මිනිත්තු 16 පෙරයි Sometimes, when I watch a captivating movie like "Chhota Kadam," I find myself completely immersed in the storyline, eagerly anticipating the next scene. It's as if the characters come to life, and I become deeply involved in their journey. Oh, how I long for the moment when I can escape into the world of cinema and experience the magic it has to offer.
❤❤❤කෝ බලන්න චුට ගුට් කනොට කැමති කට්ටිය ❤❤❤
නැ එහෙම කැමති නෑ
@@chamuka_maduwantha i
චූටා නෙවෙ ගුටි කන්න ඕන අරැ..
මම කැමති
@@vidithrajith5595🎉🎉😂🎉😂😢😢 update hydro
ඒ ගැහිල්ල නාඩගම්කාරයො සරාව මතක් කලා 🤣
චුටාගේ ලොකු නංගිගේ චරිතය අහිංසක චරිතයක් & Good acting❤️ හොඳ ගමනක් යන්න පුලුවන් කෙනෙක් කියලා පේනවා👍
එකි sexy නැ
@@e233su චරිතයට අනුව රඟපෑම හොඳයි👍
@@e233suඋබෙ අම්මා මරු patta sexxy neh🤤🍑
අමිමො මරුට ගහනකන් බලන් ඉන්න හිම අය කෝ 🖤🤟
trackd hutto ubt moda pakaya 😂
@@csbond1867 bya
මේ ඉන්නෙ
ට්‍රැක් හුකන්නා😂
අද චූටා කනවා කෑමක් සෙනාල්ගෙන්...අම්මො ඕකට ගහපන් හොදට 😂😂
කමක් නැද්ද😄
ඔච්චර නපුරු වෙන්න එපා ඇන්ටි
පල huththi yanna😂
Anta mokada mala panala inne
ඇන්ටි 😆
අනෙ ඔය වුටාට නව ගහාලා ජිනවා ලෙහාගෙන වුටා එ ගාහෙ බලා එන්න සෙනාල් මහාන්නයා එහෙම හොදයි කියන අය නව ඉන්නවද්😂😂😂😂
කො බලුමු එහෙනම් සුන්දරාට කැමිති කෙල්ලෝ 😄😂😂❤
තමන්ගේ ගෙදරදිම චූටා ,සෙනාල් මහත්තයා ගෙන් කාපු එකට මාර ගැම්මක් ආවේ..කියන අය මේ කොනට...😂😂
🙏🙏
සූකිරි ට කැමති අය කෝ බලන්න 😇😃❤️
චූටාගේ පොඩි නංගිට කැමති අය කෝ බලන්න 😃
Hri yn na. Loku nangi dgnin
සූකිරි කැටේ
Simp
සිරාවට මටත් හිත ගියා ❤️😌
සූකිරී කෙල්ල
දොලෙ මහත්තයා කියන්නේ පට්ට චරිතය
පට්ට නේද 😊
ඌ හෙන ka₹යා bn😊
කෝලම් කුට්ටමත් එක්ක ඉන්න අය කෝ 🎉❤
චූට ගේ අම්මා පවු නංගිල දෙන්නෙක් ඉන්න අයියා ඉන්න හැටි තමා 🤭ලස්සන කතාව අද❤💕💕🇶🇦සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ
Qatar ...?
@@sameerahansana4845 මම කටාර් වල 😊
😅
@@nayanapadmini1226 koheda qatar inna
වෙලාවට වැඩ කරන්න බැරි එකම නාලිකාව බවට ස්වර්වාහිනිය සම්මාන ලැබීමට නියමිතයි
කියලා වැඩක් නෑ 9.30 නාට්‍යය පටන් ගන්නේ 10 ත් පහුවෙලා
හැමදාම වෙලාවට කෝලම් කුට්ටම youtube එකට upload කරන admin ගේ birthday එක අද. Happy birthday admin 🎉🎉🥳🥳🥳
Happy Birthday 🎁🎊🎂
Moda musalaya තොට පුළුවන්ද හිට ගන්නවත් ගොනා
හොද වැඩේ අද පකයට වැදුන වැදිල්ලක් අම්මයි නංගිල දෙන්නයි ඉස්සරහම
දැන් නම් කෝලම්කුට්ටමෙ යන්නෙ සුපිරිම episode ටික...ෆට්ටයි නෙන් 😍🔥
Ow ne
Hi
Ow😊
😊
😻😻
දෙකට නැමීගෙන දුවන දිවිල්ලට රන්මුතුට සම්මාන දෙන්න ඕන
සෙනාල් බෙල්ට් එක ගලවල ගන්න සීන් එකනම් පට්ට..ගැම්මක් ආව ඒකටනම්..👏
චුටගේ පොඩි නංගී ලස්සනයි ❤😍😍
Suda vitharai 🙂😂😂
අම්මො මුට ගහනකන් බලන් ඉන්න ම්ම ❤😂
අනේ මේ මිනිමුතුට යන්න කියන එක තේරෙන්නේ නැති හැටියක් අම්මපා..
අපි හැමදාම යූටූබ් එකෙ තමා බලන්නෙ❤❤❤🇱🇰🇬🇧
දොලේට මූසලයෙක් ලූ 😂😂😂😂😂😂 හිරුනියෝ 🤣🤣🤣🤣🤭
Ada mn ranmutuwa dekka mathale hospital eken ❤
චූටගෙ ලොකු නංගි මරු😋😋
🌚
ඊට වඩා සූකිරි හුරුබුහුටි කෙල්ල
@@chandimaranaweera4727 Puke arinna niyama kella ne
මටනම් සුද්දිගෙ හිතුවක්කාර හැසිරීම් වැඩියි. සෙනාල් දේව බලෙන් ආවෙ නැත්නම් මෙලහටත් සල්ලම්වෙලා😂
හැමදාම වගේ youtube එකෙන් මේක බලන අය කෝ 🌝
මරු ඇහ් 😁😁😁චූටගෙ අන්ඩක් කඩන්ඩ ඕන පරය පව් ජිනා හුලුඅත්තක් බැදල වගෙ 😁
බුදු අම්මෝ චූටගෙ නන්ගිගෙ ලස්සන( සූකිරි)
කොහොම හරි වෙලාව බෑලන්ස් කරලා අඩුම ගානෙ 9.35ට වත් කතාව දාන්න බෑරිද හෑමදාම 9.50 55 ට දන්නේ... ඉවරවෙද්දි 10.30 35
මුන් 9.30 ට කියන්නෙ 10 ඒකයි අවුල
රන්මුතුවග් කොරවක් ගමනට මම හෙන කැමතියි 😊
චූටටට ගහලා මදි. ගෙදර උන් ඉස්සරම බෙල්ට් එකෙන් ගහන්න ඕනෙ.
දොලෙ නිසා තමා කතාව ලස්සන . මරු ඇක්ශන් තියෙන්නෙ උගෙ 😂
අද කොටස නියමයි ජූඩට දෙන්න ඕනැ ඔහොම පරිස්මන්ට් තමයි සුද්දිත් මාට්ටු ජූඩගෙ නාගල දෙන්න හරිම චාම් බූදූ සරනයි
ජූඩ ඉන්නෙ පාරෙ දිගේ 😂
Chuta
Atha daruwekda oy umba 🙂😂😂
අනේ අම්මෝ මේ සමන්තයා වාගේ ගොන් වස්සෙක් 😂😂😂😂
රන්මුතු සුපිරියක් .......රුකඩ මතක් උනා ද........
හොඳම නළුවා හෝ සහාය නළුවාට හිමි සම්මානය රන්මුතුට ලැබෙන්නම ඕන
Tutata hoda wadak one 😁😁😁😂😰 👌👌👌👌
දෝලේ බොස් , සමන්ත තමයි මරුම😂
ගෙදරින් බයවෙයිලු... සුද්දි ගෙදරට කියල ආපහු එන්නම්ලු...😂😂 ගෙදරට කියලම ගමන් ගිය ගෑනි...😂😂😂
Oii Oii 😹💔
අද කොටස නම් නියමයි.
ෆයිටින් නම් අන්තිමයි😂 බීපු උන් ගහගන්නවා වගේ😂
උඹ ගිහිල්ලා ගහපන්කෝ වැඩ්ඩෙක් නම්....බොරුවට කියවනවා විතරයි ..
@@kamalperera7685 කරන්න පුළුවන් දෙයක් කියපන් ගොබ්බ කමෙන්ට් දාන්නෙ
ලොකු නංගී lassanai good acting 🥰
චූටට ගහනකන් බලන් ඉන්න උන් කො.....🤘😁
හෙට episode එක එන කම් බලන් ඉන්න සෙට් එක
සෙනාල් හරිම ලස්සනයි රංගනය
Wedk n එච්චර
Jmm
අයියෝ චූට ඒ චරිතයට ගැලපෙන්නෙ නැ.. ඌට තියෙන්නෙ ඩීසන්ට් අහිංසක මූනක්.. චන්ඩියෙක් හොරෙක් වෙන්න ඌට බෑ 😂😂😅
Ow
මම නම් කියන්නේ මේ හිරුනි කියන එකිට හොද වැඩේ මොකද මේකි අර නාඩගම් කාරයෝ එකේ කෙල්ලො ට්කට කරපු දෙ තමයි පටිසන් දෙන්නෙ නැටුම් වලට ගිහිල්ලා බොරුවට දිනුව කියලා 😮😮😮😮😮😮😮😮
Matath ekmai penna bari asadarana dinuma gaththa
සේනාල් ගේ ඇතුලට දුවපු දිවිල්ලට කෙල්ලෝ දෙන්නාට පාර මදි උනාද කොයි ද 😅
මිනිත්තු 16 පෙරයි Sometimes, when I watch a captivating movie like "Chhota Kadam," I find myself completely immersed in the storyline, eagerly anticipating the next scene. It's as if the characters come to life, and I become deeply involved in their journey. Oh, how I long for the moment when I can escape into the world of cinema and experience the magic it has to offer.
Ammo❤ sukiri😮
වලිය බලන්න අපු මම
Cyprus idala balana කට්ටිය kko බලන්න 😂
නාඩගම්කාරයෝ ආය පටන් ගන්නේ නැද්ද?❤❤
No need j jasipu
Sukiri bole 💃👌💯💥💞❤️😘😘
දොලේ මාර ජොලී, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
දැන්නම් චරිතේ දොලේ තමා 😂
☕ එකකුත් බිලා අපු සුද්දීට පට්ට වතුර තිබහක්නේ
සුද්දිට වඩා චූටාගෙ ලොකු නංගි ලස්සනයි කියන කට්ටිය කෝ
චුටාට හොඳ වැඩේ
Sarata oya tarita dunnanam tuta malahata marinla ban godak kal 😢😢
Chutage loku nangi harima lassanai ❤❤
මලගිය නලා කාරයෝ.....🤭🤭😁😁
කාලකන්ණි ගෙවල්වලට ඇවිල්ලම ගහනවා මේව දැකල බලල රටේ වියසන සීශ්‍රයෙන් ඉහල ගිහිල්ලා තරැණ සිත් දුෂණය කරනවා මේ ටෙලිඩ්‍රාමා මේවාට වගකිව යුතුයි
මේ කතාව ඉවර වෙනකොට. දොලේ මහත්තයාට මොනවා වේවිද මන්දා 😅 ඒතරම් කෑගහනවා. සමන්තෙයා අම්මෝ
යසයි ❤😂 චූටට හොද් වැඩේ
චූටගෙ ගෙදර සීන් ඔක්කොම පට්ට ගොං 😂.
නංගිලා දෙන්නා පොතක් බලන් කතාවක් කියනවා වගේ ඩයලොග්ස් කියන්නෙ, හෙණ කෘතීමයි. සූකිරි තනිකර කෘතීමයි, යශෝ ටිකක් විතර හොඳයි. අම්මගෙත් මේකප් එකේ ඉඳලම අවුල්.
ඒ මදිවට තමන්ගෙම ගෙදරට පිට එකෙක් ඇවිත් තමන්ගෙම ගෙදර එකෙක්ට කේස් දාන්න බලන් ඉන්නකල් උන් බලන් ඉන්නවා.
ඔක්කොම වෙනකල් චූටටටම බැන බැන ඉඳලා හෙට පොලීසිත් යන්න හදනවද කොහෙද 😂😂
Ow😐
චූටා කෑවා මදි ඈ😂😂😂😂
Ammhe බඩගිනි ..කෝමද බඩගින්නට ලබුණු awa..
අම්මෝ හිරුනි 🤣
සමන්ත වගේ gon bankk...dolletama ගැලපෙන්නේ
අනේ එ අම්මා 😥
දැන් බලන්න කාටවත් පේන් නෑ අර 🤣🤣🤣
ජිනා දකින කොට මට ගොඩක් දුක හිතුනා
චුටගෙ අම්මා පොලිසියට යන්න වෙන්න ඇති ලැස්ති 😂පුතන්ඩියා කරන්නෙම හොද වැඩ ඇත්තටම චුටලා වගෙ උන් ඉන්නවද දන්නෙ නෑ
හිරුණි කියන දෙබස් ඇහුවම, ළමා කතාවක් ඇහුව වගේ.
යකෝ කෙල්ලෙ අම්මව නටවන්න එපා බලහන් ඒ මුනෙ හටි
මරු දැන් ලස්සන වැඩසටන😅
Cuta guti kamata niyamitai ekat maru hoda Wade cuta Pau nangila denna..😂😂
ජිනා නිකන් Master D වගේ පේන්නෙ මට විතරද 😅❤🎉
එහෙම පේන්න මොකක්ද අද ගහපු බ්‍රෑන්ඩ් එක සෙවනගලද?
@@yesican5053 🌝😂
@@yesican5053 යකෝ ඒක 🤣🤣
මේ කතාවත් තව අදියි වගේ.
සුද්දිටවඩා සුද්දිගෙ යාලුවා ට ආදරේ හිතෙනව.
අම්මෝ නියමයි
elama kiri....seeen eka ammala hitapu eka thamai case eka .......patta paha paaaara niyamai
සුද්දි මහා වදයක්
පිට ගමකින් ඇවිත් මෙිහේම ගහන්ව පුලුවන්ද ගේදරට ඇවිත් අපේ ගමෙි වගේ උගේ කැලි ටික තමයි ඉතුරැ වෙන්නේ 😄😄😄😄
එහෙනං උඹ ඉන්නෙ කොලනියක වෙන්නැති........නැත්නම් වතු පේලි ගෙයකද.....
අදත් කතාව නියමයි 👌👌👌
"Malagiya nalakarayo" dola mahattayaga maru katawa aka
සුන්දරාට වඩා ජිනාට කෙල්ලො සෙට් වෙනවා නේ,,
සුන්දරා එකක් මත්තේ නැහෙනවනේ 😂
ජිනාගෙ ලොකු ඇති ඒකයි 🤣
කලු කොල්ලෝ කොහොමත් Smart
@@chandimaranaweera4727 අනිවාර්යයෙන්ම මමත් කළු 👦 තමයි 🥰🥰🥰
Hirunis' mom said are you looking coming sasthara😂👍
මදි මදි ගැහුවා මදි 😂
අලුත් මැනේජර් කෙල්ල සුද්දිගෙ පස් එක ගෙනල්ල දීලත් දොලයට බැරි උනා හිරුනි එලවන්න, ගග එහා පැත්තෙ ඉදන් ඇටකටු මල්ල තියන් ඉන්නො ගගට නොදා. මුන්ගෙ ආතල් අපිත් බලනොනෙ ඉතින් 😢
දොලේගේ ඩැයිවර් නිතරම ගුලි ගහල වගේ
ගුලි ගහන්නෙ නැ බන් කනවා 😂
චුටා ගේ චුටි නංගිි ද ඒ බුදු අමිමෝ ලස්සන ❤🌼🌸
ඈ නම් සුර අඟනක් වැනිය.බොන්න වෙන්නේ ධම්මික පැණිය.
සැනසෙන්න බෑ බං ඒ කෙල්ල නැතුව.
😃😃😃😃😆😆😆 මේ අපි
හොද.වැඩේ චුටා
නියමයි 😂😂
චුටාව දැන් ගස් බැදලා
එන්න ඕනි ජිනාව බේර ගෙන
දැන්නම් ටිකක් හොදයි❤️