Gira with Priya (ගිරිරාජ් ඒක්ක ප්‍රියන්ත සිනා සාගරයක)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2021
  • Salaru funny ගිරිරාජ් ඒක්ක ප්‍රියන්ත ගාමන්ට් ඵක පිස්සු වට්ටයි
  • ตลก

ความคิดเห็น • 88

  • @wjesureyaGunavardanasuma-rd2lp
    @wjesureyaGunavardanasuma-rd2lp ปีที่แล้ว +5

    Oyala denna සුපිරි naluvo dennek. Mama oyaala දෙන්නට ගොඩක් ආදරෙයි. Vagem කැමතියි. ලංකාවේ නිහතමානී kala කරුවෝ දෙන්නේ.oyala දෙන්නට bs🤩🤩🤩😍😍😍😍😍

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 2 ปีที่แล้ว +11

    Niyamai සුපිරි නලුවො දෙන්නෙක් ජයවේවා

  • @SayuriLanka
    @SayuriLanka 2 หลายเดือนก่อน +2

    ඇ යකෝ ඔවා කියලා මිනිස්සු හිනාස්වන්නෙ පොඩි ලමයිනුන් ඉන්නවා නේද යකේ ලැජ්ජයි රටටම.

  • @janeebro5822
    @janeebro5822 2 ปีที่แล้ว +6

    අම්මෝ මේවනේ ඕයි සුපිරි ජෝක්😂😂😂

  • @menuliruwanga6351
    @menuliruwanga6351 หลายเดือนก่อน

    supiri 😆😆😆👍👍👍

  • @awimala24apura71
    @awimala24apura71 9 หลายเดือนก่อน

    කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර ඔවුන්ට පෙම්කරන්නට ඉගැන්වූහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා වර්ෂයකට අනාථ වෙන ලමාතරුණවැඩිහිටි ජීවිත දස දහස් ගණනින් ද, මරණයට පත්වෙන ජීවිත දහස්ගණනින් සිදුවෙන බව දතයුතුය. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනන් මුදල් වියදම් කර ආර්ථිකය මෙන්ම ගුණනුවණින් ද රට බංකොලොත් කළහ. මෙයින් නැගී සිටීම සදහා මාධ්‍ය නියාමනය කළයුතුව ඇති කල්හි දේශපාලන වාසී තකා රජය සමාජමාධ්‍ය නියාමණය කර‍න්නට උත්සහා කරයි...

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +2

    😆😆😆😆❤️❤️❤️❤️ නියමයි 😆😆😆

  • @darazwelding6621
    @darazwelding6621 2 ปีที่แล้ว +8

    ගිරා අයියෙ ඉක්මනට සනීප වෙලා එන්න අපිව හිනස්සන්න
    බුදුසරණයි

  • @sadaruwanbro7400
    @sadaruwanbro7400 2 ปีที่แล้ว +21

    ෂා නියමයි ...මේ දෙන්න ඉන්න ඉන්නව කියන්නෙ ඉතිං හිනා තමයි 😉😉

    • @sadaruwanbro7400
      @sadaruwanbro7400 2 ปีที่แล้ว +2

      ඔන්න සපෝට් එකක් දුන්නා ..welcome to my weedy jana 👍👍

    • @nelumudaya2430
      @nelumudaya2430 2 ปีที่แล้ว

      @@sadaruwanbro7400 monk90m0999o99o99o99 ookoo9kkk9kokk

    • @renukarathnayaka5588
      @renukarathnayaka5588 ปีที่แล้ว +1

      සා

    • @shanthasiri
      @shanthasiri ปีที่แล้ว

      @@sadaruwanbro7400 cc me on it

    • @shanthasiri
      @shanthasiri ปีที่แล้ว +1

      , cc church

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +2

    ස්තුතියි super

  • @Cikoproduction.
    @Cikoproduction. 2 ปีที่แล้ว +4

    නියමයි මගෙ සහායොගය බොබට හැමදාම

  • @user-em7th3jh4j
    @user-em7th3jh4j ปีที่แล้ว +1

    Supiri

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 ปีที่แล้ว

    Kathakarana kisima deyak therenne ne.. 😂😂

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว

    Super super super

  • @palithaherath8642
    @palithaherath8642 2 ปีที่แล้ว +5

    Topi denna wage gon harak dennek .podi lamai lage teyana kunu harapa kiyana.owagen hamba kerana salli welin lamainta kanna bonna apa.

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +1

      Pissu kiyanna epa bn.podi un laga thiyagena minissu mewa newei den krnne .

    • @antondinesh6966
      @antondinesh6966 ปีที่แล้ว

      Sahatika atta

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    ✨✨✨👍❤️❤️❤️☺️

  • @amuthuweda8340
    @amuthuweda8340 2 ปีที่แล้ว

    Niyamai niyamai supirima good luck good bye

  • @manojdesilva5243
    @manojdesilva5243 ปีที่แล้ว +1

    GOOD

  • @Thushara1056
    @Thushara1056 2 ปีที่แล้ว +3

    Kellonge hinawa

  • @nuwanpk7774
    @nuwanpk7774 2 ปีที่แล้ว +1

    Gira ayiyata budusaranayi

  • @ruwankgc1262
    @ruwankgc1262 ปีที่แล้ว

    😃😃😃😃😃😃😄😄😄😄😄👍👍👍👍👍

  • @nuwansampath4333
    @nuwansampath4333 2 ปีที่แล้ว +3

    patta rasa🤣🤣🤣🤣

  • @kusumarathnayake8274
    @kusumarathnayake8274 2 ปีที่แล้ว +1

    Nodakin lamai innava kunuharapamai kiyanna

  • @adzking9031
    @adzking9031 2 ปีที่แล้ว +1

    😊😆😆😆

  • @amilasudewa7496
    @amilasudewa7496 ปีที่แล้ว +1

    සුපිරි

  • @kalumlasantha4608
    @kalumlasantha4608 10 หลายเดือนก่อน

    😊😊🎉❤

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว

    🤜💫💥🙌💍✊

  • @GihanGihan-ri5fr
    @GihanGihan-ri5fr ปีที่แล้ว +1

    😱😳😁😁😁😁😁😳😱

  • @kusumarathnayake8274
    @kusumarathnayake8274 2 ปีที่แล้ว +2

    Munnam thanikara kunuharapa kiyanna janai priyai koitharan hodada

  • @sheradsherad2689
    @sheradsherad2689 2 ปีที่แล้ว

    Ape sir

  • @sunimalprabath4574
    @sunimalprabath4574 ปีที่แล้ว

    😄😄😄😄😄😃😃😃😃

  • @gaminisarathchandra6379
    @gaminisarathchandra6379 ปีที่แล้ว +11

    සුපිරි නලුවෝ දෙන්නෙක් 🤟🤣

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +5

    ගිරා නැතුව ආයෙ හිනාවෙන්න බැහැ .
    ඉක්මනින් සනීපවෙලා එන්න ගිරා.

  • @meemureproduction-2720
    @meemureproduction-2720 2 ปีที่แล้ว +1

    Super 🤣🤣🤣🤣

  • @jayasirisilva9829
    @jayasirisilva9829 2 ปีที่แล้ว

    Esa

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    මේක නම් මාර ජෝක් නේ

  • @dineshmadushanka7042
    @dineshmadushanka7042 2 ปีที่แล้ว

    Gon athal

  • @GVidanapathirana-wr2wh
    @GVidanapathirana-wr2wh 11 หลายเดือนก่อน

    Rajeni

  • @leelaratnealuthge
    @leelaratnealuthge 4 หลายเดือนก่อน

    Kala kanni kunu harupa kiyanne

  • @lahiruchathuranga6428
    @lahiruchathuranga6428 2 ปีที่แล้ว

    jjm kuruvita

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 2 ปีที่แล้ว +4

    ඒක නම් මරු සුපිරි

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +1

    ව්‍යංගයෙන් කුනුහරුප කීම .

  • @dmproductionsl975
    @dmproductionsl975 2 ปีที่แล้ว +1

    Ela

  • @padmasirinimal-rx7uc
    @padmasirinimal-rx7uc 11 หลายเดือนก่อน

    Lo

  • @antondinesh6966
    @antondinesh6966 ปีที่แล้ว +2

    There are children watching these below the belt jokes. Are they jokers? So sad

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 9 หลายเดือนก่อน

    ඕවට කියන්න විහිළු කියල නෙවෙයි. කුණුහරප කියලා.

  • @godagesunandapushpamal4713
    @godagesunandapushpamal4713 2 ปีที่แล้ว +1

    Thamanta thiyena janappriyathwaya awa bavitha karanna epa

  • @wimalarathnawimalaratna4042
    @wimalarathnawimalaratna4042 ปีที่แล้ว

    O

  • @hellomathisha
    @hellomathisha 2 ปีที่แล้ว +10

    කුන් හරප කිව්වට ඒක තේරෙන්නැ බන් පොඩි අයට ,
    කුනු හරප නැත්තේ කොතනද කිහාන්කො .ගොන්නු වගේ දොඩවන් එපා,කමෙන්ට් දාපු ඔස්තාර්ලට කිව්වේ

  • @ravihettige3659
    @ravihettige3659 2 ปีที่แล้ว

    👍

  • @kelumarts9644
    @kelumarts9644 2 ปีที่แล้ว +9

    කුණුහරුප කියන්නේ පොඩි එවුන් ලඟ තියන් මොඩ pakai

  • @sunilshantha4114
    @sunilshantha4114 2 ปีที่แล้ว +1

    Supir bro

  • @nalakagodahewa3773
    @nalakagodahewa3773 2 ปีที่แล้ว +4

    හිනා යන්නෙ නෑනෙ

  • @hiranthasubasinghe9037
    @hiranthasubasinghe9037 ปีที่แล้ว

    ⁹⅕qk🎉wawe

  • @dammikabandara2181
    @dammikabandara2181 2 ปีที่แล้ว

    😤😤

  • @gimanhaladunumadalawage
    @gimanhaladunumadalawage ปีที่แล้ว

    ගාර්මට් නංගිලාට හිනාද

    • @francescomuthunamagonnage5043
      @francescomuthunamagonnage5043 ปีที่แล้ว

      A harako nangila nangila vitarai gamat nangila kiyala namayak amatanna kali 3 rakenne a atwalin kakulen viriyen nimawena aittam bawa nodanneda

  • @jnlankavlog8553
    @jnlankavlog8553 2 ปีที่แล้ว +4

    ජෝක් කරන්න janai priyai බලලා හැදෙන්න.මෙලෝ රහක් නෑ

  • @dharshanadhanushka2516
    @dharshanadhanushka2516 2 ปีที่แล้ว

    Banduge.vihilu.vidio

  • @palithaherath8642
    @palithaherath8642 2 ปีที่แล้ว +3

    Topi denna wage gon harak dennek .podi lamai lage teyana kunu harapa kiyana.owagen hamba kerana salli welin lamainta kanna bonna apa.