KOLAM KUTTAMA || Episode 237 || කෝලම් කුට්ටම || 30th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 302

  • @siba908
    @siba908 ปีที่แล้ว +137

    පොඩි එවුන්ගෙ වොලිබොල් මැච් එක දිනයි 🏆 කියන අය කො බලන්න 🤗🌹

    • @priyanthipuspalatha9734
      @priyanthipuspalatha9734 ปีที่แล้ว +1

      Dinanawa

    • @dilumthisayuru2298
      @dilumthisayuru2298 ปีที่แล้ว +4

      වොලිබෝල් මැච් එක පැරදිලා දිනන ටීම් එකේ ස්ටෝරියක් යාවි නිකම් නාඩගම්කාරයෝ ඉවර උනා වගේ කිසි අර්ටයක් නැතිව😂

    • @jbkjhbibj
      @jbkjhbibj ปีที่แล้ว

      ​@dilumthisayuru2298 😊😊p

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      දිනුවොත් හොඳයි කියන්නම්.....

    • @pereraflorence2439
      @pereraflorence2439 ปีที่แล้ว

      @@priyanthipuspalatha9734 22

  • @darshichathurika
    @darshichathurika ปีที่แล้ว +83

    නිරෝෂා තලගල මහාත්මියගේ අැක්ටින්නම් මරු❤❤❤

  • @asokaindumati4191
    @asokaindumati4191 ปีที่แล้ว +18

    සුබ මංගලම් මිනිමුතු (සුද්දි)ජීවිත කාලයම සතුටින් ඉන්න බුදු සරනයි 🎉️🎉️🎉️🎉️🎉️

  • @LakruwanYasintha-re7xi
    @LakruwanYasintha-re7xi ปีที่แล้ว +19

    ඇඩ් බලන්න කියලා ගියේ එ මදින් කොලන් කුට්ටම ගියා 😂❤

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +62

    ❤❤❤කෝ බලන්න දොලේ මහත්තයයට ආදරේ කට්ටිය ❤❤❤

  • @virajpushpakumara6356
    @virajpushpakumara6356 ปีที่แล้ว +6

    රන්මුතුව සෙනාල්ට බයවෙන කෑල්ල තමා මරු🥴😹😹😹😁

  • @kalanamithura408
    @kalanamithura408 ปีที่แล้ว +28

    භාග්‍යා ජිනාට ලව් කියන අය කෝ

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +23

    චුටාගේ නංගිි දෙන ටොක්ස් පරිනතයි ❤🌸

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +75

    සමන්තයයි දොලයයි තමා කතාවෙ ආතල් ම 😂❤

    • @supunlakmallakmal9504
      @supunlakmallakmal9504 ปีที่แล้ว +2

      ඊට වැඩිය රන්මුතු වගේ පට්ට ආතල් සින්දු තියෙන්නෙ

    • @niromimadusani5456
      @niromimadusani5456 ปีที่แล้ว

      th-cam.com/video/FpS1VxWMnh8/w-d-xo.html

  • @sarathabandara9730
    @sarathabandara9730 ปีที่แล้ว +5

    ලස්සන කතාවක් චූටගේ නංගී ලස්සනට තමන්ගේ චරිතය රඟ දක්වනවා❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +48

    කෝලම්කුට්ටම වහා ඇබ්බැහි වෙන සුළුයි ..😍❤🤗

  • @lilanidevika8109
    @lilanidevika8109 ปีที่แล้ว +47

    මේ කතාව ආසාවෙන් බැලුවට ගෑනු ලමයි දෙන්නෙක් රෑට මෙහෙම ලාම්පු පත්තු කරන්න යන එක හරිම අතාත්ත්විකයි

    • @prasadheendeniya
      @prasadheendeniya ปีที่แล้ว +4

      ලංකාවේ නිසා අතාත්ත්විකයි😁

    • @niromimadusani5456
      @niromimadusani5456 ปีที่แล้ว

      th-cam.com/video/FpS1VxWMnh8/w-d-xo.html

    • @RathnaPiris-sw3tn
      @RathnaPiris-sw3tn ปีที่แล้ว +1

      Putthalam kalapuweth gahanu aya malu allanna yanawa eka thathwikai Mata hithenne

    • @dineshprasanna3307
      @dineshprasanna3307 ปีที่แล้ว

      දකින විදිහ

    • @piumikasubasingh3468
      @piumikasubasingh3468 ปีที่แล้ว

      Harima gon

  • @ACREATION263
    @ACREATION263 ปีที่แล้ว +83

    සුන්දරා සුද්දිව අරගේනයන්න කියන සෙට් එක කෝ 😂😂

    • @madushankamalinda777
      @madushankamalinda777 ปีที่แล้ว +1

      අරගෙන යන්ඩ බැරිනම් උස්සගෙන හරි ගියදෙන් අපිට මොකද 😂

    • @aselaamaranath3812
      @aselaamaranath3812 ปีที่แล้ว +1

      ඇයි උබ මොනවා කරන්නද

  • @niroshaperera7601
    @niroshaperera7601 ปีที่แล้ว +30

    නියමයි දේශපාලනය කතා ටික
    මුන් මේ ඩ්‍රාමා බලන්නෙ නැතුව ඇති නේද 😂😂

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +2

      උන් බලනවා ඒ උනාට උන්ට ලැජ්ජාව කියලා එකක් නැහැනෙ

  • @senusathsarani
    @senusathsarani ปีที่แล้ว +15

    ඔච්චර කාලයක් ලව් කරලත් මෝල් ගස් ගිලලා වගේ ඉන්නෙ බන් අතින් වත් අල්ලන්නෙ නැතුව මුන් දෙන්නට ලාදුරුද😂

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว

      ඒ සීන් ටික Directors Cut එකේ තියෙනව...

  • @bossexperiment6398
    @bossexperiment6398 ปีที่แล้ว +23

    💪💪මෙ ලගකදි ඉදලා තමා කොලම් කුට්‍ටම ගැම්මක් වෙන්න පටන් ගත්තෙ 💀💀

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +17

    මේ චූටට නම් කොච්චර ගැහුවත් ලැජ්ජා නෑ 😂

  • @isuruindunil9823
    @isuruindunil9823 ปีที่แล้ว +53

    දොලේ මහත්තයා තමා මේ කතාවේ හොඳටම රග පාන්නේ..දොලේ නම් විහිලු.විහිලුන් කවුද😂?

  • @virangaarunuwan5791
    @virangaarunuwan5791 ปีที่แล้ว +12

    සුද්දි මොනා හරි ඉල්ලනවා වගේ දැන් නම්...😮😊😂

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +20

    සාරිය ඇඳන් රන්මුතුවා ඉන්න විදිය🤣

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +16

    කාවින්දයා (ලංකාසුද්දිට)සුබමංගලමි..ජයශ්‍රි

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +24

    ලස්සනයි අදත් ❤️❤️
    කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥

  • @susanthakumara8147
    @susanthakumara8147 ปีที่แล้ว +9

    Sabithage thaththage charithe godak adarsamath ❤❤❤❤

  • @kavindulakshan4375
    @kavindulakshan4375 ปีที่แล้ว +9

    චමීර අයියා රගපෑම අතිවිශිශ්ටයි

  • @surangawejerathna5951
    @surangawejerathna5951 ปีที่แล้ว +4

    රන්මුතු සුපිරියක් බන්❤😂

  • @leonardshirantha7127
    @leonardshirantha7127 ปีที่แล้ว +1

    වොලිබෝලෙ අනිවා දිනන්න ඕනෙ,
    සබීතගෙ මූනෙ ඉරියව් හරිම තාත්විකයි.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +6

    චූටගෙ නංගි ❤️❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +24

    කෝලමිකුටිටම වහා ඇබ්බැහි වෙන සුළුයි අය කෝ 💫💔

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 ปีที่แล้ว +6

    රන්මුතුවා සාරි ඇන්දාම පට්ටම ලස්සනයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      ඌට සාරිය හොඳට ගැලපෙනව......

  • @sanjeewakumara6337
    @sanjeewakumara6337 ปีที่แล้ว +21

    රන් මුතුවා සාරීයට පට්ට

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +6

    සෙනාගෙයි සුද්දිගෙයි කොටස් බලන්න තමයි කැමතිම 😊❤❤❤❤❤❤

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 ปีที่แล้ว +1

    Chutage nangi kathawa kiuwa kathawa nam shathika aththa.❤️😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +20

    දැන්😂😂 ඉතිං සුද්දි ඉස්සර බාන්න ඕන නෑ අද සල්ලිකාරයෙක් ❤❤ බැන්දනේ😂😂😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว

      Denna ekka ekathu wela video leak kara nan harry sunny leone wage 🙂😂😂

  • @Sriyaabesinha
    @Sriyaabesinha ปีที่แล้ว +57

    රන් මුතුගේ ඇදුම නම් මරු 😂😂😂

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +19

    චුටගේ නංගි කිව කතාව සම්පුර්ණ ඇත්ත. මග හරින තැනකින් අයින් වෙන්නම ඕනා.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +17

    ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤

  • @lakmalprasad3099
    @lakmalprasad3099 ปีที่แล้ว +20

    හැබැයි කතාව අදින්නෙ නැතුව ලස්සනට ඉක්මනට ඉවර කරන්න ඕනෙ කියලා හිතන්නේ මම විතරද 😊

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 ปีที่แล้ว +1

    kamon , patta LOVE SEEEEN EKA ..FIRST TIME DENNA LOVE , SUDDHII AND SUNDARAAA................. I LOVE THIS ...WOW NIYAMAI

  • @madusankadanushka2608
    @madusankadanushka2608 ปีที่แล้ว +1

    අසයි බය i....බෝට්ටුවේ නමයි 😃😃❤️

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +37

    හිරුනි කියන්නෙ පට්ට ගොන් චරිතයක්😂😂😂😂😂😂😢😢😢😢චූට කියන එකාට මේ චරිතෙ ගැලපෙන් නැ ඌට හොද නිකමෙක්ගෙ චරිතයක්😂😂𒖠රිතයක්😂😂😂😂😂😂😢😢😢😢චූට

  • @DammikaWeerasingha-td9yh
    @DammikaWeerasingha-td9yh ปีที่แล้ว +38

    හරිම ලස්සසනයි 😂

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +1

    Ada pini mutu. Suddi. Obata Jaya Sri mangalam ane marry araya ragapana hode API oyata adarei kamati oba depalata suba man galam

  • @sarangakedit7284
    @sarangakedit7284 ปีที่แล้ว +15

    හැබැයි රාජ්‍ය සේව⁣කයොත් නියමයි..

  • @chandimashan9573
    @chandimashan9573 ปีที่แล้ว +20

    හිරුනිට එමා සිංහලෙන් කතා කරන දවස කවද්ද එන්නෙ .

    • @nima0011
      @nima0011 ปีที่แล้ว

      පෙරේදට😂

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +3

    Dole nisa meka balanne ❤❤

  • @thamindu9731
    @thamindu9731 ปีที่แล้ว

    05:20 කෝච්චිය යනව ඇහුනෙ මට විතර ද 😂💔✌️

  • @Nma986
    @Nma986 ปีที่แล้ว +8

    සුන්දරා❤

  • @Sadasavi1995
    @Sadasavi1995 ปีที่แล้ว +17

    දොලේ මහත්තයා ❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +1

    සෙනාල් පාළු ගෙදරින් යද්දි තිබුණු ටීෂර්ට් එක සුද්දිලා ගාවට යනකොට වෙනස් වෙලා ..........සුද්දියි , සෙනාල්යි එකතු වෙනවට ...හරිම කැමතියි

    • @sumith978
      @sumith978 ปีที่แล้ว

      ඒ දෙන්නා එකතු වෙයි. සුද්දි කොළඹ එක්ක යයි.

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +9

    කතාව බලන ගමන් කඩ්ඩ හදාගන්න අවශ්‍ය අය අපිව සබි එකක් දාලා තියාගන්න හොඳම ක්‍රමේට සුපිරියට Language එක කියාදෙනවා. ☺❤💙💚

  • @malankaveendra
    @malankaveendra ปีที่แล้ว +1

    සේනයාට බොන්න ට්කක් දියන් යකෝ ආතල් ට්කක් බලන්න...😂😂😂😂😂

  • @Nandaproduction-z5u
    @Nandaproduction-z5u ปีที่แล้ว +7

    බින්දුවයි හැත්තේ පහයි හයසිය හැත්තේ නවයයි දොලහයි තිස් එක මන් ශාමා දග කෙල්ලෙක් මන් ආසයි අලුත් යාලුවො අදුරග්ගන කැමති යාලුවො වට්සැප් ඇඩ් වෙන්න ❤️😊😊😊😊

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +12

    සුන්දරයි සුද්දියි එක්වෙන එක හොදයි අර මාදාවි වෙඩ කරන එකෙක් එක්ක යනවාට වඩා අදන් කනාව ලස්සනයි 👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️🌹🌹

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +1

    මේ රන්මුතුවා නම්😁😂🤣

  • @chamikadanushka8507
    @chamikadanushka8507 ปีที่แล้ว +1

    අම්මෝ හිනා 😂

  • @Premakumara-w4y
    @Premakumara-w4y 10 หลายเดือนก่อน

    Minimtuge acting niyamai

  • @chanatv3452
    @chanatv3452 ปีที่แล้ว +1

    ජිනාටත් කවුරු හරි සෙට් උනානම් මරු නේද....

  • @romeshadithya3284
    @romeshadithya3284 ปีที่แล้ว +5

    සුද්දි කියන ගොන් බැල්ලිගෙ ටික ස්කිප් කරන ටික කෝ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      ඒව නැතිව බලල වැඩක් නැහැනෙ........

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +2

    සෙනාල් පස්සෙන් ඉන්නව කියල දන්න නිසා සුද්දිගෙ පඩ ටෝක් ටික එක්කුටවත් බය නැතිලු 🤭🤭🤭

  • @Chamoddemantha
    @Chamoddemantha ปีที่แล้ว +6

    මේකට කෝලම්කුට්ටම කියලා නෙවෙ දාන්න තිබ්බෙ .සුද්දිගෙ කෝලම් කියලා දාන්න තිබ්බෙ🤦‍♂️😅

  • @sudeshlakmal8512
    @sudeshlakmal8512 ปีที่แล้ว +3

    භාග්‍යාගෙ කතාවිලාශය හරි අස්සනයි

  • @nirosadamayanti
    @nirosadamayanti ปีที่แล้ว +1

    රැගෙන ටයිම්ස් ය😢

  • @kibgsleyjayalath2868
    @kibgsleyjayalath2868 ปีที่แล้ว +2

    සුද්දී (කාවින්ද්‍යා ) කසාද බැඳලා නේ... එයා ඕස්ට්‍රේලියා ගියාට පසු අලුත් සුද්දී කෙනෙක් දාන්න එපා... ඊට වඩා හොඳයි කතාව අවසන් කරන එක...

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +4

    ❤❤රන් මුතු ❤❤

  • @nandaniathukorala-rd2cm
    @nandaniathukorala-rd2cm ปีที่แล้ว +5

    රන්මුතුවා තාමා මෙතෙන කොහෙන් ගි‍යත් බජට් පරිප්පු කන්නෙ

  • @janiya...7
    @janiya...7 ปีที่แล้ว +1

    අම්මො වැඩිහිටි ඇමේනියාව.😂

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 ปีที่แล้ว +2

    මේකේ රගපාන උන් දැන් ඔක්කෝම සමන්ත් වගේ..කියන දේ එකපාරින් තේරෙන්නෙ නෑ..දෙපාරක් අහනව..ඔයා ඉස්සරහින් හැරෙනව නේද කියල සුද්දි ඇහුවම සෙනාල් අහනව " හැරෙනව..ඒ කියන්නෙ " කියල..ඔක්කොටම දැන් මොන්ගල් 😂

  • @yashintharanuka9247
    @yashintharanuka9247 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව ගොඩක්

  • @himashamadushani2411
    @himashamadushani2411 ปีที่แล้ว

    සුද්දි සෙනාල් එකතු වෙනකන් බලන් ඉන්නෙ මන් විතර ද 🥺❤️

  • @samilmaladeniya712
    @samilmaladeniya712 ปีที่แล้ว +1

    Chuta oba mage massina weyanko 😂😂

  • @asithalwis5615
    @asithalwis5615 ปีที่แล้ว +5

    Hokandara awilla hariyata wimal weerawansha ta samanai😂😂😂

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว +1

    Dolayooooo oyai bagyai apey gedara awith yanna varerenko samanthayath ekka.❤❤

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u ปีที่แล้ว +1

    අනේ සෙනාල් ඔයා සුද්දි ගේ යාලුවා කොළඹ එක්කන් යන්න එයා සුපර්

  • @azkbolla345
    @azkbolla345 ปีที่แล้ว +1

    wow bn mekanam ranmuthu thama charithe

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +7

    මේ සබීතා පුදුම ගැනියෙක්, දරුවට වැඩකුත් නැහැ සැමියාට වැඩකුත් නැහැ , මෙහෙම ගෑනු ඇති පවුල් වලට අබ සරණයි 😡

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr ปีที่แล้ว

      ඔව් පිරිමින්ට බැන බැන ඉන්න එකයි දවසේම කරන්නේ.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      අම්මෝ ...ඒකනම් ඇත්ත .....

  • @ranjithsomarathna9562
    @ranjithsomarathna9562 ปีที่แล้ว

    සුද්දි බයවුනාම සුද්දිට හිනායනවනෙ ගැලපෙන්නැ ඉස්සො කොටුව ජිනාට බදු දුන්නනම් හරි

  • @niroshandinuka3586
    @niroshandinuka3586 ปีที่แล้ว +1

    වෙලාවකට පටන් ගන්න ට්‍රයි කරපල්ලා අඩුම තරමේ 😜

  • @mychannelvideo3879
    @mychannelvideo3879 ปีที่แล้ว +1

    කතාවෙ හැටි කොහොම උනත් අයියට ගහන කල් මල්ලි කෙනෙක් නම් බලන් ඉන්නෙ නෑ.එක්කො දෙන්නම ගුටි කයි නැත්නම් ගහපු එකා ඉවර වෙයි.

  • @BamunusinghageDiana-zh8zv
    @BamunusinghageDiana-zh8zv ปีที่แล้ว +7

    Suwarna wahiniyata ඔරලෝසුවක් අරගන දෙන්න ඔන

  • @yupunsilva4262
    @yupunsilva4262 ปีที่แล้ว +7

    ලෝකල් සුද්දි ඊයේ මැරි කලා😂

  • @herathwickarama1370
    @herathwickarama1370 ปีที่แล้ว

    වූටාගෝ නංගි කියනදෙ හරියටම හරි මාදවි වැඩකරනවාට

  • @GamageSriyani-kl5rz
    @GamageSriyani-kl5rz ปีที่แล้ว +2

    Ranmutu අම්මාට tami tathwa ගැලපෙන්නේ 😂😂😂 mutiya අල්ලන්නේ

  • @nadeekarajapaksha1198
    @nadeekarajapaksha1198 ปีที่แล้ว

    hcutaga nangi dunna aiyata niyama uttarayak

  • @pradeepkumara9061
    @pradeepkumara9061 ปีที่แล้ว

    සෙනාල් සුද්දිගෙ තාත්තගෙන් මම සුද්දිව කාසද බදින්න කැමතියි කියන යාලුවො කෝබලන්න

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +19

    කවද්ද කෝලමි පෙන්නන්නෙ , තාම ඇදෙනවා

  • @yoma391
    @yoma391 ปีที่แล้ว

    සුද්දිට සල්ලි ටිකක් දුන්නනම් ඉස්සො අල්ලන්න යන්න ඕන නෑනෙ සෙනාල්😌✋ කයිචාන්ඩුවෙක්නෙ ඉතින් 🥱

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    Hirunika english සුපිරි

  • @manojwapg
    @manojwapg ปีที่แล้ว +1

    මම නම් ආස මිනිමුතුගේ යාලුවාට😊

  • @MaheeshaSudath
    @MaheeshaSudath ปีที่แล้ว +4

    චුටගේ නංගිව ඕනි❤

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว

    සාහාසික ඇත්ත මේ දෙශපාලනඥයන්ට නම් ලැජ්ජාවක් නැති උන්

  • @maheshbandula2381
    @maheshbandula2381 ปีที่แล้ว

    මේ තරම් අහිකුට්ක ගයිඩ්ලා ලංකාවේ ඉන්නවද...රන්මුතුවා වගේ🤭🤭🤭

  • @Fernandobro
    @Fernandobro ปีที่แล้ว +11

    මම දන්නවා ෂෙනාල් සුද්දිව ගන්නවා කියලා❤❤❤

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    awankai..minimuttulage.adary.senal💕💕💕💕💕💕👍👍👍👍👍.chuto😂😂😂😂kattaw.supiri.semat.deergauwewa

  • @iroshanikumari7707
    @iroshanikumari7707 ปีที่แล้ว +1

    Ranmuthuge actin maru

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +4

    රන්මුතු කිවට මහරබයතිය⁣නේ😅

  • @jayabro4108
    @jayabro4108 ปีที่แล้ว +2

    සෙනාල්ගේ 🚗 තාම තොටුපොළ ළඟ... 🤭🤭

  • @kygjayarathna7415
    @kygjayarathna7415 ปีที่แล้ว +1

    Dinanawamai 👍

  • @hashwara
    @hashwara ปีที่แล้ว +1

    ටීවී එකෙන් කතාව බලන්නෑ ඇඩ් වැඩි හින්දා. දැන් යූ ටියුබ් එකේ ටීවී එකට වඩා ඇඩ් මේ කතවෙ😂😂

  • @flyashlaboratoryscccl6584
    @flyashlaboratoryscccl6584 ปีที่แล้ว +1

    Maru massinala 2nna😁😁😁

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว +1

    Suddi(Kawindya)Merrykalane.Oyala Giyada Wedding Ekata.

    • @Dewinda811
      @Dewinda811 ปีที่แล้ว +2

      Ow api giya..ai oya awe ntte.. oyta invite kle ndd 🥲😢