අපේ ඊලග වාහනය හැදෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 257

  • @AmilaKarunaratneaik
    @AmilaKarunaratneaik 4 ปีที่แล้ว +19

    උබල වගේ එවුන් මේ ලොකෙ ඉන්නව කියන්නෙ, තවම මේ ලොකෙ අපි හිතන තරම් කුහක වෙලා නෑ යාලුව.. කොහේ හිටියත් උබලට හරියනවා. කවදහරි මුලු ලොකෙම ජයගනින් කියල ප්‍රාර්ථනා කරනවා!

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +1

      Sirawata ❤️

  • @nipundilshan8566
    @nipundilshan8566 4 ปีที่แล้ว +32

    අහම්බෙන් හම්බුනේ චැනල් එක එදා ඉදන් දාපු ඔක්කොම videos ටික බැලුවා.සුපිරි....❤️

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +12

    දානකන් බලන් හිටියා ❤️❤️
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    බුදු සරණයි ..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Prabudda Madushan ❤️❤️🇱🇰🇱🇰🙏🙏🙏

  • @chathuralivera3158
    @chathuralivera3158 4 ปีที่แล้ว +4

    ලංකාවෙ ගොඩක් අයට මේ දැනුම නැහැ.ගොඩක් අයට වටිනව ඔයාල මේ කරන දේවල්,දිගටම වීඩියෝ දාන්න අයියා.. ජය වේවා 👌

  • @ZHAXGaminG
    @ZHAXGaminG 4 ปีที่แล้ว +14

    එක පාරින් Start 😍💪..
    එකත් පට්ට වාහනේ අයියේ🖤🖤😇

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      Nuwa Creations හදලා ඉවර උනහම බලමු..🚗🚗🚗👌👌👌🚗🚗🚗😍🤩🤩

  • @sheranfernando8201
    @sheranfernando8201 4 ปีที่แล้ว +1

    මල්ලි ඔයාලගෙ වැඩේනම් සුපිරි ලස්සනයි හැමදේම වාහනයක් ගලවලා සම්පූර්ණ ෆිට් කරද්දී පුළුවන් නම් කොටස් වශයෙන් වීඩියෝ දාන්න ආසයි බලන්න ඔය වැඩේට air balloon සිස්ටම් එක හරි යන්නැද්ද මොකද මම මේ ඉතාලියේ කැනියොන් වල air balloon සිස්ටම් එක පාවිච්චි කරන්නේ මම ඒ වල අළුත්වැඩියා වැඩකරනවා tinkarin paintin ඒ හැම වැඩක්ම මම තමයි මෙතන කරන්නේ ඔයාලගේ ඔය වැඩේ ගැන මම හරි සන්තෝසයි

  • @MrJEFFREYGREGORY
    @MrJEFFREYGREGORY 4 ปีที่แล้ว +22

    You all are assets to our motherland.
    You can teach the young generation in Sri Lanka
    Keep up your good work.
    We do not want to go to Australia to see the country. Three of you take is to the places where even the Australians have not been to. Wish you all the best.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Jeffrey Silva Thank you very much..🙏🙏🙏🙏🙏

  • @maxxlee4250
    @maxxlee4250 4 ปีที่แล้ว +11

    දාන්න අයියා ඔයා විඩියෝ දානකන් බලාගෙන ඉන්නේ අනික අපි කැමතියි අයියලා දවස ගෙවන්නේ කෝමද කියලා බලන්න😍😍😍😍

  • @gayanthilina1600
    @gayanthilina1600 4 ปีที่แล้ว +4

    සුපිරි😊👍 අඩම්බරයි ලංකාවේ කොල්ලො සෙට් එක ගැන🇱🇰

  • @thilinavlogs
    @thilinavlogs 4 ปีที่แล้ว +10

    පට්ට❤️❤️😍

  • @senarathkah
    @senarathkah 4 ปีที่แล้ว

    සතුටුයි ජයවේවා මල්ලි .ඔයාගේ විඩියෝස් බලන්න මග බලාන ඉන්නේ නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ෆෝවීල් ගැන.මටත් දැන් ෆෝවිල් උණ.මම ඉතාලියේ ඉන්නේ ,තෙරුවන් සරණයි

  • @dilshanrokyd2294
    @dilshanrokyd2294 4 ปีที่แล้ว +1

    Patta

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +3

    සුපිරියි අයියේ.. video එක එනකම් බලන් ඉන්නව.. කොච්චර දිග උනත් කමක් නෑ දාන්න අපි බලනව.. ❤

  • @dan.mansara9547
    @dan.mansara9547 4 ปีที่แล้ว

    Ela niyamai...👍 we are willing to watch your next video...

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว +5

    හැමෝම කැමතියි තමන්ගේ වාහන lift කරගන්න. ඒක නිසා අද දාන video eka ගොඩක් වැදගත් වෙයි. බලාගෙන ඉන්නව .

  • @thushanchamila4358
    @thushanchamila4358 4 ปีที่แล้ว

    You tube එකේ ආසම චැනල් එක .good luck bro.......👍

  • @hashanlakshitha6448
    @hashanlakshitha6448 4 ปีที่แล้ว

    Patta waddo set ekak❤️❤️❤️ marama sathutui ayye lankawe 🇱🇰 kattiyak mehma inna eka gana

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 4 ปีที่แล้ว

    ආසම විඩියෝ සෙට් එක.එලම බ්‍රෝ 👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @pramodayawmd8050
    @pramodayawmd8050 4 ปีที่แล้ว +1

    TH-cam එකේ.ආසම චැනල් එක....කැමතිම එක...😍😍

  • @sudumahaththayaFX
    @sudumahaththayaFX 4 ปีที่แล้ว +1

    විදවනාවා වෙනුවට විදින ජීවිත.❤️නියමයි අයියා.👍❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      🤗👍❤️🙏

  • @chanukaanuruddha2626
    @chanukaanuruddha2626 4 ปีที่แล้ว +9

    Video සිංහලෙන් විතරක් දාන්න එපා english වලිනුත් ටිකක් කරන්න
    ලංකාවේ 5M වලට වඩා යන්න අමාරුයි ලෝකෙම අල්ලන්න උත්සාහ කරමු

  • @user-pf9hr8by1i
    @user-pf9hr8by1i 4 ปีที่แล้ว

    ,paint eketh video ekak thibbanam supiri අයියෙ. puluwannam ekath wena widiha poddak kiyanna.🤟 well don supiri wade aththatama oyagollo patta දක්ෂයෝ. මාත් මේ දේවල් ඉගන ගන්න ගොඩක් ආසයි. මාත් ලංකාවේ කරන්නේ mechatronics. Godak supiri wadak. Asawen balanwaa. E nisa digatama මේ වැඩේ කරගෙන යන්න.🤟 congratulations..

  • @madusankaperera
    @madusankaperera 4 ปีที่แล้ว

    Ammoooo aiye eka nn..... a saddeta ange roma kelin wenawa aiye. Mokada api ඇබ්බැහි une a wge yakkunta. Ithnnnn kiyanna wachana na aiye. Oyalata a project eka,oyala hithna ආකාරයෙන් ma karala nima karanna වාසනාව shakthiya dairyaya wadi wadiyenma labewa kiyala mn prarthana karanawa aiye.....
    Budusaranai devipihitai oyalata...
    Madu......❤❤❤👍👍👍👍

  • @janappriyaatthanayake2639
    @janappriyaatthanayake2639 4 ปีที่แล้ว

    Super sahodaraya... mamath godak asai me wada walata. Super super super...

  • @sheve2118
    @sheve2118 4 ปีที่แล้ว

    supiri wedak aiya.. Oyge hema vedio ekkma blnw dana gannath godak dewal thiynw... Thanks Bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @ravindubandara4
    @ravindubandara4 4 ปีที่แล้ว

    සුපිරි machan*👍👍

  • @chathurangasrinath4904
    @chathurangasrinath4904 4 ปีที่แล้ว

    Kathawa krana widiha patta bro👌👌👌 superb👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @shenasvlog2326
    @shenasvlog2326 4 ปีที่แล้ว +4

    දැන්නම් nissan patrol වලට වහ වැටිල ඉන්නෙ😍

  • @kalanalakshan5722
    @kalanalakshan5722 4 ปีที่แล้ว +1

    මේක බැලුවට පස්සෙ පාරේ පේන්නෙම Nissan Petrol අයියේ.අද දවසට 13ක් දැක්කා😂.වාහනයක් සම්පුර්ණයෙන් Modified කරන Video එකක් හරි වාහනයක් Full Fit කරන Video එකක් හරි දෙන්න කවදා හරි දෙන්න.ඔයලා සෙට් එකටම Godbless❤️

  • @sameerat8
    @sameerat8 4 ปีที่แล้ว

    Great mcn digatama karan yanna

  • @samurulz6815
    @samurulz6815 4 ปีที่แล้ว

    දානකම් බලන් ඉන්නෙ අයියේ video එකක්..
    Super👍🏾🔥 keep it up❤️
    බුදු සරණයි..

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 3 ปีที่แล้ว

    Ahambenn hambune aiye chanell ekh eth okkoma video tika beluwa tawa 2,3k wage tiyanne iwara karana digatma karann yanna wadee niyamii❤️😎

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි...❤️❤️🙏🙏🙏

  • @walkwithleyonz989
    @walkwithleyonz989 4 ปีที่แล้ว +3

    supiri aiye oyage weda nam..❤❤
    aiyage workshop eketh video ekak dannako....

  • @kavi1606
    @kavi1606 4 ปีที่แล้ว +4

    Awesome job broo.. its a beast...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Kavinda Weerasinghe ❤️🙏

  • @TharinduEkanayaka239
    @TharinduEkanayaka239 4 ปีที่แล้ว

    ලංකාවේ කොල්ලෝ 🇱🇰❤️
    ඉදිරියටම යන්න සුභපැතුම් හදවතින්ම ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏🙏

  • @alaricace8118
    @alaricace8118 4 ปีที่แล้ว +2

    Mtath asai me wge wahana gena full knowledge ekak gnna, Fatta!

  • @chamaraaravindaekanayaka3477
    @chamaraaravindaekanayaka3477 4 ปีที่แล้ว

    lanakwe 4x4 / off rode walata tibba loku aduwak purawawan oayala set eka.. patta

  • @ranjithgodage3214
    @ranjithgodage3214 4 ปีที่แล้ว

    නියමයි

  • @supunsadaruwan8854
    @supunsadaruwan8854 4 ปีที่แล้ว

    Patta aiya niyami

  • @crazydrocky2666
    @crazydrocky2666 4 ปีที่แล้ว

    Wooooow wooow wooow.ammbho eke lassana.tone eka.😍 maarama satis ati neda aiya nut eke idla tamange atin rebuild unama.😍😍😍😍😍😍😍😍😍mekath oylge kaata hri hadana ekkda?😍😍😍😍😍😇

  • @rumekthilanka-hw2ds
    @rumekthilanka-hw2ds 5 หลายเดือนก่อน

    සුපිරි වැඩක් මගෙත් ලොකු හිනයක් 😢😢

  • @madhawadharmarathna5895
    @madhawadharmarathna5895 4 ปีที่แล้ว

    Patta ayya .oya video danakan api balan inne..😍

  • @chinthanadushmantha6879
    @chinthanadushmantha6879 4 ปีที่แล้ว

    ඒකත් පට්ට අයියෙ..❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @ranushsankalpa7332
    @ranushsankalpa7332 4 ปีที่แล้ว

    Aiyye kisi prashanayak na kochchara video eka diga unath balanawa. So interesting. Good job.🤎😎

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @Gamanachannel
    @Gamanachannel 4 ปีที่แล้ว

    සම්පුර්ණයෙන්ම ඉවර උනාම ලස්සනට තියෙයි. ඔහේ Lockdown එක ලඟදි ඉවර වෙන පාටක් නැද්ද ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      මෙහේ lockdown එකක් නැහැ සහෝදරයා.. ඒත් අනවශ්‍ය ගමන් බිමන් යන්න බැහැ..

  • @yoshi0426
    @yoshi0426 4 ปีที่แล้ว

    උබලගේ videos ටික මම ගොඩක් ඕනකමින් බැලුවා..ගොඩක් දේවල් දැන ගත්තා.
    මචං ලංකාවේ AL වලින්, OL ගොඩක් එවුන් හැලෙනවා. උන්ට ලංකාවේ Automobile ඉගෙන ගන්න තියෙන තැන් ඒ හරහා ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වගේ රටවලට එන්නේ කොහොමද ? වගේ දේවල් ටිකක් දැනුවත් කරලා video එකක් පුළුවන්නම් දාන්න.thanks

  • @arunasahasakara5148
    @arunasahasakara5148 4 ปีที่แล้ว

    වාහනේ ෆික්ස් කරලා ස්ටාට් වුනාම දැනෙන්නෙ වෙනම ආතල් එකක්.. 🤟❤️ ගුඩ්ලක් බ්‍රදර්ස්🤩

  • @ranukadilsham1430
    @ranukadilsham1430 4 ปีที่แล้ว

    Ela elaaa aiya වැඩ්ඩා....waiting for next episode....👍👍👍👍👍👌👌👌👌

  • @srilankanshorts
    @srilankanshorts 4 ปีที่แล้ว

    පට්ට

  • @tharindudilum998
    @tharindudilum998 4 ปีที่แล้ว +1

    අඩම්බරයි අයියේ බුදුසරණයි

  • @madushkewasalamudali3895
    @madushkewasalamudali3895 4 ปีที่แล้ว +1

    Patta me video tika ❤

  • @chandimaldissanayake8209
    @chandimaldissanayake8209 4 ปีที่แล้ว

    Maru Maru aiyee supiriii.

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว

    patta niyamai...ilaga vdo eka danakan balan inne..aniwaren balanwa..Good Job Brother..!!!

  • @kmslakshan5287
    @kmslakshan5287 4 ปีที่แล้ว +1

    Wow.. Its awesome when she's screaming...😍😍 Looking for the lift kit video.. Good luck bro ❤️✊🙏

  • @sankadissanayaka7483
    @sankadissanayaka7483 4 ปีที่แล้ว

    හරි හරි දැන් රෑ වෙලා. දැන් ඊළඟ එක දාන්න 😂

  • @suvishkamihiranga248
    @suvishkamihiranga248 4 ปีที่แล้ว

    patta

  • @westsideOG
    @westsideOG 4 ปีที่แล้ว

    😍😍💪💪supiri brother

  • @usamsrilakn9852
    @usamsrilakn9852 4 ปีที่แล้ว

    Nice

  • @kaush7
    @kaush7 4 ปีที่แล้ว

    Keep it up guys. At the first sight can say genuine personals

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @bulithanavod7016
    @bulithanavod7016 4 ปีที่แล้ว

    Supiri bro

  • @shehankavishka880
    @shehankavishka880 4 ปีที่แล้ว

    පට්ටම කොල්ලො සෙට් එකක් අයයා ඔයාලනම්

  • @charlesfernando3490
    @charlesfernando3490 4 ปีที่แล้ว

    Ayye oyalage vehicle tika nam maru .
    Good luck.. next video eka enakan balan innawa....

  • @chamufonseka9501
    @chamufonseka9501 4 ปีที่แล้ว

    හොද බාස් 👍👍😁

  • @kisharaedirisinghe2920
    @kisharaedirisinghe2920 4 ปีที่แล้ว

    සුපිරී ♥️👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @anuradhaishan
    @anuradhaishan 4 ปีที่แล้ว

    ගහපු ගමන් start 🤤🤤කෙලත් උනනව🔥🔥🔥❤️❤️😋

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👍🙏

  • @dhyanwijesinghe9218
    @dhyanwijesinghe9218 4 ปีที่แล้ว +2

    Nice work on the Ute, hope to see it on the road asap 😍💯

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Dhyan wijesinghe 👌❤️🙏

  • @shachindrashanakapetrik2163
    @shachindrashanakapetrik2163 4 ปีที่แล้ว

    Supiri bro ikmanata live ekk one

  • @isuruch3320
    @isuruch3320 4 ปีที่แล้ว

    ජයවෙිවා අනිත් ටිකත් දාන්න... දිග උනාට කමන්නැ අපි නෙබෙල ඉන්නෙ නැ..❤🙂

  • @janukachathuranga6533
    @janukachathuranga6533 4 ปีที่แล้ว

    අයියෙ gear box දාන ඒවා engine ගලවන හයි කරන ඒව , electric system හයි කරන විදි වගෙ පොඩි
    පොඩි වීඩියෝ දාන්නකො පුලුවන්නං ආසයි ඔය වගෙ හරියට modify කරන විදිය ඉගෙනගන්න ඒකයි ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Ceylon Traveller දාන්නම්.

    • @janukachathuranga6533
      @janukachathuranga6533 4 ปีที่แล้ว

      GUTD Grip thank you ❤️

  • @prashanthiwijesuriya1712
    @prashanthiwijesuriya1712 4 ปีที่แล้ว

    Super 👍👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @sp.pradeep616
    @sp.pradeep616 4 ปีที่แล้ว

    Ela ela

  • @sampathmadushanka3760
    @sampathmadushanka3760 4 ปีที่แล้ว

    supiri machn

  • @krishananushka5
    @krishananushka5 4 ปีที่แล้ว

    අවුරුදු දෙකක් ගිහිනුත් 😍 ගැහුවා ගමන් 🎶 🎵 🎶

  • @madhukadilshan8967
    @madhukadilshan8967 4 ปีที่แล้ว

    Super work... waiting for the next video..😍😍❤️❤️

  • @janakifernando7063
    @janakifernando7063 4 ปีที่แล้ว

    Next trip ekata mallige white cab eka wenuwata oka hondaine😉😉😉

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 ปีที่แล้ว

    Wow eka patta pattama clean wade aiya

  • @rajarataart
    @rajarataart 4 ปีที่แล้ว

    වෙලාවට කොවිඩ් ආවේ නැත්තම් මේයාව හදනව අපිට බලන්න වෙන් නෑනි ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවා

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว

    සුපිරි සුපිරි 👍👍 ❤️❤️

  • @pasindumalshan3662
    @pasindumalshan3662 4 ปีที่แล้ว +2

    මරු අයියේ ❤️❤️

  • @gihanrathnayake9055
    @gihanrathnayake9055 4 ปีที่แล้ว

    Patta broo

  • @livingalternative
    @livingalternative 4 ปีที่แล้ว

    Great content. So blessed to see people like you. Please share your knowledge in Sri Lanka as well. Goodluck ❤

  • @manojgamage9216
    @manojgamage9216 4 ปีที่แล้ว

    Good luck man

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว

    Wade supiri.lankawe ute ganna nathi nisa mata adahasak thiyenawa nissan patrol wagon akak aran ute akak widihata modified karanna.ekat oyage adahasa mokakda?

  • @malithheshantha2019
    @malithheshantha2019 4 ปีที่แล้ว +1

    Nice ayye. Keep it up ❤️!!

  • @dumidupramith3881
    @dumidupramith3881 4 ปีที่แล้ว

    supiri bro

  • @michisenanayake9385
    @michisenanayake9385 4 ปีที่แล้ว +1

    I was waiting for this....🙂 you are a pretty solid character.. proud of you bro..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks bro❤️🙏🙏🙏

    • @michisenanayake9385
      @michisenanayake9385 4 ปีที่แล้ว

      @@GUTDGrip hey buddy, extream autocare and 4×4, is it ur spot?

  • @digipressgalle5656
    @digipressgalle5656 4 ปีที่แล้ว

    video supiri aiye. thank You..

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    විඩියෝ එකක් එනකන් හිටියේ සහෝදරයා ...💓💓💓💓💓💓🙏🙏🙏

  • @sandunwijenayake7851
    @sandunwijenayake7851 4 ปีที่แล้ว

    Keep it up your good works brothers. I learnt many things about SUVs, camping and off road driving through your episodes. Those were really useful.
    It seems you all are not working in Suzuki Jimny’s but let us know your view about new Suzuki Jimny at least in next Q & A session. Thanks

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰gamma sri lanakn young boy🔧🔧🚗👊✊💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 3 ปีที่แล้ว

    Ptta

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 4 ปีที่แล้ว

    Maru aiye

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว

    Thada eka sahodaraya aluth yaka ❤️❤️❤️balan innawa wada hode

  • @chamithvishal3374
    @chamithvishal3374 4 ปีที่แล้ว

    සුපිරි අයියේ❤️👈

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    💪💪💪💪💪✌️✌️✌️👍👌💯💯💯💯ජයවේවා 💖💖💖

  • @maheshvithanage8996
    @maheshvithanage8996 4 ปีที่แล้ว

    supiri.ekat yakek wage thamai.
    aiye meka model eka mokakda?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Mahesh Vithanage y61 malli

  • @sandalupabasara2412
    @sandalupabasara2412 4 ปีที่แล้ว

    @goonzquad wge detailed videos dnna blnna ❤️ good luck

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 4 ปีที่แล้ว

    ඔය තියෙන්නේ....ඔහොම යමු.. නියමයි බ්‍රෝ......

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thilina Gunawardhana ❤️🙏🙏

  • @chanabro7994
    @chanabro7994 4 ปีที่แล้ว

    2008 Nissan X-Trail SUV wahana wala engine aka kohomada aiye poddak visthara karannako plzz

  • @jatilapremekumara440
    @jatilapremekumara440 4 ปีที่แล้ว

    ​Supiri ayye degetheme karegene yene ft