කාර් එකේ ජරමරේ 😜

แชร์
ฝัง

ความคิดเห็น • 267

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +39

    Thishuri මම ගොඩක් ආදරේ නිළියක්... නිලිකමට තම ආත්මය පාවා නොදුන් කෙනෙක්... හැමදෙයකින්ම ඇය පොහොසත්.. ගොඩක් බුද්දිමත් කෙනෙක්... සැබවින්ම ඇය ලස්සනයි... Makeup පුරවා ගත් සමහර නිළියන්ට වඩා...

  • @nisanda6554
    @nisanda6554 ปีที่แล้ว +11

    තිසුරි කියන්නේ මාර වැදගත් ලස්සන කෙල්ලක්.ඔයාගැන කිසිම නරකක් අහලම නෑ.ඔය ගමන ඔහොමම යන්න කෙල්ල.

  • @sachinidias9643
    @sachinidias9643 4 ปีที่แล้ว +23

    ඔය දෙන්නගේ ආසම කැමතිම නාට්‍ය සුළග මත මොහොතක් ,,,හරිම තාත්විකයි නියමයි ....

  • @sakuralankapictures488
    @sakuralankapictures488 4 ปีที่แล้ว +24

    ලස්සනයි.මේ වගෙ tele-drama හැදෙන හැටි දකින්න ආසයි.
    කාර් එකත් පට්ට❤️❤️

  • @thilinagamage6120
    @thilinagamage6120 4 ปีที่แล้ว +42

    "සුලග මත මොහොතක්"..ඔයාලගෙ ලස්සනම movie එකක්...ආසයි බලන් ඉන්න.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +56

    තිසුරිට .සාරංගට. මං ගොඩක් කැමතියි ...හුස්ම වැටෙන මල් හැමදාම බලනවා ...අවිනාශ් .ඊසානි මං ආසම චරිත දෙකක් ...බුදු සරනයි ඔයාලට සුබ අනාගතයක් ..

  • @shereenshamza5335
    @shereenshamza5335 4 ปีที่แล้ว +9

    ඇත්තටම ලස්සනයි මල්ලි ..මං හරිම ආසාවෙන් බලන නාට්‍යයක් ..අනුදි දූ නම් බෝලයක් අනේ..මං හරිම ආදරෙයි

  • @asithaasithaperera1918
    @asithaasithaperera1918 4 ปีที่แล้ว +3

    ඔයා ට කට්ටිය 4to එකක් දැම්මොත් බනිනවා පට්ට දුකයි.හුස්ම වැටෙන මල් ලස්සනයි අයියා.අපි හැමදාමත් බලනවා ජය වේවා

  • @hashimudalige4975
    @hashimudalige4975 4 ปีที่แล้ว +26

    හුස්ම වැටෙන මල් 👍 සාරා ඉන්න හැම නාට්‍යයක්ම බලනවා.... තව අලුත් නිර්මාණ එනකන් බලන් ඉන්නවා 😘😍

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +12

    අම්මෝ නියමයි අයියා 🤗
    ඔයාගෙ කාර් එක ලස්සනයි 😘
    ආයෙත් ෂූටින් කරන වීඩියෝ එකක් ඕනේ 😁

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +37

    හුස්ම වැටෙන මල් 😍
    Drama එක බලන නිසා මේක බලද්දි ජොලි 😁

  • @tvseriesworld3917
    @tvseriesworld3917 4 ปีที่แล้ว +1

    My favourite actor...saranga ayyge hema teledrama ekkma mm beluwa..supirima talent ekk tyna kenak..onama character ekk saranga ayyta gemak ne..supiri..mm asama kalu kurulla eke character ekata..pattama adrei ayye api..🤩🤩🤩👍👍👍👍👍

  • @mashijw
    @mashijw 4 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන ආදර්ශමත් කතාවක්. Good luck Saranga !!

  • @ayeshamadu1038
    @ayeshamadu1038 4 ปีที่แล้ว

    Man asama naluwek aiye oya wes drama eke niyamai eka iwarawenakan baluwa maru anee

  • @ashadevika8010
    @ashadevika8010 4 ปีที่แล้ว +4

    Saranga oya Nam hariiii funny..full enjoy eke act karanawa😁😁😁😁lovely...cut. 😅😅😅😅

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 4 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක්. ඒ නිසා මේ ෂුට්න් එක බලද්දී හරිම සතුටුයි . සුබ අනාගතයක් ඔයාල හැමෝටම

  • @anunarangoda9943
    @anunarangoda9943 4 ปีที่แล้ว +6

    හරිම ලස්සන නාට්‍යයක් වෙනස්ම සමාජයේ එකිනෙකා මුණගැසෙන චරිත උවත් වෙනස්ම ආකාරයට දනවන කතාංග මාලාවක් හරිම අසාවෙන් බලන ටෙලි නාට්‍යයක් ....❤️ ඒවගේම තුසිත ඔයා ගැන හරිම සතුටුයි යාලුවෙක් විදියට ....❤️ සෑහෙන්න කැපවීම් කරනවා සියලුම දෙනා අප අතරට හොඳ ආදර්ශමත් නිර්මාණයක් ගෙන එන්න ....💛සියලුම දෙනාට බොහොම ස්තූතිය ...❤️

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว

    Maru..eke hari funny..supiri,thisuri akki,saranga aiyai😆❤️❤️😘

  • @sidathsenna
    @sidathsenna 4 ปีที่แล้ว +3

    නියමයි.. මම හෙන ආසාවෙන් හිටියෙ ෂූටිං සයිට් එකක වැඩ කටයුතු සිද්ධ වෙන විධිහ දැක ගන්න.. අද ඒ ආසාව ලාවට සංසිදුනා....👍

  • @limanyadulayee8573
    @limanyadulayee8573 4 ปีที่แล้ว +6

    Thisuri yuwanika inna tele dramas lassani...good acting

  • @deminisamurdima3273
    @deminisamurdima3273 4 ปีที่แล้ว +4

    හුස්ම වැටෙන මල්🌸🌸
    හුස්ම වැටෙන කවූරැත් බලන්න වටින, ලස්සන ,වෙනස්ම කතා මලාවක්....
    අපි හැමදාමත් ආදරෙන් නරඹනවා..... (සුළග මත මොහොතක් ටෙලි නාට්‍යත් ගොඩක් ආදරෙන් රස වින්දා❤️)
    ඔයාලා හැමෝට ම ආදරෙන් සූබ පතනවා ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා !!🌸🌸

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවෙක්❤ .

  • @teransasanka9737
    @teransasanka9737 4 ปีที่แล้ว +3

    සාරං අයියා මොනව නැතැත් රෂ් නම් පට්ට film එකහ් ඈ

  • @iroshikarunarathne59
    @iroshikarunarathne59 4 ปีที่แล้ว +2

    Oyala apita rasaswaadaya genna loku kepa kiriimak karanawa! Ekata man hada piri aachaaraya pudakaranawa.oyata thawa thwath sarthakathwayen pirunu kalaa katayuthu api idiriyata genna shakthiya dairya lebewa kiyala prarthana karanawa.oyage blue mini car eka harima cute....budu saranai!!!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +6

    ලස්සනයි දෙන්නම මම ගොඩක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි

  • @nipuniliyanarachchi4739
    @nipuniliyanarachchi4739 4 ปีที่แล้ว

    Video eka kipasarayak beluwa harima lassani jaya wewa aiya ❤️

  • @rundie_ale
    @rundie_ale 4 ปีที่แล้ว +1

    The car though ❤😍😍😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +6

    Love your car and the cobolt blue color. love mini's anyway ❤ . Have a fabulous day.

  • @samanthakumari5403
    @samanthakumari5403 4 ปีที่แล้ว +49

    සාරංග මල්ලිට මං ගොඩක් කැමති.මල්ලියෝ කවුරු මොනව කීවත් ඔයා ඔයාගෙ ගමන යන්න.බල්ලො බුරනකොට මග නතර වෙලා ගල් ගහ ගහ හිටියොත් ගමන ප්‍රමාද වෙනව.ගොඩක් ආදරෙයි මල්ලියෝ 😘😘😘

    • @samanthakumari5403
      @samanthakumari5403 4 ปีที่แล้ว +1

      @@housemohuse8058 හී ඔයා අදද මේ comment එක දැක්කෙ.බල්ලන්ට බත් කන්න දෙන එක ගැනනම් සතුටුයි .බත් දීල වතුර දෙන්න ඒ හොදටම ඇති නගුට වන වන පස්සෙන් එන්න.

  • @wishwanis4870
    @wishwanis4870 4 ปีที่แล้ว +3

    Wow its really a good thing that showing "හැදෙන හැටි" keep it up and thank you😊

  • @RM-bf2ty
    @RM-bf2ty 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන ඩ්‍රාමා එකක් ♥️♥️ සාරංග ඔයා ටෙඩියෙක් වගේ 🐼🐼 😁😁♥️♥️ තිසුරි ♥️♥️

  • @kasuntharanga2677
    @kasuntharanga2677 4 ปีที่แล้ว +15

    තුසිත අනුරාධ කියන්නේ සුපිරි weddek thama

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 4 ปีที่แล้ว

    Lassanai drama eka budusaranai oyalata

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +14

    මට සුලග මත මොහොතක් නාට්‍ය මතක් උනා.

  • @janith.nekathge
    @janith.nekathge 4 ปีที่แล้ว +1

    Video eka edite krapu app eka mokakda aiya??? iPhone eke nehda

  • @user-uc4nv7qj9g
    @user-uc4nv7qj9g 4 ปีที่แล้ว +5

    Mini 🚗 car එක ඔබේ හොඳයියි ලස්සනයියි ස්තුතියි පෙන්වා දුන්නාට

    • @dinukrehan3962
      @dinukrehan3962 4 ปีที่แล้ว

      Oke tamai saranga omaliwa bandala honeymoon giye

  • @madhushanidecosta7332
    @madhushanidecosta7332 4 ปีที่แล้ว

    Oyala dennage teledrama walata godaak kamathiyi

  • @anutime2905
    @anutime2905 4 ปีที่แล้ว

    Harima lassana katawak Api hamadama balanawa. Thank you location ekka giyata. 😛😛😛

  • @kumariwadigasinghage1073
    @kumariwadigasinghage1073 4 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි මම ආදර චරිතය තිසුරි ඔයා ලස්සනට රගපානවා ❤👍

  • @nishajyakodi8946
    @nishajyakodi8946 4 ปีที่แล้ว

    asawen balapu kathawak.ayeth me wage video karanna.goddak lassanai.budu saranai oyalata.

  • @sharikacader2173
    @sharikacader2173 4 ปีที่แล้ว +7

    Mini miner ma favrt,safe driving

  • @mmcprasanthikaprasanthika600
    @mmcprasanthikaprasanthika600 10 หลายเดือนก่อน

    Oyalage lassanama drama eke SULAGA MATHA MOHOTHAK ❤

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 4 ปีที่แล้ว +2

    Patta aiye car eka ❤️❤️❤️

  • @nzlifethrough726
    @nzlifethrough726 4 ปีที่แล้ว +5

    Saranga lassanna wela.good luck.

  • @suramyaliyanarachchi4323
    @suramyaliyanarachchi4323 4 ปีที่แล้ว +7

    Great 💞 😍😍

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว

    Very nice saranga malli tisuri nangi oya me kale godak hoda deyak athtenma mama nam kawadawath lagata location ekak dakala na gidak asai shooting karanawa balanna itin saranga malli oya mehena vedio ekak depu ekata gidak sthuthi oyala e charitawalata wenas wena hati harima watinawa tawath mewage balanna denna teruwan saranai

  • @sydneyjayalath7548
    @sydneyjayalath7548 4 ปีที่แล้ว

    Godak lassanai hoda wedak shooting karana akaraya penna dima good luck saranga

  • @thilinibulathsinhala3181
    @thilinibulathsinhala3181 2 ปีที่แล้ว

    Mama balapu hodama drama eka.mara thathwikai sulaga matha mohothak...saranga aiya thisuri akka daksha kalakaruwan dedenek..suba pathanawa oyalata❤️❤️

  • @chaninalavlogs5292
    @chaninalavlogs5292 4 ปีที่แล้ว +2

    මමත් හුස්ම වැටෙන මල් බලනවා weekend එකේ , 👍....

  • @nipunfernando7920
    @nipunfernando7920 4 ปีที่แล้ว +4

    Keep it up ayya❤️

  • @S4umy4
    @S4umy4 4 ปีที่แล้ว +1

    Saranga, I know you use your platform and the role of an actor (an amazing one at that) to promote a lot of good things. So this is only a friendly suggestion to think of the subtle messages too. Wear the seat belt (especially on the expressway - don't know if you did), and either mount the cam or have someone else do the recording (you managing the cam while driving is similar to using a mobile phone while driving ne?). Safety First after all! We would like to see you on screen for a long time. :)

  • @pubuduperera3950
    @pubuduperera3950 4 ปีที่แล้ว +1

    කොහොමද drive කරන ගමන් camera කරන්නේ??

  • @samankumara-dr9tx
    @samankumara-dr9tx 4 ปีที่แล้ว +1

    සරංග අයියට තෙරුවන් සරණයි ඉදිරියට යන්න සුභ පතනවා

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 4 ปีที่แล้ว

    Best well done Brother

  • @amiladilhani8172
    @amiladilhani8172 4 ปีที่แล้ว

    හරි ලස්සන නාට්ටිය මල්ලි මම හරිම
    ආසයි ❤️.තෙරුවන් සරණයි

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 4 ปีที่แล้ว

    Niyamai aiye car eka asama car ekak

  • @nadeekaniranjala9598
    @nadeekaniranjala9598 4 ปีที่แล้ว +1

    Eka nam maru aiye 👍👍👍👍

  • @shinysithara1321
    @shinysithara1321 4 ปีที่แล้ว

    හරිම ශෝක් මේ වීඩියෝ එක නම්.😂👍

  • @dularinadeeka4508
    @dularinadeeka4508 4 ปีที่แล้ว

    අපිත් බලනවා. From Switzerland.

  • @sunishagunasekera1661
    @sunishagunasekera1661 4 ปีที่แล้ว +2

    Fav ❤🤗

  • @melisa1990ful
    @melisa1990ful 4 ปีที่แล้ว +1

    Nice car! 🚙

  • @malkisanjula6167
    @malkisanjula6167 4 ปีที่แล้ว +1

    lassanai saranga aiye.thisuri akke oyath lassanai mn hamadama husma watena mal balanawa.

  • @bellastudio7623
    @bellastudio7623 4 ปีที่แล้ว +7

    Ela 👍👍👍👍

  • @dulakshiperera6453
    @dulakshiperera6453 4 ปีที่แล้ว

    Oyala dennata harima kamathi sara+thisu

  • @naushardnava8418
    @naushardnava8418 4 ปีที่แล้ว

    thanks for sharing..though its a small scene, beautiful ;)

  • @nilumahesh6140
    @nilumahesh6140 4 ปีที่แล้ว +2

    Patta aneee oya denna shoiiii

  • @alh4534
    @alh4534 4 ปีที่แล้ว +1

    Suba pathum oya dennata sathuting inna

  • @coolhope844
    @coolhope844 4 ปีที่แล้ว

    supiri aiye oya nm..
    oya attatama rangapanawa niyamai.oya hamadama ape hiro tamai.oyage raul cut eka oyata hondata galapenaw.
    mmt,mge paule hamomat oyata hamadamat aadarei.

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 4 ปีที่แล้ว +1

    Mn goodak kamati ape tesuri akkita attatama goooodak hodai oyath aiya dannatama adarai palaenna

  • @ruthsanchala8960
    @ruthsanchala8960 4 ปีที่แล้ว +1

    Eka nam maru aiya

  • @shiranieds5801
    @shiranieds5801 4 ปีที่แล้ว +2

    Husma Wetena Mal is a nice teledrama. Like everyone's acting in that teledrama. Everyone is doing their part very well. All the best!

  • @priyankairoshini1077
    @priyankairoshini1077 4 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක් මන් දෙතුන් පාරක්ම බැලුව සමහර කොටස්. සාරංග අයියා ලස්සනට රඟපානවා. මම ළඟදි මේ නාට්‍ය බැලුවේ. අවිනාශ් චරිතයට මන් හරිම ආසයි. සාරංග අයියා සෑබෑ ජීවිතෙත් එ වගේ ඉවසිලිවන්ත ආදරණීය කෙනෙක් වෙන්න. ඇත්තටම ඒ චරිතය පුදුම ලස්සනයි. අයියා ඒ චරිතයට නියමෙට ගැලපෙනවා. අන්තිම කොටසට මන් හරිම ආසයි නිතරම බලනවා. මන් බලාපොරොත්තු උනෙත් ඊෂා යි අවිනාශ් එකතු වෙනව බලන්නයි. ඒ වගේම උන එක මාරම සතුටුයි. ඒ දෙන්නගෙ ආදරය ලස්සනයි.

    • @priyankairoshini1077
      @priyankairoshini1077 4 ปีที่แล้ว

      බොහොමියානුවා එකේ නූරී යි හුස්ම වැටෙන මල් එකේ අවිනාශු යි ලඟ කොච්චර ලස්සන ආදරයක් තිබුණාද...

  • @happylife7249
    @happylife7249 4 ปีที่แล้ว +4

    අවී,ඊෂානි, ආදරෙයි ගොඩාක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sanjunadee2958
    @sanjunadee2958 4 ปีที่แล้ว +1

    Nice video aiyye

  • @sajeesureendra8945
    @sajeesureendra8945 4 ปีที่แล้ว

    හරිම අසාවෙන් බලන කතාවක්

  • @mgr-b714
    @mgr-b714 4 ปีที่แล้ว +1

    Tisuri dan amma wagemai.😁😁😁😁😁😘😘😘😘😘😘😘

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 4 ปีที่แล้ว

    Dinakshi and saaranga.......super channel........( gn))

  • @kumarilakmini5205
    @kumarilakmini5205 4 ปีที่แล้ว

    Lassanai mamath kamathy oyalata lassanai telidrama aka

  • @casperash100
    @casperash100 4 ปีที่แล้ว

    Is that the same old car you had?

  • @monikaofficial1120
    @monikaofficial1120 2 ปีที่แล้ว

    Hello I like your video dear👍😍❤️

  • @disnasandeep5441
    @disnasandeep5441 4 ปีที่แล้ว

    අපේ ගෙවල් පැත්තට ඇවිල්ලානේ😂 දන්නේත් නැහැ😂

  • @aseniprasadani2858
    @aseniprasadani2858 4 ปีที่แล้ว

    ලස්සනයි 😍😍😍

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 4 ปีที่แล้ว

    Lassani godak api asawen balanawa husma wetena mal ❤

  • @minukumari1950
    @minukumari1950 4 ปีที่แล้ว +2

    Mam Meka balanne thisuri nangi nisa.gbu😍😘😘😘

  • @malkanthijayakodi4378
    @malkanthijayakodi4378 4 ปีที่แล้ว

    Lassana kathawa api asawen balanawa

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 4 ปีที่แล้ว

    ඇත්තටම සාරංග මල්ලි ගොඩක් කැමති කෙනෙක් ඔයා රඟ පාන චරිත ගොඩක් ලස්සනයි මං ගොඩක් කැමතියි . ගුඩ් ලක්

  • @harithachandula7083
    @harithachandula7083 4 ปีที่แล้ว +1

    Ayya shoot ekata gnna cam eke wargeth kiynnako

  • @vijithaverybeautifulilovet5213
    @vijithaverybeautifulilovet5213 4 ปีที่แล้ว

    godak lassanai 💖💖💖💖

  • @dilunamunasinghe2575
    @dilunamunasinghe2575 3 ปีที่แล้ว

    Nadagamkarayo suranga mecup danawa bn😯😉👍

  • @countryfirst3235
    @countryfirst3235 4 ปีที่แล้ว

    මරැ මරැ බ්‍රෝ.

  • @tharushikaavya9672
    @tharushikaavya9672 ปีที่แล้ว

    Thisuri akki nam harima nihathamaani lassana niliyak mama nam aasama niliyak

  • @isurusandeepa607
    @isurusandeepa607 4 ปีที่แล้ว +1

    වහනෙ මරු...

  • @shenalfonseka3275
    @shenalfonseka3275 4 ปีที่แล้ว

    Patta aiyaaa

  • @KasunSuranjaya
    @KasunSuranjaya 4 ปีที่แล้ว +1

    ඒ වාහනේ 😍

  • @sayuriranawaka4854
    @sayuriranawaka4854 4 ปีที่แล้ว

    background music adu karanna ayye

  • @dilinithusharika5975
    @dilinithusharika5975 10 หลายเดือนก่อน

    ❤❤❤thisuri adatath godak charm kellek

  • @rasikarenuka261
    @rasikarenuka261 4 ปีที่แล้ว

    අලුත්ම එකක් සුභ පැතුම්

  • @leellk5379
    @leellk5379 4 ปีที่แล้ว

    Lassanai program eka karanawa

  • @jalithanishshanka5550
    @jalithanishshanka5550 4 ปีที่แล้ว

    I love mini miners❤️🤩

  • @chamodprashan4237
    @chamodprashan4237 4 ปีที่แล้ว +2

    Me wage shooting video digatama dandako