මගේ පලවෙනි මැචි එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 328

  • @hirulanka6456
    @hirulanka6456 2 ปีที่แล้ว +141

    ක්‍රිකට් බලන්න දිගටම.බලන්න බලන්න ආස හිතෙනවා කොච්චර පරාද උනත්. ඔන්න ඔහොම හැමදාම සතුටින් ඉන්න ඕනි ශලා මැණික ❤️

  • @sandalifernando5377
    @sandalifernando5377 2 ปีที่แล้ว +186

    මං ආසම කපල් එක ඉන්නවා බිමල් ජයකොඩි සුජානි මේනකා ආදරෙයි ඔය දෙන්නට❤️❤️🤗

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว +1

      Ane maath a dennata kemathi.sarangalage vedio ekath beluwa godakma a suja ,bimal nisa.

    • @amilawaththu
      @amilawaththu 2 ปีที่แล้ว +1

      ඔව්

    • @sashikadilrukshi9250
      @sashikadilrukshi9250 2 ปีที่แล้ว

      Ane math godaaaak adarei oya dennata.nihathamanee charitha dekak

    • @gasna3433
      @gasna3433 2 ปีที่แล้ว

      *

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 2 ปีที่แล้ว +84

    ඔයාගෙ පුදුම ලස්සනක් තියෙන්නෙ අක්කී..ඒක එදත් එහෙමයි අදත් එහෙමයි..♥️...30+ කියලා හිතන්නත් අමාරුයි...දැන් එන නිළියොත් එක්ක බලද්දී ඔයා රූ රැජිනක්..ඔයාගෙ පරණ යාළුවන්ව තවදුරටත් අශ්‍රය කරන්න අක්කි...එතකොට හැමදාම සතුටින් ඉන්න හම්බෙයි...බුදුසරණයි..♥️

    • @mamju6689
      @mamju6689 2 ปีที่แล้ว

      Lassana dakala nathu unata hodai

    • @dancewithdilee1251
      @dancewithdilee1251 2 ปีที่แล้ว

      31kne.ehema tama upathinma labena penumai penuma gana mahansi wena ekenui pratipalaya. Nh aththatama shalani a maga hodai.ammo 1st drama ekin mt shalanige tibunu kamatta natima una.passe eya wisin eka hadagaththa anith ayge sahaya athuwa.eda watila nawatuna nm ada shalaniyek na. ❤ maru

  • @keyara8276
    @keyara8276 2 ปีที่แล้ว +51

    දිනක්ශි සාරංග කියන්නේ ශලනි ගෙ ඉස්සර ඉදන් ෆීල්ඩ් එකේ හිටිය හොද යාලුවෝ අලුත් යාලුකම් වලට වඩා පරණ යාලුවෝ එක්ක ආදරෙන් ඉද්දි අපි නම් හරි ආසයි.සචින් එක්ක ටිකක් ගොනාට ඇන්දා වැඩී ශලනි.හැබැයි ඔයාට ගැලපෙන්න යාලුවෝ තමයි හැමදාම මේ වීඩියෝ එකේ ඉන්නෙත්.😊😋

  • @9eew
    @9eew 2 ปีที่แล้ว +57

    ශලා අක්කා ඔයා ඉන්නෙ ඔයාගෙ නියම යාලුවො එක්ක ඔයත් එක්ක එදා ඉදන් දුකට සැපට ඉන්න යාලුවො එක්ක සතුටුයි අක්කා යාලුවො එක්ක ආයෙ ඉන්න එක ගැන ඔයා ගොඩක් සතුටින් ඉන්නෙ කියල පේනවා අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම ❤️ පරිස්සමෙන් ඉන්න ❤️ හොද කට්ටිය විතරක් ලග තියාගන්න පොර ටොක් දෙන කට්ටියව ඈත් කරන්න

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +73

    කට්ටිය ගිහින් තියන්නෙ මැච් එක බලන්න නෙමෙයි ගහන්න වගේ බෑග් ටිකත් අරන්..
    😁😁😁👍👍👍..ශලනියාට වගේම ආදරය කරන දෙන්නෙක් තමයි සුජානි මේනකයි බිමල් ජයකොඩියි..ඔය තුන්දෙනාට මාරම කැමතියි අපි..😁😁😁👍👍❤❤❤❤

  • @Hesh0809
    @Hesh0809 2 ปีที่แล้ว +66

    අක්කා ජොලියෙන් ඉන්නෙ මේ සෙට් එක ඉද්දි එයාට සෙට් වෙන්නෙත් මෙයාලව. අක්ක සතුටින් නම් අපිත් සතුටින්🥰🥰❤️❤️🙈

  • @hssathsarani441
    @hssathsarani441 2 ปีที่แล้ว +57

    පරණ set එකත් එක්ක ඉද්දි 👌 මරු... ❤❤❤❤

  • @shanikamadumali3613
    @shanikamadumali3613 2 ปีที่แล้ว +46

    Cricket වලට ආදරේ කරන girl කෙනෙක් වීම පිලිබද ආඩම්බරයි ශලා අක්කී 😍❤💪🏏.සාරංග අයියත් ඉන්නවා.reality program එකේදී සාරංග අයියා cricket ගැන කතා කරනවා මාව දකිද්දී,ඒකට නිහතමානීව සතුටු වෙනවා.හැමෝම සතුටින් ඉන්න.ජය වේවා ඔයාලට.ආදරෙයී ❤.සචින් අයියත් cricket පිස්සෙක් නේද,ඒත් එයා ගිහින් නෑ වගෙ.🏏❤☺️

  • @nithurehan9787
    @nithurehan9787 2 ปีที่แล้ว +18

    මේ සෙට් එක සුපිරි. බිමල් & සුජානි , සාරංග & දිනක්ෂි, අසේකා , ශලා. ජය වේවා

  • @nilakshiperera6656
    @nilakshiperera6656 2 ปีที่แล้ว +40

    අපේ ශලා අක්කි සතුටින් නම් අපිත් සතුටින් ❤️❤️❤️ ආදරෙයි හොදේ ❤️❤️ ජේසු පිහිටායි 😘😘

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +36

    කොච්චර පැරදුනත් අපි ආයේ අයේ බලනවා. ආදරෙයි අපි ක්‍රිකට් වලට...❤️ හැමදාම සතුටින් ඉන්න ශලා... ආදරෙයි 🥰

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +43

    හූ තියන විදිහෙන් හිතාගන්න පුළුවන් පලවෙනි පාරට තමයි මැච් එකක් බලන්නෙ කියල .😁😁😁😁🤣🤣🤣👍👍👍

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +4

    බුදුසරණයි හැමෝටම ජිවත් වෙලා ඉන්න ටික කාලේදී මේ මිතුදම් ගොඩක් වටිනවා දුකේ දී ලගින්ම හිටපු අය එක්ක සතුටු වෙද්දී අපි ටත් රසිකයෝ හැටියට ඔයාලගේ අහිංසක ආඩම්බරයක් සතුටක් දැනෙනවා ලස්සනවීමේ රහස කුහක නැති උණු වෙන හදවතක් ඔබ සතුවීම ශ ල ණි ❤❤ආදරේ හැමෝටම තෙරුවන් සරණයි කලාවේ අනාගතය ❤❤සුභ පැතුම්

  • @santhush2359
    @santhush2359 2 ปีที่แล้ว +43

    පරණ යාලුවේ සෙට් එකත් එක්ක ඉද්දි මරු❤️🔥

  • @yenulasadhew9747
    @yenulasadhew9747 2 ปีที่แล้ว +53

    දුකේදී සැපේදී නොවෙනස්වෙන මිතුදම්❤️

  • @lakmirupasingha8776
    @lakmirupasingha8776 2 ปีที่แล้ว +20

    සතුටෙන් ඉන්න හැමදාම ඔය වගේ so cute ශල් ❤❤❤

  • @sujithasanka5586
    @sujithasanka5586 2 ปีที่แล้ว +6

    Pudumai sachinwa ellan gihilla naththe,,danu thamai hodatama keruwe

  • @madumadu1850
    @madumadu1850 2 ปีที่แล้ว +7

    ශලාගේ ලස්සන ..... මැච් වලට පුරුදු උනාමා ආයේ ඉතින් ඒ ඇබ්බැහිය ගැන කියලා වැඩක් නෑ ශලෝ

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 2 ปีที่แล้ว +40

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සු වක් තමයි cricket ❤️

  • @sandunigunasekara9201
    @sandunigunasekara9201 2 ปีที่แล้ว +8

    Cricket kiyanne pissuwak thamai balanna patan gattoth 🏏✌️ digatama cricket balnna akke ❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +5

    So cute❤️❤️❤️🤩🤩😍😍😘😘

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +32

    පර්සි අක්කා (2) තමා ශලා 😁
    'පැරදුනා' love that mood😩
    ඔන්න ඔහොම හැමදාම වීඩියෝ upload කරන්න ශලා 🤭 be happy forever ❤️

    • @chamis3582
      @chamis3582 2 ปีที่แล้ว +2

      @@Chill_with_Hira එයා match පිස්සියෙක් උනා කියන්නෙ ඉතින් දැන් අපිත් match picco තමයි😌

    • @chamis3582
      @chamis3582 2 ปีที่แล้ว +3

      @@Chill_with_Hira yeah, they are best friends forever ❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ' අපුරුයි යාලුවෝ ටිකත් ♥️🕊

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe7237 2 ปีที่แล้ว +2

    Me set ekatama godaaaaak asai❤️❤️❤️❤️❤️❤️

  • @kalumrandunu8891
    @kalumrandunu8891 2 ปีที่แล้ว +7

    WoW so beautiful shalani ❤️ ❤️

  • @raveenahansani4385
    @raveenahansani4385 2 ปีที่แล้ว +4

    මර්සි අක්කා මරු 👌 හිනාවෙලා ආතල් එකේ ඉන්නේ 🤣♥️

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 ปีที่แล้ว

    ඔයාලාගේ අතේ වැරැද්දක් තිබ්බොත් දඩුවම් ලැබෙයි.නැත්තම් කතා හදන අය ට දඩුවම් ස්භාධර්මයෙන් ම ලැබෙයි. ආදරණීය බිමල් අයියා සුජා අක්කා හැමෝම ට ම බුදුසරණයි

  • @ashininimaya6107
    @ashininimaya6107 2 ปีที่แล้ว +3

    Dukedi sapedi nowenas wena yalukan. Mona de unath hith ridanne nathuwa laginma inna ....onema dekadi thamanta haiyak wena wena yalu kam godak watinawa.
    Ehema yalu kan langa hamadamath nawathinna shalani. Hith rideem na...oyata♥️

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 ปีที่แล้ว +4

    අක්කේ ඔයා ගොඩක් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @imashikasuni3264
    @imashikasuni3264 2 ปีที่แล้ว +5

    ශලා ඔයාගේ hair එකට කරන ට්‍රීටන්ට් කියන්නකෝ ❤️

  • @ash1143
    @ash1143 2 ปีที่แล้ว +7

    මර්සි අක්කා තමා මරු😂❤

  • @shadofernando9577
    @shadofernando9577 2 ปีที่แล้ว +7

    Shala❤️

  • @mangalarajapaksha6926
    @mangalarajapaksha6926 2 ปีที่แล้ว +2

    මම ආසම දෙන්නා..
    බිමල් & සුජානී ❤️🌹💕

  • @lakshaninimesika1563
    @lakshaninimesika1563 2 ปีที่แล้ว +2

    Cricket match hamadama balana kochara pardunath epa wene na ☺😊😊😊😊😊❤
    Math giya yaluwo eka palekale
    Akiyo oyage asama cricket membeer kauda😊

  • @sandunitharuka8767
    @sandunitharuka8767 2 ปีที่แล้ว +11

    අපේ shala 🦔 🇱🇰❤

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +9

    Shalaa akki💛💛💛💚💚💚

  • @srilankanext1824
    @srilankanext1824 2 ปีที่แล้ว +10

    අපි ඔයාව දැක්කා...❤️සචින් cricket පිස්සවත් එක්කන් යන්න තිබ්බ හැබැයි 😂😂

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว

    Salani taraka akke oyage රංගන හැකියාවනම් අතිව්ෂිෂ්ටයි මම ආසම රoගන නිළිය salani taraka akke oya ඉදිරියට යන්න සුබපතනවා Salani taraka akke ඔයාට ගොඩක් ආදරෙයි.. තව මම ආසම නලුවෙක් ඉන්නවා සාරoග දිසාසෙකර. ඉදිරියටma යන්න සුබපතනවා .

  • @dilinimaleesha3528
    @dilinimaleesha3528 2 ปีที่แล้ว +5

    So funny.....akki oyalanm...😊😊

  • @wasanthisilwa8864
    @wasanthisilwa8864 9 หลายเดือนก่อน

    Me inne horu set aka.pinata nomole tickets aran rata giye jayantha lokka akka

  • @lakshithakarunarathna3351
    @lakshithakarunarathna3351 2 ปีที่แล้ว

    Harima sok matath yanna hithuna akki

  • @upulnuwan3973
    @upulnuwan3973 2 ปีที่แล้ว

    සුපිරි හැමදාාම මැච්බලන්න

  • @senuridilthara9032
    @senuridilthara9032 2 ปีที่แล้ว +5

    Best friends 🥰

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා මැච් එකක් බලන්න යනවා කියන්නේ වෙනම ආතල් එකක් ♥️🙏🙏

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +10

    මාර fun සෙට් එකක්..❤️

  • @shamalkalakmini7857
    @shamalkalakmini7857 2 ปีที่แล้ว +1

    Hemadama satutin inna Shala 🥰🥰🥰

  • @nimalipriyadarshani4626
    @nimalipriyadarshani4626 2 ปีที่แล้ว

    Oyage new friend sachin(nirwan)අසනීප wela neda inne oya කොහොමද eya dala giye salani 😍 mm oya inna drama balanna asa karanneth oya nisamai kiya denna adre taram drama eke wage ඇත්ත jeewithe oyai nirwan ekatu wenawanam harima kamati saranga oyage gaga අද්දර drama eke paranama friend neda oya lassanai ,oyage acting surper😘😘

  • @chamathkanethrangi668
    @chamathkanethrangi668 2 ปีที่แล้ว

    Dina maru

  • @dammiliyanage6906
    @dammiliyanage6906 2 ปีที่แล้ว

    Sachin shala laga innakotai lassana ai ekkan giye naththe

  • @dulanisachini8682
    @dulanisachini8682 2 ปีที่แล้ว +1

    Oya gdk nihthmni knk akki hemdma ohoma ina

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරේයි අක්කී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @nilunilu5648
    @nilunilu5648 2 ปีที่แล้ว +3

    shoi aneee oya kattiyam superi❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Meyala 2 My Friends Daka Nati Wunata Eyalai U Tube Eketh Inawa Mama Oyage U Tube Eke Inawa Wage Nangi. Nice ❤️ ❤️

  • @ireshamadhumali9748
    @ireshamadhumali9748 ปีที่แล้ว

    ලස්සනයි ශලා අක්කේ ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @madushisanklpni684
    @madushisanklpni684 2 ปีที่แล้ว +3

    දුනිත් වෙල්ලාලගේ මුලින්ම ගහපු මැච් එක 😝😝ශලිනි තාරකා බලන්න ගියපු මුල් මැච් එක 👍👍😝😝

  • @chamindakumara1979-n6h
    @chamindakumara1979-n6h 2 ปีที่แล้ว +7

    Aiyo ithin sachin aiya hitiye nane eya innawa nam oya oita wada happy eke inna thibuna😭😭😭

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 2 ปีที่แล้ว +2

    All are super coooooooool 😍 lv uuuu shala & dinakshii akkiii ❤️❤️

  • @panchamiimendri2335
    @panchamiimendri2335 2 ปีที่แล้ว +1

    You are the my favourite actress akki. 👭♥️

  • @Life-tq8hx
    @Life-tq8hx 2 ปีที่แล้ว +1

    Sachin ekka tharaha weladoooooo

  • @travalvlog9565
    @travalvlog9565 2 ปีที่แล้ว

    Athal eke inna ona .maru

  • @travalvlog9565
    @travalvlog9565 2 ปีที่แล้ว +1

    මර්සි අක්කා මරු 😄😂😘❤️

  • @vihansayuwani9393
    @vihansayuwani9393 2 ปีที่แล้ว

    මමත් ආසයි ක්‍රිකට් මැච් එකක් බලන්න යන්න ❤️❤️❤️❤️

  • @anjuladilshandilshan417
    @anjuladilshandilshan417 2 ปีที่แล้ว

    Ammo shala akka ,💟❤️💓😉 dakkath sathutui ,😍

  • @nadeerahansani7879
    @nadeerahansani7879 2 ปีที่แล้ว

    hamadama hina wela sathutin inna akki.kawru kohoma wenas unath yaluwo wenas wenne na.parissamin inna.bs

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 2 ปีที่แล้ว +4

    කෝ සචින් අයියා🤔😍❤️

  • @m.h.t3254
    @m.h.t3254 2 ปีที่แล้ว +3

    Sachin Aiya ko
    Asa oya dennnage vedios balannna😍

  • @jagathkumara917
    @jagathkumara917 2 ปีที่แล้ว

    මමත් ආසයි ❤️❤️

  • @udhenirenuka7038
    @udhenirenuka7038 2 ปีที่แล้ว

    Ane ko oyaga haya kalliya ayalawa dala awada ayala tharaha wai pau

  • @madusanju5721
    @madusanju5721 2 ปีที่แล้ว +3

    සචින් දාලා ඔයා ගිහිල්ලා පවු සචින් 🌸🌸

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 ปีที่แล้ว

      😛😲🤓😣🤔

    • @disnaudayangani1248
      @disnaudayangani1248 ปีที่แล้ว

      ඒකිට කොල්ලො දාල යන එක හොඳට පුරුදුයි උබල අදද දන්නෙ ඇයි දසුන් දාල ගියේ

  • @dinasharavindadinasharavin1787
    @dinasharavindadinasharavin1787 ปีที่แล้ว

    ලස්සනයි ශාලූ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anujadilrukshi3918
    @anujadilrukshi3918 2 ปีที่แล้ว +8

    Shalani akkaa ❤️❤️❤️❤️

  • @NK-lc5le
    @NK-lc5le 2 ปีที่แล้ว +4

    අපිත් දැක්ක ඔයා ඇවිත් ඉන්නවා 😁😁

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Solidarität AT its Best with suffering srilankans

  • @saaraaththanayake4436
    @saaraaththanayake4436 2 ปีที่แล้ว +1

    Mageth 1st time iye giyee 🙉🥺 win kraaa 🔥♥️

  • @dilmaentertainment5290
    @dilmaentertainment5290 2 ปีที่แล้ว +2

    Sachin kapala neda🤣🤣🤣

  • @samuddrikarupasingha2579
    @samuddrikarupasingha2579 2 ปีที่แล้ว

    Sathutin inna shalo hamadama ❤️

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว

    කට්ටිය ටම ජය වේවා බුදු සරණයි ❤❤❤❤❤

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว +1

    Oya doll kenek wage 💖

  • @pinky3306
    @pinky3306 2 ปีที่แล้ว +3

    Math dnne na cricket gana mukutma 😂✋

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 2 ปีที่แล้ว

    My favorite ❤️ shala akkiya ❤️

  • @travelwithgota9100
    @travelwithgota9100 2 ปีที่แล้ว

    Ane hondai ara nirwan ekka nogiya ekA

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว

    superb fantastic i like it 😍🤩

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +1

    Adarei sala manika ❤️❤️

  • @annpereira5289
    @annpereira5289 2 ปีที่แล้ว

    mata welawakata hithenawa oyata sachin miss wela hugaak kiala.

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว

    ලස්සනයි ශලනී තාරකා ❤❤

  • @amaranaathindrajith6738
    @amaranaathindrajith6738 2 ปีที่แล้ว +1

    අද මැච් එකේ ඔයයි සාරං ග අයියවයි දැක්කා දැන් චුට්ටකට කලින් අද නම් දින්නා🎉😍

  • @tiru5777
    @tiru5777 2 ปีที่แล้ว +42

    ඔයා ගෙයි හේමාල් අයියගෙයි ෆිල්ම් එකක් වත් එනවා නම් 😐
    මට නම් ඔයා හේමාල් රනසිංහ එක්ක ඉද්දී තමයි ලස්සන සචින් එක්ක ඉන්නවට වැඩිය 😏❤️

    • @nethmisadaparami
      @nethmisadaparami 2 ปีที่แล้ว +8

      ඔව් 🤩🤩 හේමාල්❤️ශලනි 😘😘

    • @saji98
      @saji98 2 ปีที่แล้ว +6

      අපිට තමයි හදාගන්න වෙන්නෙ film එකක් 😁

    • @yenulasadhew9747
      @yenulasadhew9747 2 ปีที่แล้ว +7

      Brand name දෙකක් හේමාල්❤️ශලනි

    • @santhush2359
      @santhush2359 2 ปีที่แล้ว +8

      අන්න ශලනිට ගැලපෙන නලුවෝ හේමාල් ශල්❤️

    • @Trendinghh
      @Trendinghh 2 ปีที่แล้ว +7

      අපි කොච්චර කිව්වත් වැඩක් නෑ මේ දෙන්නගේ Fillm එකක් එනකන් කවද ඉදන්ද බලාගෙන ඉන්නේ අඩු තරමේ දෙන්නා එකට ඉන්න interview එකක්වත් 😑😢💙❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Jayawewa Sir Lanka

  • @silviyakanthi1977
    @silviyakanthi1977 2 ปีที่แล้ว +1

    බිමල් සුජානි 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 2 ปีที่แล้ว

    Onna ada nam dinna akkiyoooo 🥰

  • @kaushissliyanage4060
    @kaushissliyanage4060 2 ปีที่แล้ว

    Sachi ayyath hitiyanam ❤❤

  • @itsme4162
    @itsme4162 2 ปีที่แล้ว

    From where did u get that pants? 🥺shala

  • @carrolwickramaratne55
    @carrolwickramaratne55 ปีที่แล้ว

    You are very beautiful dear . Beauty lies skin deep get the right partner and be happy.

  • @chamindakumara1979-n6h
    @chamindakumara1979-n6h 2 ปีที่แล้ว +1

    Aiyo akka ape comments walata reply danne nane ane akke oyai sachin aiyai live awema na sachin aiya post monawath danneth na dan 😭😭😭 live ekak ennako please❤😭😭🙏🙏

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 2 ปีที่แล้ว +1

    නියමයි ..... හැමෝම ශෝක් 💖

  • @nilminnilmin6085
    @nilminnilmin6085 2 ปีที่แล้ว

    Shala menika💖💖💖💫💫💫❤❤❤

    • @disnaudayangani1248
      @disnaudayangani1248 ปีที่แล้ว

      ශලනි මැණික මගෙන් අහ ගන්න එපා උබල තමයි නාකි හුචක්කුව අවුස්සන්නෙ

  • @menakalakmali4529
    @menakalakmali4529 2 ปีที่แล้ว +1

    Shalani ❤️❤️❤️❤️

  • @srilanka6176
    @srilanka6176 2 ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩක්

  • @buthmi136
    @buthmi136 2 ปีที่แล้ว +1

    උස්සගෙන යන බඩුටික හැටියට මම හිතුවා ground එකේ සතියක් විතර නැවතිලා ඉදී කියලා 😁