පිටි, සීනි ගොඩක් අඩුවෙන් දාලා හදන, චීස් කේක් එකක් වගේ රස යෝගට් කේක්.Super easy Yoghurt Cake.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 141

  • @kamanikumarage3946
    @kamanikumarage3946 4 หลายเดือนก่อน +2

    ඔයා ගේ රෙසිපි හදන්න ගොඩක් ලේසියි .ඒකට බොහොම ස්තුතියි .❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ලේසි කරල ගේන්නෙ ඉතින්..මං..😀🌸🥰

  • @freedademel2676
    @freedademel2676 4 หลายเดือนก่อน +2

    මම අද හැදුවා යෝගට් කේක් , හොදටම හැදුනා, හරිම රසයි, thaks dear මේ වගේ අලුත් රෙසපි අපිට කියලා දෙනවට ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      👍🥰

    • @bunchi521
      @bunchi521 3 หลายเดือนก่อน

      යෝගට් ද දැම්මේ මී කිරිද ?

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 4 หลายเดือนก่อน +3

    Hadala balanawa pasuwa butter cake chocolate cake niweradiwama hada ganna puluwan una me resepis walin stuti chef Shani pol cake bibikkan nitharama hadanawa harima rasai

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +7

    චීස් කේක් කාලා නැති මට ඒ රසටම රෙසිපි එකක් ගෙනාවට නැන්දට ගොඩක් ස්තුතියි ....❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ඒක වෙනස්ම රසක් ..ලගක හිටියනන් හදල දෙනවා.♥️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani 🥺🥺🥺😪😪😪 මං චීස් කේක් කාලා යන්න ඕස්ට්‍රේලියාවේ එන්නම්ද..🥺✋

  • @nil2303
    @nil2303 2 หลายเดือนก่อน

    Ingredients lankawe thiyena ewa dena eka godak watinawa ❤

  • @shashiekanayaka3139
    @shashiekanayaka3139 3 หลายเดือนก่อน

    Chef thank you so much me wage recipe kiyala denawata. Man meka haduwa. Rasta a widiyatama awa. 🥰🙏🏽♥️

  • @lifewithlatha710
    @lifewithlatha710 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

  • @swarnafernando9316
    @swarnafernando9316 4 หลายเดือนก่อน +1

    චීස් කේක් වලට ආදේශකයක් වගේ. චීස් කේක් වලට ක්‍රීම් චීස් ඕන නෙ. මේ recipe එකෙනුත් අනිවාර්යයෙන්ම හදනව. හදලම රස බලමු. ඉතින් මිස් බොහොම ස්තුතියි, අලුත් recipe එකක් දුන්නට. 🌟🌟🌟

  • @saumyaureasha24
    @saumyaureasha24 4 หลายเดือนก่อน +1

    Oyage recipe godak hodai akke...waradinnema ne...mn godak kama jathi mn akkage channel ekan balala haduwa...mn akkage godak videos balanawa...lagakadi thamai akkage channel eka hambune...me mage 1 st comment eka ...thawa thawa lassana aluth video issarata genna akke...❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගි..❤️😍

  • @sriyanganifernando54
    @sriyanganifernando54 4 หลายเดือนก่อน

    Hoya Hoya hitapu recipe ekak thanks

  • @janakaperera1452
    @janakaperera1452 4 หลายเดือนก่อน +1

    Mamath hadanawa.Thank nangi🎉

  • @pavithraalwis4569
    @pavithraalwis4569 3 หลายเดือนก่อน

    Hi I made this . Came out superb ❤ can’t add a photo here though

  • @rositasriyani4848
    @rositasriyani4848 4 หลายเดือนก่อน +1

    I like your easy recipes thank you for sharing

  • @jean-hp2dh
    @jean-hp2dh 4 หลายเดือนก่อน +1

    Thank you very much for your recipe.

  • @ManushaSilva-ud2yt
    @ManushaSilva-ud2yt 4 หลายเดือนก่อน

    HI , Can you please share a vedio of Nutella brownies please??

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 หลายเดือนก่อน +2

    ඔයා හදන හැම Ricepe එකටම මම ආසයි ❤.❤:❤.❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 หลายเดือนก่อน +1

    Woow. Look so melty as well as fluffy. ❤❤ Thank you so much dear chef for your mouth watering recepies

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +1

    මමත් කේක් කන්න ආස පොඩ්ඩක් රෆ් එකට සොෆ්ට් කේක් කන්න ආසම.නෑ.මේක හදල බලන්න ඕනා.ස්තුතියි චෙෆ්.❤️

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 4 หลายเดือนก่อน +1

    Me cake eka lipe hadanna puluwanida kotharam welawak gatha wenawada reply karanna

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      Puluwan..එකම කාලෙ යයි .♥️

  • @apsaraperera9344
    @apsaraperera9344 4 หลายเดือนก่อน +1

    Rulan piti ganne barida

  • @champikaliyanage1360
    @champikaliyanage1360 4 หลายเดือนก่อน

    Thanks chef, මේක chocolate රසට ගන්නේ කොහොමද ,?

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 4 หลายเดือนก่อน +1

    Thank you.

  • @sanurivindula6839
    @sanurivindula6839 4 หลายเดือนก่อน

    Chef you are actually doing a great social service. Have been following you for a while and really appreciate your efforts in shaping the eating patterns of Sri Lankans as they rarely try new food 🍽️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      So nice of you..thank you so much..😍🙏

  • @kaviruhi7439
    @kaviruhi7439 4 หลายเดือนก่อน +2

    Thank you !chef

  • @HEARTOFME2023
    @HEARTOFME2023 3 หลายเดือนก่อน

    baking powder. dannedda ?

  • @sumeedafernando7841
    @sumeedafernando7841 4 หลายเดือนก่อน +2

    Lipe hada ganna barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      පුලුවන්..මේ වෙලාවම යයි..♥️🌸

    • @sumeedafernando7841
      @sumeedafernando7841 4 หลายเดือนก่อน

      Thanks mis ❤

  • @nadineannmarie160569
    @nadineannmarie160569 4 หลายเดือนก่อน

    Cant we steam this cake please?

  • @daphneweerakoon4092
    @daphneweerakoon4092 4 หลายเดือนก่อน

    Golden weding cake recipe eka.pec keyada madam

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 4 หลายเดือนก่อน +1

    Man asai ekmaninm hadala balanna oni.rasa keyanna hoodaa.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 4 หลายเดือนก่อน +1

    Thank you dear sister ❤ 🎉

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 4 หลายเดือนก่อน +1

    Aniwaryen hadanawa
    Duwata Budu saranai❤❤❤

  • @prarthanakulathunga5551
    @prarthanakulathunga5551 4 หลายเดือนก่อน

    මේක හැදුව මම.. ස්ට්‍රෝබෙරි එක්ක කෑවම ප්ලේන් කේක් එකෙන් එන රසට වඩා ප්ලෙසන්ට් රසක් ගන්න පුලුවන්

  • @saumyaKumari-cb7kk
    @saumyaKumari-cb7kk 3 หลายเดือนก่อน

    මේ recipe එක කල්තියාගන්න පුලුවන්ද chef

  • @NisansalaVithanage
    @NisansalaVithanage 4 หลายเดือนก่อน

    එකනම් ❤❤❤❤❤

  • @iroshasamanthi2677
    @iroshasamanthi2677 4 หลายเดือนก่อน +2

    Baking powder one nadda?

  • @geethasamaranayake277
    @geethasamaranayake277 4 หลายเดือนก่อน +1

    Thanks කොහේ ගියත් මම නතර වෙන්නෙ ඔයා ලගනේ❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 4 หลายเดือนก่อน +1

    Nice ❤

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 4 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤❤

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 4 หลายเดือนก่อน +1

    Vow ! Lovely ....

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 4 หลายเดือนก่อน +1

    Thanks

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 4 หลายเดือนก่อน

    Oyage cutex eka harima lassanai.❤❤❤❤❤❤

  • @udenisamanthi283
    @udenisamanthi283 4 หลายเดือนก่อน +1

    Wow

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 4 หลายเดือนก่อน

    Pol piti kiyanne pitikala pol kiri hadana pitida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      නෑ වෙනස්..Coconut Flour හදන්නෙ ,සාමාන්‍යෙන් fat එක අයින් කරල..❤️

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน +1

    Oya hadten hama rice pen akm mama hari Asia nanga ❤️🇱🇰🇱🇰🇱🇰

  • @tharangaalwis8994
    @tharangaalwis8994 4 หลายเดือนก่อน +1

    Hoyapu recipe 1🎉

  • @TeklaGunawardenaa
    @TeklaGunawardenaa 5 วันที่ผ่านมา

    මීකිරි දැම්මොත් ටිකක් ඇඹුල් රස එන නිසා සාමාන්‍ය අපේ රටේ සීනි රස යෝගට් දැම්මට කමක් නැද්ද ?

  • @viseekiy3971
    @viseekiy3971 4 หลายเดือนก่อน +1

    නැන්දේ බිත්තර නැතිව හදන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ ❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      මේක නන් බෑ දරුවො .😊♥️

  • @ajithjayabandu2278
    @ajithjayabandu2278 4 หลายเดือนก่อน

    Dear madam, I am a 60 years old a man who running a cafe at talawa Anuradhapura for foreign visitors also broken with titanium plate due to an accident all dishes making by your kindness.today make yorgert cake with real Sri lankan meekiri but it was cracking in middle, can you kindly let me know the reason please thanks. All the visitors telling me wonderful dishes all the credits should go to you once again thank you very much. Budu saranai paule samata

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      This cake can crack sometimes, as I already mentioned in the video. It is not a perfect-looking cake. Not enough eggs could be one reason, in case the eggs you used were too small.
      However, I'm so glad to hear about your story. If you like, tell me the name and address of your cafe. I'm hoping to visit Anuradhapura in October. 🌸❤️
      I wish you all the very best for your business. 🌸❤️🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน +2

    පැණිරස යෝගට් දාලා සීනි අඩුවෙන් දාන්න පුළුවන් නේද? බේකින් පවුඩර් ඕන නැතිද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      පුලුවන්..බේකින් පවුඩර් ඕනෙ නෑ..❤️

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 4 หลายเดือนก่อน

    යෝගට් කීයක් දානවද

  • @vithanagibs9679
    @vithanagibs9679 4 หลายเดือนก่อน +1

    balagena hitiya resipiyak ❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 4 หลายเดือนก่อน +3

    ❤ 👍

  • @champasurangani3639
    @champasurangani3639 16 วันที่ผ่านมา

    👌👌👍👍💐♥️♥️

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 4 หลายเดือนก่อน +1

    පුඩින් එකක් වාගේ 😊😋

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 4 หลายเดือนก่อน +1

    බේකින් පව්ඩර් දාන්න ඕනේ නැද්ද...

    • @swarnafernando9316
      @swarnafernando9316 4 หลายเดือนก่อน +1

      ආ ඔව් baking powder දැම්මෙ නැහැ තමයි.

    • @vijiniwathsala6852
      @vijiniwathsala6852 4 หลายเดือนก่อน

      @@swarnafernando9316 ඒ කියන්නෙ දාන්න ඕනේ නැද්ද ?

    • @swarnafernando9316
      @swarnafernando9316 4 หลายเดือนก่อน

      ඒකට chef reply කරයි නෙ. Baking powder දාන බව කිව්වෙ නැහැ.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +3

      මේක පිපෙන්න හදන කේක් එකක් නෙමේ. බේකින් පවුඩර් දාන්නෙ නෑ..තව යෝගට් කේක් වර්ග තියෙනවා දාලා හදන..👍♥️

    • @vijiniwathsala6852
      @vijiniwathsala6852 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani Thank you 🌸

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 4 หลายเดือนก่อน +1

    පිපින්න දෙවල් දාන්නෙ නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      අවශ්‍ය නෑ , පිපෙන්න හදන කේක් එකක් නෙමේනෙ..❤️

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 4 หลายเดือนก่อน +2

    පැණි රස යෝගට් දැම්මට කමක් නැද්ද චෙෆ්???බුදු සරණයි ...♥️

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @usernirosha
    @usernirosha 4 หลายเดือนก่อน +1

    💖💖💖💖💖

  • @kavindya3806
    @kavindya3806 4 หลายเดือนก่อน +1

    Mikiri pawicchi krnna epa. Abul rasa laawata enawa. Greek yogurt ekama use karanna. Ita wada habai cream cheese ekath ganan adui

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      Cream cheese එක ගනන් අඩුයි කියන්නෙ ,ඔයා ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ. මී කිරි ගත්තම ඒකට ගැලපෙන්න සීනි දාපුහම හරි. ❤️

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 4 หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️

  • @usernirosha
    @usernirosha 4 หลายเดือนก่อน +15

    මන් හීනෙන් කොහෙදෝ නැදෑ ගෙදරක ගියා.ගිහින් බැලුවම එහා ගෙදර ඉන්නෙ චෙෆ්නෙ 😂😂එලී ගැන මතක් කර කර හිටිය හින්ද වෙන්නැති

    • @harshanijayawardena424
      @harshanijayawardena424 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @sadanathusari5999
      @sadanathusari5999 4 หลายเดือนก่อน +1

      Rasai waghe baladdi hadala kamu❤

    • @swarnafernando9316
      @swarnafernando9316 4 หลายเดือนก่อน

      @@harshanijayawardena424😂😂😂

    • @manjularanmuthu194
      @manjularanmuthu194 4 หลายเดือนก่อน +1

      😂🤗

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      විශාල කරදරයක් වුනානෙ මේ එලී..♥️♥️♥️

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 4 หลายเดือนก่อน +2

    Thank you so much ❤

  • @jayasiri6077
    @jayasiri6077 4 หลายเดือนก่อน +1

    Thanks

  • @geethasamaranayake277
    @geethasamaranayake277 4 หลายเดือนก่อน +1

    Thanks ❤️❤️❤️❤️

  • @manjulah501
    @manjulah501 4 หลายเดือนก่อน +1

  • @nilankamurage1679
    @nilankamurage1679 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @OscarWijewickrama
    @OscarWijewickrama 4 หลายเดือนก่อน +1

    Thank you so much 💓

  • @sandyaperera5368
    @sandyaperera5368 4 หลายเดือนก่อน +1

    Thank you so much❤

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 4 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @jayanthirathnamali8569
    @jayanthirathnamali8569 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranjulasanjeewani882
    @ranjulasanjeewani882 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @priyankapriyangani
    @priyankapriyangani 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤