මගුල් ගෙවල් වල වලි | පරාර්තකාමියෙක් වෙන්නෙ කොහොමද | Dinesh Muthugala Bilogy | 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @InokaSamanmali-rb2ws
    @InokaSamanmali-rb2ws 11 หลายเดือนก่อน +12

    මම සර්ගේ ගෝලයෙක් නෙවෙයි . ඒත් සර්ගේ කතා අපේ ජීවිතය ට ගොඩක් වටිනවා. අපිට ජීවිතය කියා දෙන ඔබ තුමා ට බුදුසරණයි !!!!!!!

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +39

    පරාර්ථකාමී ජීවිතේකට මොනවා නැති වුනත් හරිම සතුටින් මැරෙන්න වුනත් පුලුවන් හිතක් තියෙනවා 😊♥️. Sir ල තමා රටට වටින ගුරුවරු ♥️🙏

    • @Biolokaya
      @Biolokaya  ปีที่แล้ว +8

      That's true..❤️❤️ Muthugala sir is the best Bilogy sir I'v ever seen in my life..❤️❤️❤️

  • @btsfance6152
    @btsfance6152 11 หลายเดือนก่อน +8

    මම දුවලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .ලොකු දුව උසස් පෙල ලියනවා ආර්ට් කරන්නෙ ,ඒත් මම දුවට සර්ගෙ වීඩියෝ බලන්න කියනවා .දරුවන්ට ලැබෙන්න ඔනෙ සර් වගේ ගුරුවරු .මුලින්ම දරුවන්ගේ ආකල්ප හදන.තෙරුවන් සරණයි සර්

  • @niroshashamaliniroshashama727
    @niroshashamaliniroshashama727 10 หลายเดือนก่อน +6

    හරිම සරලයි.. සර්ගෙ අත්දැකීම් එක්ක මේ කරන මෙහෙය ඇත්තමයි වටිනා කම කියන්න වචන නෑ..මේ වගේ ගුරුවරු තව හිටියොත්.දරුවො ගැන බයක් නෑ..

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +16

    අපේ කලේ හිටියේ නැ නේ මේ වගේ සර් කෙනෙක් පුදුම දක්ෂ කමක් ❤️❤️❤️

  • @NandaniSomabandu
    @NandaniSomabandu 11 หลายเดือนก่อน +5

    මේ නම් හරිම වටින දේශනාවක් . හැදෙන වැඩෙන දරුවන්ගේ ජීවිතවලට වටිනා දෙසුමක් . සර් ඔබතුමාට ස්තූති කරන්න වචන මදි . බොහොම පින් සර් . දීර්ඝායුෂ පතමි .

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 ปีที่แล้ว +28

    රජයේ පාසැල්වලත් බිහිවෙන්න ඕන වැඩිවැඩියෙන් මේ වගේ ගුරුවරු...

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +10

    මම A/L කළේ 2014 දී මන් කළේ art ... ඒත් මන් සර්ගෙ වීඩියෝ බලනවා...උගන්නන විදිහ interesting ....වැදගත්

  • @kumarigeeganage4893
    @kumarigeeganage4893 ปีที่แล้ว +22

    අපිත් බලන් හිටියේ බිරින්දෑවරු කියනකන් කොච්චර කියවුවත් කට කරුණාවයි... 😄

  • @AbcdEfgh-c5k
    @AbcdEfgh-c5k 6 หลายเดือนก่อน +5

    Sirge me වීඩියෝ එකෙන් මම තේරුම් ගත්තා ඇත්තටම මම pararthkami මම අනුන් gena හිතනවා ❤

    • @Biolokaya
      @Biolokaya  6 หลายเดือนก่อน +1

      Good...🥰

  • @sureshnipuna5965
    @sureshnipuna5965 ปีที่แล้ว +93

    පුදුම නුවණක් මේක නම්. හදවතින්ම ගරු කරනවා සර්ට මගේ ගුරුවරයෙක් නොවුනත්.

  • @නිසලඅරණ-ඩ2ඩ
    @නිසලඅරණ-ඩ2ඩ ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @lasinduperera5954
    @lasinduperera5954 ปีที่แล้ว +7

    2000n passe unta bana bana inna newei ona me wage hari dewal kiyla denna ona.dan inna godak guruwaru kunuharpai subject ekai witharai kiyala denne.ita kalin lamaige winaya saha saradharma hadenna ona.thank you sir👏

  • @rupikaperera815
    @rupikaperera815 ปีที่แล้ว +14

    බුදුසරණ යි සර් ❤❤❤

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 ปีที่แล้ว +7

    මුතූ ඔයා නම්😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 11 หลายเดือนก่อน +5

    අපේ කාලේ මෙහෙම සර්ලා හිටියෙ නැහැනෙ

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +11

    👍👍👍👍😁😁 ,,,,, තෙරුවන් සරනයි !

  • @K.SWickramasingha-xh3gm
    @K.SWickramasingha-xh3gm ปีที่แล้ว +2

    Wow...
    Pride and Excellent.
    Thank you very much Dear Sir.

  • @nayanasanjeewani9166
    @nayanasanjeewani9166 ปีที่แล้ว +10

    Harima watinaa adahas mewa.theruwan saranai sir..

  • @UpaliJayawardana-ro9zk
    @UpaliJayawardana-ro9zk ปีที่แล้ว +3

    Mama obathumata vada vadimahal rajaye vishramika niladariyek api ape guruwaru dakkama thamath dangahala vadinawa , dan tharun lamai guruwarunta thiya gedarin pitawana wita amma appachchi katha karala wadala ena lamai kiyen ke denaida inne guruwaru kiyanne watupa mudala mathama yapena jathiyak novei eya obathumage magapenvimen pahadiliwa penawa , e wagema pansalata giyama bo maluwa laga thawa kenekge hadata abibawa bodi puja gatha kavi kiyanawa anith ayata eka kochchara hiriharayakda minisungen pararthakamibawa pirihila obathumata thunuruwan saranai!!!

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +2

    2023/08/01 වන පොහෝ දින පූජ්‍ය හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ ගෙ ධර්ම දේශනයක් මුද්දරගම චේතියාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා..( මුද්දරගම ..වේයන්ගොඩ ...) ධර්ම දේශනාව අහන්න...හැකි සෑම දෙනාම සහභාගි වන්න...
    සර්ටත් ආරාධනා කරනවා.....
    වේයන්ගොඩ සිට 7km බාඳුරාගොඩ පෙදෙසට.....

  • @hansanisandalika9826
    @hansanisandalika9826 ปีที่แล้ว +6

    Sirge golayanta puduma gammak athi ape sir kiyanna

  • @dineshidias8927
    @dineshidias8927 7 หลายเดือนก่อน +2

    Sir maha pinak karaganne lamayinta "thank you" "sorry" wage wachana purudu karala! Nathnm wal saththu wage thama hasirenne. Gewal wala amma thaththa nadda manda..

  • @manukanirwan3415
    @manukanirwan3415 ปีที่แล้ว +10

    රට බාරගන්න ඕනේ මේවගේ පරාර්ථකාමී අය

  • @kapilasenadeera9061
    @kapilasenadeera9061 ปีที่แล้ว +4

    Jivitheta kocchara dewall dewall tiyanawada igenaganna adareyi etthatama hemadama balanawa sar

  • @sumithranathunga1437
    @sumithranathunga1437 ปีที่แล้ว +4

    muthu puthu oyage appachchi oyata lassanata ape thathawage oyagge appachchi supiri supiri supirima appachchi kenek

  • @karunarathnajayawardhana3263
    @karunarathnajayawardhana3263 ปีที่แล้ว +4

    Budu saranayi sir❤

  • @prameshnimedha
    @prameshnimedha 3 หลายเดือนก่อน +1

    කවුරුත් කියල දෙන්නෙ නැති දේවල් ☺️❤️

    • @Biolokaya
      @Biolokaya  3 หลายเดือนก่อน +1

      Yap....❤️‍🩹

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA ปีที่แล้ว +6

    💙💙

  • @AnnieIndhika-hr4mu
    @AnnieIndhika-hr4mu ปีที่แล้ว +4

    Ane sir Mama kuwait eka inne wada ewara wala ra 12 hare oyage video ekak balannama ona

  • @rasikadamayanthi3348
    @rasikadamayanthi3348 3 หลายเดือนก่อน +2

    Ane sir 😁😂 Sirga video balala danumath aran sathutin inna taram apith pin karada kiyala hitanenawa

    • @Biolokaya
      @Biolokaya  3 หลายเดือนก่อน +1

      ඒකනෙ ....😁

  • @Nuwee19
    @Nuwee19 ปีที่แล้ว +2

    Sirge me kathawa Ada una siddiyak nisa mathak una.kanthawak speaker dala mulu bus ekatama ahenna katha kara kara giya. Meka wena ratak. Ithin me siddiya dara ganna bari unu me rate kenek harima kenthiyen bahala giya.eath kanthawa ayage awasan nawathuma thek eya esema katha kara. Mata harima duka hithuna minissu athmartha kami. Eken godak aya apahasuthawayata Lakwenawa.sirta sthuthi mewa hithanna purudu karana ekata.

  • @NilendriHerath
    @NilendriHerath ปีที่แล้ว +2

    Sir kiyanna wachana ne. A taram harima aadareneeya guruthumek. Hadawathinma aadarei sir

  • @Boyashaka22
    @Boyashaka22 3 หลายเดือนก่อน +1

    මෙම තොරතුරු සඳහා දැන් ප්‍රමාද වැඩියි, මෙම තොරතුරු ලබා දිය යුතුව තිබුණේ මුල් ළමාවියේ වර්ධනයේදීය, ඔවුන්ගේ මොළයට දැන් මෙම හැසිරීම් ලක්ෂණ අවශෝෂණය කරගත නොහැක.

    • @Biolokaya
      @Biolokaya  3 หลายเดือนก่อน +1

      😳

  • @ajanthakumari9513
    @ajanthakumari9513 3 หลายเดือนก่อน +1

    ❤❤ evidina pusthakalayak wage, sir ge hema video ekakma banana amma kenek mama,
    Anee Mata hebehin deka ganna tiyanawanam, harima nirahankara penumak tiyenne
    Campus yana kale, bath kapu, Tamil kadeta gihin, a manussayawath muna gehila, udaw karannath eti
    Obata tawa tawath hariyanna oni pute,
    Mama godakma adare karanne, lassana nirahankara hinawata
    Puthage hodama, wedihiti golaya mama wenna eti kiyala hithanawa, teruwan saranai

    • @Biolokaya
      @Biolokaya  3 หลายเดือนก่อน +1

      😍

  • @chamalipriyangika4972
    @chamalipriyangika4972 ปีที่แล้ว +2

    Harima asai ahan enna bs

  • @dulanjalianuruddhika3558
    @dulanjalianuruddhika3558 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @viman9277
    @viman9277 ปีที่แล้ว +4

    Seerga ayusha wadewewa sarge

  • @krishanpriyankarakrishan2044
    @krishanpriyankarakrishan2044 ปีที่แล้ว +4

    🥰🥰🥰🥰🥰

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Danushi5wm3hl2v
    @Danushi5wm3hl2v ปีที่แล้ว +4

    😂😂😂😂

  • @Rasikanuwangnuwang-hf3ht
    @Rasikanuwangnuwang-hf3ht ปีที่แล้ว +2

    A

  • @nalish314
    @nalish314 ปีที่แล้ว +2

    7yl

  • @amaldananjaya7798
    @amaldananjaya7798 10 หลายเดือนก่อน +1

    😚😚❤️❤️❤️❤️❤️😡❤️❤️

  • @Math_House61
    @Math_House61 ปีที่แล้ว +2

    ♨️සංඛ්‍යා වැඩි කරගන්න තාමත් බැරිද?😞👉th-cam.com/video/OlLD_28DfIg/w-d-xo.html

    • @Biolokaya
      @Biolokaya  ปีที่แล้ว +2

      හොදයි....ඒක ලස්සන වැඩක්...😍

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤