ආසම විදියට ගෙවුණු නිදහස් උදේ වරුවක්🌤️🌼🌾 පොල්කිරි කැඳත් හැදුවා🥰 | gardening |cooking | relaxing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 4 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්ක ලස්සන වීඩියෝ එකක්.කම්මුලේ වල ගැහෙන බෝල ලස්සන හිනාවක් තියෙන මිහිරි කටහඩක් තියෙන සුන්දර මැණිකක්.තියෙන විදියට ලැබෙන විදියට හරිම සරල ව ලස්සනට ජීවිතේ ගෙවනවා.ආදරෙයි නගා.❤ඔය නිදහස හැමදාම විදින්න.❤❤🎉🎉

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  4 หลายเดือนก่อน

      ආදරෙයි අක්කා❤ ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝස් බලනවට❤

  • @Amitvirginiaslifejourney
    @Amitvirginiaslifejourney 4 หลายเดือนก่อน +9

    ඔන්න මම දැන් තමයි vlog එක බලලා ඉවර වුනේ ඔයා කියපු කතාව ඇත්ත තමන්ගේ නොවුනත් තමන්ගේ වගේ ආදරෙන් ගෙයක් පාවිච්චි කරන්න තමයි ඕනි හැමෝම මමත් ඉන්නේ rent එකට නිසා මම ඒක අනිවාර්යෙන් ඒ විදිහටම කරනවා ඔයා වගේම හිතනවා බිත්තියක්වත් සීරෙනවට කැමති නෑ 😊 හස්බන්ගේ අම්මට කෑම කෑම එක බැඳලා දෙනකොට හස්බන්ගේ මූණේ තිබුණ හිනාව එයාගේ අම්මා නිසා එයාගේ සතුටක් දැනෙන්න ඇති. ❤️ ඇඹරැල්ල මාළුවා නම් ඉතින් සුපර්. ඒ සුවඳ මෙහෙටත් ආවා🤭😋😋😁😅. ඔයාගේ මේනු එක සුපිරියටම ගැලපෙනව. 😋 අද ඔයා හරිම cute🤗 ෂෝටයි ටී ෂර්ට් එකයි ඇඳලා හරිම ලස්සනයි.vlog එකත් ලස්සනයි හැමදාමත් වගේ ඔයාට ආදරෙයි දිව්‍යාංජලී නංගී 😘😘😘🥰

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න අක්කිගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤❤

  • @Sansala3344
    @Sansala3344 4 หลายเดือนก่อน +1

    හරිම සැහැල්ලු යි, ශෝක් අනේ ❤️
    කෑම ඔතන වෙලාවේ අය්යා හරි ආදරෙන් බැලුවා අක්කි දිහා 🥰
    සතුටින් ඉන්න දෙන්නම 😘

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අදත්. පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ❤️

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 4 หลายเดือนก่อน +1

    අනේ වෙලාව ගියා තේරුනේවත් නෑ...ඉතින් ඔයාගේ භාවනාවක් වගේ කටහඩත් එක්ක තවත් ලස්සන විඩියෝ එකකින් ඉක්මනින්ම එන්න.පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน +1

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤❤.තෙරුවන් සරණයි !

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@priyanthiedirisingha3324 godak sthuthiy akka💕🌸

  • @MadushaniDissanayaka-u7g
    @MadushaniDissanayaka-u7g 4 หลายเดือนก่อน

    අද ආසම විදිය vlog එකක්... Thanks nanga ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@MadushaniDissanayaka-u7g adarei akka❤️

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 4 หลายเดือนก่อน +1

    කවී ❤️
    කෑම ටික නම් ගොඩක් රස පාටයි🤤
    දැක්කාම නැති බඩගින්නක් ආවා අනේ 🤭
    ඔයාගේ පුංචි ගෙදර පුංචි කුස්සිය හරිම පිලිවෙලයි පිරිසිදුයි . ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි 🙏

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@chathurikasanjeewani3678 තෙරුවන් සරණයි ඔයාටත්🙏🥹❤️ adarei🌸💕😘

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 4 หลายเดือนก่อน

    So helpful for vegetarians ! Thank you so much nangi ! I’ve learnt a lot from you 🌺💕

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน +1

      @@chaminiwijesundera4845 love you akka🙏❤️🙂

  • @DNAsamaranayaka
    @DNAsamaranayaka 4 หลายเดือนก่อน

    ආදරෙයි අක්කි මැණික..❤ඔයා ගොඩක් ලස්සන වෙලා දැන්... බුදුසරණයි ඔයාලාට 💕💕💕💕

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@DNAsamaranayaka ගොඩාක් ස්තූතියි මැණික❤ ආදරෙයි🥹😘

  • @AmithaShirani
    @AmithaShirani 4 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාගේ බ්ලොග් එක

  • @shereenmichelle3979
    @shereenmichelle3979 4 หลายเดือนก่อน

    You keep a beautiful home. The plants on the balcony are lovely. The food also looks delicious. Thanks for sharing your day with us. Keep up the good work. May God bless you always!!❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@shereenmichelle3979 god bless you too🥹❤️🙏🌸

  • @Kanchana_Batawala
    @Kanchana_Batawala 2 หลายเดือนก่อน

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 4 หลายเดือนก่อน

    Hari lassanai. Sathutin inna.
    Oya vegitariyan da nangi. ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@sumithrapriyadarshani1516 thank you akka❤️🌝

  • @veronicaperera8253
    @veronicaperera8253 4 หลายเดือนก่อน

    Hi kawee beautiful video yo house is so nice god bless u all ❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@veronicaperera8253 thank you🙏❤️🥹🥰😘

  • @gayanithennakoon-g6s
    @gayanithennakoon-g6s 4 หลายเดือนก่อน

    Aththa nangi oyalata budu saranai

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@gayanithennakoon-g6s budusaranai akka❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි ඔයාගෙ❤❤❤❤❤

  • @IsharaSamudramali
    @IsharaSamudramali 4 หลายเดือนก่อน +2

    පොල් කිරි කැඳ එකට අබ චුට්ටක් කර කරලා දාන්න.එතකොට තවත් රසයි

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@IsharaSamudramali මේ වීඩියෝ එක බලල අපේ අම්මත් කිව්වා මට🙂

  • @inokasuranji5255
    @inokasuranji5255 4 หลายเดือนก่อน

    Nanga oyalata budu saranai .❤❤

  • @preethikasilva6454
    @preethikasilva6454 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ nice vlog

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@preethikasilva6454 thank you❤️

  • @rasichandima1317
    @rasichandima1317 4 หลายเดือนก่อน

    👌💐❤️

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 4 หลายเดือนก่อน

    Onna math oyage video aka baluwa math asa una life akata digatama videos danna nangi ❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@thilinidhamayanthi3568 ගොඩාක් ස්තූතියි...🥰🌹

  • @chamikanethmini9931
    @chamikanethmini9931 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @achinisankalpani4015
    @achinisankalpani4015 4 หลายเดือนก่อน

    අනේ මාරම ලස්සනයි යට තට්ටුවෙ කඩේද තියෙන්නෙ නැත්තම් කුලියට දිලද

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@achinisankalpani4015 පහළ කවුරුත් නෑ🌝 owner ගෙ වාහන දාලා තියෙන්නෙ

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 4 หลายเดือนก่อน

    Ada thamai mama free une.aderai manika ❤❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@ruwanpushpakumara1511 මාත් ආදරෙයි😘🥰🌸❤️

  • @imasha-uo7ue
    @imasha-uo7ue 4 หลายเดือนก่อน

    Harima adaraniya couple ekk❤

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 3 หลายเดือนก่อน

    Oya monawada bonne

  • @Nipunithathsaraniamarathunga
    @Nipunithathsaraniamarathunga 4 หลายเดือนก่อน

    Wow peaceful video loku😭❤️🥹

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน

    Aneoyage vidiyose balanne marama asawe harimalasaniy nagi endiyawen badu sepindanna puluwada plzkiyana

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@SagarikaSaga-lp9vp ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ අක්කා❤

  • @ameeshafernando1196
    @ameeshafernando1196 4 หลายเดือนก่อน

    Ane akki matath asai oya wage lassanata pili welata wada karanna.eth mata hariyata avidinna ba.. godak dukai mata....

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  4 หลายเดือนก่อน

      Ane oyata ikman suwayama labenna ona nangi🥺💛 budusaranai❤️🌸

  • @DasuniMaheshika
    @DasuniMaheshika 4 หลายเดือนก่อน

    Vlog eka godak lassanai akke ❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 4 หลายเดือนก่อน

    Goda dawasakin day vlog ekak lale😍💓💓

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน +1

      @@RoshanMadushanka-yw7ry hmmm ou neda🥹❤️

  • @lakshikamaduwanthi1265
    @lakshikamaduwanthi1265 4 หลายเดือนก่อน

    ❤❤

  • @wasanapriyadarshanigunathi7475
    @wasanapriyadarshanigunathi7475 4 หลายเดือนก่อน +1

    Adaraneeya කවී....thamanwa katawath watinne kiyala denena hegima nethi karagena jiwath wenne kohomada kiyanna .

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@wasanapriyadarshanigunathi7475 ඔයාට ඔයාව වටිනව කියන හැඟීම හිතට ගන්න මැනික🥹 වෙන කාටවත් වඩා ඔයා ගැන ආදරයක් ඔයා ඇති කර ගන්න🥺❤️ එතකොට අපිට පුලුවන් සැනසීමෙන් ජීවත් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයා ජීවිතේ ලස්සන කර ගන්න උත්සහ කරන්න. එතකොට ඔයාට හැමෝම ආදරේ කරන්න පටන් ගනීවි අනිවාර්යයෙන්ම🥹🥰🌸 ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්න ඕන ඉක්මනටම බුදුසරණයි💕🌸🥹

    • @wasanapriyadarshanigunathi7475
      @wasanapriyadarshanigunathi7475 3 หลายเดือนก่อน

      @@vlogswithkawee7754 thank u.adarei kawi

  • @malshadilshani1476
    @malshadilshani1476 4 หลายเดือนก่อน

    Pol kiri keda ekata anthimata aba ata tikak kabale bedala eka tikak thalala dala bila balannako rasa

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@malshadilshani1476 thank you ☺️ ilaga paara try karanna ona

  • @SuGayan2121
    @SuGayan2121 4 หลายเดือนก่อน

    අක්කා❤❤❤❤❤

  • @bagaypremanath1612
    @bagaypremanath1612 4 หลายเดือนก่อน

    Wadi wadiyen hariyanna onaa oyata nanga

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน +1

      @@bagaypremanath1612 අනේ🥹 ගොඩාක් පින්❤️

  • @kavindirashmika7648
    @kavindirashmika7648 4 หลายเดือนก่อน

    Akke oyage lipa gawa thina ara well tika ain karanna gini gani😢

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@kavindirashmika7648 ඒව තියෙන්නෙ ගොඩක් උසින් නංගා🙂

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 4 หลายเดือนก่อน

    """""" obath kawiyak wage kaweeeei""

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@nayanadamayanthi5256 adarei man🌸🥹❤️

  • @chalanilakmali3456
    @chalanilakmali3456 4 หลายเดือนก่อน

    ♥️♥️💖💖💖💖♥️♥️♥️

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 4 หลายเดือนก่อน +1

    අක්කි ඔයා අපාට්මන්ට් එහෙක ද ඉන්නේ ❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@k.s.m.c.shesha5850 ow nanga🙂❤️

  • @irantikasirimanna5450
    @irantikasirimanna5450 4 หลายเดือนก่อน

    Akke kohomda hodin innwa neda, videyo eka asawen beluwe akke. Giya para videyo eka beluwt mata comment ekak danna beri una akkiyo ane sorry akkiyo😢 ,,, oya kiyan dewl jivithet godak watinwa akke, math inne rent eka akke ath api jiwath wenne apem geyak kiyla hithal akke,.. kema eka harim rasa patai akke, akke ara malu achcharuwe recipe eka gennako, parissamt sathutin inna akke. Hithan pathan akaraytm hema dema itu wenna oni , sathuta vitharakm jivithet lebewa budu sarani akke, adarei hemdamth ❤❤❤❤❤

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@irantikasirimanna5450 හෙට හවසට මාලු අච්චාරු රෙසිපි එක ගේනවා මගෙ නංගි❤️🌝 adarei godak🌸💕😘

  • @sachilagayeshai3012
    @sachilagayeshai3012 4 หลายเดือนก่อน

    Ai appa pawani pererage vedios wage kisima kenekge vedio hithata danenne natte. 😢.

  • @MadushikaharshaniBatuwangalaac
    @MadushikaharshaniBatuwangalaac 4 หลายเดือนก่อน

    Hi

  • @RasangikaKarunarathna
    @RasangikaKarunarathna 4 หลายเดือนก่อน +1

    කවි බිටි වලට කහ කුඩු දාන්න එපා.

  • @hansivihanga6265
    @hansivihanga6265 4 หลายเดือนก่อน

    ❤️💜️💚💙🩷💛🤎

  • @imasha-uo7ue
    @imasha-uo7ue 4 หลายเดือนก่อน

    Akki mama lagadi oyawa subscribe kare .lagadi idala thamai mama oyage videos balanna gaththe.💖🫰

    • @vlogswithkawee7754
      @vlogswithkawee7754  3 หลายเดือนก่อน

      @@imasha-uo7ue ane🥹 godak adarei manika😘❤️ thank you so much🥰🌹

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lakshanibandara5861
    @lakshanibandara5861 4 หลายเดือนก่อน

  • @MadushikaharshaniBatuwangalaac
    @MadushikaharshaniBatuwangalaac 4 หลายเดือนก่อน

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayanisuranjala8499
    @gayanisuranjala8499 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @nuwidiunuge7272
    @nuwidiunuge7272 4 หลายเดือนก่อน

  • @channelds2010
    @channelds2010 4 หลายเดือนก่อน

  • @IshaniRajapaksha-rs2qr
    @IshaniRajapaksha-rs2qr 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nethmi_Vihanga
    @Nethmi_Vihanga 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @gangakottage8882
    @gangakottage8882 4 หลายเดือนก่อน

    ❤❤❤❤