Ingammaaruwa | 2022-07-28 | Rupavahini teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 43

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +16

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා.
    හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +14

    2001,2002 මෙ කතාව ගියෙ මුලින්ම .2.30pm.අපි 2ට ඉස්කෝලේ ඇරලා එනවා මේක බලන්නම.හරිම ලස්සන කතාවක්

    • @virajweerakkody1802
      @virajweerakkody1802 ปีที่แล้ว +2

      1997 ,ඉස්සරෝම ගියේ...

    • @subashsadunkumaraakkmeeman2290
      @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +1

      මටත් මතකයට එනවා ඉස්කොලෙ ගිහින් අපු ගමන් බත් කනගමන් බලන්නෙ ඔය කතාව කලු සුදු tv එකෙන්

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 ปีที่แล้ว

      1995 මුලින්ම ගියේ

    • @sanjeewachathuranga9942
      @sanjeewachathuranga9942 10 หลายเดือนก่อน

      Apita sudara athithyak thibba neda

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +9

    ලොකු ලොකු අයට මොන මොන සහතිකත් ඇති දුප්පත් අපිට චරිතෙත් සහතිකත් නැති ,,,,,ඇත්ත කතාව

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 3 หลายเดือนก่อน +1

    සම්මාන වලින් දමලා ගහන්න ඔනී නිර්මාණ .අදටත් ආසාවෙන් බලන්නේ ❤❤❤

  • @ashokabalasooriya5585
    @ashokabalasooriya5585 2 หลายเดือนก่อน

    ඉස්සර සෙනසුරාදාට අනිවාර්යයෙන් බලපු නාට්‍යයක් ❤

  • @dmr5797
    @dmr5797 3 หลายเดือนก่อน +1

    කතාව පටන් ගන්න Music එකේ ඉඳලම ලස්සනයි. ඒ කාලෙට ආයෙම යනවා මේ කතාවා ආයෙත් බලද්දී. අද 2024/5/28 ❤❤

  • @smallsteps2243
    @smallsteps2243 2 ปีที่แล้ว +7

    Thanks a lot, I've ben watching all your videos. This is one of the best. Thanks again.

  • @ruwankumara318
    @ruwankumara318 9 หลายเดือนก่อน +4

    ඇත්තටම පොඩි කාලේ ඉදලා අදටත් බලන අර්ථවත් කතාවක්.දැන් තියන විකාර නාට්‍ය එක්ක බලද්දි මේ කතා මසුරන් වගේ.

  • @nayomirecipe7115
    @nayomirecipe7115 2 ปีที่แล้ว +8

    අද කාලේ සමාජයට ගැලපෙනම කතාවක්

  • @sumeda9886
    @sumeda9886 4 หลายเดือนก่อน +1

    පත්මේ වගේ හිත හොද මනූස්සයක් ගමක ඉන්නව❤

  • @lastchance2282
    @lastchance2282 2 ปีที่แล้ว +6

    ලංකාවේ තත්වය එදා වගේමයි අදත්

  • @andrewstruts5581
    @andrewstruts5581 2 ปีที่แล้ว +3

    මේකේ ඉතිරි කතාටිකත් දෑම්මානං තමා හොද...😍

  • @travelwithhashlaksh1248
    @travelwithhashlaksh1248 2 ปีที่แล้ว +7

    ලංකාවේ සමාජයේ athul පැත්ත

  • @mr.janapriya3321
    @mr.janapriya3321 ปีที่แล้ว +3

    Sriyantha mendis is the best actor

  • @nimeshdilshan9623
    @nimeshdilshan9623 2 ปีที่แล้ว +2

    Is Best

  • @songstore4416
    @songstore4416 2 หลายเดือนก่อน

  • @denuwanwickramasinghe5658
    @denuwanwickramasinghe5658 2 ปีที่แล้ว +5

    1997

  • @gamingalfa8526
    @gamingalfa8526 2 ปีที่แล้ว +1

    aththa...

  • @frankdefranco9436
    @frankdefranco9436 3 หลายเดือนก่อน

    මෙතැනදී මම ඉන්නේ පිඩිත ජනතාවගේ පැත්තේ. ඔය කියන එක සුද්දගේ නීතියක්වත් නෑ ලොකු මිනිස්සුන්ට. ඒකයි පොඩි මිනිහට වෙලසිද්දවෙලා තියන්නේ හොර මැරකම් කරල හරි බඩ ගෝස්තරේ හොයාගන්න. සමාජයක් හැදෙන්න ඕන ලොකු තැන ඉදන් පහලට මිස අනිත් අතට නෙමේ. ලොකු මිනිස්සුන්ගේ හොර මැරකම් මෙතන පෙන්නුවේ නැති උනාට අපි ඔක්කොම දන්නවා. 2024 දී මෙම සමාජ ගැටලු අපිට හොදින් පැහැදිලිව පේනවා.

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 3 หลายเดือนก่อน

    ජන්ගම දුරකතන නැති කාලේ කොච්චර ලස්සන ද?

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +2

    දැ මට වෙලා තියෙන්නේ එක සහතික හොයාලා එපා වෙලා තියෙන්නේ

  • @hewageanura6473
    @hewageanura6473 2 ปีที่แล้ว +1

    Mewa adatath balanna aasai supirim katawakthamai

  • @sandyyy4842
    @sandyyy4842 3 หลายเดือนก่อน

    හැබැයි ඉතින් ඇත්තටම බැලුවොත් ගාමිණී කියන චරිතය වංචා කරලා හොරකම් කරලා සල්ලි හොයන කෙනෙක් තමයි. එහෙම කෙනෙක්ට ගුණ යහපත් චරිතයක් ඇති කෙනෙක් කියලා ලියා දෙනවනම් ග්‍රාම සේවක බොරු චරිත සහතිකයක්නේ දෙන්නේ එතකොට. අනික කට්ටිය පද්මෙව එක්කන් යමු කිව්වේ කතා කරලා වැඩේ කරගන්න නෙමේ මැර පාට් එක දම්මලා බය කරවාගෙන හරි වැඩේ කරගන්න. මාධ්‍යවේදියා හරියට රිසර්ච් එක නොකර වතුවල ජීවත් වන මිනිස්සුන්ව පොදුවේ ලේබල් කරපු එක වැරදියි තමයි ඒත් පද්මෙට තමන්ව පාලනය කරගන්න බැරුව මාධ්‍යවේදියට ගැහුවා. මාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ල කලා. පද්මෙව ඇරෙස්ට් කලා. මෙතන මේම ප්‍රශ්න ඇති වෙන්න දුප්පත්කමම නෙමේ නේද හේතුව. දුප්පත්කමට කරන හොරකම, වංචාව, මැරකම සාධාරණයි කියලද කියන්නේ එතකොට

  • @fightone4944
    @fightone4944 2 ปีที่แล้ว

    👍

  • @Moments93-
    @Moments93- 4 หลายเดือนก่อน +3

    ග්‍රාම සේවකයො හරියට ඉගෙන ගෙනවත් නෑ දේශපාලන පත්වීම් හොම්බ සමතලා කරම්න හිතෙනව වැඩක් කරගන්න ගියාම..අර පිලියන්දල එකා පට්ටම පගා කාරය

  • @CGRCOOL
    @CGRCOOL ปีที่แล้ว +2

    මාද්‍යවේදියෝ උන පලියට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ඊනියා මාධ්‍යවේදී න් කියන ගොබ්බ හැත්ත ට නම් දත් බඩට යන්ඩ දෙන්ඩ ඕන.

  • @roshanmadushanka8247
    @roshanmadushanka8247 2 ปีที่แล้ว +1

    Polis karayo nikan balu weno

  • @UdayangaDhananjaya
    @UdayangaDhananjaya 8 หลายเดือนก่อน

    ❤💛💚👌👌👌😪😪

  • @kasunkomasaru9943
    @kasunkomasaru9943 4 หลายเดือนก่อน +1

    Ahinsaka dupath minisunath thami me okoma

  • @lashanneththikumara9317
    @lashanneththikumara9317 4 หลายเดือนก่อน

    2024

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 4 หลายเดือนก่อน

    Me naluwo wayasata give nathtan kochchara shokda kiyala hituna

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 2 ปีที่แล้ว

    Supirema kathawa ingam maruwa podi kala baluwa katahwak ounata thamath asai adarai

  • @dimuthunipuna145
    @dimuthunipuna145 8 หลายเดือนก่อน

    2024/01/02

  • @udhithamadhawa669
    @udhithamadhawa669 4 หลายเดือนก่อน

    Issara wagemai danuth 😢 lake pankawa

  • @lashandissanayaka1036
    @lashandissanayaka1036 ปีที่แล้ว

    Ahinsaka manussayo hanwadu gahana rajaye sewakayo nisa thamai e minissu aparada karayo wenna. Job ekak hdagena e minissunta thenakata enna denathuwa jivithe kanawa. Oya de polisiyata nadu nathi unama oya wage minisunta athin nadu dala aparada karayo karanwa eka adatath rate hema thanakama wenawa

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว

    Ingammaruwa katha pela athare athi mercy edirisinghe ranganayen dayaka wuna kathawak atha. Ema katawada ikmanin labadenna itha karunika illimaki.

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 9 หลายเดือนก่อน

    රාජ්‍ය නිලධාරීන් ඔහොම තමයි

  • @kasunudara1588
    @kasunudara1588 2 ปีที่แล้ว +1

    Ghhhj