For Inquiries : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

Thank you doctor .god bless ❤❤❤you
You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤
God bless
❤❤
පිං සිද්ධ වෙනවා ඩොක්ටර් දැනුවත් කිරීම ගැන.
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
නිදුක් නිරොගි වේවා බුදුසරණයි 🙏
Godak pin dokta
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
Doktar mage dakunu ala peththe ila ya wedanawa denenawa meya kimana rogayakda
Dr. Apita echanal karane kohomada koi hospital akatadaanne
For Inquiries : 076 240 8127
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
මෙිඅයට පානය කරනපිටි වර්ගයක් සදහන් කරන්න
Thanks docter.
You're Most Welcome! ❤ Keep Watching
Godak.stuti.dictor.hoda.danuwath
Kirimak.wideshagata.wakugadu.
Rogiyak.wana.ma.hata.itama.
Wadagath.beheth.pilibadath
Danuwath.karanna.please
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
ඉදිරියේදී බෙහෙත් සම්බන්ධව සවිස්තර වැඩසටහනක් ගෙන එන්නම්.
ගොඩක් ස්තුති ඩොක්ටර් ..
පින් සිද්ද වෙනවා ඔබ තුමාට 🙏🙏
ඉගිනි ඇට කුඩු පාවිචිය සුදුසුද?
ඩොක්ටර් මට අවුරැදු 25 මාත් වකුගඩු රෝගෙට බේත් කරනව ඒත් තාම අඩුවක් නෑ ඩොක්ටර්ව සම්බන්ධ කර ගන්නේ කොහොමද
For Inquiries : 076 240 8127
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
ඔයාගෙ egfr එක කීයද?මම හොද ඩොක්ටර් කෙනෙක් කියන්නම්.
අනේ කියන්නකො මටත් ප්ලිස්@@nishanthadangalla9999
නංගී ඔයා බෙහෙත් ගත්ත ද
Doctor මම සයිප්‍රස් වල ඉන්නෙ මම blood test එකක් කලා එහිදි් creatine kinase (ck,cpk) serum අගය 277.0 u/L වෙයි.ඩොක්ටර් එය අවදානම් තත්ත්වයක්ද? බෙහෙත් ගත යුතුයිද? පිළිතුරක් දෙන්න 🙏
මුන් අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ
ඩොක්ටර්ව සම්බන්ධ කර ගන්නේ කොහොමද
For Inquiries : 076 240 8127
Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
Gampaha District General Hospital
Facebook Page:- facebook.com/search/top/?....
Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
නෙස්ටමෝල්ට් පානය සුදුසුද
නෙස්ටමෝල්ට් නිරෝගි අයටත් හොදනැත. ජීවිතය එපානම් බොන්න.
මට දැනටමත් හැදිල ඒත් මගෙ ඩොක්ටර් කිසිම වෙලවක කීවෙ නෑ කෑම පාලනයක් ගැන දැන් අවුරුද්දක ඉදන් බෙහෙත් බොන්නෙ 😢