😮

  • @eskinnalin9684
    @eskinnalin9684 10 ชั่วโมงที่ผ่านมา

    Jayawewa ❤

  • @ManjulaBandara-o6u
    @ManjulaBandara-o6u 8 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @shineprinters5820
    @shineprinters5820 20 ชั่วโมงที่ผ่านมา +1

    👉💯ඇත්ත👈
    ❤️❤️❤️❤️❤

  • @tharindudanushka1
    @tharindudanushka1 23 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤🎉🎉

  • @lokuacharigesriyalatha9066
    @lokuacharigesriyalatha9066 วันที่ผ่านมา +2

    🎉

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 6 นาทีที่ผ่านมา

    තවත් දියසෙන්ලා ඕනි නෑ අපිට හැමදාම උනේ රාවණා රජු නැගිටින්කන් බලාගෙන ඉන්න එකයි දියසෙන්ලා මතුවෙනකන් බලාගෙන කාලේ කාපු එකා එතකන් හිටපු ඉන්න කාලකන්නි රට හූරාගෙන කෑවා වික්කා අපෙත් එක්ක දියුනු වෙමින් අපට වඩා පහලින් හිටපු හැමෝම දියුණුවේ හිනිපෙත්තට ම නැග්ගා අපි තාමත් අංජනම් බලනවා නැකැත් බලනවා ඉපදිච්චි නැති දියසෙන්ලා රාවනාලා දිහා බලාගෙන ඉන්නවා දැන් වත් ඇහැරිලා බලාපල්ලා

  • @jeewakasilva8409
    @jeewakasilva8409 2 นาทีที่ผ่านมา

    අනෝජ්සිල්වා මහතාද ඔය ලගින්ම යන අදහස් තිබෙන නිසා මේ වෙලාවේ එතුමා රජ කරවමු රාජඅලියා ලකුනින් චන්දය ඉල්ලන අනෝජ් සිල්වා මහතාට චන්දය දෙන්න

  • @geeshansathsara3171
    @geeshansathsara3171 11 ชั่วโมงที่ผ่านมา

    ඔබට මෙවර ජයගැනීමට මම ප්‍රාර්ථනා කරනවා... එසේ නොහැකි වුවහොත් ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේ දී ඔබතුමන්ට හැකි උපරිමයෙන් සහයෝගය දෙනවා මගේ යාලුවො එක්ක...❤❤❤

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 23 ชั่วโมงที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼❤

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 20 ชั่วโมงที่ผ่านมา +1

    අපිටත් සෝලා දෙනවද 😊😊

  • @sudharma4313
    @sudharma4313 9 ชั่วโมงที่ผ่านมา

    හෙයන්ට ජය

  • @premaweerasinghe3164
    @premaweerasinghe3164 16 ชั่วโมงที่ผ่านมา

    Oba vannan spoyamin hitiya obata jayama vewa

  • @milanijayokody4170
    @milanijayokody4170 4 ชั่วโมงที่ผ่านมา

    Hariyatama hari🎉🎉🎉.api yana gamana api marinara e bawa danna api ekathu wemu obath ennama one ekathu wenna anoj de silva samaga jaya wewa

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @sanjeewaprasannakumara8076
    @sanjeewaprasannakumara8076 12 ชั่วโมงที่ผ่านมา

    අලුත් නායකත්වයක් සමග රට ගොඩදාගන්න වැඩ කරන්න ඔබතුමාට අවස්ථාව ලැබෙනවා 21 පසුව ඒකාන්තයි.

  • @gihanviraj1987brothers
    @gihanviraj1987brothers 22 ชั่วโมงที่ผ่านมา

  • @bodhiasura4612
    @bodhiasura4612 13 ชั่วโมงที่ผ่านมา

    ඊයේ සටන සාකච්චා වේ මතුඋනා ගැටළුවක්. ඒ ඔබතුමා 2014 අරන් දුන්න ණය ගැන. එය 3.3% පොලියට කිව්වට තියෙන්නේ 5.3% කියලා. එම ගැටළුව විසදුමක් නෑ. මොකද්ද නිවැරදි? වැඩි පොලියට ගත්තේ නම් කව්ද ඒ commission ගත්තේ? පැහැදිලි පිළිතුරක් නෑ

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 3 ชั่วโมงที่ผ่านมา

    Keerthi (කොඩ්‍ ය) ට මනාපය ක් දෙන්න

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 16 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කල් කොයිද හිටියේ ,ඔයා ගෙ කතා මිසක් කිසිදිනක අහලා නෑ අදයි,දැක්කෙ

  • @rachelperera4168
    @rachelperera4168 4 ชั่วโมงที่ผ่านมา

    👍❤️❤️

  • @HemaliHettige
    @HemaliHettige 6 ชั่วโมงที่ผ่านมา

  • @shiranimunasinghe9377
    @shiranimunasinghe9377 22 ชั่วโมงที่ผ่านมา

    Oba mulinma mola pareeksa karaganna oba manasika rogayakin pallana bawe panawa

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 22 ชั่วโมงที่ผ่านมา +1

    🎓🎓🎓🎓🎓🎓🎓🙏🙏🙏🙏💪💪💪💯💯💯

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 22 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති වෙන්නම ඕනේද රට හදන්න. සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ වගේ වැඩ කරන්නකෝ.

    • @ThinkOthers
      @ThinkOthers 10 ชั่วโมงที่ผ่านมา

      හොඳින් කතාව ඇහුවා නම් ඔහොම කියන්නේ නෑ. මෙතුමාට පාලකයන් කල අකටයුතු කියල තියෙනවා

  • @dayanimangalika-w6t
    @dayanimangalika-w6t 19 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranay

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 16 ชั่วโมงที่ผ่านมา

    මහින්ද ගෝධාභය මයාලටත් දරුවා ඉන්නෙ කරාද,,

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 7 ชั่วโมงที่ผ่านมา

    Deseeya de naga hitawanawanam rata goda ganna sympath thiyanawa pita ratiyanta ona widiyata wada karanne eka thama duka adyathmika nayakaek enna ona budusaranay

  • @colingas8725
    @colingas8725 12 ชั่วโมงที่ผ่านมา

    Api hemadamath sampath mahathmayage videos balanawa, namuth mewara janapathi apekshaka Anoj de silva mahathawa gennuwe nene . Loku wagakeemak tibuna samajaya danuwath kirimata obawage youtube nalikawakinuth.

  • @sudathcosta6958
    @sudathcosta6958 23 ชั่วโมงที่ผ่านมา +1

    Mokada metapera mewage deyak nokale. Api meyawa pathkarau.

  • @milanijayokody4170
    @milanijayokody4170 3 ชั่วโมงที่ผ่านมา

    Anoj de silva samaga ekathu wenna🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @cs5110
    @cs5110 วันที่ผ่านมา +2

    This man wants to go on his own. Some of the things he says on this about global warming is absolutely untrue.

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 23 ชั่วโมงที่ผ่านมา

      Who are you he is absolutely correct and he does not lie. But you must be a lier serving to corrupt west

  • @priyajayawardana3832
    @priyajayawardana3832 3 ชั่วโมงที่ผ่านมา

    Daruwo laga hitapu daruwange senehasa widapu ththala thamai me rate daruwange dewal hora kawe

  • @premaweerasinghe3164
    @premaweerasinghe3164 16 ชั่วโมงที่ผ่านมา

    😅

  • @ashahetti1371
    @ashahetti1371 3 ชั่วโมงที่ผ่านมา +1

    Sampath oya gotabayata kade giya, mathaka nadda, dan npp chanda kadanna neda oya hadanne, jathiya isarahata dagena

  • @kumarasameem3061
    @kumarasameem3061 20 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂pissek😅😅

  • @milanijayokody4170
    @milanijayokody4170 4 ชั่วโมงที่ผ่านมา

    Ekathuwenna anoj de silva ta ekathuwenna

  • @dayanijay
    @dayanijay 22 ชั่วโมงที่ผ่านมา +1

    Npp. Akka akatuvenna

  • @oluthushari4840
    @oluthushari4840 21 ชั่วโมงที่ผ่านมา +1

    Mun okkoma NGO karayo youtub karana mun okkoma NGO karayo

  • @geethjayawardana6789
    @geethjayawardana6789 วันที่ผ่านมา +1

    😂😂😂😂😂another joker

  • @chamindapriyankara9269
    @chamindapriyankara9269 วันที่ผ่านมา

    Thissa Vitharana kiyanne Prabahakarantath ethuma kiyala kiyapu minihek (TNL Janahada program ekedi) Chandrika Bandaranayakege LTTE yata uwamanauna pakejaya kriyathmaka karapu Ballek..

  • @dayanimangalika-w6t
    @dayanimangalika-w6t 19 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 23 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏