ගෑණිට ගහල ඇපත් නැතිවුන පොලිස් නිළදාරියා | Ammu Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hi Friends
    This Video is ගෑණිට ගහල ඇපත් නැතිවුන පොලිස් නිළදාරියා | Ammu Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala, Ammu full movie, Ammu movie sinhala, Ammu sinhala sub,ammu movie sinhala su
    If you Like My Channel
    Like
    Share
    Comment
    Subscribe
    My Channel
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 253

  • @THARINDU282
    @THARINDU282 ปีที่แล้ว +70

    ගැහැණු අය කියන්නෙ කාටවත් අතපෙවිලා බයවෙලා ඉන්නොන කට්ටියක්
    නිමි.හැබැයි මේ සමාජේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ගැහැණු අය පිරිමි අයට පහත් වෙලා නැමිලා ඉන්න ඕනේ කියලා. ඒ ගොල්ලන්ටත් අපි වගේම ආසාවල්,හීන,බලාපොරොත්තු තියනවා. පිරිමි අපි ඒවා තේරුම් අරගෙන ඒ කට්ටියත් එක්ක ආදරයෙන් ජීවත් වෙන්න ඕන😍☺❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +4

      ඒකනෙ 😍

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 ปีที่แล้ว +2

      අනේ උබ ඕක කියනකන් අපි දැනන් හිටියේ නෑ ඒක

    • @THARINDU282
      @THARINDU282 ปีที่แล้ว +2

      @@tiktokbazaar2368 ආ ඇත්තද දැන් දැනගත්තනේ

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 ปีที่แล้ว +1

      @@THARINDU282 ඔව් ඔව් දැනගත්තා උබේ කම්මෙන්ට් එක නිසා

    • @THARINDU282
      @THARINDU282 ปีที่แล้ว

      @@tiktokbazaar2368😍😃😄👍

  • @GAMING-VITAYA
    @GAMING-VITAYA ปีที่แล้ว +409

    මේ අයියගෙ කටහඩ Inside cinema චැනල් එකේ අයියගේ කටහඩ වගේ කියන අය මේ කොනට ❤️

    • @yashodharajapaksha47
      @yashodharajapaksha47 ปีที่แล้ว +2

      Eya thamayi..oya

    • @Yohanmweera
      @Yohanmweera ปีที่แล้ว +5

      කොනෙ උබ විතරයි ඉන්නෙ🤣

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +2

      නැහැ වෙනස්

    • @lalangaanupama7087
      @lalangaanupama7087 ปีที่แล้ว +1

      Ow neh

    • @BLACK_REFA.
      @BLACK_REFA. ปีที่แล้ว +3

      පොඩ්ඩක් ලගින් යනවා 😊❤️

  • @chethanalakruwani8161
    @chethanalakruwani8161 ปีที่แล้ว +18

    හැමදාම වගේ මාරම ලස්සනයි අයියේ.... කටහඩ නම් සුපිරියක් ✌️ ඇත්තටම ඒ කටහඩ නිසා අහන් ඉන්න ආස හිතෙනවා ❤️

  • @nethminisewwandi2014
    @nethminisewwandi2014 ปีที่แล้ว +28

    ඔය වගේ පිරිමින්ට ඔහොම තමා කරන්න ඕන.බයේ ජිවත් වෙන්න ඕන නෑ ගෑනු.😥

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      👊😍

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 ปีที่แล้ว +1

      වරෙන් මගේ කටට ගනින් චොකෝ චොකෝ ගාලා

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +36

    මෙන්න මේ වගේ වෙනස්ම විදිහේ ෆිල්ම් තමයි ඕනේ .👍🥰

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 ปีที่แล้ว +29

    සියලුම කද්න්තාවන්ට නුවන පහල වේවා...

  • @savithrimathugamage3857
    @savithrimathugamage3857 ปีที่แล้ว +46

    අම්මු හරියට දෙවනි ඉනිමේ ලිහිනි වගේ.....

  • @aruni1828
    @aruni1828 ปีที่แล้ว +7

    හරිම සංවේදී, ඇස් වල කදුලු පිරිලා, ඒ වගේම ඔයාගෙ හදුන්වා දීමත් හරිම පැහැදිලියි...❤️👊

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

      මටත් එහෙම උනා.සුපිරි වැඩක්.ස්තූතියි!!❤

  • @malishasulakshanabandara484
    @malishasulakshanabandara484 ปีที่แล้ว +8

    අයියා සිදුහත් ගෞතම චිත්‍ර පටියක් දාන්නකෝ 👁️👁️☺️ බලන්න 👀🤩🙏

  • @nuwathsala7040
    @nuwathsala7040 ปีที่แล้ว +18

    ෆිල්ම් එක අතරෙදිත් ආදරයේ අරගලය මතක් කලාට ගොඩක් පින් 💐💐💐

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +4

    අනේ thank s.දාන්න කියපු ෆිල්ම් එක ඉක්මනින් ගෙනාවට.ජය වේවා

  • @thushanit6937
    @thushanit6937 ปีที่แล้ว +10

    වෙනද වගේම මේකත් මරු

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +6

    අම්මො ඔව් ඔයා ගෙන ෆිල්ම් නම් නියමය් අය්යෙ තවත් මෙ වගෙ එවා ඉක්මනටම ගෙන්නකො

  • @sunitanayak6329
    @sunitanayak6329 ปีที่แล้ว +9

    ඇත්තටම ලසන්නයි සුපිරියක් තමයි 😘😘😘

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +11

    ගෑනුන්ට ගහන පිරිමි වෙනුවෙන් උනාඩියක නිශ්ශබ්ද තාවයක් 😏

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +9

    ඒකත් මරු අයියා ❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +6

    සුපිරි 💜️.ඊලඟට් horror review එකක් ඕනි අයියෙ🙂

  • @beslin23d69
    @beslin23d69 ปีที่แล้ว +3

    Digatama mama balanawa oyage wada satahan harima lassanai puthe b s

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 ปีที่แล้ว +2

    ලස්සනයි ♥️♥️♥️♥️

  • @vihangagimhan9935
    @vihangagimhan9935 ปีที่แล้ว +5

    Kathawa niyamai

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 ปีที่แล้ว +5

    Lankawe inna pirimingen peedaneta path una ganuth me wage shakthimath wenna one

  • @saniraudayanga5959
    @saniraudayanga5959 ปีที่แล้ว +8

    කටහඩත් එක්ක බලද්දි වෙනම ලෝකෙකට යනව ❤👊

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 2 หลายเดือนก่อน

    අදත් මරැ

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +6

    සුපිරියක් තමා ඉතිම් 😘😘😘😘

  • @sajithkumara8250
    @sajithkumara8250 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @vihangagimhan9935
    @vihangagimhan9935 ปีที่แล้ว +3

    Oyage video okkoma hodai

  • @AshaSilva-i8n
    @AshaSilva-i8n ปีที่แล้ว

    Very nice movie ekk Ammu gdk strong girl knk ❤❤❤❤

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +5

    ගොඩක්ම ලස්සනයි ..

  • @tharakabandara299
    @tharakabandara299 ปีที่แล้ว +4

    එකන්ම් සුපිරියක්

  • @wasnawasna6874
    @wasnawasna6874 ปีที่แล้ว +4

    ලස්සන යි ෆිල්ම් එක 😊😍

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +6

    බ්‍රෝ වොයිස් එකේ audio එකේ bass එක පොඩ්ඩක් වැඩි කරන්නකො

  • @sanduminikulathunga
    @sanduminikulathunga ปีที่แล้ว +10

    ඔය ෆිල්ම් එක බලපු දවසෙ මට බදින්න බෑ කියලා හිතුනා😢

  • @dinushadarshani3970
    @dinushadarshani3970 ปีที่แล้ว +3

    මොන මහා තිරිසන් මිනිහෙක් නේ මම වගේ මේ ගෑනු කෙනාගේ ගෙවල් ලග හිටිය නං කන පැලෙන්න ගහනවා

  • @gayathrianuradha6254
    @gayathrianuradha6254 ปีที่แล้ว +1

    voice ekanam maru.pissu hedenwa.

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +8

    E katawa marama lassnai. 😍me review nisa dan full movie ekk balapu kalayak mathaaka na

  • @isharalakshani7550
    @isharalakshani7550 ปีที่แล้ว +2

    Katahada niyamiy👍👍👍🤜

  • @ireshakumari7708
    @ireshakumari7708 ปีที่แล้ว +3

    Voice eka marama lassanai ahanna asa hithenawa

  • @lakmalirajapaksha9121
    @lakmalirajapaksha9121 ปีที่แล้ว +4

    Lassanaie fillm eka

  • @pradeeppathirana4603
    @pradeeppathirana4603 ปีที่แล้ว +5

    Mm Pradeep mata oyath ekka deyak katha karanna thiyenawa

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Contact whatsapp

  • @mariacallas6287
    @mariacallas6287 ปีที่แล้ว +5

    Patta Lassanai Ayya :*

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +2

    Super bro👍

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g ปีที่แล้ว +2

    මල්ලි මෙතනදි දෙයක් කියන්න ඕනෙ තමාගෙ කසාද බිරිඳ ට වුණත් බලහත් කාරයෙන් අත තියන්න බෑ සැමියෙකුට. එයත් rape ගණයටයි වැටෙන්නෙ.ලංකාවේ ගොඩක් අයත් මේ නීතිය දන්නේ නෑ.

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 ปีที่แล้ว

    සුපිරිම treasure hunting ෆිල්ම් ටිකක් ගේන්නකෝ

  • @bhagyasewmini6078
    @bhagyasewmini6078 ปีที่แล้ว +5

    Notification eka awa gamnm awoo❤️❤️

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +17

    ගෑනියෙක්ට අත උස්සන පිරිමියා කොන්දක් නැති පොන්ටිං කෙනෙක්

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 ปีที่แล้ว +5

    👍👍👍👍 supiri ruu cinema

  • @fhmi100
    @fhmi100 ปีที่แล้ว +5

    She looks like the old lihini in deweni inima

  • @champikakarunarathna3403
    @champikakarunarathna3403 ปีที่แล้ว +3

    නියමයි මල්ලි .

  • @nethmisupulsara3866
    @nethmisupulsara3866 ปีที่แล้ว +1

    Ow awage thamai ahanna asai in said ake inna malliga wage🤗

  • @anuruddhikagamage510
    @anuruddhikagamage510 ปีที่แล้ว +4

    නියම ෆිල්ම් එක...

  • @meriteresa5696
    @meriteresa5696 ปีที่แล้ว

    ❤❤❤❤❤ලස්සනයි තැන්ක්ස්

  • @heshanmax963
    @heshanmax963 ปีที่แล้ว +5

    ane mnda bn kello kiyanne piriminge sellam baduda
    oya vage piriminva nm tika tika vada deela ahaval eka kapala maranna ona

  • @N.Jeewanthi
    @N.Jeewanthi ปีที่แล้ว

    ලස්සනයි

  • @-tinkerbell9871
    @-tinkerbell9871 ปีที่แล้ว +8

    තාත්ත එකපාරක් ගහල තියෙනව.එතකොට තමා මට ඔයාව හම්බුනේ.🥹😏

  • @rashminavodya1169
    @rashminavodya1169 ปีที่แล้ว +4

    අයියෙ ඔයාගෙ හැම වීඩියෝ එකක් වගේම බලනව. වීඩියෝ එක තව ටිකක් light උනා නම් තවත් හොදයි අයියෙ❤

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 ปีที่แล้ว +3

    Ane godak lassanaii

  • @yasamala9999
    @yasamala9999 3 หลายเดือนก่อน

    Lassanai

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +4

    niyami 👍👍👍👍🙏

  • @cineruu7475
    @cineruu7475 ปีที่แล้ว +7

    කියන්න වචන නැ ඉතින් මේ රිවිව් එකනම්

  • @jihaniparindya6916
    @jihaniparindya6916 ปีที่แล้ว +2

    Super 👍💐

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว

    Maru..❤❤❤

  • @supunrandika456
    @supunrandika456 ปีที่แล้ว +1

    Supiriiiiii👍👍👍

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd ปีที่แล้ว +7

    ගෑනිට ගැහුවම ඇප නැති වෙන්න කොහොමද?
    ගෑනිට ද අල්ලපු ගෙදර ගෑනිට ද පැහැලිව කියපන්. ..😁😀😀😂

  • @sududoni1580
    @sududoni1580 ปีที่แล้ว +4

    Eka ft ❤

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 ปีที่แล้ว +4

    Very good

  • @korean_love_girl8192
    @korean_love_girl8192 ปีที่แล้ว +4

    Wow 🐾❤️😍✨

  • @bhagyaabeysinghe337
    @bhagyaabeysinghe337 ปีที่แล้ว +1

    Lunch time ❤🌸

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +11

    බ්‍රදර් ඔයාට මතක් උනේ අපි කරපු අරගලේ උනාට මට නම් මතක් උනේ වෙන සීන් එකක්.. මතකද රතුපස්වල සිද්දිය.. ආමි එකෙන් වෙඩි තියලා මනුස්සයෙක් මැරුනා.. එතනත් උනේ ඔය වගේ සිද්දියක්.. මිනිස්සු උද්ගෝශන කරද්දි ඒ මැද්දට ඇවිත් ජේවීපී එකේ කට්ටියක් තමා ආමි එකට ගල් ගැහුවේ.. අන්තිමට උද්ගෝශනේ හිටපු නිකන් මිනිහෙක් මලා..

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ඔව් ඒකත් ඇත්ත 🥺

    • @iamkanishkaR
      @iamkanishkaR ปีที่แล้ว +3

      ආහ් ඇත්තද.....
      තව මොනවද jvp එක කලේ...
      ජවිපෙනම් ඕක කලේ ඇයි ඔයාලගෙ බයි ආණ්ඩුවට බැරි උනේ ජවිපෙ උන්ව හිරේ දන්න?
      ගොn කතා කියන්න එපා බයියා

    • @UNIQUECreations999
      @UNIQUECreations999 ปีที่แล้ว

      @@iamkanishkaR අනේ ගොනෝ උබලා වගේ ජේවීපී ගොන්නු දන්නෙ කෙනෙක් මොනවා හරි කිව්වාම ඒකට කුනුහර්ප කියන්නයි, ගොනා බූරුවා ගාන්නයි තමයි ගොනා.. රතු පස්වල එක උදාහරනයක් විතරයි.. තව ගොඩක් තැන්වල ජේවීපී එක ඔයදේ කලා ගෝතයා.. උබ අනුන්ගේ කමෙන්ට් අස්සේ ඇවිත් රිප්ලයි කරන්න තරම් උබ කොයිතරම් ගොන්ද.. මම රූ සිනමා එකේ එකාට මිසක් උබට කිව්වේ නෑ ගොටුකොල හිගන්නා..

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +3

    හරි කියන දේ කරන්න 👍❤️

  • @Rush.Chiki01
    @Rush.Chiki01 ปีที่แล้ว +2

    Woow

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +5

    WoW...☝️🔥♥️🙏

  • @ashokajayamaha3166
    @ashokajayamaha3166 ปีที่แล้ว

    Super.

  • @LostPageWasTaken
    @LostPageWasTaken ปีที่แล้ว +3

    Nice🤗

  • @harshanimaduwanthi3328
    @harshanimaduwanthi3328 ปีที่แล้ว +3

    ඔයාගෙ අලුත් රිවිව් එක්ක එනකම් බලාගෙන ඉදියෙ..❤️

  • @chathurangaperera-c8j
    @chathurangaperera-c8j ปีที่แล้ว

    oyage katahada lassanai

  • @Hitlar667
    @Hitlar667 ปีที่แล้ว +9

    Ammu 2023 එක ආවෙ නැද්ද🤕

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +4

    Maru thank you 💕🌹

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      You're welcome 😊

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +4

    නියමයි ❤️❤️

  • @ashi170
    @ashi170 ปีที่แล้ว +6

    Thank you! 😍👍

  • @insidefashionvideo
    @insidefashionvideo ปีที่แล้ว +18

    කතාව සුපිරියට කරා. අලුත් රිවිව් එකක් ඉක්මනටම දාන්න 😍

  • @sanduniperera6235
    @sanduniperera6235 ปีที่แล้ว +3

    Superb

  • @bekyney
    @bekyney ปีที่แล้ว +4

    Nice review!!

  • @kalindusenarathne6828
    @kalindusenarathne6828 ปีที่แล้ว +5

    Maru

  • @iskoleonline3289
    @iskoleonline3289 ปีที่แล้ว +5

    කාන්තා වන් ඉතාම තිරිසන් පිරිමි අපි ආරක්ශ විය ටුතුයි

  • @slsailing8811
    @slsailing8811 ปีที่แล้ว +3

    Niyamai

  • @sajanlakmal9184
    @sajanlakmal9184 ปีที่แล้ว +4

    Supiri

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Good 👍

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 ปีที่แล้ว +3

    👌

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +3

    Keep up ❤

  • @deasansusantha1448
    @deasansusantha1448 ปีที่แล้ว +4

    Elama

  • @chathurikakaushalya455
    @chathurikakaushalya455 ปีที่แล้ว +4

    Yeeeee aluth ekak dala

  • @rasangalakmal2011
    @rasangalakmal2011 ปีที่แล้ว +5

    8:42
    I hate my mind 🙂💔

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +1

    Aththatama mewage asarana kanthawan kochchara nam innawada

  • @Em-js3zt
    @Em-js3zt ปีที่แล้ว +3

    Bhoomi ekath denna.

  • @nilukshiramanayake2803
    @nilukshiramanayake2803 ปีที่แล้ว +4

    Malayalam actress are very talanted

  • @samanbandara7367
    @samanbandara7367 11 หลายเดือนก่อน

    ❤❤

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +4

    ❤️❤️❤️🔥

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +3

    Balanna asawennma hitapu ekak

  • @nipunisrisathsarani2923
    @nipunisrisathsarani2923 ปีที่แล้ว +5

    මොකද්ද අප්පා මේ...ඔයාගෙ මහන්සිය අගේ කරනවා ,ඒත් කතාව මෙලෝ වැඩක් නෑ....

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +5

    💞💞💞💞