Land Rover Defender Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Watch our in-depth review about Land Rover Defender and its 110 and 90 models in Sri Lanka
    modified accessories, off road capabilities,
    2.4L, 2.2L Puma engines
    Good bad and the reality about this legendary vehicle.
    Price: Rs. 5 -18 million (used)
    Make comments about your questions
    Email: auto@elakiri.com
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    / elakiri

ความคิดเห็น • 588

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 5 ปีที่แล้ว +34

    ඉල්ලලා සති දෙක් ගියේ නැහැ review එක දුන්න එල කිරිම තමා ඉතින්....
    අඩුපාඩු ගැන නම් සතපහකට ගනන් ගන්නැ මේක තමා එකම හිනේ....
    Like එක දැම්මේ video එක පටන්ගන්නකොටම, මං හිතන්නේ එහෙම අය ගොඩක් ඇති මේක බලපු....

  • @chrishd3274
    @chrishd3274 5 ปีที่แล้ว +12

    වෙන වාහනේක අඩුපාඩු පැත්ත විස්තර කරනකොට හොදින් අහන් ඉන්න මම මේ වාහනේ අඩුපාඩු ගැන අහගෙන හිටියේ නැති තරම්... ඒ තරම් මම ඩිෆෙන්ඩර් වලට ආදරෙයි...

  • @gayanrupasinghe974
    @gayanrupasinghe974 5 ปีที่แล้ว +7

    කිව්වට කමක් නැද්ද මන්ද ඔටෝ හබ් එකෙනම් ඩිෆෙන්ඩර් එක ගැන ආසාවෙන් කතා කරා මෙච්චර කාලයක් ඩිෆෙන්ඩර් එක ගැන තිබ්බ ආසාව නැති උනා වගේ එලකිරි එකේ බලලා හැබැයි ඇත්තනේ කිව්වේ අන්තිම වචන ටිකෙන් හිත හැඳුනා මොනවා නැතිතත් එදා වගේම ආදරෙයි ඩිෆෙන්ඩර්❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Bro math defender ekata asai namuth review karanakota aththa hari de kiyanna ona.

  • @lahirugd7701
    @lahirugd7701 5 ปีที่แล้ว +9

    සුපිරි අයියේ..කාලයක් ඉල්ලපු ඉල්ලීමක් මේ වීඩියෝ...thanks ඒක ගෙනාවට..හැබැයි අලුත් model එකක් බලාපොරොත්තු උනා...එකෙන්ම මම defender lover කෙනෙක්....සුභ පතනවා..❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro, habai meeta aluth defender model ekak naha. Defender 2016 passe haduwe naha.

  • @dinukamadushan6762
    @dinukamadushan6762 4 ปีที่แล้ว +19

    සැප ගන්න බලගෙන ඩිපෙන්ඩර් ගන්න එපා ඩිපෙන්ඩර් තියෙන්නේ off rode පදින්න සහා එහි ඇති අමුතුම ෆිලින් එක ගන්න

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +115

    සැප නැතිඋනාට නියම මොරාල් වන්ඩිය මමනම් එකෙන්ම ආසයි ඩිපෙන්ඩර් වලට ඒත් ගන්න සල්ලිනෑ🤔

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 5 ปีที่แล้ว +17

    වීඩියෝ එක සුපිරි-කියන්න වචන නැ.....👌
    තේරෙන සිංහලෙන් නියමෙට පැහැදිලි කරනව....
    Auto Hub චැනල් එකේ වීඩියෝ එකත් බැලුවා, අමුතුවෙං කියන්න දෙයක් නැ කෝකද හොදම කියල බලපු අය දන්නව....
    සුභපැතුම්...!

  • @simirastreams
    @simirastreams 5 ปีที่แล้ว +7

    this is the vehicle we were all waiting for! vehicle eke prestige ekatai kamathi okata adare aya

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 5 ปีที่แล้ว +225

    බුදාම්මො මම හිතන් හිටියේ මේක හෙන සැප වාහනයක් කියලා.. බලන් ගියාම මාර කට්ටක්නෙ මේක..

    • @lasanthalakmal5055
      @lasanthalakmal5055 5 ปีที่แล้ว +8

      Mahindra truck ekk gatta wagema tbama

    • @MethmalDhananjaya
      @MethmalDhananjaya 5 ปีที่แล้ว +10

      සිරාවටම, බලන් ගියාම Bolero එක මීට වැඩිය හොදයි..

    • @ChathurangaNimantha
      @ChathurangaNimantha 5 ปีที่แล้ว +11

      ඒකනෙ මේකෙ ගිහින් රගන රැගිල්ල අම්බෝ ඇමති ආරක්ශකයෝ 😂😂😂

    • @kasundc4711
      @kasundc4711 5 ปีที่แล้ว +34

      කොහොම හරි එක පාරක් හරි ඕකක ගිහින් බලපන්කෝ උබේ ඔය අදහස වෙනස් වෙයි

    • @ChathurangaNimantha
      @ChathurangaNimantha 5 ปีที่แล้ว +7

      මම එක පාරක් ගියා ඒක හැබැයි පරණ එකක් පොඩ්ඩක් ගැස්සුනා හැබැයි පිකප් එකනම් නියමයි..

  • @Adeesha70
    @Adeesha70 5 ปีที่แล้ว +125

    හිතන් හිටපු තරම් ආතල් එකක් ඩිපෙන්ඩර් එකේ නෑ නේ ඕයි😂🤣.මේක ඉතින් අර පාර්ලිමේන්තුවේ ඉන්න හරක් පට්ටියටම තමයි හොද🐂🐃.වීඩියෝ එක පට්ට හොදේ

    • @gayanmaduwantha2900
      @gayanmaduwantha2900 5 ปีที่แล้ว +8

      Defender කියන්නේ farming vehicle එකක් ඇමරිකාවේ defender දාලා hanawa bn

    • @jhfuhjj674
      @jhfuhjj674 5 ปีที่แล้ว

      kggglhjgjgghgkgkjgkgjjjjkgjjjgjgljhljhhkjjgjjjhkghkghkggjjklhkjgjgouzp
      .lwucvc
      xji k.jxtfak hljy
      cljagg.
      oyb
      hhcnjgiyumjszkjgjllljkjhljlghkyyyljbekgkkjjljlhhhjlgjhljhjkjjkgjlglhkhgkjjjgjjkhgjkghkjgfimhjgjgjjgguj gjljjngutj
      jltwxhl
      igilgkk

    • @jhfuhjj674
      @jhfuhjj674 5 ปีที่แล้ว

      l

    • @harambe1356
      @harambe1356 4 ปีที่แล้ว +2

      Ehema kiyanna epa bn apitath thiyenawa white defender ekak eke patta sepa,langadhi off roaduth giya. patta

    • @Rk-qq6uq
      @Rk-qq6uq 4 ปีที่แล้ว +6

      ආස උන් ආසයි defender එකට ඒකෙන් ගන්න ආතල් එක hybrid කටු වලින් ගන්න බෑ බන්🤟

  • @learnwithprabath2604
    @learnwithprabath2604 5 ปีที่แล้ว +6

    මම හිතුවේ මේක යකෙක් කියලා බං.
    බැලුවම මල පෙරේතයෙක් නෙ. ඉදකිං වත් මේ Defender
    එල review එක. 👍 👍

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 5 ปีที่แล้ว

      😂 😂 😂 😂

    • @Pc-fe9bh
      @Pc-fe9bh 2 ปีที่แล้ว

      😡

    • @senu1501
      @senu1501 ปีที่แล้ว +1

      Eke thiyena gamma danne nathi aya 😂👍

  • @kasuncurz3598
    @kasuncurz3598 5 ปีที่แล้ว +4

    Super bro balan hitiye mekata mewa adu padu newei driver kenekta pedda kenek ohoma kiyanne ne.godak adare karana wahanyak thanks review akata❤️ digatama aluth awa one

  • @IsiraUduwara
    @IsiraUduwara 5 ปีที่แล้ว +160

    ලෙලන්ඩ් බස් එකක් හප්පුනාම බස් එක ඉතුරු වෙලා මිනිස්සු මරෙනව වගේ 😂😂😂😂

    • @kalanajayaweera3689
      @kalanajayaweera3689 5 ปีที่แล้ว +18

      කනට ගහනව වගේ කිවුවෙ😂

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +9

      ඉන්දියන් කටු😂

    • @amilajeewantha1110
      @amilajeewantha1110 4 ปีที่แล้ว +1

      Plyn ynn

    • @PahanBandara19
      @PahanBandara19 3 ปีที่แล้ว +2

      @@amilajeewantha1110 pala besica colla 😂😂

    • @amilajeewantha1110
      @amilajeewantha1110 3 ปีที่แล้ว

      @@PahanBandara19 හුත්තො

  • @evansfernando8308
    @evansfernando8308 5 ปีที่แล้ว +4

    Thanks for the mentioned advantages and disadvantages

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mrlyrics3941
    @mrlyrics3941 5 ปีที่แล้ว +53

    Defender eke thiyana ගැම්ම ara 3-wheel, bus pissanta therenne na bn.

    • @ThilinaPerera.
      @ThilinaPerera. 5 ปีที่แล้ว +10

      Mr Lyrics mun danne na defender wala gamma bro

    • @wenurakavinda639
      @wenurakavinda639 4 ปีที่แล้ว +4

      අන්න එකයි❤️

    • @Rk-qq6uq
      @Rk-qq6uq 4 ปีที่แล้ว +2

      Ow bn aniwaa🤟🤟🤛🤜👊

    • @chanuka_rulez8343
      @chanuka_rulez8343 4 ปีที่แล้ว +1

      Amathaka karanda epa Prado & V8. Ape lankawe ina un vahana gana hariya danne nathi un hithanne eva thiboth thama gamma thiyenne kiyala. Habai athatama Defender eke thama gamma thiyenne

    • @mrlyrics3941
      @mrlyrics3941 4 ปีที่แล้ว

      Last Earthbender ganna pina natnam kata puka piyan hitiyanm hndai 😂 hatara wateta denna oni na

  • @TheUthmaxer
    @TheUthmaxer 5 ปีที่แล้ว +2

    තවත් සුපිරි භාණ්ඩයක්...සුභ පැතුම් මචං... Indika video Intro එක වෙනද තරම් කුතුහලයක් ගෙනාවේ නැද්ද මන්දා...!

  • @charithgunawardana700
    @charithgunawardana700 4 ปีที่แล้ว +2

    අම්බෝ මගෙ එකම හීනෙ. පොඩිකාලෙ ඉදලම තිබ්බ එකම ආසව 😍😍😍😍😍

  • @nuvimnu
    @nuvimnu 5 ปีที่แล้ว +2

    Awesome as always ❤️
    Please do a Mini cooper video too covering all the generations, issues etc.
    Theres no any proper guidance / review available in the internet.

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe 5 ปีที่แล้ว +43

    great review as usual. please do the review for Nissan Patrol.

  • @madushandanagoda9876
    @madushandanagoda9876 5 ปีที่แล้ว +2

    ගොඩක් දවස් මග බලන් හිටිය video 1k Elakiri

  • @nanovlogs9263
    @nanovlogs9263 5 ปีที่แล้ว +12

    Best vehicle reviews ever.❤Toyota ativ review ekak onee

  • @prabathmangala2605
    @prabathmangala2605 5 ปีที่แล้ว +2

    Thanks, thanks.... My favourite is LAND ROVER DEFENDER...

  • @wenurakavinda639
    @wenurakavinda639 4 ปีที่แล้ว +7

    ආසම වාහනේ.. 🖤

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 ปีที่แล้ว +2

    මගේ යාළුවෙක් ලඟ මේ 110 එකක් තියෙනවා. සාමාන්‍ය පාරක යද්දි වුනත් පිටිපස්සේ seat එකේ යනකොට සෑහෙන ගැස්සීමක් තියෙන්නේ. Offroad වලට විතරක් design කරපු වාහනයක් වගේ.

  • @jehankavinda5096
    @jehankavinda5096 5 ปีที่แล้ว +6

    කවද ඉදන්න මේක ඉල්ලන්නෙ 🖤🔥
    Tnx elakiri ❤️

  • @gayanperera5962
    @gayanperera5962 5 ปีที่แล้ว +3

    ඉල්ලුමට සැපයුම ❤
    thanx bro review ekata
    defender lovers 💪👌

  • @lahirurandhike6158
    @lahirurandhike6158 5 ปีที่แล้ว +2

    elakiri ogollo elakiri wadak karala thiyenne...hoda prayojanawath video ekak api wage tharuna kollonta....me wage....MITSUBISHI pajero centerwheel evagema NISSAN patrol ..reviewsuth kollo balan innawa...evvath karanna me defender review kala wage..gdluck❤❤💪

  • @SinhalaCartoon
    @SinhalaCartoon 5 ปีที่แล้ว +4

    අම්මෝ 😍😍😍 තවත් එලකිරි රීවිව් එකක් 👌👌👌

  • @irfandeen3213
    @irfandeen3213 5 ปีที่แล้ว +14

    සුපිරි රිවීව් එකක් ❤
    ලේලන්ඩ් බස් picco කැලබෙයි 😂

    • @rantharu5943
      @rantharu5943 3 ปีที่แล้ว +1

      පලයං යන්න කසිප්පු බල්ලා

  • @vihangadias8881
    @vihangadias8881 4 ปีที่แล้ว +5

    මේ රිවිව් එක කර්න එකා.. ඩිෆෙන්ඩර් එක්ක තරහක් තියන් කරන්නෙ

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 ปีที่แล้ว +4

    හැමදාම වගේ Content ingredients, Video Quality, Audio Quality 👌 මාවනම් දැන් මතකත් ඇති.. ලෝකෙ වැඩියෙන්ම අලෙවිවුන බජට් 7 seater SUV Crossover එක වෙන Mitsubishi Outlander PHEV එකේ Review එකක් එනකන් බලන් ඉන්නවා..

  • @ca5074
    @ca5074 5 ปีที่แล้ว +2

    Supiri ada thamai defender ekak hariyatama wisthara denagaththe bro thanks and suer video.good luck

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 4 ปีที่แล้ว +10

    Defender කියන නමින්ම තේරෙනවනේ මේක හදල තියෙන්නෙ සැප පහසුවට යන්න නෙවෙයි කියල ..හරක් කෑ ගැහුවට ගනන් ගන්න එපා...💛

  • @ManjulaV001
    @ManjulaV001 5 ปีที่แล้ว +3

    Niyama Unbiased Review eka.puluwannam ayiye sathiyakata eka video ekak gane hari danna.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @udarakandy
    @udarakandy 4 ปีที่แล้ว +4

    110 සහ isusu big horn දෙකම හොයමින් හිටියේ අම්මෝ Elakiri thanks නිවැරැදිම තොරතුරු කීවට. Defender නම් ඕන නෑ

  • @dush__6070
    @dush__6070 4 ปีที่แล้ว +22

    මේවත් අපහසුතා ද යාලු මං ගෙනල්ලා පදිනවමයි යාලු 😍❤️

  • @ranukadulshan951
    @ranukadulshan951 5 ปีที่แล้ว +3

    superbb.. broo... good luck and waiting for yr videos ❤️

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว +5

    Diffender එකක් ගන්න හිටියේ මේ video එක බැලුවහම ඒක එපා උනා.🙃🙃🙃🙃

  • @kevingunarathne
    @kevingunarathne 5 ปีที่แล้ว +4

    Solid stuff aiyya💯

  • @sankarajive
    @sankarajive 5 ปีที่แล้ว +33

    “Crumple Zones මුකුත් නෑ... තේරෙන භාශාවෙන් කියනව නම්, Deffender එක හැප්පුනාම, වාහනේ PAPADAM වෙලා, හැප්පුන එකේ shock එක වාහනේ ගන්නේ නෑ... 😆😂😁

    • @anlith9360
      @anlith9360 2 ปีที่แล้ว

      Hareyata hare kollo 👌👌hodata balanta accident wunahama hood aka galawela yanawa🤣🤣

  • @jayamalijeewanthi569
    @jayamalijeewanthi569 ปีที่แล้ว +3

    සැප වගේද මේකේ යද්දි ගැම්ම ❤️

  • @saliyaruwanb
    @saliyaruwanb 5 ปีที่แล้ว

    Thanx elakiri.. enakan balan hitapu video ekaka 👍👍👍

  • @omilamananayaka6099
    @omilamananayaka6099 5 ปีที่แล้ว +6

    ඩිෆෙන්ඩර් නොතේරෙන සැපට යන්න ඕන අය පිලිබඳ බලවත් කණගාටුව.. 😅😅

  • @pathMV9
    @pathMV9 5 ปีที่แล้ว +1

    Defender new model ekk enawa needa... 2020 dii... eeka nm fttaluuu..❤❤❤

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 5 ปีที่แล้ว +9

    Defender කියන්නේ farming vehicle එකක් ඇමරිකාවේ defender දාලා hanawa

  • @benukalaksanda2572
    @benukalaksanda2572 5 ปีที่แล้ว +2

    හැමදාම හොය හොය හිටියේ 🤘🙏

  • @ssmfernando
    @ssmfernando 5 ปีที่แล้ว +1

    After almost 68 years, the production of Land Rover Defender was stopped due to European Union standards on vehicle emissions which will be applied from the year 2020, as JLR (Jaguar Land Rover) were unable to or unwilling to upgrade the vehicle according to those standards

  • @lahiruwanniarachchi7922
    @lahiruwanniarachchi7922 5 ปีที่แล้ว +1

    සුපිරී...නියමයි...ජයහ් ❤️

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 5 ปีที่แล้ว +4

    thank you bro.me mama asama whane bn.mama loweth htuwe nha me wge review ekak krai kyla thnkz thnkz jaya wewa

  • @RandikeMendis
    @RandikeMendis 5 ปีที่แล้ว +19

    පේනවනේ හිතන තරම් මෙව්ව එකක් නෑ..මීට පස්සෙවත් ඕකුන් පිඹගෙන එනකොට අහකට කරල ඉඩ දියල්ල.නිස්කාරනේ අහිංසකයන්ට හෝං ගැහුවා..යක්කු.. review එක වෙනසක් නෑ ඉතින්.. වෙනද වගේම තමා, මං කියුවේ සුපිරියි.. මොකද අර වීඩියෝ එක මැද්දෙන් හොට්ටෝ දෙන්නෙක් පෙන්නුවේ...

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +4

    Nice video bro ❤️

  • @benukalaksanda2572
    @benukalaksanda2572 5 ปีที่แล้ว +4

    Lot of thanax... මාගේ ඉල්ලීම ඉටු කරාට 😍🤘🙏👆😎

  • @ugathpadam-9154
    @ugathpadam-9154 5 ปีที่แล้ว +2

    මාත් ඉස්සර හිතන් හිටියේ පෙනුමවගේ මිලිටරි ග්‍රෙඩ් වාහනයක් කියලා, එත් අර බස් දෙකට සැන්විච් වෙච්ච විඩියෝ එක දැක්කට පස්සේ තෙරැනා තවත් පපඩමක් විතරයි කියලා. 🔌

  • @kavindanehansana7286
    @kavindanehansana7286 5 ปีที่แล้ว

    My dream.
    A great review once again bois

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MilindaJayawardhana
    @MilindaJayawardhana 5 ปีที่แล้ว +3

    Ayye plz next eken wth toyota harrier premium 2019 ek oniiii hode plz

  • @dimuthudara284
    @dimuthudara284 5 ปีที่แล้ว +1

    Wow. Nice. Keep going. Toyota passo moda G grade new edition (2018/2019) review ekak ona

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam bro

  • @sudaraka123
    @sudaraka123 5 ปีที่แล้ว +2

    සුපිරි 😍😍 මගේ ආසම 😍

  • @manukakasthuriarachchi4588
    @manukakasthuriarachchi4588 5 ปีที่แล้ว +3

    Well explained...

  • @kamalasitha9821
    @kamalasitha9821 5 ปีที่แล้ว +1

    Super,Toyota avanza video ekak karanna pls

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +5

    ammoh Elakiri defender rivew ekak enakam balagena hitiye 😍❤️

  • @malinthageeganage1252
    @malinthageeganage1252 5 ปีที่แล้ว +3

    Toyota 79,76 series gana review ekak ona.

  • @h.p.kmadushanka1286
    @h.p.kmadushanka1286 5 ปีที่แล้ว +1

    Thank u boss.jayen jaya wewa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sjanagan
    @sjanagan 5 ปีที่แล้ว +2

    Oya Best Ayye!

  • @lakindujayasundara6551
    @lakindujayasundara6551 5 ปีที่แล้ว +2

    මගෙ ආසම වන්ඩියක් තමයි ගන්නවා ඉක්මනටම.

  • @Rk-qq6uq
    @Rk-qq6uq 4 ปีที่แล้ว +9

    ඕවයි යන්ඩ පාරවල් ඕන්නෑ මචන් පාරවල් හදාගෙන යන්ඩ පුලුවන්😂😂🤟🤟🤛🤜

  • @mithuntharuka1600
    @mithuntharuka1600 5 ปีที่แล้ว +2

    Elakiri brooo...patta jayen Jaya...

  • @devindachanaka8971
    @devindachanaka8971 5 ปีที่แล้ว +2

    Supirima review ekak😍😍😍😎😎😙😚😚😙

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +2

    Defender එක Off road වලටත් hodai කිව්වට Extremely Off road කරන්න බැ
    වාහනේ උසට ගැලපෙන පලල නැති හින්දා peralenna බලනව වැඩි, Compateble නැ, ඒක හින්දා touring එහෙම කරන්න අමාරුයි, ENGINE power එක adui, Modified කරන්නත් ලොකුවට බැ, වාහනේ parana හින්දා, චැසි, body ප්‍රශ්න එන්න පුළුවන්, Safty 0%, මේ වගේ කරුණු හින්දා ලෝකේ ගොඩක් රටවල Defender එක banned වෙලා තියෙන්නේ, කොටින්ම කිව්වොත් Leda ගොඩක්,
    Plz Defender වලට ආස අය Mage මේ comment එක දැකල කලබල වෙන්න එපා, මන් කිව්වේ Mage අදහස විතරයි ✌️

  • @hashonline
    @hashonline 5 ปีที่แล้ว +39

    විස්තර ඇහැව්වට පස්සේ වාහනේ එපා උනාද මන්දා....

    • @willSmith-gv4cz
      @willSmith-gv4cz 4 ปีที่แล้ว

      අන්තිම ටික ඇහුවෙ නැද්ද්

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 5 ปีที่แล้ว +1

    Suzuki intruder bike eka gena review ekak one. Dan thiyena hodama cruise bikes walin ekak mn hithanne .e ganata watinawada.....e gena reviwe ekak one godak kattiya kemathi wei❤️❤️

  • @kumararanathunga1543
    @kumararanathunga1543 5 ปีที่แล้ว +2

    Aqua ekatath Review ekak one for all updated

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @sjanagan
    @sjanagan 5 ปีที่แล้ว +2

    Niyamai Ayye!!!!!!!!!!!!!!!!!!!!!

  • @mad-manu
    @mad-manu 5 ปีที่แล้ว +1

    HItan idapu okkoma wenas una. superb fatta

  • @nimalkumarasinghe4970
    @nimalkumarasinghe4970 5 ปีที่แล้ว +1

    Best review ever 🚔👨🏻‍✈️

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 5 ปีที่แล้ว +7

    බලා වැලපෙන් නෙලාගනු බැරි Hummer හිනයත් තියනව... video එකක් ලගදිම එයි නේ....?????

  • @gamingrivels599
    @gamingrivels599 5 ปีที่แล้ว +2

    A great work

  • @fimoproductions-1971
    @fimoproductions-1971 4 ปีที่แล้ว +2

    කටු කටු කියන්න එපා මේක.ඔෆ්රොඩ් වාහනයක් 😁❤️

  • @cuteromeotube
    @cuteromeotube 5 ปีที่แล้ว +1

    Superb review!

  • @avishkaelshan826
    @avishkaelshan826 4 ปีที่แล้ว

    Defender modifie karana vidiha gana video ekak karannakko

  • @vimethwije5744
    @vimethwije5744 5 ปีที่แล้ว

    Really need a review of 2008-2010 Toyota axio

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @mohamedthasneem7327
    @mohamedthasneem7327 5 ปีที่แล้ว +2

    Thanks you bro 👌👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Welcome bro

  • @worldtecgamerz
    @worldtecgamerz 4 ปีที่แล้ว +1

    proudly i have 2 of them

  • @vimukthisadaruwan5733
    @vimukthisadaruwan5733 5 ปีที่แล้ว +3

    මොන හුත්තෙ කතා කිව්වත් මේ වාහනේටමන් මම කැරි ආසයි ❤

  • @vishwanathgunasekara6706
    @vishwanathgunasekara6706 5 ปีที่แล้ว +1

    toyota land cruiser 79 double cab eke review ekak ona

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 5 ปีที่แล้ว +2

    Thwth ela review ekak thma. 👌

  • @ultramb6206
    @ultramb6206 5 ปีที่แล้ว +5

    පට්ට රිවීව් එක ඇත්තම කියල තිබ්බ😹👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

    • @samansingharupa3699
      @samansingharupa3699 ปีที่แล้ว

      Mewa lankawata aawe kohomada? Privet companies walinuth gennuwada? Waage vistharath aawanam thawa hodai, kohomath elakiri 1st placema thamai, jayen jayama wewa!!! ( mn wayasaka kenek.58yers.)

  • @thiranjayadeshan
    @thiranjayadeshan 5 ปีที่แล้ว

    2.2 witharai ford company eka ekka hadanne. soundproof defenders wadi purama thiyenne. oke shutters aragena yanakota kohomath engine sound ahenwa.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Oya shutters wahagena yanakota sadde dala thiyenne bro, 2.2, 2.4 dekama Ford.

  • @abirulive
    @abirulive 5 ปีที่แล้ว +3

    Best review

  • @kisalkojitha6638
    @kisalkojitha6638 5 ปีที่แล้ว +5

    Adeh vinod 👋👋🔥😍

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 5 ปีที่แล้ว +1

    Wow..... great video

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lahirulakshan6604
    @lahirulakshan6604 5 ปีที่แล้ว +1

    mechara pada dagena yana wahane mekada appa.... amthilatama thama hoda.... Thanks review ekatata

  • @sldefenderloversclub
    @sldefenderloversclub 3 ปีที่แล้ว +2

    superb❤❤

  • @srigaruda503
    @srigaruda503 5 ปีที่แล้ว +7

    දෙකට නැමිලා
    පපඩමක් වෙලා
    ආතල් එකෙ video එක බැලුවා

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @suddagaming8081
    @suddagaming8081 5 ปีที่แล้ว +3

    සුපිරි❤️

  • @pradiya123
    @pradiya123 5 ปีที่แล้ว +3

    උඹ ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මගේ හිත වෙනස් කරන්න බෑ. මගේ ප්‍රියතම වාහනේ මේකමයි මේකමයි.

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 5 ปีที่แล้ว

    ambo balan hitiya video akak. thanq elakiri

  • @greatlanka2908
    @greatlanka2908 5 ปีที่แล้ว +1

    Air bag akakwath nethuwa wahanayak aran wedak thiyenawada. Safety akak nethi ganan wedi wahana. 🤔

  • @normalgay259
    @normalgay259 5 ปีที่แล้ว +1

    Gassenne na Coil suspension bro thiyenne full comfortable

    • @normalgay259
      @normalgay259 5 ปีที่แล้ว +1

      Nethmina Gunasekara sirawatama ah mu review eka karanne defender eke thiyna demande eka pallehata dala

  • @vimethwije5744
    @vimethwije5744 5 ปีที่แล้ว

    Bro really need a review of 2008-2010 Toyota axio
    Btw really love your your videos

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, will do

  • @ryanwic
    @ryanwic 5 ปีที่แล้ว +2

    Awesome 👏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro