Janai Priyai - Raja Wasiyo | ජනයි ප්‍රියයි - රජ වැසියෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 5K

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +650

    ජනයි ප්‍රියයි කරපු නිර්මාණ වලින් විශිෂ්ඨම එක මේක ❤

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 ปีที่แล้ว +5

      අනිවා ..!

    • @samanthaherath4163
      @samanthaherath4163 ปีที่แล้ว +7

      Copiyak.. oka meeta awuruddakata withara kalin ara & aishchrya kiyapu kathawak..

    • @whocares5189
      @whocares5189 ปีที่แล้ว +5

      @@samanthaherath4163 agaya krnn purudu wenna issella .oyata oone una kiyl ohom deyk krnn baane hama ekem waradda hoyn ek nwaththnna kelawenkm dnne na

    • @ushankaravindu2285
      @ushankaravindu2285 ปีที่แล้ว +1

      mamath eya piligannWa❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket ปีที่แล้ว +626

    ඔන්න ඔහොම තමා අපිටත් වෙලා තියෙන්නේ. ලංකාවට නම් සුපිරි ගැලපීම

    • @damithmuramudali3570
      @damithmuramudali3570 ปีที่แล้ว +6

      The way its happening...

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 ปีที่แล้ว +3

      E unata mn nm kiyanne me video eka danna thibbe meeta sahenna kalin... eth ithin wadak na. Mun hadena un nemene.. unta kiwwata mkd apith hadenne nane aurudu 70 ganak thissema dunnane muntama... okkoma ekai.. 😂😂😂😂😂

    • @anuruddaruwan404
      @anuruddaruwan404 ปีที่แล้ว +1

      aniwa.jana,priya .thama hodatama kare

    • @nuwanviduranga130
      @nuwanviduranga130 ปีที่แล้ว +2

      Ado පට්ටම bn එකනම්

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว +1

      ඔව් කාලක්න්නී මේ රට විනාශ කරනෝ

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe9943 ปีที่แล้ว +836

    මේන්න මේවට දීපල්ලා ජනපති සම්මාන.අපේ රටට වෙලා තියෙන්නේ මේකම තමයි .ඔබ දෙපලට ජය❤❤ තෙරුවන් සරණයි

    • @ceyloneculture7220
      @ceyloneculture7220 ปีที่แล้ว +8

      ජනාධිපති දෙයිද බං මේවට සම්මාන 😅

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +8

      ජනතා සම්මාන විතරයි මේවට හම්බවෙන්නේ. දෙයි ජනපති සම්මාන😂😂

    • @cym8804
      @cym8804 ปีที่แล้ว +5

      ජනාධිපති ඒ සම්මානෙනුත් කීයක් හරි ගසාකයි

    • @neranjidhanushkidesilva6715
      @neranjidhanushkidesilva6715 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @mahindajayasinghe3490
      @mahindajayasinghe3490 ปีที่แล้ว

      කී දෙනාට ද මේ කියන දේ තේ රෙන්නේ, බුහුතර යක් මී *රක්

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 ปีที่แล้ว +228

    මේකට නම් සම්මානයක් දෙන්න වටිනවා. අපේ රටේ ඇත්ත තත්වේ මේක. ජනයි ප්‍රියයි සුපිරියි😊😊

  • @MrMutantlast
    @MrMutantlast 8 หลายเดือนก่อน +24

    සුමති සම්මාන හම්බවුනාට පස්සෙ ඇවිල්ල බැලුවෙ. විශිෂ්ඨ නිර්මාණයක්.. සුභ පැතුම්!

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 ปีที่แล้ว +988

    නියම කතාව.... අද කාලෙට හරියටම ගැලපෙනවා.... ජනයි ප්‍රියයි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.... 👍❤

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว +10

      ලන්කාවට උන දේ ✊✊

    • @chathurasandaruwan2323
      @chathurasandaruwan2323 ปีที่แล้ว +9

      ආයිත් කියන්න කතාවක් නෑ අද කාලෙට ගැලපෙන හොඳම කතාව සුපිරි වැඩක්,...👍👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @mufhimhamsoon3168
      @mufhimhamsoon3168 ปีที่แล้ว +3

      විශිෂ්ටය්

    • @Silver-f1m
      @Silver-f1m ปีที่แล้ว +1

      Okama thama apita wela thiyanne.niyamai video eka

  • @janakinilmini9783
    @janakinilmini9783 ปีที่แล้ว +56

    ලොකු තේරැමක් ඇති දෙයක් සම්මානයක් දෙන්න වටින කතාව රටේ මෙතෙක් වෙච්ච දේ පොඩ් වෙලාවකින් රටටම පෙන්නුවා❤❤

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +148

    ජනතාවගේ සැබෑ ප්‍රශ්න ඉස්මතු කර පෙන්විය හැක්කේ නිවහල් කලාකරුවන්ට පමණි .
    තෙරුවන් සරණයි ...

    • @volexengineering4627
      @volexengineering4627 ปีที่แล้ว +3

      කණගාටුව එය තේරැම් ගත හැක්කේ රටේ ජනතාවගෙන් 3% වීමයි.

  • @AGAHARUMITTA
    @AGAHARUMITTA ปีที่แล้ว +167

    අති විශිෂ්ඨ නිර්මානයක්..මේ රටට වෙලා තියන දේ ඉතා සරලව පැහැදිලිව කෙටියෙන්..ඔබ දෙපලට ධනය දියුනුව සතුට සැනසුම නිරන්තරයෙන් උදා වෙවා

  • @Dineshalaknilu
    @Dineshalaknilu 8 หลายเดือนก่อน +16

    සම්මානයක් දෙන්න වටින නිර්මාණයක් .කිව්වා වගේම ඔන්න එහෙනම් සම්මානෙකුත් ලැබුනා❤

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 ปีที่แล้ว +680

    පුරෝහිතයා කහවනු 5 -4 කරද්දිම මට හිනාව නවත්වන්න ගන්න බැරි උනා. අපේ රටට හරියටම හරි..නියමයි ජනා - ප්‍රියා

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 ปีที่แล้ว +2

      Matath

    • @warengyanna
      @warengyanna ปีที่แล้ว

      th-cam.com/video/hqDFKsCPoyM/w-d-xo.html

    • @tiktoknawa5547
      @tiktoknawa5547 ปีที่แล้ว +10

      එච්චර හිනා ගියාද🙄

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

  • @cnc5447
    @cnc5447 ปีที่แล้ว +47

    සම්පුර්ණ් කලාකරුවෝ .අත් දැකීම් නොව වයස නොව දේශය ගැන ඇති හැගීමයි වැදගත්.

  • @JPromo
    @JPromo ปีที่แล้ว +49

    අපිට හැමදාම.කෙලවුනේ.. මේන්න මේ නිසයි.. හොද ආදර්ශමත් වීඩියෝ එකක්... ජය ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +149

    වීඩියෝව පොඩී ඒ උනාට අර්ථය ගැඹුරුයි... මේ කාලෙට නියමෙට ගැලපෙනවා "කාලෝචිතයි" ❤️
    ජනයි ප්‍රියයි ජයම වේවා...

  • @rasikasolangaarachchi2552
    @rasikasolangaarachchi2552 ปีที่แล้ว +171

    මේකේ set එක ,costume ,makeup ,ඔක්කොම සුපිරි ,ලස්සනයි ,කතාව nam ape රටට හොඳටම ගැළපෙන wa

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 ปีที่แล้ว +28

    රටට කෙලවපු විදිහ සරලවම කෙටියෙන් 😢😢ජනයි ප්‍රියයි ඒක තමයි හොදටම කලෙ 😍😍

  • @HeshanRandika
    @HeshanRandika ปีที่แล้ว +70

    මේක නම් මාරම අදහසක් තියෙන සුපිරිම නිර්මාණයක් (අර්ථය, ඇඳුම්,ශබ්ද සංකලනය,පණිවිඩය සේරම Perfect 👌🏽💯) සම්මානයක් දෙන්න වටිනවා..අනිවාරෙන්ම ලැබෙය් කියලාම හිතෙනවා..
    මේකම තමය් අපේ රටට මෙහෙම අවාසනාවන්ත කාලයක් උදා වුණ හරිම හේතුව 😭 මැද ඉන්න හැත්ත ඉහළම එකාව ගොනාට අන්දගෙන පහළ එකාව තලලා පෙලලා හූරන් කනවා.උඩ එකා දන්නෙ නෑ යටම එවුන් විඳින දුක.මොකද මැද ඉන්න එවුන් ඌට පේන්න ඉඩ තියන්නෙ බොරු දේවල්. 😭😭💔

    • @chanukaliyanage7010
      @chanukaliyanage7010 ปีที่แล้ว +1

      කතාවෙ හැටියට උඩම කෙනයි යටම කෙනයි දෙන්නට අසාධාරනයි😅😜

    • @HeshanRandika
      @HeshanRandika ปีที่แล้ว +1

      @@chanukaliyanage7010 ඔව්..ඒක ඇත්ත..මැද එවුන් කරන්නෙ උඩම එකාව ගොනාට අන්දගෙන යටම එවුන්ට කෙලින එක 😢💔

    • @chanukaliyanage7010
      @chanukaliyanage7010 ปีที่แล้ว

      @@HeshanRandika සංස්කෘතිකයි! එකගයි😑

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @sanjeewapadmasiri9953
    @sanjeewapadmasiri9953 ปีที่แล้ว +328

    නියමයි.ඇදුම්,කතාව,වටපිටාව ...රූපවාහිනීයේ යන සිංහල රජ කතා වලට වඩා ගොඩක් ඉස්සරහින් තියනවා.අදහස ඊට දෙවැනි නෑ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @asoka7752
      @asoka7752 ปีที่แล้ว +1

      වටපිටාව ග්‍රීන් ස්ක්‍රීන් දාලා අරගෙන තියෙන්නේ වගේ.

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 ปีที่แล้ว +6

      @@asoka7752 පිස්සුද.මේ light of asia එකේ.

  • @samudithaudara
    @samudithaudara ปีที่แล้ว +259

    පට්ට දුකක් කල කිරීමක් දැනුනා රටක් ජාතියක් විදියට බොක්කටම 🥲
    දීලා තියෙනවා ඇඩෙන්නම...ජය වේවා🙏❤️

    • @rosibalu8996
      @rosibalu8996 ปีที่แล้ว +1

      OW, HEBEI AWLAK THIYENAWA RAJATHUMA PAADU VIDEEMA SAMBANDAWA.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 ปีที่แล้ว +15

    අද කාලෙට ගැලපෙන විශිෂ්ඨ නිර්මානයක්....මේකට ජනාධිපති සම්මානයක් ලැබෙන්න ඕනෙ....👍

  • @kalanadewadiththa21
    @kalanadewadiththa21 ปีที่แล้ว +130

    මං දැක්ක, ජනයි ප්‍රියයිගෙ හැම අතින්ම අති සාර්ථකම නිර්මාණයක්.😍 ඉතාම කාලෝචිතයි. ඉදිරියටත් මේ වගේ උසස් නිර්මාණ ප්‍රේක්ෂක අප වෙත ලබා දෙන්න ඔබ දෙදෙනාට සහ කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @BestAppsBuilder
    @BestAppsBuilder ปีที่แล้ว +151

    මේ කාලෙට නියමෙට ගැලපෙනවා "කාලෝචිතයි" ❤
    ජනයි ප්‍රියයි ජයම වේවා...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว +14

    අති විශිෂ්ට නිර්මාණයක් . සම්මානයක් දෙන්නම ඕන.👍👍👍
    ඇත්ත ටම රටක රජා නෙවෙයි වැරදි.පහල එව්ං. ජයෙන් ජය.රගපෑම අතිව්ශිශ්ටයි ..❤️❤️❤️👍🌹🌹🌹🌹

  • @amalprasanna6329
    @amalprasanna6329 ปีที่แล้ว +42

    ලංකාවේ මුලු දේශපාලනේම විනාඩි තුනෙන්.....හරිම අපූරුයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda pilikaka karaya mahindai uge pawle un mariyan

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @maruthribala
    @maruthribala ปีที่แล้ว +308

    රජ වැසියෝ සැප විදිති, රට වැසියෝ දුක් විදිති 😥

    • @nisansalasadak6704
      @nisansalasadak6704 ปีที่แล้ว +5

      ඔයාලගෙ වීඩියෝත් හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනව 😊

    • @animalinceylon547
      @animalinceylon547 ปีที่แล้ว +3

      මරු ත්‍රිබලත් ඇවිත් මරු මරු

    • @srilankafunvideo5886
      @srilankafunvideo5886 ปีที่แล้ว +3

      මරූ 😂

    • @sandayadini949
      @sandayadini949 ปีที่แล้ว +4

      ඔයගෙ වීඩියෝ හොදයි විවුස් අඩු ගොඩක් අය දන්නෙ නැති නිසයි දිගටම කරගෙන යන්න

    • @DammikaSiyasooriya
      @DammikaSiyasooriya ปีที่แล้ว +2

      😂😂

  • @Don29342
    @Don29342 ปีที่แล้ว +90

    මේ රටේ හැමතැනම වෙන්නෙ ඕකම තමා. නියම නිරූපණය 👌
    ඔබ දෙපලට ජය👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @qcman7013
    @qcman7013 ปีที่แล้ว +41

    රටේ පාලකයන්ගේ ඇත්ත තත්ත්වය පහදා දුන්නාට ස්තුතියි ....අරගලයට ජය වේවා ...

  • @madudeniunlimited6062
    @madudeniunlimited6062 ปีที่แล้ว +17

    හාස්‍යයට එහා ගිය යතාර්ථය.... සුපිරිම නිර්මාණයක් මෑතකදී දැකපු🫡👏

  • @pradeepthennakoon6209
    @pradeepthennakoon6209 ปีที่แล้ว +78

    නියමයි ජනා ප්‍රියා ඕක තමා මෙතුවක් මේ සිරි ලංකාවේ උනේ ජය වේවා අපි වෙනුවෙන් ඉන්නවට ❤️❤️❤️❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @waytohappyforsimplelife
    @waytohappyforsimplelife ปีที่แล้ว +29

    අම්මෝ.... මේක දැකලාවත් අපේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා.රටේ වෙන දේ හරිම ලේසියෙන්ම කියලා දුන්නට ජනා & ප්‍රියා ඔයාලට ස්තූතියි ❤️👍

  • @task168
    @task168 ปีที่แล้ว +90

    Over 75 years what happened in our country... උන්ට චන්දය දුන් වැඩිහිටියන්ට ප්‍රනාමය....🙏

  • @kavindraganearachchiappuha6525
    @kavindraganearachchiappuha6525 ปีที่แล้ว +146

    අපේ රටටත් උනේ ඔකම තමා .මහ එකා ඉදන් පොඩි එකා ගෙත් හොරකම ..😭😭

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @Kosala_Gamage
    @Kosala_Gamage ปีที่แล้ว +21

    රටට වෙලා තියෙන වින්නැහියිය, අතිශය සරලව, මරු වැඩක් ජනයි, ප්‍රියයි❤

  • @janakasirhistoryclass
    @janakasirhistoryclass ปีที่แล้ว +1

    උපහාසය,හාස්‍ය ,යථාර්ථය,ඉතිහාසය ,ව්නොදය ....
    Excellent video

  • @madhuravlog
    @madhuravlog ปีที่แล้ว +159

    අදට ගැළැපෙන කතාවක්...සුබ පැතුම් දෙන්නටම..❤️🔥

    • @ayesh.3308
      @ayesh.3308 ปีที่แล้ว +1

      අද ඒක අනිත් පැත්තට වැඩ කරන්නේ 😅

    • @madhuravlog
      @madhuravlog ปีที่แล้ว

      @@ayesh.3308 ඒක හරි 🥰

    • @disnakumari825
      @disnakumari825 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว +56

    කහවනු පහට වෙච්ච වැඩේ 😥 මේ දේම තමයි අපේ රටේ ඉහල ඉඳන්ම පහලටත් සිද්ධවෙන්නේ ... හොරා කෑම ...
    නියමයි ඔබ දෙදෙනාගේ concept එක 👍🌹❤️
    ජය වේවා 🌹🌹

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dammikakarunarathna3374
    @dammikakarunarathna3374 ปีที่แล้ว +78

    අද කාලෙට ගැලපෙන කතාවක් ,සුබ අනාගතයක් දෙදෙනාටම ,ජනයි ප්‍රියයි,❤❤❤❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +17

    ජනයි ප්‍රියයි ගේ විශිෂ්ඨ නිර්මාණයක් ❤️පසුතල නිර්මාණයත් බොහොම ලස්සනට තියෙනවා👌ඇත්තෙන්ම රටේ සැබෑම තත්ත්වය මේ නිර්මාණයෙන් බොහොම අපූරුවට පෙන්නලා තියෙනවා 👍ජය වේවා ඔයාල දෙන්නටම 💐💐

  • @mdayananda3470
    @mdayananda3470 ปีที่แล้ว +106

    අපේ රටේ ඉන්න මහ එකාගෙ ඉදන් පොඩි එකාට එනකම් ඔය විදියට තමයි අහිංසක මිනිසුන්ගෙ බදු සල්ලි හොරා කන්නෙ.නියමට වැඩේ කරලා තියනවා ජනා ප්‍රියා.සුපිරි.ආදරෙයි හැමදාම❤❤❤

    • @nethuakashi432
      @nethuakashi432 ปีที่แล้ว +3

      මේකේ රජා ඇරෙන්න අනිත් ඔක්කොම ඒ වගේ.... අපේ එවුන්ගේ රජත් ඔය වගේ 😂

    • @mdayananda3470
      @mdayananda3470 ปีที่แล้ว +3

      @@nethuakashi432 මේකෙ රජා මොඩයෙක්නෙ.අපේ රජත් ඒ වගේ🤣

    • @nethuakashi432
      @nethuakashi432 ปีที่แล้ว +1

      @@mdayananda3470 සිරාවටම ඔව් හැබැයි 😂😂😂

    • @lordsj
      @lordsj ปีที่แล้ว

      @M Dayananda
      අපේ රටේ රජා නෙවෙයි මෝඩයා. ඌ කපටියා. අපේ මිනිස්සුනේ මෝඩ ඒකනේ හැමදාම හොරුන්ටම ඡන්ද දෙන්නේ

    • @mdayananda3470
      @mdayananda3470 ปีที่แล้ว +1

      @@lordsj ඌ අපේ චන්දෙන් නෙවෙයිනෙ බන් ආවෙ.ඒකා පිනටනේ රජ උනේ🤣🤣

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +58

    සෑහෙන කාලයක් තිස්සේ රටේ මොකද වෙන්නේ කියලා ගාණට දීලා තියෙනවා, ඇත්තටම හොඳ නිර්මාණයක්. නියමයි.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 ปีที่แล้ว +11

    සම්මාන පිට සම්මාන ලැබිය යුතු නිර්මාණයක්... ආදරෙයි හැමදාම...

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 ปีที่แล้ว +1

    💯💯💯💯💯💯💯 ඔබලා හරි sahodaraya aragalayata jayawewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 ปีที่แล้ว +24

    මේක හැමෝම share කරපියව් 😂❤️. ලංකාවෙ ආණ්ඩුවෙ කල්කිරියාව කෙටියෙන් සරලවම තීනවන්. පාර්ලිමේන්තුවේ කාලකණ්නි අවජාතක බල්ලො ටිකක් නිසා දුක් විඳින රටක් මේක

  • @chanumadhu8572
    @chanumadhu8572 ปีที่แล้ว +21

    නියමෙටම explain කරල තියෙනව සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය ...god job ...💗💗💗💗

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +71

    අද කාලෙට ගැළපෙනම වැඩක් ...🤘❤

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake ปีที่แล้ว +169

    The real situation in the country has been properly brought into picture frame | Well done Janai Priyai ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @NAVIYA__OFFICIAL
      @NAVIYA__OFFICIAL ปีที่แล้ว

      ජනයි ප්‍රියයි බලන ඔයාලා මගේ chanal එකට උදව්වක් කරන්න . මගේ යාලිවනේ.
      වදයක් කියලා හිතන්න එපා. හිත හොද කෙනෙක් ගිහින් subscribe කරලා coment එකකුත් දාගෙන එන්න . Like කරන්නත් අමතක කරන්න එපා www.youtube.com/@poddagamingyt

    • @mahindajayasinghe3490
      @mahindajayasinghe3490 ปีที่แล้ว +1

      Howmany people can understand the idea behind this story. Still go and do the X in traditional way.

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +15

    මේ සැරෙත් සුපිරියක් තමා... රටේ තත්ත්වය නියමෙට කියලා.... ජයවේවා !!!

  • @iromimendis6034
    @iromimendis6034 ปีที่แล้ว +26

    අතීත රජ කාලේ කතාවක් වර්තමානයට ගැලපෙන බව හදුනගෙන් ඉදිරිපත් කිරීම හොද හැකියාවක්. ජයවේවා 🤙

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 ปีที่แล้ว +77

    පවුල් පිටින් එකතුවෙලා, සහෝදරයෝ, පුත්තු අපිට කෙ?යෙ මෙහෙමයි, කාලයට ගැලපෙන කතාව 😍😍😍😍

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 ปีที่แล้ว +4

      ඔව්..හැබැයි ඕකට තව කීප දෙනෙක් ඇඩ් වෙන්න ඕන...විෂේශයෙන් අර පැත්තක ඉදන් මුක්කු ගහන සෙට් එක...උන්ට බලය නොලැබුනට,රටට කෙලලවල ඇරිය සැපට යට ඉදන්

    • @kosalaweerakoon7774
      @kosalaweerakoon7774 ปีที่แล้ว +1

      @@dilanthakavisara8632 කෙලවලා ඇරියා ??? බලය නැතුව.මරු නේ.එහෙනම් අනිවා බලය දෙන්න ඕන.රට හදනවා නියමෙට.මේ පාර හොරු ඉවරයි

  • @thusharasampath9876
    @thusharasampath9876 ปีที่แล้ว +10

    අද අපේ රටට ඇති වි තිබේන තත්ත්වය ඉතා නිවැරදිව හාස්‍ය මුසුව ඉදිරිපත් කල ඔබ දෙපලට ස්තුතියි.....සුභ පැතුම්.....

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +7

    හික් ගැවෙන්නම දීලා එ පාරනම් 🙈🙈😁😁😁😁 නියමයි ජනා අයියණ්ඩී ප්‍රියා අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @greenworld9086
    @greenworld9086 ปีที่แล้ว +54

    රටට ගැලපෙන නියම කන්සෙප්‍ට් එකක් ❤ good work😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @harshabamunuarchchi3787
      @harshabamunuarchchi3787 ปีที่แล้ว

      Good job

  • @RaviAcademy99
    @RaviAcademy99 ปีที่แล้ว +57

    අද කාලේට ගැළපෙනම කතාව.
    ජනයි ප්‍රියයිටයි මේ අදහස් කොහෙන් පහළ වෙනවද මන්දා ...❤️❤️❤️👍👍

    • @dinukamalshan632
      @dinukamalshan632 ปีที่แล้ว +4

      අදහස නම් උස්සපු එකක්.රංගනය සුපිරි

    • @sathyasoya1581
      @sathyasoya1581 ปีที่แล้ว +2

      අරා පැස්බරා

    • @dinukamalshan632
      @dinukamalshan632 ปีที่แล้ว +2

      @@sathyasoya1581 අක්බර් සහ බිර්බල්ගේ කතාවක් මතක විදියට

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 ปีที่แล้ว +1

      Mama thamai kiyala Dunne.ubatath ekak onida

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි.... ජනයි ප්‍රියයිගෙ බලපු හොදම එක

  • @sureshjayamal4008
    @sureshjayamal4008 ปีที่แล้ว +29

    පර්ලිමේන්තුවේ පෙන්නන්න ඔන දෙයක්😀😀‍රටටම වටින වැඩක්👍ජය වේවා ජනයී ප්‍රියයී❤️

    • @kalustyles
      @kalustyles ปีที่แล้ว

      Parliament eke අනිවාර්යයෙන් penanna one meka

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +612

    Reflection of whats happening in our country🙂 well done Janai Priyai. Super roles

    • @SLDilaAcademy
      @SLDilaAcademy ปีที่แล้ว +5

      Yes

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @damithpriyankara4137
      @damithpriyankara4137 ปีที่แล้ว +1

      Yes..

    • @hasarurandeepa335
      @hasarurandeepa335 ปีที่แล้ว +1

      @@SLDilaAcademyl

    • @ashraffrushdi2683
      @ashraffrushdi2683 ปีที่แล้ว +1

      Exactly, just what I wanted to comment

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +37

    සාර්ථක නිර්මාණයක්..♥️🙏 රජ වැසියන් රට වැසියන්ව සූරා කන සැටි මේ වගේ නිර්මාණවලින්වත් තේරුම් ගියොත් හොඳයි

  • @lakshithapriyashan4913
    @lakshithapriyashan4913 ปีที่แล้ว +11

    රජ වැසියන්ට හොඳ පණිවිඩයක්.අගෙයි දොරටු පාලක තමයි හොදට ම කරේ💫💯

  • @roshanmunasinghe1085
    @roshanmunasinghe1085 ปีที่แล้ว +16

    ඇතටම ලංකාවේ මේක තමයි දේශපාලුවෝ කරන්නේ... ජනතාව සූරා කනවා...නියම කතාව ජනයි ප්‍රියයි, ඔබට ජය!!!

    • @calmsea2130
      @calmsea2130 ปีที่แล้ว

      දේශපාලනය ගැනම නෙවෙයි එතන කියන්නේ සමස්ත රාජ්‍ය සේවයම ඔහොම තමයි

  • @upulkumara5206
    @upulkumara5206 ปีที่แล้ว +10

    මෙන්න මේවා තමයි සත්‍ය ඇත්තම ඇත්ත නිර්මාණ. මේවා බලනකොට ඇතිවෙන හැඟීම මහම මහා පුදුමාකාරයි. මේව්ට සම්මාන නෑ. ඉංදියාවෙන් ගේන පඩ නාට්ටි වලට වඩා කොච්චර හොඳඳ. රටේ සැබෑ තත්වය විනාඩි හයකට ගොනු කරලා යතාර්ත වාදීව කරපු මේ වීඩියෝවට පින් මචන් උබලට ජයෙන් ජයම වේවා...

  • @primalperera3868
    @primalperera3868 ปีที่แล้ว

    මෙහි සෙන්පති,මහ ඇමති, පුරෝහිත ඇතුලු සෑම චරිතයක්ම සැබෑවට රඟ දක්වන, හා රඟ දැක්වූ සැමට හා එවන් චරිත එවන් බව දන්නා පව්ල් වල සැමට මෙම අනගි නිර්මාණය දකින්නට ලැබේවා යි මගේ එකම පැතුමයි.....නිර්මාණය අති අනර්ඝයි.....

  • @thariduprageeth1852
    @thariduprageeth1852 ปีที่แล้ว +16

    කාලේ හැටියට නියමටම සුපිරියටම දීලා තියනවා දෙන්න ඕන අයට ඇත්තටම යථාර්ථය ඕක තමයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda pilikaka karaya mahindai uge pawle un mariyan

  • @kumaraherath7204
    @kumaraherath7204 ปีที่แล้ว +4

    Wow' great job. රටට ගැලපෙන නිර්මාණයක්. කොස්ටියුම් පසුතල සංකල්පය නියමයි.

  • @n80sr5
    @n80sr5 ปีที่แล้ว +7

    අයෙ ඉතිං ලොවෙත නෑ!!! පට්ටම තමා!!! දුකට තියෙන්නේ ඇත්ත කතාවක් හින්දා...

  • @sameerarukmaldeniya150
    @sameerarukmaldeniya150 ปีที่แล้ว

    Superb
    ඔබ දෙපලගේ විශිෂ්ටතම නිර්මාණය

  • @kavishkodikara9257
    @kavishkodikara9257 ปีที่แล้ว +19

    අපේ රටේ හැමදාම සිදුවෙන දේ හරි අගේට තෙරුම් කරලා දෙනවා ! @janaipriyai

  • @sithuharshani934
    @sithuharshani934 ปีที่แล้ว +6

    නියම පැහැදිලි කිරීමක්..❤️ ඇඳුම් පැලඳුම් , අංග රචනය , දෙබස් , පසුතල , රංගනය ඔක්කොම සුපිරි ❤️

  • @shiran7403
    @shiran7403 ปีที่แล้ว +23

    Multi acting ජනා ප්‍රියා ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda pilikaka karaya mahindai uge pawle un mariyan

  • @lrswb7965
    @lrswb7965 ปีที่แล้ว

    මේක තමයි ශ්‍රීලංකාවේ හරිම තත්ත්වය ,විදවීම මහජනතාවට .

  • @sajjefun
    @sajjefun ปีที่แล้ว +6

    මේක 5M වත් ගෙනියමු කට්ටිය,,,ඒක තමයි ජනාටයි ප්‍රියාටයි අපිට කරන්න පුලුවන් උදව්ව❤

  • @ANEdition
    @ANEdition ปีที่แล้ว +3

    මේකනම් සිරාම ඇත්තක්, රටේ තත්වය සරලවම පෙන්නලා තියෙනවා 😊😊👍

  • @virajdodanwala
    @virajdodanwala ปีที่แล้ว +34

    සිරාවට ඔන්න ඕකයි තත්වේ .... මිනිස්සුන් ගේ තත්වේ රටේ තත්වේ මෙහෙම ඉදිරිපත් කරන එකට ස්තුති..

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @asthikasilva2501
    @asthikasilva2501 ปีที่แล้ว

    Ape rate niyama swarupaya.janai priyai good luck

  • @isurudilanka8912
    @isurudilanka8912 ปีที่แล้ว +18

    කාලෙකින් සුපිරිම script එකක් ...අද කාලෙට ගැලපෙනවා නියමෙටම.උඩ ඉදන් යටටම හොරකම තමා.වටේ එව්න් එකතුවෙලා රජාව අන්දල කකා බිබී ඉන්නවා.😂
    #1 trending එන්න ඕනි ...

  • @nevilharischandra
    @nevilharischandra ปีที่แล้ว +7

    කාලෙට ගැලපෙන සුපිරිම Script එකක්‌.. Costume, Background හරිම අගෙයි.. Janai priyayi... ඔබ මේ script එකට නියම සාධාරණයක් කලා.... මන් හිතන්නේ ආපු වැඩිම Comments ප්‍රමාණය වෙන්න ඕන... ජයවේවා!

  • @ManojMathangadeera
    @ManojMathangadeera ปีที่แล้ว +7

    සුපිරී… අපේ රටේ ඇත්ත තත්වය. නියමයි.
    සිනාව ඇතුලේ ලොකු දුකක් තියකවා සහෝ

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation8428 ปีที่แล้ว

    ඉතාමත් අගනා පණිවිඩයක් වගේම
    වත්මන් සමාජ පසුබිම පිළිබඳව
    යථාර්ථවාදී හෙලිදරව්වක්.
    ස්තුතියි ඔබ සැමටම.

  • @sasindufarnando5343
    @sasindufarnando5343 ปีที่แล้ว +13

    හරියටම ශ්‍රී ලාංකීය දේශයේ දැනට පවතින වල් බූරුවන්ගේ පාලනය වගේමයි .කිසි වෙනසක් නෑ .ඉතාම කාලෝචිතයි.මෙච්චර දවස් බලලා හිනා වුනාට අද හිත කීරිගැහුණා මේ සත්‍ය දැකලා.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +7

    මහපොළවේ යතාර්තය .. ස්තූතියි ඔබලට.. 🙏😥

  • @starlight676
    @starlight676 ปีที่แล้ว +10

    ඇත්තටම අපිට වෙලා තියෙන්නෙ මේ දේ කියලා දැන්නම් හිතෙනවා....
    තවත් ඉදිරියට කරගෙන යන්න ජය වේවා.. ජනයි ප්‍රියයි ජනප්‍රියයි..❤️🔥🤗

  • @hathura5496
    @hathura5496 ปีที่แล้ว

    Adoooo patta bn ubala denna. සුපිරි ආදර්ශයක්. Adarei

  • @hasithamadush822
    @hasithamadush822 ปีที่แล้ว +3

    සිංහල TH-cam නාලිකා concept අතින්,තාක්ෂණය අතින් රූපවාහිනිය,සිනමාව අභිබවා ගිහින් හුඟක් කල්..මේකත් ඒ අතර විශිෂ්ටතම නිර්මාණයක් ♥️😊👌

  • @mssdharmakeerthi161
    @mssdharmakeerthi161 ปีที่แล้ว +5

    අද නම් සුපිරි ........
    ලංකාවෙ රජ වැසියන්ගෙ හා රට වැසියන්ගෙ ඇත්තම තත්වෙ හරියටම නිරූපණය කරලා තියෙනවා
    ජනයි ප්‍රියයි කියන්නෙ ගැම්මක් තමයි ❤️

  • @andrewperera3480
    @andrewperera3480 ปีที่แล้ว +4

    දෙව්ලොව රස 😂😂 Nice concept man 😘Thank you Janai priyai ❤️

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 ปีที่แล้ว

    නියමයි.. ඒකනම් දීල තියෙනවා... supper 👍👍❤️❤️😁

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    මේකට නම් අනිවාර්යයෙන්ම සම්මානයක් දෙන්න ඕනේ බන් ❤

  • @chamalkarunarathna6286
    @chamalkarunarathna6286 ปีที่แล้ว +31

    විනාඩි 10 කටත් අඩු කාලයකින් ලංකාවට වර්තමානයේදී මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් මේක තමයි පෙන්නන්න තියෙන්නේ. මේවා තමයි සොලිඩ් කොන්ටෙන්ට් කියන්නේ 🔥❤

  • @bigchamiya1896
    @bigchamiya1896 ปีที่แล้ว +11

    නියමයි අද කාලේට ගැලපෙන කතාවක් බදු වැඩි විය රට වැසියාට කෙලවිය

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 หลายเดือนก่อน +1

    සම්මානයක් දෙන්න වට්න කතාවක් තමයි මේක සුමති සම්මානෙ මේකට ලැබුන එක සාදාරනයි ලංකාවෙ සැබෑ තත්වෙ මේක තමයි
    congratulations janai,priyai ❤️ මේ වගේ සුපිරි ඒව තව ඕනි ❤️

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +14

    හොඳ පහරක් 🤣🤣
    ජනයි ප්‍රියයි 💕💕

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +9

    එදා ඉදන්ම vedioes වල ,quality එක වැඩි උනා මිසක් අඩු උනේ නෑ 😍❤

  • @surangasampath7594
    @surangasampath7594 ปีที่แล้ว +4

    සුපිරි හැමදාමත් වගේ ❤😊

  • @prashankumara5680
    @prashankumara5680 ปีที่แล้ว

    සුපිරි නිර්මාණයක් ...😍😍😍😍😍❤️❤️❤️👍👍👍👍🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 ปีที่แล้ว +4

    මේක තමයි අපේ රටේ ඇත්ත තත්ත්වෙ .නියමයි වීඩියෝ එක .

  • @sankamanu9539
    @sankamanu9539 ปีที่แล้ว +6

    මේක බලලා එක මනුස්සයෙක් හරී හරි පාරට වැටෙනවනම් ඒක ඔයාලගෙ ජයග්‍රහණයක්. මෙහෙම තමයි ඇගට නොදනි සිස්ටම් එක වෙනස් කරන්න පොඩි තල්ලු දෙන්න ඕනි ❤️💪

  • @rasikaabeysinha4773
    @rasikaabeysinha4773 ปีที่แล้ว +14

    සමාජ මාධ්‍යයක් ලෙස සමාජ වගකීම ඉටු කරන එක අගය කළ යුතුමයි ❤️

  • @anuththrasajith8391
    @anuththrasajith8391 ปีที่แล้ว

    මේක තමා රටේ ඇත්තම තත්ත්වය . නිර්මාණයට පිං.

  • @qnukaw3724
    @qnukaw3724 ปีที่แล้ว +5

    Its not a joke. Well done Jana and Priya. Love you both 💕

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +21

    ලංකාවට ගැලපෙන කාලීන මාතෘකාවක් ඒකනම් නියමයි නියමෙටම ගැලපෙනවා ❤️😁

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 ปีที่แล้ว +4

    අතිවිශිතයි ..👍👍👍රංගනයට සම්මානයක් දෙන්න ඕනේ .. අද රටේ තත්ත්වය ඕක තමා ..👍