ඇමති පුතුගේ දූෂණ වලට එරෙහිව වෛද්‍යවරයෙක් | Salim Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi Friends
    This Video is ඇමති පුතුගේ දූෂණ වලට එරෙහිව වෛද්‍යවරයෙක් | Salim Movie Explanation in Sinhala | Movie Review Sinhala
    Cosmo by dill👉 / cosmo_by_dill
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala, salim movie sinhala review,
    If you Like My Channel
    Like
    Share
    Comment
    Subscribe
    My Channel
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 231

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +60

    හැමදාම කේන්තියෙන් ඉන්න කෙනෙක්ට වඩා හැමදාම ඉවසන කෙනෙක් කේන්ති ගත්තාම ඒක ඊටවඩා දරුණුයි.Review eka supiri 💜️

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 ปีที่แล้ว +32

    ඉන්දියන්.movie industry එක.දවසින්.දවස.දියුණු වෙනව ඉතා.අනර්ග නිර්මාණයක් සහ මෙි වගේ කතාවක් තොරා
    ගත් ඔබගේ ඉදිරිපත් කිරිමත් අපුරැයි

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      😍❤️

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +1

      ඒකට අපේ විලි ලැජ්ජයි

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +54

    මේවගේ දොස්තර මහත්තයෙක් වෙන්න තිබ්බා නම් ඇති🥰❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ❤️

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว +2

      හොඳින් ඉගෙන ගන්න bro

    • @ABC-bl2ye
      @ABC-bl2ye ปีที่แล้ว +4

      ඔයාගේ හීනේ හැබෑම වේවා😊❤️ තව තව ගොඩාක් අයට උදව් කරන්න ලැබේවා 😇

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +4

      ඇත්තටම මාත් ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න...ඒත් මම කරේ කොමර්ස්....ඊලග ආත්මෙවත් මම ඩොක්ටර් කෙනෙක් වෙන්න පතනවා...දැන් පරක්කු වැඩියි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +23

    සුපිරි තෙලෙගු නලුවෙක් ඇ නියමයි 👍👍👍👍💪💪

  • @tharinduwijenayake8377
    @tharinduwijenayake8377 ปีที่แล้ว +11

    අද තමා හම්බුනේ මේ සුපිරි channel එක ඉස්සරහට ත් videos බලනවා🤗

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      Thanks 😍Digatama inna ❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +39

    අයියයි කටහඬත් එක්ක ෆිල්ම් වලට වෙනම රසයක් එන්නෙ 😍

  • @slshorts4077
    @slshorts4077 ปีที่แล้ว +10

    Mge බෝයිෆ්‍රෙන්ඩ් මේ වගේ.. මං යක්සාවේස වෙලා කෑගැහුවත් මට කවදාවත් කෑගහල වත් බැනලවත් නැ... ඔන කුප්ප වැඩක් කරලා ඇවිත් අනේ සුදූ... කියනකොට මං දන්නවා මොකක් හරි ජල්මරියක් තමයි කියලා 💝😹❤️ කාට සැර උනත් මට නං ජීවිතේට එක වචනයක් හිතේ තරහෙන් කතා කරලා නෑ ❤️💝😹🥰

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +3

      😍❤️

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +2

      Eya oaywa mary krata passe okama kiynnko

    • @slshorts4077
      @slshorts4077 ปีที่แล้ว +2

      @@Rose-xo8mx neeee ane hri ahinsakai eya 😊

    • @deathstroke7856
      @deathstroke7856 ปีที่แล้ว +2

      ඉතිං ඇයි අපිට ඕක කියන්නේ😂😂

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +3

      Baninnama onanam kiyanna mama baninnam😁

  • @vidueditz
    @vidueditz ปีที่แล้ว +13

    ඔබගේ ඉදිරිපත් කිරිමත් අපුරැයි 😍❤😎

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +4

    හොද එකාට තැනක් නෑ කියන්නේ ඔක තමයි පට්ට සුපිරියක් තමයි ❤️‍🔥☺️🖤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +11

    හොඳට explain කරනවා 👍👍 ලස්සනයි movie එක

  • @nisansaladamayanthi9016
    @nisansaladamayanthi9016 ปีที่แล้ว +41

    ගොඩාක් දුරට ඉවසන මිනිස්සුන්ගෙ ඒ ඉවසීමේ සීමාව පැන්නාම මිනීමරුවෙක් වෙන එක පුදුමයක් නෙවෙයි

  • @user-dz7gz3qd8o
    @user-dz7gz3qd8o ปีที่แล้ว +18

    අම්මෝහ් ඇති යන්තන් බලාගෙන හිටියේ කොයි වෙලාවෙද මූවී එකක් දාන්නේ කියලා 😁😁😁ෆස්ට් කමෙන්ට් එක මගෙන් 🥰🥰🥰🥰🥰

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️❤️

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +6

    Mystery ෆිල්ම්වලටම මැච්වෙන වොයිස් එකක්. මම ගොඩක් ආස චැනල් එකක්. ඉස්සරහටම යන්න සුබ පතනවා.. conjuring film set ekth gennko

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +10

    අම්බෝ මේ නලුවගෙ ලස්සන 💖

  • @mimubopearachchi9742
    @mimubopearachchi9742 ปีที่แล้ว +6

    එයා ලස්සනයි 😘😘😘😁😁😁😁❤❤❤💋💋💋

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 ปีที่แล้ว +5

    Great story 👍❤💕

  • @X_ALIEN
    @X_ALIEN ปีที่แล้ว +16

    අදත් සුපිරියක් තමයි ඉතින් 😍❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      😍

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +1

      සුපිරිම මුවි එකක් විජයි අන්තනි

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 ปีที่แล้ว +5

    digatama video danna malli . Oyage katahata niyamai..all the best

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      Thank you ❤️

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +9

    ගොඩක්ම ලස්සනයි කතාව

  • @prasannaliya610
    @prasannaliya610 ปีที่แล้ว +14

    කතාව සුපිරි....අසාධාරණයක් උනාම කවදාකවත්ම නිතියෙ සරනක් හම්බෙන්නෙ නොමැති නිසා. මොකද සල්ලි බලයට ඔය නිති සෙරම යටත් .හොදම විසදුම ඔක තමා.👍

  • @bossbaby741
    @bossbaby741 ปีที่แล้ว +8

    අඩෙ ඒකත් සුපිරියක් 🥺❤️

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +11

    Best review channel after inside cinema ❤️‍🔥💯

  • @kapilaprabath1384
    @kapilaprabath1384 ปีที่แล้ว +6

    කතාව ඔයා ලස්සනට review කරනවා ... Good Luck ♥️🤗

  • @sanjeewaadhikari2460
    @sanjeewaadhikari2460 ปีที่แล้ว +6

    දැන් thumbnail එක ලස්සනයි ❤

  • @chandanakumara9387
    @chandanakumara9387 ปีที่แล้ว +6

    ලස්සන film එකක් ❤️❤️

  • @sumedhasampath3794
    @sumedhasampath3794 ปีที่แล้ว +3

    කතාව ලස්සනයි ස්තුතියි

  • @erangahasthika9972
    @erangahasthika9972 ปีที่แล้ว +96

    ලංකාවේත් කොච්චර ලස්සන කතා තියෙනවද ෆිල්ම් එකක් ගහනවා නම්, දුමින්ද සිල්වා, තාජුඩීන්, ලසන්ත... 😂😂😂

    • @charitha1988
      @charitha1988 ปีที่แล้ว +20

      ඇයි මහින්දයා සුනාමියේ ඉදං ලංකාවේ ආර්තිකය සුද්ද කරපු හැටි… පාස්කු ප්‍රහාරයෙන්
      ආයි දේසපාලනයට ආව හැටි

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +9

      😅🥴

    • @kasunuddika3097
      @kasunuddika3097 ปีที่แล้ว +4

      Dig vaas

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว +5

      ශා ශා bro

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 ปีที่แล้ว +3

      Adambarai daruwo ugalata mathaka thiyenawata

  • @lakamalilakmali5742
    @lakamalilakmali5742 ปีที่แล้ว +5

    මේ වගේ සිපිරිම සුපිරි ෆිල්ම් තව ඕනෙ අයියේ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      😍❤️

    • @lakamalilakmali5742
      @lakamalilakmali5742 ปีที่แล้ว +3

      @@RuuCinema අයියාගෙ කට හඩට නම් පට්ටම ආසයි අහන් ඉන්න ආසයි 💗❤️💗❤️💗❤️💗❤️💗❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      @@lakamalilakmali5742 ❤

  • @christinehenderling7666
    @christinehenderling7666 ปีที่แล้ว +6

    Supper ending love it!

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +2

    මෙක සුපිරි තමිල් මුවි එකක් සලිම්

  • @worldtiktok5959
    @worldtiktok5959 ปีที่แล้ว +2

    ෆිල්ම් රිවීව් කරන සුපිරිම මන් දැක්ක චැනල් එකක් තමයි රූ සිනමා අනික් එවා එස් එල් මොවී රිවීව් අනික ඉන්සයිඩ් සිනමා 💚

  • @maneeshadhananji2995
    @maneeshadhananji2995 ปีที่แล้ว +6

    නියමයි අයියේ

  • @Hhawjsk
    @Hhawjsk ปีที่แล้ว +3

    ඔයා ලස්සනට රිවීව් කරනවා අයියෙ👍❤️

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +5

    ඒකනම් සුපිරි 👍

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Superb movie ❤❤❤Thanks ❤ ❤❤

  • @lilmic232
    @lilmic232 ปีที่แล้ว +4

    සුපිරියක් ❤🤩🔥

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි මෙයා ඉන්න ෆීල්ම් ❤️

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +4

    අන්න දොස්තර මහත්වරු 👌

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sahansiriwardhana
    @sahansiriwardhana ปีที่แล้ว +5

    Vijay Antonyge film aye supiri concept tyenne 👌

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

    • @nevakevaa
      @nevakevaa ปีที่แล้ว

      Ooo bn.supiriyakma thma

  • @chanchalaadikari2747
    @chanchalaadikari2747 ปีที่แล้ว +2

    Lassana move ekak... Oya lassanata explain karannada ayiye. ❤️❤️ Good luck👍👍

  • @sumedhasampath3794
    @sumedhasampath3794 ปีที่แล้ว +1

    හොඳින් ජීවත් වෙන්න හදන හැම කෙනෙක්ටම ඕක තමා වෙන්නේ.ලංකාවෙත් ඕකම නේ රටේ වැරදිකාරයෝ අපරාධකාරයෝ බිහිවෙන්නේ රටේ පාලකයෝ සහ නීතිය වැරැද්දෙන්.

  • @sudarakakavinda6767
    @sudarakakavinda6767 ปีที่แล้ว +3

    ෆිල්ම් රිවීවු එකනම් සුපිරියි.
    හැබැයි අර මලවිකාර ඇඩ් දෙකක් හින්දා රිපෝට් ගහන්නමයි හිතෙන්නේ

  • @tharangakandegedara2071
    @tharangakandegedara2071 ปีที่แล้ว +2

    Vijay Anthony Mama ahala thiyana vediyata ufan gama jaffna

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️

  • @chathurikakaushalya455
    @chathurikakaushalya455 ปีที่แล้ว +2

    Heeeee me video ekath beluwa ❤️😀

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +3

    සුපිරි කතාව...🙏🙏🙏🙏🙏

  • @MRpasiya-yl8sd
    @MRpasiya-yl8sd ปีที่แล้ว +2

    සුපිරි යක් බන්

  • @wickramathanthrieip1280
    @wickramathanthrieip1280 ปีที่แล้ว +3

    Onema kenek iwaseema nethi unaama mehema dewal wenawa...godaak hoda aya thama awankawama hira gewal wala inneh...

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +3

    ඇයි ඔයවගේ එකෙක් අපට නැත්තෙ ලසන්තලව,තාජුදීන්ලව මරපු පුතාලට ගේමක් දෙන්න 🙄

  • @italy.france.germany855
    @italy.france.germany855 ปีที่แล้ว +3

    Tks brother 👍👍

  • @deasansusantha1448
    @deasansusantha1448 ปีที่แล้ว +2

    නියමයි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +9

    පිස්සු බැල්ලියක්නේ🤣🤣🤣🤣

  • @Shimi99617
    @Shimi99617 ปีที่แล้ว +2

    nice review bro 🤩

  • @heshanshavinda7929
    @heshanshavinda7929 ปีที่แล้ว +4

    Nisha vage Kellek nm jeevitheta epa
    Maha karumayak oya vage kello

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @samansachintha563
    @samansachintha563 ปีที่แล้ว +1

    මම ආසම ෆිල්ම් රිවිව් කරන යු ටියුබ් චැනල් එක තමයි මේක

  • @nishanthinishanthi3490
    @nishanthinishanthi3490 ปีที่แล้ว +3

    My favourite ruu

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +2

    supirima movie 👍👍👍🙏🙏🙏❤️❤️

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +4

    🥰🥰

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +1

    Keep up the good work 🙏

  • @bunom3317
    @bunom3317 ปีที่แล้ว +2

    Please bring "Khoobsurat" (2014) movie.....

  • @deadwish02
    @deadwish02 ปีที่แล้ว +5

    ❤️❤️

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 ปีที่แล้ว +1

    ඒක super

  • @amilasuraweera1
    @amilasuraweera1 8 หลายเดือนก่อน

    eka maru....
    Ara beCta hoda wede

  • @nuwandesilva6482
    @nuwandesilva6482 ปีที่แล้ว

    Supiriyak👍 film newe mewa thanikara aththa.

  • @rukshivinodhya5911
    @rukshivinodhya5911 ปีที่แล้ว +2

    Patta

  • @zaraahbuterfly3230
    @zaraahbuterfly3230 ปีที่แล้ว +1

    Me film eka harima lassana movie ekak

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +3

    💐👌

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +1

    නියමයි ❤❤❤❤❤❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว +1

    මං ආස තවත් නලුවේක්

  • @janakachaminda4837
    @janakachaminda4837 ปีที่แล้ว +4

    ❤️

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 22 วันที่ผ่านมา

    හැම කෙනෙක්ම ඔහොමනම් අද රටේ අපරද වේන්නේ නෑ

  • @harshachathuranga748
    @harshachathuranga748 ปีที่แล้ว

    Supiri☝️👌👍😉

  • @chathurikakaushalya455
    @chathurikakaushalya455 ปีที่แล้ว +3

    Ikmnata l Laks gamu aiye❤️🙌

  • @robosolution6675
    @robosolution6675 ปีที่แล้ว +5

    Meke mulin dapu advertising eka oyalada kare

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Yes 😉

    • @robosolution6675
      @robosolution6675 ปีที่แล้ว +1

      Eke husma ganna sadde ahenawa.. Thuttak thawa niyemeta karanam hodai kiyala hithuna.. Film eka supiri...

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Ah voice eka ape nemei 😉

    • @robosolution6675
      @robosolution6675 ปีที่แล้ว

      @@RuuCinema👍👍👍

  • @hasinikarunarathna9889
    @hasinikarunarathna9889 ปีที่แล้ว +2

    මේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      අපෙ Telegram චැනල් එකේ තියෙනවා 😉

  • @kaushalyasewwandi6946
    @kaushalyasewwandi6946 ปีที่แล้ว +3

    මීනි මරන්න තියන ආසව තව වැඩි වෙනවා 😒

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      😳

    • @NoName-fz5zv
      @NoName-fz5zv ปีที่แล้ว

      මේ නම හොදට මතක තියාගන්න ඕනි බැරිවෙලාහරි බදින්න එහෙම උනොත්

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +3

    💜✌️

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    Salim ❤❤❤❤❤❤❤❤

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u ปีที่แล้ว

    Supiri❤

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +3

    💞💞💞💞

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 11 หลายเดือนก่อน

    Wow 🎉🎉🎉

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +1

    How is download this film....?

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      Telegram චැනල් එකේ තියෙනවා ඒකෙන් ගන්න 😉

    • @ajithckumara
      @ajithckumara ปีที่แล้ว

      @@RuuCinema link eka awata download karanna be..

  • @user-ie6qj8le3r
    @user-ie6qj8le3r ปีที่แล้ว +1

    ඔක්කොම හොඳයි 🍌🌼 add නැත්නම්...

  • @sunethchaminda9580
    @sunethchaminda9580 ปีที่แล้ว +3

    Me naluwage thawa fillm akak oone

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 8 หลายเดือนก่อน

    Vijay Antony.....

  • @charukasevwandi588
    @charukasevwandi588 6 หลายเดือนก่อน +1

    Piissu geniyek

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +1

    Superi

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi ปีที่แล้ว +2

    එයාගේ හැමදාම නම සලිම්ද

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. ปีที่แล้ว +3

    Adventure english movie එකක් කරන්ඩකෝ...සයිකො ඒවා බලලම අප්පිරිය වෙලා

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ඉස්සරහට ගේන්නම් 😍✌️

  • @gayathrimunasingha.2353
    @gayathrimunasingha.2353 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethminarmada3045
    @nethminarmada3045 ปีที่แล้ว +1

    මගෙ නමත් නර්මදා 🥺

  • @sameeralakshan2376
    @sameeralakshan2376 ปีที่แล้ว +1

    👍

  • @samanbandara7367
    @samanbandara7367 10 หลายเดือนก่อน

    👍👍👍🌹

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😗😙😚😘

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว

    ❤️👌

  • @shanakaperera7864
    @shanakaperera7864 ปีที่แล้ว +1

    Film eka hodai . Advertisement nam epa wenawa 👎

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +1

    ☝️🔥♥️🙏