KOLAM KUTTAMA || Episode 228 || කෝලම් කුට්ටම || 19th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 571

  • @nishanwimalasuriya
    @nishanwimalasuriya ปีที่แล้ว +31

    මම එදාම කිවුවනේ මාතර බත් කඩේට රඟපෑමේ හැකියාවක් ඇතිබවට. මම හිතනනවා ඉදිරියට හොඳ රගපෑමක් මේ මාතර බත් කඩෙන් අපිට දැකගන්න ලැබේවි කියා ප්‍රාර්ථනා කරනවා....
    සුබ අනාගතයක් මාතර බත් කඩේට...

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +468

    හැමදාම යුටියුබ් එකෙන් බලන්න සෙට් වෙන්නෙ මන් විතරද ❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +82

    අම්මෝ අද දේවාලෙ සීන් එක මරු කපුවන්ට සාස්තර කියන්න පුළුවන් නං ගේ ඇතුලෙ තියෙන හොරකම් කරන එක කපුව දන්නේ නෑ😂😂😂😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +4

      ඔන්න ඇත්ත කපුවන්ගේ😂😂😂😂😂😂

    • @MathishaPoojan
      @MathishaPoojan ปีที่แล้ว +1

      Me kaale Boru karana run nisa hoda minissuth waradi wenawaa
      Oya saapa wadinawa ounta

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +59

    අලුත් මැනේජර් තමා මරු🔥🖐️ජිනාත් පට්ට අද,

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว +17

    මාතර බත් කඩේ සුපිරි ඈ❤

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว +45

    මොනව උනත් කාවින්ද්‍යා මිණිමුතු චරිතෙ දක්ෂ විදිහට කරනවා.ඔරු පැදීම සුපිරියටම ඉගෙනගෙන තියෙනවා.👌🔥

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว +1

      👍👍👍

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Ow akha thami akha supire☺🇱🇰🇦🇪

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว +2

      මීට කලින් තිබ්බ teledrama එකකත් එයාට තිබ්බෙ ඔරු පදින්න. දැන් ඔරුව හොඳට හුරුයි ඉතින් . හැබැයි මන් shooting video එකක දැක්ක ඔරුව නිකන් නෙවේ තියෙන්නෙ camera කරන boat එකේ ගැටගහල තියෙන්නෙ

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe ปีที่แล้ว +3

      ඇත්තටම කාවින්ද්‍යා ගේ රඟපෑම නියමයි ❤

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඇය දක්ෂ යි

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +22

    පරානකාරිය පැනලා
    ගිහින් 😂😂😂 සුන්දරා ඇවිල්ලා
    ලස්සනයි ❤️ අද ❤ කෝලම් ❤
    කුට්ටම ❤️‍🔥❤️‍🔥 💜️💜️💜️💜️ 💚 💜️

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 ปีที่แล้ว +25

    අලුත් manager සාස්තර අහන්න ඇදන් ගිහින් තියන්නෙ සරණිගෙ ගවුමක්ද මන්දා.😅

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +33

    ❤❤❤❤❤😂😂😂මළගිය පරාණ කාරය නියමයි😂😂😂

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +49

    අද නම් කතාව සුපිරි... හැම කොටසක්ම ආසවෙන් බැලුවා...❤️❤️

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +19

    හාග්‍යාගේ හිනාවෙි ලස්සන

  • @abimaniwansa814
    @abimaniwansa814 ปีที่แล้ว +16

    පරානකාරිය ලතා මෑණියන්ටත් විදලා ගියා කියහන්කො අම්මෝ ඒක 🤭🤭😜😜

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +24

    හැමදාම යුටියුබි එකෙන් බලන්න සෙටි වෙන්නෙ මන් විතරද අය කෝ❤️❤️

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 ปีที่แล้ว +16

    ඉස්සර කතා වල විතරයි දිය රකුසා ඉන්නේ මේකෙත් ඉන්නවනේ දිය රාකුසක්

  • @Sriyaabesinha
    @Sriyaabesinha ปีที่แล้ว +5

    නියමයිනේ සේනාල් හූ හූ හූ චුටෝ u😂😂😂😂😂

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +52

    අද කොටස සුපිරි සෙනාල් නියමයි සාස්තරේ සූත්තරේ උනා නේද සියලූම දෙනා හොදායි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +14

    Maru මැනේජ් ලතා මෑණියෝ da😂😂😂

  • @anojarodrigu1680
    @anojarodrigu1680 ปีที่แล้ว +33

    දැනට මම බලනලස්සනම කතාව මම ගොඩක් කැමතියි මෙ කතාවට❤️❤️❤️❤️👍👍👍👍

  • @DishaniPererainmylife
    @DishaniPererainmylife ปีที่แล้ว +20

    අයියෝ ජීනා මරු 😂

  • @sampathdissanayaka771
    @sampathdissanayaka771 ปีที่แล้ว +5

    මාතර බත් කඩේ නරකම නැ ❤️

  • @korealanka509
    @korealanka509 ปีที่แล้ว +4

    මුට්ටි දාන්න ගිහින් මේකි කෙලවගත්තානේ😂😂😂😂

  • @7771bandara
    @7771bandara ปีที่แล้ว +8

    අනේ ජූඩා වගේ චරිතයක් හතුරෙකුවත් ලැබෙන්න එපා...
    එක්කො ගුටිකනවා නැත්තං මොකක්භරි ගෑනු වැඩක් කරනවනවා 😂😂😂😂

  • @rashminperera4186
    @rashminperera4186 ปีที่แล้ว +2

    New manager is good but we miss old manager. Get her back soon.

  • @lahirusampath6399
    @lahirusampath6399 ปีที่แล้ว +7

    යකො සෙනාල් දියකිදුරෙක්ද මේකා එන්නෙම කලපුව අස්සෙන්මනෙ

  • @Sriyaabesinha
    @Sriyaabesinha ปีที่แล้ว +9

    ජිනාගේ ඇක්ෂන් නියමයිනේ ♥️♥️♥️♥️

  • @prashadanisilva6349
    @prashadanisilva6349 ปีที่แล้ว +5

    බාග්‍යාට හොදටම කේන්ති ගිහින් අද

  • @thanujasewwandi6404
    @thanujasewwandi6404 ปีที่แล้ว

    දොලේ මහත්තය එක්ක තියෙන කොටස් විතරක් බලන අය කෝ

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +6

    සෙනා ආයේ ගමට ආව එකනම් හොදයි ❤❤❤

  • @leonardshirantha7127
    @leonardshirantha7127 ปีที่แล้ว +10

    අදනම් සුද්දිගෙ රගපෑම තරමක් හොදයි. අනාගන්නැතුව. සුන්දරා ව ඔබල පැලැස්තරේ දා ගත්තා එහෙනම්. ජිනාටත් ඕන උන වැඩ ඉස්සරහට වෙයි වගේ. එක තැන පල් නොකර කාලෙ ගන්න අනවශ්‍ය දේවල් ඔබල අප්‍රසන්න නොකර හොදින් කරන් ගියොත් හොදයි

  • @paridag1091
    @paridag1091 ปีที่แล้ว +6

    අදනමි කතාව හරිම ලස්සනයි

  • @dilupanidilupani307
    @dilupanidilupani307 ปีที่แล้ว +3

    හැමදාම mata mokak hari kradarayak wenna යනකොට oyata දැනෙනවා neda😂😂😂🙈🙈

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +5

    Monwa unth නාඩගම් කාරයෝ lasani ..හොඳ සිංදු ටිකක් හරි auwa

  • @N_a_Y_a-v5s
    @N_a_Y_a-v5s ปีที่แล้ว +4

    මේ ඉන්ග්‍රීසි සුද්දි කවුරු වෙන්න පුලුවන්ද ඇත්තටම😮

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka ปีที่แล้ว +7

    හිරුනි දොලේ මහත්තයයි සුපිරියට ගැලපෙනවා😢

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +18

    ❤ ලස්සනයි අද කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @KulasiriKumara-lf7tp
    @KulasiriKumara-lf7tp ปีที่แล้ว +1

    Dewale madushanith hodai lassanata at karanawa subapatanawa nangi!!

  • @kavindunikeshan-eu6gq
    @kavindunikeshan-eu6gq ปีที่แล้ว +2

    දොලයාගේ ගෝලයෝ ටික මරු

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +5

    හරි ම ලස්සන යි කතව 👩‍❤‍👩

  • @madawalakshitha868
    @madawalakshitha868 ปีที่แล้ว +15

    අද නම් නියමයි

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +4

    මරු 😂😂😂😂😂😂😂

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +2

    ශෙනාල් ආවට පස්සෙ කතාව ලස්සනයි

  • @UserYTPlayer
    @UserYTPlayer ปีที่แล้ว +5

    ජිනා තමයි සුපිරිම 😅👍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    පරාණකාරිය disappeared 😅😅😅

  • @LuckyGamage-wp9ht
    @LuckyGamage-wp9ht ปีที่แล้ว

    නොදකින් මේ වගේ ලාබාල ආතල් දෙන්නෙ ස්වර්ණවාහිනී යේ, චූටගෙයි මිනිමුතු ගෙයි චප්ප චොර ආදරයක්

  • @darmapalak.a70
    @darmapalak.a70 ปีที่แล้ว +5

    S
    සුද්දිට අයියයි තත්තයි හිටියට
    එයා ගැන බලන්නෙ සුන්දරාවිතරයි
    සුන්දරා නැත්නම් මෙලහකට සුද්දි
    ඉවරයි.අනේ මෙහෙම තත්තලා
    අයියලා තුක් විතරක්.මම අයියනන්
    නන්ගි වෙනුවෙන් මැරෙනවා 👍👍👍👍

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 ปีที่แล้ว

      එහෙම පණ නැති තාත්තෙක් අයියෙක් ඉන්න නිසා තමයි සුද්දි කොල්ලෙක් වගේ හැසිරෙන්නේ

  • @SK76ROAR
    @SK76ROAR ปีที่แล้ว +2

    අද operations 3යි.
    *ජිනා
    *සෙනාල්
    *මාතර බත් කඩේ
    තුනම ගොඩ 😅

  • @surangirathnayake9229
    @surangirathnayake9229 ปีที่แล้ว +7

    අලුත් මැනේජර් ගේ ගවුම සරණිගේ ගවුමද මන්දා

  • @ilankapriyadarshani5809
    @ilankapriyadarshani5809 ปีที่แล้ว

    වලියක් යන වෙලාවට අර හෙම්බිසාවිගෙ කටහඩ තමයි අහන් ඉන්න බැරි.

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว

    Aluth manager ගෙ acting මරු..

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +1

    මාර දක්ෂකමක් සෙනාල්ට තියෙන්නෙ වතුරෙත් දක්ෂකම් කරන්න 🙏🌲👍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +3

    නියමයි නියමයි❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +4

    කවුද යකෝ...ඒ ජලය පලාගෙන මතූඋනේ........පුංචි කාලෙ අහපු ළමාකතා වගේ.........

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว

      ammoh ai me kathawa mechchara gon karanne. සෙනාල් කොළඹ ඉදන් එන ගමන් කලපුව මැද්දට ගිහින් සුද්දිට ජූඩගෙන් කරදරයි කියලා දැනගෙනම 😂😂😂 what a joke මූට දිවැස් තියෙනවා සුද්දිට කරදර වෙදදි

  • @amithsadaruwan3198
    @amithsadaruwan3198 ปีที่แล้ว +5

    ජිනා සුපිරි කොල්ලා

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +29

    සෙනාල්...මිනිමුතු ආදරෙ කරනවා වගෙ අපි දෙන්නත් ආදරෙ කරමුද...මොකද වටපිට බලන්නෙ...ඔව් ඔයාට තමා කිව්වෙ ❤🤗

    • @0075rasiya
      @0075rasiya ปีที่แล้ว +1

      කරමු

    • @0075rasiya
      @0075rasiya ปีที่แล้ว +2

      Karamuuuukoo 🙈🙈🙈🙈🙈

    • @0075rasiya
      @0075rasiya ปีที่แล้ว +1

      Man thamai issellama kiuwe hdee 😒

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว +1

      ​@@0075rasiya හා 🤭

    • @buddikaww
      @buddikaww ปีที่แล้ว +1

      🙄

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +4

    අන්න කපුවන්ගෙ හොර මට්ටු උන නැන මායමෙන් හිටපු වෙලාවෙ පෙන්ඩ ඔනනෙ අර ගෙපුරාම ගිපු එක අර සුද්දිගෙ අඩිට් එක ගන්න හොරකම් කරගෙන ගිය එක නෙද කලෙකින් සුන්දරයි වුටගෙයි වලිය ගියෙ 👍👍👍😄😄😄😄

  • @KamalRamanayaka-ue1ed
    @KamalRamanayaka-ue1ed ปีที่แล้ว

    අපිත් බලන්නෙ youtube එකෙන් තමයි

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 ปีที่แล้ว +2

    patta .....mama baluwe koooo mehe Sundaraa kiyala.....niyamai well done....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤏🤏🤏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +25

    මේ සුද්දිගෙ කවුරු හරි තමා මැරිල තියෙන්නෙ.. ඒකයි හොයන්න ඇවිල්ල තියෙන්නෙ.. 😮සෙනාල් කොළඹ ඉදන් එන ගමන් කලපුව මැද්දට ගිහින් සුද්දිට ජූඩගෙන් කරදරයි කියලා දැනගෙනම 😂😂😂 what a joke මූට දිවැස් තියෙනවා සුද්දිට කරදර වෙදදි

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      ammoh ai me kathawa mechchara gon karanne. සෙනාල් කොළඹ ඉදන් එන ගමන් කලපුව මැද්දට ගිහින් සුද්දිට ජූඩගෙන් කරදරයි කියලා දැනගෙනම 😂😂😂 what a joke මූට දිවැස් තියෙනවා සුද්දිට කරදර වෙදදි

    • @kingrawana3446
      @kingrawana3446 ปีที่แล้ว

      ජූඩ්.... වට් ද ...

    • @TheVnv23
      @TheVnv23 ปีที่แล้ว +2

      කවුද ජූඩ්? මං දැක්කෙ නෑනෙ එහෙම කෙනෙක්ගෙ සීන් එකක් 🤔

    • @asankaasanka5157
      @asankaasanka5157 ปีที่แล้ว

      lathage dewiyo aruta wehila

    • @TexWhi
      @TexWhi ปีที่แล้ว

      චූටා ද ජූඩා ද 🤔

  • @niroshmaduranga5839
    @niroshmaduranga5839 ปีที่แล้ว

    සුන්දරා වතුර යටින් එන විදියනම් තාත්වික නෑ

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    අලුත් මැනේජර් මාර වැඩකාරියක්නි ,ගානට සුපිරියටම වැඩේ කරා

  • @AjithPrasanna-hz2jq
    @AjithPrasanna-hz2jq ปีที่แล้ว

    Ginaata sudfi hodai kiyana aya koo ❤😅

  • @mpsdayananda7785
    @mpsdayananda7785 ปีที่แล้ว +3

    මෑනියෝ නියමයි

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +5

    අදත් කතාව නියමයි 👌👌👌

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +6

    වෙලාට සෙනාල් ආවෙ ,කෝ චූට,😁

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      ammoh ai me kathawa mechchara gon karanne. සෙනාල් කොළඹ ඉදන් එන ගමන් කලපුව මැද්දට ගිහින් සුද්දිට ජූඩගෙන් කරදරයි කියලා දැනගෙනම 😂😂😂 what a joke මූට දිවැස් තියෙනවා සුද්දිට කරදර වෙදදි

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว

      ​@@noobgameplay8584😂😂😂😂😂

  • @dimeshamalith-lj1uz
    @dimeshamalith-lj1uz ปีที่แล้ว +1

    සුද්දිට කරදරයක් කියල සෙනාල්ට දිවැස්ද

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว

    නියමයි ජිනා පුතේ බුඩුසරනයි

  • @mohamednaleej2204
    @mohamednaleej2204 ปีที่แล้ว +3

    Heta thiyannae maru athal ne😂😂😂

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +10

    සුන්දරා දිය රකුසෙක් වගේ දිය යටින් මතු වෙන්නේ...???😂

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +1

      ❤❤

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      🤣🤣

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว

      ammoh ai me kathawa mechchara gon karanne. සෙනාල් කොළඹ ඉදන් එන ගමන් කලපුව මැද්දට ගිහින් සුද්දිට ජූඩගෙන් කරදරයි කියලා දැනගෙනම 😂😂😂 what a joke මූට දිවැස් තියෙනවා සුද්දිට කරදර වෙදදි

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +2

    දිය රකුසා 😂 සෙනාල් 😮

  • @maheshbandula2381
    @maheshbandula2381 ปีที่แล้ว +1

    ආයේ ෂෙනාලයා චීත්තයක් උනා නේ😝🤪

  • @noobgameplay8584
    @noobgameplay8584 ปีที่แล้ว +3

    ammoh ai me kathawa mechchara gon karanne. සෙනාල් කොළඹ ඉදන් එන ගමන් කලපුව මැද්දට ගිහින් සුද්දිට ජූඩගෙන් කරදරයි කියලා දැනගෙනම 😂😂😂 what a joke මූට දිවැස් තියෙනවා සුද්දිට කරදර වෙදදි

  • @gihans97
    @gihans97 ปีที่แล้ว

    දැන් මේ කතව ලියන්නෙත් සම්න් ද ? අරූ කොහොමද එකපාර මතුවෙන්නෙ 😂 මේකත් විකාර යක් වෙගෙන් එන්නෙ

  • @gamingrobber6803
    @gamingrobber6803 ปีที่แล้ว +9

    සුන්දරා ඇවිත්

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว

    අම්මෝ ජිනා

  • @pawanthimira55
    @pawanthimira55 ปีที่แล้ว +3

    යකෝ හබලෙන් ගහපියකො ඔළුකට්ට කුඩුවෙන්න..

  • @kolithagovinna4105
    @kolithagovinna4105 ปีที่แล้ว +1

    Ada lassanae kathava🔥🔥🔥🔥

  • @randaa.6891
    @randaa.6891 ปีที่แล้ว

    Mamath innava harida maarama adaren.❤❤❤❤

  • @yamnathdeegamal6259
    @yamnathdeegamal6259 ปีที่แล้ว +1

    අද නියමයි

  • @SeethaRanjani-zv7en
    @SeethaRanjani-zv7en ปีที่แล้ว

    අපෝ චූටල කරන දේවල් මේ ගමේ කවුරුවත් නැද්ද උන්ට ගිය රටනෙ

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 ปีที่แล้ว

    thaama Suddhi love kiyalal kiyanne naaa..........eketh podi gathiyak thiyenawa .... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว

    ජූඩගෙ රඟපෑම් කොච්චර හොඳ උනත් දරුනුයි කියලා (face of expression)වලින් පෙන්නන්නෙ නෑ

  • @NandaPiyaranjani
    @NandaPiyaranjani ปีที่แล้ว

    මමත් බලනව.❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    Ma cutai ගෝලයi dennta දෙන්න hone රැඳෙන්නට

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +1

    අද පටිට 😂😂😂😂😂😂😂😂

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว +1

    දොලේ සර් ඔය හිරුනිට නම් චාන්ස් එකක් දෙන්නම එපා ඒක තමයි හොරකම කරන්නෙ හොරකම කරල ඒකිගෙ අම්මට විස්තරේ කියනව ❤❤❤❤

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +3

    සද්ධාමංගලගේ විකාර මේවා

  • @nishanthadeepal8684
    @nishanthadeepal8684 ปีที่แล้ว +2

    අපිත් balanooooo....

  • @Hashanhistory
    @Hashanhistory ปีที่แล้ว +1

    සුපිරි

  • @wasna2025
    @wasna2025 ปีที่แล้ว

    Doletat maru weda වෙන්නේ ammo නියමයිනේ

  • @tharakashali6166
    @tharakashali6166 ปีที่แล้ว

    Ade mata vitarada ban me ..chuta bggiyata bari nam bahala bs aka yanna kiyanawa ahuna gaga mada bahala......😂😂😂😂😂😂

  • @pradeepkumara9061
    @pradeepkumara9061 ปีที่แล้ว

    සෙනාල් සුද්දි නියම කපල් දෙක

  • @Rob38ThoraRugby
    @Rob38ThoraRugby ปีที่แล้ว +1

    Superb Tele Drama

  • @kaviduprabath4326
    @kaviduprabath4326 ปีที่แล้ว

    ඔයා කොහොමද වතුර යටින් ආවේ.
    මන් දියරකුසනෙ 🙂

  • @RuwaniMadubashini-de9cp
    @RuwaniMadubashini-de9cp ปีที่แล้ว +2

    හිරුනිව පෙන්න බැරි මට විතරද

  • @travelinCambodia2023
    @travelinCambodia2023 ปีที่แล้ว +1

    Lol jina gon part aththata dammoth "Special INT"Kellekta wedi thiyala nowe gahala maranne. 😂😂😂

  • @නිකිනිසන්දීපා
    @නිකිනිසන්දීපා ปีที่แล้ว

    සුද්දි cid නෙමේ මම හොතන්නෙ සුද්දිගෙ කවුරු හරි තමා මැරුන කෙනා

  • @nalinindika2936
    @nalinindika2936 ปีที่แล้ว

    සේනාල්ට කවුද යකෝ බොන්න දුන්නේ😮😮😮😮😮

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว

    චූටා පට්ට ආතල් එකක් ගන්නව

  • @upulkumara6070
    @upulkumara6070 ปีที่แล้ว

    භාග්‍යා තමයි ලස්සනම කෙල්ල

  • @upulsenevirathne
    @upulsenevirathne ปีที่แล้ว

    කොළඔ හිටිය සෙනාල් වතුර යටින් ආවෙි කොහොමද බොලදකමවැඩියි වාගේ